ලංකාවේ වයස්ගත අම්මාගේ කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 226

  • @ramarm1721
    @ramarm1721 2 года назад +1

    අම්මේ ඔයා ට දළදා සමිඳුන් පිහිටයි නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏❤❤

  • @msdesilva4698
    @msdesilva4698 3 года назад +16

    පුලුවන් කාලයේ.කරන ලද පිං බලයෙන් අවුරුදු115ක් වෙලත්
    සිහිකල්පනාවෙන් කතාකරන
    පින්වන්ත අම්ම කෙනෙක් .
    එතුමියට නිදුක් නිරෝගී සුවය
    පතමු .තෙරුවන් සරණයි අම්මට.

  • @rangachamara9634
    @rangachamara9634 2 года назад +1

    බුදු සරණයි! අත්තම්මේ.. නිදුක් නිරෝගී සුව ලැබේවා.. ❤️

  • @kanthiherath3620
    @kanthiherath3620 3 года назад +30

    අනේ පොඩි දරුවෙක් වාගෙ. ආදරේ හිතුන ගොඩාක් අත්තම්මට. පිංවන්ත අත්තම්මට දීර්ගායු සම්පත්තිය ලැබේවා . තෙරුවන් සරනයි සියලු දෙවිරැකවරනයි .🙏🙏🙏

    • @dayanijaykodi8075
      @dayanijaykodi8075 3 года назад +3

      තුනුරුවන්ගේ සරණයි සියලු දෙවිරැකවරණින් දිර්ගායුෂම ලැබෙිවා

    • @kumarip5054
      @kumarip5054 3 года назад +1

      අම්මෙ අම්මා මගෙ අම්මා වගෙයි අම්මාට බුදු සරණයි අම්මා ගෙසියලුම පැතුම් ඉටු වෙවා නිදුක් නීරෝගී භාවය ලැබෙවා ❤️❤️❤️❤️🙏🙏😋😋😋

    • @wee2412
      @wee2412 3 года назад +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

    • @lathalatha2835
      @lathalatha2835 2 года назад

      3332mins 1

    • @kanthijayakody6736
      @kanthijayakody6736 2 года назад

      ඔයා කොච්චර පළපුරුදු කෙනෙක් උනත් ප්‍රස්න අහන්නේ මෝඩ විදියටනේ අනේ

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 года назад +1

    පින්වත් අමිමෙි නිදුක් නිරෝගි සුවය ම වෙිවා ❤❤❤🙏🙏🙏

  • @suneethanaullage2685
    @suneethanaullage2685 2 года назад +1

    හරිම පිංවන්තයි , තවතවත් දිගාසිරිම ලැබේවා , තෙරැවන්සරනයි ,

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 года назад +1

    අනේ මෙි අම්මා පුදුම පින්වන්ත අම්ම කෙනෙක්
    අනේ ඔයාලා එයාගෙ හිතට පින් සිතිවිලි ඇතිවෙන
    දේවල් කතා කරන්න එතකොට තමයි අපිටත් පින්
    අනේ අත්තම්මේ ඔයාට නිදුක නිරොගි සැපම වේවා 🙏🙏🙏🙏🌷🌷🌷

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 года назад +13

    අනේ වාසනාවන්.තව තවත් ආයුෂ බොහෝ වේවා!!!!!!! තෙරුවන් සරණයි ආත්‍තම්මෙ.

  • @sonitasonita6030
    @sonitasonita6030 3 года назад +12

    රත්තරන් අම්මේ ඔබට තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා

  • @madumadu6673
    @madumadu6673 2 года назад +2

    දෙවි පිහිටයි අත්තමිමෙි ඔයාට දිර්ඝා අයුෂ ලැබෙිවා

  • @damidami1579
    @damidami1579 3 года назад +9

    අනේ අත්තම්මට දීර්ඝායුෂම ලැබේවා ...සිරියාවන්ත අත්තම්මා කෙනෙක් ..මූණේ ලස්සන ...අනේ නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා ...බුදු සරණයි අත්තම්මේ...

