One of the greatest critical minds in Lanka. Happy he has restarted his engines after finding a new productive and valuable role to play in our culture and future.
100% correct and I agree ☝️ Don’t you think little by little we drag our mind towards Creativity, invention, then it goes beyond to vidya udapardi arloka udapardi ? The thinking patterns changed from 2012 , December and now it goes towards Real Buddhism
This is amazing. If you leave his political alignment aside, what you are saying is so true. If I am education minister, I would definitely listen to you when I am doing my policy making. I may take some and leave some.
Before use such an electronic equipment one must have the ,capability of use his /her own physical & mental power.Unless they become slaves of technology .
හොඳ ප්‍රවේශයක්, ඔය ඉස්කෝලෙ වලටත් වඩා අන්ත පසුගාමී අපේ විශ්වවිද්‍යාල, විශේෂයෙන්ම Arts Faculty
අටංපහුරට එකතුවෙමු...
මට 20 යි වයස..
අපිට බැරි වුනත් අනාගත පරම්පරාව උදෙසා...!
සර්ගේ අප්ඩේට් එක පිලිගන්න තරම් සොෆ්ට්වෙයාර්ස් නැති එකයි අවුල.....
සන්නස්ගල මචන් හැමදාම විඩියෝ දාපන් ඹබ කියන එවා අහනකොට අබින් කෑවා වගෙ පට්ට තමා😁😁😁😁අහනකොට ඇඩෙනවා
Yes
Sir, සුපිරි සිංදු ටිකක් විචාරය කරමුකෝ. හීන ඇහිඳින යාලුවෝ වගේ.
සින්දුවත්.. ජීවිතයට.... එල එල..ඔබතුමා මේ වගේ දෙයක් අහන එකයි අපට සතුටක්...
.
හීන ඇහිදින මාළුවෝ...ද යාළුවෝ ද මන්දා...
සන්නා...
සිංහල බෞද්ධ සංස්කෘතිය ට උඩ බලාගෙන කෙල ගහපු හැටි මට තාම මතකයි.
මම බැලුව සර් හදුන් කූරු පත්තු කරනකොට මේ ඇයි කියල...හැබැයි " ගනය " කියපු ගමන් හිනා ගියා...❤️🔥
😄🤣😂
වදන් කවි පොතේ කවියක් කියාගෙන එනකොට.... මට තේරුණා.... අද නටන්න හදන්නේ... ගණ දෙවි හෑල්ල
තමයි කියලා.
@kushantha dahanayake ගණ දෙවියන්..... හෙවත් ගනේෂ හරිම සෙල්ලක්කාර දෙවියෙක් හැටියට ප්‍රසිද්ධයි. සන්නා.... ගණේෂව දෙකේ කොලේට දාලා වැඩ කරන්නේ ඒ නිසා වෙන්න ඇති.
සැලලිහිනි සංදේශෙ උගන්නද්දි විභීෂණ දෙවියන්ට සර් කිව්වෙත් 'විභිය' කියල තමයි!!!
@@thisalaroshana6620 මළා... දැන් ඉතින් ඒකටත් හේතු හොයපංකෝ....
හරිම වටිනව....දැන් ඇබ්බැහි වෙලා තියෙන්නෙ....දැන් සියලුම විඩියෝ නරබල අවසන්......
සර්ගේ වීඩියෝ එනකන් අපි බලාගෙන ඉන්නවා👍
අමූලික ඇත්ත සර් . අපිත් එන්නම් අටංපහුරට ත්‍රැප්‍රබෝන් එන්න වෙන්නේ අවුරුද්දට එකපාරනේ
මම හිතුවෙ ජොඉන්ට් 1ක් පත්තු කරන්න යන්නෙ කියල.
මාත් හිතුවේ බන්
සිරාවටම 😂
Ow math
මාත් 😂
හීනියට ඔලුවට දැමිල්ලක්...
