SINHALA SONG (මනෝපාරකට ) ( slowed & reverb ) | 𝑩𝒂𝒏𝒖𝑼 ギハン

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 110

  • @BanuuFMelody_
    @BanuuFMelody_  Год назад +11

    දැනෙන දේ කියාගෙන යමු 🎧🥺💗

    • @kamalgayan1960
      @kamalgayan1960 Год назад +2

      ❤❤❤❤❤❤❤🌎🌎🌎😙😙😙😙

    • @ayeshalakmali4950
      @ayeshalakmali4950 Год назад

      🥺❤️ එයා මාව ගනන් ගන්නෙ නෑ එත් මම එයා මත්තෙම නහිනවා.මට බයයි එයාව නැති වෙයි කියලා 🥺❤️ ☹️ එත් එයාට මාව ගානක් නෑ ☹️❤️ දුකයි.මැරෙන්න හිතෙනවා.දුක හිර කරන්.ආදරෙ කරනවා.එය වෙනස් වෙලා.කියලා දැන දැනත්.වෙන හිතකට ආදරෙ නොකර එයාටම විතරක් ආදරෙ කරනවා. 🥺☹️ එ දුක.කියා ගන්න බෑ .මගෙ හැමදෙම.එයා.🥺❤️ මන් ගොඩක් ආදරෙයි .එයාට.🥺 එයාට තමයි මාව සතුටින් තියන්නත්.දුකින්.තියන්නත් පුලුවන් එයා වැඩි පුරම.කරන්නෙ මාව.දුකින් තියන.එක.☹️❤️

    • @SanjitDas-mz6hi
      @SanjitDas-mz6hi 6 месяцев назад

      Ji
      😊 ma ur😊 ma​@@kamalgayan1960

  • @NaveeshaSandundima
    @NaveeshaSandundima Год назад +7

    🥺Monava kiynnd ... ek prk ravatun ey ven kenek lg .... deveni prath ekm e viditama veddi ... thani mn kohomd dara gnnd e vednv kohom vachn valata peralannd sahodaraya 🥺I Felt it .. vtenn on anthetm vti hithin

    • @BanuuFMelody_
      @BanuuFMelody_  Год назад

      🥺💗

    • @NaveeshaSandundima
      @NaveeshaSandundima Год назад

      Siya parak vitr mr sindu tika ahanv ... e thrmt 💔e sindu pissuvak .... ka gahalaa adnn hithenv .... 😖

  • @asininisansala5262
    @asininisansala5262 Год назад +8

    උපදිනා මතු හැම බවෙ
    මං ඉන්නවා ඔබගෙ
    පපු තුරුලෙ උනුහුම වෙලා 🥺🫂💔

  • @Gaviduravishan
    @Gaviduravishan Год назад +4

    Venama lokekata giyo 😇😵‍💫❤

  • @thehannuvinda
    @thehannuvinda Год назад +1

    😫💔💔💔එයා මේ වෙලාවෙ ලගින් හිටියනම්

  • @AjithKarunadasa-p9l
    @AjithKarunadasa-p9l Год назад +4

    එයාගෙ කටහඩ පරන මතක අව්සනවා😢❤

  • @user-madhi
    @user-madhi Год назад +1

    ජිවිතේ ආපස්සට හැරිලා බලන්න වත් බැරි තරන් ඒ මතක හිත රිද්දනවා😢💔❤️‍🩹

  • @nimashi_kaushalya
    @nimashi_kaushalya Год назад +3

    🙂..කවදාවත් කාටවත් දැනුන..දැනෙන ආදරයක් නැති වෙන්න එපා..🥀♥️🙂

  • @SameeraMadhusanka-f4b
    @SameeraMadhusanka-f4b Год назад +2

    අනේ මන්දා බන්

  • @pradeepikarathnayaka1759
    @pradeepikarathnayaka1759 Год назад +8

    දැනෙන දේ වචන කරන්න බෑ .😢

  • @Chethi_Girl_
    @Chethi_Girl_ Год назад +1

    දැනෙන හැගීම් විස්තර කරන්න අමාරුයි ❤️‍🩹😢

  • @nethmidivya3804
    @nethmidivya3804 Год назад +1

    වචන වලට පෙරලගන්නවත් බැරි පපුව පලාගෙන යන්න තරම් ලොකුම ලොකු වේදනාවක්😔💔😪😭

  • @banukanaveen8024
    @banukanaveen8024 Год назад +5

    Feel it 🥺💔

  • @MynNeon
    @MynNeon Год назад

    nice collection

  • @RajarataDancers
    @RajarataDancers Год назад +1

    මොනා කියන්නද ඉතිම්...හිතට දැනෙන ඒ හැගීම් වචන වලට පෙරලන්න තිබුනනම්...🥺අව්රුදු ගානක් පරන ඒ අතීතෙට එක්කන් ගියා වගෙ දැනෙනවා🥺........"ආදරෙ ඔබෙන් දැනුනු තරම්..🥺දැවි දැවි හිතම රිදව් තරම්...🥺🥺"

