Galivarayange Suvisaraiya | ගලිවරයන්ගේ සුවි සැරිය | Episode 1

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 200

  • @harshiatthanayake5617
    @harshiatthanayake5617 Год назад +87

    ආසාවෙන් බලපු දේවල්...පුලුවන් නම් පුංචි අපේ ලෝකය..පැංචියි පුංචායි ලෝකය ගැන කියාදෙන ලස්සනත් බලන්න....හරි ආසාවෙන් මේ දේවල් අපි බැලුවෙ...❤😊 ස්තුතියි රූපවාහිනි ලස්සන ළමා කාලයක් අපට දුන්නට.....

  • @nirmalweerasingha250
    @nirmalweerasingha250 Год назад +61

    රටේ අපේ පිනට පහල වුනු මිනිහෙක් ටයිටස් සර් ❤❤❤

  • @nuwansanjeewakodithuwakku8884
    @nuwansanjeewakodithuwakku8884 Год назад +84

    1998දි හවස 6ට දොස්තර හොද හිත ඉවර වුනාට පස්සෙ ගලිවර් පෙන්නුවේ. එතකොට මට වයස 9යි. දැන් 34ක්. ඒත් තාම මේවා බලනවා. 😊 ❤

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 Год назад +3

      Koheda modayo 1998 😃 1986 1987 mulinma giye

    • @nuwansanjeewakodithuwakku8884
      @nuwansanjeewakodithuwakku8884 Год назад

      @@ruwanchinthaka9483 අපි බැලුවේ 98දි. එතකොට මට වයස 9යි. 87දි බලන්න විදිහක් නෑනෙ.

    • @sampathgamage861
      @sampathgamage861 Год назад

      @@ruwanchinthaka9483 👍..😍..! මගේ ආසම කාටුන් එක... ගල් වඩු බාස්.. ලී වඩු බාස්..!

    • @judithmariun3667
      @judithmariun3667 Год назад +3

      ඊට අවුරුදු 10 ට ඉස්සෙල්ල මතක හැටියට අපි බැලුවේ...අපේ O L කාලේ වගෙයි

    • @ajithckumara
      @ajithckumara Год назад +2

      අපි මේවා බැලුවේ මගේ මතකයේ හැටියට 87 විතර.❤❤❤❤

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Год назад +35

    ආදරණීය ටයි මාමා❤❤❤❤❤❤.චූටි කාලේ මං හිතුවෙ ටයි මාමා චීන ජාතිකයෙක් කියලා.😊අපේ ළමා කාලේ ලස්සන කරපු ටයි මාමා.හැමදාම ආදරෙයි.❤❤❤❤❤ඉස්සර රූපවාහිනී නාලිකාවේ ගිය සේරම කාටූන් ඕන.

  • @CuteNatureGirl
    @CuteNatureGirl Год назад +7

    සතුටක් වගේම දුකකුත් දැනෙනවා මේ වැඩසටහන් බලද්දී ❤😐. කාලය ගොඩක් ගතවෙලා දැන් ජීවිත සංකීර්ණ වෙලා බැරෑරුම් වෙලා. ඉස්සර නිදහසේ , සැහැල්ලු මනසින් බලපු කාටූන්... ❤✌️. ගොඩක් ආසාවෙන් බලපු, උසස් මට්ටමේ රසාස්වාදයක් දුන්නු නිර්මාණ මේවා. දැන් කාටූන් වගේ නෙවෙයි... 😐❤

    • @kasun7535
      @kasun7535 10 месяцев назад

      A nidahsa dn ne😢

  • @mrpraga6314
    @mrpraga6314 Год назад +31

    ජාතික එකට දැන් හරි මේවා කරන්න මතක් උන එක පට්ට 🔥❤️ රජයේ සේරම මඟින් නවතින නිසා මේ වැඩේහරි කාටූන් සෙට් එකම සම්පූර්ණ වෙනකම් තියෙවි කියලා හිතෙනවා.. 👊😍 අමුතුවෙන් දේවල් කරන්න දෙයක් නෑ තියෙන ටික හරියට ගේමක් දෙන්න පුළුවන් ජාතික එකටයි සිරසටයි ජයවේවා🎉

