LAGNA PALAPALA | ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය මේ 7 න් එකකද බලන්න | YONI PORONDAM | PORONDAM | PALAPALA

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 328

  • @NethmiDasunika
    @NethmiDasunika 7 месяцев назад

    Athini - ස්ත්‍රී
    මුශික- පුරුශ

  • @anurabandara4588
    @anurabandara4588 9 месяцев назад +2

    ස්ත්‍රී -සැපිනි
    පුරුෂ -මුව දෙන
    බැන්දොත් අව්ලක් වෙයි ද 🥺

  • @arunakumara1858
    @arunakumara1858 2 года назад +47

    මම ව්‍යාග්‍ර. බිරිද. ගව යෝනි බැදලා අවුරුදු 20ක් වෙනවා දරුවෝ 4ක් ඉන්නවා දෙන්නම පනට පන අවුරුදු 5ක් ආදරය කරලා බැන්දේ තාම ඒ ආදරය ඒ වගේමයි පොඩි පොඩි හිත් අමනාපකම් ඇති උනත් එවෙලෙට විතරයි ඊට පස්සේ ඊට වඩා ආදරෙන් ඉන්නවා. යොනි ගැල පෙන්නේ නැති උනාට පොරොන්ද 75% කට වඩා ගැල පෙනවා ඒ නිසාද අපි අතර ගැටලු නැත්තේ මහත්තයා

    • @nilminihewa1106
      @nilminihewa1106 Год назад +9

      යෝනි පොරොන්දමෙන් කියන්නේ ලිංගික තෘප්තිමත් බව ගැන .
      නොගැලපෙන යෝනි අනුව එ ලිංගික තෘප්තිමත් බව තමයි නොලැබෙන්නේ. ලිංගිකත්වය වේදනාවක් වෙන්නේ
      ලමයි හදන්න ලිංගික තෘප්තිමත් බව අවශ්‍ය වෙන්නේම නැහැනේ.
      දෙන්නගෙම කේන්දරේ 7 වැන්නත් කේතු , වැනි ග්‍රහයෙක් ඉදන් හෝ වෙනත් යෝග හරහා ලිංගික තෘප්තිය දුර්වල පිගිටීමක් ඇත් නම් ඔය යෝනි ගැටලුව අදාළ නැහැ.
      ලිංගික තෘප්තිය මූලිකව අදාළ නොවී සතුටින් ආදරේ තුල ඉන්න අය ඕනෑ තරම් ඉන්නවා.
      කාමයෝග තියෙන අයට තමයි ඔය යෝනි නොගැලපෙන එක ගැටලුවක් වෙන්නේ

    • @lakmalpubudu4942
      @lakmalpubudu4942 7 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @lakmalpubudu4942
      @lakmalpubudu4942 7 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @ranginadeera7359
      @ranginadeera7359 5 месяцев назад

      Gehenu sepini ( muwasirasa )
      Pirimiya welaba ( Siyawasa )kohomda
      Dennagema napunsaka linghe
      Hodaida​@@nilminihewa1106

    • @sureshnuwan4790
      @sureshnuwan4790 29 дней назад

      ම් ගොන් සුනඛ galapenawadaa ???

  • @kithmikavindya2326
    @kithmikavindya2326 21 день назад

    Girl-සැපිනි යෝනි/තුලා
    Boy-සැපිනි යෝනි/මිතුන
    ගැලපෙනවද මේ දෙක කියන්න පුලුවන්ද

  • @maheshikadilhani592
    @maheshikadilhani592 2 года назад +9

    පිරිමි කෙනත් වදුරු යෝනි ගනු කෙනත් වදුරු යෝනි ගැලපෙනවාද?

