Parliament eke inne mahind eyage ayya gota vasu kirialla dinesh sambandan ranil kathanayaka atulu meke noke sama wayasaka dashapaluwekutama me dewal nodan thwath ras karanna porakanawada marunama me aya kohe yaweda? Hithagannwath ba. Me bana ahanakota sansara baya athiwenawa.sadu sadu
සාධු සාධු සාධු මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා
ගරු පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු..... 🙏🙏🙏
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🌹🙏🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏
අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷සාධූ !!!
තේරුවන් සරණයි පින්වත් සුවමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු !සාදු !සාදු !තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏💐 සාදු🙏🙏💐 සාදු🙏🙏💐 සාදු🙏🙏💐
අපේ පින්වත් උතුම් බෝදිසත්ව යතිවරයාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත සුවිසි ගුණ බලයෙන් නිදුක් වෙත්වා . නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබෙත්වා සැමදා සතුටින් වැඩ සිටිත්වා අද දවස පුරාවට සිවුපසයෙන් සහ වෙනත් අවශ්‍ය සියලුම දේවල් නොඅඩුවම ලැබේවා එය එසේම වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺 සාධු සාධු සාධු 🌺🌺
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට ...🙏
කුසල් සිත්ම ඇති වේවා 🙏🙏🙏සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා ...
අපේ අති උතුම් කාරුණිකයන් වහන්ස ඔබ වහන්සේ සැමදා සුවෙන් සැපෙන් වැඩ සිටින්න රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය බෝසත් උතුමාණන්ට සදාකල් උරුම වේවා වේවා වේවා ස මේ සියළුම කුසල් උතුම් පැතුම ඒ විදියටම කරදර බාදක කම්කටොලු නැතුව ඒ උතුම් ශුභ ගමන ඉස්ට සිද්ද කර ගැනීමට හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු....... කයෙන වාචා දිත්තෙන .... පමාදෙන මයාකතන් අච්චයන්කම මේ භන්තේ සුපටිපන්න අනුත්තරන් මාගේ අකුරකින් හෝ චුටි හෝ වැරද්දක් සිදු වුනානම් ආර්ය මහා සංඝ රත්නයෙන් මට සමාවන සේක්වා සාධු සාධු සාධු
ගරැ ස්වාම්න් වහන්ස මේ ධර්ම දේශාවලින් ගොඩක් ජිව්තේ ජය ගත්තා බුදුසරනයි
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු
ජීවිතයේ යථාර්ථය මැනවින් වටහා දී මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට මග කියා දෙන අපෙ ගෞරවනීය පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ! උතුම් නිවන් මග පහසු වේවා ! 🙏🙏🙏 🌹💐🌹
අද සමාජයට අවශ්‍යම ධර්ම දේශනාවක්
අපෙ ස්වාමීන්වහන්ස බුදුසරණයි.
සාදු සාදු සාදු...
සාදුකාර දී වන්දනා කරමි..🙏🏼🙏🏼🙏🏼
පින්වත් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණය් ! ගරුතර ස්වාමීන් වහන්ස🙏🙏🙏
සාදු.... සාදු..... සාදු..... 🙏🙏🙏
සියලු සත්වයෝ ධර්මය කෙරෙහී යොමුවෙත්වා.!!!!!!!!!!
සාදු! සාදු! සාදු! සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් වටින ධර්ම දේශනාවක් 🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
Budusaranai ape pinwath swaminwahanseeta,!!!
සාදූ.සාදූ.සාදූ.පීන්වාත්ස්වාමින්වාහින්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගෙ දර්ම දෙශනා ඇසිමට සලස්වන ඔබ සැමට බොහෝම පින්
Àpe pinwath buddha puthrayanan wahanseta mage uththama namaskara wewa !
