Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Good program thank
ඉතාමත් ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාට...
තෙරුවන් සරනයි.
ඔබ කිව් ඔය දේවල් දැනටමත් අපි ක්‍රියාත්මක කරනවා. ඇත්තටම ඒ හැම දේම ඇත්ත. විදුලි කේතලය වෙනුවට දඟර හීටරයක් භාවිතා කල හැකිනම් ඒකත් ගොඩක් හොඳයි. ප්‍රිජ් එක ඕෆ් කර තැබීම නම් එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. යලිත් ඔන් කල පසු මෝටරය ස්ටාට් වීමට වැඩි විදුලි ධාරිතාවක් වැයවෙන නිසා.. ඒ නිසා මීටරය අඩු කර තැබීම වඩා සුදුසුයි. ස්තූතියි. තෙරුවන් සරණයි.
bohoma sthuti yalu.
ගොඩක් වටින උපදෙස් ටිකක්, බොහොම ස්තූතියි ඔබ තුමාට
ගොඩක් වටිනා වීඩියෝවක්. ස්තූතියි. බොහෝම පින්
tx miss.
Thank you mahathmaya
බොහොම පිං.
Thank You
Thanks
Stutiy oba tumata
වැඩක් නෑ ,කොච්චර,කිව්වත් වැඩක්නෑ,ගෙදරින් කිසිම උදව්වක් නෑ.
haa ehemada
Nice useful video,thanks.
ගොඩාක් ස්තූතියි ඔබතුමාට මමත් දර ලිපේ වතුර උනුකරලා උනුවතුර බෝතලේට දා ගත්තා තෙරුවන් සරණයි වටිනවා මේ video ගෙදර ඉන්න කාන්තාවට
හරිම සතුටුයි ස්තුතියි.
විදුලි බිල අඩුකරගන්න කොච්චර උපදෙස් දුන්නත් නහයට නාහන උන් හැම ගෙදරකම ඉන්නවා. ඔයාගෙ උපදෙස් හරිම වටිනවා. බීඩින් එක හදා ගන්න විදිහත් වැදගත් .ස්තූතියි ඔයාට .👍
ඔවි නේද ස්තුති.
මම ඩුබායි දන් ඉන්නේ ඔයාගේ විඩියෝ නිතර බලනවා සහෝදරයා ගෝඩක් වටින විඩියෝ මේදිනවල ලන්කාවට තියන ආර්තිකෙත් එක්ක ..ජයවේවා ම ම මේවා මගේ පුලේ අයටයවනවා බලලා ස්තුතියි ..
බොහොම සතුටුයි ස්තුතියි.
👍👍👍👍👍👍👍👍👍♥️♥️✋
fridge eke breedin patiya alutin danava nam koheda ganna tiyenne
miss lagama tiyana singer eke balanna.
මම දැක්ක රාජගිරියේ singer සර්විස් සෙන්ටර් එකේ තියෙනවා
Godak watina video ekakBohoma isthuthi
ඔබතුමාට ඉතාමත් ස්තූතියි..L.ED bulb භාවිතා කරන්න පුළුවන් නේද.. පොල් කටු අගුරු ලිප ...හරිම ඉතිරියක්..ගේ ඇතුලේ දුම දැලි නැතුව පාවිච්චි කරන්න පුළුවන්..
bohoma pin.
Prij eka off karanna hoda ne kiyanavane
ehema deyak na
👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🌷🌷🌷🌷🌷🌷
රාත්‍රි 10.30න් පස්සෙ විදුලිය කැපෙන ප්‍රමානයට අඩුයි කියනවා..ඒක ඇත්තක්ද ? ඒ වගේම washing maching එක කොයි වේලාවට වගෙද පාවිච්චි කරන්න ඕනි කියලා කියන්න පුලුවන්ද ? පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ..🙏🙏
එහෙම දෙයක් නැහැ රැ දවල් කියලා වෙනසක් නැහැ එ්කක ගනන එකමයි පුලුවන්නම් රැ 10 පස්සෙ රෙදි සෝ දන්න රටෙි තියන විදුලි ගැටලුවට පුංචි හරි උදව්වක් විදියට.
@@thurutv5804 ස්තුතියි ඔබතුමන්ට 🙏🙏
ඒකට ඩිජිටල් මීටර් එකක් තියෙන්න ඕනි. ඒකෙ පාවිච්චි කරපු වෙලාවල් වෙන වෙනම වැටෙනව කියල කියන්නෙ.
මේ කාලයට උචිත වටිනා වීඩියෝ එකක් .....
ස්තුතියි මිතුර.
👍

Godak watina video ekak
Bohoma isthuthi