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 2 года назад +2

    අවුරුදු 115 වෙලත් හොදට ඇස් පේනවා හොදට කන් ඇහෙනවා අහන දේට හොදට උත්තර දෙනවා බලන්න බලන්න ආසයි බුදු සරනයි අත්තම්මට අවුරුදු 120 ආයුශ ලැබෙන්න ඔනි දැකීමත් ගොඩාක් සතුටක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 3 года назад +21

    අයියෝඕඕ මෙහෙමත් ප්‍රශ්න අහනවද මේ වයසක ආච්චිගෙන් .

  • @zonezone4166
    @zonezone4166 2 года назад +1

    බුදු සරනයි අම්මේ දිර්ග්‍ය්ස ලැබේවා

  • @manikemenike6435
    @manikemenike6435 3 года назад +15

    දිර්ඝ අයුෂ පතමි අත්තාමිමෙි .බුදුසරණයි සියලුදෙනාටම 🙏❤️😍

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 3 года назад +5

    අනේ ආදරේ හිතෙනවා ආච්චි අම්මාගේ පින් පාට මුහුණ දකපුහම තව දීර්ගායුශ ලැබේවා කැළුම් පුතා ඔයාට ගොඩක් පින් මේ වගේ වයසක අම්මාලා සතුටු කරනවට බුදුසරණයි අපේ අම්මාට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙම පිහිටයි සාදු 🙏❤️සාදු 🙏❤️සාදු 🙏❤️🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 года назад +6

    අනේ වාසනාවන් දීර්ඝායුසම ලැබේවා සම්මාසම්බුදු සරණින්

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 года назад +2

    මෙහෙම කෙනෙක් දකින්නට ලැබීම සතුටක්. මේ මෑණියන් පින් කඳක්. ඒකයි දීර්ඝායුෂ. තවත් ජීවත් වෙන්න පුළුවන් වාසනාවන්ත කෙනෙක්. සාදු! සාදු! බුදු සරණයි!

  • @thanujaperera6840
    @thanujaperera6840 3 года назад +16

    වයසක ආත්තම්ම කෙනෙකු ගෙන් බුද්ධිමත් ප්‍රශ්න අහන්න වයස ගැන සලකල කරුණාවන්ත ව හැසිරෙන්න ඔය ප්‍රශ්න අහන විදිය හරි නැහැ

  • @අනෝමාවිජේරත්න

    සියළුම මව්පියවරුන්ට නිදුක් නිරෝගී dirgausa ලැබේවා... මේ ආච්චි අම්මටත් dirgausa ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🙏❤️❤️❤️❤️

  • @peydarshnia3198
    @peydarshnia3198 2 года назад +1

    Attammata දීර්ඝ ලංකාවේ

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata976 3 года назад +3

    සතුටින් ඉන්න අත්තම්මේ ධීර්ඝායුස ලැබේවා මේ වගෙ ව්ඩියෝ බලන්න ලබා දෙන කැලුම්පුතේ ඔයාට ගොඩක් පින් ආදරෙයි🌷🌷🌷❤️❤️❤️

  • @සුන්දරලංකා-ල9ස
    @සුන්දරලංකා-ල9ස 2 года назад +2

    තෙරුවන් සරණින් දෙවිරැකවරණින් චිර ජීවනය නිදුක් නිරෝගී භාවය ලැබේවා අත්තම්මට

  • @ruwankumara5851
    @ruwankumara5851 2 года назад +1

    බුදු සරණයි අම්මේ..

  • @renukakumari5890
    @renukakumari5890 3 года назад +2

    තෙරුවන් සරණයි අම්මේ දීර්ඝ ආයුලැබේවා 😍😍😍

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 года назад +1

    Budu.saranai.devi.pehitai.mata.harima.dukai.ideripath.karana.oba.tumata.dalada.samindu.pehitai

