If this drama has been telecast in here must have win 🥇 a Hollywood award.I thought Asia best dramas and movies comes from Malayalam.but now I will reverse my thought. Thank you all who bring us such kind of amazing acting,storyline,camera,music & lighting. Well balanced drama seen after long time. Thank you Sri Lanka 🇱🇰
මේ වගේ ජරා ජීරණ වුන තැන කොච්චර ඇති මේ රටේ...එහෙම තැනක නිවරදි මනුස්සයෙක් වැඩට ගියාම මුල ඉදන් එතන නිවරදි කරන්න ඕන...ඒක කොච්චර වෙහෙසකාරී කාර්යයක්ද කියන එක මේක බැලුවාම තේරෙනවා....😢❤
හරියට අපේ රට වගේ.මුල ඉදලා හදන්න එපැයි
Ratath me vage
මට නම් මතක් වෙන්නෙම රට හදන එකක් මේ වගේ කියලා මයි 😊@@pemapema6795
❤️👌ඔව්
ඉස්පිරිතාල විතරක් නෙවෙ හැම තැනම මෙහෙමයි හොදට වැඩ කළොත් පෙස්සම් ගහලා පන්නන්න බලන්නෙ
මගේ ගුරු සේවයේත් මෙහෙම කටුක, අමිහිරි අත්දැකීම් ලැබුවා. ඒත් විශ්‍රාමික ජීවිතයේ දැන් හරිම සැහැල්ලුවක් දැනෙනවා ණය නැති ජීවිතයක් කියලා. අමුතු දොස්තර පුතාට ආදරෙයි.💐
Playback speed 2x නැතුව skip කරන්නෙ නැතුව බලන එකම සිංහල teledrama එක🙏 thank you crew
Ekanam aththa..hama thathparayakama ganna deyak thiye.
Sirawatama skip krnne nathuwa balana ekama drama eka. Blnna blnna Asa hithena drama ekak. ❤❤❤❤
meke kisima kotasak skip karanne ne. Anith ewa uparima winadiyen balanna puluwan.
අමුතු දොස්තර බලන්නේ අමුතු අයම වෙන්න ඕනි.. ❤
එකඟයි හැබැයි 🤗
💯
ඔව්
👍
හ්ම්ම්.........❤❤❤😊
මේක බලන හැම වෙලාවෙම මතක් වෙන්නෙ දොස්තර සුදත් බංඩාරව,මානව දයාවෙන් පිරුණු කෙනෙක් ,වරක් හුරුලුවැව ග්‍රාමීය රෝහල මේ වගේ හදන්ඩ ගිහිං සෑහෙන්ඩ කරදර වලට මූන දුන්න ,එයාගෙ උදව්වට අපිත් එහෙ ගියා ,කෝවිඩ් කාලෙ රෝගීන්ට ප්‍රතිකාර කරන්ඩ ගිහින් එයත් කෝවිඩ් හැදිල මියගියා ,නිවන් සුවයම ලැබේවා !
හොඳම අයට ඉක්මණින් යන්න වෙනව මෙම දුර්ජන ලොකයෙන්
😢
❤❤❤❤❤❤
අදනම් අමුතු දොස්තර හරිම ලස්සනට හිනාවුනා දැක්කා
අනේ ඔව් ඒ හිනාවෙ ලස්සන...❤️
@@samanaleejayasingha5357 ඇත්තටම
හොද පෞශත්වයක්, හඬක් සහ ආකර්ෂණීය හිනාවක්
ආදරෙයි චාපා බණ්ඩාර වුන කෝරලගේ සමන්ට 🩷
Lady doctor ,,,අනේ එයා හැම මොහොතකම හිනා වෙලා ඉන්නේ.එයාව දකිද්දි හරි ලස්සන හිනාවත් එක්ක හිතේ ලෙඩත් නැති තරම්...
කලනි දොඩන්තැන්න
රටේ පවතින තත්ත්වය මෙයමයි😊
ප්‍රායෝගීක නොවන ලොකේක මීනීස්සු ජීවත්වෙන්න නාට්‍යක් ඇතුලේ හරී හරීම කැමතීයී මෙහේම දොස්තරලා ලොකේ කොහෙද ඉන්නේ ඉටත් මෙවා කරන එකද දොස්තරකෙනෙක්ට තීයෙන්නෙ ලොකය කොහෙද අපී කොහෙද
අනිවාර්යයෙන්
අනේ වාසනාවක් , මේ වගේ අමුතු දොස්තරලා තව තවත් ලන්කාවේ බිහි වේවා❤❤!!!