ස්වාමින් වහන්සේට දීර්ඝ දීර්ඝායුෂ ලැබේවා
සාදු ....සාදු ....සාදු ...මාගේ කල්යාණ මිතුරැ ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා .
sadu sadu sadu obawahanse buduwewa....
සාධු සාධු සාධු !
සම්මා සම්බුදු සරණයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ .ඔබ වහන්සේ දේශනා කළ සද්ධර්මය සියලුම සත්පුරුෂයන්ට අවබෝධ වේවා .සියලුම සත්‍යා මේ දුකින් මිදේවා .ඔබ වහන්සේට .නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු.🙏🙏🙏
Saadhu..saadhu..saadhu 🙏🙏🙏
ජීවිතයයේ වටිනාකම කියාදෙන ස්වාමින්වාහාන්සේට බෝහෝම පින් සාදූ. සාදු . සාදු 🙏🙏🙏
උතුම් ධර්ම දේශනාවක් පැවති ඔබ වහන්සේට බුදුසරණය
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏🙏
Saadhu saadhu saadhu
Tharuwan saranai obawansata 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ගොඩාක් පින් අම්මා වහන්සේට අසන්නට සැළැස්වූ අයටත්
සාධු 🌺සාධු 🌺සාධු තෙරුවන් සරණයි අපේ පින්වත් සවාමින් වහන්සේට
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
Pinwath swaminwahanseta amamaha nivanama sakshathath wewa sadu sadu sadu sadu ............
සාධු සාධු සාධු
Theruvan saranai.
Teruvan saranai ape hamuduruvane
Etha math watena desana pinwawath swaminwahanseta dergauwewa🙏🏻🙏🏻🙏🏻
පින් වන්ත ස්වාමීන් වහන්සේ ට පින් සිද්ද වෙනවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.
Sadu Sadu sadu
සාදු සාදු සාදු!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා!නිරෝගී වේවා!දීර්ඝායු වේවා!🙏🙏🙏
Sadu...sadu...sadu...
ගොඩක් දෙනෙක්ට මතක නෑ මේ ලෝකෙට ආවේ කොහොමද කියලා.... ඇත්තටම ධර්මය කොච්චර ගැබුරු වූනත් අහබු ලෙස හරි හොයා ගෙන එනවා.. ඒක අර්ථය තේරුම් ගන්නත් හැමෝටම අපහසුයි.. ඒකට සංසාරයෙ පින අවශ්‍ය වනවා.. සාදු සාදු සාදු
සාදු....සාදු....සාදු...
Sadu sadu sadu
නිවැරදිව තෙරුවන් සරණ යත්වා, සම්මා දිට්ටික වෙත්වා, ශ්‍රද්ධාව වර්ධනය වී, පංචශීල රකින ශ්‍රවකයන් වෙත්වා
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan Saranai ape pinwath Suwameen wahanseta 🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌼🌸
Sadu sadu sadu 🙏🙏🙏
සාධූ සාධූ සාධූ
🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹
🙏 🙏 🙏
තෙරුවන් සරණයි සියලු දෙනාහට .
අවසරයි ස්වාමීනි දේශනාව දිහා බල බල මට ශ්‍රවනය කරන්න බැරි වුනේ බැට්රි නෑ ඒ නිසයි චාච් වුනාම අහනවා
නමස්කාරවේවා අපෙ ස්වාමින්වහන්ස 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙂
Hamotama pinwanthaa demapiyooo labenna nhaa...suwaminwahansaa......avichiyatath devlolatath .......yannaa DEMAPIYOOO HETHUWANAWAA....daruwan ketawima...kochchara kalath banummm....HAMAWALAWAMA DARUWANTAMA KIYALA WADAKK NHAA...
🌼🙏🙏🙏
Namo budhaya..
Sadu 🙏. Sadu..sadu..pinwath swammin wahanseta mage names karaya wewa. Siyaluma maha sagaruwanata niduk , nirogi ,dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa. Theruwan saranai.