  • @chandraherat1706
    @chandraherat1706 2 года назад +1

    බුදු සරනයි අම්මේ

  • @lathakwt8132
    @lathakwt8132 3 года назад +3

    දිර්ඝයුසා අත්‍තමේ ඔයට නිදුක් නිරෝගි සුවය ලැබෙවා

  • @KuwaitKuwait-xy8it
    @KuwaitKuwait-xy8it 2 года назад +2

    දිර්ඝආයුෂ ලැබේවා අම්මා බුදු සරනයි

  • @oshiniumindi4163
    @oshiniumindi4163 2 года назад +5

    වයසක කෙනෙක්ට කතා කරන්න නිවේදකයෙක් විදිහට ඉගෙන ගන්න..ඔච්චර වටින දීර්ඝායුෂ සම්පත් තියන කෙනෙක් අපහසුතාවෙකට ලක් වෙන විදිහෙ ප්‍රශ්න අහන්නැතුව කොච්චර වටින ප්‍රශ්න අහන්න පුලුවන්ද ඒ අම්මගෙන්..අත්දෙක එකතු කරලා හාමුදුරුවනේ කියලා කතා කරද්දිත් තමන්ගෙ අම්මා වගේම කෙනෙක් කියලා හිතලා අහන ප්‍රශ්න ඇහුවා නම් ලොකු ගෞරවයක් ලැබෙන්න තිබ්බා 😞 රටටම වටින ඒ අම්මගෙ දීර්ඝායුෂ සම්පතෙ බල මහිමෙ හැල්ලුවට ලක් කරන්න එපා අහන ප්‍රශ්න ගැලපෙන්නෑ නිවේදක කමටත් නින්දාවක් ඒක මහත්තයෝ 😒

  • @manelwijethunge83
    @manelwijethunge83 2 года назад +1

    aththammata.theruwan.saranai diirgausa lebeewa

  • @s.k.karunarathna9930
    @s.k.karunarathna9930 3 года назад +3

    අනේ වාසනාවන් ❤️🌹. අපෙත් ආයු ගෙන තවත් ගොඩක් කල් ජීවත් වීමට වාසනාව ලැබේවා 🙏

  • @priyanpriyan4538
    @priyanpriyan4538 3 года назад +5

    ආතම්මට දෙවියන් වහන්සෙ දිර්ග ආයුශ දිල තියෙනව
    ජෙසූ පිහිටයි
    සැමදෙනාටම

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 года назад +2

    දිර්ඝ අායුෂ ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා අත්තමිමෙ තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @balasuriya4149
    @balasuriya4149 3 года назад +6

    සිරිමා ෙබා්මුල මතු දින උපදිනු අමි ෙමි.

  • @padminiperamuna4161
    @padminiperamuna4161 2 года назад +1

    Budusaranai hodata balaganna

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    කදුලුත් ආවා මට හරිම වාසනාවන්ත ආන්චි කෙනෙක් නිරෝගි සුව ලැබෙිවා බුදු සරනයි

  • @caderrizan1171
    @caderrizan1171 2 года назад +3

    අත්තම්මාට දීර්ඝායුෂ ලැබේවා 🙏 . නමුත් මේ මනුස්සයා මොනවද මේ අහන ප්‍රශ්න. මේ පවුලේ කොන්ද පණ තියෙන පිරිමියෙක් හිටියේ නැද්ද? අනවශ්‍ය ප්‍රශ්න අහනකොට ඒවා නවත්වන්න. නැවත මේ වගේ මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා අත්තම්මා පව්. අත්තම්මා වැරදිලාවත් වචනයක් කිව්වා නම් සමාජ එවිට වෙන විදිහට පිළිගන්නේ. අවුරුදු එකසිය පහළොවක් ජීවත් වුණේ අත්තම්මාගේ පිනට කියලා මූට තේරෙන්නෑ.

  • @imashasewmini4686
    @imashasewmini4686 2 года назад +1

    තෙරුවන් සරනයි ආච්චි අම්මට. දීර්ගායු ලැබේවා

  • @chandradk8578
    @chandradk8578 3 года назад +5

    බුදුසරණයි අම්මාට දීර්ඝායුෂ ලැබේවා

  • @RANi-e4d
    @RANi-e4d 3 года назад +6

    සන්ගුඅම්මා. මතාක්. උනා..
    අම්මේ. ඔයාට. ආයුෂ. බොහෝ. වේවා. 🙏🪔බුදුසරණයි..

