අපි ඉතාලියේ ඉන්නේ නැතුව මෙහේ ආවේ?❤️යාලුවන්ගේ ප්‍රශ්න වලට උත්තර❤️යෝගට් කේක්🍰

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 129

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 4 месяца назад +8

    ලංකාවේ පදිංචි වෙලා,තමන්ගේ කියන දේවල් රැක බලාගන ,ඒවා වැඩි දියුණු කරගන්න ,කියා ,ඔබලා ගත්ත ,තීරණය හරියටම හරී.ජය වේවා ❤❤

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 4 месяца назад +2

    මම ඉන්නෙ ඉතාලියේ පාරාදීසයක් වගේ හරීම ලස්සන වතුයායක . හැමෝම කියනවා මම මේ ගතකරන ජීවතය එයාලගෙ හීනයක් කියල .. ඒත් මම අහම්බෙන් ඔයාගේ වීඩියෝ දැකල මේ කතාව ඇහැව්වාට පස්සෙ හිතුනා ඔයා ගත කරන්නෙ මම හීන දකින ජීවතය කියල ❤ ලංකාවට ඇවිත් ඔය වගේ ජීවත් වෙන්න ලැබෙන එක ඔය හුලං වැදුනත් සැපයි මට නම්.... හැමදාමත් සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 4 месяца назад +6

    දුවත් පුතාත් ලංකාවේ ඉන්න තීරණය කල එක හොදයි කියල මට හිතෙනව.ඔයවගේ නිදහස් ලස්සන පරිසරයක ජීවත් වෙන්න වාසනාවන්තයි ඔයාල.ආදරෙයි දුව ❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @damayanthikaburawala
    @damayanthikaburawala 4 месяца назад +8

    ඇත්තටම ඔයාගේ මහත්තයාගේ කතාව හරියටම හරි .අපිට අපේ රටේ යම්කිසි දෙයක් කරගන්න පුලුවන් නම් ඉතාලියේ ඉදලා තේරුමක් නෑ ඇත්තටම .මට හිතෙන විදියට අපි ඉතාලියේ ඉදන් සල්ලී හෙව්වට ජීවිතේ මග ඇරෙනවා. පවුල් එක්ක හිටියත් හැමෝම හරිම කාර්ය බහුල ජීවිතනේ ගෙනියන්නේ. මාසයකට ලංකාවට ගියත් අපේ රටට අඩිය තියෙන මොහොතේ දැනෙන නිදහස, සැනසීම මාර හැගීමක් ❤ මේ රටේ සල්ලි හොයලා ඒවා බුක්තිවිදින්නත් බැරුව වයසටම ගිහින් මැරිලා යන ජීවිත දැක්කම අපරාදේ 😢 ඔය ගෙවන ජීවිතේ ඔයාට දැනෙනවා ඇති ජීවත් වෙනවා කියලා ...සුබ පැතුම් ❤tanti auguri ❤

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад +1

      ❤️❤️❤️❤️

  • @shiromafernando6416
    @shiromafernando6416 4 месяца назад +13

    කවුරැ මොනවා කිව්වත් ඔයා අරන් තියෙන්නේ හරීම තීරණය. පවූල් ජීවිතය අංක ඵක. තමන්ට ඇති කියලා යමක් තියෙනවනම් (ගේ දොර ,මිල මුදල්) තමන්ට ලංකාවේ දැන් ඡිවත් වෙන්න පුලුවන් කියලා හිතෙන නම් අපේ රටේ ජීවත් වීම තරම් සුන්දර නැ පටරට ඡීවිතය. (මමත් පිටරටක ඉන්න නිසා අත් දැකීමෙන් කියන්නේ)❤️

