daiwaye saradamin [දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්] Full Song Lyrics

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 42

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 Год назад +8

    මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්......
    හිනැහෙන්න පෙර වගේ යන්තම් හොරෙන්.....
    දැන උන්නනම්....
    විදවන තරම්....
    සමුගන්නේ නෑ....
    මගේ රත්තරන්....

  • @ashijayasundara.27
    @ashijayasundara.27 11 месяцев назад +3

    දෛවයේ සරදමින්...
    වෙන් වෙලා අපි අපෙන්...
    බොහෝ කල් ගත වුනත්..
    ලං වෙන්න බෑ යලිත්..
    හුරුපුරුදු තනිකමින් හිත පිරිලා සත්තකින්.......
    වරැද්දක් වුනා නම් සමා වෙනවද මගෙන්...
    හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
    ..කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්...
    දැන් වුන්න නම් විදවන තරම්...
    සමුගන්නේ නෑ මගෙ රත්තරන්....
    මියෙදෙන්න පෙර ආයේ මුන ගැහුනොතින් ....
    හින හෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්...
    දැන් වුන්න නම් විදවන තරම්...
    සමුගන්නේ නෑ මගෙ රත්තරන් ..

  • @Sheha9468
    @Sheha9468 2 года назад +14

    හිතට වදිනවා අප්පහ් ..........🥺💫🥀 එයා වෙන කෙනෙක්ගේ දැන් 💫🥀 හැබයි මට තාමත් ඒ වගේම ආදරෙයි කියලා මම දන්නවා 🥺🌍

  • @mcdpremaratnamalavidanelag6515
    @mcdpremaratnamalavidanelag6515 2 года назад +3

    පට්ටම සින්දුව ..ඇයි මෙහෙම දුක් දෙන්නේ ආදරය ♥ ආදරය කරන විට මෙහෙම දුකක් දෙයි කියල හිතුනානමි.. මේ දුක අද මට නැහ ⚘️💕⚘️💕⚘️💕⚘️💕⚘️💕

  • @SingithiWickramanayake
    @SingithiWickramanayake 9 месяцев назад +3

    Anee ayala akathu wenawanam❤❤

  • @PathiranaSwarna-ke1bl
    @PathiranaSwarna-ke1bl 7 месяцев назад +2

    මියැදෙන්න පෙර ආයෙ මුන ගැහුනොතින්
    හිනැහෙන්න පෙර වාගෙ යන්තම් හොරෙන්

  • @පවනිපවනි-ණ1ඞ
    @පවනිපවනි-ණ1ඞ 2 года назад +3

    හරිම ලස්සනයි

  • @PuspakumariNissankha
    @PuspakumariNissankha 3 месяца назад

    So beautiful ❤️❤️👀

  • @nimeshamadavi5661
    @nimeshamadavi5661 2 года назад +3

    Lassanai ❤️

  • @music-gg7fg
    @music-gg7fg 2 года назад +1

    ලස්සනයි

  • @nilanthirenuka1699
    @nilanthirenuka1699 2 года назад +4

    Patta lassani ❤️🔥

  • @පවනිපවනි-ණ1ඞ
    @පවනිපවනි-ණ1ඞ 2 года назад +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හුරැ පුරැදු තනිකමින් හිත පිරිලා සත්තකින්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💔❤❤

  • @pasindupasiya7611
    @pasindupasiya7611 11 месяцев назад +1

    ❤❤

  • @ChandrikPriyadarshani
    @ChandrikPriyadarshani Месяц назад

    ❤❤❤❤❤

  • @SinhalaAlvinvoice9055
    @SinhalaAlvinvoice9055 2 года назад +3

    😍❤️

  • @anjanacharith7028
    @anjanacharith7028 2 года назад +1

    Athula samitha supiri

  • @renukadamayanthi3914
    @renukadamayanthi3914 2 года назад +3

    💗

  • @achinathabandara2069
    @achinathabandara2069 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nishi780
    @Nishi780 2 года назад +1

    ❤❤🥺🥺

  • @disanayakadisanayaka7561
    @disanayakadisanayaka7561 2 месяца назад

    දෛවයේ සරදම නෙමෙයි ඕකේ තියෙන කනවැන්දුම් කොහොමද

  • @swarnalathaganeshwar2626
    @swarnalathaganeshwar2626 2 года назад +1

    Lasasanaia

  • @music-gg7fg
    @music-gg7fg 2 года назад

    me පැත්තට enna yalu

  • @punnasena4008
    @punnasena4008 2 года назад +1

    Mun denna meaks kyddo ara kiri maila ipadeelath nhs😂

  • @aunhas.3005
    @aunhas.3005 2 года назад +1