    • @aktwins6336
      @aktwins6336 2 года назад

      Kauda සංගු අම්මා කියන්නේ

  • @MohamadSukriyan
    @MohamadSukriyan 3 месяца назад

    අනෙ.දෙවි.පිහිටවි.හොදට.කතාකරනවා❤❤❤❤❤❤

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 3 года назад +3

    අනේ අම්මේ ඔයාට බුදු saranai දළදා samidunge පිහිටයි .🙏💕🙏

  • @Malik-vy2xn
    @Malik-vy2xn 3 года назад +2

    දිර්ඝාආයුෂ ලැබෙිවා අත්තාඅමි🙏🙏🙏🙏🙏🙏🙏මාට

  • @w.a.i.s.sithnadi5650
    @w.a.i.s.sithnadi5650 2 года назад +1

    ආදරෙයි අත්තම්මේ.දීර්ඝායු ලැබේවා.❤️

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 года назад +9

    1.ලෝක වාසී සියලුම වැඩිහිටි මව් පියවරුන්ට නිදුක් නීරෝගි සැනසීම ඇති සතුටුදායක අනාගතයක් වේවා .....🙏🙏🙏🙏🙏🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 года назад +2

    🙏🙏🙏❤👍👍👍 අනේ අම්මට බුදු සරණයි අම්මේ

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    මම හරිම ආසයි මෙ වගේ වයිස අයත් එක්ක කතා කරන්න චුටි බබාලා වගේ

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 года назад +3

    සංගු අත්තම්මා වගේමයි නේද ඒ කතාවමයි හැබැයි මැරිච්චි මිනිස්සුන්ට කතා කරන්න නියමයි ඇත්තටම කොහොමහරි පණ එනවා බුදු සරණයි මල්ලි අපි බලාගෙන ඉන්නේ හරි හරි

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 3 года назад +2

    නිරෝගී සුවය ලැබේවා ආත්තමේ.....

  • @maryahmad6730
    @maryahmad6730 2 года назад +1

    Sangu amma mathak una එයාගෙ ආදරේ mathak una sangu amma වගේම meyath wayassi balannda mathake ලස්සන dennma ගොඩක් wayasai perakala pin balayen mehma ජීවත් wanawa නිදුක් නිරෝගී සුවය ලැබේවා obathumiyata මතු buduwNamaythrii බුදුන් deka නිවන් දකිත්වා අම්මේ obata

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 года назад +5

    පව් අනේ මේ වයසක අම්මගෙන් අහන දේවල් කියන්ට පුළුවන්ද ඔච්චර ,පස්සෙ හොදට කතා කළා.
    තෙරුවන් සරණයි. කැළුම් මහත්තයාටත් තෙරුවන් සරණයි.

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 года назад +5

    මොනවද.අහන්නෙ.ගුටිකනමුනක්ලුතියෙන්නෙ.අත්අමිිමගෙ.දරැවන්ගහලපන්නපුනැතිඵකඅැති.කැලුමිිට.

  • @jayanthianradi7502
    @jayanthianradi7502 2 года назад +1

    ආදරනීය අම්මාට ධර්මාධය.ලැබේවා!🙏💎❤

  • @maduoman9528
    @maduoman9528 3 года назад +3

    බුදු සරණයි ආත්තම්මා ට

  • @rushantharenuka8051
    @rushantharenuka8051 3 года назад +3

    සම්බුදු සරණයි !!! ආදරණීය මෑණියන්ට ..

  • @kumaryikumaryi1071
    @kumaryikumaryi1071 3 года назад +2

    අනේ අසාහි තේනවා බුදු සරණයි අත්තම්මට

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад +3

    Ane owa ahana apa mattaka na mahattaya serama ahanawa pau wayasai ❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @seethagunarathna1190
    @seethagunarathna1190 3 года назад +6

