දෙදරා යන පොලීසියේ ලොකු පුටු

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Комментарии • 134

  • @ugayashan8659
    @ugayashan8659 Месяц назад +55

    අනුර බොසා පීරමීඩ ආයතනවලටත් විරුද්ධව නීතීයක් ගෙන්න ඔනේ. ලංකාවේ සල්ලි එලියට යනවා බිලියන් ගනන් වලින්.

    • @omilaW
      @omilaW Месяц назад +3

      ඒකට නම් ඉතින් හාමුදුරුවරු දාලා තන්හාවේ ආදීනව ගැන බණ වැඩසටහන් ටිකක් තමයි කරන්න තියෙන්නේ

    • @chamilajayarathna5209
      @chamilajayarathna5209 Месяц назад

      ඒවට ඕනතරම් නීති තියෙනව, මී හරක් අහුවෙනවට අනුරය මොනා කරන්නද

  • @sureshjayawickrama3334
    @sureshjayawickrama3334 Месяц назад +1

    චතුරයෝ ඔන්න ජීවිතේ එල්ලෙනවා බලාගෙන බිම වැටේයි

  • @thefishermansl
    @thefishermansl Месяц назад +52

    දැන් පන්ඩිත කතා කියන්නේ.. කුක්කා වගේ ඉදලා.. ඔක්කොම රෙදි හේදුවෙ කාලයක්..

    • @dhampalparapura
      @dhampalparapura Месяц назад

      තවමත් මේ හැලය එහෙමයි!

    • @kg94837
      @kg94837 Месяц назад

      @@dhampalparapura රැවටෙන්න එපා. මුලදි එතනට ඇදගන්න මේ වගේ කතා කියනවා. කට්ටිය ගියාම මාලිමාවට නෙලනවා. අර ජනාධිපතිතුමා එක්ක ඊර්ෂියාවෙන් පැලුනු ගෑනු කෙනෙක් ලඟදී බොරු විද විද මෙයා එක්ක සාකච්ජාවක් කලේ. එයාට වැදගත් කමක් දී කතා කරන්න අපි කැමති නැහැ. ප්‍රධාන මාධ්‍යයකට ඇවිත් බොරු විද්දා.

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 Месяц назад

      දිලිත්ගෙ නාලිකාවෙ ඉන්න ගමන් මාලිමාවට සාධාරණ කරන්නේ කොහොමද..😂​@@kg94837

  • @A.V.P.VITHANAGE
    @A.V.P.VITHANAGE Месяц назад +9

    ශවේන්ද්‍ර සිල්වා වගේ දූශිතයොත් ඉවත් කල යුතුයි ඔහු ගැනත් නිසි විගණනයක් කළ යුතුයි යුද හමුදාවට කරල තියෙන විනාසය

    • @HeladiwaRanahada
      @HeladiwaRanahada Месяц назад

      කාලකන්නි හැත්ත තොපි අද යහතින් ඉන්නෙ ඒ මිනිස්සු නිසයි

  • @gayan2517
    @gayan2517 Месяц назад +31

    සවෙන්ද්‍ර ගොයියාත් යවන්න ඕන හරිද.

    • @EdasahaAda
      @EdasahaAda Месяц назад

      Uba gani gavata yavanava ❤

    • @gayan2517
      @gayan2517 Месяц назад

      @@EdasahaAda උඹේ අම්මා එතන බං. වෙන කවුරුත් යවන්න බැ 😜.

    • @EdasahaAda
      @EdasahaAda Месяц назад

      @@gayan2517 උබට වැරදිලා ඒ උබෙ අම්මා වෙස්වලාගෙන ඉන්නෙ 😂😂😂😂

    • @gayan2517
      @gayan2517 Месяц назад

      @@EdasahaAda ඔව් නේ. උඹේ අම්මා මගේ ගාවනේ 😜

  • @rgsaliya
    @rgsaliya Месяц назад +15

    ඔක්කොටම ඉස්සෙල්ල හොයලා බැලුවනම් හරි තාබුගල කියන කෙනා කෝටිපතියෙක් උන විදිය...කොහෙන්ද සල්ලි...ඩෙසී ආච්චි කෙනෙක් තාබුගලට ඉන්න විදියක් නැහැ ..අනිත් එක දුක් මහන්සියෙන් සල්ලි හොයපු වියාපාරිකයෙක්නම් අරයට මෙයාට සල්ලි දෙන්න යන්නෙ නැහැ ...

