ඉහල DIMENSION වල සබදතා ඇතිකරගන්න විදිහ
HTML-код
- Опубликовано: 7 фев 2025
- සබදතාවයන් තාවකාලික වීම, පීඩනයට පත් වීම, පීඩාකාරී වුනත් ඒ තුල රැදී සිටීමට සිදුවීම, මේ හැමදේටම ප්රබල හේතුවක් ඇත. එය හදුනාගැනීමට සහ සුදුසු තීරණය ගැනීමට ඔබට ශක්තිය මෙතෙක් නොලැබී ඇත. සබදතා භාවිතයෙන් ඉහල වලට යන අයුරු මෙහෙදී සාකච්චා කෙරේ.
⭐️වැඩසටහන්
✅ www.kaalayathr...
---------------------------------------------------------------------
#universe #Sinhala #kaalayathri
Thank uuuuuuමට පේන්නෙ එක්කෝ ඔයා අපිව කියවනවා..... එක්කෝ ඔයාට අපි ව දැනෙනවා...... හරිම වෙලාවට හොයන් ඇවිත් ❤❤❤
නෑ.. එයා එයාව දන්නවා සහ දැන ගනිමින් තව තවත් ඉදිරියට යනවා.
❤
නෑ ඕගොල්ලන්ව අන්දනවා
🎉🎉🎉🎉
සියළුම දේ අත්හැරුණු කල.. සොබා දහමෙන්.. වටිනා මැණිකක් ලැබී දිවියම එකලු විය.. ස්තුතියි කාල යාත්රී ♥️♥️♥️♥️♥️
ඔයා කියන ඔක්කොම වුනා ගොඩක් සතුටුයි...❤❤❤...🎉🎉🎉දැන් ඉන්න තැන ගෙන හොඳ ෆීලින් එකක් දැනෙනව
තමන්ගෙ වටිනාකම දැනගත් විට සිතට එකගව වැඩ කරන්න ලේසි වෙනවා.නොසැලෙන සිතක් තුලට නිරායාසයෙන්ම ස්වභාවදහමේ ශක්තිය ගලා එනවා.ස්තූතියි කාලයාත්රී ❤️🧡🩵💜💚💛💖
ස්තුති ..ස්තුති..ස්තුති...
ඔබතුමාට...🙏🙏🙏
මේ තියෙන්නෙ ❤
අද දවසෙ ගැටලුව නිරාකරණයට උපදෙස ලැබෙන්නෙ මොන වෙලාවෙද කියල බල බල හිටියෙ.
වෙලාවටම ඇවිත් ❤🙏
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏
තෙරුවන් සරණයි !!!
ඔබතුමාගේ පරිණත භාවය තුළ ලබා දුන්නා වූ දැනුමට බොහොම ස්තුතියි දැනුමත් දැන් පරිණතයි
බුදු සරණයි දෙවි පිහිටයි ගුරු තුමනි
බොහෝම ස්තූතියි සර් !!! 🙏🙏🙏💚💚💚
ගොඩක් පින් සිද්ද වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබව මුන ගසවපු විශ්වයට / ස්භාවදහමට අනේක වාරයක් ස්තූතියි!!! 🙏🙏🙏💚💚💚
ඔබගේ කතාව අහගෙන මම, මගේ කතාව එක්ක සම්බන්ධ කරගෙන කියෙව්වා.
අනිවාර්යයෙන් දවසක කියන්න ම්. අද කියන්න එපා කියලා පණ දාගෙන type කරද්දි phone එක off වුනා 🤭
ගොඩක් ස්තුතියි ඔබතුමාට. 🕊️🕊️🕊️
ගොඩාක් ස්තූතියි පුතේ තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐🍀
ගැඹුරු ධර්මතා wak, වටිනා video wak, තේරුම් gana පැහැදිලි කරනවා ,thanks
uparima nidahasata 🙏💚
Respect ❤❤. Mama gatha karanna th oya jivithyama thama 😮😮😮
කොන්දේසි විරහිතව ලෝකයට ආදරය කරන මිනිසුන් සුන්දරය
ලොවතුල❤💙
ඒ අල්පමය,විශේෂ වූ මිනිසුන්ගෙන් කෙනෙකි ඔබ,කාලයාත්රී❤💙
ස්තුතියි කාලයාත්රී ..❤️✨️
දෙයක් ගැන අවබෝධයක් පහළ වෙලා ඒක එක්ක ඉන්නකොට ඔයා ඒ ගැන වීඩීයෝ එකක් ඒ කාලයේම ගේනවා. මේක වෙන කීපදෙනෙකුගෙත් දැකලා තියනවා. මම හිතනවා universal consciousness එක update එක දෙද්දි ඊට සම්බන්ධ අයට ඒක දැනෙනවා
බොහොම ස්තූතියි❤🎉
ස්තූතියි ගුරුතුමනි😢
මගේ හිතට එන සියලු ගැටලු වලට පිලිතුරු ඔබෙන් ගලා ගෙන එන බව හැගේ.....ස්තුතියි ..❤
High vaibration ශක්තියක් තියෙනවා kiyannema balayak,a ශක්තිය ඉදිරියේ pahala ශක්තීන් aluwela යනවා .isthuti දැනුවත් කළාට 🙏🙏🙏
ස්තූතියි 🩵🙏
❤,වටිනාකම දැන ගන්නේ කොහොමද ?වටිනාකම වැඩි කර ගන්නේ කොහොමද ?