  • @kulanganiesunethra6898
    @kulanganiesunethra6898 Год назад +2

    Felt it❤

  • @dinithihimasha591
    @dinithihimasha591 Год назад

    අපිව අතාරින්නේ අපිට ගැලෙන්නේ නැති නිසා නම් ඇයි ඒකට දුක් වෙන්නේ ඔව් කෙනෙක්ට තාමාගේ මුලු කාලෙම එයත් එක්ක සතුටින් හිටියා ඇති ඒත් ස්වාභා දහම හරිම කෙනා ජීවිතේට එකතු කරයි ජීවිතේට එන අයට ඉඩක් හදලා එයාලා අපේ ලගම කෙනා කරන් දාලා ගියාට පස්සේ දුකයි ජීවිතේම එපා වෙනවා ඒත් ජීවිතේ කියන්නේ අපි විසින්ම සතුට ගෙන දෙන එකක් මිසක් ඒ ලස්සන ජීවිතේ වෙනස් කරන්නට හරිම කාලය දැන් ඒ සියල්ල අමතක කොට සියල්ල අමාරුවෙන් හරි අතහැර නුබේ මාවත යලි නුබම සාදාගන්න ඔබට කව්රු උදව් නොකලත් ස්වාභාව දහම හරි දේ කරන බව වැටහුනු පසු නුබට නිසැකෙන්ම අත දෙන්නට පැමිනෙනු ඇත ......❤ නුබේ ජීවිතේ ලස්සන කරන්න මගේ අවසන් වදන මෙය විය 😊

  • @tharushaheshan7104
    @tharushaheshan7104 Год назад +10

    මැරෙන්න හිතෙනවා බන් 😣😣😣😣

  • @suranijayamali3968
    @suranijayamali3968 Год назад

    සැක කරන තැන ආදරේ නෑ කියන හින්දා සැක කරන්න ගියේ නෑ...
    අව්ලක් නෑ දැන් ඒ දෙන්නා සතුටින් ඉන්නවා.. 🙂❤️‍🩹🥀

  • @SewminiHarsha-sbh
    @SewminiHarsha-sbh Год назад +3

    Therenna kiynn 😢

  • @sadiSKkeshi1015
    @sadiSKkeshi1015 Год назад +1

    Felt it 💖

  • @kavindugaurawa8329
    @kavindugaurawa8329 Год назад +1

    Wka maru bn thawa oya vois eke song tikak karankoooooo😊

  • @pathummadushan3598
    @pathummadushan3598 Год назад

    ❤❤🍂💔

  • @suranijayamali3968
    @suranijayamali3968 Год назад

    🥺💗

  • @x_suneth_official
    @x_suneth_official Год назад +1

  • @crizogaming
    @crizogaming Год назад +1

    Feel it

  • @Bashiiii-im7rp
    @Bashiiii-im7rp Год назад +1

    මට කියන්න මැනික.....වෙන හිතකට ලං වෙන්න තරම් මගෙ අදරේ කොතනකද අඩුවක් තිබුනේ කියලා.🥺🥺🥺🥺

  • @heshanimaneesha8831
    @heshanimaneesha8831 Год назад +1

    🥺❤️

  • @AjithKarunadasa-p9l
    @AjithKarunadasa-p9l Год назад +4

    අනෙ මෙ සිංදු කියන කෙනාගෙ නම 😢මොකද්ද

  • @Susain1009
    @Susain1009 Год назад +1

    Lssni❤

  • @nimashi_kaushalya
    @nimashi_kaushalya Год назад +2

    එයාව දකින අන්තිම වතාව ඒක කියල දන්නවනං..එයාගෙ තුරුලෙ ඉන්න අවසාන වතාව ඒක කියල දන්නවනං..එක තප්පරයක් වත් අපතෙ නොයා ඔයා ලගින්ම ඉන්න තිබුනා..🙂තාමත් හවසට ඔයා ඇවිත් ඇති කියල මාව ගන්න ස්ටෑන්ඩ් එකෙ බලාන ඉන්නවා හුගක් වෙලා..ඔයාට මේක කියවන්න හම්බුනොත් මැනික..ඔයා එනකන් මං තාමත් බලන් ඉන්නව..🙂එන්නෙම නැති උනත්..හිත හුගක් හයියයි..ඔයා වෙනුවෙන් මං හුග කාලයක් ඉදන් තාමත් මග බලන්🥀...ඉස්සරහටත්..🙂එදා දවස තාමත් හීනයක්...එයා අපි අතරට ආවෙ නැත්තං...🥀😶

  • @hiruniminimekhala2243
    @hiruniminimekhala2243 Год назад +1

    🥺💔

  • @kavindugihan5606
    @kavindugihan5606 Год назад +1

    😣😣😣

  • @pihubbh-d4f
    @pihubbh-d4f Год назад

    මට එයාඔනෙහ්...😢ඒ ආදරෙ ට මං ඇබ්බැහි වෙලා ඒ හිනාව එ ඇස්...මාව පිස්සෙක් කලා....අයිති නැ කියලා දැනෙද්දි පපුව පිච්චිලා යනවා ...Akkilla ඒ නම ඇහෙනකොටත් හිත මොනාදො කියනවා..😢😩

