Amma kenek wena ekaniyama wayasata wena eka mara wadagath,babata hoda kalayak waya katanna one,ekata manasikawa ape wayasa wadagath tharunakale, ddaruwo ekka sathutin idima sundarai math ehemai, mata daruwwp 3 denai
Hey, you look so gorgeous. Wishing you both all the very best and be happy... Can you please tell me the place you had candle light dinner? if possible rates also.. Thank you cutie... Enjoyyyy
I don’t understand these comments regarding your look 🤦🏻♀️🤦🏻♀️🤦🏻♀️ you are looking more and more beautiful eveyday! 😍❤️ seriously! Just enjoy your life to the fullest! Wish I had a figure like yours 😍
ඔයා නම් මාර පින් කදක් ලස්සන ජිවිතයක් ගෙවනවා හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කේ ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කේ ඔය වගේ ලස්සන මහත්තයෙක් හම්බුනාට ආදරයෙන් ඉන්න දෙන්නම බුදු සරණයි❤❤❤❤
ඔයා හරිම වාසනාවන්ත යි ඔය වගේ මහත්තයෙක් ලබන්න හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි
ත්ව තවත් ආදරෙන්..ලස්සනට හැමදාම ඉන්න ලැබේවා ...❤❤❤
ලස්සනයි ඔක්කොම බැලුවා බුද්ධික හරි අහිංසක යි
ඔය දෙන්නගෙ අනාගතෙට සුභ පතනවා බුදු සරණයි 🙏🌹🌹❤❤
අනේ මැනික මම ඔයාට හරීම ❤ ආදරෙයි ඔයාගෙ ග්රාම බැලුවා හරීම ආසාවෙන් ඔය දෙන්නටම හරීම ආදරෙයි බුදුසරනයි ඔයාගෙ මහත්තයත් හරී අහිoසකයි
Harima lucky duwa oya wage husband kenek labanna harima adaraniyai oya denna oyalata godak adarei hemadama sathutin inna labewa budusaranai 🙏🙏🙏🙏🙏
Akki mahath welaa🥰🥰..මූන බෝලයක් වගේ ශෝක්
ඔයා නම් හරිම වාසනාවන්නයි අක්කි පරිස්සමෙන් සතුටින් ඉන්න 😘😘😘😘
බුද්දික මාරම ආදරණීය කෙනෙක්.වීඩිඕ එකේ එක තැනකදි ඔයාගෙ 👗 කර open වැඩි නිසා නොපෙනෙන්නෙ වගේ ඒක හදනවා.කොන්ඩෙ ඉස්සරහට දානවා වැහෙන්න.ඔයාගෙ ගරුත්වය ගැන ගොඩාක් හිතන කෙනෙක් එයා.❤
♥️
Ow ane eka math hithuwa
Godak lassai kivindya madam....
අයියා සද්ද නොකර හිටියට අක්කිගෙ සතුට ගැනනම් මාරම විදිහට හිතනවා 🥹🤍
වෙනදා වගේ ආසාවෙන් බැලුවා හැමදාම සතුටින් ඉන්න දළදා සමිඳුන්ගේ පිහිටයි ❤❤❤❤❤
අදත් හරිම ලස්සනට දෙන්නගෙ ජීවිතේ ගත කරනවානෙ.දුව නම් පිං කරළා ගොඩාක්.මේ වගේ ආදරණීය බුද්ධික වගේ සැමයෙක් ලබන්න.දෙන්නටම සුභ පැතුම් එක් කරනවා.💐💐💐❤❤❤🌹🌹🌹
අක්කියෝ පරිස්සමට ඉන්න දෙන්නාටම සුබ අනාගතයක් සතුටින්ම ඉන්න ලැබෙන්න දෙන්නාටම ❤❤❤❤❤❤❤❤❤
Kaviiiiiii❤❤❤❤ oyagei buddikagei vedios balana hama mohothakama mata mathak wenne oyage amma....❤oyage ammata nangilata thaththata paule hamotama sathuta gena oyawage duwak labuna eka...e hadawatha dan sathutu kandulu halanawa athi....oyai buddika dennama hamadama husma watena thurama ekata sathutin diwiya nimawana thuruma inna labewa..
