Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🧡🧡අක්කගෙ කට හඩට හිත නිවනවා💛💛 මෙකත් එක්තරා ආකාරයක ඇබ්බැහි වීමක් 😛😛ආසාවෙන් බලන💙💙 ආදරෙයි හැමදාමත් ඔයාලගෙ පුංචි පවුලට👪👪💞💞 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න💖💖
Adarei patiyo ♥️
Hi
ආදරනීය පවනී අක්කි...ඔයාගේ මේ ලස්සන ජීවීතේ,දකිද්දී මට සතුටු හිතෙන්නේ මගේම අක්කි කෙනෙක්ට මේ ලස්සන ජීවීතේ ලැබිලා වගේ අනේ හරි ආදරෙයි ඔයාගේ පවුලේ හැමෝටම.. චූටී මැනිකට vaccine එක දෙද්දී අනේ ඇත්තමයි මගේ ඇගත් හිරි වැටිලා මටත් කදුලු ආවා...... ඔයාගේත් ඔයාගෙ පවුලෙත්,චූටි මැනිකගෙත් අනාගතය තව තවත් ලස්සන වෙන්න කියලා මන් හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.... බුදුසරණයි මන් නෙත්මි❤
Thank you nanga ♥️♥️
ලස්සන බබෙක් බුදු සරණයි😍 හරිම ආදරණීය මහත්තයෙක් හැමදාම ඔයාව අගය කරනවා, හරිම ලස්සනයි නන්ගි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කම පුදුම සැනසිල්ලක් එන්නේ ඔයා සුරංගනාවියක් වගේ මට නම් ❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාමත්
Thank you akki ♥️
හැමදාමත් වගේ හිත නිවන ඒ විනාඩි කිහිපය.........ආදරනීය වචන වලින් ජීවිතයට පුංචි පාඩම් උගන්වන විනාඩි කිහිපය........රියූ බබාගේ දගකාරකම් පිරුණු විනාඩි කිහිපය.......පවුල් ජීවිතයේ වටිනාකම ලස්සනට දිග හැරෙන විනාඩි කිහිපය.......ඉරිදා දවසේ ගොඩාක් ආස කරන විනාඩි කිහිපය........ස්තූතියි අක්කී අපි වෙනුවෙන් දුන්නාට මේ විනාඩි කිහිපය........❤❤❤❤
Ane adarei patiyo ♥️♥️
විනාඩි කිහිපයකට හරි අපේ හිත් වලට කියන්න බැරිතරම් ලොකු සැනසීම ක් , සතුටක් අරන් එනවට අක්කිට ගොඩක් පින්.....අක්කිට යි,අයියටයි,බබාටයි,එමී ට යි,අක්කිගේ අම්මටයි හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම wish කරනවා......🥺😘😘😘😘💗💗💗💗
ඒකනම් සහතික ඇත්ත මැණික...අම්මයි තාත්තයී ආදරණීයව ජීවත් වෙනවානම් දරුවොත් ඒ විදියට ආදරණීයව හැදෙනවා❤😘❤ බුදුසරණයි🙏
අක්කිගෙ කටහඩ ඇහුනත් ඇති මගෙ හිතේ තියෙන ප්‍රශ්න සේරම අමතක වෙලා යනවා 😢❤️අක්කිටත් ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් ලස්සන videos ගේනවට 💗✨
අක්ක අපි හැමෝටම ලොකූ ආදර්ශයක් ,වෙලාවකට සහෝදරියක්,යෙහෙළියක්,මවක්,බිරිඳක්,දුවෙක්. හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න , බුදු සරණයි ඔක්කොටොම..❤
Budhusaranai patiyo ♥️
@@pawaniperera7214akki.udawwak.karannako
අක්කගෙන් අපිට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ජිවිතෙට.අක්කගේ කඩහඬට අපේ හිත නිවෙනවා.අක්කට හැමදාමත් වගේ ආදරෙයි ගොඩක්.චූටි පැටියට බුදුසරණයි😘😘😘
ඔයා හරිම වාසනාවන්ත ලමයෙක් නන්ගි..ඔයාගෙ දරූවා ,මහත්ත්‍යා,අම්මා ඔයාට හෙමදාම ඔහොම සතුටින් අදරෙන් ඉන්න ඔන.ආදරෙ යි ඔක්කොටම❤❤❤❤❤❤❤
හරියට ඔයාල එක්ක අපිත් ජීවත් වෙනව වගේ දැනෙන්නෙ. නංඟියෙක් උනත් ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. ඔයාට ගොඩක් ස්තූතියි මෙහෙම අපේ ජීවිතේට ආවට❤️
Adarei ♥️♥️
හිත් නිවන භාවනාවී 💖ජිවිතේ විදින්න ආදරෙන් උගන්නනවට ඔයාට ගොඩක් ස්තුතියි ❤️ඒ හිත නිවන කටහඩ,හදවතට කතා කරන වචන,පුදුම හිතෙන පිළිවෙල, ලස්සනආදරණීය බව,නිහතමානීකම,සරල චාම් බව,මේ ඔක්කොම එක්ක තවත් කෙනෙක්ගේ හිතකට කතා කරන විදිහ හරිම ආදරණීයයි අක්කි..🥰❤️ආදරෙයි අක්කි 🌺💞
Anee godak thank you patiyo ♥️ Adarei ♥️
Pawani nangi oyanam harima hodayi❤🌼🌸💮🏵️
අක්කාගෙ වීඩියෝ බලන්න මන් මාර ආසයි...අක්කා හැමොටම ආදර්ශයක්..ඒක නිසාම වෙන්නැති ගොඩාක් අය අක්කගෙ විඩියො බලන්න ආස.....❤️❤️❤️හැමොම පරිස්සමෙන් ..ආදරේ දවසින් දවස වැඩි වෙන්න ඕන.බුදුසරණයි අක්කෙ❤🎉
Adarei nanga ♥️♥️
❤❤❤
හෙට O/l exam එක තියෙද්දිත් අක්කිගේ video බලනවා🥰❤️ අද video එකත් ලස්සනයි අක්කියෝ🥰💖හෙට exam ලියන ඔයාලා හැමෝටම Good luck❤️🥰හොඳට exam එක ලියන්න▁❤️
Good luck patiyo ♥️ hodata exams karanna ♥️
පවනී අක්කිගේ විඩියෝ මුල ඉදලා බලපු අය කෝ❤
@@pawaniperera7214 ඔයගේ විඩියෝ එනකම් බලාගෙන ඉන්නවා අක්කි ...පවුලේ හැමෝටම බුදු සරණයි ❤️
අනේ අක්කේ මං හරිම ආසාවෙන් අක්කාගේ වීඩියෝස් බලන්නේ...මගේ හිත මාරම සතුටක් ලබන්නේ. මගේ පුතු පැටියත් ආවාම මාත් මේ වගේ සතුටින් ඉදියිනේ කියලා හිතෙනවා. තව මාස දෙකයි බබා හම්බෙනකම් ඉවසිල්ලක් නෑ අනේ ඉතින් මේ වීඩියෝස් බලද්දි...🥺🥺🥺😍❤️
මොන ප්‍රශ්නයක් හිතේ තිබුණත් අක්කිගෙ vlogs බැලුවම ඒ කටහඩට හිත නිවිල යනවා අක්කි ❤️❤️ චූටි පැටියා හරි ඉක්මන්ට ලොකු වෙලා අක්කී 💕💕 ආදරෙයි ❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න😍❤️ අයියා❤ අක්කි❤ චූටි පැටියා❤ අක්කිගෙ අම්මා❤ එමී❤
හැම සතියෙම ඉරිදා දවස ගත කරන්නෙ කියටද හවස පහ වෙනකල් අක්කිගෙ වීඩියෝ එක බලන්න . ඇත්තටම හිතට අමුතු සැහැල්ලුවක් දැනනවා අක්කිගෙ මේ වීඩියෝ බලද්දි .කටහඩ භාවනාවක් වගේ .❤හැමෝම පරිස්සමෙන් ඉන්න .
මේක නම් තනිකරම භාවනාවක්🥺 මං කාගෙවත් vedio එකක් දානකම් බලන් ඉදලා නෑ.. අපේ හිත නිවනවට ඔයාට ගොඩක් පිං❤
Ane adarei ♥️
ඔයාට ගොඩාක් පිං නංගියේ.... මේ තරම් අපේ හිත් නිවනවට❤🥺ඔයාලගෙ සතුට ජීවිතේ පුරාවටම රැදේවා.. 🙏
Oylata Theruwan sarani ..
