ගෙවත්තේ ගොටුකොල වවමු | How to grow Gotukola in Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 219

  • @dulanjanianupana
    @dulanjanianupana 7 месяцев назад +1

    Thank you so much for very useful information. I’m staying in India and here people don’t know much about “Gotukola”. I’m planing to grow in our apartment 😊 for my daily use. Thank you once again

  • @d.h.witharanage3732
    @d.h.witharanage3732 4 года назад +7

    බොහොම ස්තුතියි මිස්. හරිම ප්‍ර‍යෝජනවත් ඔබ දෙන දැනුම. ගොටුකොළ වගාවේ පළිබෝධ හානිය හා කාබනික පිළියම් ගැන වීඩියෝ්වක් කරන තුරු මග බලා ඉන්නවා. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා!!

  • @shinestar1589
    @shinestar1589 2 месяца назад

    බොහොම ස්තුතියි මිස් ඉතා වැදගත් 🌹❤️

  • @TheNimaldez
    @TheNimaldez 4 года назад +5

    ඉතා හොඳ සහ විදෞනුකෑල පැහැදිලි කිරීමක්, ඔබට ගොඩක් ස්තුතියි!

  • @sandayakumari425
    @sandayakumari425 Год назад

    මිස් මම අක්කර බගයක ගොටුකොල වගව පටන් අරගෙන තියේන්නේ මිස් ගේ දැනුවත් කිරිම ඉතා වටිනවා ඉදිරියට ඔබ තුමියගේ දැනුවත් කිරිම ඉතා අවාශයි

  • @nirmalgunaratne9877
    @nirmalgunaratne9877 4 года назад +3

    මේ දවස් වල කරන්න කල්පනා කර කර හිටපු දෙයක් , මේකෙන් ගොඩක් දේවල් දැනගත්තා 🤟❤️

  • @sandrawijesuriya
    @sandrawijesuriya 2 года назад

    ඔබතුමිය ඉතා හොදින් පැහැදිලි කලා. ගොඩක් ඉස්තුතියි !!

  • @douglasperera5490
    @douglasperera5490 4 года назад +4

    ඉතාමත් හොද දැනුවත් කිරීමක්.
    ස්තූතියි .

  • @chamindathotagodawattha292
    @chamindathotagodawattha292 2 года назад +1

    ඉතාමත් හොඳ දැනුවත් කිරීමක් Thanks

  • @ruwankumara6805
    @ruwankumara6805 4 года назад +4

    ජනතාව දැනුවත් කිරීම පිළිබඳ ව පිංසිදු වෙනවා ඔබට බුදු සරණයි

  • @vindyasadamali4075
    @vindyasadamali4075 Год назад

    ගොඩක් වටිනවා thank you මිස්

  • @sathsaraniishanka8971
    @sathsaraniishanka8971 4 года назад +2

    බොහොම ස්තූති ඔබතුමීට...

  • @mohamedmashood4089
    @mohamedmashood4089 4 года назад +3

    හොද දැනුවත් කිරිමක්

  • @sanjayak.a3794
    @sanjayak.a3794 3 года назад +1

    ගොඩක් පින් මිස්

  • @nalakakumara1676
    @nalakakumara1676 3 года назад +1

    Miss wanija wagawak sadaha mona gotukolada hoda hadanna.

  • @nishanthafonseka2807
    @nishanthafonseka2807 4 года назад +3

    ස්තූතියි ගොඩක් හොඳයි

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 4 года назад +5

    Excellent ...! Thank you for this valuable video ..!

  • @TrudySSilva
    @TrudySSilva 4 года назад +4

    Very well explained from selecting a plant to cultivate to harvesting. Many issues answered. Thank you very much.

  • @sunethraperera7482
    @sunethraperera7482 2 года назад

    Well explained .thanks. How to treat pests and diseases?