  • @DeshanDu
    @DeshanDu 25 дней назад

    ස්ත්‍රි - sinha den
    පුරැශ- බැලලි

  • @queenashiya8405
    @queenashiya8405 Год назад +2

    ස්ත්‍රී ( සුනබ ) .පුරුෂ (ගවදෙන )ගැලපෙනවද

  • @ranjanidias6196
    @ranjanidias6196 2 года назад +16

    මේක ඇත්තක් පාසල් සමයෙ අවුරුදු 5 ක් love කරල බැන්දෙ.හඳහන් බලල කිව්වා ගැලපෙන්නෙ නෑ කියල.යාලුකම නිසා බැන්ඳා.ළමයි දෙන්නෙක් ලැබුනා.අපි මුව - සුනඛ ලිංගික පැත්තෙන් ආදරයක් සමගියක් ගැලපීමක් නෑ රණ්ඩු. ඒ මදිවට රාක්ශ මනුෂ්‍ය ඝන.අවුරුදු 22 ,ක් ම ජීවිතේ අපායක් උනා.අවසානෙ හදිසි අනතුරකින් මහත්තය නැතිඋනා.වයස 50 දි ලිංගිකව ගැළපෙනම කෙනා ජීවිතයට ආවා.දැන් අවුරුදු 6ක් වෙනවා.මේ ලබන ආදරය...ලව්කික සැපය නිසා තවත් ලබන්න දෙයක් නෑ ලෝකෝත්තර තත්වයට උනත් යන්න පුලුවන්.පින තිබුනොත් ප්‍රමාද වී හෝ හරිම කෙනා ලැබේවි.

  • @angel-sh9ue
    @angel-sh9ue 7 месяцев назад +1

    Danu lagnaye denek gelapenawada please reply

  • @dianarishomali9803
    @dianarishomali9803 23 дня назад

    පුරුෂ - සුනඛ යෝනි
    ස්තිු - වැදිරි යෝනි
    ගැලපෙනවද සර්

  • @hansiperera1028
    @hansiperera1028 2 года назад +2

    පිරිමි - සර්ප යෝනි
    ගැහැනු - පුරුශ මුව යෝනි
    අවුලක් නැද්ද

  • @kavishaanuwangi2637
    @kavishaanuwangi2637 Год назад +1

    ස්ත්‍රී -මුව දෙන යෝනි. පුරුෂ - ඇත් යෝනි ගැලපෙනවද කියලා කියන්න පුළුවන් නම්.

  • @layoramusic6875
    @layoramusic6875 Год назад +1

    Mata utharayak ona. Man අශ්ව කෙල්ල මීගොන් බදින්න ඔක්කම සූදානම් මොකද්ද මේකට කරන්නෙ

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 23 дня назад +1

    අම්මෝ මගෙ මහත්තයා සර්ප මම මුගටි.ඉතින් මමයි මහත්තයයි දරුවෙකුත් ලැබුනට පස්සේ මේ වෙනකොට වෙන් වෙලා ඉන්නේ.

  • @MadushaniMadu-l5o
    @MadushaniMadu-l5o 3 месяца назад

    ස්ත්‍රී -වෙලඹ
    පුරුෂ -සිංහ
    ගැලපෙනවද

  • @SanjeewaDisanayaka-tt2cm
    @SanjeewaDisanayaka-tt2cm 3 месяца назад

    සර්ප යෝනියයි(සැපිනි),වෙළබ යෝනියයි ගැලපෙනවද...?

  • @PramudKaushalya
    @PramudKaushalya 8 месяцев назад

    Primi kenage waduru gahenu kenage ath yoni gelapenawada sir plz kiyannako

  • @subhanihansika4247
    @subhanihansika4247 Год назад

    ගැහැනු කෙනා අශ්ව පුරුශ යෝනි...පිරිමි කෙනා සිංහ දෙන ස්ත්‍රී යෝනි ගැලපෙනවද ? දෙන්නම කුජ 07.

  • @ShanakaTharindu-z1q
    @ShanakaTharindu-z1q Год назад +1

    සර් මට දැන ගන්න පුලුවන් ද ව්‍යග සහ ම් ගොන් යෝනි ගැල පේනවා ද කියලා

    • @Mrbestt
      @Mrbestt  Год назад +1

      ගැලපීම ගොඩක් අඩුයි. ව්‍යග්‍ර girl නම් ටිකක් හොදයි.. එත් boy නම් ප්‍රශ්න

  • @nimiduwickramage2930
    @nimiduwickramage2930 Год назад

    ස්ත්‍රී - ඇතිනි
    පිරිමි - බැලලි

    • @Mrbestt
      @Mrbestt  Год назад +2

      ඇතිනි කාටවත් ඕන විදියට ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ අත්දැකීම විදගන්න පුළුවන්

    • @nimiduwickramage2930
      @nimiduwickramage2930 Год назад

      @@Mrbestt මහත්තයෝ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද, මගේ පවුල කැඩිලා යයිද

    • @gee.1018
      @gee.1018 2 месяца назад +1

      ​@@MrbesttMamath athini yoni..e kathawa aththa wenna athi.namuth mama thama wiwahaka naha.

