Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුලගක් වී....මං යනවා.....බග් ලෝකේ....හැමිනෙන්නට 😁😁අප්ඩේට් එක කෝමද...... මා නවතන්නෙ. නානා නාන නා 🤣🤣සමහර තැන් පොඩ්ඩක් විතර ලැග් ගතියක් අති. වැඩේ කියන්නෙ රෙකෝර්ඩ් එකෙ විතරයි බන්. ගේම් එකේ එහෙම සීන් එකක් නෑ. අහ්අන්තිම ටිකෙ green screen සුට්ටක් අවුල් ගිහිනුත් ඇති. ගේම් එක ගහන්න ගත්තම එක දිගට පිස්සෙක් වගේ ගහනවා ඒකයී සීන් එක. සමාවෙයන්ලා උබලට අවුල් වගේ උනානම් ඒ ටික. ඊලග කොටසෙ මේ අඩුපාඩු හදන්න බලන්නම්. ආදරෙයි විඩියෝ එක බලන හැමෝටම. 😘😘
Chabhi lassanata Sindu kiyanava👍👍👍
❤️🖤🖤
500MB giya yako.
ඒක 🤣✌️
Ela chabhi ota nam elama kiri
අම්මෝ පැය 2ක් 😍😍 සුපිරි ❤️❤️.. ආ.. හොයාගත්තෙ නැති සත්තු ඉන්නවා ඇති කිව්වා නේද. අර වතුර බිංදුව මාර්ක් එක දාලා තියෙන හරියෙ මොකක්ද එකක් යටක මකුලුවෙක් ඉන්නවා නේද. අන්න ඒ මකුලුවා මැරුවම ඒ හරියෙ යට උමගක් තියෙනවා. ඒකෙ ඇතුලෙ වෙනස් මකුලුවෙක් ඉන්නවා. ඒකා නම් ටිකක් භයානකයි 😂 කට්ට කලුවරේ ඉන්නෙ ඌ.
එලියෙත් පක් වෙන එකේ. අරු අල්ලල මකාවි මාව. බලමුකො ඉස්සරහට ❤️❤️
@@ChAbhi අම්මෝ ඔව්. කලුවරේ ගිහින් ටෝච් එක පත්තු කරද්දි මූන ඉස්සරහම එක පාර ඉද්දි කොහොමද 😂😂
ඔබ මේ game එකේ රසාස්වාදය ඉහල තත්වයෙන් අපට ලබා දෙනව. ස්තූතියි!
එලම කොල්ලො ❤️❤️
ගවේෂණය සුපිරි Chabi aiye
❤️❤️
Satisfactory වගේ මේකටත් පිස්සු වැටුනා😍😂❤
අවවාදයයි⚠️️ - සමහර වචනවල අකුරු මාරු කිරීමෙන් වලකින්න. උදා:- 14:19
එපා යකො. 😂😂
ඕක බැලුවම තනිකරම මතක් වෙන්නේ satisfactory මුල් කාලේ චබියා ❤️❤️
අම්මො ඔව් නෙහ්
@@ChAbhi ඒ විදිහමයි උබේ කතා විලාසෙත් ඒ වගේමයි ආදරෙයි චබී
GAGAN KAUSHALYA ❤️❤️
Ela chAbhi සුපිරි hamadama wage patta ilagadawase crafting karamu okoma adum,ayuda, සපත්තු තොප්පි okoma හදමු .😘✌ ela aaaa....🤜❤️🤛
Niyamai chabhi.enakan balan idiye kollo♥️♥️
පට්ට චබි අයියේ 😍...අර ගෙදරට යන තැන කොට්ට උඩටයි යටයි ලැම්ප් එකක් දැම්මනම් මරු ..අයෙ බෙරි පුටු අස්සෙත් ලැම්ප් දෙකක් තිබ්බනම් එලියක් තියෙනවා තවත්...මගෙ අදහසක් සලකලා බලන්න❤️
එකෙන්ම ❤️❤️
අයියෙ ෆ්බී පේජ් එකට ඉන්බොක්ස් මැසෙජ් දලා ඇති බලන්න පොඩ්ඩක් ..මම හිතනවා එක වැදගත් වෙයි කියලා ❤️
මොඩ සචිනියගේ කටහඩ නේද 😁, මරු චබියෝ ❤️✌️😁
ඔව් ඔව්
අර Vr එකේත් විඩියෝ එකක් ඔනේ 😁
18:30 hitapu saththunta gas arrow ekak demmanam goda👍👍👍
ම්ම්ම් ❤️❤️
6:31 පට්ට චබී දැන් නම් 🔥🔥🔥🔥🔥🌟♥️
🌟ඒ චබී කොලේකින් වගේ බෝට්ටුවක් හදාගන්න බැරිද 🤔🤔🤔🤔🔥
