අනිද්දා සිට Passport ගන්න දිනයක් වෙන් කිරීම Online ක්‍රමයට | Passport

Поделиться
HTML-код
  • Опубликовано: 6 дек 2024

Комментарии • 216

  • @kg94837
    @kg94837 Месяц назад +52

    ඉතාම බුද්ධිමත් තීරණයක්. මේ ක්‍රමයට හැඳුනුම් පත් නොම්මරය ඕන වෙන නිසා කාටවත් අරන් තියාගෙන බිස්නස් කරන්න බැහැ. හැකි ඉක්මනින් ඇති පමණ පාස්පෝට් ගෙන්වන්න වැඩිපුර ගෙවලා හරි ඉක්මනින් ගන්න ක්‍රමයක් ඇත්නම්. මේ ගැටලුව අල්ලගෙන ආංඩුවට මඩ ගහනවා. මේ ගිය ආංඩුව ඇති කල ප්‍රශ්නයක් බව දැන දැනම.

  • @chathura-m9n
    @chathura-m9n Месяц назад +22

    පට්ටම ❤❤❤

  • @PiyumalUmesh
    @PiyumalUmesh Месяц назад +17

    Online system එකක් හදපු එක නම් ලොකු දෙයක්. ❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 Месяц назад +21

    වේලාව සහ දිනය අත්‍යවශ්‍යයි .දියුණු රටවල් වල මේ ක්‍රමවේද තිබෙන්නේ.
    සෑම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික්කයට පාස්පෝට් එක ලබා ගැනීමට සැලැස්විය යුතුය .
    සෑම දේටම කොළඹ ඒ මට අවශ්‍ය නැත.
    පාස්පෝට් කන්තෝරුව ඉතාමත්ම අපිරිසිදුයි. වැසිකිලි වලට වතුර නැත .සමහරක් වැසිකිලි පාවිච්චි කර නොහැක .එහෙමත් නැතිනම් වතුර කාන්දු වෙනවා. එහෙමත් නැතිනම් පීනගෙන යන්න ඕනා .
    වැසිකිළියට පාස්පෝට් කන්තෝරුවට එන පිරිසක් නිසි විදියට පාවිච්චි කිරීමට පුරුදුවන්න. ආණ්ඩුවේ දේ උනත් තමාගේ දේ විදියට සිතන්න පුරුදු වන්න.🇩🇪

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 Месяц назад +32

    ඕක රනිල් කරන්න හිටියෙ (මෙහෙම කියන සිලින්ඩර බයියො ඤැහ්??)

    • @charith214
      @charith214 Месяц назад +3

      😂😂😂

    • @elitarantula2833
      @elitarantula2833 Месяц назад

      Hey, oya anthima wachanaya mokadda ane 😂😂😁 eka kiyanna ඥ සද්දෙටමද

  • @V1234gam
    @V1234gam Месяц назад +67

    ඔන්න රනිලගෙ කෙරුවාව...මෙච්චර දවසක් තටඹලා තියෙන්නෙ online booking එකක් දාගන්න system එකක්වත් හදාගන්න බැරුවනේ 😂😂 ඒ වුනාට හදන්නෙ අනික් අයට ව්‍යවස්ථාව උගන්වන්න 😂😂

    • @DinushaJayaranga
      @DinushaJayaranga Месяц назад +1

      Sira awith masayayi anura karala iwayi 3 dena mehama nam kohoma thiyeyida okoma awa ma

    • @SakyaTan
      @SakyaTan Месяц назад +2

      Pahugiya anduwa anala giya ewa eka paratama liha ganna baha kiyala minissunta therum ganna bari ekane pudume!

    • @aishandilanga4823
      @aishandilanga4823 Месяц назад

      Uba waga gonak ubata mona kiyannada

    • @damithniwasthika3519
      @damithniwasthika3519 Месяц назад +2

      ඇත්ත කතාව. බලනකොට කරපු මගුලක් නෑ. පංපෝරියන්ම් තියෙනවා

    • @seneshimalka4118
      @seneshimalka4118 Месяц назад

      @@aishandilanga4823 raniyage wahallunta hithanna molayak nha 🤣

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj Месяц назад +18

    Niyemai. Malimawete Jayewewa ❤❤❤❤

  • @sivapalansreekanthan2827
    @sivapalansreekanthan2827 Месяц назад +5

    ❤ well done 👍👌

  • @mangalaashanthi308
    @mangalaashanthi308 Месяц назад +15

    මේ තදබදය අඩු වෙන කම් saturdays,sundays වැඩ කරලා, night duty දාලා කරන්න බැරි ඇයි

    • @slguardian9984
      @slguardian9984 Месяц назад

      Good suggestion...කීයක් හරි වැඩියෙන් දුන්නත් කමක් නැ .