  • @achchinitharanga6727
    @achchinitharanga6727 4 месяца назад +4

    අක්කේ ඔයා හරීම අවංකවව ඔයාගේ කතාව කිව්වා...ඉතාලිය වගේ රටක් දාලා සැප සම්පත් ඔක්කෝම දාලා ලංකාවට ආවේ ඔයා කොච්චර ඔයාගේ මහත්තයාට ආදරේ ඇතිද...?හරිම ලස්සනයි ඔයාලාගේ ජීවිතේ.ඒ වගේම ඔයාගේ මහත්තයත් ගොඩාක් හොද..අවංක..රටට බරක් නැති පුද්ගලයෙක්...ආදරෙයි❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @UdeniPriyadarshani-d6d
    @UdeniPriyadarshani-d6d 4 месяца назад +4

    ගොඩාක් තරුණ අයට ලොකු ආදර්ශයක් ඔයාලා දෙන්නා❤❤❤

  • @freeeducation3587
    @freeeducation3587 20 дней назад

    හරිම ලස්සන අදහස් තියෙන තරුණ කාන්තාවක් සතුටුයි තෙරුවන් සරණයි ❤️❤️

    • @mihisan9298
      @mihisan9298  20 дней назад

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @avanthimal12
    @avanthimal12 4 месяца назад +2

    ඔයා වසනාවන්තයි. ❤❤❤ ජෙසු පිහිටයි...හැමදම සතුටින් ඉන්න.

  • @anurada102
    @anurada102 4 месяца назад +1

    ඡිවිතේ ගැන අවබෝධයෙන් සතුට අංක එක කර ගෙන ඡීවත් වෙන කෙනෙක් ! Good luck 🤍🌸😍

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 месяца назад +5

    ආදරෙයි දුව හැමදාම ඔය දෙන්නටම,,චිස් බෝලේ සනිපෙන් ඉන්න එක හරිම සතුටුයි ,,ඔයාගෙ පිරිසිදු හිතට වඩාත් කැමති ,,ගේ හදලා ඉවර උනාම පෙන්නන්න ,මන් ඔයාගෙන් බලලා කප් කේක් හැදුවා,,හොදට ආවා,ඔයාට ඉස්තුති ආදරෙයි හැමදාම චිස් බෝලේට ඔය දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍🌹

    • @SuGayan2121
      @SuGayan2121 4 месяца назад

      Math haduwa

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      අනේ❤️මට ගොඩාක් සතුටුයි❤️❤️❤️

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      ❤️❤️❤️

  • @Nisansala-c9v
    @Nisansala-c9v 4 месяца назад +1

    අක්කී මමත් අහන්න හිටපු ප්‍රශ්නයක්.අද උත්තර ලැබුනා.❤❤❤ඇත්තටම ලස්සනයි ගොඩාක් ඔයාලා ජීවිතේ ගෙනියන විදිහට .චීසූ මැනික ආදරෙයි ❤❤

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 4 месяца назад +1

    කොහේ හිටියත් සැපෙන් ඉන්න තියනවනම් එච්චරයි .❤

  • @SriyaniPerera-xb9iu
    @SriyaniPerera-xb9iu 4 месяца назад +1

    අවංකවම මම ඔයාගේ අදහස් වලට ගරු කරනවාසුභ පැතුම්🙏🙏👍

  • @Nisansala-c9v
    @Nisansala-c9v 4 месяца назад +2

    අනිත් විඩියෝ එකෙන් කියන්න අක්කිට අයියව හමුවෙන්නේ කොහොමද කියලා .ආසයි ඔයාලගේ ආදර කතාවත් අහන්න❤

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад +1

      හරි❤️❤️❤️

  • @daneeshasampath1722
    @daneeshasampath1722 4 месяца назад

    අනේ නංගියෝ ඔයා හරිම හොද කෙනෙක්. හරි අවංකයි. ආදරෙයි නංගියෝ. ❤❤❤❤

  • @fathimaraleena2234
    @fathimaraleena2234 3 месяца назад

    Ada thamai oyage vedio beluwe.oya inna palatha hari lassanai.❤❤

    • @mihisan9298
      @mihisan9298  3 месяца назад

      Godak sthuthi ❤️❤️❤️

  • @nimmiii99
    @nimmiii99 Месяц назад

    🥺❤ අපිත් අපේ ගෙදර හදන ගමන් ඉන්නෙ.

