ඔබේ උපන් මාසය අනුව ඔබ විවාහ වන වයස

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 216

  • @ravindudilshan8502
    @ravindudilshan8502 2 года назад +18

    මාර්තු මාසෙ ගැන කියපු ඔක්කොම ඇත්ත.. ඉක්මන්ට කේන්ති යන එක එහෙම...😁 සුපිරි වීඩියෝ එකක්🤟

  • @maxmadushan5324
    @maxmadushan5324 2 года назад +19

    මාර්තු මාසය ගැන කියපු ඔක්කොම ඇත්ත සහෝ

  • @kaushalyamadurapperuma7157
    @kaushalyamadurapperuma7157 2 года назад +11

    පෙබරවාරි.. කියපු දේවල් ඔක්කොම වගේ හරි.. ❤👌

  • @sanjukumari7844
    @sanjukumari7844 2 года назад +2

    August හරියටම hari kiyapu ඔක්කොම thanks

  • @krishanitathamel8237
    @krishanitathamel8237 2 года назад +14

    එකම දේවල් තමයි කරකව කරකව වෙනස් විදිහට කියන්න....😅
    හුගක් අය තමන් ඉපදුන මාසය ගැන බලනව මිසක් අනිත් මාස 11 ගැන බලන්න වැඩි උනන්දුවක් දක්වන්නෙ නැහැ ඒකයි වැඩිය ඒක අහු වෙන් නැත්තෙ... 😃

  • @wijayanthasamaraweera
    @wijayanthasamaraweera 2 года назад +2

    සහතික ඇත්ත ගොඩාක් ඉස්තුතියි ගොඩාක් දෙවල් ඉගෙනගත්තා ජයවේවා

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 года назад +6

    අප්‍රේල් මාසේ කියපු ඔක්කොම ඇත්ත ❤️🥺

  • @duli5942
    @duli5942 2 года назад +44

    අගෝස්තු 😍
    ඔක්කොම කීව ඒවා හරි ,හිනාවෙලා තමා ඉන්න කැමති .මේක තමා 😂 👈
    ඒත් විවහාය ගැන කිව්වා තමා වැරදුනේ 😅
    ගුඩ් ඊව්නින් හැමෝට ම ❤️🌷

    • @shiran7403
      @shiran7403 2 года назад +2

      ආන්ටි 😅

    • @dnd4411
      @dnd4411 2 года назад +1

      Good evening දුලී 😅❤️

    • @g.kalpana4696
      @g.kalpana4696 2 года назад +1

      මචී ගුඩ් නයිට්....🌃🌃

    • @duli5942
      @duli5942 2 года назад +2

      හලෝ හලෝ 😍 ඊයේ පිරිත් ගෙදර ක ගියා ඒකයි රිප්ලයි කරන්න බැරි උනේ 😒💔

    • @g.kalpana4696
      @g.kalpana4696 2 года назад +1

      @@duli5942 හිතන්න එපා ඩියර්... මමත් පරක්කු වුණා. බුදුන් වැඳලා එද්දී කට්ටිය ම ගිහිං...😍

  • @DahemiNawodya
    @DahemiNawodya 9 месяцев назад +2

    ජනවාරි

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 года назад +2

    අගෝස්තු හරියට හරි 😍
    ස්තුතියි ...❤️🙏 ව්වහායට කල් තියෙන්නේ 😁

  • @tiktok.3122
    @tiktok.3122 2 года назад +7

    පෙබරවාරි සහතික ඇත්ත 🖐️🖐️🥰🥰

  • @giharakawshani6944
    @giharakawshani6944 Год назад +2

    මන් අප්‍රේල් 13

  • @arunikumari9954
    @arunikumari9954 2 года назад +1

    ජනවාරි. හරියට. හරි

  • @newone1484
    @newone1484 2 года назад +1

    වැරදි නෙ, මට 28, මන් december 21, තාම no marry no love

  • @wasanalakshani7501
    @wasanalakshani7501 2 года назад +1

    දෙසැම්බර් නම් හරි..😊❤❤

  • @imalianupama6700
    @imalianupama6700 2 года назад +1

    ජනවාරි 27 no marry ...