එකඟයි.. ඔය වගේ සමහර අදහස් මමත් නිතර කියෝනව.. හැමෝම මට කීවෙ උඹට පිස්සු කියල.. අටම්පහුරු ඉස්කෝලෙ යන්න හැමදාම මං එනව.. සුදුලූණූ කෑල්ලක් කිහිල්ලෙ ගහගෙන නෑවිත් ඉන්නෙ නං නෑ ඕං සත්තයි..
කට පාඩම් කරගන්න බැරි අපි අටංපහුර ඉස්කොලේන් හැලුනා
මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්‍යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...
අර course මේ course වලට ළමයා යැව්වත් අන්තිමට ඒ හුඟක් තැන් වලින් intercourse එකට වැඩි දෙයක් ළමයා අරන් නෑ හුඟක් වෙලාවට....
ලංකාවේ ශ්‍රේෂ්ටතම විවේචනාත්මක මනසින් එකක්. අපේ සංස්කෘතිය හා අනාගතය සඳහා නව පලදායී හා වටිනා කාර්යභාරයක් සොයා ගැනීමෙන් පසු ඔහු සිය එන්ජිම නැවත ආරම්භ කිරීම සතුටට කරුණකි.
අපේ තාත්තා ගේ ඉස්සරහ පොල් ගහේ මාව බැදලා දිමි ගොටු ඇගට දාලා ගැහුවා මතක් උනා සර්.. සර් ගේ අදහස් මට මාර විදිහට දැනෙනවා වගේම ඒවා ඇතුලේ මතු කරන අදහස් මට පට්ට. අහගෙන ඉන්න පුළුවන් දින මාස නැතුව..
Àpe mehum pañtiya
දැනුවත් වීම වැදගත් ..අනික් ඒවා කෙසේ වෙතත් චක්කරේ ළමයින් ගේ මොරාල් වැඩි කිරීම ට උපකාර වේ..
සුපිරි සර් ඔය වදන් කොහෙන් එනවද කියලා මට නම් හිතාගන්න බෑ ❤😎
කතාවනම් සහතික ඇත්ත
බුදු අම්මෝ පිස්සු හැදෙනවා ඒක අහද්දි 😍
Man harima asai sirge widiyata
පට්ට ලස්සන පැහැදිලි කිරිමක් .
ආසයි සර්ගෙ කටහඩ අහන්නත්............
සර් ගොඩක් වටිනවා සිංහල භාෂාවේ තියෙන රසය මතු කරලා දෙනවට
Sir ඔබ සතු දැනුම් සම්බාරය අත්දැකීම්, හැකියාව, විශිෂ්ටයි...
අපට එය බෙදා දෙන්න....
අසූව දශකයේ...
බන්දුල පද්මකුමාර ගේ කතෘත්වයෙන් අපේ අතට ආපු
🌸 අරලිය පත්තරේ....
මැද පිටුවේ මං මුලින්ම දැකපු නම
උපුල් ශාන්ත සන්නස්ගල.
පුරා දශක ගණනාවක් තිස්සේ....
මගේ ළඟින්...
ඈත්ව
මෑත්ව
ලංකාවේ අයගේ ඔලුවල තියන කුණු සහ මකුළු දැල් කඩන්න තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
හොදම හොද වැඩක් සර්
අමූ...සිංහ..ලෙයක්...කතා.. කරයි(future of 2050)
Sinha.leya Akaamakana Lowa jiwathwena Sinha layakk ethi guruthumek wasanawan Namo Matha .
100% practical,
මතක තියාගන්නෙ මොකද කොලේක කියන්න ඕනෙ points ටික ලියාගන්න පුලුවන්කොට.. ❤
අපිළිවෙල ඉස්කෝලේ 🙏❤️
ස්ර්ගෙ වෙනස් විදිහට හිතන විදිහ පට්ටයි..
පට්ට interesting listening to you .......Sir.