තාම බෑ බන්. ඉස්සරහට ඒවි ❤️❤️
@@ChAbhi චබී අර ගේ ලඟ පඳුරේ lab එකක් තියෙනවා හැබැයි ඒකේ මුකුත් නෑ. ඔයා මේ Ep එකේ වටේ ගැන හොයන නිසා කිව්වෙ 😊😊😊😁😁
@@ChAbhi 1:15:20 ඒ දීලීරයක් චබී analyse කරල බලන්න
ammo chabhi අයියේඅද නම් මරු.මම හිතුවේ සිනි අක්කා ded kiyla😍😍😍
😂😂
Api issara pissu watila hitiye satisfactory dan grounded ❤️❤️ ubatath adarei gamatath adarei
එලම බොක්ක ❤️❤️
Chabhige superhero landing eka kela wanakan baln hitiye man witharada😂😂😁
යකො 😂😂
දෙවනි ඉණිම වගේද Grounded . 😜❤️ පැය දෙකක් එක විදිහට නිදාගන්නෙවත් නැති අපි , ගේම් ප්ලේ බලන්නෙ ඇයි .. චභී හින්ද චභී හින්ද 😂😂😂
හම්මෙ ❤️❤️
Channel eke production quality eka patta. Mara unique👌😄
හම්මා ❤️❤️
කාටද මතක 01 episode ekedi chabhi ya makuluwanta බය වුණ විදිහ.😅😅 දැන් chabhi pro kenek nee...😘😘
අන්නෙකයි 😁😁
Ado anithimt patta lassanai ah 😍👌
28:43 එ්කටනම් අැත්තටම බයවුනා 😂🤭❤💪😍
අර ගෙදරට යන කෝටුව දිගේ lamp ටිකක් ගහන්න චබියො..පට්ටට තියෙයි එතකොට❤️❤️
බලමු ඉස්සරහට ❤️❤️
Jaya weewaa sachini akka thma innawaaa 🥳Thanks Chabiyoo...You’re the best...Okkoma balnda ada data nathoo.. Rata blnnm Chabiyoo.. ❤️Anyway, Thanks Gameplay eka immntama dammata. Next part ekath friday wage daai kyla hithanawa 😉😘
එලම මචං. කොටස් කොටස් හිමීට බලන්නකො ❤️❤️
Anith kotas okkoma balala kata padm koran inne 😏Mekath rata balannmko 😋❤️
සුපිරිම ඈ ඊලග එකත් පුලුවන් තරම් ඉක්මනට ඕනේ.
😍😍අම්මෝ ඒක වෙනම ආතල් එකක්..එන්න එන්නම ගතිය වැඩි වෙනවා...නියමයි චබී..දැන් සිස්ටම් එකත් වෙනස් වීගෙන යනවා ඒකට නම් මාර සතුටුයි..1.4k Likes එද්දි unlike 9යි..🔥🔥ඒ නවය ගැන කතා නොකර ඉමු....😋😋එදා ඉදන්ම බලන චැනල් එකක්...ආදරෙයි..😍
එකෙන්ම කොල්ලො ❤️❤️
@@ChAbhi 🔥👍👍
අහින්සක මකුඑවෝ මරන්න එපා chabhi 😁😁😁
සමාවෙන්න මට 😂😂
14:24 Bug King also equals to the King Bug. & we all know that ChAbhi is the king of කිංBug😂😜❤️
😂❤️
චභි දැන් legendry pro වෙලා අප්පා පට්ටට දඩයම් කලා
මෙක නම් සුපිරිම ගෙමක් ඈ❤️❤️❤️❤️
මේක දානකම් බලන් හිටියෙ.tv Series vage bn.👌👌👌👌
😍😍
Bag chabhi
Chagbuggy
බෑග් චබී 😂
ගෙදර Supiriyk thama ❤️
31:54 best part 😂😂😂
😜😜
14:24 වචන මාරු කලා නිකමට😁😂😂
අනෙ අම්මෝ 😂😂
Konde patta irisiya hithenawa oi
අම්මෝ 😏😏
Comments ; Sudu manika oya sindu kiyanawa lassanai...Comments ; oya voice teens yannaa..Voice teens ; එහෙනම් කොල්ලො අපි ගියා. 😁😁