  • @upeshikavindyani3979
    @upeshikavindyani3979 2 года назад +2

    සැප්තැම්බර්😊❤️ තව ගොඩක් කල් තියෙනවා

  • @suhadagraphic6049
    @suhadagraphic6049 2 года назад +1

    march වලට විවාහ වෙන වයස කීවා වැරදි , අනිත් a wa nam හරි, 18- 24 අතර කියලා කීවේ , den මට 37 k vitara වෙනවා

  • @RS20223
    @RS20223 2 года назад +7

    ඔක්තෝබර් 🤭 ගති ගුණ නම් හරි ❤️👍 බලමුකො නේද හරිද කියල තව ගොඩාආආක් කල් තියෙනවා 🤓

  • @paramiranasinghe9733
    @paramiranasinghe9733 2 года назад +2

    අගෝස්තු හරියටම හරි 😌 විවාහ වෙන වයසත් 25ත් 34ත් අතර වෙයි 😁🙉

  • @kalpaniupeksha9710
    @kalpaniupeksha9710 2 года назад

    march
    ekmanata tharaha yanawa hari, udawu karanna deparak hithanne na hari , hitha hodayi,mudal labunama ekmanata ewara karanawa , yaluwo godak innawa ,awankayi, winoden enna kemathiyi
    *hariyatama hari ane thanks*

  • @komaripathirana8221
    @komaripathirana8221 2 года назад +2

    ජනවාරි කීව දේවල් හරි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 5 месяцев назад

    මාර්තු මාසෙ ජුලි මාසෙ කියපුව හරි අපි කසාද බැදල ඉවරයි ❤❤❤

  • @renukalanka7342
    @renukalanka7342 2 года назад +2

    මම ජුනි හරිටම හරි ඔයා ❤👍❤

  • @jaanu6863
    @jaanu6863 2 года назад +1

    නොවැම්බර්. කියපු ඔක්කොම හරි 👍

  • @rameshhasantha8763
    @rameshhasantha8763 2 года назад

    අඩෝ සිරා කියපු ටික නම් ඇත්ත ගොඩක් දුරදිග හිතනවා සැප්තැම්බර්

  • @cstechlkofficial
    @cstechlkofficial 2 года назад +8

    1st watching
    1st like
    1 st comment
    SL IDEA 🥰❤️

  • @shalipremasiri4527
    @shalipremasiri4527 8 месяцев назад

    අගෝස්තු 25 -34 .
    එහෙම තමයි හිතාගෙන ඉන්නේ❤❤

  • @nilukadahanayake3491
    @nilukadahanayake3491 2 года назад +1

    Mamath July, kiyapu ewa nam hariyatama hari 👍

  • @thisaaloch7895
    @thisaaloch7895 2 года назад +3

    ජූනි දැන් නම් 23 , කවදා හම්බෙයිද දන්නෙ නෑ 😉, බලන් ඉන්නවා හමබෙනකල් 😌, හිතුවක්කාර කම් හින්දා ඉස්කොලෙ කනේ පාරවල් දෙක තුනකුත් කෑවා

  • @edinlakshan4848
    @edinlakshan4848 6 месяцев назад

    සුපිරි විඩියෝ එකක්

  • @mishamisha2180
    @mishamisha2180 2 года назад +1

    November hariyatama kiuwa💚

  • @ConfusedBackgammon-zr6hk
    @ConfusedBackgammon-zr6hk 8 месяцев назад

    Mageth March matath Kentfield yanava

  • @saheliakarsha7224
    @saheliakarsha7224 8 месяцев назад

    February ඔක්කොම කිඋවා හර✔ ❤❤

  • @rasinthatamari4601
    @rasinthatamari4601 2 года назад

    July kiyapu okkoma hari. Thanks.