අක්කාගේ විඩියෝ බලද්දී හිත නිවෙනවා අක්කේ. මේ දවස්වල මම ඉන්න රටෙත් කලුවට අහසක් තමයි තියෙන්නේ මාත් ආසයි එහෙම❤.තවත් ලස්සන විඩියෝ අරන් එන්න අක්කට ශක්තිය වාසනාව ලැබෙන්න ඕනී 🙏🏻❤️අක්කා අයියා අම්මා චුටී පැටියා ඔයාලා හැමෝටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආදරේයි❤️❤️😘
Adarei nanga ♥️
ඔයාගේ කටහඬ අහනකොට හිතට නිදහසක් දැනෙනවා නංගි මොන ප්‍රශ්නයක් තිබ්බත් ඒ හැමදේම මොහොතකට අමතක වෙනවා ඔයාගේ මේ වීඩියෝ බැලුවහම සුදු පුතා දැන් ටිකක් ලොකු වෙලා නේද බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම❤❤❤❤
අක්කී අනේ හරිම ලස්සනයි අදත් අක්කිගෙ සුරංගනා ලෝකේ..🥰🥰 අක්කි හැමදාම අපිට ලස්සනට ජීවත් වෙන්න කියලා දෙනවා😘. මගෙ අක්කිට ගොඩක් පිං ඒකට..❤❤❤ මටත් ඕනි මගෙ අක්කි වගෙ ලස්සනට ජීවත් වෙන්න..❤❤ මට ඒකට පාර කියලා දෙන්නෙ මගෙ අක්කි...ඉතින් අක්කියො හැමදාමත් වගේ සතුටින් පරෙස්සමින් ඉන්න..❤❤ආදරෙයි මගෙ අක්කිට ගොඩක්🌸🌸🌸
Adarei patiyo ♥️♥️♥️
මම අවුරුදු හතලිස් අටක අම්මා කෙනෙක් මගේ දුවලා දෙන්නා ටුයි ස්ලා අවුරුදු විසි හතරයි එක දුවෙක් මැරි කරලා මෝල්ඩිවුස් ගියා ඉතින් මම හරියට දුකින් හිටියේ අනිත් දුව මට ඔයාගේ වීඩියෝ දාලා දුන්නා බලන්න මගේ හිතට හරීම සහනයක් සතුටක් දැනුනා ඔයාට පින් දුවේ දලදා සමිඳු පිහිටයි ඔයාට පැටියා ට යි පුතාටයි
Sathutin inna nanda ♥️
අක්කිගේ වීඩියෝස් කොහොමත් හරිම ලස්සනයි . මායී අම්මයි නංගි අපි තුන්දෙනාම එකතු වෙලා තමා පවනි අක්කිගේ වීඩියෝ බලන්නේ. හරිම ලස්සනයි අක්කි. පුතු පැටියටත් අක්කිටත් හරිම ආදරෙයි .අයියවත් අම්මත් මතක් කරා කියන්න අක්කි ❤️❤️😘
Adarei oyala hamotama 🥰♥️
ජීවිතේට හරි අපූරු උපදෙස් ආදරනීය විදිහට කියල දෙන අපූරු ආදරනීය ආස කරන චරිතයක් ♥️🥺
හිත නිවන භාවනාවක් ඔයානම්...❤හැම සතියෙම ඉරිදා අක්කි එනකම් බලාගෙන ඉන්නවා. චූටි පැටියා දැන් ටිකක් ලොකු වෙලා වගේ තමයි.....තෙරුවන් සරණයි !
ලොකූ පීඩනේකින් වැඩ කරන ගමන් අක්කගෙ video එකක් බලලා bf එක්කලා කතා කරාම ඒ හැම පීඩනයක්ම නැති වෙනවා ගොඩාක් පින් අක්කා....❤❤❤❤❤
අදත් ගොඩාක් ආසවෙන් බලන් හිටියේ අපේ සකුරා මලගේ වීඩීයෝ එක දානකම්...😘❤❤ ආදරෙයි මගේ අක්කී පරිස්සමෙන් බුදු සරණයි 😘🥰
Adarei ♥️
අක්කිගෙ වීඩියෝ බලද්දි පුදුම විදිහට හිත නිවෙනවා..හරිම ආසයි අක්කිගෙ වීඩියෝ බලන්න..ඔක්කොටම ආදරෙයි..බුදුසරණයි අක්කි..❤️🌹
අක්කි බෝලේ ........හැම සතියක් ගානේම හිත නිවන කතා ගොඩක් එක්ක සුරංගනා ලෝකයක් අරන් අක්කි බෝලේ එනකම් බලා ඉන්න මං ❤❤❤අද චූටි බබා බෙහෙත් විදලා අඩද්දී නම් දුක හිතුනා අක්කියෝ 🥺🥺හැමදාම ගොඩාක් ආදරේයි අක්කිට අයියට චූටි බබාට එමීට වගේම නැන්දටත් 🥰😘බුදු සරනයි 🙏🙏🙏🙏🙏
Oya athtama akke marai.apita godk dewal kiyl denwa .magema akka kenek wage mt danne.chuti puthatai oyalge paule hamtom budu saranai akki❤😘😍
හිත නිවනවා අක්කී ❤ මේ වීඩීයෝ එක බලන එකත් දැන් ඉරිදා දවසේ වැඩ කොටසක් වෙලා ඉවරයි❤⭐🌈️ මේ ජීවිතේ ලස්සනට ආදරෙන් කියාදෙන අක්කිව අපිට දුන්නට දෙවියනි, ඔබට ස්තූති 😍❤
අනේ අක්කේ මට අක්කා එක්ක කතා කරන්න හුගාක් ආසයී. හුගාක් පාඩම් කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවට මම කරන්නේ අක්කා මේ දාන වීඩියෝ බලන එක සමහර වෙලාවට එකම වීඩියෝ එක නැවත නැවත බලනවා . ඒ තරම් මම ආසයී. මට අක්කා එක්ක කතා කරන්න මොකක් හරි විදිහක් හදලා දෙන්නකෝ🥺❤. හැමදාම අක්කගේ පුංචි පවුල සතුටින් කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඔනී.🙏❤🌹
මම නම් ඔයාගේ වීඩියෝ වලට හරිම ආසයි .ඉරිදා වෙනකල් බලන් ඉන්නේ අලුත් විඩියෝ එක බලන්න.ඔයා නිසා මගේ ජීවිතයට එකතු කරගත්ත දේවල් ගොඩායි.ඔයා කියන දේවල් කරනකොට ජීවිතය හරිම ලස්සනයි.ආදරෙයි හැමදාම.බුදුසරයි.
අක්කි හැම සතියක් තිස්සේම ආසවෙන් බලාගෙන ඉන්නෙ ඔයාගෙ vlog එක බලන්න...ඒක නිකන් භාවනාවක් වගේ..ඔයාගේ අම්මට ගොඩාක් පිං ඔයා වගේ දුවෙක් මේ ලෝකෙට දායාද කලාට ❤❤❤❤❤ ගොඩාක් ආදරෙයි අක්කි හැමදාම ❤ බුදු සරණයි ❤
Ane adarei nanga ♥️
අක්කියෝ ඔයාගේ කටහඬ භාවනාවක් වගේ අහගෙන ඉන්න හරිම ආසයි හිතට පුදුම නිදහසක් දැනෙන්නේ 💕 ගොඩාක් ආදරෙයි අක්කි පැටියෝ...❤
Thank you patiyo ♥️
මං හැමදාම අක්කීගේ වීඩියෝ බලනවා. අක්කි වගේ දුවෙක් හම්බ වෙන්න ඒ අම්මයි තාත්තී ගොඩක් වාසනාවන්තයි. අක්කි වගේ හොඳ wife කෙනෙක් හම්බවෙන්න ඒ අයියත් ගොඩක් වාසනාවන්තයි. මං අදහස් නම් ලියන්න දාන්නේ නෑ ඒත් මට පුළුවන් විදිහට ලියන්නම්. අක්කිගෙ බබාත් ගොඩක් වාසනාවන්තයි අක්කි වගේ ලස්සන අම්මා කෙනෙක් ලබෙන්නයි අයියා වගේ හොඳ තාත්තා කෙනෙක් ලාබෙන්නයි. අක්කීගෙ වීඩියෝ බලන්න මං ගොඩක් ආසයි අක්කාගේ අම්මා අක්කී ළඟ ඉඳන් අක්කවයි අයියවයි බබාවයි බලන විදිහ දැක්කම මට ගොඩක් Aduna මොකද මගේ අම්මා මගේ ළග නැති නිසා .මම හැමදාමත් ඉල්ලන්නේ හැම කෙනෙක්ම හරිම සතුටින් සැනසීමෙන් ආදරයෙන් ඉන්න කියලා කිසිම කෙනෙක්ට දුකක් කරදරයක් නැතිව ඉන්න කියලා .මම අක්කගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .අපි අකමැති දේවල් හරිම ආසාවෙන් කරන විදිහ ,පිළිවලට ඉන්න විදිහ වගේ ගොඩක් දේවල් . අක්කා දන්න දේවල් අනිත් අයට කිසිම කුහක kamak නැතුව ,හිතේ කිසිම කහටක් නැතිව කියලා දෙනවාට ගොඩක් පිං .අක්කියි ,අයියටයි, අක්කීගේ අම්මයි ,එමිටයි ,අපේ රියුස්කි බබාටයි ගොඩක් ආදරෙයි .හැමදාම සතුටින් , ආදරයෙන් ඉන්න කියලා මම පාර්ථනා කරනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ane ♥️ hamadamath sathutin inna nanga ♥️ budhusaranai oyata ♥️♥️
කොච්චර දුකකින් හිටියත් නංගිගෙ කටහඩ ඇහුනම සිත නිවෙනවා සතුටටද මන්දා හැමදාම කදුලක් එනවා චුටි මැනික දකිද්දි.මාත් ආසයි චුටි මැනිකකගෙ අම්මෙක් වෙන්න ඒත් ඒක තාම හීනයක් වෙලා බොදවෙනවා.තෙරුවන් සරනයි හැමෝටම ❤❤ අනේ එමී පැටියට කන්න පුළුවන් දෙයක් හරි දෙන්න ඔයාලා මොනාහරි කනවෙලාවට පව් චුටි හිතට දුක හිතෙනවා ඇති.