❤❤❤ ෆට්ට🔥💯❤️
Onna okkoma baluwa Chabiyoo...❤ත්රාසය භීතිය කුතුහලය කියන්නෙ මොකද්ද කියලා දැනගත්තේ අද තමයි....Digatama gameplay eka genna api digatama balanawa..👍JAYA WEEWA CHABIITHA.. & THANK YOU !! 😘👏(kaakkatath iithalayak widala balamu nee... 😉)
චබී ප්රෝ.. 😍💞
වතුරෙ ඉන්න ජෙලිෆිශ් වගෙ එකාව මරලා උගෙන් ලැබෙන meat (1:16:10) දාලා Smoothie වල recipe එකක් හදන්න පුලුවන් චබී. ඒක බීලා වතුරට ගියහම 1min යනකන් ඔක්සිජන් meeter එක hide වෙලා තියෙන්නෙ. ඒ time එක පැන්න ගමන් ආයෙ ඔක්සිජන් meeter එක appear වෙලා ඔක්සිජන් අඩුවෙන්න ගන්නවා. වතුර යටට යනවනම් ඒ smoothie ටිකක් හදන් යන්න තින්නෙ දැනට.33:02 අතෙ watch එකෙ indicator එක ඉස්සෙන්නෙ analyse station එකක් ලං උනහම චබියො. ලංවෙන්න ලංවෙන්න ඒකෙ දෙපැත්තෙ කටු fill වෙනවා. ඒකෙන් හොයාගන්න පුලුවන් අපි දැනට හොයාගත්තෙ නැති analyse station. 😊
ජෙලිෆිශ් කිව්වෙ මම අර මරපු එකාවද?
@@ChAbhi ඔව් ඔව්, උන්ට දැනට නමක් නැති නිසා මන් ජෙලිෆිශ් කිව්වෙ අඳුරගන්න 😁
අහ් ❤️❤️
Chabiii aiyeeeeeeeee😍💕
Fatta bn ela ela digatama genan harida jaya wewa
0:20 අඩේ මොනාද කියන්න තියෙනවා කිව්වා 😐 චබී දැන් ඊලග කොටස එනකල් ඉන්න වෙනව 😪
Ow sachini mnd qww
Elama chabhi me gedaranam patta .aye thawa kotasak genne kawadda balan ennawa ❤❤
1st like ekai, comment ekai Danna Ava enakota comment 100 , like 195😅😅👍👍👍♥️♥️
එහෙම තමාහ් බං මේ ලෝකෙ කුරිරුයි
@@soriyaa2647 ou ban
කොහොමද ඒක ❤️❤️
Oya kollo Tika matath sup ekak dendooo..😘😘😜😜
එල එල සුපිරි බ්රෝ.❤❤🤣🤣
1:21 චබීගෙ ගල් වැඩපල 😂 කාලෙ බෝතලෙ තහනම් බාගෙ ඒවා හදමු
Fatta bn kochchara baluwath epa wenne na 👍👍👍👍👍🙏
9:13 අදාල භාණ්ඩෙට එක මොනාහරි දෙයක් භාණ්ඩෙ අනුව රෙපෙයාර් කරන්න ඕනා ඇති
Chabhi අයියා සුපිරි ❤️😍
අමතර ලී ටිකක් කොළ ටිකක් දාලා තියාගන්න තව ගබඩා කාමරයක් හැදුවනම් හොද නැද්ද 😎
ඒකත් සුපිරී තම ❤️❤️
Athhatama hoyala gahana ekath hodaine chabhi eka vedio ekkin sahena dewal godak balanna puluwn❤
ඔව් බන් ❤️❤️
🔥🔥🔥🔥🔥🔥🔥🔥
Uda තට්ටුව Anthimata පෙන්නුව Gaman Patta Gammak Awa Chabhi Aiye Supiri Game Play Eka Patta Interesting Game Play 😁❤️ දවල් මතක් උනා 1:00ට වගේ අද චභියා Grounded Game Play Ekak Danawa Neda Kiyala Etakan ඉවසිල්ලk නැතිව Hitiye ❤️❤️😎 ඔක්කොම Balauwa Supiri 💖😁
හම්මෙ, එලම ❤️❤️
@@ChAbhi ❤️❤️❤️❤️