    දීර්ගායු වේවා මෑණියනි

  • @ramawickkramagamage7927
    @ramawickkramagamage7927 3 года назад +2

    Maniyani budusaranai niduk nirogi suwa lebewa 🙏🙏🙏

  • @ramyakumuduni673
    @ramyakumuduni673 2 года назад +1

    අනේ බුදු සරනයි අම්මෙ 🙏🙏ඔයාට දීර්ගායු වේවා

  • @udayanganie2945
    @udayanganie2945 3 года назад +3

    Sangu aththamam mathak una oyata derga usa.ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 2 года назад +1

    අනේ අම්මාට බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤ 💞💞💞💞 💯💯💯 🌸🌸🌸 🌿🌿🌿 🌹🌹🌹🌹 💐💐💐 🌻🌻👍👍👍💯💯💯💯 💘💘💘💖💖💖💖

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад +2

    Oluwa usala kottayak tiyana bella ridenawane ane amme ape ausat aran jiwatt wena budu saranai❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍

  • @shakeelameyer1964
    @shakeelameyer1964 3 года назад +5

    The older adults deserve our respect, love, and support.❤️

  • @malisirlanka570
    @malisirlanka570 3 года назад +3

    බුදු සරණයි අම්මා

  • @sdsaskia7188
    @sdsaskia7188 2 года назад +1

    දිර්ඝ ආයුෂ ලැබේවා අම්මා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 года назад +3

    තෙරැවන් සරනයි දිර්ගායුෂ ලැබෙිවා

    • @nskherath9559
      @nskherath9559 3 года назад

      Theruwan saransi ආච්චි අම්මාට

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 3 года назад +5

    අම්මා බුදු සරණයි

  • @pemahendrek5140
    @pemahendrek5140 3 года назад +2

    පිං කුසල් කරගෙන තියෙන නිසා නෙ අත්තම්මා දීර්ඝආයුෂ ඇතිව ඉන්නෙ ,,,,,,,,බුදුසරණයි චීරං ජයතු

  • @රජංගනේකේලමා
    @රජංගනේකේලමා 3 года назад +3

    බුදුසරණයි අත්තාම්මේ 💖💖💖

  • @නීමාලීසුමනසෙකර

    බුදුසරණයීආත්තමිමේඔබට

  • @yaracell8407
    @yaracell8407 3 года назад +3

    බුදු සරණයි අම්මේ

  • @chandanirenuka9173
    @chandanirenuka9173 2 года назад +1

    Ane a athammata nirogi sampaththiya lebewa budu saranai

  • @seriatysr7593
    @seriatysr7593 3 года назад +1

    Aattammea, oba tumiyata niduk nirogi suwaya lebeawa dirgausa wedi adareai hemadamat. 😁😁😁😁😁💕💕💕🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻

  • @malisirlanka570
    @malisirlanka570 3 года назад +2

    හරිම. සිරියාවයි

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 3 года назад +2

    අනේ තෙරුවන් සරණයි ආත්තම්මා ❤❤❤❤❤❤

  • @fghch3693
    @fghch3693 3 года назад +1

    Niduk nirogi bawa Saha manasika suwaya lebewa 🙏.mage ammatat 93.k dalada samidu pihitai 🙏🙏 🙏.

  • @chethanasamanali
    @chethanasamanali 3 года назад +6

    කැ ළු ම් හරි යට ඔප දුප හොයන්න හ‍රි ද ක්‌ ශ යි වයස ක අය ගෙන් අහන්න ඔන දේවල් නවෙයි අහන්න නේ පොඩි ළමයි ගෙන් අහනකතා හ‍රි යට පාසල් නොගිහින් හා ස මා න යි

  • @healthandsafetydamayanthi9724
    @healthandsafetydamayanthi9724 2 года назад

    මොනවාද අනේ මේ අහන්නේ . අහිංසක මනුස්සයගෙන්.

  • @aberathnaaberathna6204
    @aberathnaaberathna6204 3 года назад +2

    බුදු සරණයි අත්තම්මේ..

  • @Naturemiracle23
    @Naturemiracle23 2 года назад +1

    Budusaranai........!!!!!!!!!!

