Masks Made in sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 51

  • @TialinNanayakkara
    @TialinNanayakkara 2 месяца назад +1

    Beautiful vedio

  • @ayeshaekanayaka8394
    @ayeshaekanayaka8394 2 месяца назад +3

    very beautiful ♥️♥️♥️

  • @manojadilrukshi9895
    @manojadilrukshi9895 2 месяца назад +1

    දේශීය අනන්‍යතාව ලොවට කියාපාන අනබිභවනීය නිර්මාණ රැසක් පෙන්වීමට යොදාගත් එක් සාර්ථක නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකියි..ඇත්තටම ලස්සන වැදගත් වැඩසටහනක් ..තවත් මෙවැනි වැඩසටහන් කිරීමට a to z දක්ෂයින්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !තෙරුවන් සරණයි !❤

  • @nadeekasurangi8939
    @nadeekasurangi8939 2 месяца назад +2

    ❤❤ අපේ කලාව අගය කරන මෙවැනි නිර්මාණ මුළු ලෝකයාටම දැක ගැනීමට ඉදිරිපත් කිරීම හරිම වටිනවා...ජය වේවා...❤❤

  • @MaduwanthiSamarasinghe-n1x
    @MaduwanthiSamarasinghe-n1x 2 месяца назад +1

    ශ්‍රි ලාංකික සංස්කෘතිකාංගයක් වන සාම්ප්‍රදායික වෙස්මුහුණු කලාව අපි නැවතත් අතීත මතකයන් වෙත රැගෙන ගියා...හරිම ලස්සන වීඩියෝවක් ... අපේ දේ නැවත මුලු ලොව වෙත රැගෙන යන්නට මං පෙත් විවර කළ ඔබට සුබාශිංෂන...💐💐💐

  • @rmsingharathna3923
    @rmsingharathna3923 2 месяца назад +3

    Actually, our traditional art and culture have been explained beautifully. So this video is important to many countries in the world. So thank you for trying to keep us in the art world again.

  • @nbcreations5787
    @nbcreations5787 2 месяца назад +1

    ඉතාම වැදගත් වීඩියෝ එකක්. පාසැල් අධ්‍යාපනයටත් අවශ්‍ය තොරතුරු රැසක් මෙහි තියෙනව.

  • @IranganiRajaguru-e4w
    @IranganiRajaguru-e4w 2 месяца назад +1

    සාම්ප්‍රදායික කලා නිර්මාණ දිරිමත් කිරීම සදහා ගත් උත්සාහය අගය කරනවා. හරිම ලස්සනයි ❤❤❤

  • @LakmaRanathunga
    @LakmaRanathunga 2 месяца назад +1

    හරිම ලස්සන නිර්මාණයක්...❤❤❤❤❤❤❤

  • @GayaniRathnayake-n3n
    @GayaniRathnayake-n3n 2 месяца назад +2

    😁😁😁🙏

  • @suwineethapriyadarshani6349
    @suwineethapriyadarshani6349 2 месяца назад +1

    හරි ම වටිනා වීඩියෝවක්.... ලස්සනයි ගොඩක් 🎉❤

  • @ChanakaLakpriya-vd2qz
    @ChanakaLakpriya-vd2qz 2 месяца назад +1

    වටිනා video එකක් 👍👍👍

  • @nushanthadias9422
    @nushanthadias9422 2 месяца назад +2

    ඉතාම අගනා වීඩියෝවක් වෙස් මුහුණු කලාව හා රැකඩ කලාව කියන්නේ අපේ සිංහල සංස්කෘතියේ සුවිෂේශ අංගයක්. වෙස්මුහුණු පැළදගෙන කරණ නැටුම් සමිබන්ධයෙනුත් වීඩියෝවක් සිදුකැනවානම් හොදයි කියලා යෝජනා කරනවා. එ්වගෙම මෙවන් අගනා වීඩියෝ මෙම චැනලය තුලින් තවතවත් ඉදිරියෙදි නැරඹිමට කැමතියි. බලිතොවිල් කොලම් සොකරි ජහුටා නාඩගම් පෙරහැර වැනි හෙල සංස්කෘතිකාංග ජාතයන්නරයට ගෙනයාම තව තවත් මෙවැනි වීඩියෝ එක්කරන්න.❤❤❤

  • @nadeewasala9709
    @nadeewasala9709 2 месяца назад +1

    ඉතාම වැදගත් වීඩියෝවක්...❤❤❤❤

  • @DammikaLiyanage-cg6wu
    @DammikaLiyanage-cg6wu 2 месяца назад +1

    අපේ ලාංකික කලා නිර්මාණ සංරක්ෂණය කරන ඒ පිරිසට හා ඒවා ප්‍රවර්ධනය කිරීමට ගත්. උත්සාහටත් ස්තුතියි

  • @ramyaakurugoda204
    @ramyaakurugoda204 2 месяца назад +1

    සුපිරි වැඩක්

  • @rmsingharathna3923
    @rmsingharathna3923 2 месяца назад +3

    உண்மையில், நமது பாரம்பரிய கலை மற்றும் கலாச்சாரம் அழகாக விளக்கப்பட்டுள்ளது. எனவே இந்த வீடியோ உலகின் பல நாடுகளுக்கு முக்கியமானது. எனவே எங்களை மீண்டும் கலை உலகில் வைத்திருக்க முயற்சித்ததற்கு நன்றி.