මම කියන්නේ *චබීට*තියෙන්නේ ගෙවල් හද හද ඉන්න විතරයි..කපුටට ඔය කටහඩ ඇහිච්ච ගමන් ඕකා ඔතනම ඔන්දස්පොට් වෙනව..😂❤️👍
අම්මෝ 😂😂
@@ChAbhi kaputata ithala walin gahala balanna 😜😜
Pattama game eka chadhi
Chabi ge sinduva asima sadaha 24:00 - 24:35
😁😁
Chabi oya lassana thanakola thiyena paththe geyak hadumu podiyata hadala thiyamu ekak lassana then wala thibbama maru
1st කමෙන්ට් එක 😚❤️
26:08 අඩෝ චභී ඔතන ගේ තිබ්බනම් පට්ටනෙ අර පැංචා කාටුන් එකේ වගේ ගහ මැද්දදෙ කාටවත් පේන්නෙත් නෑ ආරක්ශිතත් එක්ක😁
ඒත් කලුවරයිනෙ. අනික බිම ඉන්නකොට අනිත් සත්තුන්ගෙන් කරදරයි
ඒක ඇත්ත
3:30 ගිරිපුර ඇත්තො එකෙ ගලහිටියාවෙ පනුවො කවුද උස්සන් ආවෙ😐
Patta chabhiyoo thawa ekak oni ikmanatama 😍 jonty ekka gena experiment ekath oni ma pren kota jonty ta kiyannakoo ikamanata genna kiyala 💓
ඒක අද දාවි ජොනා
Sachini fiters dala😂💔
නෑ බන්.
@@ChAbhi nikn kiwwe secret na.. seen ekt😂💔
Phaharak thamaaa... 👊🎯
Ilaga kotasa enakal balan innawa.. 😍
අන්තිමට දාන music එකටනම් ආදරෙ හිතෙනවා...😘😘😘
එලම ❤️❤️
Super
Hey bro patta lassanai ayye
Suppa..... Oke thwa weapon hadanna puluwan ne? Api ewa okkoma hadamu 🔥🔥🔥
ඔව් ඔව් ❤️❤️
Anik episode tikath ikmanta genna (chabitai game ekatai anik hamotamai jaya weewa❤❤❤)
Sachinige kata hadata man patta asai chabiya..🙂
හුම්ම්ම්ම් ❤️❤️
අනානා..... ඒ කටහඬ හුරතලේ ❤️❤️❤️❤️❤️❤️
හම්මෙ 😁😁
9:24 කනයියො වගෙ මාලු ඉදීද😱
බලමුකො ඉස්සරහට ❤️❤️
චබී ඇදට වුඩින් කූබි ඔලුවක් ගහන්න එතකොට ගැම්ම ❤❤🙏
❤️❤️❤️
Maru.....supiriyatama thiyenawa
1st camat adarai chabhi😊😊😊😂❤️
නියමයි බන්, 🏠❤
Sachinawa wate yawanawa mu😁😁😁
😏😏
Niyamai chabhi ...😁😁😁
Ada damme neththan gahanna hitiye
අම්මෝ 😁😁
56:18 අම්මෝ ඒකහ් 😁😁😁
28:42😂😂
🤣🤣
Ambo Patta intro eka ayye❤ thawa oni grounded❤💜🔥🔥
7:33 BUG කරලා නෙමේ 😜😜😜😜😜🌟💦
Chabi(king of bugs)Supiri gameplay ekak❤
Enakal hitiye ylu
24:00 වෙන එකෙක් මකුලුවා මැරුවේ මූ ගත්තේ 😂😂 මරු සින්දු කීමේ හැකියාවා ආ 😂😂😂
Grounded mulipalter naddda bnn. Plz reply
තියෙනවා.
🙊 පට්ට
Oka vavkneme maluina
එල🙂
❤️
අර තාප්පෙන් එහා පැත්තට යන්න එක වුසට ගෙයක් හදපන් එතකොට එක උඩින් එහාපැත්තට පැනපන්
Supiri bro.. peya 2ma bluwa. Ilaga eken infected forest eka patte yamu. Eketh innawa patta saththu
NEXT APDATE EKEN NAYEK WAGE DAMMOTH KOHOMADA ?