උත්තරා දේවිගෙ හිනාවට තාමත් ඇබ්බැහි වෙලා ඉන්නෙ.❤
කලපුව රෝහල වගේ තමා දැන් ලංකාව 😂😂😂😂, අනුර තමා අමුතු දොස්තර , 👍👍👍👍
Redda
කාගේද පුතානොගේද..කතාව බලහම්@@ChathuraSenavirathne-p3k
ඒක ඇත්ත...දිරවන්නෙ නැති අය ගොඩයි😂
සත්තකින්ම බං.ලොවෙත්.නැ...
😂
2024 සම්මාන දෙන්න ගියාම මාර ප්‍රශ්නයක් වෙයි. හොද නාට්‍ය කීපයක්ම තිබුනා නේ මේ අවුරුද්දෙ
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
❤
මම ❤
හරි හරි දැන් ඇඩ් දානව
Api rupawahiniyen thamai nowaradawama balanawa
මව්බිම පත්තරෙන් බලන්නේ මම 😂😂
මේව හදන්න ආන්ඩුවක් ඇවිත් තියෙනව.අපි අවධියෙන් ඉමු.
අපේ රටේ ඉන්න උද්දචිච දොස්තරල එක්ක බලද්දි මේ
දොස්තර රත්තරන් මනුස්සයෙක්...
but few genuine doctors are there
ඒකනම් ඇත්ත කිසිම මනුස්ස කමක් නැති දොස්තරල ඉන්නව හරියට කතා කරන්නෙවත් නෑ
ඇත්තටම මේ කලපුව ඉස්පිරිතාලෙ තමයි අපේ ලංකාව. AKD ට පුලුවන් වුනොත් අමුතු දොස්තර වගේ කලපුව ගොඩ දාගන්න
මේක ගල්මුරුව.ඉස්පිරිතාලෙ
මේ වසන්ත කාලයයි කතාව බලන්න එකතුවෙලා හිටිය යාලුවන්ගෙන් කවුද මේ කතාව බලන්නෙ ලයික් එකක් දාල යමු 🙏🥰🥰🥰🥰🥰
අද ඒ කතාව ඉවරයි😢
Maath
@jayasundaramenike9432 ඔව් අනේ 😢
ඒ කතාව ලස්සනයිද?
@kumaa.ranasinghe31 ගොඩාක් ලස්සනයි🥰
ජනාධිපති තුමාටත් ඩොක්ට ට හමුවුන රෝහල වගේ තැනක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.
100%
❤❤❤❤ aniwa ❤❤❤❤
සිරා කතා 👌
😂😂😂
පාර්ලිමේන්තුව හදාගන්න කියන්න ඕනි විදිහට අපිට කන්න අඳින්නවත් ඉතුරු කරලා
හොඳ වෙලාවට මේක මෙගා නාට්‍යයක් නොවුනෙ. නැත්තන් දොස්තර මේ කොටසෙදි තමා වැඩ බාරගන්නෙ
කොටස් 50යි තියෙන්නෙ
😂
ගොඩක් කාලෙකට පස්සේ බලපු හොඳම teledrama එක.
,සුපිරියි... මේ කතාව බලන්න අමුතු නිදහසක් ඕනි....
කළණි......❤❤❤ DR.YOHANI
ආදර්ශවත් වටින ටෙලිනාට්‍යක්
මේව බලලවත් මේ රටේ ඉන්න රාජ්‍ය ආයතන වල නිලදාරීන් මෙහෙම වෙනවනම් කොච්චර දෙයක්ද
සුපිරි කතාව දොස්තරල දෙන්න ගැලපෙනව...❤❤❤
හැම ආයතනයකටම මෙවැනි පරාර්තකාමී එක් අයෙකුවත් සිටියානම් .❤❤
මේ නාට්‍ය Trending වෙනවාමයි..
🎉
❤❤❤❤ පට්ට නාට්‍යයක්
ලංකාවේ මෙවැනි දොස්තර ලට පවතින්න බෑ... මොකක් හරි ලෙඩක් දාලා දොස්තර පට්ටමත් ගලවනවා.... 😂😂😂😂😂
ස්තුල වු හස්තිරාජයාවද පනු පලගුන්ට කා නැසිය හැක...