Oyage heene ikmaninma saba wei ♥️ budhusaranai ♥️
@@pawaniperera7214 අනේ ගොඩාක් ස්තූති ❤ඒ වචනෙත් ආශිර්වාදයක් නංගි සුරංගනාවියක් වගේ මට නම් හරිම කරුනාවන්තයි
ඇත්ත මැණික❤ අපි ආදරණීය වෙන තරමටම අපේ දරුවොත් ආදරණීය වෙනවා😊 හරිම හුරතල් පුතු පැටියා❤පව් දුක හිතුනා අඬද්දි😥හැමදාමත් සතුටින් ඉන්න..බුදුසරණයි ❤
හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ අක්කිගෙ වීඩියෝස් බලනකොට 🌸😘
අනෙ චුටිය අඩනවා පව් අනෙ හරිම ලස්සනයි අනෙ ලස්සන පව්ලක් ආදරෙයි අක්කි හැමදාම💖😘😊
ඔයාගේ කටහඬ භාවනාවක් අක්කී...❤️❤️❤️❤️හරිම ලස්සනයි අදත් වීඩියෝ එක...
මත් akki වගේමායි කළුවර දවස විඳගන්න asai..ගොඩක් අය එ දවස් වලට කම්මැලියි ..eth මට එහෙම නැ ..මන් හරි ආසයි ..අක්කි ටත් හැමෝටමත් බුදු සරණයි ❤❤
Ane ♥️
ලොකු වේදනාවකින් හිටියේ මම මේක බලන්න කලින්.. අක්කිගෙ video එක බැලුවට පස්සෙ හිත නිවුනා. ගොඩාක් ස්තූතියි. බුදුසරණයි ඔක්කොටම. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ.❤️
අක්කත් ආදරණීය ගුරුවරියක් ජීවිතේ ලස්සනට විදින්න කියා දෙන ❤️❤️ කවදාවත් දැකලා නැති උනත් දවසක දැකලා කතා කරන්න තිබුන නම් කියලා හිතෙන තරමටම හිතේ ඉන්න ආදරණීයම කෙනෙක්❤️🌸 .... හිතට දුකක් අවුලක් දැනෙන හැම වෙලාවකම අක්කගේ වීඩියෝ බැලුවම හිතට ලොකු සැනසීමක් දැනෙනවා . බුදු සරනයි 🌸❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😊❤️😊🌸
Godak adarei nanga ♥️♥️
අක්කගෙ videos baladdi marama relax eka dananne..❤❤harima ආසයි..බුදු සරනයි හැමෝටම❤❤❤❤
මගේ පුතාට වැක්‌සින් එක දුන්න දවසේ මමත් ඔය විදියට ම හිතුවා. හැම අම්මා කෙනෙක් ම එහෙම තමයි නේද ❤❤❤❤❤
Ekane 🥺
අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා.තෙරුවන් සරණයි ආදරණීය පුංචි පවුලට👨👨👦.හැමදාමත් සතුටින්,සැනසීමෙන්,ආදරෙන් ඉන්න😊.ආදරෙයි ❤
හෙට විබාගේ තියන් මේක බලන අය ඉන්නවද මන් වගේ ❤️😍😀
ඔඔඔ😊
@@sanjana3420 😀🤣
ඔව් මේ ඉන්නවා...😂😁
@@kasunchamikara5649 😀🤣
🤗🤗
අනේහ් ඉතින් වීඩියො එකක් දානකම් හරිම ආසවෙන් බලන් ඉන්නව🥰සතුටිම් පරිස්සමට ඉන්න අක්කි , අයියා ,පුතු ,අක්කිගෙ අම්මා🥰💖දෙවි පිහිටයි ඔක්කොටම❤
මුලින්ම කියන්න ඕන අද vedio එක හරිම ලස්සනයි අක්කා .මම ගොඩක්ම කැමති අක්කා මේ stress එක අඩු කරගෙන හැම වෙලාවම සතුටින් ගත කරන විදිහට වගේම ඒ ගැන අපටත් කියලා දෙන එකට ඒක නිසා තමයි මම හෙට o/l exam තියද්දීත් අක්කාගේ මේ vedio බලන්නේ .❤ හැමදාමත් ආදරෙයි අක්කි ඔයට .❤Reyo බාබා හරිම ලස්සනයි .😍බුදු සරණයි ඔයාලා හැමෝටම 🙏
Thank you akki ❤
අනේ හරිම ලස්සන වීඩියෝ එකක් අක්කියො. හැමදාමත් දාන වීඩියෝ එක බලනවා මං. හිත නිදහස් වෙනවා ඒක බැලුවාම. ආදරෙයි අක්කියො ♥️😘😘😍
ජීවිතේ වගකීම් වැඩි වෙනකොට කාර්‍යබහුල බව වැඩි වෙනවා නේද නංගි හැමදාමත් සතුටෙන් ඉන්න බුදුසරණයි ආදරෙයි නංගි ඔයාලට ❤❤❤❤🙏🙏🙏🙏
♥️
හිත නිවන කටහඬ ........ගොඩක් පින්.....ආදරේයි පවුලේ හැමෝටම ......... ❤
ජයෙන් ජයම වේවා .
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කි 🥰 පරිස්සමින් සතුටින් ඉන්න 😘 හෙට o/l විභාගේ තිබුනත් අක්කිගේ විඩියෝ බලන් නැතුව ඉන්න බැ 🤞📝 හෙට විභාගේ ලියන හැමොටම සුබ පතනවා හොදට ලියන්න කියලා 🥰🥰
Hodata exams karanna nanga ♥️♥️
ඔයාගේ වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ හැමදාම මම.ඒ තරමටම ඔයාගේ වීඩියෝ බලන්න මම කැමතියි අක්කේ.හැමදාම වගේ ඔයාගේ වීඩියෝ එක අදත් ලස්සනයි.ඔයාලා හැමෝටම බුදු සරණයි!!
චුටි බබාටයි අයියටයි අක්කටයි අම්මාට යි බුදු සරණයි 😍💖🙏
හරිම ආදරණීයයි අක්කෙ ඔයා.ඔයාටත් සතුට විතරක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️🙏🌼
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක 😍😍❤️
Thank you ♥️
අනේ හරිම ශෝයි අක්කියෝ..♥️♥️.. සතුටින් ඉන්න ඔයාලා ඔක්කොම සතුටින්..🥰🥰.. තෙරුවන් සරණයි ඔක්කොටම.. එමී පැටියා නම් හරිම සතුටින් වගේ ඉන්නෙ.. ♥️♥️
අනිවාර්යයෙන් අණ පිලිගන්න😂.හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤
Haha ♥️
හරීම ආදරණීය අක්කා කෙනෙක්😚... බුදු සරණයි අක්කියෝ♥️😚
පව් අනේ චූටියා වැක්සින් 4 ක් එකම දවසේ 😪❤........ ආදරෙයි අක්කියා වෙනදා වගේම හරිම ලස්සන යි vlog එක....... අක්කියා ගෙදරද ඉන්නේ වැඩට යන්නේ නෑ නේද ❤
Na ♥️
Ane godak lassanai akki vlog eka sathutin baluwa akkige vlog balnna godak sathutin ....hithate puduma vidiyate nidhasak danwa akkige vlog walin......sathutin parissamn inne chuti patiya adarei .....oyala hamotama adarei theruwansaranai
Thank you patiyo ♥️♥️
Hi akki budu saranai oyalata very beautiful vlog🎉😊😊😊😊
Akki ..math japanayata enna balagema inna kenek .mage e asava akkige me vedio valin thavath vedi kala .. kochchara akkige vedio beluvath ada thamai mn akkita comment karapu palaveni dawasa ❤❤❤
අක්කිගෙ birthday ekath lagai ne ❤️
Ekane patiyo 🥹♥️
we are waiting...