  • @MathakaCinematic
    @MathakaCinematic Год назад +35

    අපේ ලස්සන පුංචි කාලේ...😍 බොහොම ස්තුතිය 🙏

  • @dilipasanga8907
    @dilipasanga8907 Год назад +12

    අපේ දරුවන්ටත් අපි බලපු සුන්දර කාටුන් නැවත දකින්ඩ සලස්සනවට ගොඩාක් ස්තුති❤

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 Год назад +18

    ඒ කාලේ හඩ කැවීම් ශිල්පීන් ගේ කටහඬ කොහොමද? අභාවප්‍රාප්ත උන ගැමුණු විජේසූරිය මහතා මම කැමතිම හඩ නළුවෙක්.

  • @s.h.k482
    @s.h.k482 Год назад +17

    මට දැන් අවුරුදු 30ක් ඒත් තවම ගිහින් බලනවා පොඩි එකා වගේ 😂❤.... මොකද ඒ තරම ලස්සනයි මේ කාටූන් ♥️

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 Год назад +28

    කාලය ගෙවෙන ඉක්මන..අමරනීය අතීත මතක❤

  • @kumudulowe392
    @kumudulowe392 Год назад +9

    පුංචි කාලෙට ආයෙම අරන් ගියාට ස්තුතියි ...ඉතුරු කොටස් ඉක්මනින් දෙන්න..❤

  • @UNSkksureka
    @UNSkksureka Год назад +6

    බොහොම ස්තුතිය🙏🙏 අන්තිම සුන්දර ලමා කලය අවසාන් යුගයක මේ කතා පල උනෙ .

  • @isurunishshanka3343
    @isurunishshanka3343 Год назад +9

    මල් තියල වදින්න හිතෙනව ඕයි බොලාට❤️❤️❤️❤️❤️❤️❤️

  • @waddabassunahe1999
    @waddabassunahe1999 Год назад +3

    ඉල්ලීමක් කරන්නේ තනි කෙනෙක් උනාට මන් මේ හදවතේ කාටුන් කථා නැවත විකාශනය කරොත් ගොඩක් වටිනවා වගේම හැමොම බලනවා අනිවාරෙන්ම

  • @indunilmapa1405
    @indunilmapa1405 Год назад +3

    අපේ ලමා කාලය සුන්දර කලා ටයි මාමා.1990-1995
    දැන් මට 40 ක්.
    ටින් ටින් එකත් දාන්න

  • @SudeshVindana
    @SudeshVindana Год назад +4

    ඔෂීන් කතා මාලාවත් අපි හරිම ආසාවෙන් බැලුවේ, නැවත බලන්න තිබ්බනම් ගොඩක් වටිනවා

  • @TomdkRah
    @TomdkRah Год назад +3

    ❤❤❤ ටයි මාමාගෙ සුපිරි වැඩක්, ඉස්සර හිටපු මිනිස්සු හරි දක්ෂයි. කැපවීම, ඉස්සර හිටපු ශිල්පීන් මොන තාක්ෂණයක් වත් නැතුව වැඩ කරල තියෙන්නේ. ලාභය නෙවි, වැඩේ ගැනයි බැලුවේ.

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory Год назад +5

    ඒ් කාලෙ මොන තරම් වටින වැඩසටහන් අපි වෙනුවෙන් රූපවාහිණියෙන් ඉදිරිපත් කලත් අද ‌වෙද්දි ඒ් පරණ වටින වැඩසටහන් මෙහෙම ආයෙම ඉදිරිපත් කරනව මිසක් අලුතින් මේ වගේ ගුණාත්මක වැඩසටහන් නිෂ්පාදනය නොවීම ගැන නම් කණගාටුයි.

  • @DussanthaAthulajayawera
    @DussanthaAthulajayawera Год назад +14

    පිං සිද්ද වෙනවා ජාතික මේ කරන පිනට. ජයවේවා අපි කවදත් ජාතික සමගයි.