මෙිවා ඇවිල්ලා තනිකරම ඇබ්බැහිවිමක් සුපිරි
පුංචි කෙල්ලගේ ඇක්ෂන් එක පට්ට,,❤පාරක් ඇහුවෙ අම්මේ,,😂😂😂
එයගෙ acting තාත්වික නෑ. කලින් කොටස් බලන්න.
බොරුවට වහන්න ඕන නෑ.. එයාට acting හදාගන්න ඕන. රගපානවා කියල හිතාගෙන රගපෑම නවත්තලා එයා සැහැල්ලුවෙන් රගපෑවනං හරි. රගපානවා කියන එක අමතක කරල හැසිරීම තමා කරන්න තියෙන්නේ..
අනේ වැල්ලෙ අක්කට සනිප නැ නේද😢😢😢අමුතු දොස්තර ඉක්මනට බේත් කරන්න අක්කට❤❤❤
ලංකාවේ දැන් නම් තියනවා නේ ටිකක් කැමත්තෙන් බලන්න පුලුවන් ටෙලිනාට්‍ය ටිකක්.
ගෝලයා සුපිරි
කොඩිගහයට බැලුවාට පස්සේ පිස්සුවෙන් වගේ බලන කතාවක් ❤
මාත්
ඇත්ත කතා කරන බොහොම හොද ඩ්‍රාමා එකක් ගොඩක් අසාවෙන් බලන්නේ
මට ජෝ අබෙවික්රම පෙනවනේ කොරළේගෙ මුහුනෙන්❤❤
Hondata balanna doctor ge Acton ewage
@sagarawijekoon2479 අනිවාර්යයෙන්
රටේ ආයතන වල සමස්ත පැතිකඩ පෙන්නන අගනා නාට්‍යය ක් ❤❤❤
හොරට වැඩ මගහැරලා නිකං පඩී ගන්න, හොරට අත්සන් කරන සේවකයන් කොතනත් ඉන්නවා,
විනාඩි විස්ස යනවා දැනෙන්නෙවත් නෑ 💔
සමන් බ්‍රදර්.. self control එක තියාගන්න.. you have such a great talent..!! ඒත් ego එක develop වෙන්න දෙන්න එපා..
හැබැයි ඉතින් අවංකව වැඩ කරන මිනිසුන්ගේ ආයුෂ අඩුයි. හතුරෝ වැඩියි
Aththa miss eknm
Koheth emai💔🫤😪
Aniwaren. Me rata kalakanni gahila thiyenne e nisane. Matanan appiriyai
Aniwaramma miss
සිරාම කතාව 👍
රටක් වෙනස් කරන්න පුලුවන් ආකල්ප හදන්න මේ වගේ කතා හරිම වැදගත්
If this drama has been telecast in here must have win 🥇 a Hollywood award.I thought Asia best dramas and movies comes from Malayalam.but now I will reverse my thought.
Thank you all who bring us such kind of amazing acting,storyline,camera,music & lighting.
Well balanced drama seen after long time.
Thank you Sri Lanka 🇱🇰
Next level රාජ්‍ය සේවය ගැන හරියටම කියනවා. මේවා මුල ඉෆ්හන් හදන්න ඕන මේ රටේ කලාව වෙනස් වෙන්න ඕන මේ වගේ දේවල් උඩට එන්න ඕන ❤
කතාවලට පමනක් සීමා නොවී මේ සමාජයට අමුතු දොස්තරලා ,යොහානිලා සත්යාංගනීලා බිහිවේවා.බෝසත්, කුමාර ,ඩිස්පෙන්සරි මහත්තයා ලොකු සර් වැන්නවුන් මේ සමාජයෙන් තුරන් කෙරේවා
අද දවල් බලන්න පටන් ගත්තේ කොටස් 12 දවල් බලලා ඉවර කලා 😁
Mamath😁
කාලෙකින් බලන්නෙ ටෙලියක්.කූඹියන්ගෙන් පස්සෙ.
අපේ රටේ පොහොසත් ම්නිසුන් ඉන්නවා ගොඩක් ඔහුන් බදු ගෙවනවා තමයි අනේ එත් මේ වගේ ලංකාවේ තියෙන දුප්පත් රෝහල් වලට උදව් කරන්න බැරි ද ,එක ඔය පාට් දාලා ගන්න ව්නෝදයට වඩා සතුටු වෙයි කවදා හරි .
