අනෝදා මල්/සිනි බට්ටෝ - ලොකු පොඩි හැමෝගේම ආසම කෑමක් | Anoda Buds | Custard Apple's buds

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 75

  • @ManelPathirana344
    @ManelPathirana344 10 месяцев назад +2

    Mamath hadanna one thanks akkiyo ❤🎉theruwan saranai

  • @ChattingAroundTheWorld
    @ChattingAroundTheWorld Год назад +1

    මාත් හැදුවා. ගොඩක් රසට ආවා.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Год назад

      කමෙන්ට් කලාට ස්තූතියි.

  • @ruwaninadeeka5759
    @ruwaninadeeka5759 Год назад +1

    මාත් හැදුවා ගොඩක් රසට ආවා....

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Год назад

      කමෙන්ට් කලාට ස්තූතියි

  • @himayawimalarathna3487
    @himayawimalarathna3487 7 месяцев назад +2

    thanks 🎉

  • @upulnishantha5443
    @upulnishantha5443 3 года назад +1

    Niyamata menala wage thiiru tika kepuwa. Lassanata

  • @LakshmimalkanthiMalkanth-jz1uj
    @LakshmimalkanthiMalkanth-jz1uj Год назад +1

    Math heduva harima rasai

  • @Reshi202
    @Reshi202 2 года назад +2

    Astrs dals mama hdiwa harima rasai

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 2 года назад +3

    thanks ..රසට හැදුවා...

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 года назад

      👍❤ comment කලාට ස්තූතියි

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 3 месяца назад

    ස්තුතියි බොහෝම

  • @nimeshsadaruwan6111
    @nimeshsadaruwan6111 Год назад +1

    Wathura wenuwata pol kiri dammama rasaiiiiii

  • @sldiyinventor4802
    @sldiyinventor4802 3 года назад +3

    Thank you mamath haduwa hondata awa

    • @sunandawijerathna3358
      @sunandawijerathna3358 Год назад +1

      මෙයට ජම්බු මල් කියලත් කියනවා

  • @thusahrimayumi-ir3it
    @thusahrimayumi-ir3it Год назад +1

    Tankes ❤❤😊

  • @jaliyawikckrama809
    @jaliyawikckrama809 Год назад +2

    Batar nethuwa hadanda berida

    • @ApeGedaraLife
      @ApeGedaraLife  6 месяцев назад

      ඇස්ට්‍රා දැම්මත් කමක් නැහැ

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 Год назад

    Ane bolau wan waradi nadda kiyanna palastik hoda nathe unu waturata

  • @semiwithstudy2086
    @semiwithstudy2086 3 года назад +2

    mamath haduwa niyamai

  • @smohottala9031
    @smohottala9031 3 года назад

    pol kiri walin ana ganna puluwan neda?

  • @shashikalasewwandi2089
    @shashikalasewwandi2089 2 года назад +1

    වතුර wenuwata polkiri dala ananna barida

  • @sachininirasha3923
    @sachininirasha3923 3 года назад +1

    Bater venuvata astra valin barida

  • @ganganipriyanka4750
    @ganganipriyanka4750 Год назад

    Sini unu karaddi danne unu vathurada ?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Год назад

      උණු වතුර දාන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ඇල් වතුර දාන්න.

  • @thakshalajayawardane9563
    @thakshalajayawardane9563 2 года назад +1

    Ataa piti walin puluwanda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 года назад

      ආටා පිටි පාවිච්චි කරන්න පුළුවන්

  • @Malka-d9o
    @Malka-d9o 2 месяца назад

    හං වෙන්නෙ මොනව හරි අඩු පාඩු උනමද,නිවෙන්නක,තියලා සීනි,දාන්න පහුවදා ගත්තෙ එකද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 месяца назад

      බැදගත්තගමන් සීනි පතුරු සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට සීනි දවටන්න ඕනේ. ඒවගේම හිඩැස් නැතිවෙන්න සීනි තවරගන්නත් ඕනේ. ඊට පස්සේ නිවුණාම බෝතලයක දාලා තියාගන්න පුළුවන්.

  • @hansanimadurangi3914
    @hansanimadurangi3914 Месяц назад

    පාම්පිටි වලට හාල් පිටි කලවම් කරොත් මොකද වෙන්නෙ

    • @ApeGedaraLife
      @ApeGedaraLife  Месяц назад

      එපා, එතකොට හැඩේ හදාගන්න බැහැ කැඩෙනවා.

