සියලු දෙනා අනිවාර්යෙන්ම බුද්ධ විය යුතුද?

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 19

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 3 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏
    🌷🌸🌷🌸🌷🌸🌷
    ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @yamunasriyani9182
    @yamunasriyani9182 3 дня назад

    සුවපත් වේවා දීර්ඝායුෂම වේවා අරහතුන් වහන්සේට

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 4 дня назад

    උතුම් අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ......!!🌷🌷🌷......!!🙏🙏🙏.......!!

    • @priyangakumari3338
      @priyangakumari3338 4 дня назад

      අරිහතුන් වහන්සේ ට මානසික නීරෝගි බව ආශිර්වාද කරන්න සුදුසූ නැ. මන පිරිසිදු තත්වයට පත් වුනාට පසු කීනා ජාති වුසිතං කතං කරණීයං නාපරං ඉහත්තායාති පජානාති. තත්වයට පත් වුනාම කායික නීරෝගි සුවපත් භාවය අදිෂ්ඨාන කිරිම නිවැරදි. සුවපත් වේවා !!!

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  2 дня назад

      සුවපත් වේවා

  • @Nbo8e
    @Nbo8e 3 дня назад

    ගෞරවනීය අරිහතුන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e 3 дня назад

    🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 4 дня назад

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @Apa-boy-official
    @Apa-boy-official 3 дня назад

    ප්‍රශ්නයක් අහන්න මේවගේ තැනක් ගන්න කාලය.....අනවශ්‍ය විස්තර නිසා හැමෝම අපහසු තාවයට පත්වෙනවා නේද?

  • @GeminiPathiranage
    @GeminiPathiranage 4 дня назад

    මොකක්ද අසනීපෙ කිසිම අසනීපයක් මට නෑ