  • @luxmanfernando2233
    @luxmanfernando2233 4 года назад +3

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. ගොටුකොල කොල කහ පාට වන්නේ ඇයි?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      Parisara athathiya nisai Nirigan pohora adu weema nisai

  • @ishagamage3722
    @ishagamage3722 3 года назад +2

    Thank you very much 😊🙏💜💜💜❤️❤️❤️

  • @ireshasamarasinghe4980
    @ireshasamarasinghe4980 4 года назад +4

    ස්තූතියි ඔබතුමියට

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 года назад +2

    Great explanation 👌
    😊 thanks

  • @NC-qz9ym
    @NC-qz9ym 4 года назад +2

    Thank you very much... very useful information 🌷🌷🌷

  • @Drox2009
    @Drox2009 2 года назад

    Gotukola wala sudu pata thith thith wage ena rogayata monada karanne

  • @Momandkidsparadise
    @Momandkidsparadise 3 года назад +1

    Miss mul wathawata peedena pol waththaka polgas wate rawum vidiyata paththi hadala gotukola heduwoth viyaparika vidiyta karanna puluwanida.hebei tikak hewana wedi idame.(pol athu bedila nisa)...

  • @cjaya2009
    @cjaya2009 4 года назад +3

    Excellent explanation. Thank you. please let us know what type of organic pesticide should be used.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ruclips.net/video/KfNY0s3fw5Q/видео.html
      ruclips.net/video/Bdp3eGuF0Es/видео.html

    • @hemachandraabeywickramaane2901
      @hemachandraabeywickramaane2901 3 года назад +1

      දැනුම ලබා දුන්නාට බොහොම ස්තුතියි බුදුසරණයි

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      ♥️🍃

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 4 года назад +1

    Lunuvila pala hadana hati padamai dannavanam kamath - Thanks me video hari proyojanai mata

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Wathura diyaseerawa thiyana thenaka lunuvila pela ho dadu hitawanna kabanika phora danna

  • @nizamnoor1646
    @nizamnoor1646 4 года назад +2

    Very nice program 👍 madam .Mata kiyanna puluwande kohomade panduru gotukola sitawanne kiyala

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Video eke kiyna vidiytam kolayak dekak ithuru wenna anik ewwa kapala eka thena pela dekk hitawanna

    • @nizamnoor1646
      @nizamnoor1646 4 года назад

      @@ChandaniAlahakoon Thank you very much ♥️

  • @nilushikasewwandi2465
    @nilushikasewwandi2465 4 года назад +1

    Thanks. Godak hondata therenna pehedili kala

  • @praneeth210
    @praneeth210 2 года назад +1

    ගොඩාක් වටිනවා 🙏

  • @welcomeame7982
    @welcomeame7982 2 года назад

    බොහොම වටිනා video එකක්
    මම කාබනික ගොටුකොල වගාවක් ආරම්භ කරන්න ඉන්නේ. මට දැන ගත හැකිද ඔබ දන්න වැඩි ඉල්ලුමක්‌ ඇති ගොටුකොල වර්ග මොනාද? දවස ගානේ කොටුකොල කැඩිමට නම් ගොටුකොල හිටවන්න ඕන දවස් කීයක පරතරයක්‌ තියලද? ඒ වගේම ඒක කොටසක ගොටුකොල අස්වැන්න නෙලා ගත් පසු දින කීයක් යනවද නැවත ඒ කොටසේ ගොටුකොල වැවෙන්න? බොහොම ස්තුතියි ඔබ‍ට 🙏සාර්ථක පිළිතුරක්‌ අපේක්ෂා කරමි. ජයවේවා ඔබ‍ට

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 4 года назад +1

    Hodata explain karanawa.....thanks.....mama gotukola haduwa....aye galawala kiyapu vidihata hadanawa.....

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 года назад +2

    thank you for sharing this video👍👍👍❤❤❤😀

  • @sandaminileelananda3942
    @sandaminileelananda3942 4 года назад +2

    Thank u miss. ගෙවතු වගාවේද පලිබෝධ හානි walakwaganna karanna puluwan dewal මොනවාද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Kola kana saththunta alu gahanna puluwn
      Sathek dekkoth athin aran ain karanna puluwn
      Mee wala wage chuuti saththu toothbrush ekakin wage ain karanna puluwn
      Dun kola neti wathure dala e wathura spray karanna puluwn
      Thawa godak dewal karanna puluwn

    • @waruniwasalathanthri1170
      @waruniwasalathanthri1170 4 года назад +1

      💐💐💐

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      💚🙌

  • @ranjanibotheju6003
    @ranjanibotheju6003 10 месяцев назад +1

    Alu පොහොර hoda නැද්ද 14:42

  • @jeyamalarrajendran6080
    @jeyamalarrajendran6080 4 года назад +2

    Nicely discribed . Thank you.