Calculater යම් අවස්ථාවල භාවිත කිරීම වැදගත් (ගණිත විෂයන් වල සමීකරන සදහා) නමුත් එය සෑම අවස්ථාවකදීම භාවිතා කිරිමෙන් මොලයට ලැබෙන ව්‍යයාම අහිමි විය හැකි අතර කල්යැමෙදි චක්කරේ යනු කුමක්ද යන්න පුල්ලේ කාමරය මෙන් අමතක වී යයි. විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි.
මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්‍යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...
One of the greatest critical minds in Lanka. Happy he has restarted his engines after finding a new productive and valuable role to play in our culture and future.
ඉබ්බන්වල බැංකුව. State morgage bank දැන් ඒක මහවැලි අධිකරියෙ ගොඩනැගිල්ල. ජෙෆ්‍රි බාවා නිර්මාණයක්.
සන්නාගේ අටංපහුර❤️❤️❤️
අදරෙයි ❤️
කෙච් එක කියල කියන්නෙ අපේ පැත්තෙ ඔය කියන පුල්ලෙ කාමරේට.. අටංපහුර... මෙලවක් තෙරුන් නැති උනාට මරු නම..
ඇබ්බැහි වෙන සුලුය.❤️
මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්‍යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...
අද ටිකක් පැටලෙනවා වැඩී උගුර කට වෙලිලා මගේ හිතේ
පැසුන උන් අකලට නැසුන කළ
අකලට පැසුන උන් කට මැද දොඩනු ඇත.
සිරාම කතාව..මූට අදාලයි
@@SethArana200 කෝ ඔයාගෙ අදහස් ටික ප්‍රකාශ කරල දාපු මේ වගේ විඩියො එක 🤔 දාන්නකො අපිටත් දැනගන්න
@@tharindumadusanka4557 මට එච්චර පුපේ අමාරුවක් නෑ බන් 😅😅😅😅උබ දාපන්...😁
🖕
Mixed Bag 😂😂😂👍🏻
සර් ගේ කථාව සහතික් ඇත්ත .. කලා විශයන් වලටත් වඩා ඕක බලපානව විද්‍ය ගණිතය විශයන් වලට.. මොකද ඒවායේ අදාල කඩපාඩම් තියරි වලින් ඔබ්බට කොහෙත්ම ළමයාටවත් ගුරුවරයාටවත් සිතන්න ඉඩ නැති නිසා.
අයියනායක කවි පන්තිය මතකනම්.ගනය කිව්ව දේට ටිකක් රිදුන.ඒත් සතුටුයි sir ආදරෙයි විස වදන් වලට
sir ගේ පොතක පිටු දෙක තුනක් කියෙව්වා වගෙයි . ❤️
ජය වේවා
සර් ගේ සිංහල පන්තියට ආපු මම අටංපහුරු ඉස්කෝලේටත් එනවමයි සර්. අවුරුදු ගණනක අතීතයට ගියා. මේ වීඩියෝ බලන කොට සර්ගෙ පන්තියේ ඉදගෙන සිංහල ඉගෙන ගන්නකොට දැනුනු හැඟීමමයි දැනෙන්නේ. අදටත් ඒ උගන්වපු කරුණු පුදුම විදිහට මතකයේ තියෙනවා. සර්ගේ ශිෂ්‍යයෙක් වීම මා ලද භාග්‍යයක්. ආදරෙයි ගුරු පියණෙනි.
ආදරණීය ගුරු ඇදුරුතුමන්
නියමයි සර්....❤❤❤❤
100% correct and I agree ☝️
Don’t you think little by little we drag our mind towards Creativity, invention, then it goes beyond to vidya udapardi arloka udapardi ? The thinking patterns changed from 2012 , December and now it goes towards Real Buddhism
Kamathinam එකතු wennalu... ahannath දෙයක්ද eka... kamathiii
This is amazing. If you leave his political alignment aside, what you are saying is so true. If I am education minister, I would definitely listen to you when I am doing my policy making. I may take some and leave some.