ඒ හැමදෙයක් කෙරේ අපි තණ්හාවෙන් අසාවෙන් බැලුවොත් තමයි අපි අමාරුවේ වැටී වැටී සසර දික් වෙන්නේ නමුත් අපි ධර්ම දේශනා ශ්‍රවණය කරපු නිසා සිත යථාර්තය වැටහෙන නිසා සවාමින් වහන්ස ඒ දේවල් වැටහෙන දේශනා කලේ ඔබ වහන්සේ සමිදුනි මන් ගොඩක් ධ්‍යාන නොලැබුවත් සිත ගොඩක් හදාගෙනයි ඉන්නේ ඉවසීමෙන් ජිවත් වෙනවා සවාමින් වහන්ස ඒ ජිවිතේ හරිම සුන්දරයි සිත තැන්පත් ශාන්තයි සැහැල්ලුයි
යහපත් සිතුවිලි වලින් හැමෝම සහ යහපත් වචන කතා කරමින් තම තමන් තමන්ගේ සිත හදාගන්නව නම් මෙවැනි ප්‍රශ්න කියන දේ නැත්තටම නැති වෙයි කියලා හිතෙනවා අපේ ස්වාමින් වහන්ස සාධු සාධු සාධු
🙏🙏🙏
ඇසට රුපයෝද කනට ශබ්දයෝද නාසය ගන්ධ යෝද දිවට රසයද ශරීරයට ස්පර්ශයෝද තණ්හාවෙන් භව ගමන වර්දනය කර ගනිමින් නැවත නැවත උත්පත්තිය නතර කර ගැනීම මට හිතේ තියෙන ලොකුම අරමුණ ගොඩක් දුරට භාවනා කරන්න හොදම වෙලාව රැට තමයි
Samawa awasara swamin wahansa swaminwahanseta mage namaskaraya wewa swamin wahanse deshana karana darmaya hithata denena tharam weeryen deshana karanawa thawa thawath ahanna hithenawa swamin wahanseta bohoma pinsiduwewa🙏
Pinwath swamin wahanseta theruwan saranai
Pinwath swamin wahanseta mage namas karaya wewa. Me darma deshanawa ahanna selessuwa me channel eke ayatath godak pin. Harima lassana deshanwak godak dewal iganagaththa. Oba wahanse ikaman bawayakadi uthum sansara dukin athamidewa 🙏🙏🙏
සිත කය වචනය සංවර කරගෙන පංචෙන්ද්‍රියට ඇලුම් නොකර තමා බුද්ධියෙන් ජිවත් වෙනවා නම් කිසි කරදරයක් නෑ රුප බැලීම ශබ්ද ඇසීම ආදී වශයෙන් ඇසකන ආදී පසිදුරන් පිනවීමට ඇති ආශාව කාම තණ්හාව නැවත නැවත භවයේ ඉපදී ලකෞකික සැප විදීමට ඇති ආසාව භව තණ්හාව නිසා මරණින් මතු සතර අපායට යනවා මිස සුගතියට යන නිවන් දොර අහුරා දුගතියේ දොර විවර වෙනවා ඒකයි මට හිතෙන්නේ අති උතුම් සත්පුරුෂයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටින් සැපෙන් වැඩ සිටින්න වාසනාව පින්වතුන් වහන්සේට උදා පත් වේවා සාධු සාධු සාධු මේ සියළුම කුසල් අති උතුම් යතිවරයාණන් වහන්සේට පාරමිතාවක් වේවා වේවා වේවා සාධු සාධු සාධු