    • @madarakumar6942
      @madarakumar6942 Месяц назад +8

      තියෙන්නේ සීමිත passport ප්‍රමාණයක් නේද? ඊ ලඟ ප්‍රින්ට් එක එනකම් මේ ලොට් එක balance කරන්න වෙනවා මං හිතන්නේ

    • @hashanekanayaka.9784
      @hashanekanayaka.9784 Месяц назад

      බෑනෙ කට්ටිය සල්ලි දීලා පෝලිම් වලට යවලා පෝලිම තව දික් කරනවනේ. එහෙමයි අපේ රටේ දේශපාලනය

  • @gayanikumari7696
    @gayanikumari7696 Месяц назад

    ඇත්ත නිවැරදිව පැහැදිලි කලා ස්තුතියි ඔබ‍ට

  • @naturelover3159
    @naturelover3159 Месяц назад +15

    මේ නිව්ස් ඒකම දෙරණේ එක බලන්න. මෙච්චර වැදගත් නිව්ස් එකක තියෙන නෙගටිව්ම කෑල්ල විතරක් සමාජගත කරනවා.
    මිනිස්සුන්ට මාධ්‍ය සාක්ෂරතාවය වැදගත් ඇයි කියලා මෙහෙම බැලුවාම තමයි තේරෙන්නේ.
    දිලිත් කියන්නේ කොහොමත් රටට ආදරේ මනුස්සයෙක් නෙවෙයි. එහෙව් දිලිත් වෛරසය ලංකාවට එන්නත් කලින් ඇන්ටිජන් ලක්ෂ 2 ක් රටට ආනයනය කරලා ලාභ ලැබුවා ඒ වගේම රටේ මිනිස්සුන්ගේ ජන මතයට ලොකු බලපෑම් කරපු මනුස්සයෙක්. එහෙව් එවුන්ගෙන් අපි මාධ්‍ය ගැන හරි තීරණ ගන්නේ කොහොමද ?
    රජය අනිවාර්්‍යයෙන් මාධ්‍ය අවභාවිතාවට අවශ්‍ය නීති ගත යුතුයි. මොකද ඒ මිනිස්සුන්ගේ ගුවන් කාලය මිනිස්සුන්ගේ දේවල් ඔවන් අවභාවිතා කළාට.

    • @samansilva14
      @samansilva14 Месяц назад

      අනිවාර්‍යෙන්ම මේ ජඩ මාධ්‍යට තිත තියන්න ඕනේ
      ඉවසුවා හොදටම ඇති

    • @KrishanMadushanka-ok3uc
      @KrishanMadushanka-ok3uc Месяц назад

      sahathika Aththa, nai derana me pahadili kirim okkkoma adu karala thiyenne..

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 14 дней назад

      දවසකට දෙන පාස්පෝට් ගාන වැඩි නොකර කොහොමද පෝලිම් නැති කරන්නේ 🤮💩 online කියලා පෝලිම් ගෙවල්වල හංගලා තියෙන්නේ මුන්

  • @OlambaeeDon
    @OlambaeeDon Месяц назад +11

    මම කුවේට් වල
    පාස්පෝට් එක දාලා මාස 4
    මේ හාම්පුතාල කෑගහනවා
    විසා ගහන්න ඕනි පාස්පෝට් එක ගෙන්නා ගන්න කියලා ඉක්මනින්
    fb එකේ දානකම් ඉන්න කියනවා
    මෙහෙ එම්බසියෙන්
    විදේස රටවල ඉන්න අයගේ පාස්පෝට් එක නේද ඉක්මනින් ලැබෙන්න ඕනි

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 Месяц назад +4

      Ewa methana wenne nehe jaraawa pagaawa munta denakam

    • @kumarahgas1810
      @kumarahgas1810 Месяц назад +3

      මම කටාර් මාස 4 යි බැරිම ගිහින් අදත් බැලුවා තාම නැ මුන්ට හරියට වැඩක් කරන්න බැනේ

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 Месяц назад

      ඉලූක්පිටටිය මීට වඩා ගොඩක් හොඳයි

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 Месяц назад

      @@sujeewachandrasekare9947 ilukpitiya ponnya karaa mn kiynnaa oheta. hena gemk dila ballo paule passport tika gatte. dws kiyak giyada, dws kiyak polime hitiyada. uba dannwd wal ballo

    • @PiyumalUmesh
      @PiyumalUmesh Месяц назад +1

      ඔය එම්බසිවල ඉන්නෙ පරණ උන්. උන් මාරු කරයි ලඟදිම. ඇත්තටම මුලින් ආණ්ඩු බලයක් ඕනෙ හැම දේටම