Calculator තියෙද්දි චක්කරේ ඕනෙ නෑ
ඒවගේම වොඉස් ටයිපින් තියෙද්දි අකුරු ලියන්න ඉගෙන ගන්න ඕනෙත් නෑ.කෑම කඩ තියෙද්දි කෑම උයන්න දැන ගන්න ඕනෙත් නෑ.මේ ජෝක්ස් බලද්දි වෙන ජෝක් වීඩියෝ ඕනෙත් නෑ.😂
පොඩ් සුලු කිරීම් වලටත් cal පාවිච්චි කරන්න වුනොත් ලමයින් ටික අමු මැට්ටො ටිකක් වෙයි.
පොඩ් කාලෙ චක්කරේ බෑ කියන්නෙ ඒක ඒ ලමයගෙ වැරැද්ද්ක්් ...ඒ කාලෙ ඒ හැකියාව හදාගන්න ඕනෙ.ඒත් පස්සෙ පස්සෙ "සුලු කිරීම්" manual කරන්න බැරි තරමට සංකීර්ණ වෙන නිසා යි theory වලට සුලු කිරීම් වලට වඩා අවධනයක් දෙන්න තියන නිසායි cal එක A/L වලදි දුන්නනම් හොදයි.
10000% ක් නිවැරදී සර්.. ❤️
අටංපහුරු ඉස්කෝලේ ❤️❤️
යමු ඒ ඉස්කෝලේ... එකේ පංතියේ ඉදං මාත් එනවා...
නියමයි සර්...👌👌👌
,නිතර කොමෙන්ටු කෙටුවෙ නැති උනාට සන්නස්ගල ගැන අළුතෙන් නොකිවමනාය . සැබැවින්ම ඔහු චින්තකයෙක්. ඔහු කාලීනයි. වැඩි දෙනෙකුට රිදෙන්නෙත් ඒකයි.
Creative start....
හඳ පෙන්වන කොට හඳ දිහා වගේම ඇඟිල්ල දිහාත් බලන එකේ වරදක් නෑ...
ඒත් මේකේ ගොඩාක් එවුන් කරලා තියෙන්නේ හඳ පෙන්වද්දී ඇඟිල්ලේ ඇදේ විතරක් හොයලා තියෙන එක...
පුදුමයකුත් නෑ එක අතකට...
සෑහෙන්ට රිදිලා වගේ ගොඩකට... ඒත් ඇයි???
ඒ ඉන්න ගොඩත් අර කියපු කටපාඩම් ක්‍රමයෙන්ම ගොඩ ගිය අය වෙන්ට ඕනේ...
එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන මතය නැති මොන උගතා වුණත් මොන බුද්ධිමතා වුණත් කරන දේ වැරදියටම පේන එක වීම නිසාවෙන්ම රිදුනු අයත් ඇති...
සමහරක්ට අනුව චක්කරේ කට පාඩම තර්කනයේ මුලලු...
මට අනුව නම් බම්බුව තමයි...
චක්කරය පාඩම් නැතුව ඕනේ තරම් ගණිතය විෂයේ පරතෙර ගිය අය ඉන්ට පුලුවන්...
ඒ වගේම චක්කරය මුල ඉදන් අගට පුලුවන් අය ගණිත ගැටලු කෙලවා ගත්ත අවස්ථා ඕනේ තරම් තියෙනවා...
හරිද වැරදිද දන්නේ නෑ මගේ දැනුමට අනුව නම් මෙතැන මූලිකවම පෙන්නුම් කරලා තියෙන දේ තේරුම් අරන් නෑ කට්ටිය...
මල්ලි චක්කරේ දන්න අපිට කඩේට ගීයහම බඩු ජාති දෙකක ගනන් කැල්කියුලේටරේට දාල ගාන හදනකං ඉන්න ගීයාම තමා තද වෙන්නෙ .
annekai ❤😌
ඔබ සියයට සියයක් නිවැරදිය සර් ❤️🙏
Wade patta.