  • @dild3732
    @dild3732 Месяц назад +37

    චතුරයා ලොන්ඩරිය මාරු කරගෙන එනවා..😅

  • @dineshhennayake2367
    @dineshhennayake2367 Месяц назад +2

    ඇයි දේශබන්දු ගැනත් හොද ආරංචි නෙවෙයි තියෙන්නේ 😢😢

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th Месяц назад +23

    යුධ හමුදා පතිය අයින් කරන්න පොහොටිටු කැරිය කමල් ගුරත්න දාගත්තු එකා බෙිබද්ධා වහා ඉවත් කරන්න

  • @ruchirabandara
    @ruchirabandara Месяц назад +171

    ශවේන්ද්‍ර සිල්වා ඉවත් කරන්න .

  • @dinushan2606
    @dinushan2606 Месяц назад +8

    චතුරට මාර හදිසියක් තියෙන්නේ හොරු අල්ලන්න 😂 පොඩ්ඩක් ඉන්න හොදේ😅

  • @judefernando4809
    @judefernando4809 Месяц назад +5

    අනේ පුලුවන්නම් ඔය සවේන්ද්‍ර සිල්වා වත් ඉක්මනින්ම යවල දාන්න.

  • @SAMPTHDIAS
    @SAMPTHDIAS Месяц назад +7

    දැනට වසර හතලිස් පහකට කලින් අම්පාව්ල මාත්තයා කොළඹ දහම් පාසැලක ඉගෙන ගත්තේ මට වඩා ඉහළ පංතියක පසූව එයා අපට දහම් පාසැලේ ඉගන්ණූවා,.

  • @rajithaamaan6932
    @rajithaamaan6932 Месяц назад +22

    රංග ජීව මහතා අවශ්‍යය ❤

    • @සප්තරිශි
      @සප්තරිශි Месяц назад +1

      අම්මෝ ඒක

    • @AndrasGraant
      @AndrasGraant Месяц назад +3

      ඉතිං කෝල් එකක් දීලා ගෙන්න ගත්තනං
      හරිනෙ

    • @LalDissanayake-h9g
      @LalDissanayake-h9g Месяц назад +1

      ඩබල් ගේම් ගහන්න ද😂

    • @VisankaUdaraDewamui
      @VisankaUdaraDewamui Месяц назад

      වැලිකඩ ඝාතන සැකකරුවෙක් රංගජීව

    • @rajithaamaan6932
      @rajithaamaan6932 Месяц назад

      @@AndrasGraant
      උබලා වගෙ කුඩු කාරයෝ පදරි 😁

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 Месяц назад +20

    අජිත් රෝහණ මහතාට අවස්ථාවක් දෙන්න

  • @AnuraJayantha-pd7db
    @AnuraJayantha-pd7db Месяц назад +2

    අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න, ජරාව කන, කුඩු කාරයන්ගෙන් පවා ජරාව කාල ශේප් කරන, අහිංසක මිනිස්සුන්ට කුඩු ගංජා අතින් දාල වරද පටවල හිරේ දාන, පොලිස් කාරයනව වටලලා උන්ට විරුද්දව වැඩ කරන ලොක්කො පත් කරන්න

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Месяц назад +3

    හැම ආන්ඩුම ඔය වැඩේම තමයි කරේ ඒත් පාතාලය. තැන් තැන් වල මිනිසුන් මරණවා ඒකට මොකක්ද ගන්න තීරනය

  • @kanishkalakshan1793
    @kanishkalakshan1793 Месяц назад +5

    උබත් කාලයක් පොහොට්ටුව එක්ක සෙල්ලම් කලේ.

  • @Dona-f5z
    @Dona-f5z Месяц назад +8

    අජිත් රෝහණ ❤❤

  • @NisalHeshan-m2b
    @NisalHeshan-m2b Месяц назад

    ❤❤

  • @keerthibandara8758
    @keerthibandara8758 Месяц назад +1

    ARMY ලොක්කොත් වෙනස් කරන්න .