    • @mihisan9298
      @mihisan9298  Месяц назад

      අනේ❤️❤️❤️🏡

  • @NilanthiSilva-v4e
    @NilanthiSilva-v4e 4 месяца назад

    Cheese bole mons biscuit da kanne?
    Rasa patata uyala kanawa harima aasawen, hoda ගෘහණියක්,
    සතුටින් ඉන්න හැමදාම ❤

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      චීසු බෝලේ ගොල්ඩ් මාරි බිස්කට් කන්නේ❤️❤️❤️

  • @sudeshrangi7896
    @sudeshrangi7896 2 месяца назад

    Mamath inne Italy mageth ekama heene idamak aran lankawata avilla nidahase jivath wenna. Loku dewal one nehe. Saralawa nidahase inna one. Me ratawal wala salli hamba karala kisima sathutak nehe.

  • @DinikaAyanthi-bl4qc
    @DinikaAyanthi-bl4qc 22 дня назад

    ලස්සනයි නැන්දා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  22 дня назад

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 4 месяца назад

    අනේ😛😛😛මගෙ නම කිවුවා❤️අක්කා කියපු දේ හරි...ලංකාවට වෙලා අපේ දෙයක් කරන් ඉන්න එක තරම් සැනසීමක්නෑ...ඒත් ඉතාලි life එක ශෝයි නේද...❤අයියා ගොඩාක් උත්සාහ වන්තයි....🙏හදවතින්ම සුභ පැතනවා.අද වීඩියෝ එක බැලුවෙ දෝණිය මාය.චීසු බෝලෙට රිකී රිකී ලු😂...අපේ ගෙදර ඉන්නවා පොමනේරියන් කෙනෙක් ඒකට රැවටිලා...
    😊❤ බුදුසරණයි අක්කා

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 4 месяца назад

    Sulan neada hariyata duwa oyala harima harris dirgau wewa

  • @RoshanRoshan-eb8sd
    @RoshanRoshan-eb8sd 4 месяца назад

    Akki oyagollo ilagata manada ilagata hitavannr❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      Thawa tikak kal gihin thamai eka gana hithanne mokada thaama ape luunu 🧅wagawa thiyenawa ne

  • @shashinathudayangana2363
    @shashinathudayangana2363 4 месяца назад

    අක්කේ ane udauwak karanako.plz

  • @shashinathudayangana2363
    @shashinathudayangana2363 4 месяца назад

    Akke oyage video harima lasanai .❤.mata hithene oya mage akka kiyala.akke man godak duken inne.akke.man mokada ake karane.mata therene na.man godak asarana wela.plz mata udau karana akke.mata aurudu 4ka podi babek innawa.eth akke mata mge jivithe nathi kara ganna tharamt epa vela.man mokada karane.akke 😢

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      Jeewithe kiyanne sathuta witharak thiyena deyak nemei, duka, prashna, karadara me Hama deyakma ekata ekathu una deyak. Ithin me jeewithe apita labila thiyenne ekama eka wathawai eka kohomada gatha karanna one kiyala api thamai hithanna one. Oyata puluwan widiyata sathutin Oyage daru patiya ekka jeewithe geniyanna nangi eka thamai oya karanna Ona hodama de. Mama danne na oyata thiyena prashne eth hithata shakthiya aran ena Hama dekatama baya nathuwa muhuna denna, gahanu apita karanna Bari deyak naha, wisheshayenma Amma kenekta ❤️