Kataunath garukarala kathakaranna, දේවියන්ට unath
මම නම් හිතුවේ ඔතන්නේ ජොයින්ට් එකක් කියලා.
Maath
හ්ම්ම්
කැමතී❤️
මම ඔබට ඇබ්බැහි වෙලා ❤
එකඟයි සර් ❤
Maara talk thiyennee sir ge kathawala ❤
කැල් එක තිබුනට අපිට චක්කරේ ඕන වෙන අවස්තා තියෙනවා ජීවිතේ...මෙයා කියන සමහර දේවල් හරි...සමහර දේවල් වලට එකග වෙන්න බෑ
කියන්නා කෙසේ කීවත් අසන්නා.... ?
😄😁😃😁😄
@@nilambarameghawarna6635 ඒකනෙ බන් මම මෙහෙම comment කලේ...ඒකටත් එක්ක උගෙ වහල්ලු ටික බලපන්කො...කියන ඔක්කොටම සෑ වාව් කියාගෙන ඉන්න විදිය...😁😁
@@SethArana200 අනිවා බ්‍රෝ....
කිසිම දෙයක් එක් වරම කණපිට පෙරලීමට නොහැකි බවත්... එසේ කළ හැකි ජගතෙක් නොමැති බවත් හඳුනා ගැනීම පිණිස
ඔබේ වදන් පිටිවහලක් විය.
ස්තුතියි.
Full day කාමරේ...
ගණිත අංශයෙන් උසස් පෙළ කරානම් ඔය කතා එකක්වත් අදාල නෑ.
Mn hewwe oya comment eka🔥😂
Ai bn natthe chemistry padam karan wadipura ganan hadana 1 nemeida pass wenne 1ma pattern nemeida thinne wadipura wadipura ganan hadada hadala practice weccha 1 thamai vibage pass wenne
මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා, ගණන් පාඩම් කරනවා. කෙනෙක් හදපු ගාන බලාගෙන කීප සැරයක් හදනවා. (එයාලා පස්සේ ඉංජිනේරු පීටෙට තේරුණා)
@@lakjeewasandaruwan8731
That's TRUTH !
@@lakjeewasandaruwan8731 chema krla thiyeda. Eka wage ewwa practise wenne theory practice wenna😂
ඔබ මේ කරන්නේ මහඟු සමාජ මෙහෙවරකි.ස්තූතියි👍✋👊
දියතලාවේ කොල්ලෙක් 😉
Very interesting and valuable saying sir ,
Niyami Niyami video Dana kan api hamoma balan innawa.
සියයට සියයක් හරි... ඊළග වීඩියෝ එක එනකන් අපි බලන් ඉන්නවා...
සර් cam එකට sound mike එකක් සෙට් කරගත්තොත් කටහඬ දෝංකාරෙදෙන එක අඩුවෙයි.👍👍
වැඩේට සුබපැතුම් 👌👌🦾🦾
🤙🏼🤙🏼🤙🏼🤙🏼
සුභ පැතුම!
මෘදුකාංග මගින් ටයිප් කරන කෙනාට dictation අනවශ්‍ය බව ඇත්ත, ලෝකයේ බොහෝමයක් තතු ගූග්ල් කර සොයා ගත හැකි කාලයක ඒවා කටපාඩම් කිරීම අනවශ්‍ය බව ඇත්ත, නමුත් උක්ත කරුණු 2 සමග චක්කරේ ගැලපීම සුදුසු නොවන බව මාගේ මතයයි. චක්කරේ පාඩම් කරනුයේ calculator යෙන් ගනන් සෑදීමට හැකියාව තිබියදී එය මෙම system එක මගින් නොදෙන නිසා නොවෙයි. චක්කරේ මගින් අනෙකුත් සංකීර්ණ තර්කනයන්ට මූලික අඩිතාලම සපයන හෙයිනි. නමුත් calculator පාසල් අධ්‍යාපනයට එකතු කල යුතු බව මාද පිලිගනිමි. ඊට ප්‍රථම මනෝමයෙන් ගැටලුවක් විසදීමේ හැකියාව , තර්කන හැකියාව දියුණු කිරීමට මොලයට අවශ්‍ය ව්‍යායාමය දිය යුතුයි. චක්කරේ යනු එවන් ව්‍යායාමයක් බව මාගේ මතයයි. සර්... මා ඔබගේ "ගෝලයෙකු" නොවෙමි. එබැවින් මෙසේ මාගේ අදහස එකතු කලෙමි. අන් සියල්ලට එකඟයි.