හරිම ලස්සනයි අක්කි❤️😘වීඩියෝ එකක් දානකන් මග බලාගෙන හිටියෙ.හැමදාම ඔය විදිහට සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ ඔයාලා හැමෝම.හිතේ තියෙන ගොඩක් ප්‍රශ්න පොඩි වෙලාවකට හරි අමතක වෙනවා අක්කිගෙ කටහඬ ඇහෙද්දි.ඔයාට ගොඩක් පින් අක්කි .ආදරෙයි ❤️
Adarei patiyo ♥️♥️
I am a doctor, having two children,my routine work is similar you. I love my husband, children and family so much.l give my best like you .l never miss your vlog 💖💖💖💖
Thank you so much ♥️
දැන්නන් ගොඩක්ම ආදරේ චූටි මැණික් කැටේට❤ ආදරණීය පවුලකට ලැබුණ පුංචි බබෝ ඔයා ගොඩක් වාසනාවන්තයි ඒවගේම හරිම ආදරණීයයි❤ බුදුසරණයි❤
බබා අඬනකොට නං ගොඩක් දුක හිතුනා අද ගොඩක් ලස්සනයි වීඩියෝ එක පරිස්සමින් සතුටින් ඉන්න ඔයාගේ අම්මා ගොඩාක් හොඳ කෙනෙක් ආදරේ හිතෙනව එයාට එයාව ගොඩක් අදරෙන් මතක් කරා කියන්න❤❤
♥️♥️
අනෙ අක්කිගෙ vlog බලනකොට හිතට ලොකු සටුටක් වගෙම සැහැල්ලුවක් ගෙනවා.........❤
ලස්සනයි.චූටි බබාට බෙහෙත් එක විදිනකොටනම් කදුලකුත් ආවා😢.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ❤❤
@@pawaniperera7214 ❤️❤️
අක්කිගෙ වැඩ හරිම පිළිවෙලයි.චූටි බබා හරිම ෂෝයි .අක්කිටත් චූට් බබාටත් පවුලේ අනිත් හැමෝටමත් තෙරුවන් සරණයි.
හෙට විබාගෙ තියන් බලනො 😬😁😁🤭🤭
Good luck patiyo ♥️
@@pawaniperera7214 තැන්කූ අක්කියෝ ඔයාගෙ කමෙන්ට් එක පාඩම් කරලා මහන්සියෙන් හිටපු මාව රීෆ්‍රෙශ් කරලා ගත්තා වගේ 🤗😘
❤️❤️❤️හරිම ලස්සනයි හරිම සැහැල්ලුවෙන් ගෙවන ඔයාගේ ජිවිතේ තවත් ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න 😘😘
@@pawaniperera7214 ♥️♥️
චූටි බබා අඩනකොට නම් පපුව පිචිචිලා ගියා 😢😢
😪
අනේ ශෝයි අක්කී මම හරිම ආසයි ඔයාගෙ videos බලන්න.. මමත් ආසයි දවසක ඔයාට වගේ ජීවිතයක් ගෙවන්න හම්බෙනවනම්.. හැමදේම හරිම ලස්සනයි.... හැමදාම සතුටින් ඉන්න අක්කී... ආදරෙයි ❤️
හරිම ආදරණීයව වීඩියෝ එක බලන්න ආවා.. මග බලාගෙනම තමයී හිටියේ 🥰🥰🥰🥰 ආදරෙයි අක්කි @ පවුලේ හැමෝටම 🥰😂🥳🥳🥳 පරිස්සමෙන් ඉන්න අක්කි
අක්කි ඔයා නම් භාවනාවක්. චූටි පැටියයි අක්කයි අයියයි අම්මයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරනයි 😘😍❤️
ඔයා පිට රටක හිටියත් ගමේ කම නම් අමතක කරල නෑ හරිම ලස්සනයි වෙනද වගෙම .පරිස්සමෙන් ඉන්න නංගා 😍😍
මම ඔයාගේ විඩියෝ වලට ගොඩක් අසයි අක්කි ❤️ ඔයාගේ පවුල ගොඩක් ලස්සනයි . ඔයා ගොඩක් නිහතමනී අක්කී මම එකට නම් ගොඩක් අසයි ❤️ඉතින් අයියයි අක්කි අපේ චුටි බබයි එමී අම්මී හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔනී . පැටියා ගොඩක් ලස්සනයි ❤️ 😍
අක්කිගෙ වීඩියෝ එකක් එනකන් හරිම ආසවෙන් බලන් ඉන්නෙ🥰🥰 හිත නිවෙන කටහඬක් තියෙන්නේ අක්කි ඔයාට❤️. චූටි පැටිය ශෝයී අනේ🥺😘😘❤️ බුදුසරණයී හැමෝටම🥰
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි ඒ කටහඩනම් පිස්සුවක්❤️🥰
Akkage voice eka භාවනාවක් wge e තරම්ම hitha නිවෙන ලස්සන voice ekak akke..❤️😘
Godak lassanai godak adarei oyalata parissamen inna budu saranai godak asawen balanawa
අපේ රටේ තරුණ දරුවන්ට ඔයාලගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනව.අපේ රටේ සමහර අය දාන vlog දැක්කම මවක් විදියට තරහක් එනව.මොකද ඕනම වයස් මට්ටමක ඉන්න කෙනෙකුට බලන්න පුලුවන් වෙන ආකාරයෙන් එ්ව දාන්නෙ නැහැ.දරුවන්ව නොමග යන එිව තමයි දාන්නෙ.ඒත් ඔයාගෙ වීඩියෝ ඔිනම කෙනෙකුට බලන්න පුලුවන්.හරිම සුනදර ජීවිත.අපේ දරුවන්ටත් දෙන්න ඔින මේ වගේ ආදර්ශමත් පවුල් ජීවිත කතාවන් තමයි.ඔයාලට දළදා සමිදු පිහිට ලැබේවා
හරිම සරල ලස්සන ජීවිතයක් අක්කේ ඔයා ගත කරන්නේ.ඒ වගේම හරි නිරහංකාරයි. ආදරෙයි ගොඩක් ඔයාලට ♥️😘 බුදු සරණයි. ජේසු පිහිටයි
හරිම ආදරණීයයි අක්කෙ ඔයලා..හරිම අසාවෙන් වීඩියෝස් බලන්නෙ..බුදු සරණයි ඔක්කොටම ❤
හැමදාම සතුටින් ඉන්න... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...
🥺❤හි පවනි අක්කි ඔයා හරිම ආදරනීය කෙනෙක් 🥰😘හැමදාම හස්බන් එක්ක බබා එක්ක සතිටින ඉන්න කියල පාර්තනා කරනවා 😊
මම දැක්ක ලස්සනම පවුලක් අක්කගෙ කටහඩ මාර ලස්සනයි චුටි බබාට බුදු සරනයි හැමෝම පරිස්සමින් ඉන්න අක්කා bs අක්කගෙ විඩියෝ හැමදාම මම බලනවා
අවුරුදු 2ක් නංගී එක්ක සතුටින් ඉන්න ලැබීමම.සතුටක් .මම මුල ඉදන් නංගී ගේ vedio බැලුවා.ඉරිදා වෙනකම් මග බලන් ඉන්නේ.ආදරේ ඔක්කෝටම 🌹🌹🌹
අක්කි ඔයා නම් හිත නිවනවා ඇත්තමයි..හිතට පුදුම නිදහසක් දැනෙනවා ඔයාගේ මේ වීඩියෝ දිහා බලන් ඉද්දි..ඔයා ඔයාගේ පවුලේ අයට මන් නම් ගොඩක් ආදරෙයි ....හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනී...බුදුසරනයි 😍😘
@@pawaniperera7214 💗
අක්කි ඔය නම් miracle එකක් 🥺ඔයා ගෙවන් ජිවිතෙ මාරම ලස්සනයි 🥺❤ ඔයලා හැමොට සතුටින් ඉන්න
අනේ ෂෝයි❤️❤️ මැණික හැමදාම සතුටින් ආදරේන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️
Akki oyata pin akki mn oyagen godak dewal igan gaththa.oyage video walin.manasa hari sehellu wenawa😊😊
Thank you nanga ♥️
මන් ඔයාගේ වීඩියෝ වලට ගොඩක් ආසයි නන්ගි.මගෙ බාබාටත් මාසයි දැන්.අදයි මට ඉවරයක් තිබ්බෙ මේක බලන්න.ම්න් මගෙ හස්බන්ටත් පෙන්නුව උදේ.ඔයාගෙ වීඩියෝ බලද්දී හිතට බාවනවක් වගේ .පුදුම සැහැල්ලුවක් එන්නේ.ඔයාගෙන් ජිවිතේට ඉගෙන ගන්න් දේවල් නම් ගොඩයි.ආදරෙයි මැනික♥️😍😘
අක්කි මං අක්කිගෙ වීඩීයෝස් හැමදාම බලනවා.ඒත් මෙ 1st time comment karnne.😍අක්කා කතා කරන විදිය හරිම ලස්සනයි .බුදු සරණයි ඔයාලා හැමෝටම .😘පරිස්සමෙන් ඉන්න අක්කි පණ.😊❤
🧡🧡අක්කගෙ කට හඩට හිත නිවනවා💛💛 මෙකත් එක්තරා ආකාරයක ඇබ්බැහි වීමක් 😛😛ආසාවෙන් බලන💙💙 ආදරෙයි හැමදාමත් ඔයාලගෙ පුංචි පවුලට👪👪💞💞 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න💖💖
Adarei patiyo ♥️
Hi
ආදරනීය පවනී අක්කි...
