Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ නම් අදහස දෙන්න හොදට තෙරුන් අරගෙන මිසක් ඉස්සෙල්ලා පෝරුවේ දි දැකීම එච්චර හොද ක්‍රමයක් නෙමෙයි, අද අපේ රටෙ ගොඩාක් පවුල් කඩෙන් නේ හේතුව ඒකයි, පිටරටවල බඳින්නේ අවුරුදු ගණනාවක් එකට ඉඳල, හරි කෙනා කියලා තිරණ අරගෙනයි!
මේ තුමා කියන කතාව ඇත්ත සමහර මනමාලි දැක්කම හිතෙනවා හැමදාම දකින මනුස්සයද කියලා ඒ තරමට හරිම එපා වෙනවා ..
අන්තිමට බැලුවහම ලක්ෂ ගණනක් වියදම් කර ලා make up වලට,අපේ අය හොඳට ගසා කනවා,මෙයත් ඉස්සර හොඳට ගත්තා දැන් චන්දිමාල් වගේ!පිට රටවල ඔය මුකුත් නෑ!bride make up එක තනිවම දාගන්නවා!ලංකාවේ wedding එකක් ගන්න 50lks වත් අඩුම ගණනේ යනවා!
හැමදාම එකතැන පල්වෙන අංකල් කෙනෙක් 😊
කොහෙද එක තැන පල් වෙන්නේ Mr.Haris wijesinghe හොද famous කෙනෙක් .එහෙම තමයි කව්රුත් වයසට යනවා
@@tomysinghe1495 මිනිස්සු වයසට යන කොට මිනිස්සු පරිනත වෙන්ඩ ඕන. අදහස් ආකල්ප වැඩිදියුනු වෙන්ඩ ඕන වයසත් එක්ක. ඔය අදහස් හොදයි මීට දසක පහ හයකට කලින් සමාජෙට. Famous උනා කියලා එයාල කියන හැමදේම අපි පිලිගන්ඩ ඕනෙද?😂
Hukana nakiyek mu nam 😂💔