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 года назад

    Tks for educating .❤

  • @dinushchathu349
    @dinushchathu349 4 года назад +2

    Hoda compost pohorak gedara hadana vidiya kiyala denna madam

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ඊලග විඩියෝ එක ඒ පිලිබඳවයි

  • @ranjanibotheju6003
    @ranjanibotheju6003 10 месяцев назад

    Alu පොහොර hoda නැද්ද

  • @menakadamayanthi3298
    @menakadamayanthi3298 3 года назад +1

    Salada. Wawana Widiya. Kiyala. Denna

  • @devikahikkaduwaliyanage7316
    @devikahikkaduwaliyanage7316 4 года назад +2

    ස්තුතියි.👍👍👍👍👍👍👍

  • @chandrapalaathalage4474
    @chandrapalaathalage4474 4 года назад +2

    watina wadasatahanak.

  • @tharakawijethunga8458
    @tharakawijethunga8458 4 года назад +1

    kola usata vavenna arinne kohomada. naththam kapanna amarui harasva vavnama?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Eka wargaya anuwa wens wenaw
      Pohora tikak wedi pura danna

  • @kushipiyu3063
    @kushipiyu3063 4 года назад +2

    Thank you very much for you

  • @himalipeiris1222
    @himalipeiris1222 2 года назад

    Leda roga walata monada danne?

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 4 года назад +1

    hi mis, man inne lankawe newe. Dan mehe theyenne winter season aka. Me season ake gotukola wawima sarthakada?

  • @emwijetilleke7499
    @emwijetilleke7499 Год назад

    ක්රැමින්පාලනය කරනනේකොහොමද

  • @krishanthananayakkara7091
    @krishanthananayakkara7091 Год назад +1

    Thanks to you

  • @sarathchandraratne7074
    @sarathchandraratne7074 3 года назад +1

    රෝපණ ද්‍රව්‍ය සොයාගන්න තැනක් කියන්න පුළුවන් ද .

  • @sarathwettewa6192
    @sarathwettewa6192 4 года назад +1

    Very impressive. Thank you

  • @rohithaml8878
    @rohithaml8878 4 года назад +1

    Miss mekata aswenna neluwata passe kabanika diyara pohora bawitha karanna puluwan neda?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      බෑ කාබනික දියර පොහොර දන්න පත්‍ර තියෙන්න ඕනි

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 4 года назад +2

    Good video mam.ගොටුකොළ බීජ tiyanawada mam?

  • @sumedharathnayaka8537
    @sumedharathnayaka8537 4 года назад +3

    සුපිරි ❤️❤️❤️❤️❤️

  • @leelagunawardhane1440
    @leelagunawardhane1440 3 года назад +1

    Issara panduru gotukola thibuna. Dan Eva nadda madam

  • @gamerboydid1747
    @gamerboydid1747 4 года назад +2

    Ane miss mama ine Cyprus Wala. Mage ma gas thama punchi. Ewata kalu pata podi masso a with mona karath haryannaha. Ewagema karawaila that kali gaswala kole yata kola pata podi masso.. mokada karanne

  • @nizamfazil354
    @nizamfazil354 4 года назад +1

    Miss lunuvila hadana hatei kiyala danda ko

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      වතුර ගතිය වැඩි තැනක දඩු කැලි සිටුවන්න

  • @manelpriyadarshani1487
    @manelpriyadarshani1487 4 года назад +1

    Miss pol waga gana video eke karanna.adu idak tiyana ayatath pol waga karanna puluwanda...?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Adi 23 n 23 ta hitawanna oni. Podi idaka nm karanna amarui

  • @kusumgunawardane9397
    @kusumgunawardane9397 3 года назад +1

    Kolavala kaha pata kola hadenne ai.kohomada pohora ho home remady mokadda miss.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      Hethu keepayak hinda kaha pata wenaw
      Facebook ekata photo ekak ewanna puluwn da

  • @niroshikasanjeewani2156
    @niroshikasanjeewani2156 Год назад

    Sudu pata pulli wage enne ei

  • @prabhathperera7734
    @prabhathperera7734 4 года назад +1

    Gotukola kaha pehe genwee sudu pata wee pasuwa kolaye water daara dumburu genwee hekile.Eyata hethuwa kumakda? Prathikaraya kumakda?