පුප්ඵානි හෙව පචිනන්තං ඛ්‍යාසත්තමනසං නාරං......................... අතින්තං යෙව කාමේසු අන්තකො කුරුතේ වසං..................................... මල් කරුවෙකු මල් සොයමින් ගසින් ගස මල් සොයා යන තම සෑපයෙහිම ඇලුන තමා මරු වසගයටම යයි අපේ බාග්‍යා වතුන් වහන්සේ පතිපුජිකා නම් කත දහසක් දෙවියන් අතර ඉපදී මල් නෙලමින් සිටියදී චුත වී මනුලොව ඉපදී ගොඩක් පින්කම් කලා ජතිස් මරණ ඤානය ලැබ මහ පින්වන්තියකි දෙවිපුත්‍ර යන්ම පැතු ඒ දෙවුදුව නිතරම පින්කම් කරමින් තමා දෙවුලොව දෙවි සවාමියා පතමින් පින්කම් කර නැවත ඒ සවාමියා ලගට ගියා මනු ලොව දරුවෝ හතරක් සාදා ඒ දෙවුපුතු ලගටම ගොස් ඇය මල් නෙළුවා පතී පුජිකා මැරුණා බව දැනගත් භික්ෂුන් වහන්සේලා දුක් වුනා ඒ කතාව හරි පුදුම කතාවක් තමන්ට ඕන දේ ඕන විදියටම ඉස්ට වුණා ඇස් කන් නාසය දිවශරීරය යන පංචෙන්ද්‍රිය පිනවා පිනවා වැරදි කතා වැරදි ක්‍රියා කරමින් වැරදි පහස ලබමින් හරි සතුටින් ජිවත් වෙනවා නමුත් අපි කවුරුත් ඉපදුනොත් මැරෙනවා මයි මෙය නොසිතා ඇතී තරම් රස විදිමින් අකුසල් කර මින් සිට අවසානේ සතර අපායේ වැටී දුක් විදිනවා නමුත් පඥාව බුද්ධිය සද්ධාව ශිලය ඇතී කෙනා නිතරම බලන්නේ කාට හෝ අද දවසේ උදවුවක් කරන්න ලැබෙන්නේ මොන වේලාවේද කියලා පිනක් කරන්න ලැබෙන තෙක් බලාගෙන ඉන්නේ කපුටා කට ඇරැගෙන ඉන්නේ මොන මොහොතේ මොකක් හෝ හොටේට හොරෙන් අරගෙන පියඹා වේගයෙන් එතනින් පිට වෙන්න ආන්න ඒ වගේ අපිට මොන මොහොතේ හෝ කුසලයක් කර ගන්න පුළුවන් මොන මොහොතේද ඒ වෙලාවේ ඒ පින්කම් කර ගන්න ඕනේ අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා ♦️ නිරෝගී වෙත්වා ♦️ සුවපත් වෙත්වා ♦️ආරෝග්‍යයෙන් වැඩේවා ♦️ සදාකල් සුවෙන් 🌺සැපෙන් 🌺 සතුටින් 🌺වැඩ සිටින තැනක් ඇත්ද ඒ හැම තැනම ආලෝකයෙන් බැබලි බැබලි සිල්වත් ගුණවත් බාවයේ අනුහසින් ආනුබාවයෙන් වැඩ සිටින්න ලැබේවා මා උදේ සිට ධර්මස් ශ්‍රවනය කර සියලුම කුසල් උතුමාණන් වහන්සේට අඩු නැතුව පාරමිතාවක් වේවා 🌺වේවා 🌺වේවා 🌺සාධු 🌺⭕️ සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️ සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු
"අන්ථ කූකුරු තේවසං" කූකුරු යන්නෙහි අර්තය කුමක්ද ස්වාමීන්වහන්ස !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මැරුණට පස්සේ අයිත් ඒ ඤානය කොහොමද ස්වාමින් වහන්ස ලබා ගන්නේ කියලා ඉපදෙමින් මැරෙමින් ඒ.හට මෙහාට සැරිසරන්න නෙවෙයි තැන මාරු කර කර ඉපදෙන්නත් නෙවෙයි මෙලොවවින් යන්ට පෙර මාර්ගයක්ඵල යක් ලබා ගැනීමටයි මම කැමති අපේ ස්වාමින් වහන්ස ඇසට rupay