  • @ThariduTutu-pm6de
    @ThariduTutu-pm6de Год назад +3

    අපි ආදරෙ කරන අය කවුරුත් අපිට ආදරේ නැ බම් 😔😖💔

    • @BanuuFMelody_
      @BanuuFMelody_  Год назад

      🥺💗

    • @rasikasanjeewani5198
      @rasikasanjeewani5198 Год назад +1

      ඔව් ඒක ඇත්ත තමයි 🥺 හැමෝම ටම ආදරේ කරන මිනිස්සු ලැබෙන්නෙ නෑ නෙ මට වගේ🥺💔

    • @Dull1174
      @Dull1174 Год назад

      ඒකනම් ඇත්ත🙂✌️

    • @ThariduTutu-pm6de
      @ThariduTutu-pm6de Год назад

      @@rasikasanjeewani5198 adare labanna pina thibunata vedk nah akke nangiye . api venuvenuth kawruma hari athi me loke . ethakm krllanta thiyenne kollanta bot thiyanna . kollonta venne un thiyena bot kaka inna . ekane kollo vechcha ape hith mechchara unu venne ☺️😭💔

    • @NaveeshaSandundima
      @NaveeshaSandundima Год назад

      Ow ek athth

  • @sahasradarshani1233
    @sahasradarshani1233 Год назад +1

    😢😢😢😢

  • @sarithhasantha6344
    @sarithhasantha6344 Год назад +1

    දෙවනි සින්දුව මාව පිස්සෙක් කරා 😔🥺

  • @SithumThathsara-dk2gc
    @SithumThathsara-dk2gc Год назад

    කමෙන්ට් බලන්න අවෙ ආදරේ එචර දරුනුද බන් 🥺

  • @neelakanthirupalatha7385
    @neelakanthirupalatha7385 Год назад

    😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @gayanrashmika-n1i
    @gayanrashmika-n1i Год назад

    ඒ චුටී කෙල්ල. එක්ක අතල්ලන් ගියපු විදිය එයා මගේ දිහා බලාගෙන හිනාවුනු විදිහ.මම එයාව බල්න්න යන ලස්සන දවස්. එයා මට කවපු විදිහ උකුල උඩ ඔලුව තියාගෙන ඔලුව අතගාපු විදිහ මතක් වෙද්දී තාමත් පපුව පිච්චිලා යනවා එයා මාව දලා අදට 2023.11.27ට මාස 4ක් වෙනවා මම කවදාවත් හිතුවේ මෙ පොඩි පශ්නේ ලොකු රන්ඩුවක් වෙලා යවී කිය්ලා එහෙම උනානම් මම රන්ඩූ කෙරන්න හිතන්නවත් නැ සොරී රත්තරන් ඔයා ඉන්න හැම තැනම සතුටින් ඉන්න ලැබෙවා (ආදරෙන් ඔබේ දැනුනු තරම් කියන්න වචන නැ )😢😭🫀 ආදරෙයි මගේ චුටී මැනික පවනී හංසිකා 🫀

  • @NisansalaSandeepani-o3q
    @NisansalaSandeepani-o3q Год назад +1

    එයා මාව දාලා ගියා මන් වැරැද්දක් කරපු නිසා... සමාව ඉල්ලුවා ඒත් දෙන්න කැමති උනේ නෑ... මට එයා නැතුව ඉන්න බෑ 😔😔😔😔 මන් මොනාද කරන්න ඔනී

    • @BanuuFMelody_
      @BanuuFMelody_  Год назад

      🥺💗

    • @NisansalaSandeepani-o3q
      @NisansalaSandeepani-o3q Год назад

      @@BanuuFMelody_ තාම ඇහැරගෙන මෙ සින්දු ටික අහනවා.... 😔එයා ඉස්සර මන් එක්ක චැට් කරපු ඒවා වෙන අය එක ලස්සනට එලි වෙනකන් වචන කරනවා ඇස් වලින් බලාගෙන ඉන්න එකත් පට්ට

    • @nethmidivya3804
      @nethmidivya3804 Год назад

      මටත් උනේ ඕකම තමා පොඩි වැරද්දක් නිස එය මාව සදහටම එයාගෙ ජිවිතෙ අයින් කරා.මම වැදල සමාව ඉල්ලුවත් එයා මට සමාව දුන්නෙ නැ.දුකයි තම එත් අව්ලක් නැ එයා දැන් සතුටින්නම් මාත් සතුටින්.....😭💔😔

  • @ManojSing-p7f
    @ManojSing-p7f Год назад +1

    Hind bhai

  • @tharushaheshan7104
    @tharushaheshan7104 Год назад +2

    මැරෙන්න හිතෙනවා බන් 😣😣😣😣

  • @naveenbathiya1689
    @naveenbathiya1689 Год назад

  • @DulanjaliSenadeera-zy1vk
    @DulanjaliSenadeera-zy1vk Год назад +1

    😢

  • @SomasiriiPhone
    @SomasiriiPhone Год назад

    😔

  • @rithmithauththaranga
    @rithmithauththaranga Год назад