  • @gunasinghealuth1614
    @gunasinghealuth1614 4 года назад +1

    Wery good thank You so much 👍👍👍Gunasinghe italy

  • @devikamendis2545
    @devikamendis2545 4 года назад +1

    Iwatha damana wehi peeli walath wawanna puluwanda?

  • @onlyfun-k5b
    @onlyfun-k5b 4 года назад +1

    harima wedagath

  • @menakerathnayake4932
    @menakerathnayake4932 3 года назад +2

    Gotukola kola kaha paha ganne mandha,,,

  • @NC-qz9ym
    @NC-qz9ym 4 года назад +1

    ගම්මිරිස් වගාවක් ආරම්භ කිරීම ට අදහසක් තිබේ...
    වළවල් කපා ගත යුත්තේ කොපමන දුරකින් ද ...
    කරුනාකර පහදා දෙන්න...
    ගම්මිරිස් වගාව ගැන වීඩියෝ වක් කල හැකි නම් අගෙයි....
    බොහොම ස්තුතියි 🌸🌸🌸

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      2.5m*2.5m athara paratharayata hitawanna

    • @NC-qz9ym
      @NC-qz9ym 4 года назад +1

      @@ChandaniAlahakoon Ok thank you 🌷🌷🌷

  • @mawellaa
    @mawellaa 2 года назад

    මම නවසීලන්තය ඉදන් වගා කරනවා
    කරුණාකර මට දැනගන්න පුළුවන්ද සිත කාලය තුල වගාව රැකගන්නා ආකාරය
    ස්තුතිය

  • @faseediq1850
    @faseediq1850 3 года назад

    එලු බෙටි පොහොර එකතු කරල ගොටුකොළ හිටවන්න හොදයිද?

  • @sumedharathnayaka8537
    @sumedharathnayaka8537 4 года назад +2

    කෘමි හානිය වලක්වා ගන්න සුදුසු බෙහෙත් l mean රසායනික නොවන බෙහෙත් ගැන අවබෝධයක් දෙන්න පුළුවන් ද please?

  • @kushipiyu3063
    @kushipiyu3063 4 года назад +1

    Mage munukunu wanna wagawe panu gotu hadila okkoma kola halenawa,ekata mokdda mis karanna ona

  • @nilushimunasinghe4901
    @nilushimunasinghe4901 4 года назад +1

    Thel gotukola kynne...ewa kemata hoda nadda..hadayen samana unath ewa wenas

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Год назад +1

    Mewa pinate wada

  • @nalaniramanayaka2623
    @nalaniramanayaka2623 4 года назад +2

    Very good

  • @samanthafernando5983
    @samanthafernando5983 4 года назад +1

    Thanks mis

  • @emwijetilleke7499
    @emwijetilleke7499 Год назад

    ගොටුකොළ වලට හැදෙන රෝග රසායනික ක්රැමි නාසක නොයොදා පාලනය කරන්නේ කොහොමද

  • @nimalfernando1053
    @nimalfernando1053 3 года назад +3

    ගොටුකොල වල ඇට ඇති⁣වන්නේ නැද්ද?

  • @sriyagarnier6439
    @sriyagarnier6439 4 года назад +4

    Thanķs

  • @rangaharshani1616
    @rangaharshani1616 4 года назад +2

    stutiy obata...niwaridi pahadilikereemak

  • @lmctv8337
    @lmctv8337 3 года назад +1

    පෝච්චිය යාටට පොල් ලෙලි දාන්න පුළුවන් ද?

  • @nilanimayadunna4652
    @nilanimayadunna4652 4 года назад +1

    Thanks

  • @samanpriyalal9087
    @samanpriyalal9087 4 года назад +2

    අමු ගොමදැමිම හොදද

  • @amarakumari3812
    @amarakumari3812 3 года назад +1

    Good A I miss

  • @Sina-123
    @Sina-123 4 года назад +2

    ලොකු ගොටුකොළ මුල් නැතිව කොළ විතරක් හිටවන්න පුළුවන්ද? මේහෙ මුල් නැතිව කොළ විතරයි ගන්න පුළුවන්

