can i ask about something .. even tho the battery got only few bars, does take same amount of power to charge as a battery with all 12 bars? i'm asking about the power unit wise... let's say good full range battery take about 20units to charge will the lower range battery also take 20 units or it's depend on the bars of the battery?
ඔබ ඉතා හොදින් Nissan Leaf ගැන විස්තර කරනවා. මේ වන විටත් ඔබ පවසන ආකරයේ පහසුකම් සහිතව Leaf 2ක් පරිහරනය කරනව. ස්තුති ඔබට
ස්තූතී ❤
Aurudu 9k Nissan Leaf ekak use karanne oya kiwwa kathawa harj ❤
can i ask about something .. even tho the battery got only few bars, does take same amount of power to charge as a battery with all 12 bars? i'm asking about the power unit wise... let's say good full range battery take about 20units to charge will the lower range battery also take 20 units or it's depend on the bars of the battery?
Good presentation
Thanks bro ❤
එක චාර්ජ් එහෙකින් කොච්චර avarage යන්න පුලුවන්ද දැනට තියෙන second hand ඒවගේ
ඛොච්චර km ගනක් යන්ට පුලුවන්ද
pody gaman biman yanna hodai e..th dura gamanak yanna thaama lankawa ready naha. Dheweni vehicle eka widhiyata old leaf eka hodai.
Toyota marino eke review ekak ona..❤
Avarage 40km - 60km dala tiynne Eka charge ehekinda?..nthnm wena mokak hari zn ekak.da?..poddk mata pahadili krla dennako
Be careful of any claims about improving battery. The battery cannot recover miraculously.
🥰 nice bro
Thanks
😂
get into the point please! the video is filled with jargon
ඇයි බන් හොරු promote කරන්නෙ. සල්ලිවලට මිනිස්සු රවට්ටන්න ලැජ්ජ නැද්ද උඹට. ලීෆ් රිවීව් කියල හොර ගුබ්බෑයමේ ඇඩ් දාන්නෙ
ඔයා ලීෆ් එකක් මෙතනින් හදාගෙන ප්‍රශ්නයක් උන කෙනෙක් නම් කෙලින්ම අපේ contact numbers වලට ඒ විස්තර එවන්න එතකොට Leaf house එකේ කිසිම දෙයක් ආයි promote නොකර ඉන්න පුලුවන් .
@@youthgarageTharusha මෙතනින් රෙපෙයාර් කරන්න තරම් මොලේ අමාරුවක් තාම හැදිල නෑ. හැබැයි මෙතනින් හදපු මෝඩයො නිසා චාජින් පොයින්ට්වල රස්තියාදු වෙලා තිය්න්ව ඕනෙ තරම්. 30kW චාජරේකින් 2kW වදින ගානටම මුන් ලීෆ් ටික upgrade කරල තියෙන්නෙ
කිසි ප්‍රශ්නයක් නෑ චැනල් එකේ අපේ contact numbers තියෙනවා හදලා එහෙම උන අයට මේකේ screen shot යවන්න . එයාලට අපිට කතා කරන්න කියන්න එතකොට අපි මේ ආයතය ප්‍රමෝට් කරන් නෑ... අපි උනත් ආවට ගියාට කිසිම තැනක් Recomend කරන් නෑ. අපේ team එකත් මේ ගැන අද්‍යනය කරලා තමයි අපේ බලන අයට Recomend කලේ. කනගාටුයි ඔබට කිසිම හානියක් නොවුන තැනකට ඔබට හානියක් උනා වගේ comment කිරීම සම්බන්දව .
@@youthgarageTharusha හානියක් වෙලා නෑ කියන්නෙ කොහොමද. චාජින් පොයින්ට් වල වෙන රස්තියාදුව හානියක් නෙමේද
කෝ ඉතින් කාගේ වාහනේටද එහෙම උනේ ? ඔයාට එහෙම වෙලා නෑනේ..... ඔයාට පෙන්නුවද ලීෆ් එකෙන් හදපු බිල් date එක්ක. ඒවා අපිට inbox කරන්න කියන්න. ඔයාට කවුරුහරි කියපු එකක් කමෙන්ට් කරන්න එපා මහත්මයා සාධාරණයි ඔයා හදාගෙන ඔයාගේ වාහනේ මග හිටලා කමෙන්ට් කරා නම් පලවෙනි කමෙන්ට් එක දාලා තියෙන්නේ ඔයාට කෝටි ගානක් පාඩු උනා වගේනේ..... හරි නෑ නේද එහෙම කරන එක. ආයතනය ඒකේ සේවකයන්ගේ රැකියා උනත් නැති වෙයි කවුරූ කියන එවා තමන්ට උනා වගේ කමෙන්ට් කරන්න ගද්දි. Brand එක්කට හානි කරන්න කලින් ඒවත් හිතන්න. පැය 8 වෙනවා ඔබට reply කරලා තාම කවුරුත් එවලා නෑ service record . එවනකල් ඉතින් කියන ඒවා පිළිගන්න බෑ