අවබෝධය යනු | .හසලක සීලවිමල හිමි| Hasalaka Seelawimala Thero.

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 61

  • @malaniwitharana9721
    @malaniwitharana9721 16 дней назад

    අතිව්ශිශ්ටයි දර්ම දේශනාව තෙරුවන් සරනයි ඔබවහන්සේට සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 12 дней назад

    සාදු සාදු, තෙරුවන් සරනයි.
    දීර්ගායු වේවා.
    දහම් මග ඉදිරියට ම අරමුනුවේවා.

  • @premaliyanage5305
    @premaliyanage5305 16 дней назад +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මාගේනමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @musiclife4461
    @musiclife4461 Месяц назад +3

    ඔබ වහන්සේට මෙම ධර්ම ප්‍රචාරණය සඳහා තවදුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ලැබේවා! සාදු සාදූ

  • @mahilafernando6640
    @mahilafernando6640 Месяц назад +4

    උතුම් ධර්ම දේශනාව බුද්ධිමතා නිහඬ වෙයි අවබෝධ කරගනී අත්හරී ඔබ වහන්සේට පින් සිදුවේවා සාදු සාදු සාදු 🙏

  • @anuragamini3201
    @anuragamini3201 9 дней назад

    Sadu sadu sadu mage namaskaraya wewa uthum theruwanta pin wath saminwahanseta niduk nirogi suwaya labewa theruwan saranai

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha Месяц назад

    , ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @vipulidevika8729
    @vipulidevika8729 Месяц назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @Mala42822
    @Mala42822 Месяц назад +1

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤

  • @damyantinokia4145
    @damyantinokia4145 Месяц назад +3

    ඔබ චහන්සේට නමස්කාර වේවා උතුම් ධර්ම රත්නයට මගේ ජීවිතය පූජාවක් වේවා

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j Месяц назад +3

    සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රය්න් වහන්ස අපිටමයි..මේ දෙසුම්. ඔබවහන්සේට දිඝාසිරි වේවා

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 22 дня назад

    සාධු සාධු සාධු ස්වාමීනී නොදන්නාපැති කඩ අපටකියාදෙන්නාවූ ඔබ වහන්සේට දිඝාසිරි වේවා .

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha Месяц назад +1

    පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වේවා

  • @MalaniEdirisinha-o4x
    @MalaniEdirisinha-o4x 16 дней назад +1

    පින්වත් ස්වාමින්වහන්ස චතුරාරා්‍ය සත්‍ය අවබෝධය ලැබෙිවා තෙරැවන් සරණයි❤❤❤

  • @MuksMukarr-wv7mq
    @MuksMukarr-wv7mq Месяц назад

    Sadu sadu sadu🌷🌷🌹🌹💐💐

  • @kusumwidanage7091
    @kusumwidanage7091 Месяц назад

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 15 дней назад

    බුදුසසුන බැබලේවා.

  • @Trust-t4u
    @Trust-t4u Месяц назад

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිරොගී දිර්ගයුශ මෙන්ම උතුම් නිර්වාණ සම්පත් අත්වේවා!

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Месяц назад

    🙏🙏🙏🙏Sadu sadu sadu

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 Месяц назад

    Nibbana Parama Sukeyan sukitha thara wewa oba wahanse!

  • @Shehanlhiru23
    @Shehanlhiru23 Месяц назад +1

    ඇත්ත බාවනා කරන්න කරන්න ජීවිතේ යතා අවබෝදයට පැමිනෙනව ඒක තමයි සත්‍ය💓🌷🙏 තෙරුවන් සරණයි💓 හාමුදුරුවනේ

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 12 дней назад

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏

  • @CharaniMadhurangi-t9v
    @CharaniMadhurangi-t9v Месяц назад +1

    ඔබ වහන්සේට දිර්ඝායු වෙවා ඔබ වහන්සෙ වෙනස් වෙන්න එපා අපව මෙ සසරින් ගලවාගන්න ධර්මය දෙනා ශනා කරන්න ඔබ වහන්සෙ සාරිපුත්තයන් වහන්සේ ගෙන් පැවත එන නිසා මෙය ගැන ටිකක් දෙනා කරන්න ස්වාමිනි

  • @asokagunawardana3857
    @asokagunawardana3857 Месяц назад +1

    ඔබවහන්සේ ගේ දෙශනා අනුව ටික ටික භාවනා කරල හිතට පුදුම සහනයක් ලැබෙනවා 🎉🎉🎉

    • @SAYURUSAHASRA-y3g
      @SAYURUSAHASRA-y3g Месяц назад

      Obawahanse anubudun wahanse keneku wage. Obawahanseta deergaushawewa.

  • @khmkarunaratne6934
    @khmkarunaratne6934 Месяц назад

    අතිශය වෙහෙසකාරී ජීවිතයක් ගෙවන ඔබ වහන්සේට චිරාත් කාලයක් බුදු දහම ප්‍රචාරයට නිදුක් නීරෝගී සුවය ,කායික මානසික සුවය නිරතුරු ලැබේවා.බුදු සරණයි.

