19:03 looks pretty as all ways , nails are stunning 💅🏻💅🏻🔥 I think the longest nails you have been done boo boo, when you eating it’s sounds like a fork haha😂
You look lovely keep it up keep going to the gym and even eating healthy and look your best for the wedding. I do hope that you will dress as a Kandian bride. 😍 I do not like to give you advice on how to live your life but if you were my daughter I would tell you to make up with your father and invite your family to the wedding. As now you'll are grown-up now and one day both will be married and then he will have no companion, someone to talk to, someone to share his thoughts with and they can look after each other hopefully.... Life is like that people change with their circumstances.. I know you are close to Buddism to understand that and now you have only one parent... Please consider and reconsider the above and you will feel a lot at peace and harmony within yourself... and that is the most important thing now and for your future. Lots of love from a mother who has been following your videos
ඔයා කෙට්ටූ උන එක ගැනත් අපිව දැන්වත් කරන්න...
මීට කෙට්ටුවෙන්න බලා ඉන්න ඔයාගේ ෆෑන්ස්ලා 🤟
අක්කා ගොඩාක් කෙට්ටු වෙලා..බෝලේ වගේ ඉන්නකොට ලස්සනයි අක්කි ඔයා..තවත් කෙට්ටු වෙන්න එපා❤❤
කෑම ගැන කියන එයත් කෙළ ගිලිද්දි අහන් ඉන්න අපිටත් කෙළ ගිලෙනව 😅 So cute ❤😊
කමක් නැ ඉලග පාර මාලු ඇබුල් තියාල් කමු 😁😀😀😀 ඔයා කද්දි මටත් බඩගිනියි 😮😮 ඔයාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
සංජානා අක්කේ ඔයා ලස්සනයි ♥️
Thank you.උමන්දාවෙ කෑම රස බලලා ඒවගෙ රස ගැන අපිත් එක්ක share කර ගත්තාට.🥰
කොන්ඩේ කළු කරලා හින්ද මුණ හරිම ලස්සනයි 🥰🥰🥰
අනේ හරිම ශෝක් නංගා😊❤ මාර වැඩ තමයි ඔයාටත් වෙන්නෙ 🤭🤣 තියෙන හදිස්සියට මටත් ඔහොම වැඩ වෙනව හැබැයි 😁
ලස්සනයි අනේ... තෙරුවණ් සරණයි ඔයාට !!! 🙏🙏🙏 පරිස්සමට සතුටින් ඉන්න
තෙරුවන් සරණයි දූව. ලස්සනයි විඩියෝ එකක්.
😂❤ මං වගේමයි වැඩිය බලන්නෙ නෑ ගෙදර අරන් ආවාම තමයි 😅
හෙන ආතල් අනේ ඔයා 😂
Atal kotiyai😂😂😂
නියමයි.උමංදාව .කෑම සුපිරි
චාකෝල් ice රස නෑ අක්කියෝ..මාත් ආසාවට ගත්තා ඒත් අපෝ මටනං set ne eka ❤ akki hemdam vgem adath lssanai...sathutin prissmin inna hemdama 🥰🥰 wedding ekth ikmaninm argen ayeth aiya gawata gihin dennth ekkma lssan video s danna😍😘😘....ane akke anith niliyo vge vendanm epa kawadawthm.hoda ayath innva eth akka akkge gamana akkta oni vidiyta ynna lssanta.kisim dekin hitha riddagnna epaa 🥰 sathutin prissmin indaa😍 adrei akki bbo 😘😘
Ahooo daviyni malu abulthiyl😂😂😂😂😂 kamk ne wansak💫👍👍🧚🧚
Kettu wela❤
ගොරකා පේස්ට් එක 😁 ඒකත් රසයි අනේ..මාත් ගෙදර හැදුවා 🥰
nangi background song aka kiyanne husbond neda ayage voice aka lassanai thawa song akak karanna kiyanna ❤❤
❤❤❤❤❤❤ ඔයා හරිම ෂෝක් අක්කී 😘😘😘😘😘
ගොඩාක් ඉස්තුති ඔයා ඉතින් හරිම ලස්සන යි පරිස්සමෙන් බුදු සරන යි
මටත් ඔහොම වෙලා තියෙනවා ලොකු අකුරැ බලලා බඩු අරන්,වැඩිය හිතන්න එපා,ඕනෑ දේයක් සරලව කියනවා.ආදරේයි,කෑම ඒකත් රසයි පෙනුමෙන්.පරිස්සමෙන් ඉන්න බුදුසරණයි❤❤❤
❤Aney oya maarama hodai❤❤
Lassanai oya godak❤❤❤
Akki ❤
උමන්දාවේ පන්සලේ බත් කන්න තැනක් තියෙනවා..බුෆේ වගේ..එතනදි අපි බත් ඉතුරු කලොත් දඩයක් දෙන්න ඕනේ
Ane harima shoii akke oya ❤❤
අයියෝ සාමි 😂😂😂 මීට පස්සෙ දෙයක් ගන්නකොට හොදට කියවලා බලලා ගන්න 😅😅😅
Ane sudu kelle ayi itin manike apita rawanne Dan oya Tika satutin kannako 💃💚
Sanjana I subscribed your channel just now. You have a lovely personality ❤🎉 Best wishes from England ❤🎉
Aiyooooo.... Deiyaneee.. 😂😂😂😂😂😂😂😂😂😂 mru maru...