  • @chanakamadusanka9853
    @chanakamadusanka9853 7 дней назад

    ඒ උනාට මේ ක්‍රමයේදි අත්‍යවශ්‍ය ම අයටපවා ලොකු අතපසුවීම් වෙන්න පුලුවන් මම අද online oppinment date එකක් දාගත්තේ මට ආවේ ලබන අවුරුද්දේ මාර්තු4 මට පාස්පොර්ට් එක අනිවාර්යයෙන් පෙබරවාරි මුල ගන්න ඔන ඒත් මේ නිසා මට එක එදාට ගන්න බැරි වෙනවා අපි වගේ පොඩි මිනිස්සුන්ට යන්න තියන හින වලට පවා හරස් වෙනවා

  • @yasindubavindu1598
    @yasindubavindu1598 Месяц назад +3

    විදේශ රටක සිටින අයෙකුටපාස්පෝට් එක review කර ගන්න ?

  • @rosiranasinghe504
    @rosiranasinghe504 Месяц назад +18

    ලොකු දිනුමක් මාලිමාවට

  • @chathurikamunasinghe8222
    @chathurikamunasinghe8222 Месяц назад +2

    oke athule hora guhawa. niladarin tikage hora wada nawaththannath oni mulinma.

  • @ShalithaHerath-u7g
    @ShalithaHerath-u7g Месяц назад +3

    එයාල ගොඩක් මහන්සි වුනාලු, උදව් කරපු අයට ප්‍රණාමයලු, දවස් ගනන් නොකා නොබී අව්වෙ, වැස්සෙ පෝලිම් වල කට්ට කාපු මිනිස්සුන්ගෙන් අඩුම තරමෙ සමාවෙන්න කියන්නවත් දිව නැවෙන්නැද්ද?

  • @rishutech5222
    @rishutech5222 14 дней назад +1

    All details ok but website address not say
    I checked already but many websites been have 😓

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Месяц назад +7

    ඒ වුණාට සමහරු දැනුවත් නැති අයත් ඉන්නවා එයාලටත් පුත්‍රමයක් හඳුන්වලා දෙන්න ගම්බද ඇය ඔය මොකුත් ටවුම් බදා නම් ඔය හැමදේම දන්නවා

    • @buddhikathambugala3472
      @buddhikathambugala3472 Месяц назад

      පාස්පෝර්ට් එක ගන්ඩ ඔන්ලයින් දිනයක් ගන්න විදිහ දන්නැතුව පිටරට ගිහින් මොනවද කරන්ඩ භලාපොරොත්තු වෙන්නෙ? පිටරටවල් වල හැම මගුලම ඔන්ලයින් තමා

    • @chathurikamunasinghe8222
      @chathurikamunasinghe8222 Месяц назад +2

      e wage sarala deyakwath nodana rata ynna onith na aththtama. anatha wenawa

  • @LasanthaNuwansiriPubbareMudiya
    @LasanthaNuwansiriPubbareMudiya Месяц назад +1

    ❤ ekama thanakin me sewawa labaganimanisa thamai mehema wela thiyenne. Me kriyawa District lekam karyala harahath karanna puluwan e sandaha piliwelak hadanna

  • @strangertlk
    @strangertlk Месяц назад +2

    Othana 2022 withara hitiya sir kenek IT eke.mama ethuma gen passport eka gatte..normal counter eken...ethuma mama IT software engineer kenek keewama meka malli online nokara hariyanne na...mata lajjai kiyanna mama IT eke Deputy Controller kewa...hari honda guna yahapath kenek...mage purse eka dala awith hitiye...e sir eka kewama eya gewala mata passe bank transfer karanna kiyala account number eka dunna....mama wadi pura dammama ekath apahu dala tibba...mata mathaka hatiyata ethumage nama Ruparathna wage namak...passe aranchi una eya liyapu online passport system project eka karanna support kale na kiyala aswela rata dala giya kiyala....onna ohomayi buddi galanaya wenne...mata honda sure e mahattaya hitiyanam me prasanna ekak wenne na.

  • @DinushaJayaranga
    @DinushaJayaranga Месяц назад +8

    Niyemai. Malu Mamata Jayewewa ❤❤❤❤

  • @samanpriyanath
    @samanpriyanath Месяц назад +2

    10 year expired passport renew procedure, pl explain. ?

  • @vidurapriyashad4356
    @vidurapriyashad4356 Месяц назад

    I think that's the best decision made. If actively pursue it, it will be very important for the public.