  • @mudilshani3303
    @mudilshani3303 2 года назад +2

    පුරුෂ=අතිනි
    ස්ත්‍රී= මීගොන්
    ග්‍රහ බලපෑමක් නැත්නම් ගැලපෙනවාද.

  • @hashensamantha
    @hashensamantha 11 месяцев назад

    ගව යොනියයි, ඇත් යොන්යයි ගැලපෙනවාද?

  • @heroone9741
    @heroone9741 2 года назад

    ව්‍යාඝ්‍ර - ව්‍යාඝ්‍ර Prasnayak ndda?

  • @WdaWickramarchchi
    @WdaWickramarchchi 8 месяцев назад

    Mewa athtamda. Me wage asuba yoni aya marry klam aththtama parshna athi wenawda

  • @NimeshaSewwandi-e7d
    @NimeshaSewwandi-e7d 24 дня назад +1

    girl වෙලඹ ,boy සුනක එතකොට ගැලපෙනවද සර්..

    • @Mrbestt
      @Mrbestt  24 дня назад

      @@NimeshaSewwandi-e7d සුනක කිවේ අද නැකතේ ද..

  • @umeshasamudika8886
    @umeshasamudika8886 2 года назад +3

    20න් 13ක් ශුභයි.2ක් අශුභයි.5ක් මද්‍යස්තයි.අෂ්ඨකූට 36න් 25ක් ශුභයි. ග්‍රහ,ආයුශ,නැකැත්,ගණ,ලිංග සුභයි.යොනි තියෙන්නෙ මූෂිකයි මුගටි, රාශ්‍යදිපති තියෙන්නෙ රවි ශනි,ව්‍යශ ටික අශුභයි. දියුනුව සතුට හීනයි කියලා තමයි තියෙන්නෙ. විවාහ උනොත් ප්‍රශ්න වැඩිද.

    • @Mrbestt
      @Mrbestt  2 года назад

      වට්සැප් කරන්න

    • @umeshasamudika8886
      @umeshasamudika8886 2 года назад

      @@Mrbestt නම්බර් එකක්

  • @hennamehndidesing4454
    @hennamehndidesing4454 2 года назад +2

    පද්මිනී - සංකනී ....ඒ මොනාද

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 8 месяцев назад

    Grial bal And boy gawa galpanwa plz sir

  • @yoshitha-induwara-432
    @yoshitha-induwara-432 Год назад

    පිරිමියා සුනඛි යෝනි ,ඒකට නොගැලපෙන යෝනි මොනවද?

  • @ayeshasonali7443
    @ayeshasonali7443 2 года назад +1

    Pirimi : mi gon
    Gahanu: sunaka yoni niyameta galapenwa

  • @nadeeshakularathnenadeesha7565
    @nadeeshakularathnenadeesha7565 2 месяца назад

    Gahanu - gon
    Pirimi - sapini mekt mokkd sir

  • @susanthakumarasusanthakuma2995

    Sir gahanu sinha pirimi mee gon galapenewada uththarayak denna please

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 3 года назад +11

    මගේ අශ්ව යෝනි!!! නියමයි ජයවේවා !!

  • @sampathnanayakkara
    @sampathnanayakkara Год назад

    ස්ත්‍රී සුනක පිරිම් සර්ප ගැලපෙනවද??

    • @Mrbestt
      @Mrbestt  Год назад +1

      ගැලපීම් වලට වඩා නොගැලපීම් වැඩි මේ කියන්නේ කිසිම දෙයක් නොබලා. දෙන්නගේ අදහස් වෙනස් නිසා එකිනෙකට විරුද්දව ඉරිසියාව පවා ඇතිවෙනවා

    • @sampathnanayakkara
      @sampathnanayakkara Год назад +1

      @@Mrbestt සිරාවටම ඇත්ත ඒකනම්😔😔 ප්‍රස්නම තමා

  • @tharangi1245
    @tharangi1245 2 года назад

    ගොන්(ස්ත්‍රී). ,සුනඛ(පුරුෂ) ගැලපෙනවද කියල කියන්න පුළුවන්ද?