  • @nalijay9461
    @nalijay9461 Год назад +2

    අපේ ළමා කාලය සුන්දර කළාට බොහොම ස්තූතියි රූපවාහිනි 🙏🙏♥️♥️♥️ අපි පොඩි කාලේ ඉස්කෝලේ නිවාඩු කාලේටත් මේ කාටූන් උදෑසන විකාශය වුණා. අයියායි ,අක්කායි , මායි පුදුම ආසාවකින් රූපවාහිනියේ ගිය හැම කාටූන් එකක්ම බැලුවේ. ❤❤♥️ ඒ කාලේ කොච්චර සුන්දර ද..♥️♥️ මේ කාටූන් නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤❤ මේ ළඟදිත් විකාශනය වුණ වෙලාවේ බැලුවා❤❤ බොහොම ස්තූතියි රූපවාහිනී 🙏♥️

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 Год назад +3

    මම දැං වයසයි. මේ සුන්දර මිනිසා අපේ ළමා කාලය සෞම්‍ය සහ සුන්දර එකක් බවට පත්කලා. අපිව සන්සුන් මිනිසුන් බවට පත්කලා. ජීවිතේ අවසන් මොහොත වෙනකල්ම ඔබව මගේ මතකයෙන් කවදාවත් මැකෙන්නෙ නැහැ. ජාතික රූපවාහිනිය අපිට තිබුණ ශාන්තිවාදී ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය. ඉස්සර ඒක ජීවිතය ගැන කියල දෙන ආරාමයක්.

  • @davewickramasinghe9909
    @davewickramasinghe9909 Год назад +3

    මගේ පුංචි ලෝකය කාටූන් එකත් ඕනේ 😢❤

  • @glaz9102
    @glaz9102 Год назад +10

    ජාතික රූපවාහිනිය,සිරස අපේ ළමා කාලය සුන්දර කරපු නාළිකා දෙකක් ❤

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 Год назад +2

      Koheda harako sirasa 😃😂 ITN

    • @glaz9102
      @glaz9102 Год назад +2

      @@ruwanchinthaka9483 ඇයි එතකොට පැංචා,සූර පප්පා,ටිං ටිං ඒව පෙන්නුවෙ අල් ජසීරා එකෙන්ද?? දන්නෙ නැති දේවල් වලට හොට දාන්නෙපා බන් 🤣🤣

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 Год назад

      @@glaz9102 naa Duradarshn walin 😃😅😂 danna bambuwa ubage ... ape oluwa guu sirasak newei ..😃 sirasa awe 94 passe ITN 1979 .. 1982 Rupavahini . 94 TNL .. Mtv ...96 swarnawahini ...api TV genawe 79 onna danna de 😂 api owa baluwe 79 passe ... uba koheda kiyala hitha ganin 😂😅😃

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 Год назад

      @@glaz9102 Woody wood pecker
      Tom and Jerry
      Popeye the sailor
      Donald Duck
      Looney Tunes
      He man
      Mighty Tho
      Top cat ( pissu pusa )
      You just wait
      Flam pase
      Vision on
      Electric company
      Sesames street
      Big blue marble
      Muphet show
      Webster
      Diff'rent strokes
      ....... onna ITN

    • @sunilkanthi7445
      @sunilkanthi7445 Год назад

      Sirasa nam kollo kellanwa kaawa

  • @Aalokoudapadi
    @Aalokoudapadi Год назад +1

    ඉතිරි ටිකත් dannako.. ලමයි ආසාවෙන් බලනව

  • @faizaljamaldeen3273
    @faizaljamaldeen3273 Год назад +4

    1990 දසකයේ අපේ මතකයන් 😊

  • @starwings8984
    @starwings8984 Год назад

    ගොඩක් ස්තූතියි රූපවාහිනිය ඔබට ජය🙏 .....අපි ඔබ සමගයි.❤️

  • @Music-bo8ig
    @Music-bo8ig Год назад +4

    ගොඩක් පිං අපේ පුන්චි කාලෙ ආයෙමත් මතක් කරල දෙනවට❤❤❤❤❤❤

  • @anilnilantha1634
    @anilnilantha1634 Год назад

    අපේ පොඩී කාලේ වීරයා ඔබයි ටයී මාමේ.. අපි ඔබ නිසා දැකපු සුන්දර ලෝකය අපී විදපු ඒ සුන්දර සතුට සැබෑ හිමිකරූ ඒ සොදුරූ මිනිසා ඔබයී....ඔබ සදා අමරණීයයී ටයී මාමේ❤🙏