අම්මෝ බන් 😂😂
Chabiyo matath penne uba BUG ලොකේ හැමිනෙන්න gihin wage hulaga kese wethath ubanam ganga gahala wage.......supiri video eka patta yako athal thama😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
chabiyo fb eken msg ekak demma poddak balapan
15th coment in 1st time
Niyamai chabhi grounded digatama genna
Ayeth intro ek dalaa 😂
@@ChAbhi 😂😂
බොහොම වැදගත් විඩියෝ එකක් ඔයාට මේ වගේ විඩියෝස් තව කරන්න ශක්තිය දෛරිය ලැබේවා.... ඔයාට බුදු සරනයි....
සුලගක් වී....
මං යනවා.....
බග් ලෝකේ....
හැමිනෙන්නට 😁😁
අප්ඩේට් එක කෝමද......
මා නවතන්නෙ. නානා නාන නා 🤣🤣
සමහර තැන් පොඩ්ඩක් විතර ලැග් ගතියක් අති. වැඩේ කියන්නෙ රෙකෝර්ඩ් එකෙ විතරයි බන්. ගේම් එකේ එහෙම සීන් එකක් නෑ. අහ්
අන්තිම ටිකෙ green screen සුට්ටක් අවුල් ගිහිනුත් ඇති. ගේම් එක ගහන්න ගත්තම එක දිගට පිස්සෙක් වගේ ගහනවා ඒකයී සීන් එක.
සමාවෙයන්ලා උබලට අවුල් වගේ උනානම් ඒ ටික. ඊලග කොටසෙ මේ අඩුපාඩු හදන්න බලන්නම්.
ආදරෙයි විඩියෝ එක බලන හැමෝටම. 😘😘
Chabhi lassanata Sindu kiyanava👍👍👍
❤️🖤🖤
500MB giya yako.
ඒක 🤣✌️
Ela chabhi ota nam elama kiri
අම්මෝ පැය 2ක් 😍😍 සුපිරි ❤️❤️.. ආ.. හොයාගත්තෙ නැති සත්තු ඉන්නවා ඇති කිව්වා නේද. අර වතුර බිංදුව මාර්ක් එක දාලා තියෙන හරියෙ මොකක්ද එකක් යටක මකුලුවෙක් ඉන්නවා නේද. අන්න ඒ මකුලුවා මැරුවම ඒ හරියෙ යට උමගක් තියෙනවා. ඒකෙ ඇතුලෙ වෙනස් මකුලුවෙක් ඉන්නවා. ඒකා නම් ටිකක් භයානකයි 😂 කට්ට කලුවරේ ඉන්නෙ ඌ.
එලියෙත් පක් වෙන එකේ. අරු අල්ලල මකාවි මාව. බලමුකො ඉස්සරහට ❤️❤️
@@ChAbhi අම්මෝ ඔව්. කලුවරේ ගිහින් ටෝච් එක පත්තු කරද්දි මූන ඉස්සරහම එක පාර ඉද්දි කොහොමද 😂😂
ඔබ මේ game එකේ රසාස්වාදය ඉහල තත්වයෙන් අපට ලබා දෙනව. ස්තූතියි!
එලම කොල්ලො ❤️❤️
ගවේෂණය සුපිරි
Chabi aiye
❤️❤️
Satisfactory වගේ මේකටත් පිස්සු වැටුනා😍😂❤
අවවාදයයි⚠️️ - සමහර වචනවල අකුරු මාරු කිරීමෙන් වලකින්න. උදා:- 14:19
එපා යකො. 😂😂
ඕක බැලුවම තනිකරම මතක් වෙන්නේ satisfactory මුල් කාලේ චබියා ❤️❤️
අම්මො ඔව් නෙහ්
@@ChAbhi ඒ විදිහමයි උබේ කතා විලාසෙත් ඒ වගේමයි ආදරෙයි චබී
GAGAN KAUSHALYA ❤️❤️
Ela chAbhi සුපිරි hamadama wage patta ilagadawase crafting karamu okoma adum,ayuda, සපත්තු තොප්පි okoma හදමු .😘✌ ela aaaa....🤜❤️🤛
❤️❤️
Niyamai chabhi.enakan balan idiye kollo♥️♥️
පට්ට චබි අයියේ 😍...අර ගෙදරට යන තැන කොට්ට උඩටයි යටයි ලැම්ප් එකක් දැම්මනම් මරු ..අයෙ බෙරි පුටු අස්සෙත් ලැම්ප් දෙකක් තිබ්බනම් එලියක් තියෙනවා තවත්...මගෙ අදහසක් සලකලා බලන්න❤️
එකෙන්ම ❤️❤️
