සරලව මුල සිටම හදාරණ අයට ජ්‍යෝතිෂ්‍ය පන්ති | Astrology Class New | jothisha panthi

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 37

  • @astrologerjanakamallikarac1028
    @astrologerjanakamallikarac1028  2 года назад +3

    ජ්‍යොතිෂ්‍ය පන්ති ගැන වැඩි විස්තර දැන ගැනීමට 0777814390 අමතන්න...
    Call 0777814390 to know more about astrology classes

    • @sewvandikumari5637
      @sewvandikumari5637 Год назад

      ගාන කීයද ,සම්පූර්ණ මාස 18

  • @Sapisanahyu1419
    @Sapisanahyu1419 2 года назад +1

    ඇත්තටම හොද ගුරැවරයෙක් .. පැහැදිලිව හරි අපූරැවට හැම දේම කියලා දෙනවා...මමත් හරි ආසාවෙන් සර්ගෙන් ඉගෙන ගන්නවා... දීර්ඝායු වේවා සර් 🙏🙏

  • @ksyahampath4917
    @ksyahampath4917 2 месяца назад

    🙏🙏🙏🙏🙏. Good luck god blesd

  • @nisansalasamarakoon2251
    @nisansalasamarakoon2251 Год назад

    මමත් සර්ගෙන් ජ්‍යෙතිෂ පාඨමාලාව හැදෑරූ කෙනෙක්.මුල සිට ඉතා සරල ලෙස පැහැදිලි ඉගැන්වීමක් සර් සිදුකරන බව මම හොඳින් දන්නවා.ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි

  • @ramyapriyangani605
    @ramyapriyangani605 2 года назад +1

    Budusarani sir.🙏🙏🙏

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад

    තෙරුවන් සරණ යි දීර්ඝයු වේවා සර්

  • @hasanthasilva211
    @hasanthasilva211 2 года назад

    Godaak hoda guruwarayek. Math pin karala thibuna methumage classes walata sambanda wenna. Ape Sir ta theruwansaranai.

  • @kosalaabeyakoon4301
    @kosalaabeyakoon4301 2 года назад +1

    Oba thumata theruwan saranayi!

  • @NilukaNiluka-c7j
    @NilukaNiluka-c7j 8 месяцев назад

    Sir mathak kamathi jothishya igenaganna.budusharanai

  • @IlangarathnaGanga
    @IlangarathnaGanga Год назад

    Itaa honda guruwarayek. Ganna mudala wada itaa watina danumak dena guruwayek. Jyotiha guruwaru soya wata wandanaawe yaama nawatwanna kadima gurutuma mohuya. Guru tumani obata digaasiri.

  • @malikawithnature9833
    @malikawithnature9833 2 года назад

    Thanks a lotd

  • @dineshmarage5190
    @dineshmarage5190 2 года назад

    👍👍

  • @wijeewickramasamarakoonmuh4157
    @wijeewickramasamarakoonmuh4157 2 года назад

    🙏🙏🙏🙏🙏

  • @sachinichamilka20
    @sachinichamilka20 2 года назад

    Sir jothishya wediyek wenna campus yanna onada .

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 Год назад

    ඔබතුමා ගේ මේ ජෝතිෂ්‍ය පන්තිය
    සදහා සම්බන්ද වීමට අවශ්‍යයි
    කොහෙද පන්තිය තියෙන්නේ

  • @bhagyabhagya7194
    @bhagyabhagya7194 2 года назад

    Kurunegala panthi karannedda sir

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 года назад

      ජෝතිෂ්‍ය පන්ති ගැන උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ ලිපිනය, wattsapp දුරකථන අංකය එවන්න... පන්ති ආරම්භ කරන විට දන්වන්න පුළුවන්... ස්තුතියි.. බුදුසරණයි...online සම්බන්ධ වන්න පුළුවන්... කුරුණෑගල පන්ති කරන්නේ නැහැ... ( 0777814390)

  • @athulasenadheera7062
    @athulasenadheera7062 2 года назад

    Sir mamath kamathi me ha sambanda wenna....

