Grade 9 - Liquid Measurements | 9 ශ්‍රේණිය - ද්‍රව මිනුම්

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 26

  • @ApeGananPanthiya
    @ApeGananPanthiya  4 года назад +3

    අ.පො.ස සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්ණ නැරඹීම සඳහා පිවිසෙන්න >>
    ruclips.net/p/PLsMxv_vacUgfhnlFLspR83jlvDgvpx96h
    11 ශ්‍රේණියේ පාඩම් නැරඹීම සඳහා පිවිසෙන්න >>
    ruclips.net/p/PLsMxv_vacUgew_bX58Bmii1YSocBUQB35
    10 ශ්‍රේණියේ පාඩම් නැරඹීම සඳහා පිවිසෙන්න >>
    ruclips.net/p/PLsMxv_vacUgeAEWVaw_W1BL7Y9FgAhtC9
    9 ශ්‍රේණියේ පාඩම් නැරඹීම සඳහා පිවිසෙන්න >>
    ruclips.net/p/PLsMxv_vacUgfZNXZmMuNkGkNocjc8Py9C
    9 ශ්‍රේණියේ පුනරීක්ෂණ නැරඹීම සඳහා පිවිසෙන්න >>
    ruclips.net/p/PLsMxv_vacUgf94uAsZeg_ZGqj2eAHH2hT

  • @kvkeerthisinghe123
    @kvkeerthisinghe123 3 года назад +3

    thank mis...මන් 2021 o/l මට මේ පාඩම ගොඩක් ප්‍රයෝජනවත් උනා... 🙂🙂🙂🙂🙂🙂🙂

  • @gayanthakaveeshadulanjana7503
    @gayanthakaveeshadulanjana7503 3 года назад +5

    Super

  • @BeHappy-jz8gs
    @BeHappy-jz8gs 3 года назад +3

    Thank you so much teacher

  • @shehanshanaka7758
    @shehanshanaka7758 3 года назад +3

    👍👍 Thank you 😀 Miss 🙏🙏

  • @upethmaenuri3095
    @upethmaenuri3095 3 года назад +4

    Thank you mis

  • @sujewakumara6269
    @sujewakumara6269 3 года назад +3

    Tanks your tcher😊😃

  • @dinu...6596
    @dinu...6596 3 года назад +3

    Hodata padama kiyala dunna.godak sthuthi madam.wel done.😀😀🙏🙏

  • @hasthirajawanshaya-dp8nw
    @hasthirajawanshaya-dp8nw 3 месяца назад

    මිස් කියලා දිපුවා හොදට තෙරුනා❤️👍

  • @vidyagk1333
    @vidyagk1333 4 года назад +3

    Thank you very much.😁😁

  • @dharmasiridharmasiri400
    @dharmasiridharmasiri400 2 года назад +2

    Thanks teacher ☺️☺️

  • @Yenuki287
    @Yenuki287 2 года назад +3

    ටීචර් උගන්න ඒවා හොඳට තේරෙනවා ගොඩක් ස්තූති ටීචර්

  • @chamudithaashinshana4621
    @chamudithaashinshana4621 4 года назад +3

    niyamai

  • @jayanthiperera2735
    @jayanthiperera2735 3 года назад +2

    Madam පරිමාව මනින ඒකකය හා ධාරිතාව මනින ඒකකය මොකක්ද ? 🤔🤔🤔

    • @ApeGananPanthiya
      @ApeGananPanthiya  3 года назад +1

      @Jayanthi Perera පරිමාව හා ධාරිතාව ml සහ l වලින් තමයි මනින්නේ.නමුත් සමහර තැන්වලදී පරිමාව ඝන සෙන්ටිමීටර සහ ඝන මීටර වලින් දක්වලා තියෙන්නත් පුළුවන්.

    • @jayanthiperera2735
      @jayanthiperera2735 3 года назад

      @@ApeGananPanthiya Thank you so much madam

  • @hemlrama1910
    @hemlrama1910 Год назад

    මම ටීචර් ගෙන් අහගෙන අහල පහළ දරුවන් ට කියලා දෙනවා 🙏🙏🙏

    • @ApeGananPanthiya
      @ApeGananPanthiya  Год назад

      @Heml Rama හොඳ දෙයක්. හරිම සතුටුයි.

  • @santhasenavirathna9413
    @santhasenavirathna9413 2 года назад +1

    Madam පරිමාව හා ධාරිතාව මනින්නේ ඝන cm හරි ඝන m වලින්නේ..එතකොට පිළිතුර l හෝ ml වලින් තියන්න පුලුවන් ද? එහෙම තැබුවොත් වැරදි ද?
    (පරිමාව =2cm×3cm×6cm
    =72cm3
    =72ml )👈 මේ විදිහට?

    • @ApeGananPanthiya
      @ApeGananPanthiya  2 года назад

      @Santha Senavirathna ඒක ගණනේ දීලා තියෙන ඒකක මත තමයි රඳා පවතින්නේ. ලීටර මිලි මීටර සම්බන්ධ වෙලා නම් හරි ඒ ඒකක වලින් අවසාන පිළිතුර තියන්න කියලා තියනවා නම් හරි විතරක් එහෙම ලියන්න.නැත්තම් ඝන මීටර හෝ ඝන සෙන්ටිමීටර වලින් තියන්න. මොකද ඒකක මාරු කරන්න ගිහින් අවසාන පිළිතුර වැරදුනොත් සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නෑ.
      මෙතන හදලා තියන ගණනේ මිලි ලීටර වලින් පිළිතුර අහලා නැත්තම් ඝන සෙන්ටි මීටර වලින්ම පිළිතුර තියන්න.

    • @santhasenavirathna9413
      @santhasenavirathna9413 2 года назад

      @@ApeGananPanthiya ok madam . ... Thank you

  • @Shehan123Nimna-cl9gu
    @Shehan123Nimna-cl9gu Год назад

    අපෙ o/l gann walata me wa dala thiyenwa mista meka kiyala dunata thanks

  • @DilhaniMadushika-se1sg
    @DilhaniMadushika-se1sg Год назад

    Godak hoqayi

  • @sumuduanupama5041
    @sumuduanupama5041 3 года назад +4

    Thanks teacher

  • @sumuduanupama5041
    @sumuduanupama5041 2 года назад +2

    Thanks teacher

  • @travaling2208
    @travaling2208 2 года назад

    thanks teacher 💖