  • @msqueen218
    @msqueen218 2 года назад +25

    දෙසැම්බර් ❤️..
    බලමු තව කල් නම් තියෙනවා 🤭❤️‍🔥..
    උණුවෙන හදවතක් හම්බුන එකට දුක් වෙනවා😊✌️..මොකද ඒක නිසාම කට්ටිය මාව joke එකක් ගානට දාලා තිබ්බා 🙃.දැන් නම් එහෙම නෑ,හොදටම දැන ගත්තා මිනිස්සුන්ගේ හැටි 🙂❤️‍🔥..
    දැන් නම් කවුද වැරදි,කවුද හරි කියන්න හොදට දන්නවා😂

    • @shiran7403
      @shiran7403 2 года назад +1

      😟

    • @msqueen218
      @msqueen218 2 года назад

      @@shiran7403 😂මොකෝ

    • @g.kalpana4696
      @g.kalpana4696 2 года назад +1

      ඔය දේවල් හිතන්න එපා ඩියර්....😘

    • @dnd4411
      @dnd4411 2 года назад +3

      උණු වෙන හදවතක් තියෙන එක මාරම වදයක් 😥

    • @galaxy-sq3gl
      @galaxy-sq3gl 2 года назад +1

      මාවත් කට්ටියට joke එකක් නිසා තමයි හැමෝගෙන්ම අෑත් වෙලා ඉන්නෙ stressed depression මං දැන් මිනිස්සු ඉස්සරහ කොං වෙන චරිතයක් වෙලා එ්ක නිසා මං තනියම ඉන්නව 😁

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 2 года назад

    හරියට හරි. මම 2නි මාසේ.

  • @ajithpriyankara9135
    @ajithpriyankara9135 2 года назад +2

    සුබ දවසක්😊❤️

  • @SudharamaMalkanthi
    @SudharamaMalkanthi 5 месяцев назад

    දුවමැයභරී

  • @saheliakarsha7224
    @saheliakarsha7224 8 месяцев назад

    අම්මා ජූලී . ඔක්කොම කිඋවා හර✔ ❤❤

  • @madu-re5vw
    @madu-re5vw 2 года назад +2

    අගෝස්තු ඔක්කෝම හරී🤩
    හිනාවෙලා ඉන්න කැමතියි 😂😅
    විවාහ වෙන වයස වෙනස් වෙයි..💔

  • @vinithadesilva4333
    @vinithadesilva4333 6 месяцев назад

    මමගැන කිවුවා හරි.මම April මම විවාහ උනේ නෑ.

  • @btsarmygirldula...8774
    @btsarmygirldula...8774 2 года назад +1

    Mam janavari😓 palamu vivahe kadimata ida athilu. AMMO MAMA NAM VIVAHA VENNE NATHO MAM KAMATHI NAA😑

  • @DiasH-o4s
    @DiasH-o4s 5 месяцев назад

    November masaya itama niveradi.

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 2 года назад

    Mama decembar hareyatama kiva

  • @ishhhh...6000
    @ishhhh...6000 2 года назад

    Juli okoma hari...100.100 hari...
    Mata 28 thama marry karala ne.. Meka ❤️

  • @SudharamaMalkanthi
    @SudharamaMalkanthi 5 месяцев назад

    මමඡුනී.භරී.

  • @babyv4113
    @babyv4113 2 года назад +3

    17 25🤣තව කල් තියෙනවා නේ ඉවසමු ❤

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 2 года назад

    නොවැම්බර් ..හරියටම හරි 👍

  • @kenzo-n9b
    @kenzo-n9b 2 года назад +6

    මාර්තු මාසේ ගැන කිව්ව ඔක්කොම හරි.....🙂♥️

  • @chaminichathurangi1106
    @chaminichathurangi1106 2 года назад

    December gana kiuwa hariyatama hari.