  • @sanjulamadushan9846
    @sanjulamadushan9846 Год назад +1

    දගර වලිග ලප වානර පිස්සු පූසා ඕනී ‍සෝරෝ හයිලෑන්ඩර් 💫💙

  • @DULIYAGAMING
    @DULIYAGAMING Год назад +1

    ඒ කාලේ ❤🥺 තාමත් ආදරෙයි ඒ Cartoon වලට

  • @kolithananayakkara3944
    @kolithananayakkara3944 Год назад +1

    සුන්දර ලමා කාලේ....

  • @asankaprasad8297
    @asankaprasad8297 Год назад +3

    අපිට අපහු ලමා කාලයක් දුන්නාට ස්තුතියි ඇත්තටම ස්තුතියි😊🤗😍❤❤

  • @chamararathnayaka5135
    @chamararathnayaka5135 Год назад

    බොහොම ස්තුතියි! අපේ ලමාකාලය ලස්සන කරාට....💐

  • @hiranyasilva8351
    @hiranyasilva8351 Год назад

    ඉස්සර අපේ ගෙදර ටීවී එකක් තිබුනෙ නෑ ඔක බලන්න මම යන තකගනියක් යනව අවුරුදු 35කට විතර කලින් දොස්තර හොදහිත හාව ටයිමාමේ ඔයාට පින් ❤️

  • @dushanisayakkara3604
    @dushanisayakkara3604 Год назад +2

    මගේ ළමා කාලය සුන්දර කල දෙදෙනක්. ටයි මාමා සහ සිබිල් නැන්දා. හැමදාම ආදරෙයි. ❤

  • @siddihalususantha9637
    @siddihalususantha9637 Год назад +1

    මේ වැඩසටහන් මා යොවුන් වියේ ජාතික රූපවාහිනියෙත් බැලූ අපූරු නිර්මාණ. මේ සමගම මේ වැඩසටහන් වල තාක්ෂණික තොරතුරු ටික (පලමු විකාශණ දිනය ඇතුළු) පිළිබඳවද සටහනක් සමග යූ-ටියුබ් එකට දමනවා නම් වටිනවා.....

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 Год назад

      1986 87 kale senasurada ude giye ... premakitthi ge shanida ayubowan passe .... ita passe silk road giya ...

  • @DasuniHirimuthugoda
    @DasuniHirimuthugoda Год назад +1

    Sundara lama kalayak dunnata bohoma pin...🙏🙏🙏

  • @SLproreviews
    @SLproreviews Год назад +2

    අපේ ලස්සන පුංචි කාලේ! බොහොම ස්තුතිය 🙏

  • @CreativeYLK
    @CreativeYLK Год назад

    සම්පූර්ණ කොටස් ටිකම upload කරන්න 👍

  • @Dhanushk9
    @Dhanushk9 Год назад +2

    Ae කාලේ අපේ ළමා කාලය
    කොච්චර සුන්දර ද ❤❤❤❤අපිට හොඳ ආදර්ශයක් දුන්න ජාතික රූපවාහිනිය ට thanks🎉🎉

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Год назад

    ❤ කියන්න දෙයක් නෑ තාමත් ආසයි මේ කාටුන් බලන්න ❤❤❤❤❤❤❤

  • @NR-kd9wu
    @NR-kd9wu Год назад +6

    පිස්සු පූසා ඕනි.. 🥺

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 Год назад

      එකනම් පිස්සුවක් පුරු පුරූ,,,,,,😁

    • @NR-kd9wu
      @NR-kd9wu Год назад

      @@danushkasandaruwan5281 😁😁

  • @claudeanurudha7907
    @claudeanurudha7907 Год назад +3

    This takes my memory back to my childhood days.This was one of my favourite cartoons along with Woody woodpecker ,He man and Scooby doo.