අයියෙ ෆ්බී පේජ් එකට ඉන්බොක්ස් මැසෙජ් දලා ඇති බලන්න පොඩ්ඩක් ..මම හිතනවා එක වැදගත් වෙයි කියලා ❤️
මොඩ සචිනියගේ කටහඩ නේද 😁, මරු චබියෝ ❤️✌️😁
ඔව් ඔව්
අර Vr එකේත් විඩියෝ එකක් ඔනේ 😁
18:30 hitapu saththunta gas arrow ekak demmanam goda👍👍👍
ම්ම්ම් ❤️❤️
6:31 පට්ට චබී දැන් නම් 🔥🔥🔥🔥🔥🌟♥️
🌟ඒ චබී කොලේකින් වගේ බෝට්ටුවක් හදාගන්න බැරිද 🤔🤔🤔🤔🔥
තාම බෑ බන්. ඉස්සරහට ඒවි ❤️❤️
@@ChAbhi චබී අර ගේ ලඟ පඳුරේ lab එකක් තියෙනවා හැබැයි ඒකේ මුකුත් නෑ. ඔයා මේ Ep එකේ වටේ ගැන හොයන නිසා කිව්වෙ 😊😊😊😁😁
@@ChAbhi 1:15:20 ඒ දීලීරයක් චබී analyse කරල බලන්න
ammo chabhi අයියේ
අද නම් මරු.මම හිතුවේ සිනි අක්කා ded kiyla
😍😍😍
😂😂
Api issara pissu watila hitiye satisfactory dan grounded ❤️❤️ ubatath adarei gamatath adarei
එලම බොක්ක ❤️❤️
Chabhige superhero landing eka kela wanakan baln hitiye man witharada😂😂😁
යකො 😂😂
දෙවනි ඉණිම වගේද Grounded . 😜❤️ පැය දෙකක් එක විදිහට නිදාගන්නෙවත් නැති අපි , ගේම් ප්ලේ බලන්නෙ ඇයි .. චභී හින්ද චභී හින්ද 😂😂😂
හම්මෙ ❤️❤️
Channel eke production quality eka patta. Mara unique👌😄
හම්මා ❤️❤️
කාටද මතක 01 episode ekedi chabhi ya makuluwanta බය වුණ විදිහ.😅😅 දැන් chabhi pro kenek nee...😘😘
අන්නෙකයි 😁😁
Ado anithimt patta lassanai ah 😍👌
28:43 එ්කටනම් අැත්තටම බයවුනා 😂🤭❤💪😍
😂😂
අර ගෙදරට යන කෝටුව දිගේ lamp ටිකක් ගහන්න චබියො..පට්ටට තියෙයි එතකොට❤️❤️
බලමු ඉස්සරහට ❤️❤️
Jaya weewaa sachini akka thma innawaaa 🥳
Thanks Chabiyoo...
You’re the best...
Okkoma balnda ada data nathoo..
Rata blnnm Chabiyoo.. ❤️
Anyway, Thanks Gameplay eka immntama dammata. Next part ekath friday wage daai kyla hithanawa 😉😘
එලම මචං. කොටස් කොටස් හිමීට බලන්නකො ❤️❤️
Anith kotas okkoma balala kata padm koran inne 😏
Mekath rata balannmko 😋❤️
සුපිරිම ඈ ඊලග එකත් පුලුවන් තරම් ඉක්මනට ඕනේ.
😍😍අම්මෝ ඒක වෙනම ආතල් එකක්..එන්න එන්නම ගතිය වැඩි වෙනවා...නියමයි චබී..දැන් සිස්ටම් එකත් වෙනස් වීගෙන යනවා ඒකට නම් මාර සතුටුයි..1.4k Likes එද්දි unlike 9යි..🔥🔥ඒ නවය ගැන කතා නොකර ඉමු....😋😋එදා ඉදන්ම බලන චැනල් එකක්...ආදරෙයි..😍
එකෙන්ම කොල්ලො ❤️❤️
@@ChAbhi 🔥👍👍
අහින්සක මකුඑවෝ මරන්න එපා chabhi 😁😁😁
සමාවෙන්න මට 😂😂
14:24 Bug King also equals to the King Bug. & we all know that ChAbhi is the king of කිංBug
😂😜❤️
😂❤️
චභි දැන් legendry pro වෙලා අප්පා පට්ටට දඩයම් කලා
❤️❤️
මෙක නම් සුපිරිම ගෙමක් ඈ❤️❤️❤️❤️
මේක දානකම් බලන් හිටියෙ.
tv Series vage bn.