  • @kushiharishma2554
    @kushiharishma2554 2 года назад +3

    ජුලි එළ ම ❤

    • @duli5942
      @duli5942 2 года назад +1

      හලෝ නංගී ❤️

    • @kushiharishma2554
      @kushiharishma2554 2 года назад

      @@duli5942 හලෝ අක්කේ ❤

  • @ramandinuka7674
    @ramandinuka7674 2 года назад +2

    මචං මං ඉපදුනේ 2 මසේ මසේ අනුව නම් 27 පස්සේ තමා බදින්න තියෙන්නේ නමුත් මං 22 නේ බැන්දේ

  • @kushiharishma2554
    @kushiharishma2554 2 года назад +10

    බදින්න ඕනෑම ද 😁

    • @shiran7403
      @shiran7403 2 года назад +3

      තැම්බුවත් කමක් නෑ

    • @duli5942
      @duli5942 2 года назад +2

      එපා 🤧😬

    • @dnd4411
      @dnd4411 2 года назад +1

      ඕන්නෑ 😦😦

  • @DarshiMudiyansaarachchilag-w9k
    @DarshiMudiyansaarachchilag-w9k 7 месяцев назад

    ❤❤❤❤I am October it's true ❤

  • @lw0020
    @lw0020 2 года назад

    november wala charitha lakshananam hari...

  • @nathaliyamaduwanthi4877
    @nathaliyamaduwanthi4877 2 года назад +2

    ජනවාරි
    26ක් වෙලත් තාම බැදලා නැනේ කියලා මතක් උනාම😣

  • @indrageekasun3692
    @indrageekasun3692 2 года назад

    දෙසැම්බර් ඔක්කොම හරි.වයස 25යි ඒත් තාම බැදලනම් නෑනේ.😊😊😊😊

  • @ALONE_BOY_OFFICIAL123
    @ALONE_BOY_OFFICIAL123 2 года назад

    මම JULY 😊😊❤️❤️

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ Год назад

    නොයැම්බර් මම 👍❤️‍🔥

  • @sakurajapaksha525
    @sakurajapaksha525 2 года назад

    මැයි. 👍💖☺

  • @sandunimekala6416
    @sandunimekala6416 2 года назад

    Magei bfgei dennagema hari.😍 kohomth man 26 vithra venva marry kraddi. A nisa eyta inda venva a nisa ekath hari.
    May and July 😍

  • @umeshawithana3297
    @umeshawithana3297 2 года назад

    හරියටම හරි

  • @indraniepalaniyandi1334
    @indraniepalaniyandi1334 4 месяца назад

    සැත්තැම්බර් ඔක්තෝබර් මාස වල විවාහය ගැන වැරදියි

  • @torinpriyantha3925
    @torinpriyantha3925 9 месяцев назад

    Hariyatama hari❤❤❤❤

  • @shenayasperera6239
    @shenayasperera6239 2 года назад

    yep right...im may ❤.....

  • @janushasulakshani7997
    @janushasulakshani7997 Год назад

    Wow mage horascope eket age 24 n hodai kiwwa marry krnna november mn 🤟

  • @imayachrishanthi7777
    @imayachrishanthi7777 2 года назад

    Aug hari
    sep hari

  • @tfmahawolf9179
    @tfmahawolf9179 2 года назад +1

    Man October 16 aiya October 11 gammak ne.😊😊

  • @dnd4411
    @dnd4411 2 года назад +1

    Good evening .ජූනි මාසෙ ඉපදුනෙ ❤️❤️❤️❤️❤️❤️❤️

    • @shiran7403
      @shiran7403 2 года назад +1

      ගුඩ් ඊවිනිම්

    • @dnd4411
      @dnd4411 2 года назад +1

      @@shiran7403 Good evening මල්ලි 😊❤️

    • @g.kalpana4696
      @g.kalpana4696 2 года назад +1

      ගුඩ් නයිට් නංගි ❤️🌃

    • @dnd4411
      @dnd4411 2 года назад +1

      @@g.kalpana4696 Good night 😊❤️

  • @hemaleranda3051
    @hemaleranda3051 2 года назад

    Marthu kiyapu ewa aththa😍

  • @manodya-g8d
    @manodya-g8d 2 года назад +2

    october 😁 8 ada mage birthday

  • @manjulaprabath2679
    @manjulaprabath2679 2 года назад +1

    හරි හරි ඔක්කොම හරි උන්ඩ 100 ක් ගහද්දි 1 ක් 2 ක් හරි වදිනවා.