අලුත් video ekk dala ද කියලා බැලුවා විතරයි ❤❤❤❤
බොහොම පිං 🙏🌷
ඕනෙ ම වෙලාවට ලැබුණ video එකක් ❤
Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐
Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏
Sir very very clear. Budusaranai 🎉🎉🎉🎉
ස්තුතියි...!
Aththatama ape hadawathe jiwathwena kenawama labenakam hitha e adarei hoyanawa ITA passe jivithe wenne API kamathi asa dewalmai me video karana apiwa danathmaka shitguvili awabodakarna obata saha vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi 🙏🙏🙏🙏🌍🌍🌍🌍❤️❤️❤️❤️🌹🌹🌹🌹🌈🌈🌈🌈🦋🦋🦋🦋
ගොඩක් ස්තුතියි 🙏 ඇත්තටම මටම කියපු දේවල් කියලා හිතුනා. ගොඩක් දැනුවත් උනා ගොඩක් පින් 🙏🙏🙏
Oyata Jesu pihitai
බොහොම ස්තූතියි, ධනුෂ්ක මහත්මයා.
මටත් දැනුන දෙයක් සොබාදහම විසින්ම ඈත් කරනවා අපිට නොගැලපෙන සම්බන්දතා. stress එක වැඩි වුනොත් ඒ සම්බන්දයෙන් මේ සමාජයට මුහුණ දෙනකොට අපිට ඒ දේ පවත්වගන්න ඕනවුනත් අපේ Vibration එකට ගැලපෙන්නේ නැතිව stress වෙනවා. එතකොට සොබාදහම නිකන්ම ඒ දේ අපෙන් ඇත් කරලා අපිව සමබර කරනවා. නමුත් සමාජෙන් ආයිත් stress එක එනවා. පේම සම්බන්දයක්නම් මොකද වුනේ විවාහ වෙන්නේ නැද්ද ? අරක මේක.
තනියම ඉන්න ආස වුනත් මේ සමාජයේ ඉන්නකොට ඒක හරිම අමාරැයි වෙලාවකට. සමාජයේ 3D මට්ටමේ අය වටිනාකම මනින විදිය වෙනස් නිසා
හරි අමාරැ දෙයක් තමයි ඔබ මේ කිව්ව දේ 3D මට්ටම එක්ක. එකෙදි ඔයා කරන්නේ මොනවද කියන දේවල් .රැස් කරගනන දෙවල් ගැන. ඒව නැතිව ඒ වගේ මිනිස්සු ඉන්න මේ සමජයේ ඉන්න හරිම අමාරැයි නේද.
තවත් මේ සම්බන්දව ඔබේ අත්දැකීම් දැනගන්න කැමතියි.
ස්තූතියි🙏✨
Thank you sir !!!♥️
On time 👍🙏
Thank you sir
Hariatma hri athdakim tibe👍🏽❤️
සබඳතා වලින් ඉවත් වෙන්න ගන්න ක්රියාමාර්ග හැම එකම අසාර්ථක වෙනවනම් කල් යනවනම් මොකද කරන්නෙ. (ශක්තිය වැඩි කරගන්න දරන උත්සාහයන්)
Thanks you ❤
Godak sthuti obathumata.toxic relationship ekakin peeda widala ethanin hitha hadaganna gaman obathumage vidio balanne
මෙි video එක මම ගැන කරපු එකක් වගේ ❤
Piri pun hadayange saamaggiyata pranamaya
💚💚💚🍃
🙏🙏🙏🌿
❤❤
🙏🙏🙏
❤️🙏🙏🙏
sadhu sadhu sadhu
🙏🏼🙏🏼🙏🏼
💙💙🧡💛
👍👍👍👍👍❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤
Meekath matama kiyapu ekak.
එහේම වෙන්නෑ එහේම තමයි මෙච්චර කල් හිටියේ
❤🎉
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐
🎉🎉🎉🎉❤❤❤
❤️😇
@@DilkiAponsu ඔයත් awith
@ 🫣❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
14:22 🪷🪷🪷
🏳️🌈
❤❤❤❤
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💓💚💓
❤❤❤🎉
❤
❤❤❤
❤❤❤
❤❤❤