  • @sriyaniamarasinghe9220
    @sriyaniamarasinghe9220 Месяц назад

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද උතුම් සද්ධර්මය ඉතා පැහැදිලිව අප වෙත දේශනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Месяц назад

    Oba vahanseta niduk neerogee bawaya labeva 🙏🏾🙏🏾🙏🏾sadu sadu sadu

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Месяц назад +1

    🙏🙏🙏🌹🌹🌹

  • @ashok0abandara687
    @ashok0abandara687 15 дней назад

    🙏🙏🙏🌺🌺🌺

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Месяц назад

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @dwpalawela5697
    @dwpalawela5697 Месяц назад

    Oba wahansagan uparaima proyujanaya labanawa raskaragathau pin oba wahan sata anumodan karami 👋👋👋

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 15 дней назад

    සතිපට්ඨාන විදර්ශනා භාවනාව වඩන අයෙකුගේ අවබෝධය ගැනයි ඔබවහන්සේ පවසන්නේ. මේ ගෙවෙන ජීවිතය තන්හාව විසින් සංස්කරණය කරන අතීශය අර්ථ ශූන්‍ය සිතුවිලි ගොඩක එකතුවක්. තන්හාව මොහොතකට යටපත් වූ මොහොතක හෙවත් භාවනාවෙන් සක්කාය දිට්ඨිය යටපත් වූ විට එය අවබෝධ වෙනවා. එතන අවබෝධය ලබන්නෙක් නෑ. පංචේන්ද්‍රිය යටපත් වූ මොහොතක මනෝ විඤ්ඤාණයේ සියලුම ඇලීම් ගැටීම් ඉවත් වූ මොහොතකයි මෙම අති උතුම් අවබෝධය ලැබෙන්නේ. මේ සඳහා භාවිතා කරන විදර්ශනා භාවනා කමටහන ලෙස භාවිතා වන්නේ "වර්තමාන ශාරීරික සංවේදනාව" කි. සක්මන් භාවනාව මේ සඳහා අතිශයින්ම සාර්ථක භාවනාවකි.

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 Месяц назад

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @SujeewaMapitigamage
    @SujeewaMapitigamage 15 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌺🌞🌻

  • @LateKumari-q5h
    @LateKumari-q5h 14 дней назад

    Sadusadu pinwath swamin wahansa

  • @krishantha8523
    @krishantha8523 Месяц назад +1

    🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 7 дней назад

    🎉🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🎉sadu Saud Saud 🎉🎉🎉🎉

  • @indraniherath3266
    @indraniherath3266 Месяц назад

    Sadu sadu sadu 🙏 🙏🙏🤍🤍🤍🤍🤍🤍

  • @wickremahenry
    @wickremahenry Месяц назад

    Dharmawabodhayata hethu upakara wewa

  • @upulkumaradisanayaka4309
    @upulkumaradisanayaka4309 Месяц назад

    ☸️🙏🙏🙏☸️ බුදු රජාණන් වහන්සේ නමක් විසින් හෝ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් කෙටියෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් ඒ මොහොතේදී ම මඟ ඵල ලැබූ පුද්ගලයෝ උද්ඝටිතඥ නම් වේ. විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයෙහි මඟ පල ලබා නිවන් දක්නට සමත් පුද්ගලයෝ විපඤ්චිතඥ නම් වේ. යෝනිසෝ මනසිකාරය කිරීම කලණ මිතුරන් සේවනය කිරීම භාවනා කිරීම යන මේවා කර කාලෙක දී මඟ ඵල ලබා නිවන් දක්නට සමත් අය නෙය්‍ය පුද්ගලයෝ නම් වේ. කොපමණ බණ ඇසුවත් කොතෙක් කලණ මිතුරන් සේවනය කළත් කොතෙක් භාවනා කළත් ඒ ජාතියේදී මඟ පල ලැබීමට අසමත් වන්නා පදපරම පුද්ගලයෝ නම් වේ.🙏🙏🙏☸️☸️☸️
    තෙරුවන් සරණයි !!!
    නමෝ බුද්ධාය ☸️🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Месяц назад +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධූ සාධු!සාධු.පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .ධර්ම දානය තුන් අයටත් බොහෝම පින්.සාදු සාදු සාදු .

  • @nimmisadana5672
    @nimmisadana5672 Месяц назад

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 Месяц назад

    Saaadu Saaadu Saaadu

  • @kaushalyaperera2026
    @kaushalyaperera2026 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @SanjeewaniWijesoma
    @SanjeewaniWijesoma Месяц назад

    🙏🙏🙏

  • @DinushiPerera-lu6jo
    @DinushiPerera-lu6jo 12 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rammyaherath8579
    @rammyaherath8579 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduGunawrdhana
    @KumuduGunawrdhana Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha Месяц назад

    🙏🙏🙏

  • @sajanaperera8845
    @sajanaperera8845 Месяц назад

    🙏🙏🙏

  • @anulawijesekara9881
    @anulawijesekara9881 Месяц назад

    🙏🙏🙏

  • @sachinthamadumal9374
    @sachinthamadumal9374 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @nimaldahanayake7384
    @nimaldahanayake7384 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna Месяц назад

    🙏🙏🙏

  • @KumariGunawaredana
    @KumariGunawaredana Месяц назад

    🙏🙏🙏🙏🙏

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Месяц назад

    🙏🙏🙏

  • @ashokakumari1477
    @ashokakumari1477 Месяц назад

    🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 Месяц назад

    🙏🙏🙏

  • @violetpathirana509
    @violetpathirana509 14 дней назад

    🙏🙏🙏