    • @shashinathudayangana2363
      @shashinathudayangana2363 4 месяца назад

      Ow akke .mata puluwan.oyata godak pin akke.budusaranai .❤

  • @nadeeshangamage1185
    @nadeeshangamage1185 4 месяца назад

    Lassanai akki adath videos ekak

  • @user-Nirmala123
    @user-Nirmala123 4 месяца назад

    ඔයාගෙ වීඩියෝ බලද්දී මම මගේ ලමා කාලයට යනවා මම එදා දැක්කෙ අද ඔයා විදින පරිසරය මොකද මගේ අප්පච්චිට ගොඩක් ඉඩම් තිබුනා ඒවා හැමදාම සක්‍රිය උනා ලස්සනට ගෙඩි මල් පිරිල තිබුනා එයා මිය යද්දී ඒ හැමදේම අපිට දායාද කලත් අපි නගරට සීමා වුනා ඒත් හිත තිබුනේම කවදාහරි ගමට ගිහින් ගහ කොල එක්ක නිදහසේ ඉන්නවා කියලයි ඔයා ඒ සිතුවිලි වලට උත්තේජනයක් ඉතින් ඔයාට ස්තූතියි ❤❤❤

  • @ramanathandisnadisna8096
    @ramanathandisnadisna8096 4 месяца назад

    Hoda thiranayak❤❤❤❤❤❤❤❤

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 4 месяца назад

    Oyala dinum ane❤️ ❤❤❤

  • @sumethracol3331
    @sumethracol3331 3 месяца назад +1

    අැත්ත ඉතාලිකියන්නේ අපිට ස්තුකරල නිමකරන්න බැරි අාදරනීය රටක් .මම මෙහෙට විවාහයෙන් පසු අාවේ හුගාක් තරුන කාලෙ දැන් මම විවාහවෙන වයසේ ලොකු පුතාල දෙන්නෙක් ගේ අම්ම කෙනෙක්. අපේ දරුවො මෙහෙදාල ලංකාවට පදින්චිවෙන්න කැති නැතිනිසා අපි ඉතාලියෙම ඉන්නව දැනට.පෙන්ෂන් ගියපසු ලංකාවේ ඉන්නව කියල මහත්තය නිතරම කියනව එ්ත් දරුවො මෙහෙතියල කොතරම් ලොකු උනත් දරුවො ගැන හිතෙන නිසා කෙචිචර කලක් දිගටම ඉන්නවේද දන්නෙ නෑ. තරුන ඔබදෙපල දුකක් නැතිව හොදින් ඡීවත්වෙන්න පුලුවන් නමි අැයි වෙන රටක එ්කාරි ඡීවිතේ ගතකරන්නේ.හරිම සතුටුයි වගාකරගෙන ගෙවන ඔයදෙන්න 23:28 ගෙ ඡීවිතය දකිද්දී.❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  3 месяца назад

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @kasun20
    @kasun20 4 месяца назад

    You're so kind and wonderful wife🌹🌹🌹🌹🌹Wish you the best when your journey through challenges❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      Thank you ❤️❤️❤️

  • @NissankaWimalasuriya
    @NissankaWimalasuriya 4 месяца назад

    Ani mage namat kiywa nongiyo oyaa sathutui oyala lankawae Enna akata❤❤❤❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 4 месяца назад +1

    ඔයාගෙ අදහස් හරිම අගෙයි නංගී ,මල්ලි හරිම හොද කෙනෙක් ,එවගේම ඔයාත් පවුලේ වටිනාකම හොදින් තේරුම් අරගෙන තියෙනවා 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @RoshanRoshan-eb8sd
    @RoshanRoshan-eb8sd 4 месяца назад +1

    Akki oyata palu nadda😮😮

  • @pushpamalani8399
    @pushpamalani8399 3 месяца назад +1

    ❤❤❤❤❤

  • @gayathriherath2191
    @gayathriherath2191 4 месяца назад

    Oya godak hoda wife kenek akke 🌠

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 4 месяца назад +2

    මම ආදරේම කෙනෙක් ඔයා.අදහස් ලස්සන නම් අවංක නම් ජීවත් වෙන්නෙ හැම වේලෙම සතුටින්.ආදරෙයි හැමදාමත් ඔයාලට❤