ශ්‍යාම් ❤
මදෑ ඩොක්ටට වතුර ටැංකියටත් නගින්න සිද්ද උනා,ඒ අමුතු දොස්තර හිත හොද දොස්තර නිසානෙ.❤❤❤
එක හුස්මට කොටස් ඔක්කොම බැලුවා.වාසනාවන් මේ වගේ රජයේ සේවකයෝ. අධ්යක්ෂ ඇතුළු නළු නිළියන් හැමෝටම ජයෙන් ජය. නියමයි
මේ කතාව ලස්සනයි. ඒ වුණාට පසුබිම් සංගීතය විකාරයක් විදිහට වෙලාවකට කියන දෙබස් තේරෙන්නේ නැති තරමට වැඩියි
සේරෝටම කලින් රෝහල් සේවකයින්ගේ ෆෝන් චෙක් කරන්න ඕනේ..🤭🤭🤭
මරු ඇ
ඩොක්ටර් යොහානිගේ භාශා ශෛලිය හරිම ලස්සනයි❤
තිබුනු කතා වලින් මරුම සෙට් එක අරන් තියෙන්නේ...රගපානවා නෙවේ ජීවත් වෙනවා චරිත ඇතුලෙ...සුපිරියක් ❤
ආසාවෙන් ඊලග කොටස වටෙනකල් බලන් ඉන්න කතාවක්....💝💝😊
හරිම ලස්සන අදර්ශමත් කථාවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැඩ කරන එකාට අකුල් හෙළන්න ඉන්න පිරිස වැඩියි . යථාර්ථය පෙන්වන්න උත්සාහ කරන ඔබට හදපිරි ප්‍රණාමය . දිගු ගමනකට වේවා සුබාසිරි .
හරිම අර්ථාන්විත පෙළ ගැස්මක්....
හරිම ලස්සන කතාව
වෙනදා වගේම අද කොටසත් නියමයි..මේ කතාව විතරයි බලන්නෙත් ....❤🔥🔥🔥
ඉස්සරහට ලේ පිච්චෙන සීන් වැඩි වෙයි වගේ staff එකයි ලොකු සර්ලාගේ set එක්ක
මන් ආසම නලුවයි ලියයි තමයි දොස්තරල දෙන්නට ඉන්න්නෙ.❤
ඇත්තටම ආසාවෙන් නරඹන්න බලන්න පුළුවන් කතාවක්
අද තමයි බලන්න පටන් ගත්තේ ලස්සනයි
බෝසත් dr yohanita line වගේ 😂
ලස්සන කතාවක්❤
මන් හිතන්නෙ වසරේ හොදම නාට්‍යට හිමි සම්මානය මේ නාට්‍යට හිමිවෙන්න ඕනි❤
අමුතු doctor teledrama aka beautiful ❤❤❤❤❤❤❤❤❤
මේ ඩ්‍රාමා එක බලනකොට මට මගේ අතීතය මතක් උනා.මමත් පළමු පත්වීම ලබාගෙන ආයතන භාර වෛද්‍ය වරයා ලෙස ගියේ මේ හා තරමක් සමාන රෝහලකට.ඒකේ හිටියෙත් මේ වගේ කාර්ය මංඩලයක්.සමහරු හොදයි.සමහරු දේසපාලුවන් හා සම්බන්ධ හොරු.ලොකු ගේමක් ගහලා තමයි රෝහල දියුණු කළේ.මට ජීවිත තර්ජන පවා තිබුනා.අදටත් මම විශේෂඥ වෛද්‍ය වරයෙක් ලෙස ගතකරන ජීවිතයට වඩා ඒ කරපු සේවයට කැමතියි.
මේ කතාව ලියන කෙනා පොඩ්ඩක් රෝහල් වල කටයුතු ගැන අධ්‍යනය කළ යුතුයි.උදා:- සිස්ටර් කෙනෙකුට
' මිස්' කියා අමතන්නේ නෑ.සුළු සේවකයින් වෛද්‍ය වරයාට 'ඩොක්ටර්' කියා අමතන්නේ නෑ.මෙ වගේ සුලු සුලු දේවලුත් නිවැරදි කරොත් තවත් යතාර්ථ ලෙස මිනිසුන්ට දැනෙනවා.
06.05 dialogue වරදින එක සාමාන්‍ය දෙයක්.. තාත්වික කරගන්න පුලුවන් ඒත්, මෙතන අවුල්... සමන් bro... ඔයාට තිබ්බා ආපහු shoot එක ගන්න... ඔයා directing කරද්දී doctor අයින් කරන්න.