  • @Kamalajayanthi
    @Kamalajayanthi Месяц назад +15

    අජිත් රෝනන සර් ට අවස්ථා වක්

    • @step0203-gv7kb
      @step0203-gv7kb Месяц назад +3

      බලමු . මන් හිතුවෙ දේශබන්දු ට හොඳ තනතුර ක් දෙන්න

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර Месяц назад

      නළුවෝ ඔිනි නැ

    • @kadwasantha7142
      @kadwasantha7142 Месяц назад

      @@Kamalajayanthi ou aya mahindayage hoda gottek

    • @cperera5055
      @cperera5055 Месяц назад

      😂😂😂

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад +5

    😅😅😅😅 දෙරන පවු

  • @supun369
    @supun369 Месяц назад +4

    දේශබන්දු දූශිතයි නේ.. අසාදාරනක් වෙලා එයාට කිව්වා කිසි වැඩක් උනේ නෑ

  • @jayanisandamali6125
    @jayanisandamali6125 Месяц назад

    අජිත් රෝහණ මහතා කෝ?

  • @gihansadeepa7914
    @gihansadeepa7914 Месяц назад

    ශවේන්ද්‍ර 🐍 දෙපත් නයාව ඉවත් කල යුතුයි 😒🔪😐🐍

  • @AWMP2826
    @AWMP2826 Месяц назад +9

    වෙසබන්දු දාන්න තැනක් නැද්ද

  • @sadithanadi2856
    @sadithanadi2856 Месяц назад +2

    Oic LA okkoma maru krnn ona

  • @lasanthakarandana8396
    @lasanthakarandana8396 Месяц назад

    Please give a chance for Ajith Rohana too.

  • @Nasaraniya131
    @Nasaraniya131 Месяц назад

    රංගජීව බොසා

  • @gimhanisucharitha2021
    @gimhanisucharitha2021 Месяц назад +2

    ශවේන්ද්‍ර හරියට තීරන ගත්තු නිසයි අරගලේ අය අදටත් ජීවත් වෙලා ඉන්නෙ.

  • @mado4672
    @mado4672 Месяц назад +5

    හොදයි මාලිමාවට ජයවේවා

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 Месяц назад +3

    අජිත් රෝහණ්

  • @nadeikanadeika472
    @nadeikanadeika472 Месяц назад +5

    අජිත් රොහන සර්

  • @DILSHANRASHMIKA777
    @DILSHANRASHMIKA777 Месяц назад +1

    Ajith rohana sar

  • @ajithivi6736
    @ajithivi6736 Месяц назад +10

    ශානි මහත්තයා අත්‍යවශ්‍යයි

  • @chathurangasamaranayake8336
    @chathurangasamaranayake8336 Месяц назад

    Wallawa oic epa

  • @chandimabandara1995
    @chandimabandara1995 Месяц назад

    Chathura ..Dan gota namai rata palanaya karanne ..gota thamai CID lokko maru kale...😂😂😂

  • @chandanawasantha9786
    @chandanawasantha9786 Месяц назад

    Ampawila wadagath hoda niladariyek

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 Месяц назад

    Chathura uba palayan anura janadepathe thumage upadesakayek hateyata. Kalakanneya.

  • @kiki6037
    @kiki6037 Месяц назад +7

    Suresh S out please

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 Месяц назад

    මූ තාම මලෙන් ඉන්නෙ අනුර එක්ක.කටු කන කුක්කා😂

  • @Wap486
    @Wap486 Месяц назад +7

    ශව්න්ද්‍ර සිල්වා කල කැප කිරිම ආමි එකෙ හිටිය අය දන්නවා...එක යුද්දෙන් පස්සෙ ඉපදුන උන් එක එකාට අල්ලලා ජිවත් වෙන උන් දන්නෑ...