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @gadgetcomplex643
    @gadgetcomplex643 4 месяца назад +1

    ❤❤

  • @SuGayan2121
    @SuGayan2121 4 месяца назад

    Wow

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 4 месяца назад

    කේක් එකේ ප්‍රමාණය බඩුවල දෙන්න මටත් හදන්න ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад +1

      බිත්තර 2,පිටි 150g,සීනි 175g,යෝගට් සීනි නැති 120g,බටර්75g,බේකිං පව්ඩර් තේ හැදි 11/2, වැනිලා තේ හැදි 1

  • @ThanujaDilhani-s7m
    @ThanujaDilhani-s7m 6 дней назад

    ❤❤❤❤

  • @ann5715
    @ann5715 4 месяца назад

    මේක තමයි මම බලපු මුල්ම වීඩියෝ එක. මේ තලවිල නේද ? 😮 මේ තලවිල නම් : අපි පල්ලි ඇවිල්ලා යනකොට ඔය වගේ වගා කරන ඉඩම් තියෙන පාරවල් වල බල බලා යනවා, ඔයාලගේ ගේ දිහා බලාගෙන ඉඳලත් තියෙනවා . . අනේ දන්නේ නෑනේ RUclips channel එකක් තියෙනවා කියලා. අපිත් හිතුවා මොනතරම් වාසනාවක්ද මෙහෙම තැනක ගෙදරක ඉන්න කියලා.. ❤❤❤❤
    ඔයාගේ කතාව හරියටම හරී. අපිත් මේ රටේ අපේම ව්‍යපාරය කරන් ඉන්නේ. මම නිතරම අපිත් රට යමු කියනකොට මගේ මහත්තයත් නිතරම කියන්නේ ඔයාගේ මහත්තයා කියන කතාවම තමයි. ඒත් ඒ කතාව මට තේරුම් ගන්න බැරිව හිටියේ මම. මට හරිම පුදුමයි ඔයාගේ කැපකිරීම ගැන. ඉතාලියේ අවුරුදු ගානක් ඉඳලත් මහත්තයා වෙනුවෙන් අරන් තියෙන තීරණය ගැන හිතනකොට ඔයාගේ ආදරය කැපකිරීම ගැන හිතනකොට මාරම ගෞරවයක් දැනුනේ❤❤ ඒ වගේම ඔයාගේ මහත්තයාගේ අවංකකම නම් 👌👌මිනිස්සුන් පුදුම try එකක් දෙන්නේ ඉතාලි යන්න , ඒ තියෙන පහසුකම් දියුනුව ගැන හිතනකොට,,එහෙම අය අතර ඔයාලා ගැන හිතනකොටත් පුදුමයි. ඉතාලිය ආශිර්වාදිත රටක්ම තමයි. මමත් ගිහින් බලලා එන්න හරි ආසයි දවසක.
    ඔයාලට ජේසු පිහිටයි 🙏