  • @SaduSadu-q6l
    @SaduSadu-q6l 9 месяцев назад

    Age thiyenne sinhadena.....ashva apita prashna thama

  • @dilinikodikara9392
    @dilinikodikara9392 2 года назад +3

    ස්ත්‍රී= සැපිනි
    පුරුෂ =මීගොන්
    ගැලපෙනවද

  • @kavindutharinda4867
    @kavindutharinda4867 Год назад +1

    ව්‍යග්‍ර මම මගෙ පෙම්වතිය ඇත් , මේ යෝනි දෙක සුභයි ද?

    • @Mrbestt
      @Mrbestt  Год назад

      නැකත් දෙක හරියටම කියන්න

    • @Mrbestt
      @Mrbestt  Год назад

      සිත, විසා, බෙරන ද, රෙවතී ද

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 9 месяцев назад

    Makara laganya arises laganya galpanwa plz sir

  • @SaduSadu-o3m
    @SaduSadu-o3m Месяц назад

    ගව ,මුව ගැලපෙනවද

  • @aviya____D
    @aviya____D Год назад

    ස්ත්‍රී = බෑලලී යෝනී
    පුරුශ = ගව යොනී බැන්දොත් අව්ලක් යයි ද

  • @wahsalamadushani4455
    @wahsalamadushani4455 2 года назад +2

    පුරුෂයා-ගව ස්ත්‍රී ලිංග
    ස්ත්‍රීය-සර්ප පුරුෂ ලිංග
    ගැලපෙනවද

    • @dil123ify
      @dil123ify 2 года назад

      මද්‍යාමක වගේ

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 9 месяцев назад

    Arises laganya wichicka laganya galpana na natha

  • @sanparishasooriyaarachchi5330
    @sanparishasooriyaarachchi5330 2 года назад +2

    සර්ප මුගටි යෝනි ගොඩක්ම අසුබයිද?තේරුන් අරන් ජීවත් වෙන්න උත්සාහ කරත් එකට ඉන්න බැරිද?

  • @ShanikaTharushi-es1ty
    @ShanikaTharushi-es1ty 5 месяцев назад

    සපැපින .වදුරු ගැලපෙනවද

  • @AkilaGarusinha-zv5jz
    @AkilaGarusinha-zv5jz 2 месяца назад

    මම සිංහදෙන යොනි.රාක්ෂ ගන.නැකත දෙනට,පාදය 4.සිංහ ගැනු ළමයෙක් නැද්ද .

  • @samirasampath2608
    @samirasampath2608 Год назад

    ව්‍යග්‍ර සැපිනි ගැලපෙන්නේ නැද්ද

  • @chathu834
    @chathu834 2 года назад +1

    Hello ....මමත් ඉන්නවා .....සැපිනි යොනි.අශ්ව යොනි .කොහොමද හොදයි ද.....ගැලපෙනවා ද

    • @samanelectronics9484
      @samanelectronics9484 Год назад

      මන් සැපනි යෝනි

    • @RohanMahanama
      @RohanMahanama 2 месяца назад

      Oyata amaruwe.galapa ganna hariyata adareta ehagiya badimak .mi gon wnoth hodai

  • @WGThilanka
    @WGThilanka 2 месяца назад

    Wiyagra yoni.gawadena yoni galapenawada.

  • @පොඩියකා
    @පොඩියකා 2 года назад +1

    අශ්ව යෝනි 'මී දෙන් යෝනි මොකද අයියෙ

  • @gayanikariyawasam6416
    @gayanikariyawasam6416 2 года назад +4

    සුනකි යෝනි ethiniyoni ගලපෙනවද?

  • @sulochanaadikari13
    @sulochanaadikari13 2 года назад +1

    සුනක මූශික දෙන...ගැලපෙනවද

  • @chamodniroshan9286
    @chamodniroshan9286 2 года назад +3

    ගැහැනු - සර්ප
    පිරිමි - වැදිරීයෝනී

  • @කොල්ලො-ළ6ඝ
    @කොල්ලො-ළ6ඝ Год назад +1

    Ow,sir me siyalla hari..mama gawa yoni..husband wyaagra yooni..apita aka gedara jeewath wennama baha hamadama prashna ane..mama mokada karanne dan...