  • @user-yn4ij4gx9
    @user-yn4ij4gx9 Год назад +1

    Ape punchi kale❤..adarei rupawahini❤❤

  • @sampathgamage861
    @sampathgamage861 Год назад

    ළමා ලෝකය විචිත්‍රවත් කර අපෙන් සදහටම සමුගත්.. ආදරනිය සොදුරැ කලාකරවා.. ටයි මාමා..! ඔබට නිවන්සුව..!!

  • @meowmeow7207
    @meowmeow7207 Год назад +1

    Ane thwa මේ වගේ ඒවා oni❤

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Год назад

    මුලු කතා මාලාවම දානවද..හැම කොටසක්ම දායි..අාසයි..එදා අද වෙනස...සියලුම කොටස් දායි..

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 Год назад

    සුන්දර මතක ගොන්නක් එක්ක ගෙවුණු අපේ ලමා කාලය....❤

  • @dulanjaperera368
    @dulanjaperera368 Год назад

    ❤❤❤ පුංචි කාලේ මතක් උනා😢😢

  • @LilyGamlath555
    @LilyGamlath555 8 месяцев назад

    ස්තූතියි ❤❤❤

  • @dilinirajarathna162
    @dilinirajarathna162 Год назад

    ආසම ❤

  • @maulyeliza7082
    @maulyeliza7082 Год назад

    දයාබර ටයි මාමේ අපේ ළමා කාලය සුන්දර කළ ඔබ, යම් දිසාවක අතිශය සුන්දර දිවි පෙවෙතක් ගෙවන බව නම් නිසැකයි.

  • @WNFDraco
    @WNFDraco Год назад

    Supiri

  • @gpakrockz
    @gpakrockz Год назад

    Thanks Rupavahini 🎉🎉🎉🎉🎉🎉 Thank you Mr. Titus Thotawatte 🎉🎉🎉🎉

  • @ScienceBack2Back
    @ScienceBack2Back Год назад

    අපිට මේව බලන්න වාසනාව තිබ්බා...❤❤

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka7142 Год назад

    Thank Jathikaruupawahinee.

  • @Oggycmf
    @Oggycmf Год назад

    Thank you ❤

  • @diwyaushetti4621
    @diwyaushetti4621 Год назад +1

    Aneer apee punchi kaleeee ❤️🙏

  • @thathsaraniumagiliya5376
    @thathsaraniumagiliya5376 Год назад +1

    Ape lama kalaya ayeth mathak karala denawata godak isthuthi ❤

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Год назад

    පොඩි කාලය මතක් උනාඅ ❤❤❤❤

  • @chamikamadushani1179
    @chamikamadushani1179 Год назад +2

    අපි පුංචි කාලෙ කතා

  • @Pouty_page
    @Pouty_page Год назад

    Mr. ටයිටස් 💜️

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 Год назад +2

    මේව youtube දාන එකනම් වටිනව අනාගතයට,❤❤

  • @artforlife3133
    @artforlife3133 Год назад +2

    Godak stuti ❤🤩

  • @theapgallery5935
    @theapgallery5935 Год назад

    සුපිරි කාටූන්,💗
    මේ වගේ ගොඩක් හොඳ අලුත් කාටූන් තියෙනවා
    ඒවගේ කාටූන් ටිකකුත් හඬ කවලා දාන්නකෝ🙏

  • @imesh_kumara
    @imesh_kumara Год назад +1

    ඔෂින් කතාවත් දෙන්න 💕

  • @meowmeow7207
    @meowmeow7207 Год назад +1

    2 කොටස ඕනි 😊

  • @isuruprabhath2332
    @isuruprabhath2332 Год назад

    Sir e kale ugannapu hamadema thamath api bawitha karanawa sir oba sada amaraniyai e okkotama wada oba thumage golayek wima gena thiyenne mara adambarayak😇❤️

  • @Anuruddha_gamage
    @Anuruddha_gamage Год назад

    ඉස්සර ආසාවෙන් බලපු කතා

  • @chathurasenavirathna9933
    @chathurasenavirathna9933 Год назад

    ආයෙත් පොඩි කාලෙට ගියා වගේ දැණුන 🥹❤️‍🩹

  • @lakshan172
    @lakshan172 Год назад +2

    ❤️

  • @chamodhashan8998
    @chamodhashan8998 Год назад

    Mewa aye dakiddi podi kale mathak wenawa ❤

  • @dilminihemarathna7684
    @dilminihemarathna7684 Год назад

    අමරණීය අතීත මතක..... පුළුවන් නම් ඔෂීන් කතා මාලාව නැවත විකාශනය කරන්න.... tube link එකක් හරි දන්න කෙනෙක් ඉන්නවානම් දාන්න please ❤❤