Very happy
Congrats for your journey
Be happ ❤❤❤
I have spent a week in Malaysia
Had a good tour
Thanks
♥️
Dannam atakotu wahila lassansma lassanama lassansi❤❤❤❤❤
Wasanawantha kellak❤
Adaraneeya samiyek❤
Sathutin adaren hamadamath inna🎉
❤❤❤❤❤ ලස්සනයි නංගී සතුටින්
ඉන්න❤❤❤❤
Hi akki khomada hoden neda bs oyalata
මූන ගොඩක් මහත්වෙලා❤
Oya dan harima lassanai kavii
Amma kenek wena ekaniyama wayasata wena eka mara wadagath,babata hoda kalayak waya katanna one,ekata manasikawa ape wayasa wadagath tharunakale, ddaruwo ekka sathutin idima sundarai math ehemai, mata daruwwp 3 denai
Kiyana kenek ona deyak kiyapuwawe oyage gamana oya yanna. Aiya harima ahinsaka patai.adarei akki pana❤
Budu saranai puthala dennatama hamdama sathutin jeewath wenna labewa...!!!!❤❤
Akka vage jivithe davsaka mathi asa than vala yanna asaven innva aiya akkata haryma adarei denata denna ආදරෙයි ❤❤❤❤❤❤❤
ඔයා අයියගෙ ආදරේ ලබන්න මොන තරම් පිං කරලද අක්කෙ ...❤❤ආදරේ පස්සෙම ගිහින් කවදාවත් පතපු දේ ලැබිලනැහැ මටනම් .ඔයාලා දෙන්න සතුටින්ම ඉන්න ...හැම්දේටම හදවතින්මසුබ පතනව මම ❤❤❤
තේරැවන් සරණයි ...❤❤❤❤❤❤❤
අපි හැමෝම හැමදාම කවී නැන්දාට ගොඩාක් ආදරෙයි කවී නැන්දේ.
❤️❤️🙏😊😊🙏❤️❤️
❤harima lassanai Dan asawen balanne
Ammai babai hpdata kanna pegnat lamai kanna ona❤❤
Hamadama oyala dennata adren sathutin inna subapathanawa ❤
Ane patio oya marama lucky oyage hubby harima romantic oyala dennage life aka lassanata gewanawa aka hamadama a akarauenma thibewa kiyala mn hadawathinma suba pathum akathu karanawa puthe duwe😮😮🎉🎉❤❤ 🥰🥰🥰💕❤️❤️💕💕
Ane akke mn hari asai oy dala inn chain 2ta.e deka demmama mara look ekak enw oyt❤
Harima lassanaiiiii vedio aka adarei ❤❤❤❤❤bs parissamen inna
අක්කි මහත් වෙලා වගේ🥰❤️
sathutin inna budusarani dennatama good adarei harida nangi patto ♥♥
ලස්සනයි video aka අදත්
Budusaranai
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉❤❤❤
Harima wasanawantai kawi oya hamadama satutin inna bs🎉❤
lassanai oyala denna enjoy wenna🎉❤❤
හරිම ලස්සනයි මැනික හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි .....💖💖
ගොඩක් ලස්සනයි ..නංගි ..❤ආදරෙයි....බුදු සරණයි .ඔයාල දෙන්නටම..❤❤❤❤🎉🎉🎉
Dannawada oya koccra wasana wanthada kiyala 🥺❤️
Marama lassanai kavi oya ayyath ehemai.oyage gawma ayya hadala konde eheta meheta demme poddak issarahin kara kepila wedi hindada manda mstanam hithune ehemai.oyawa e tharamatama ayya parissam katanawa.adarei bs
♥️🙊
Lucky girl theruwan saranai ❤️
Wow lassanai pateyoooo❤❤❤adareyi bsdp❤❤❤❤
හැමදාමත් වාගේ ලස්සනයි අක්කී ❤❤❤❤
Lssanata innwa oyalq❤
Hey, you look so gorgeous. Wishing you both all the very best and be happy... Can you please tell me the place you had candle light dinner? if possible rates also.. Thank you cutie... Enjoyyyy
Oyala denna harima shooooi akka...❤❤ boru atopa ne. Budu saranai dennatama ☸️
හරි ලස්සනයි ❤❤❤❤❤❤❤
Oya.goooooooodak..lassana..vela..suddiye..❤❤❤..adaeri oyalata ❤❤❤❤❤
wish you both all the best
ලස්සනයි හැමදාම සතුට රැදේවා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💜💗💜💗💜💗💜💗💜
Aththatama radai..