  • @behappier5133
    @behappier5133 Год назад

    Gaanu wanduru yoni, pirimiya sunaka yoni , galapenawada sir

  • @piyumichathurika2414
    @piyumichathurika2414 10 месяцев назад +1

    දන්නෙ නැති නිසා අහන්නෙ ඇතිනි යෝනි කියන්නේ ඇයි මගේ කේන්දරේ තියෙන්නේ ඇති නි යෝනි කියලා එතකොට ගැලපෙන්නේ මොකක්ද සර්

    • @Mrbestt
      @Mrbestt  10 месяцев назад

      බෙරණ සහ රේවතී නැකත් දෙක තමයි ගැලපෙන්නේ..

  • @nisalchanaka1970
    @nisalchanaka1970 Год назад +1

    Sir girl=sapini yoni ,boy=sinhadena yoni galapenawada

  • @tharu2384
    @tharu2384 2 года назад +2

    සර්ප ගව කමක් නැද්ද

  • @Pwkss
    @Pwkss 2 года назад +3

    පුරුෂ -එලු දෙන හා ස්ත්‍රිය-සර්ප යෝනි ගැලපෙනවද

    • @Mrbestt
      @Mrbestt  2 года назад

      ප්‍රශ්න ගොඩක්

  • @madushaniherathherath1272
    @madushaniherathherath1272 2 года назад

    ashwa Purusha linga and sarpa purusha linga match wenawada

  • @sewwandihansika3612
    @sewwandihansika3612 2 года назад +2

    ගැහැනු -බැලලි
    පිරිමි-අශ්වයා

    • @Mrbestt
      @Mrbestt  2 года назад

      ග්‍රහ ප්‍රශ්නයක් නැත්නම් අව්ලක් නෑ

  • @Pozit6
    @Pozit6 3 года назад +4

    Доброе утро 🙋! всё очень интересно 👍🙂

  • @chathurikawejethunga54
    @chathurikawejethunga54 3 года назад +7

    මේ කතාව ඇත්තටම මට සිදුවුනා බැළලි-මූශික යෝනි දෙකට අයිති අප දෙදෙනාගේ විවාහය බිදී ගියා

    • @Mrbestt
      @Mrbestt  3 года назад +1

      ඔව් අනිවාර්යෙන්.. ස්තුතියි ඔබ‍ට..

    • @gaminibasnayaka7036
      @gaminibasnayaka7036 2 года назад

      Mama hariyai muwa yoni

    • @dil123ify
      @dil123ify 2 года назад

      මුශික දෙන-පිරිමියා,,,ගැනු කෙනා-සුනක ගැලපෙනවාද?

    • @Samanmali177
      @Samanmali177 2 года назад +1

      Ane apet a 2mai api bedala awrudu2k wenawa masa6duwekta innawa.ape jiwiteta krdarayak weida.Api denatanam prashnayak na.mn kenti gattat mahattaya sadda netuwa innawa. Mata piluturaj dennako

    • @mccharuka2454
      @mccharuka2454 Год назад

      Mushika kiynne mokakkda

  • @msewwandi1548
    @msewwandi1548 2 года назад +1

    එළු යෝනි මුෂික යෝනි galapenne නැද්ද ප්ලස් රේප්ලය් me🙏

  • @hasinirajapaksha-j7g
    @hasinirajapaksha-j7g 11 месяцев назад

    Strii-darpa
    Purusha_mi dena

  • @pramudithalakshan4671
    @pramudithalakshan4671 Год назад

    කොලෙ එවන්නම් විස්තර සදහන් කරලා දෙනවද්ස්

  • @saramadu
    @saramadu 5 месяцев назад

    Balali yoniyai ashwa yoniyai galapenne nadda

  • @IshankaAbeynayake-re9mw
    @IshankaAbeynayake-re9mw Год назад +1

    Sinha dena yoni saha elu yoni hoda nadda

    • @Mrbestt
      @Mrbestt  Год назад

      කව්ද එළු ගැහැණු කෙනාද පිරිම් කෙනාද.