ඔයාගේ මේ ලස්සන ජීවීතේ,දකිද්දී මට සතුටු හිතෙන්නේ මගේම අක්කි කෙනෙක්ට මේ ලස්සන ජීවීතේ ලැබිලා වගේ අනේ හරි ආදරෙයි ඔයාගේ පවුලේ හැමෝටම.. චූටී මැනිකට vaccine එක දෙද්දී අනේ ඇත්තමයි මගේ ඇගත් හිරි වැටිලා මටත් කදුලු ආවා...... ඔයාගේත් ඔයාගෙ පවුලෙත්,චූටි මැනිකගෙත් අනාගතය තව තවත් ලස්සන වෙන්න කියලා මන් හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.... බුදුසරණයි
මන්
නෙත්මි❤
Thank you nanga ♥️♥️
ලස්සන බබෙක් බුදු සරණයි😍 හරිම ආදරණීය මහත්තයෙක් හැමදාම ඔයාව අගය කරනවා, හරිම ලස්සනයි නන්ගි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කම පුදුම සැනසිල්ලක් එන්නේ ඔයා සුරංගනාවියක් වගේ මට නම් ❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාමත්
Thank you akki ♥️
හැමදාමත් වගේ හිත නිවන ඒ විනාඩි කිහිපය.........
ආදරනීය වචන වලින් ජීවිතයට පුංචි පාඩම් උගන්වන විනාඩි කිහිපය........
රියූ බබාගේ දගකාරකම් පිරුණු විනාඩි කිහිපය.......
පවුල් ජීවිතයේ වටිනාකම ලස්සනට දිග හැරෙන විනාඩි කිහිපය.......
ඉරිදා දවසේ ගොඩාක් ආස කරන විනාඩි කිහිපය........
ස්තූතියි අක්කී අපි වෙනුවෙන් දුන්නාට මේ විනාඩි කිහිපය........
❤❤❤❤
Ane adarei patiyo ♥️♥️
විනාඩි කිහිපයකට හරි අපේ හිත් වලට කියන්න බැරිතරම් ලොකු සැනසීම ක් , සතුටක් අරන් එනවට අක්කිට ගොඩක් පින්.....අක්කිට යි,අයියටයි,බබාටයි,එමී ට යි,අක්කිගේ අම්මටයි හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම wish කරනවා......🥺😘😘😘😘💗💗💗💗
ඒකනම් සහතික ඇත්ත මැණික...අම්මයි තාත්තයී ආදරණීයව ජීවත් වෙනවානම් දරුවොත් ඒ විදියට ආදරණීයව හැදෙනවා❤😘❤ බුදුසරණයි🙏
අක්කිගෙ කටහඩ ඇහුනත් ඇති මගෙ හිතේ තියෙන ප්‍රශ්න සේරම අමතක වෙලා යනවා 😢❤️අක්කිටත් ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් ලස්සන videos ගේනවට 💗✨
Adarei patiyo ♥️
අක්ක අපි හැමෝටම ලොකූ ආදර්ශයක් ,වෙලාවකට සහෝදරියක්,යෙහෙළියක්,මවක්,බිරිඳක්,දුවෙක්. හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න , බුදු සරණයි ඔක්කොටොම..❤
Budhusaranai patiyo ♥️
@@pawaniperera7214akki.udawwak.karannako
අක්කගෙන් අපිට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ජිවිතෙට.අක්කගේ කඩහඬට අපේ හිත නිවෙනවා.අක්කට හැමදාමත් වගේ ආදරෙයි ගොඩක්.චූටි පැටියට බුදුසරණයි😘😘😘
ඔයා හරිම වාසනාවන්ත ලමයෙක් නන්ගි..ඔයාගෙ දරූවා ,මහත්ත්‍යා,අම්මා ඔයාට හෙමදාම ඔහොම සතුටින් අදරෙන් ඉන්න ඔන.ආදරෙ යි ඔක්කොටම❤❤❤❤❤❤❤
හරියට ඔයාල එක්ක අපිත් ජීවත් වෙනව වගේ දැනෙන්නෙ. නංඟියෙක් උනත් ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. ඔයාට ගොඩක් ස්තූතියි මෙහෙම අපේ ජීවිතේට ආවට❤️
Adarei ♥️♥️
හිත් නිවන භාවනාවී 💖
ජිවිතේ විදින්න ආදරෙන් උගන්නනවට ඔයාට ගොඩක් ස්තුතියි ❤️
ඒ හිත නිවන කටහඩ,
හදවතට කතා කරන වචන,
පුදුම හිතෙන පිළිවෙල, ලස්සන
ආදරණීය බව,
නිහතමානීකම,
සරල චාම් බව,
මේ ඔක්කොම එක්ක තවත් කෙනෙක්ගේ හිතකට කතා කරන විදිහ හරිම ආදරණීයයි අක්කි..🥰❤️
ආදරෙයි අක්කි 🌺💞
Anee godak thank you patiyo ♥️ Adarei ♥️
Pawani nangi oyanam harima hodayi❤🌼🌸💮🏵️
අක්කාගෙ වීඩියෝ බලන්න මන් මාර ආසයි...අක්කා හැමොටම ආදර්ශයක්..ඒක නිසාම වෙන්නැති ගොඩාක් අය අක්කගෙ විඩියො බලන්න ආස.....❤️❤️❤️හැමොම පරිස්සමෙන් ..ආදරේ දවසින් දවස වැඩි වෙන්න ඕන.බුදුසරණයි අක්කෙ❤🎉
Adarei nanga ♥️♥️
❤❤❤
හෙට O/l exam එක තියෙද්දිත් අක්කිගේ video බලනවා🥰❤️ අද video එකත් ලස්සනයි අක්කියෝ🥰💖හෙට exam ලියන ඔයාලා හැමෝටම Good luck❤️🥰හොඳට exam එක ලියන්න▁❤️
Good luck patiyo ♥️ hodata exams karanna ♥️
පවනී අක්කිගේ විඩියෝ මුල ඉදලා බලපු අය කෝ❤
Adarei ♥️♥️
@@pawaniperera7214 ඔයගේ විඩියෝ එනකම් බලාගෙන ඉන්නවා අක්කි ...පවුලේ හැමෝටම බුදු සරණයි ❤️
අනේ අක්කේ මං හරිම ආසාවෙන් අක්කාගේ වීඩියෝස් බලන්නේ...
මගේ හිත මාරම සතුටක් ලබන්නේ. මගේ පුතු පැටියත් ආවාම මාත් මේ වගේ සතුටින් ඉදියිනේ කියලා හිතෙනවා. තව මාස දෙකයි බබා හම්බෙනකම් ඉවසිල්ලක් නෑ අනේ ඉතින් මේ වීඩියෝස් බලද්දි...🥺🥺🥺😍❤️
මොන ප්‍රශ්නයක් හිතේ තිබුණත් අක්කිගෙ vlogs බැලුවම ඒ කටහඩට හිත නිවිල යනවා අක්කි ❤️❤️ චූටි පැටියා හරි ඉක්මන්ට ලොකු වෙලා අක්කී 💕💕 ආදරෙයි ❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න😍❤️ අයියා❤ අක්කි❤ චූටි පැටියා❤ අක්කිගෙ අම්මා❤ එමී❤
❤❤❤
හැම සතියෙම ඉරිදා දවස ගත කරන්නෙ කියටද හවස පහ වෙනකල් අක්කිගෙ වීඩියෝ එක බලන්න . ඇත්තටම හිතට අමුතු සැහැල්ලුවක් දැනනවා අක්කිගෙ මේ වීඩියෝ බලද්දි .කටහඩ භාවනාවක් වගේ .❤හැමෝම පරිස්සමෙන් ඉන්න .
මේක නම් තනිකරම භාවනාවක්🥺 මං කාගෙවත් vedio එකක් දානකම් බලන් ඉදලා නෑ.. අපේ හිත නිවනවට ඔයාට ගොඩක් පිං❤
Ane adarei ♥️
ඔයාට ගොඩාක් පිං නංගියේ.... මේ තරම් අපේ හිත් නිවනවට❤🥺ඔයාලගෙ සතුට ජීවිතේ පුරාවටම රැදේවා.. 🙏
Oylata Theruwan sarani ..