19:03 looks pretty as all ways , nails are stunning 💅🏻💅🏻🔥 I think the longest nails you have been done boo boo, when you eating it’s sounds like a fork haha😂
Avacado එකත් රසයි
Weight loss jeorny ekath gennako akki...❤❤❤❤❤❤❤❤❤
Good luck sanjana ❤❤❤❤
Akke oyh hri shooook 🥰❤
Parissamin duwa dakiddi asa hithuna lankawata awama apith yannawa
Oya godak lassanai akkiii❤❤Ane akki oya kettu une kohomada kiyannako.
Akki oya harima cute ane 🎉❤❤❤❤❤
Shoi ane oya ❤❤
අපේ සංජානා අක්කාට විපතක්නෙ ගයිස් වෙලා තියෙන්නෙ 😂 ගොඩාක් අාදදරනිය චරිතයක් ❤
Haiyooo akkii😂😂😂❤
Oya slim wela lassanai ❤
Akka ❤❤
12:55 අයියෝ ලමයො😂
Akkiyoo
Gm nangi oya video ekak danakan balan hitiye
Lovely ❤❤❤❤ oya hri shoooi
ඔයාගේ ලොක් බලනවා අක්කේ.ඔයා හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න
Eththatam mara rasi akke umandawe pansalath lssanai
Ko nangi ayawath genna ganna.oya hari shok
shoy ane oya 😊
Ane hrim shoii akki oy😘😘❤️
Akki...❤❤❤❤ shok ane oya
❤❤❤❤❤❤❤❤❤
akki oya ge nangi koheda dean inne
Hi Beautiful ❤❤
අයියෝ..😂 ඔය මාලු හදනකොට දාන එකක්.😂😂
😜😂😂😋🇱🇰🇮🇹
Mn meka baladdi ape gdrth thanakola kapanawa oy saddema ahgena meka blddi meketh e saddem ahenwaa😅
නියපොතු අලුතෙන් ද දැම්මෙ
Madai malu abul thiyal kava 😂🥲❤️🥲
Ai bn ehama 🤔
You look lovely keep it up keep going to the gym and even eating healthy and look your best for the wedding. I do hope that you will dress as a Kandian bride. 😍
I do not like to give you advice on how to live your life but if you were my daughter I would tell you to make up with your father and invite your family to the wedding. As now you'll are grown-up now and one day both will be married and then he will have no companion, someone to talk to, someone to share his thoughts with and they can look after each other hopefully.... Life is like that people change with their circumstances.. I know you are close to Buddism to understand that and now you have only one parent... Please consider and reconsider the above and you will feel a lot at peace and harmony within yourself... and that is the most important thing now and for your future. Lots of love from a mother who has been following your videos
❤❤❤❤
Akke Q and A. Ekk gennko ikmnin 😢
ඔය ඇබුල් තියල් පේස්ට් එක දරුවෝ ....හොදටම බලලා ගන්න ගන්නකොට😮😮😮
Kawuda sinduwa kiyanne?
❤❤
❤
❤🌸
අක්කි කන්නෙ වමෙන්ද..😅❤මම කන්නෙත් වමෙන් අනේ❤😊😅
math😄
They are so expensive Sanjana. I can't afford. Can you buy me one.
✨️💖
අනේ ගොන් සන්ජානෝ❤❤❤
ඔය මාලු ඇබුල් තියල් හද්ද්දි ඔය පෙස්ට් එක දාල අනල උයල ගන්න අඩෙ කෑව නේද් අරක❤😂😂
හැබැයි කෙට්ටු වෙයි ගොරකා පෙස්ට් එකට😂❤❤අනේ හෙන ආතල් ඔයි....😂😂😂😂
එව්වයැයි ගනන් නේ..😮
ඔය ගොරක පෙස්ට් එක දාල ඇබුල් තියල හදමු ව්ලොග් එකක්කින්❤❤❤❤හොදේ
Umandawa ???😂
😂😂😂
ගොඩක් ගාන වැඩියි නෙ 😢
කරපිංචා එක හොදයි ගොඩක් ඒත් ගාන 🤢
සමන්ත බද්‍ර හාමුදුරුවො වැඩ්ඩ 😁
😂
😮pit
කොන්ඩේ ආයෙම අයින් කලාද අක්කි 🥺
Where’s your husband? He not join with you? Love you❤
උමන්දාවේ මෂ්රූම් නෑ තියෙන්නේ යෝද හතු 🙂
hygiene antimi
උඩු තොල දික්කරගෙන කතා කරන්න එපා අනේ,සාමාන්‍ය විදියට කතා කරන්න
Kettuwela kathai oyata
Extention කරපු කොන්ඩෙ අයිම් කරාද🙂💔
Abulthiyal paste ekak
මාත් කාලා තියෙනවා
පන්සලෙන්ම...
අගුරු chocolate
අගුරු ice cream
හේන ගොඩාක් තියෙනවා
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
😘😘😘
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤️❤️❤️❤️
❤❤❤
❤❤❤
❤❤❤