Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තත්පරයක් දෙන්න ටෙලි කතාව බලපු අය දන්නවා නම් කතාව පසුවට තේරෙයි අපේ. රටේ ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිතෙ මේ ආකාරයට තමයි . පවත්වගෙන යන්නෙ කියලා .අර්තය දැනෙන්න ටික දවසක් බලා ගෙන ඉන්න වෙනවාමයි .මිනි මරලා කව්ද රජ වෙන්නෙ ධ්ට්ට ධම්මය පලය .විදවනවා එය අසත්‍යයක් නොවේ .ඔබ හැමෝමටම තෙරුවන් සරනයි 🪷🪷🪷.නිහඬව කැමති නම් පමනක් කතාව බලන්න
හ්මි
මේ කතාවත් හරියට අපේ ජීවිත වගේ ලියපු එකාට මේකේ තේරුමක් දන්නෙත් නැතුව ඇති.බලන අපි දන්නෙත් නෑ.ඒත් ඔහේ හිනාවෙවී බලනවා.😅 කව්රු අකමැති උනත් මමනම් මේ කතාවට කැමති
කතාවක් දාන්ඩ් මිනිහෙකුට බලන්න පුළුවන් විදියට මළ ගෙවල්වල වගේ මගෙන් ඈත් කැටි අයියෝ මම නැතුව කතාවක් දාන්න මනසේ බලන්න පුළුවන්. එතකොට තමයි හොඳේ එහෙනම් හරි කතාව හදපු එක්කෙනාටත් බොහොම ස්තුතියි එවුනට ස්තූති කරන්නට කියන්නේ හේතුවක්
මේ කතාවේ දෙවැනි ළමයා මගේ යාළුවා 🎉❤😮😅😅😊
සතුටුයි
අනේ මේ රෙද්දේ කතාව බලාන අපිට ගහන්න ඕනේ
12:12 අප්පටසිරි මූ කාගේ ගෝලයෙක්ද එතකොට.මාධ්‍යවේදියා මෙහෙට එවපු එකෙක්ද
මාධ්‍යවේදියගෙ වයිෆ්ගෙ හදවත නම් හොදයි නේද..😌😌😌🤭😁
ඉස්කෝලෙ යාළුවා
Tama nedda..suraj me modayek wage karane ragapemak man hitanne...❤❤
දැන් මේ කතාව ලියන එකාට ඔල්මාදෙ හැදිලා අයියෝ 😂😂😂😂😂අම්මා මල්ලිලු දුව අයියලු කලින් දුව අන්කල් අම්මා පුතා 😂😂😂
මුං එකාට එකා හොරු නෙ බං😅
දෙකයි පනහේ කතාවක්
ඒ උනාට 32k වීවුස්
@asithathushan9487 4n එකෙන් බලනවනේ පුරුද්දට
ජරා කතාවක් අපිට ගහන්න ඔනා ෙමවිවා බලනවාට
අනිවාර්යෙන්ම ඇත්ත 😂😂😂
❤❤❤
පාතාල වලියක් බලන්ට ආස කට්ටිය කොයි 😁☝️
මේ බලද්දි හිතෙනවා මේච්චර හරක් ඉන්නවද කියලා ලංකාවේ 😂
සිඟිති ආතල් ටෙලි නාට්‍යය 😂😂😂
මෙි කථාව ලියන එකා අමු පිස්සෙක් මෙිවගෙ සිද්ධියක් මෙි ලෝකයෙ වෙන්නෙ නැහැ ජුරාලියා නෙවෙයි ජරාලියා
ඇත්තමයිි,මෙිිව වෙන්නෙ කොයි ලෝකෙද බන්,😂😂😂
මෙිකේ ඉන්න හැම එකාටම මොන්ගල් බලන අපිට ගහන්න ඔිනි
ඒකනේ කිසිම දෙයක් සිිරියස් හිතන්න මොලයක් නැහැ
මෙික ජුරාලියා නෙමෙයි ජරාලියා ටෙලි නාට්‍ය බැලිල්ල එපා කෙරැවා
Me kathawa liyana ekata mongalda koheda
මේ කතාව බලන්නනම් සුස්තියක් ගහල ඉන්න ඕනේ මොකද මේක ලියන්නේ සුස්ති ගහන එකෙක්
අනිවාර්යෙන්ම බන් 😂😂😂
Lottery board eke manussaya?
දෙල් පියාණන් කුණුහරප කතාවක් නෙමෙයිෙන් බලන අපිත් මෝඩයෝනේ අප අප විසින් ඩේට් එක පූජාව මේ මඟුල් බලනවානම් හරප කතා කතා නොදා ඉදන් ඉතුරු උනේ
කොහොමද ලොතරැයි මන්ඩලේ එකාට ඇදුනු ලොතරැයි 😮😮 මෙිව තමයි ජිවිතේ ඇත්ත ඔය පුටුවල වාඩි උනත් ඩිල් තමයි ඒ කියන්නේ සල්ලි දේශපාලන හයියෙන් සභාපති කමි ගන්න මල්ලි දවසින් ගොඩ 😮
Sarath senarathta ayyalu
මෝහිනී මොහාන් block and dino copy කරා නේ
මට හිතෙනවා ජුරාලියාගේ තාත්තා සුල්තාන් කියලත්.ලියතඹරාගේ කලින් husband සමහරවිට සුල්තාන් වෙන්න පුළුවන්.නිකමට හිතුන දෙයක්.බලමුකෝ
Ahema wenna baane ethakota ara denna akkai malline.A love 1a set wennaa ethakota😊
boarding eke kella ekka set weyi antimt 😁😂@@kawindaperera7626
6:44 actress name?
ගයාත්‍රී දිස්සානයක
ruclips.net/video/iL2dpmi42vA/видео.htmlsi=ChWdSMajmJhXukCM
මේක සද්ධා මංගල ගෙ නෙවෙයි නේද .මේ වගේ මේලෝකේ නොවන පිස්සු කතා ලියන්නේ එයානෙ.
nh wen knkg
Monada Ban me hu pissu katha, swarnavahini yana guma kathawa me kathawa
දැන්නම් මෙලෝ රහක් නෑ මේ කතාව
හැබැයි මේ කතාව හොඳයි වුණාට මේකේ වැරදි කොටසුත් තියෙනවා මොකද මළ ගෙදරක් උනාම ඒක විකුණන් කන එක කියන එක ඒ වගේ කොටස හදන්න එපා මේ වගේ නිකන් මං කුජීත වැඩක් ඔයාගේ බිස්නස් එක ඔයා කරමින් යන්ඩ ඔයාට ඒ වගේ වැඩ කරන්න එපා. කතාවක්
Mul dawse balnnna gththa modakata blla...dn blnnn oniwata balana mn
Mul kale hena athal dialogues ehm 😂❤️ dn nm tikk awl thm
Vikarayk
විකාර කතාවක්
Thuttu deke gon kathaavak
6:44 actress name???
Aya sexy ne?🤭