  • @nadeeshakularathnenadeesha7565
    @nadeeshakularathnenadeesha7565 2 месяца назад

    Mama gon yoniya...bf sapini yoniya mek khmd wenne sir

  • @RohanMahanama
    @RohanMahanama 2 месяца назад

    Aathini yoniya kiyanne .Danna kenek kiyanna

  • @loshanaishadi993
    @loshanaishadi993 2 года назад +1

    ස්ත්‍රී ඇත් පුරුෂයා මුශික ගැලපෙනවද

    • @Mrbestt
      @Mrbestt  2 года назад

      වයිරයක් නම් නෑ. අනිත් පිහිටීම් බලන්න වෙනවා

  • @SanduniSathsaranee
    @SanduniSathsaranee 2 месяца назад

    Hapoi e kynne elu yoni tibboth kawadawat hari marriage ekak labenne nadda? Ekata match wena ekakwt nadda😢

    • @Mrbestt
      @Mrbestt  2 месяца назад

      පුෂ නැකතේද කැති නැකතේ ද

  • @lahirurushon4647
    @lahirurushon4647 2 года назад

    ස්ත්‍රී සිංහදෙන පුරුෂ මුගටිදෙන ගැලපෙනවද ?

  • @nilukajayaweera4199
    @nilukajayaweera4199 Год назад

    Ganu kena,athini yoni, pirimi kena gawa yoni, galapanawada kiyannako sir

  • @heshanidunanya771
    @heshanidunanya771 Год назад

    සුනක/මුව බදින්න හොද නැද්ද

    • @chandanaids
      @chandanaids Год назад

      welaba napunsakalinha pirimikena.ghniya waduru purusalnha

    • @chandanaids
      @chandanaids Год назад

      galapenawada sra

  • @gayanikariyawasam6416
    @gayanikariyawasam6416 2 года назад

    Pirimiya wiyagra yoni.gahanu kena sunaki yoni.galapenawada?

  • @pavithramadubashi3085
    @pavithramadubashi3085 2 года назад

    වදුරු යොනි මී ගෝන් යොනි ගැලපෙනද?

  • @dmgchathurika6531
    @dmgchathurika6531 2 года назад

    ව්‍යාග්‍ර-මී ගොන් යෝනි ගැලපෙනවාද?

  • @panchayt8606
    @panchayt8606 Год назад

    Sarpa yoni purusha linga kenekta galapena linga ha yoni koyanna

  • @rashisamudhika4950
    @rashisamudhika4950 Год назад

    Mata danganna puluwn da sunaka yoni saha ashwa yoni galpenwda

  • @lakminiperera9980
    @lakminiperera9980 Год назад +1

    මුගටි යෝනිය මූසික යෝනියට ගැලපෙනවද

    • @Mrbestt
      @Mrbestt  Год назад

      මුගටි මුෂික ප්‍රශ්නයක් නැ. අනිත් ග්‍රහ අව්ලක් නැත්නම්.. මුෂික කේතුගේ ද සිකුරු ගෙද...

    • @lakminiperera9980
      @lakminiperera9980 Год назад

      මුගටි පුරුශ- තුලා ලග්නය
      මුසික ස්තී- මකර ලග්නය

    • @Mrbestt
      @Mrbestt  Год назад +1

      @@lakminiperera9980 මුෂික කේතුගේ මා නැකතටත් එනවා.. සිකුරුගේ පුවපල් නැකතකටත් එනවා.. යෝනි ගැටළුවක් නැ.. අනිත් ග්‍රහ බලපෑමක් නැත්නම්

  • @dhanushkadissanayaka5692
    @dhanushkadissanayaka5692 11 месяцев назад +1

    පද්මිණී කියන්නේ මොන සතාද

    • @Mrbestt
      @Mrbestt  11 месяцев назад

      එහෙම සතෙක් නෑ

    • @dhanushkadissanayaka5692
      @dhanushkadissanayaka5692 11 месяцев назад

      @@Mrbestt යෝනි වලට තියන්නේ වුෂබයි...පද්මිණී කියලයි ..අසුබ කියල තියන්නේ සර්..me api denna app ekakin blalapu ekaka thiynne..මන් බයේ ඉන්නේ...ගෙවල් වලින් බලන්නේ hta sir හදහන්

    • @Mrbestt
      @Mrbestt  11 месяцев назад

      @@dhanushkadissanayaka5692 ඒ වර්ග කිරීමක්. නැකත් දෙක කියන්න. මම කියන්නම් යෝනි දෙක