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 года назад

      number එක ewanna ....

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 года назад

      ජෝතිෂ්‍ය පන්ති ගැන උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ ලිපිනය, wattsapp දුරකථන අංකය එවන්න... පන්ති ආරම්භ කරන විට දන්වන්න පුළුවන්... ස්තුතියි.. බුදුසරණයි

  • @kavindudananjaya4317
    @kavindudananjaya4317 2 года назад +2

    onling nawa panthi arambha wenne kawadada sir

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 года назад

      ජෝතිෂ්‍ය පන්ති ගැන උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ ලිපිනය, wattsapp දුරකථන අංකය එවන්න... පන්ති ආරම්භ කරන විට දන්වන්න පුළුවන්... ස්තුතියි.. බුදුසරණයි

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 года назад +1

      *කාරුණික අවධානය සඳහා*......
      අප ආයතනය පහත දිනවල 2022 සදහා නව *ජ්‍යොතිෂ පන්ති* ආරම්භ කරන බව ඔබ වහන්සේට /තුමාට/තුමියට සතුටින් දන්වමු . කලින් දිනයක ඔබ අප අමතා ලබා දුන් දුරකථන අංකයට / අපගේ WattsApp අංකයට ඔබ යොමු කල කෙටි පණිවිඩයට අනුව මෙම පන්ති ආරම්භක විස්තර සටහන ඔබට යොමු කරන බව කාරුණිකව සලකන්න ...
      *Physical* පංතියකට නම් ඔබට වඩාත් පහසු ස්ථානයක් / *Online* පංතියකට නම් පහසු දිනයක්,වේලාවක් මෙම සටහන බලා තෝරා ගන්න.
      🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
      *ජ්‍යොතිෂය පන්ති (Physical) ආරම්භ කර ඉදිරියටත් පවත්වන දින ,වෙලාවන්,සහ ස්ථාන මෙසේය* ...
      🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
      *පළමු දින නොමිලේ*
      🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
      ඔක්තෝම්බර් *27* - ගුරුදා- ප.ව. 2.30 - *සෙක්ට - පානදුර*
      එදිනම ..
      ප.ව.6.00 - *Nozomi - රත්මලාන* (රාත්‍රී පන්තිය )
      💥💥💥💥💥💥💥💥💥
      ඔක්තෝම්බර් *28* - කිවිදා- ප.ව. 2.30 - *Orient - හොරණ*.
      💥💥💥💥💥💥💥💥💥
      ඔක්තෝම්බර් *29* - ශනිදා - ප.ව. 2.00 - *තිලකරත්නාරාමය - බොරැල්ල*.
      💥💥💥💥💥💥💥💥💥
      ඔක්තෝම්බර් *30*- රවිදා - පෙ.ව. 9.00 - *තිනෙත - ගම්පහ*
      ----------------------------------------------
      එදිනම ...
      ප.ව.2.00 - *සුභද්‍රාරාම පිරිවෙන - නුගේගොඩ*.
      💥💥💥💥💥💥💥💥💥
      නොවැම්බර් *01*- අගහරුවාදා - පෙ.ව. 9.00 ට - *විද්‍යාලෝක පිරිවෙන - ගාල්ල*
      ----------------- ---------------------------
      එදිනම ප.ව.2.00 - *මහා මන්තින්ද පිරිවෙන - මාතර* .
      💥💥💥💥💥💥💥💥💥
      නොවැම්බර් *02*- බුදදා - පෙ.ව. 8.30 - *Royal Way - *උතුරු කළුතර*
      -------------------- -----------------------
      එදිනම ප.ව. 2 .30 - *නැනාරා - මතුගම* .
      💥💥💥💥💥💥💥💥💥
      *දෙස් - විදෙස්, දුර බැහැර සැමටම Online පන්ති ආරම්භ කර ඉදිරියටත් පවත්වන සතියේ දින සහ වේලාවන් මෙසේය* .....
      *ඔක්තෝම්බර් 31*- ආරම්භ කර සෑම සදුදාම - රාත්‍රී 7.00 ට ....( Group -1)
      ----------------------------------------------
      *නොවැම්බර් 04* - ආරම්භ කර සෑම සිකුරාදාම - පෙ.ව.9.00 ට ...(Group - 2)
      -----------------------------------------------
      *නොවැම්බර් 05* - ආරම්භ කර සෑම ශනිදාම - රාත්‍රී 8.00 ට..(Group - 3)
      Online සම්බන්ධ වීමට අදහස් කරන අය පමණක් නියමිත දිනයේ Zoom ඔස්සේ සම්බන්ධ වීමට link එක එවීමට අවශ්‍ය නිසා *සහභාගි වන දිනය සහ වෙලාව ඔබ සහභාගී වන දිනට පෙර* WattsApp මගින් දැන්වීමට කටයුතු කරන්න .එසේ කලින් දිනය දැන්වීම කටයුතු සදහා පහසුවක් බව කාරුණිකව සලකන්න.
      සම්බන්ධ වන *දිනය අනූව ඔබව Watts App Group* එකට ඇතුළත් කරන බව කාරුණිකව සලකන්න.
      Physical පන්ති වලට සම්බන්ධ වන අය *ඔබට පහසු දිනයේ අදාළ ස්ථානයට* නියමිත වෙලාවට පැමිණෙන්න.
      Physical පංතියක් සදහා සතියකට රු.700/= ක්ද, Online පන්තියක් සදහා රු.500/= ක්‌ද අය කරනු ලැබේ..
      පාඨමාලා කාලය මාස 18 කි. සතියෙන් සතිය කථා කරන පාඩම් මාලාව (Syllabus) මේ සමග එවා ඇත.
      ඔබ‍ට යම් පැහැදිලි කර ගැනීමක් ඇත්නම් මෙම *0777814390* අංකයට අමතන්න. ස්තුතියි
      (ජානක මල්ලිකාරච්චි)
      පාඨමාලා අධ්‍යක්ෂක