    • @sensitivetaught4770
      @sensitivetaught4770 Месяц назад +8

      අපිට එහෙම කියන්න බෑ මචන්.
      මහින්දව ගනින්කො- මහින්ද නැත්තම් එදා රටක් නෑ , 2010න් පස්සෙ මහින්ද හිටපු හින්ද රටක් නැති උනා වගේ දෙපැත්තක් තියෙනවා.
      ශවේන්ද්‍ර ගැන නම් දන්නෑ.යුද්දෙ කාලෙ ඒවා දැන් එක්ක සසදන්න බෑ❤

    • @UshaRajapaksha
      @UshaRajapaksha Месяц назад

      එක වෙනයි මේක වෙනයි . ශවෙන්ද්‍රට විතරක් නෙමේ පොන්සේකාටත් ආදරෙයි යුද්ද කාලෙ සම්බන්ධව නම්.. නමුත් ශවේ මහින්දගෙ අතකොළුවක් උනා කාලයක් . දූෂණ අක්‍රමිකතා වලට සම්බන්ධකම් කියනවද කියල ඔප්පු වුනොත් අනිව අයින් කලයුතුයි . නමුත් ඔහු රටට සෙවයක් කල් බව ඇත්ත

    • @piyumiperera7351
      @piyumiperera7351 Месяц назад +1

      Ane mey.

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර Месяц назад

      ​@@sensitivetaught4770ශවේන්ද්‍ර ගෙන් අහන්න...දියවන්නාවේ මාළු අල්ලපු කොල්ලෝ දෙන්නා කෝ කියල...උන් දෙන්නාගේ මිනි තමයි ගෙදර ආවේ.....ඒ පරික්ෂණ කොෝ කියල අහන්න

    • @kg94837
      @kg94837 Месяц назад

      @@sensitivetaught4770 රට බේරගත්තේ මහින්ද. ඒ ග්‍රෞරවය එතුමාට තියෙනවා. එදා හිටි සියලුම හමුදා නිලධාරීන්ටත් සෙබලුන්ටත් ඒ ග්‍රෞරවය යනවා. නමුත් වතුරේ ගහගෙන ගිය ගැහැනිය බේරාගෙන දූෂණය කර මරා දැමුවා වගේ දෙයක් මහින්ද කලේ. ඒකට හවුල් වූ අය අතර හමුදා පොලිස් නිල්ධාරීන් ඉන්නවා. එදා මිනිස්සුන්ගේ තිබුනු ග්‍රෞරවය ආදරය නැති කරගත්තේ ඔහුන්මයි.

  • @tangocharlie02
    @tangocharlie02 Месяц назад +5

    Teach the police to speak to people as fellow humans.I was waiting to file a report at the Habaraduwa Poice station 2 years ago and a senior officer was screaming at people in filthy language. Down in the South the police are corrupt and support all kinds of criminal activities and land grabbing.

  • @chandanasilva2399
    @chandanasilva2399 Месяц назад

    Ohetath oya kiyana deewal adalai amathakada....

  • @EkanayakaBandara-l9j
    @EkanayakaBandara-l9j Месяц назад

    Anita.mhataya.oni

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr Месяц назад

    Batalande ranil wadakayage mineemaru sakkily rajapakshalage holman awathara okkoma yawanna premadasage sajith puthano aawanam me holman thiyana undath ratata janathawata kelinawa rate wasanawata anura saho aawe nathtnam API iwaray hamuda policeywala dusitha ewun innawa kiyanne rata iwaray UN sakkily desapaakayange goo Kaka mineemaranawa hamuda polucey kiyanne neethiyak winayak athi aayathana UN mineemaru Jada sakkilyngr goo Kaka hanadema karanakota ratata deyyangema pihitay athi buduammo me rata thiyenawa untanam aniwaryen daduwam denna shawendra silwa Dan hamudapathi Jada wada karana ewunlu unath apata thamay malama sakkily gedara palayaw rata kannatiwa me janatgawage rata bolaw thopi Enna EPA me rata kanna

  • @barneycasting8331
    @barneycasting8331 Месяц назад

    SSP කැමිලස් අත්තනායක අත්‍යාවශ්‍ය වෙයි! ( අපේ මාම, අපිට හොද සේවයක් කරනවා එයා )

    • @pathummadushan2997
      @pathummadushan2997 Месяц назад +2

      උඹලට සේවෙ කරාට අපිට වැඩක් යැ. රටට වැඩක් කරන කෙනෙක් නැතුව. 😅

  • @ireshairesha7378
    @ireshairesha7378 Месяц назад

    චතුරයා පුක දෙනවා හැරෙන හැරෙන පැත්තට