අක්කාගේ විඩියෝ බලද්දී හිත නිවෙනවා අක්කේ. මේ දවස්වල මම ඉන්න රටෙත් කලුවට අහසක් තමයි තියෙන්නේ මාත් ආසයි එහෙම❤.තවත් ලස්සන විඩියෝ අරන් එන්න අක්කට ශක්තිය වාසනාව ලැබෙන්න ඕනී 🙏🏻❤️අක්කා අයියා අම්මා චුටී පැටියා ඔයාලා හැමෝටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආදරේයි❤️❤️😘
Adarei nanga ♥️
ඔයාගේ කටහඬ අහනකොට හිතට නිදහසක් දැනෙනවා නංගි මොන ප්‍රශ්නයක් තිබ්බත් ඒ හැමදේම මොහොතකට අමතක වෙනවා ඔයාගේ මේ වීඩියෝ බැලුවහම සුදු පුතා දැන් ටිකක් ලොකු වෙලා නේද බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම❤❤❤❤
Thank you akki ♥️
අක්කී අනේ හරිම ලස්සනයි අදත් අක්කිගෙ සුරංගනා ලෝකේ..🥰🥰 අක්කි හැමදාම අපිට ලස්සනට ජීවත් වෙන්න කියලා දෙනවා😘. මගෙ අක්කිට ගොඩක් පිං ඒකට..❤❤❤ මටත් ඕනි මගෙ අක්කි වගෙ ලස්සනට ජීවත් වෙන්න..❤❤ මට ඒකට පාර කියලා දෙන්නෙ මගෙ අක්කි...ඉතින් අක්කියො හැමදාමත් වගේ සතුටින් පරෙස්සමින් ඉන්න..❤❤ආදරෙයි මගෙ අක්කිට ගොඩක්🌸🌸🌸
Adarei patiyo ♥️♥️♥️
මම අවුරුදු හතලිස් අටක අම්මා කෙනෙක් මගේ දුවලා දෙන්නා ටුයි ස්ලා අවුරුදු විසි හතරයි එක දුවෙක් මැරි කරලා මෝල්ඩිවුස් ගියා ඉතින් මම හරියට දුකින් හිටියේ අනිත් දුව මට ඔයාගේ වීඩියෝ දාලා දුන්නා බලන්න මගේ හිතට හරීම සහනයක් සතුටක් දැනුනා ඔයාට පින් දුවේ දලදා සමිඳු පිහිටයි ඔයාට පැටියා ට යි පුතාටයි
Sathutin inna nanda ♥️
අක්කිගේ වීඩියෝස් කොහොමත් හරිම ලස්සනයි . මායී අම්මයි නංගි අපි තුන්දෙනාම එකතු වෙලා තමා පවනි අක්කිගේ වීඩියෝ බලන්නේ. හරිම ලස්සනයි අක්කි. පුතු පැටියටත් අක්කිටත් හරිම ආදරෙයි .අයියවත් අම්මත් මතක් කරා කියන්න අක්කි ❤️❤️😘
Adarei oyala hamotama 🥰♥️
ජීවිතේට හරි අපූරු උපදෙස් ආදරනීය විදිහට කියල දෙන අපූරු ආදරනීය ආස කරන චරිතයක් ♥️🥺
හිත නිවන භාවනාවක් ඔයානම්...❤හැම සතියෙම ඉරිදා අක්කි එනකම් බලාගෙන ඉන්නවා. චූටි පැටියා දැන් ටිකක් ලොකු වෙලා වගේ තමයි.....තෙරුවන් සරණයි !
Adarei patiyo ♥️
ලොකූ පීඩනේකින් වැඩ කරන ගමන් අක්කගෙ video එකක් බලලා bf එක්කලා කතා කරාම ඒ හැම පීඩනයක්ම නැති වෙනවා ගොඩාක් පින් අක්කා....❤❤❤❤❤
අදත් ගොඩාක් ආසවෙන් බලන් හිටියේ අපේ සකුරා මලගේ වීඩීයෝ එක දානකම්...😘❤❤ ආදරෙයි මගේ අක්කී පරිස්සමෙන් බුදු සරණයි 😘🥰
Adarei ♥️
අක්කිගෙ වීඩියෝ බලද්දි පුදුම විදිහට හිත නිවෙනවා..හරිම ආසයි අක්කිගෙ වීඩියෝ බලන්න..ඔක්කොටම ආදරෙයි..බුදුසරණයි අක්කි..❤️🌹
අක්කි බෝලේ ........
හැම සතියක් ගානේම හිත නිවන කතා ගොඩක් එක්ක සුරංගනා ලෝකයක් අරන් අක්කි බෝලේ එනකම් බලා ඉන්න මං ❤❤❤
අද චූටි බබා බෙහෙත් විදලා අඩද්දී නම් දුක හිතුනා අක්කියෝ 🥺🥺
හැමදාම ගොඩාක් ආදරේයි අක්කිට අයියට චූටි බබාට එමීට වගේම නැන්දටත් 🥰😘
බුදු සරනයි 🙏🙏🙏🙏🙏
Adarei patiyo ♥️
Oya athtama akke marai.apita godk dewal kiyl denwa .magema akka kenek wage mt danne.chuti puthatai oyalge paule hamtom budu saranai akki❤😘😍
Adarei nanga ♥️
හිත නිවනවා අක්කී ❤
මේ වීඩීයෝ එක බලන එකත් දැන් ඉරිදා දවසේ වැඩ කොටසක් වෙලා ඉවරයි❤⭐🌈️ මේ ජීවිතේ ලස්සනට ආදරෙන් කියාදෙන අක්කිව අපිට දුන්නට දෙවියනි, ඔබට ස්තූති 😍❤
Adarei nanga ♥️
අනේ අක්කේ මට අක්කා එක්ක කතා කරන්න හුගාක් ආසයී. හුගාක් පාඩම් කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවට මම කරන්නේ අක්කා මේ දාන වීඩියෝ බලන එක සමහර වෙලාවට එකම වීඩියෝ එක නැවත නැවත බලනවා . ඒ තරම් මම ආසයී. මට අක්කා එක්ක කතා කරන්න මොකක් හරි විදිහක් හදලා දෙන්නකෝ🥺❤. හැමදාම අක්කගේ පුංචි පවුල සතුටින් කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඔනී.🙏❤🌹
මම නම් ඔයාගේ වීඩියෝ වලට හරිම ආසයි .ඉරිදා වෙනකල් බලන් ඉන්නේ අලුත් විඩියෝ එක බලන්න.ඔයා නිසා මගේ ජීවිතයට එකතු කරගත්ත දේවල් ගොඩායි.ඔයා කියන දේවල් කරනකොට ජීවිතය හරිම ලස්සනයි.ආදරෙයි හැමදාම.බුදුසරයි.
අක්කි හැම සතියක් තිස්සේම ආසවෙන් බලාගෙන ඉන්නෙ ඔයාගෙ vlog එක බලන්න...ඒක නිකන් භාවනාවක් වගේ..ඔයාගේ අම්මට ගොඩාක් පිං ඔයා වගේ දුවෙක් මේ ලෝකෙට දායාද කලාට ❤❤❤❤❤ ගොඩාක් ආදරෙයි අක්කි හැමදාම ❤ බුදු සරණයි ❤
Ane adarei nanga ♥️
අක්කියෝ ඔයාගේ කටහඬ භාවනාවක් වගේ අහගෙන ඉන්න හරිම ආසයි හිතට පුදුම නිදහසක් දැනෙන්නේ 💕 ගොඩාක් ආදරෙයි අක්කි පැටියෝ...❤
Thank you patiyo ♥️
මං හැමදාම අක්කීගේ වීඩියෝ බලනවා. අක්කි වගේ දුවෙක් හම්බ වෙන්න ඒ අම්මයි තාත්තී ගොඩක් වාසනාවන්තයි. අක්කි වගේ හොඳ wife කෙනෙක් හම්බවෙන්න ඒ අයියත් ගොඩක් වාසනාවන්තයි. මං අදහස් නම් ලියන්න දාන්නේ නෑ ඒත් මට පුළුවන් විදිහට ලියන්නම්. අක්කිගෙ බබාත් ගොඩක් වාසනාවන්තයි අක්කි වගේ ලස්සන අම්මා කෙනෙක් ලබෙන්නයි අයියා වගේ හොඳ තාත්තා කෙනෙක් ලාබෙන්නයි. අක්කීගෙ වීඩියෝ බලන්න මං ගොඩක් ආසයි අක්කාගේ අම්මා අක්කී ළඟ ඉඳන් අක්කවයි අයියවයි බබාවයි බලන විදිහ දැක්කම මට ගොඩක් Aduna මොකද මගේ අම්මා මගේ ළග නැති නිසා .