👌👌👌👌
😍😍
Bag chabhi
😂😂
Chagbuggy
බෑග් චබී 😂
ගෙදර Supiriyk thama ❤️
❤️❤️
31:54 best part 😂😂😂
😜😜
14:24 වචන මාරු කලා නිකමට😁😂😂
අනෙ අම්මෝ 😂😂
Konde patta irisiya hithenawa oi
අම්මෝ 😏😏
Comments ; Sudu manika oya sindu kiyanawa lassanai...
Comments ; oya voice teens yannaa..
Voice teens ; එහෙනම් කොල්ලො අපි ගියා. 😁😁
😂😂
❤❤❤ ෆට්ට🔥💯❤️
Onna okkoma baluwa Chabiyoo...❤
ත්රාසය භීතිය කුතුහලය කියන්නෙ මොකද්ද කියලා දැනගත්තේ අද තමයි....
Digatama gameplay eka genna api digatama balanawa..👍
JAYA WEEWA CHABIITHA.. & THANK YOU !! 😘👏
(kaakkatath iithalayak widala balamu nee... 😉)
හම්මෙ ❤️❤️
චබී ප්රෝ.. 😍💞
වතුරෙ ඉන්න ජෙලිෆිශ් වගෙ එකාව මරලා උගෙන් ලැබෙන meat (1:16:10) දාලා Smoothie වල recipe එකක් හදන්න පුලුවන් චබී. ඒක බීලා වතුරට ගියහම 1min යනකන් ඔක්සිජන් meeter එක hide වෙලා තියෙන්නෙ. ඒ time එක පැන්න ගමන් ආයෙ ඔක්සිජන් meeter එක appear වෙලා ඔක්සිජන් අඩුවෙන්න ගන්නවා. වතුර යටට යනවනම් ඒ smoothie ටිකක් හදන් යන්න තින්නෙ දැනට.
33:02 අතෙ watch එකෙ indicator එක ඉස්සෙන්නෙ analyse station එකක් ලං උනහම චබියො. ලංවෙන්න ලංවෙන්න ඒකෙ දෙපැත්තෙ කටු fill වෙනවා. ඒකෙන් හොයාගන්න පුලුවන් අපි දැනට හොයාගත්තෙ නැති analyse station. 😊
ජෙලිෆිශ් කිව්වෙ මම අර මරපු එකාවද?
@@ChAbhi ඔව් ඔව්, උන්ට දැනට නමක් නැති නිසා මන් ජෙලිෆිශ් කිව්වෙ අඳුරගන්න 😁
අහ් ❤️❤️
Chabiii aiyeeeeeeeee😍💕
Fatta bn ela ela digatama genan harida jaya wewa
❤️❤️
0:20 අඩේ මොනාද කියන්න තියෙනවා කිව්වා 😐 චබී දැන් ඊලග කොටස එනකල් ඉන්න වෙනව 😪
😂😂
Ow sachini mnd qww
Elama chabhi me gedaranam patta .aye thawa kotasak genne kawadda balan ennawa ❤❤
1st like ekai, comment ekai Danna Ava enakota comment 100 , like 195😅😅👍👍👍♥️♥️
එහෙම තමාහ් බං මේ ලෝකෙ කුරිරුයි
@@soriyaa2647 ou ban
කොහොමද ඒක ❤️❤️
Oya kollo Tika matath sup ekak dendooo..😘😘😜😜
එල එල සුපිරි බ්රෝ.❤❤🤣🤣
❤️❤️
1:21 චබීගෙ ගල් වැඩපල 😂 කාලෙ බෝතලෙ තහනම් බාගෙ ඒවා හදමු
Fatta bn kochchara baluwath epa wenne na 👍👍👍👍👍🙏
❤️❤️
9:13 අදාල භාණ්ඩෙට එක මොනාහරි දෙයක් භාණ්ඩෙ අනුව රෙපෙයාර් කරන්න ඕනා ඇති
Chabhi අයියා සුපිරි ❤️😍
අමතර ලී ටිකක් කොළ ටිකක් දාලා තියාගන්න තව ගබඩා කාමරයක් හැදුවනම් හොද නැද්ද 😎
ඒකත් සුපිරී තම ❤️❤️
Athhatama hoyala gahana ekath hodaine chabhi eka vedio ekkin sahena dewal godak balanna puluwn❤