  • @manelliyanage6707
    @manelliyanage6707 4 года назад +1

    මුගුනුවැන්න වල කොල විදින ඉතා කුඩා කලුපාට මැස්සන් ඉන්නවා.අලු ගැහුවට හරියන්නෙ නෑ. මොකද කරන්නෙ

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      වැටහිර කොලයි අමු ගොමයි වතුරයි දලා එක සතියක් පල් වෙන්න දලා එක පෙරලා අරගෙන එකට එකක් වතුර දලා ස්ප්‍රේ කරන්න

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 года назад +1

    මිස් සැලරි බිජ තියෙනවද ලංකාවෙ

  • @lakmalalwis4206
    @lakmalalwis4206 Год назад

    යෝද ගොටුකොල පැල ගන්න තැනක් දන්නවනම් කියන්න.

  • @ranilwimal546
    @ranilwimal546 4 года назад +1

    මිස් මගේ ගොටුකොළ වගොවෙි සහ කන්කුන් වගාවෙි පත්ර කහ පාටට හැරෙනවා. හේතුව මොකක්ද කියා දන්නෙ නැත. කරුණකර උපදෙසක් දෙන්න. ඔබට මොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      නයිට්‍රජන් ඌනතාවය හින්දා එහෙම වෙනවා
      අයේ බාහිර පීඩනය හින්දා

    • @ranilwimal546
      @ranilwimal546 4 года назад +1

      ඔබට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      💚🙌

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      💚🙌

  • @nimalfernando1053
    @nimalfernando1053 3 года назад +1

    ගොටුකොල වල ඇට ඇතිවන්නේ නැතිද?

    • @nimalfernando1053
      @nimalfernando1053 3 года назад +1

      SORRY. මේ ප්‍රශ්නයට උත්තරය කලින් ඔබ තුමිය දීල තියෙනව.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      ♥️🌿

  • @devikahikkaduwaliyanage7316
    @devikahikkaduwaliyanage7316 4 года назад +4

    රෝග සදහා කාබනික ප්‍රතිකාර කියන්න පුලුවනිද? ස්තුතියි.

  • @w.g.l.kwickramasinghe3132
    @w.g.l.kwickramasinghe3132 4 года назад +4

    මිස් ගොටුකොළ පැල ලා කහ පාට වෙලා ඒකට හේතුව මොකද්ද

  • @amarakumari3812
    @amarakumari3812 3 года назад +1

    👍👍👍👍👍

  • @sameeradoolwala2661
    @sameeradoolwala2661 4 года назад +1

    Gotukola kahapata wenne ai

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      නයිට්‍රජන් ඌනතාවය හින්දා එහෙම වෙනවා
      අයේ බාහිර පීඩනය හින්දා

    • @sameeradoolwala2661
      @sameeradoolwala2661 4 года назад +1

      @@ChandaniAlahakoon kahapata wena ekata mokada karanna ona

  • @ranilwimal546
    @ranilwimal546 4 года назад +3

    මම ටිකති හෙවන තැනක තවානක් සකස් කළා. . එතත හරියන එකත් තැද්ද මැඩමි. නැතිනමි බෙිසමක තමයි හිටවන්න වෙන්නෙ.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      හෙවන තැනක ගොඩක් සාර්ථක නෑ

  • @siriyaniwijesinghe4410
    @siriyaniwijesinghe4410 3 года назад +3

    ගොටුකොළ මතුපිට සුදු තිත් වැටෙනවා. කුමක් කල යුතුද?

  • @mkasha6644
    @mkasha6644 Год назад

    Gotu Kola Tika Saya gane Kamad Saja Dena vada MS

  • @arunijayawardana1983
    @arunijayawardana1983 4 года назад +2

    🙏🙏🙏❤

  • @notigirl-vp5zp
    @notigirl-vp5zp Год назад

    ගොටුකොළ බොන්න හොදයි ද පීනස රෝගය තියෙන අයට

  • @asanka1984313
    @asanka1984313 4 года назад +1

    🙏🙏🙏🙏

  • @shiromishiromi7168
    @shiromishiromi7168 4 года назад +1

    ගොටුකොළ වගාව කහ pata වෙන්නේ ai

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Pohora madi ekai

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      Wata panu haniya nisath ohoma wenaw eka pelayak udurala balanna mul wala getithi thiyed kiyala

  • @maheshindika1469
    @maheshindika1469 4 года назад +1

    Gowa wagawa