Shoi ane ❤❤
Harima lassanai duwe budusaranai 🎉🎉
බොනික්කී ❤
Oya mahath wela.lassana wela.❤❤❤❤❤❤❤❤
හරි ම ලස්සනයි
ලස්සනයි බුදු සරනයි ❤❤❤❤❤❤
My favorite kavi🥰
Budu saranai akki akki lassnii godkk ♥️🥰❤️
Lssni akki❤
මාත් ආසම මේවාගේ ආදරේකට ඒත් මාට ඒහේම ආදරයක් නෑ.🥲🥲🥲
Na kiyanna epa labei aniwaren wishwasen inna❤
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කියෝ බුද්දික අයියා වගේ කෙනෙක් ලබන්න ❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤ ආදරෙයි ❤
දෙන්නටම ගොඩාක් ආදරෙයි😍😍😍😍💖💖💖
Adaren sathutin inna good luck ♥️♥️♥️♥️♥️♥️♥️
Akki & ayya oyalage volgs harima lassani, anith eka owa sri lanaka wala tiyanwa
Nice vlog akkiii❤❤❤❤❤
Budu saranai duwe puthe hemadamath satutin inna ❤❤adareyi
කවී අක්කා මහත් වෙලා කියලා මට විතරයි ද පෙන්නේ.......😢😢😢😢
I don’t understand these comments regarding your look 🤦🏻♀️🤦🏻♀️🤦🏻♀️ you are looking more and more beautiful eveyday! 😍❤️ seriously! Just enjoy your life to the fullest! Wish I had a figure like yours 😍
♥️
Beautiful ❤🎉love you both ❤ . God bless you both 🙏 ❤️
Candle night eka harima lassnai ❤
Lassanai vidio eka ❤❤❤
Kaviii akkiyoo sathutin inna Aiya ekka hamadama
ජිවිතෙ ගෙවන හැම තත්පරෙකදීම සතුටින් ආදරෙ ජිවත් වෙින්න ලැබේවා 🌺❤ vlog එක වෙනදා වගෙම අදත් ගොඩාක් ලස්සනයි නංගීයා ❤❤❤
මොන තරම් කාර්ය බහුල උනත් ඔයාගෙ vlogs එකක් නම් වරද්දන්නෙ නැතිව බලනවාමයි පිටරට හිටියත් ❤❤
Lassanai mage doni ❤
Kawiyoooo mahath wela....❤❤ 2nnatama adarei hemadama....❤❤
Hemadama adaren inna lebewa . Theruwan sarani..
මැණිකේ ❤❤
Nice video Kavi ❤❤
Hamadamath oyala dennata sathutink inna labenne onii..godak lassanaiii akkiii...oya godak lucky ❤❤❤
Oya denna adarayen innawa...❤❤hamadama sathitin inna.akki oya lassana wela
Godak dawasakin...akka aiyath den naluwek wage..adarei dennatama..mg danna akka..bs oyalat..
You're a lucky girl akki..good luck both of you..❤
You are sop lucky kavindhya may both of you lead a very very happy healthy enjoyable life and to celebrate the next anniversarry with a bundle of joy
Akki godak lassana wela oya wage sathutin inna labila thiyenne akkege wasanawa .hamadama dennama sathutin adaren parissamin inna ❤❤
Ane nangi mata oyata kata Karane puluwanda oyata godak pin
Oya mahath wela duwe.lassanai.❤❤
ඔයා නම් මාරම ලස්සනයි කවී අක්කේ❤
Lassanai akka aiya vlog eka,
Mn hemadama kiyanne oya lucky girl kiyala ,
Oya sathuta parissama adare hemadema hemadama thiyenna kiyala thamai ❤prarthana karanne,mona prashna awath lassanat jiwath wena adaraniya couple ekak,
Akka aiya dennama lassanai,
Parissamen sathutin inna ,
Budu saranai !
Adarei❤❤❤❤❤❤❤dennatma
♥️🙏
Hamadama sathutin inna akki ayya ekka❤
කවී ආදරෙයි ❤
Darling කවී ඔයාගේ මුණ පිරිලා ලස්සනයි ....! ♥️😍 ඇත්තටම ලස්සන වාසනාවන්ත ජීවිතයක් ...! 😘🫶
Bless u both of u
Lot's of love
🎉
harima lassanai dennama.adarei godak.
Den one dennama lassana wela are videyo eka nam marama lassanai oya nam mara wasanawanatai kelle bs dennatama adareiiiiiii❤❤❤❤
Aththatama nangi apita udaw karanna berida