සෙනසුරු වක්‍රය අවසානයි - කුම්භ ලග්නය (නොවැම්බර් 16)-

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 37

  • @wmpriyadarshani
    @wmpriyadarshani 11 дней назад +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට...මම කුම්බ ලග්නයෙ..ඇත්ත ගොඩාක් කරදර තිබූන..ඉදිරියට යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 14 дней назад +7

    සෙනසුරු ඒරාශ්ටකය තුල දී මටන්ම් හුගක් දේවල් ලැබුනා ..හොදම දේවල්

    • @kumaraathapaththu9010
      @kumaraathapaththu9010 14 дней назад

      Senasuru මොන බලයෙන් ද ඉන්නෙ මොන රාශියක ද?

    • @amalyainn4316
      @amalyainn4316 10 дней назад

      බලාගෙන අන්තිමට දීපුව අරගෙන යාවිද දන්නෙ නෑ.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 14 дней назад +4

    ඔබ තුමා හරියටම ස්වභාවය කිව්ව.. ඔක්කොම නිවැරදියි... ඔබතුමාට දීර්ඝායු පතනවා .. තෙරැවන් සරනයි...... 🎉🎉🎉

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 12 дней назад +6

    මම කුම්භ ලග්නයේ හැමදාම. දුකම තමයි හොදක් නමි කවදාවත්ම ලැබුණේ නෑ ඔබ තුමාට දෙවිපිහිටයි

    • @amalyainn4316
      @amalyainn4316 10 дней назад

      ඒක නම් ඇත්ත. ග්‍රහ මාරු එනකොට හැමදාම කියන්නෙ ඔන්න දැන් හොදයි කියල. ඇති වෙච්ච හොඳක් නෑ.

    • @sltravel88
      @sltravel88 3 дня назад

      Matat

  • @DipaniDisanayaka
    @DipaniDisanayaka 11 дней назад +1

    බුදුසරණයි ඔබතුමා ට

  • @kottapolagesugath
    @kottapolagesugath 7 дней назад

    Thanks,BS jayawewa,

  • @sriyanisenadeera6233
    @sriyanisenadeera6233 14 дней назад +1

    Deergau lebeva obata theruvan saranayi😊😊

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 14 дней назад +3

    Teruwan Saranai. Dirgau wewa

  • @NadeekaWalawedurage
    @NadeekaWalawedurage 13 дней назад +31

    මම කුම්භ ලග්නයේ මට හැම දේම නැති උනා මන් අවුරුදු ගානක් ආදරේ පවා නැති උනා.. රට යන්න බැරිව අවුරුදු ගානක් ඉදියා.හැබැයි සල්ලි නෑ කියන හැම වෙලේම හැමොගෙන්ම උදවු ලැබුනා ..රට යන්න උදවු ලැබුනා..හැබැයි මන් ආදරෙ කරපු කෙනා දාලා ගියා.. මන් කැමති හැමෝගෙන්ම ඇත් වෙලා ඉන්න කවුරුත් කතා කරනවට කැමති නැ.මට ඔන තනියම ඉන්න මන් දෙමාපියෝ පවා වදයක් කියලා හිතෙනවා මන් හැම දාම බැලුවේ තනියම ඉන්න ..මන් දැනටනම් ඉන්නේ රට..හැබැයි මට හරියට ඉර්ශියා කරනවා .. මන් ආසරේ කරන්න යන්නේ නෑ කවත අසරේ කරන්නේ හොදට හොයලා බලලා .වැඩ් යාලුවෝ නෑ.. මන් අන්තිමට රට ආවා❤❤❤

    • @DonalIndika
      @DonalIndika 13 дней назад

      Ennako mamath kumba

    • @gaminiperera9923
      @gaminiperera9923 12 дней назад +4

      කුම්භ වු මටත් උනෙ ඕකමයි
      මමත් කාත් කවුරුත් නැති ආනාතයෙක් වගෙ මං ඉතාලියේ තනි වුනා

    • @ChaminKasundaka
      @ChaminKasundaka 12 дней назад

      තව අවුරුදු දෙකහමාරක් ඉවසීමෙන් වැඩ කරන්න. කොන්ඩේ එහෙමත් යනවා ඇති මේ කාලේ. ඒ වගේම ඇස් පෙනීම එහෙමත් අඩු වෙනවා. බය නැතුව ඊළඟ අවුරුදු දෙකහමාර අදින්න. විශ්වාසවන්තම කෙනා. අතට ගන්න බැරිවෙන්න සල්ලි රඳවන්න ඒ කාලයේ. ජය වේවා.

    • @Sayunidinethma
      @Sayunidinethma 12 дней назад +1

      ඔයා වාසනාවන්තයි එහෙම බැලුවොත්, ඔයා දැන් ඉන්නෙ රට , හැමදේම නැතිවෙලා අසරන වෙලා රටකට යා ගන්නවත් වාසනාවක් නැතිඅය කොච්චර ඉන්නවද ?

    • @KarunaMotors
      @KarunaMotors 11 дней назад

      Matath oya naspaththiyama thamai😅😅😅

  • @KANishantha-jq6kz
    @KANishantha-jq6kz 11 дней назад +2

    කොඩිවින හූනියන් වැදුණා..බල්ලෙක් පැනලා මාව දෙපාරක් බයික් එකෙන් වැටුණා...උපරියෙන් ම කෙලෙව්වා...මම කුමබ

  • @AdithyaSadakan
    @AdithyaSadakan 14 дней назад +1

    ❤❤❤❤

  • @g.k.m.chathuranga7825
    @g.k.m.chathuranga7825 14 дней назад +1

    🙏🙏🙏

  • @excelking2319
    @excelking2319 14 дней назад +3

    සෙනසුරු මුලත්‍රිකෝණ රාශියට වඩා මරක රාශියට ද හොඳ වෙන්නෙ එතකොට.... 🤔

  • @sunilliyanage7259
    @sunilliyanage7259 14 дней назад +4

    මොකක්ද මනුස්සයො මුලින් හොද කියල පස්සෙ නරක කියන්නෙ.

    • @jayanthamalani5886
      @jayanthamalani5886 13 дней назад

      Mata Hodai Senasuru.wishwa mathawata sthuti wewa Bs Jesu pihita❤

  • @damithroshan8989
    @damithroshan8989 13 дней назад +1

    Wenade 8k bila ghala etruwa keyanne😂😂

  • @SrimaniMuthunayaka
    @SrimaniMuthunayaka 11 дней назад

    Yapatakma. Vava.

  • @AdithyaSadakan
    @AdithyaSadakan 14 дней назад +1

    ❤❤❤❤