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 2 года назад +1

    Thank you 🙏🙏💖

  • @Birthday-nj2
    @Birthday-nj2 2 года назад

    Ekath aththa thama ithin 🥰

  • @lasanthimalkanthi8033
    @lasanthimalkanthi8033 2 года назад

    November hariytama hari ❤️

  • @sagaramahagedara3527
    @sagaramahagedara3527 2 года назад

    Aththa sago

  • @nicemoment7028
    @nicemoment7028 2 года назад

    Samahara de hari samaharade waradi..

  • @vijithabandara4197
    @vijithabandara4197 8 месяцев назад

    Desanbar weradi 35 mata boru ban aka alle kiyan අවුරුදු 10 athara kiyanne

  • @rashmiwijesinghe6487
    @rashmiwijesinghe6487 4 месяца назад

    දැනටම 20 යි මේ කියන විදිහට තව අවුරුදු 4 ක් ඇතුළත බඳින්න ඕනේ.. 🤭 හැබැයි මං හිතන්නෑ ඒක වෙයි කියලා .. අපි බලමු නෙහ් ❤

  • @he8728
    @he8728 2 года назад

    Aththa 💯

  • @saheliakarsha7224
    @saheliakarsha7224 8 месяцев назад

    February ❤

  • @2000hh
    @2000hh 2 года назад +3

    Birthday එක oct තියෙන්නේ 😌🥀

    • @shiran7403
      @shiran7403 2 года назад +1

      පාටි කෝ

    • @dnd4411
      @dnd4411 2 года назад

      Good evening මල්ලි 😊❤️

    • @g.kalpana4696
      @g.kalpana4696 2 года назад

      අපි දන්නෙ නැහැ නේ.... 🙊

  • @maheshisenavirathna3638
    @maheshisenavirathna3638 2 года назад +1

    December 🤗🤗🤗

  • @hansanikawshalya9164
    @hansanikawshalya9164 2 года назад

    Aththam kiyanwa 😍😍😍

  • @SonaliPramudika
    @SonaliPramudika 9 месяцев назад +1

    😊😊😊

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 10 месяцев назад

    නොවැම්බර් කියපුවා ඔක්කොම හරි එත් විවාහා වෙන වයසනම් වැරදියි තාමත් අවිවාහකයි.35ත් පැනලා

  • @miulamiula328
    @miulamiula328 2 года назад

    Attama tamei ma video aka sarama.

  • @samadhibatagalla7031
    @samadhibatagalla7031 2 года назад

    July.🥰

  • @ishhhh...6000
    @ishhhh...6000 2 года назад

    Juni 😂 mage kolla...
    Okoma hari marry karanna ekka thama ❤️ waradi..31

  • @chathurikakaushalya8646
    @chathurikakaushalya8646 2 года назад

    Maru supiri

  • @champikabalasinha8308
    @champikabalasinha8308 3 месяца назад

    දෙසැම්බර් ඇත්ත කිව්වෙ

  • @shantikandy2372
    @shantikandy2372 2 года назад

    සැප්තැම්බර් මාසයේ කීව ඒවා නම් වැරදි.

  • @dineshikasandamali3875
    @dineshikasandamali3875 2 года назад

    මන් නොවැම්බර්.ඔක්කොම හරි .බලගෙන ඉදලා වගේ කිව්ව ඔයා.

  • @channabro1504
    @channabro1504 2 года назад +1

    Juni

  • @ramandinuka7674
    @ramandinuka7674 Год назад

    මං ඉපදුනේ 2 මසේ මේකේ කියන විදියට 27 බදින්න තියෙන්නේ නමුත් මං බැන්දේ 22 න්

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 2 года назад +2

    පෙබරවාරි 27 35 අතර 😥

  • @klee4003
    @klee4003 2 года назад

    January 💯❤

  • @lilagayan534
    @lilagayan534 7 месяцев назад

    කෙල්ල ගැලපෙනව😊

  • @nelumfernando8994
    @nelumfernando8994 Год назад

    ජනවාරි එක නම් මගේ වැරදි 24 නම් පැනලා තාම මැරිඩ් නෑ 😃😃😃. පලමු කසාදෙ නැතිවෙන්න පලමු කසාදයක් ඇත්තෙත් නෑ .