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අපේ ජිවිත වගේ කෙලෙස් වලින් පිරිනු ජිවිත වගේ අපිට ඕන දේවල් හොයා හොයා ගිහින් ඕන දේ සහ එපා දේ පොදි බැද ගනිමින් ගෙදර එනවා නමුත් ඇවිත් බලනකොට උවමනා දේම ගෙනත් නැහැ තණ්හාවට ගත්ත සිහි නැතුව අන්තිමට ආසාවන් නිසා වෙන කරදර ඒ වගේ මල් නෙලාගෙන ඇවිත් බලනකොට මලුත් නැ කරන්න ආ මල් වෙළදාම කරන්නත් බැහැ දෙගොල්ලන්ටම අවශ්‍ය දේ කෙරුනේ නෑ කාලය ගෙවුන විතරයි නේද අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා චිරාත් කාලයක් ධර්මයෙන් දිලිහි දිලිහි කරදර බාදක කිසිත් නැතුව වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා වේවා වේවා සාධු සාධු සාධු මේ සියලුම කුසල් අපේ පින්වතුන් වහන්සේට උතුම් සම්‍යාක් පැතුම එලෙසින්ම ඉස්ට සිද්ද වීම සදහා හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු
Sadusadusadu
0:21
ධර්ම දේශනා කරන විට සංවරව එය දේශනා කලයුතු යැයි සදහන් ව ඇතත් ඇතැම් අසංවර දේශකයන් වහන්සේලා නර්තනයෙන් විහිලුවෙන් දහමට අගෞරව වන සේ පිළිකුල් ව දෙසා බාතී...
අවංකවම කිවුවොත් මම නම් එකක්වත් පිනවන්නේ නෑ එයට හේතුව දවසෙම බණ අහනවා නැත්නම් බණ පොතක් බලනවා නැත්නම් භාවනා කර නව උදේ හවස බුද්ධ වන්දනාව කරනවා එයින් පිටස්තර දෙයක් නෑ කවුරු හරි ආවොත් ඉන්න අය එයාලට සංග්‍රහ කරනවා මට යනවා කියලා යනවා එහෙමයි ජිවිතේ ගෙවෙන්නේ රුප ශබ්ද ගන්ධ ස්පර්ස ආදී දේවල් වලට ඇලෙන්න ගැටෙන්න කිසි සෙත් මන් කැමති නැහැ ඒවා මෙල්ල කර අසාවන් තණ්හාව ආදී ගොඩාක් දේවල් මන් පාලනය කරගෙන ඉන්නේ ඒ නිසා කිසි දේකට මන් රුචියක් දක්වන්නේ නැහැ විශේෂයෙන් කෑමටවත් මන් ගිජු කමක් නැ ඕන තරම් කෑම නොකා ඉන්නව අති උතුම් සත්පුරුෂ කරුනිකයානන් වහන්සේට මා ශ්‍රවනය කලා වූ සියලුම කුසල් පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු
Ape hamudruwooo sambanda karaganna WhatsApp no
Denna kauru hair dannavanam
Pin anumoodan wewa
Parliament eke inne mahind eyage ayya gota vasu kirialla dinesh sambandan ranil kathanayaka atulu meke noke sama wayasaka dashapaluwekutama me dewal nodan thwath ras karanna porakanawada marunama me aya kohe yaweda? Hithagannwath ba. Me bana ahanakota sansara baya athiwenawa.sadu sadu
ඔය පන්සලට එන අය බෞද්ධ අයද අපේ ස්වාමින් වහන්ස සමාවෙන්න අරණ්‍යසේනාසනයට එන අය
🌼🌼🌼🌼🌼
🪔🙏🙏🙏🪔
පුප්ඵණී හෙව පවිනන්තන් ඛ්‍යා සත්තමනසන් නරං ආතිත්තන් යෙව කාමේසු . අතනො කුරුතේ වසං මල් කරුවෙකු ගසින් ගහට මල් සොයා යන මෙන් කම්සැපයෙහි ඇලුණු කෙනා මාරු වසග වෙයි දහසක් දෙවගණන් පිරිවරා සිට එක දෙව්යෙක් උයනේ මල් නෙලමින් සිටි දෙවේයෙක් චුත වි මිනිස් ලොවට පැමිණ ජතිස් මරණ නුවණ ලැබ පිනත්තියකි ඇවිත් ඇතී තරම් දන් පැන් පුජා කර ඔහුගේ දෙවි සවාමියා පතමින් කුසල් කලා මෙලොව