මෙච්චර ලස්සන කතාවක් බලන්න අද දවසේ ඉදලා අමුතු කාලකන්ණි ටිකක් සෙට් වෙලා, උන් කමෙන්ට් හල හල යනවා අමුතු දොස්තරයි - පච විදින අනුරයි එක වගේලු .😂😂
ඔලුවෙ තියන මගුලවල් සේරම අමතක කරවන මිනිත්තු 21..❤
වසරේ හොඳම ටෙලිඩ්‍රාමා එක.මං මේකට ඇබ්බැහි වෙලා.😊
මේක මරු..❤
ලස්සනයි ❤️අදත් 👌
අදයි මේ නාට්‍ය ගැන දැන ගත්තේ.. මේ වෙනකොට පහුගිය කොටස් ඔක්කොම බැලුවා... සුපිරි නාට්‍යයක්.. සමන් ඇතුළු සියලු දෙනා රඟපානවා කියලා මොහොතකටවත් හිතෙන්නේ නෑ..
ඉස්සෝ කොටු කියන කොටම මතක් උනේ සනත් නිශාන්ත.. උන් ඒ කාලේ කොහොම රඟන්න ඇද්ද?
මේකනං පිස්සුවක්❤
ටෙලිය අවසානයේ ස්තුතියි කියලා කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඇත්තටම මේ වගේ ජරාජීර්ණව පවතින රෝහලක ආකෘතියක් ටෙලියකට ලබා දිමට සිදුවිම ගැන ලැජ්ජයි කියලයි කියන්න ඕන.
අනේ අපේ දොස්තර මහත්තයා ගෙ හිනාව 😘❤️
හරිම වටිනා කතවෙක් ❤️❤️🙏
මේ දොස්තරල නියමයි 👍♥️
ඇත්තටම මේ ඩ්‍රාම එක අපේ රටේ ඉන්න මිනිස්සුන්ට හොද ආදර්සයක්... (සුසිත් අයිය,,සමන් කෝරලගේ අයිය directar,,,, සචින්ත අයිය ,,නිලන්ත අයියා,, DOP චින්තක අයිය,,,AD දේව් ,,මනනුවන් අයිය,,,මදුව,,,ලසා,,රෝහිත,,තවත් නම් කියන්න ලොකු පිරිසක් ඉන්නව ඉතින් ඒ හැමෝමගෙත් අපිත් එක්ක එකතු උනු කලා කරුවන්වත් මතක් කරන්න ඕන ඉතින් මේ හැමෝගෙම ඉමහත් කැපකීරිමක් කලා ඉතින් එහි අවසාන ප්රතිපලයල් විදියට අපේ ජනතාවට රස විදින්න හිතට දැනෙන වගේම අපේ ජීවිත වලට ලොකු ආදර්සයක් ගන්න පුලුවන් ලස්සන නිර්මානයක් බිහිවුනා... හැමෝටම ඉස්තූතී...❤❤❤
අදත් එකෙන්ම සුපිරී❤
සුපිරි කතාවක්
❤❤❤❤❤ සුපිරි
චතු මිස්ගෙ 4න් එබිල්ල තාම අමුතු ඩොක්ටර්ට නෝට් නෑ වගෙ
මේකේ ග්‍රාමසේවක්.කූඹියො එකේ බැරල් සුනිල්ද ඉන්නෙ
Ow neda😊
මරු කතාව... 💯
ලස්සනට හිනාවුනා😊😊😊
මෙන්න කාතා ❤️
යොහානිගෙ කතාව තමයි මරු
ආසම කතාව
Good luck
මන් 2016 අවුරුද්දේ රාගම හොස්පිටල් එකේ නැවතුනා බෙහෙත් ගන්න මාව චෙක් කරපු ඩොක්ටර්මගෙන් ඇහැව්වා දැන් සනීප සනීපද කියලාමං කිව්වා නෑ තව ටිකක් කියනකොටම මගේ කකුලට ඒ ඩොක්ටර් ගැහැව්වා මං අහපු දේට උත්තර දෙන්න කියලා නර්ස්ල එහෙම ඔක්කොමල්ලම හිටියා මට හරි අසරණ භාවයක් දැනුනේ ඒ වගේ බලු දොස්තරලත් ඉන්නවා ඒවගේම දෙවිවරුත් ඉන්නවා
ආසාවෙන් බලන කතාව ❤❤❤❤❤
ඩොක්ට අක්කීට ආදරේ කරෙ නැත්තන් ඩොකා ලොන්සි පැපොල්😅😅😅😅
Me drama eka gena kiyanna wachana ne.❤❤