  • @rmsingharathna3923
    @rmsingharathna3923 2 месяца назад +2

    ඇත්තටම අපේ සම්ප්‍රදායික කලාව ,සංස්කෘතිය , පිළිබඳව ලස්සනට අර්ථ කථනය කරලා තියෙනවා. ඉතින් මෙම විඩියෝව ලෝකයේ රටවල් ගණනාවකට වැදගත් වෙනවා.ඉතින් අපිව නැවතත් කලා ලෝකයේ රඳවා තැබීමට ගත් උත්සාහයට ස්තුතියි .

  • @rasikasubhasinghe7553
    @rasikasubhasinghe7553 2 месяца назад +1

    අපූරු නිර්මාණය ක් 💐

  • @vipulanayanajith9435
    @vipulanayanajith9435 2 месяца назад +1

    Apa atharin athwela yana kalawaka watinakama pennana eka godak watinawa.

  • @nilangiliyanage9270
    @nilangiliyanage9270 2 месяца назад +3

    දේශීය නාට්‍ය කලාවට නැතුවම බැරි වෙස්මුහුණු සොයා ගිය අපූර්ව චාරිකාවක විස්මය..

  • @RohithaRupasinha
    @RohithaRupasinha 2 месяца назад +1

    ❤❤❤හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤

  • @WirajiniKumari-bp4iv
    @WirajiniKumari-bp4iv 2 месяца назад +1

    අගෙයි අගෙයි බොහෝ වටිනවා ..❤❤

  • @PrasansaLakmini
    @PrasansaLakmini 2 месяца назад +1

    a unique design that tells the world one aspect of Sri Lankan folklore

  • @ChampikaPrasad-c3d
    @ChampikaPrasad-c3d 2 месяца назад +1

    වටිනා වීඩියෝවක්❤❤

  • @TrishilaLakshika
    @TrishilaLakshika 2 месяца назад +1

    වෙස් මුහුණු කලාව පිලිබද අපූරු නිර්මාණයක්.

  • @upekshakumari9150
    @upekshakumari9150 2 месяца назад +1

    හරිම ලස්සනයි ගොඩක් දෙනෙක් නොදැකපු පැත්තක්

  • @wasanthabanneheka4649
    @wasanthabanneheka4649 2 месяца назад +1

    හරිම ලස්සනයි

  • @dulanirajakaruna3994
    @dulanirajakaruna3994 2 месяца назад +1

    ගොඩක් ලස්සනයි .❤

  • @Thanuja1306
    @Thanuja1306 Месяц назад

    Beautiful carvings ❤❤❤
    Proud of southern sri lanka ❤❤❤

  • @Thanuja1306
    @Thanuja1306 2 месяца назад +1

    Very beautiful. Proud of sri lanka ❤❤❤

  • @Nalakajan
    @Nalakajan 2 месяца назад +1

    අපේ කම ලාංකීයත්වය, අපේ ජාතීන්ගේ අග්‍රගන්‍ය කලා හැකියාවන් ලාංකික අපි රැක ගත යුතුයි. අපේ මේ උත්සාහය ඒ ප්‍රෞඩත්වය ලොවටම කියාපාන්නටයි

  • @RenukaIrangani-t9h
    @RenukaIrangani-t9h 2 месяца назад +1

    Api නොදන්නා දේවලුත් දැනගන්නට හැකි una godak hoda deyak

  • @AyanthiChamila
    @AyanthiChamila 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤සුපර්

  • @GayaniRathnayake-n3n
    @GayaniRathnayake-n3n 2 месяца назад +2

  • @nuwanrusiru7441
    @nuwanrusiru7441 2 месяца назад

    Superb ❤

  • @malkaranasinghe7829
    @malkaranasinghe7829 2 месяца назад +1

    🎉🎉

  • @niroshamenaya6290
    @niroshamenaya6290 2 месяца назад +1

    👍

  • @AjithLiyanage-d6k
    @AjithLiyanage-d6k 2 месяца назад +1

    ගොඩක් හොදයි

  • @Nalakajan
    @Nalakajan 2 месяца назад +1

    I proudly invite to the foriegners to visit this valuable place and buy some special mask and sournior from here.

  • @nushanthadias9422
    @nushanthadias9422 2 месяца назад +1

    ❤❤❤❤❤

  • @induranasinghe3155
    @induranasinghe3155 2 месяца назад +1

    ❤❤❤❤

  • @Nalakajan
    @Nalakajan 2 месяца назад

    දෙවෙනි vedio එක තමයි supirima බලන් ඉන්නකෝ......

  • @Thanuja1306
    @Thanuja1306 2 месяца назад +1

    අගනා වීඩියෝවක්. මේ කලා සම්ප්‍රදාය ඉදිරියට ගෙන යෑම රැක ගැනීම කාගේත් යුතුකම කි

  • @Nilmini_Gunarathne
    @Nilmini_Gunarathne 2 месяца назад +1

    වෙස් මුහුණු කලාව පිළිබඳව සොයා ගිය අපූරු නිර්මාණයක්.මේ පිළිබඳව නොදත් බොහෝ කරුණු මෙම වීඩියෝව හරහා දැන ගැනීමට හැකි වුණා.A-Z u tube කණ්ඩායමට තවත් මෙවැනි නිර්මාණ සිදු කිරීමට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

  • @deeyagahage945
    @deeyagahage945 Месяц назад +1

  • @piyumikumari5582
    @piyumikumari5582 2 месяца назад +1

    ❤❤❤

  • @asirisampath8470
    @asirisampath8470 2 месяца назад +1

    ❤❤