  • @lataa814
    @lataa814 2 года назад +1

    Ashway waduruy yoni galapenawada

  • @umeshasamudika8886
    @umeshasamudika8886 2 года назад +1

    මූෂික යෝනි , මුගටි යෝනි ගැලපෙනවද. විවාහ උනොත් මොන වගේ දෙයක් වෙයිද

    • @Mrbestt
      @Mrbestt  2 года назад

      වෙන විවාහ දෝෂ නැත්නම් අව්ලක් නෑ

    • @umeshasamudika8886
      @umeshasamudika8886 2 года назад

      20න් 13ක් ශුභයි.2ක් අශුභයි. 5ක් මද්‍යස්තයි. නැකැත්,ග්‍රහ, ආයුශ,ලිංග ශුභයි. යෝනි, රාශ්‍යදිපති,වශ්‍ය අශුභයි. දියුණුව හා සමගිය හීනයි කියලා තමයි තියෙන්නෙ. විවාහ වුනොත් ප්‍රශ්න වෙයිද

  • @lifeadvice9662
    @lifeadvice9662 Год назад

    ඇත්, සිංහ දෙන යෝනි ගැලපීම කොහොමද මහත්මා

  • @pamudinimesha7553
    @pamudinimesha7553 2 года назад

    Api dennama uchchika.
    Male (yoni ) sunaka ,
    Female (yoni) muwa dena
    Galapennadda sir.

  • @KelumSriPriyantha
    @KelumSriPriyantha Год назад

    Pirimiya wiyagra dena yoni .kanthawa sarpa yoni galapeda

  • @dinithisudheera
    @dinithisudheera 2 года назад

    Mama wushchika lagnaya dhakunu padaya raksha ganaye. Mage boy freind dewaganaya kanya lagnaya . Galapenawada. Api athara prasna godai

  • @menakamadhushanka3557
    @menakamadhushanka3557 Год назад

    Mage elephant yoni. thama thanikadai

  • @youthgeek8351
    @youthgeek8351 2 года назад

    පිරිමි - මුවදෙන
    කාන්තා- ඇත් යෝනි ගැලපෙනවද

    • @nishanthapushpakumara1552
      @nishanthapushpakumara1552 2 года назад

      පාලමක් අස්සෙන් පොල්ලෙල්ලක් ගියාවගෙ ඇති

  • @anumangalika7789
    @anumangalika7789 Год назад

    මම නාග,මහත්තයා ගවදෙන මේක පොඩ්ඩක් කියන්නකො

  • @nadeejayathilaka1769
    @nadeejayathilaka1769 2 года назад

    Sunaki
    Sinhadena _

  • @gayanikariyawasam6416
    @gayanikariyawasam6416 2 года назад

    වියාග්‍ර යෝනි පිරිමි කෙනා,ගැහැනු කෙනා සුනකි යෝනි.ගැලපෙනවද?

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 года назад

    Jeyawewaaaaa.
    Maga ekath kiyannako.pirimi .sakani/sasa.
    Plz.......

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 года назад +7

    මල්ලි අලුත් වැඩේ බොහොම හොඳයි 👊🇺🇸

  • @madusuga1335
    @madusuga1335 2 года назад +1

    මූෂික හා මිදෙන යොනි ගැලපෙනවද

    • @sujeewakarunarathne8766
      @sujeewakarunarathne8766 11 месяцев назад

      මූශික..මීඉගොන් අවුරුදු 9 ක් ආදරෙන් බැන්දා...තවත් 10 ඉදලා වෙන් උනා...

  • @anushaweerasinha57
    @anushaweerasinha57 2 года назад +1

    Man welaba mahaththya muwa...api galapenawada

    • @Mrbestt
      @Mrbestt  2 года назад

      වයිර නම් නෑ.. එත් කේන්දර බලා විවාහ වෙන්න. කැමතිනම් සම්බන්ද වෙන්න දෙන්නටම යන්නේ 2000 විතරයි. හැමදේම දෙන්නගෙම කියලා දෙන්නම්

  • @chamidunimunasingha5612
    @chamidunimunasingha5612 2 года назад

    sarpa yoniyata galapenne monawada

  • @dewvlog2980
    @dewvlog2980 2 года назад

    Purusha balal yoni
    Stri gawa yoni galapenne ndd

  • @sandyakumari1973
    @sandyakumari1973 2 года назад

    Ata yoni musika yoni gelapenawada api atara pasana