ඔව් බන් ❤️❤️
🔥🔥🔥🔥🔥🔥🔥🔥
Uda තට්ටුව Anthimata පෙන්නුව Gaman Patta Gammak Awa Chabhi Aiye Supiri Game Play Eka Patta Interesting Game Play 😁❤️ දවල් මතක් උනා 1:00ට වගේ අද චභියා Grounded Game Play Ekak Danawa Neda Kiyala Etakan ඉවසිල්ලk නැතිව Hitiye ❤️❤️😎 ඔක්කොම Balauwa Supiri 💖😁
හම්මෙ, එලම ❤️❤️
@@ChAbhi ❤️❤️❤️❤️
මම කියන්නේ *චබීට*තියෙන්නේ ගෙවල් හද හද ඉන්න විතරයි..කපුටට ඔය කටහඩ ඇහිච්ච ගමන් ඕකා ඔතනම ඔන්දස්පොට් වෙනව..😂❤️👍
අම්මෝ 😂😂
@@ChAbhi kaputata ithala walin gahala balanna 😜😜
Pattama game eka chadhi
Chabi ge sinduva asima sadaha 24:00 - 24:35
😁😁
Chabi oya lassana thanakola thiyena paththe geyak hadumu podiyata hadala thiyamu ekak lassana then wala thibbama maru
❤️❤️
1st කමෙන්ට් එක 😚❤️
😍😍
26:08 අඩෝ චභී ඔතන ගේ තිබ්බනම් පට්ටනෙ අර පැංචා කාටුන් එකේ වගේ ගහ මැද්දදෙ කාටවත් පේන්නෙත් නෑ ආරක්ශිතත් එක්ක😁
ඒත් කලුවරයිනෙ. අනික බිම ඉන්නකොට අනිත් සත්තුන්ගෙන් කරදරයි
ඒක ඇත්ත
3:30 ගිරිපුර ඇත්තො එකෙ ගලහිටියාවෙ පනුවො කවුද උස්සන් ආවෙ😐
Patta chabhiyoo thawa ekak oni ikmanatama 😍 jonty ekka gena experiment ekath oni ma pren kota jonty ta kiyannakoo ikamanata genna kiyala 💓
ඒක අද දාවි ජොනා
Sachini fiters dala😂💔
නෑ බන්.
@@ChAbhi nikn kiwwe secret na.. seen ekt😂💔
Phaharak thamaaa... 👊🎯
Ilaga kotasa enakal balan innawa.. 😍
අන්තිමට දාන music එකටනම් ආදරෙ හිතෙනවා...😘😘😘
එලම ❤️❤️
Super
Hey bro patta lassanai ayye
Suppa..... Oke thwa weapon hadanna puluwan ne? Api ewa okkoma hadamu 🔥🔥🔥
ඔව් ඔව් ❤️❤️
Anik episode tikath ikmanta genna (chabitai game ekatai anik hamotamai jaya weewa❤❤❤)
❤️❤️
Sachinige kata hadata man patta asai chabiya..🙂
හුම්ම්ම්ම් ❤️❤️
අනානා..... ඒ කටහඬ හුරතලේ ❤️❤️❤️❤️❤️❤️
හම්මෙ 😁😁
9:24 කනයියො වගෙ මාලු ඉදීද😱
බලමුකො ඉස්සරහට ❤️❤️
චබී ඇදට වුඩින් කූබි ඔලුවක් ගහන්න එතකොට ගැම්ම ❤❤🙏
❤️❤️
❤️❤️❤️
Maru.....supiriyatama thiyenawa
😍😍
1st camat adarai chabhi😊😊😊😂❤️
නියමයි බන්, 🏠❤
Sachinawa wate yawanawa mu😁😁😁
😏😏
Niyamai chabhi ...😁😁😁
Ada damme neththan gahanna hitiye
අම්මෝ 😁😁
56:18 අම්මෝ ඒකහ් 😁😁😁
28:42😂😂
🤣🤣
Ambo Patta intro eka ayye❤ thawa oni grounded❤💜🔥🔥
❤️❤️
7:33 BUG කරලා නෙමේ 😜😜😜😜😜🌟💦
😁😁
Chabi(king of bugs)
Supiri gameplay ekak❤