පැමිණි දෙවුදුව දරුවන් සතර දෙනෙක් හදා පතිපුරිකා යනුවෙන් නමක් ලැබ මිය ගියාය හදිසියේ පින් කරන තැන මල් උයන මතකයට ගොස් මල් නෙලමින් සිටි අය ඔහුගෙන් කොහේද හිටියේ කියා විමසන විට මන් මනුලොව සිට දරුවන් සතර දෙනකුත් සිටින බවත් පැවසුවා මෙය බුදුරජාණන් වහන්සේ දැන මෙසේ දේශනා කරන ලදී මලක පැහැය සුවද නොතකා මල් පැණි ගන්නා සේ මි මැස්සා වැනිව මිනිස් සිතේ සැදැහැයෙන් බෝග සැපතක් නොතකා මහණ තෙම පිඩුසිගා හැසිරෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කලා අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩේවා චිරාත් කාලයක් සතුටින් සැපෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මේ සියලුම පුණ්‍ය කර්මයන් සියල්ල ඔබ වහන්සේට හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු
පති පුජිකාට වගේ ඒ ඤානය මටත් ලැබෙනවා නම් හොදයි කියලා හිතෙනවා කොසොල් රජතුමාගේ වැඩ පිලිවෙලා සහ කතාව හරි එඩිතරයි නම්‍යා සිලි බවක් නැහැ රජකමටම හොදයි ඕන දෙයක් වහල කතා කරනවා හැබැයි බොරු කියන්නේ නැහැ වෙනත් ක්‍රම වලිං හරි දේ කියනවා ශ්‍රේෂ්ට රජෙක් සැහීමක් නැති පංච කාමය නිසා මිනිස්සු අතරමන් වෙනවද වැඩිපුර විවාහ වුණු අය ගැහැණු තමයි පිරිමි පොලබාවා ගන්නේ විවාහ වූ අයම තමයි මේ වැරදි වැඩ කරන්නේමේ මිනිස්සු හිතන්නෙම නැහැ අනේ අපි මැරෙනවා නෙ කියලා අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් චිරාත් කාලයක් වැඩ සිට උතුම් පාර්ථනා සපල කර ගැනීමට කුසල් වරර්ධනය කර ගැනිමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා කරන සියලුම කුසල් අඩු නැතිව ඕන වහන්සේට සම්බුද්ධත්වය සදහාම හේතු වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️උතුම් කොරලයගම සරණතිස්ස ස්වාම්පාදයන් වහන්සේට මා දොහොත් මුදුන් දි සාදර ගෞරවයෙන් භක්තියෙන් දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Taruwan saranai ape hamuduruwane🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සාදු 🙏🌼🙏🌼🙏🌼
අපේ පින්වත් උතුම් බෝදිසත්ව යතිවරයාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත සුවිසි ගුණ බලයෙන් නිදුක් වෙත්වා . නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබෙත්වා සැමදා සතුටින් වැඩ සිටිත්වා අද දවස පුරාවට සිවුපසයෙන් සහ වෙනත් අවශ්‍ය සියලුම දේවල් නොඅඩුවම ලැබේවා එය එසේම වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺 සාධු සාධු සාධු 🌺🌺
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🌹🌹🌹