  • @kawinda6440
    @kawinda6440 Год назад

    ටිකවෙලාවෙන් පෙගෙනවානෙ

  • @nowiknow2865
    @nowiknow2865 Месяц назад

    😮

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 года назад +12

    බටර් නැතුව බැරිද 🤔🤔🤔

  • @surathiramzee9847
    @surathiramzee9847 2 года назад

    Thanks for the recipe and tips. You explained very nicely. 🌹🌹🌹👍

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 года назад

      Thank you very much for your appreciation.

  • @nithmipurnima6337
    @nithmipurnima6337 2 года назад

    Batar Dannama onida

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 года назад

      පොල්තෙල් වලිනුත් පුළුවන්. ඒත් බටර් වලින් හැදුවොත් වැඩි රසයි. තෙල් දානවනම් මේස හැදි 02 ක් දාන්න.

  • @englishpoetry6825
    @englishpoetry6825 Год назад +1

    ප්ලාස්ටික් හැන්ද භාවිතා කිරීම ඉතා නරකයි

  • @u.s.gamage5730
    @u.s.gamage5730 Год назад +1

    ❤❤😍😍

  • @stephaniejansz8571
    @stephaniejansz8571 Год назад

    Thankyou

  • @chandimacreations1165
    @chandimacreations1165 Год назад +2

    👍බටර් වෙනුවට ඇස්ට්‍රා ගන්නත් පුලුවන්ද.......?

  • @damayanthis1623
    @damayanthis1623 2 года назад +1

    🤙

  • @gayathrirupasingha6233
    @gayathrirupasingha6233 Год назад

  • @හිතුවක්කාරහිත

    බටර් වෙනුවට පොල්තෙල් දාලා අනලා ගන්න බැරිද.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 года назад +1

      පොල්තෙල් වලිනුත් පුළුවන්. ඒත් බටර් වලින් හැදුවොත් වැඩ රසයි. තෙල් දානවනම් මේස හැදි 02 ක් දාන්න.

  • @thusharamunasinghe6958
    @thusharamunasinghe6958 2 года назад +1

    🥰

  • @kaveeshadewmini855
    @kaveeshadewmini855 2 года назад +1

    අනෝදා මල් හදන්න බටර් නැතුව ඇස්ත්‍රා පුලුවන් ද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 года назад

      ඔව්. ඇස්ට්‍රා ගන්න පුළුවන්.

    • @kaveeshadewmini855
      @kaveeshadewmini855 2 года назад +1

      @@ApeGedaraLife Thank you ...

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 года назад +1

      @@kaveeshadewmini855 Welcome.

  • @thanujadamayanthi2481
    @thanujadamayanthi2481 2 года назад +2

    යි

  • @computermind1696
    @computermind1696 Год назад

    නිකන් පාන්පිටි ද. බැදපු පාන්පිටි ද ගන්න ඕනේ.

  • @AshokAranjan-vn8qo
    @AshokAranjan-vn8qo Год назад

    Melo rhk nh🤣

  • @thusharaheshan1445
    @thusharaheshan1445 2 года назад +2

    පොගනවා නෙවෙයි නැන්දා.පෙගෙනවා.😂

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 года назад

      හරි, හරී... ඔයා හරි ඇති. 😂😂😂

    • @thusharaheshan1445
      @thusharaheshan1445 2 года назад +1

      Ane mm nikam kiwwe

    • @thusharaheshan1445
      @thusharaheshan1445 2 года назад

      Oya pahadiliwa kiyala denawa

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 года назад +1

      @@thusharaheshan1445 අගය කලාට ගොඩක් ස්තූතියි. මම හැම තිස්සෙම හිතන්නේ පොඩි දරුවන්ට වුනත් හදාගන්න පුළුවන් වෙන විදියට කියලා දෙන්න.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 года назад +1

      @@thusharaheshan1445 😆😆😆🤣

  • @anandaherath3804
    @anandaherath3804 3 года назад

    Oya watura unu watura da

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 года назад

      නැහැ. මම ගත්තේ ඇල් වතුර.

  • @NiroshaSarojani-g8r
    @NiroshaSarojani-g8r 10 месяцев назад

    ❤️