  • @dineshmarage5190
    @dineshmarage5190 2 года назад

    😎😎😎

  • @LalJayanatha-yr8ev
    @LalJayanatha-yr8ev Год назад

    සර් මට ඔබතුමාගේ මෙම ජෝතිෂ පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීමට අවශ්‍ය යි.ඒක කොහොමද කරගන්නේ .කරුණාකර ඒ ගැන තොරතුරු ටිකක් එවන්න.

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  Год назад

      නම, ලිපිනය එවන්න... පන්ති පටන් ගන්න විට දන්වන්නම්... බුදුසරණයි ( 0777814390)

  • @athulasenadheera7062
    @athulasenadheera7062 2 года назад

    Mamath kamathi obathumage zoom class ekata sambanda wenna..

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  2 года назад

      නම, ලිපිනය එවන්න... පන්ති පටන් ගන්න විට දන්වන්නම්... බුදුසරණයි ( 0777814390)

  • @VirajMaduwantha-c5v
    @VirajMaduwantha-c5v Год назад

    සහතිකයක් ලැබෙන විදිහට පංතියක් නැතිද.

  • @angelangel-ni2uk
    @angelangel-ni2uk Год назад

    මමත් කැමති සම්බන්ද වෙන්න

    • @astrologerjanakamallikarac1028
      @astrologerjanakamallikarac1028  Год назад

      නම, ලිපිනය එවන්න... පන්ති පටන් ගන්න විට දන්වන්නම්... බුදුසරණයි ( 0777814390)

  • @samangamage926
    @samangamage926 2 года назад +2

    පටිට හොරැ අහුවෙන්න එපා මුන්ට