Not only us entire worlds education system is information based
කැමති යි.
ඔයා පුළුවන් නං අපට මේ ලෝක ඉතිහාසය අරගන ලෝක සංස්කෘතිය අරගෙන අපේ සංස්කෘතියට වී ප්‍රකාශ ඉදිරිපත් කරන්න බලන්න
matanam den thamai me maha සන්කෘතියට තුල obathuma niyama thena edan kiyanna kiyala therenna
විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන ක්‍රමය තුළත් කටපාඩම් අධ්‍යාපන ක්‍රමය මූලික වෙලා තියන එකේ පාසල් ගැන කුමන කතාද.මාතෘකාව කාලෝචිතයි දිගටම කරගෙන යමු..
මා නිවසින් සහ පාසලෙන් හොදට ගුටිකා ඇති එකෙකි..ඒහෙත් මම කෙදිනකවත් හොද ළමයෙක් නොවුනෙමි..දිනෙන් දින ඇට්ටර වූවා පමණි..
Spot on. Please speak about how we can contribute to knowledge (Writing wiki articles etc.
සහතික ඇත්ත කතාව
sir...kiyana eka hari...wibaga kramaya wenas wenna ona...
මුකුත් කියන්නෑ සද්ද නැතුව බලවා... සද්ද ඇතුව බලන්න ගියොත් ගිරව් ෆෝම් වෙනවානේ🥱
ජොයින්ට් ❤️❤️
Oba kiyanna dey watahuna adurutumani.
මගේ පොඩි දුවට නම් මොනවහරි වැරදකදි ඇයි ඔයා වැරද්දුවේ කියල ඇහුවොත් ඇයි වරදින්න බැරිද . කියලා අහනව ,,එයා හරි වරදින්න පුලුවන්.. .
මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්‍යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...
මුලදිමනං shock වුනා! 😀
ස්තූතියි සර්
සර්,ඉරොටික් එක වලපල්ලටම ගියානේ...ආයෙත් පටන් ගන්න එහෙම අදහසක් තියේ නම් ආයෙත් අපි එනෝ (අ)සම්මත ය අරන් 🖤🍁❤️
Before use such an electronic equipment one must have the ,capability of use his /her own physical & mental power.Unless they become slaves of technology .
hoda adhasak kkawuru monawa kiwwath oba thumata mama garu karanawa
මේ සිස්ටම් එක අප්සෙට් සර්..ළමයි වැරදි කළාම ගුරුවරු දණ ගස්වන සමාජ ක්‍රමයක අපි කතා කරමු අටංපහුරැ ඉස්කෝලෙ ගැන..
චක්කරේ පොඩි කාලෙ කට පාඩම් කලේ නැත්නම් යන හැම තැනම cal එක අරන් යන්න වෙයි 😀. Dictation පාඩම් කලේ නැත්නම් යන හැම තැනම auto correct වෙන software එක හොය හොය ඉන්න වෙයි. අනිත් එක ඔය දෙකෙන්ම කරන්නෙ basic knowledge එක දෙන එකනෙ. ඒ වගේ basic knowledge දුන්නෙ නැත්නම් අමු මැට්ටෙක් වෙන chance එක ගොඩක් වැඩි වෙන්න පුලුවන්