  • @samlisrilanka7205
    @samlisrilanka7205 3 года назад +1

    බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 года назад +2

    Mepamana wayasa aya lankawe innawa thawath kotiyak sakthiya labewa

  • @deepikarathnayake3744
    @deepikarathnayake3744 2 года назад

    ❤❤❤❤බුදුසරණයි දළදා සමිදු පිහිටයි ආදරණිය ආච්චි අම්මේ ❤❤

  • @krishantit4699
    @krishantit4699 3 года назад +1

    අනේ සංගුඅත්තම්මා ගියාට පසු අත්තම්මා කෙනෙක් ගොඩාක් ආදරෙයි තෙරැවන්සරණයි

    • @spobatumatadeergaulabewama2168
      @spobatumatadeergaulabewama2168 3 года назад

      මගෙ අම්මත් මතක් වුනා ප්‍රශ්න අහල කරදරයක් කලාද කියල් දුක හිතුනා ....

  • @kumaripuspara9102
    @kumaripuspara9102 3 года назад

    ඔබතුමා නැවතත් සන්ගො අත්අම්මා වගේ කෙනෙක් හොයාගත්තද අනේ පවු වැඩිය
    වෙහෙස කරවන්න එපා හරිම
    සතුටුයි මහත්තයෝ හරිසිරියාවන්තයි අම්මා ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා දෝනයක් ධාතූන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑරදුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා
    තවතවත් ආයු කාලය දීර්ඝ වේවා
    සාදු 🙏🙏🙏🌹සාදු 🙏🙏🙏🌹සාදු 🙏🙏🙏🌹

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 3 года назад +1

    Habai okkoma hondai.anawashya dewal vihuli karanawada me meyaga wayasa wadee kenek.interviwu karana hati nam 🙄🙄

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 3 года назад

    ane me rattharan atthammata niduk nirogi suwa ha deergau labewa 🙏🙏🙏🙏ea hinawa kathawa harima sundarai atthamme 🙏🙏🙏

  • @oshiniumindi4163
    @oshiniumindi4163 2 года назад +1

    හරියට උගේ ඉඩම් ගත්තා වගෙ වතුපිටි ගැන කියන්නෙ 😂 ඔයැයිගෙ ඒවා නෙවෙයි ගත්තේ මහත්තයො 🥴 දීගෙ කාපු මනුස්සයගෙ දේපල ඒ..පින් කරපු නිසයි ඔච්චර කල් ආයු වැලදුවෙ ඒ අම්මා..වැඩසටහන ප්‍රමෝට් කරගෙන වයරල් කරගන්න එකට වඩා ඒ අහිංසක අම්මගෙ මහන්සිය ගැනත් හිතුවනම් තමා වටින්නෙ 😒

    • @menikeweerasinghe5305
      @menikeweerasinghe5305 2 года назад

      පිරිසිදුව ..ලස්සනට..තියාගන
      ඉන්නවා..බුදුසරනයි
      පවුලේ..හැමෝට ම

  • @sunitalanka3102
    @sunitalanka3102 3 года назад +1

    Ane deviyange pihitai puduma wasanawanthiyak akata api den 50i puduma amaruwen avidinne devi pihitai aththamme🙏🙏🙏❤❤❤

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    අනේ හරිම ආදරේයි ආන්චිට ❤💚

  • @shantishanti7760
    @shantishanti7760 3 года назад +1

    බුදු සරනයි

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад +1

    Aiyo mahattaya ahana awata hina yanawa budu mahattayao❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @vajirasandarwan2519
    @vajirasandarwan2519 3 года назад +2

    බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා අත්තම්මාට

  • @phatmalata7640
    @phatmalata7640 2 года назад

    අනේ ආදරේ ආච්චි අම්ම 💖💖

  • @sunithafranando462
    @sunithafranando462 3 года назад +1

    Jesu pihitai aththamma 🙏🙏🙏

  • @katkag4764
    @katkag4764 3 года назад

    Athtammata teruwan saranai Dirgauwewa Amme 🙏🙏🙏🙏

  • @SubaSuba-rz2ed
    @SubaSuba-rz2ed 3 года назад +2

    Apa kalum aiye athtammata mahansi mahansi karawanna apa diyaneee

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 2 года назад

    Dirgausa wewa amma saadu saadu saadu 💖💖💖