මම හැමදාමත් ඉල්ලන්නේ හැම කෙනෙක්ම හරිම සතුටින් සැනසීමෙන් ආදරයෙන් ඉන්න කියලා කිසිම කෙනෙක්ට දුකක් කරදරයක් නැතිව ඉන්න කියලා .මම අක්කගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .අපි අකමැති දේවල් හරිම ආසාවෙන් කරන විදිහ ,පිළිවලට ඉන්න විදිහ වගේ ගොඩක් දේවල් . අක්කා දන්න දේවල් අනිත් අයට කිසිම කුහක kamak නැතුව ,හිතේ කිසිම කහටක් නැතිව කියලා දෙනවාට ගොඩක් පිං .අක්කියි ,අයියටයි, අක්කීගේ අම්මයි ,එමිටයි ,අපේ රියුස්කි බබාටයි ගොඩක් ආදරෙයි .හැමදාම සතුටින් , ආදරයෙන් ඉන්න කියලා මම පාර්ථනා කරනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ane ♥️ hamadamath sathutin inna nanga ♥️ budhusaranai oyata ♥️♥️
කොච්චර දුකකින් හිටියත් නංගිගෙ කටහඩ ඇහුනම සිත නිවෙනවා සතුටටද මන්දා හැමදාම කදුලක් එනවා චුටි මැනික දකිද්දි.මාත් ආසයි චුටි මැනිකකගෙ අම්මෙක් වෙන්න ඒත් ඒක තාම හීනයක් වෙලා බොදවෙනවා.තෙරුවන් සරනයි හැමෝටම ❤❤ අනේ එමී පැටියට කන්න පුළුවන් දෙයක් හරි දෙන්න ඔයාලා මොනාහරි කනවෙලාවට පව් චුටි හිතට දුක හිතෙනවා ඇති.
Oyage heene ikmaninma saba wei ♥️ budhusaranai ♥️
@@pawaniperera7214 අනේ ගොඩාක් ස්තූති ❤ඒ වචනෙත් ආශිර්වාදයක් නංගි සුරංගනාවියක් වගේ මට නම් හරිම කරුනාවන්තයි
ඇත්ත මැණික❤ අපි ආදරණීය වෙන තරමටම අපේ දරුවොත් ආදරණීය වෙනවා😊 හරිම හුරතල් පුතු පැටියා❤පව් දුක හිතුනා අඬද්දි😥හැමදාමත් සතුටින් ඉන්න..බුදුසරණයි ❤
හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ අක්කිගෙ වීඩියෝස් බලනකොට 🌸😘
අනෙ චුටිය අඩනවා පව් අනෙ හරිම ලස්සනයි අනෙ ලස්සන පව්ලක් ආදරෙයි අක්කි හැමදාම💖😘😊
Adarei nanga ♥️
ඔයාගේ කටහඬ භාවනාවක් අක්කී...❤️❤️❤️❤️හරිම ලස්සනයි අදත් වීඩියෝ එක...
Adarei patiyo ♥️
මත් akki වගේමායි කළුවර දවස විඳගන්න asai..ගොඩක් අය එ දවස් වලට කම්මැලියි ..eth මට එහෙම නැ ..මන් හරි ආසයි ..අක්කි ටත් හැමෝටමත් බුදු සරණයි ❤❤
Ane ♥️
ලොකු වේදනාවකින් හිටියේ මම මේක බලන්න කලින්.. අක්කිගෙ video එක බැලුවට පස්සෙ හිත නිවුනා. ගොඩාක් ස්තූතියි. බුදුසරණයි ඔක්කොටම. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ.❤️
Adarei nanga ♥️
අක්කත් ආදරණීය ගුරුවරියක් ජීවිතේ ලස්සනට විදින්න කියා දෙන ❤️❤️ කවදාවත් දැකලා නැති උනත් දවසක දැකලා කතා කරන්න තිබුන නම් කියලා හිතෙන තරමටම හිතේ ඉන්න ආදරණීයම කෙනෙක්❤️🌸 .... හිතට දුකක් අවුලක් දැනෙන හැම වෙලාවකම අක්කගේ වීඩියෝ බැලුවම හිතට ලොකු සැනසීමක් දැනෙනවා . බුදු සරනයි 🌸❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😊❤️😊🌸
Godak adarei nanga ♥️♥️
අක්කගෙ videos baladdi marama relax eka dananne..❤❤harima ආසයි..බුදු සරනයි හැමෝටම❤❤❤❤
මගේ පුතාට වැක්‌සින් එක දුන්න දවසේ මමත් ඔය විදියට ම හිතුවා. හැම අම්මා කෙනෙක් ම එහෙම තමයි නේද ❤❤❤❤❤
Ekane 🥺
අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා.තෙරුවන් සරණයි ආදරණීය පුංචි පවුලට👨👨👦.හැමදාමත් සතුටින්,සැනසීමෙන්,ආදරෙන් ඉන්න😊.ආදරෙයි ❤
හෙට විබාගේ තියන් මේක බලන අය ඉන්නවද මන් වගේ ❤️😍😀
ඔඔඔ😊
@@sanjana3420 😀🤣
ඔව් මේ ඉන්නවා...😂😁
@@kasunchamikara5649 😀🤣
🤗🤗
අනේහ් ඉතින් වීඩියො එකක් දානකම් හරිම ආසවෙන් බලන් ඉන්නව🥰සතුටිම් පරිස්සමට ඉන්න අක්කි , අයියා ,පුතු ,අක්කිගෙ අම්මා🥰💖දෙවි පිහිටයි ඔක්කොටම❤
Adarei ♥️
මුලින්ම කියන්න ඕන අද vedio එක හරිම ලස්සනයි අක්කා .මම ගොඩක්ම කැමති අක්කා මේ stress එක අඩු කරගෙන හැම වෙලාවම සතුටින් ගත කරන විදිහට වගේම ඒ ගැන අපටත් කියලා දෙන එකට ඒක නිසා තමයි මම හෙට o/l exam තියද්දීත් අක්කාගේ මේ vedio බලන්නේ .❤ හැමදාමත් ආදරෙයි අක්කි ඔයට .❤Reyo බාබා හරිම ලස්සනයි .😍බුදු සරණයි ඔයාලා හැමෝටම 🙏
Good luck patiyo ♥️ hodata exams karanna ♥️
Thank you akki ❤
අනේ හරිම ලස්සන වීඩියෝ එකක් අක්කියො. හැමදාමත් දාන වීඩියෝ එක බලනවා මං. හිත නිදහස් වෙනවා ඒක බැලුවාම. ආදරෙයි අක්කියො ♥️😘😘😍
Thank you patiyo ♥️
ජීවිතේ වගකීම් වැඩි වෙනකොට කාර්‍යබහුල බව වැඩි වෙනවා නේද නංගි හැමදාමත් සතුටෙන් ඉන්න බුදුසරණයි ආදරෙයි නංගි ඔයාලට ❤❤❤❤🙏🙏🙏🙏
♥️
හිත නිවන කටහඬ ........ගොඩක් පින්.....ආදරේයි පවුලේ හැමෝටම ......... ❤
ජයෙන් ජයම වේවා .
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කි 🥰 පරිස්සමින් සතුටින් ඉන්න 😘 හෙට o/l විභාගේ තිබුනත් අක්කිගේ විඩියෝ බලන් නැතුව ඉන්න බැ 🤞📝 හෙට විභාගේ ලියන හැමොටම සුබ පතනවා හොදට ලියන්න කියලා 🥰🥰
Hodata exams karanna nanga ♥️♥️
ඔයාගේ වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ හැමදාම මම.ඒ තරමටම ඔයාගේ වීඩියෝ බලන්න මම කැමතියි අක්කේ.හැමදාම වගේ ඔයාගේ වීඩියෝ එක අදත් ලස්සනයි.ඔයාලා හැමෝටම බුදු සරණයි!!
Budhusaranai patiyo ♥️
❤❤❤
චුටි බබාටයි අයියටයි අක්කටයි අම්මාට යි බුදු සරණයි 😍💖🙏
♥️
හරිම ආදරණීයයි අක්කෙ ඔයා.ඔයාටත් සතුට විතරක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️🙏🌼
Adarei ♥️
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක 😍😍❤️
Thank you ♥️
අනේ හරිම ශෝයි අක්කියෝ..♥️♥️.. සතුටින් ඉන්න ඔයාලා ඔක්කොම සතුටින්..🥰🥰.. තෙරුවන් සරණයි ඔක්කොටම.. එමී පැටියා නම් හරිම සතුටින් වගේ ඉන්නෙ.. ♥️♥️
අනිවාර්යයෙන් අණ පිලිගන්න😂.හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤
Haha ♥️
හරීම ආදරණීය අක්කා කෙනෙක්😚... බුදු සරණයි අක්කියෝ♥️😚
Adarei ♥️
පව් අනේ චූටියා වැක්සින් 4 ක් එකම දවසේ 😪❤........ ආදරෙයි අක්කියා වෙනදා වගේම හරිම ලස්සන යි vlog එක....... අක්කියා ගෙදරද ඉන්නේ වැඩට යන්නේ නෑ නේද ❤
Na ♥️
Ane godak lassanai akki vlog eka sathutin baluwa akkige vlog balnna godak sathutin ....hithate puduma vidiyate nidhasak danwa akkige vlog walin......sathutin parissamn inne chuti patiya adarei .....oyala hamotama adarei theruwansaranai
Thank you patiyo ♥️♥️
Hi akki budu saranai oyalata very beautiful vlog🎉😊😊😊😊
Adarei ♥️
Akki ..math japanayata enna balagema inna kenek .mage e asava akkige me vedio valin thavath vedi kala .. kochchara akkige vedio beluvath ada thamai mn akkita comment karapu palaveni dawasa ❤❤❤
අක්කිගෙ birthday ekath lagai ne ❤️
Ekane patiyo 🥹♥️
we are waiting...
