Aththatama mama halanna puluwan num prashnayak aththema na... eth api ellila inne, siyalla goda naganne me mamathwaya matha ne... eka nath num pawathmak na... eka aththa... eth mona karumayakatada manda me mama kiyana nama rupa dekada? Sanchawada? Me karume ath harinna bari thanhawa....😢
සාදු🙏 සාදු🙏 සාදු🙏 භාග්‍යයවතුන් වහන්සේගේ ධර්මයෙන් නිවි සැනසුන ඔබ වහන්සේ ඇතුළු අරේයමහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !
සාදු🙏 සාදු🙏 සාදු🙏
ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...
ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස ..තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .ධර්ම දානය දුන්න අයටත් බොහොම පින් .
සාදු සාදු සාදු
භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කළ ධර්මය අපට බොහෝම පැහැදිළි ලෙස දේශනා කළ ඔබවහන්සේ පතන බෝධ්යකින් නීවීම උපකාරී වේවා!!!
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤
සසරින් එතෙර වන්න මේ දේශනාව ඉතාමත්ම වැදගත් ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු !!!
පළමුව මාගේ සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා... ගෞරවණිය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දෙපා මහත්වූ භක්තියෙන් වැඳ නමස්කාර කරමි සාදු. සාදු සාදු ... අති නිර්මල බුද්ධ වචනය අප කෙරෙහි අනුකම්පාවෙන් අපට දේශනා කල ඔබ වහන්සේට මෙ පින් බලයෙන් වහ වහා උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේව මෙලොවට බිහිකල ඒ උතුම් දෙමාපියන්ටද ... ඔබ වහන්සේගේ පැවිදි දිවියට... ධර්ම අවබෝධයට උදව් උපකාර කල සියලු දෙනාටද මේ පින් කුසල් එකසේ අනුමොදන් කරමි ... අනුමෝදන් වේවා සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අන්තර්ජාලය සැරි සරන බක පණ්ඩිතයින්ටත් සිත් පහළ වේවා ඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය
මා සඳහන් කළේ සමහර ගිහි පණ්ඩිතයින් ගැනයි
ඉතා අනර්ඝ උතුම් දර්ම දේශනාවක් පින්වත් ස්වමින්වහන්ස. ඔබ වහන්සේ ඉතා සරලව දේශනාව සිදු කිරීම ගැන ඔබ වහන්සේට පුන්යානුමොදනා කරමි. ඔබ වහන්සේට වහ වහා ධර්මාබෝධය වේවා. මා හටද උතුම් ධර්මාබෝදය වේවා 🙏🙏🙏
-ඉතාමත් අර්ථවත් දේශනාවක් ..පින්වත් සුවාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේ දේශනා කල මේ දර්මය මටද අවබෝධ වේවා!!!*
සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ බොහොම පැහැදිලි දම් දෙසුමක්.ඔබ වහන්සේ ගේ උතුම් අදහස මුදුන්පත් වේවා
🌸🌸💙💙🩵🩵🌺🌺💐💐🌻🌻🪹🪹🙏🙏🙏Ape Hasalaka seelawimala suwamin wahanseta niduk nirogi wewa!!!mage uthum namas karayama wewa!!!Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!!🙏🙏🙏🪹🪹🌻🌻🌻💐💐🌺🌺🩵🩵💙💙🌸🌸
Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.🎉🎉🎉
Sadu sadu sadu 🙏🏻
Oba wahanseta mage namaskarsyawewa
සාදු සාදු💓🙏🙂
Theruwansaranai swaminwahansa 🙏
Sadu sadu sadu
Mage hamuduruwane sadu sadu sadu
🎉🎉🎉🎉🎉🎉🎉 sadu...sadu...sadu..
sadhu sadhu sadhu..pinwath swameen wahansege daham desumata himidiri udasanama sawan dunna.dinen dina mage prajgnawa diyunu wannata me daham desuma hethu wewa.pinwath swameen wahanseta me athbawdeema uthum.chathurarya sathyaya awabodha wewa.theruwan saranai
🙏🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🌼
🙏🏼🙏🏼🙏🏼
Sadu Sadusadu🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏.
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බන යනවිට ඇඉි නොදාන්න පුලුවන් නමි ඉතා වටි
භාවනා ක්‍රමයක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස
Aththatama mama halanna puluwan num prashnayak aththema na... eth api ellila inne, siyalla goda naganne me mamathwaya matha ne... eka nath num pawathmak na... eka aththa... eth mona karumayakatada manda me mama kiyana nama rupa dekada? Sanchawada? Me karume ath harinna bari thanhawa....😢
Dharmawabodhayata hethu upakara wewa
Sadu
Saadu,,,,,saadu,,,,saadu
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
You tub
Sadu
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