  • @pkds1983
    @pkds1983 3 месяца назад

    ටයි මාමා❤❤❤❤

  • @EditProduction
    @EditProduction Год назад +1

    😍😍

  • @supun4691
    @supun4691 Год назад

    අනෙ🥺❤️

  • @MagicAnimationOrginal
    @MagicAnimationOrginal Год назад

    ටයි මාමා ❤❤

  • @ranukaruwanthaweerawardana4516

    Thank you rupawahini for giving us this good old days

  • @SaduniChanuka-mc7qp
    @SaduniChanuka-mc7qp Год назад +1

    දොස්තර හොඳ හිත කාටුන් එකත් ඕන

  • @CanchanaSrimali
    @CanchanaSrimali Год назад +1

    ❤❤❤❤❤

  • @Danushka1985417
    @Danushka1985417 Год назад

  • @lahiruashen6326
    @lahiruashen6326 Год назад

    පොඩි කාලේ අසාවෙන් බැලුවෙ...ඒත් මෙහි අවසන් කොටස කුමක් සිදු වුනාද.මෙහි ඒම කොටස විකාසය වුවාද😢

  • @dimeldesilva894
    @dimeldesilva894 Год назад

    මේ වගේ සුන්දර මිනිස්සුන් නිසා අපේ පුංචි කාලය ලස්සන වුනා.. ඒකට අද කාලේ කාටුන්.. "උදා- ලමයා කියන්න නම් එපා අංකල් කියලා ඌ අංකල්ට ගහනවා.."

  • @ushanshashikaa843
    @ushanshashikaa843 Год назад

    ඉතුරු කොටස් ටිකත් දාන්ඩෝ

  • @sunethrabandara2123
    @sunethrabandara2123 Год назад

    Tiebmama thank you

  • @shanchanakamadusanka8351
    @shanchanakamadusanka8351 Год назад

    හයිලෑන්ඩර් එකේ කාටූන් ටික දාන්නකෝ
    ඔශීන්

  • @shiraniajith-ql9du
    @shiraniajith-ql9du Год назад

    අනේ අපේ ලමා කාලේ 😢

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 Год назад

    ❤️❤️❤️❤️ Great Job!
    Thanks a million ❤️❤️❤️❤️

  • @xt90master78
    @xt90master78 Год назад +1

    👍

  • @JanakaPrasad-ge8pd
    @JanakaPrasad-ge8pd 5 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤rupavhahini

  • @----Dasun---
    @----Dasun--- Год назад

    පොඩි කාලෙට රැගෙන ගියා❤

  • @wihangasihilel2318
    @wihangasihilel2318 Год назад

    ටයි මාමා❤

  • @Veneeshaofficial
    @Veneeshaofficial Год назад

    එක දිගට කොටස් ටික දාන්නකෝ❤

  • @pasanmanoj9681
    @pasanmanoj9681 Год назад

    ඒ සංගීත වාදනය ස්කුබි ඩූ කාටුන් එකෙත් තිබ්බා. මොකද හැනා බාබරා නිෂ්පාදනයක්නේ.

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial Год назад

    නැවතත් මේ කාර්ටුන් එක දාන්නකො

  • @psyhardstylezz6453
    @psyhardstylezz6453 Год назад +1

    Good old days ❤️

  • @kavinduranasinha8290
    @kavinduranasinha8290 Год назад +1

    ❤️❤️😊

  • @harithavlogs9726
    @harithavlogs9726 Год назад

    කෝ බලන්ඩ කාටුන් බලන වයස 23 ට වැඩි සෙට් එක

  • @chinthakaspriyankara3905
    @chinthakaspriyankara3905 Год назад

    ❤❤1989 1988 1990 විතර වගේ මේ cartoon එක බැලුවේ. මට වයස 5, 6 විතර
    😂😊😊😊