හරිම ලස්සනයි අක්කි❤️😘වීඩියෝ එකක් දානකන් මග බලාගෙන හිටියෙ.හැමදාම ඔය විදිහට සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ ඔයාලා හැමෝම.හිතේ තියෙන ගොඩක් ප්‍රශ්න පොඩි වෙලාවකට හරි අමතක වෙනවා අක්කිගෙ කටහඬ ඇහෙද්දි.ඔයාට ගොඩක් පින් අක්කි .ආදරෙයි ❤️
Adarei patiyo ♥️♥️
I am a doctor, having two children,my routine work is similar you. I love my husband, children and family so much.l give my best like you .l never miss your vlog 💖💖💖💖
Thank you so much ♥️
දැන්නන් ගොඩක්ම ආදරේ චූටි මැණික් කැටේට❤ ආදරණීය පවුලකට ලැබුණ පුංචි බබෝ ඔයා ගොඩක් වාසනාවන්තයි ඒවගේම හරිම ආදරණීයයි❤ බුදුසරණයි❤
Adarei ♥️
බබා අඬනකොට නං ගොඩක් දුක හිතුනා අද ගොඩක් ලස්සනයි වීඩියෝ එක පරිස්සමින් සතුටින් ඉන්න ඔයාගේ අම්මා ගොඩාක් හොඳ කෙනෙක් ආදරේ හිතෙනව එයාට එයාව ගොඩක් අදරෙන් මතක් කරා කියන්න❤❤
♥️♥️
අනෙ අක්කිගෙ vlog බලනකොට හිතට ලොකු සටුටක් වගෙම සැහැල්ලුවක් ගෙනවා.........❤
Adarei nanga ♥️
ලස්සනයි.චූටි බබාට බෙහෙත් එක විදිනකොටනම් කදුලකුත් ආවා😢.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ❤❤
Adarei ♥️
@@pawaniperera7214 ❤️❤️
අක්කිගෙ වැඩ හරිම පිළිවෙලයි.චූටි බබා හරිම ෂෝයි .අක්කිටත් චූට් බබාටත් පවුලේ අනිත් හැමෝටමත් තෙරුවන් සරණයි.
Adarei patiyo ♥️
හෙට විබාගෙ තියන් බලනො 😬😁😁🤭🤭
Good luck patiyo ♥️
@@pawaniperera7214 තැන්කූ අක්කියෝ ඔයාගෙ කමෙන්ට් එක පාඩම් කරලා මහන්සියෙන් හිටපු මාව රීෆ්‍රෙශ් කරලා ගත්තා වගේ 🤗😘
❤️❤️❤️හරිම ලස්සනයි හරිම සැහැල්ලුවෙන් ගෙවන ඔයාගේ ජිවිතේ තවත් ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න 😘😘
Thank you ♥️
@@pawaniperera7214 ♥️♥️
චූටි බබා අඩනකොට නම් පපුව පිචිචිලා ගියා 😢😢
😪
අනේ ශෝයි අක්කී මම හරිම ආසයි ඔයාගෙ videos බලන්න.. මමත් ආසයි දවසක ඔයාට වගේ ජීවිතයක් ගෙවන්න හම්බෙනවනම්.. හැමදේම හරිම ලස්සනයි.... හැමදාම සතුටින් ඉන්න අක්කී... ආදරෙයි ❤️
Adarei nanga ♥️
හරිම ආදරණීයව වීඩියෝ එක බලන්න ආවා.. මග බලාගෙනම තමයී හිටියේ 🥰🥰🥰🥰 ආදරෙයි අක්කි @ පවුලේ හැමෝටම 🥰😂🥳🥳🥳 පරිස්සමෙන් ඉන්න අක්කි
Adarei ♥️
අක්කි ඔයා නම් භාවනාවක්. චූටි පැටියයි අක්කයි අයියයි අම්මයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරනයි 😘😍❤️
Adarei ♥️
ඔයා පිට රටක හිටියත් ගමේ කම නම් අමතක කරල නෑ හරිම ලස්සනයි වෙනද වගෙම .පරිස්සමෙන් ඉන්න නංගා 😍😍
♥️
මම ඔයාගේ විඩියෝ වලට ගොඩක් අසයි අක්කි ❤️ ඔයාගේ පවුල ගොඩක් ලස්සනයි . ඔයා ගොඩක් නිහතමනී අක්කී මම එකට නම් ගොඩක් අසයි ❤️ඉතින් අයියයි අක්කි අපේ චුටි බබයි එමී අම්මී හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔනී . පැටියා ගොඩක් ලස්සනයි ❤️ 😍
Adarei nanga ♥️
අක්කිගෙ වීඩියෝ එකක් එනකන් හරිම ආසවෙන් බලන් ඉන්නෙ🥰🥰 හිත නිවෙන කටහඬක් තියෙන්නේ අක්කි ඔයාට❤️. චූටි පැටිය ශෝයී අනේ🥺😘😘❤️ බුදුසරණයී හැමෝටම🥰
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි ඒ කටහඩනම් පිස්සුවක්❤️🥰
Adarei patiyo ♥️
Akkage voice eka භාවනාවක් wge e තරම්ම hitha නිවෙන ලස්සන voice ekak akke..❤️😘
Thank you patiyo ♥️
Godak lassanai godak adarei oyalata parissamen inna budu saranai godak asawen balanawa
Thank you patiyo ♥️
අපේ රටේ තරුණ දරුවන්ට ඔයාලගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනව.අපේ රටේ සමහර අය දාන vlog දැක්කම මවක් විදියට තරහක් එනව.මොකද ඕනම වයස් මට්ටමක ඉන්න කෙනෙකුට බලන්න පුලුවන් වෙන ආකාරයෙන් එ්ව දාන්නෙ නැහැ.දරුවන්ව නොමග යන එිව තමයි දාන්නෙ.ඒත් ඔයාගෙ වීඩියෝ ඔිනම කෙනෙකුට බලන්න පුලුවන්.හරිම සුනදර ජීවිත.අපේ දරුවන්ටත් දෙන්න ඔින මේ වගේ ආදර්ශමත් පවුල් ජීවිත කතාවන් තමයි.ඔයාලට දළදා සමිදු පිහිට ලැබේවා
හරිම සරල ලස්සන ජීවිතයක් අක්කේ ඔයා ගත කරන්නේ.ඒ වගේම හරි නිරහංකාරයි. ආදරෙයි ගොඩක් ඔයාලට ♥️😘 බුදු සරණයි. ජේසු පිහිටයි
Adarei patiyo ♥️
හරිම ආදරණීයයි අක්කෙ ඔයලා..හරිම අසාවෙන් වීඩියෝස් බලන්නෙ..බුදු සරණයි ඔක්කොටම ❤
හැමදාම සතුටින් ඉන්න... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...
♥️
🥺❤හි පවනි අක්කි ඔයා හරිම ආදරනීය කෙනෙක් 🥰😘හැමදාම හස්බන් එක්ක බබා එක්ක සතිටින ඉන්න කියල පාර්තනා කරනවා 😊
Adarei patiyo ♥️
මම දැක්ක ලස්සනම පවුලක් අක්කගෙ කටහඩ මාර ලස්සනයි චුටි බබාට බුදු සරනයි හැමෝම පරිස්සමින් ඉන්න අක්කා bs අක්කගෙ විඩියෝ හැමදාම මම බලනවා
අවුරුදු 2ක් නංගී එක්ක සතුටින් ඉන්න ලැබීමම.සතුටක් .මම මුල ඉදන් නංගී ගේ vedio බැලුවා.ඉරිදා වෙනකම් මග බලන් ඉන්නේ.ආදරේ ඔක්කෝටම 🌹🌹🌹
අක්කි ඔයා නම් හිත නිවනවා ඇත්තමයි..හිතට පුදුම නිදහසක් දැනෙනවා ඔයාගේ මේ වීඩියෝ දිහා බලන් ඉද්දි..ඔයා ඔයාගේ පවුලේ අයට මන් නම් ගොඩක් ආදරෙයි ....හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනී...බුදුසරනයි 😍😘
Adarei patiyo ♥️
@@pawaniperera7214 💗
අක්කි ඔය නම් miracle එකක් 🥺ඔයා ගෙවන් ජිවිතෙ මාරම ලස්සනයි 🥺❤ ඔයලා හැමොට සතුටින් ඉන්න
අනේ ෂෝයි❤️❤️ මැණික
හැමදාම සතුටින් ආදරේන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️