    • @mihisan9298
      @mihisan9298  3 месяца назад +2

      අනේ❤️මේ තලවිල තමයි❤️ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට❤️❤️❤️

  • @Haheshika
    @Haheshika 3 месяца назад

    You are such a lovely wife ❤

    • @mihisan9298
      @mihisan9298  3 месяца назад

      Thank you ❤️❤️❤️

  • @ayoniathukorala2238
    @ayoniathukorala2238 4 месяца назад +3

    ලංකාවේ.ඉදන්.වැඩක්.කරන.එක.මොනතරම්.අභිමානයක්ද

  • @inokafernando340
    @inokafernando340 4 месяца назад

    ❤️😘😘

  • @muthuperera6244
    @muthuperera6244 4 месяца назад

  • @nimashatharuki8229
    @nimashatharuki8229 3 месяца назад

    ❤❤

  • @malkimanawadu2671
    @malkimanawadu2671 4 месяца назад

    😊

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 месяца назад

    ❤❤.. Auguri 🇱🇰🙏🇮🇹👌🏡🌻🌻🌻🌻🌻🌻🌻☘️🍀☘️🍀☘️🍀☘️
    Me gewana jivithe ta wada kochchara nam hodada..oya kiyanawa wage, hamotama 1ka wagema na.. jivithe waradda gaththu,atharaman unu,..nayo pawa wenas unu.....katha godak.....
    Mona unath,gatha yuthu hodama thiranayak oyala Aram thiyenne...Ape Rata wenas unoth .....thawath yahapathma wevi...api hamotama edata ennath ithevi Api hamoma Ratata...🇱🇰🇮🇹👌.. jayama wewa 💐

  • @IrajAdithya
    @IrajAdithya 4 месяца назад

    එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ මම නම් කැමති මමනම් කැමති වෙන රටක ජීවත් වෙන්න එහෙම වෙන්න ගොඩක්ම හේතුව මම ඉන්න වටපිටාව නිසා වෙන්න ඇති😊

  • @ayoniathukorala2238
    @ayoniathukorala2238 4 месяца назад

    ❤❤❤❤

  • @amanisansala9962
    @amanisansala9962 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @VajiniEdirisinghe
    @VajiniEdirisinghe 4 месяца назад +1

    ඔයා ලංකාවෙ කොහෙද ?

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      අපි තලවිල

  • @WathsalaPriyadarshani-og7rd
    @WathsalaPriyadarshani-og7rd 4 месяца назад

    අක්කෙ ඉතාලියේ salary එහෙම කොහොමද දැන් ..මගෙ මහත්තයා යන්න හදන්නෙ අක්කෙ

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      Job එක අනුව salary එක වෙනස් වෙනවා

    • @WathsalaPriyadarshani-og7rd
      @WathsalaPriyadarshani-og7rd 4 месяца назад

      @@mihisan9298 kushikarma wada walata kohomada akke

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      Eka gana nam hariyatama danne naha ane

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 4 месяца назад

    නංගො තෝස මිශ්‍රණයට රතුළුණු කරපිංචා පොඩියට කපලා වෙලිච්ච මිරිස් කරල් දෙක තුනක් කපලා සූදුරු ටිකක් දාලා තෙම්පරාදුවක් හදලා නිවුනහම එකතු කරන්න.... ඒ තෙල් ටිකත් එක්කම... එතකොට තෝස ලස්සනයි ඒ වගේම රසයි.... තෝස සම්බෝලයට සියඹලා දාන්න බලන්න.... තක්කළි දාන්න එපා. තෙම්පරාදුවට දාන නිසා සියඹලා තමයි දාන්නේ... මම නිශානි අක්කා.

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      හරි අක්කා මං ආයේ එහෙම හදන්නම්කෝ❤️❤️❤️❤️

  • @yslifestyle1029
    @yslifestyle1029 4 месяца назад +3

    ලුණු කපලා තියන්න එපා සූද්ද කරලා තියන් න

  • @HashanLayantha
    @HashanLayantha 4 месяца назад

    🙏🙏🙏🙏🙏🏠🏠🏠🏠🏠🙏🙏🙏🙏🇱🇰

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 4 месяца назад

    ඔයා පුතේ ගෙදරට ඕන එලවලුත් වවලද තියෙන්නේ.

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      දැන් තමයි ටික ටික වවන්න ගන්නේ❤️❤️

  • @GreenGray-zs1cs
    @GreenGray-zs1cs 2 месяца назад

    ❤❤

  • @PushpikaDilrukshi-w2z
    @PushpikaDilrukshi-w2z 4 месяца назад

    ❤❤❤❤

  • @inokasenevirathne5173
    @inokasenevirathne5173 4 месяца назад

    ❤❤❤