  • @AnuruddhaSenadeera
    @AnuruddhaSenadeera 17 дней назад +1

    එහෙම කිව්වට online දාන්න බැහැනෙ මිස්.. කවදා හරි දිනයක් ලබාගන්න online එක ON කරලා තියන්නකො මිස්.

    • @Poornima21
      @Poornima21 9 дней назад

      Mokadda web site eka?

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 4 часа назад

    අපි සෙනසුරාදා ,ඉරිදා උත්සාහ කලා ඒත් බැරිවුණා.දැන් ඒ ක්රමය වෙනස් කරලද

  • @N.B9060
    @N.B9060 Месяц назад

    Office ළඟ පෝලින් නැතිකරන්න කරපු වැඩක්,දැන් පොත් නැති නිස ඔහම කරාට ලබනමාසෙ පොත් ආවම දවසට දෙන ගාන වැඩිකරල දෙනවද ඔයාලා නෑනෙ දවසකට පොඩි ප්‍රමාණයක් දීල මේ පෝලින් නැතිකරන්න වෙන්නෑ,මේ online වැඩේනම් හොඳයි ඒත් මොන ආන්ඩු ආවත් ඕවයෙ ඇතුළෙ ඉන්න හොරු ඉන්නව එහෙම්ම අපිට online එපොයිමන්ට් දාගන්න ලබන අවුරුද්ද වෙනකම් ඉන්නවෙයි වගෙ ,ළඟ දින ඔක්කම ඇතුළෙ උන් සල්ලිවලට අරං හදල දෙයි

  • @Hashima-b5s
    @Hashima-b5s 5 дней назад

    වයස 12 පාසල් යන දරුවෙකුට පාසල් නිවාඩු කාලය තුලදී පිටරට සිටින දෙමාපියන් ලගට ගිහින් එන්න පාස්පෝට් එක කොහොමද ඉක්මණින් හදාගන්නේ..

  • @CharithCooray
    @CharithCooray Месяц назад +2

    1962 ට නම් කොල් අරන් අන්සර් කරනකල් හිටියොත් ඉතින් අපි එතන පැල වෙනවා. ඒක අන්සර් කරන්නෙම නෑ.

  • @ChampiNilu-nb4xe
    @ChampiNilu-nb4xe 20 дней назад

    Me dawaswala passport ekak one day gqnna kocchara kqlayak balan enna weda apoiment kocchara durata da thiynnne please kiynna

  • @srehanblocks5705
    @srehanblocks5705 Месяц назад +3

    ඌරගේ මාලු ඌරගේ පිටේම තියලා කපලා වගේ... අපේ ජනාදිපතිතුමා..😂 නියමයි

  • @jlpstudio2798
    @jlpstudio2798 Месяц назад

    Niyami ❤❤❤❤

  • @AnjanaJayasekara
    @AnjanaJayasekara Месяц назад +1

    Jeppangeth saddle pada show witarai wadada ba aparade muta depu chande

    • @udaralakshan2617
      @udaralakshan2617 Месяц назад +6

      ithin pko ubt kalin anduw thiyeddi passport ek gnt thibbane...ube chande rol krl gahaganin puke..

    • @Ushaniperera123
      @Ushaniperera123 Месяц назад

      Pissek mu nm 😂

  • @elitarantula2833
    @elitarantula2833 Месяц назад

    Small country but big issues. Hopefully things will become easier and pracical for people to apply for such urgent documents. This travel document is important. So hope the new system works fairly. Knowing how often the country faces tech issues, hopefully there are no tech issues in this.

    • @vikasprakashjoshi2090
      @vikasprakashjoshi2090 28 дней назад

      Why not ask China or India to print passports as a stop gap measure ? 😅 why reinvent the wheel

  • @Prabodatishan
    @Prabodatishan 15 дней назад

    දැන් එතකොට online ඇප්ලිකේශන් දාන් නැතුව ගිහින් ගන්න බැරිද ප්‍රශ්නයක්

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 Месяц назад

    Very good decision

  • @ShaniShani-kn5qb
    @ShaniShani-kn5qb День назад

    Apita salli tiyanawanam passports dipiyau

  • @asokajayawardana2252
    @asokajayawardana2252 14 дней назад

    Boruwata passport hadana ayath innawa gewalwala thiyaganna passport hadana minissu .eken passport higayak enawa

  • @shelton-yb1zt
    @shelton-yb1zt Месяц назад +2

    Online apply කරලා urgent පාස්පෝට් එකක් නම් කමිටුව හමුවීමට පැමිණීමට ගේට්ටු අංකයක් තිබෙනවාද?

  • @MenakaMalinda-qn6tc
    @MenakaMalinda-qn6tc Месяц назад

    Athatamaa hodaa Deyakaa hadisi ayaaata mekaae lebaganaa weda piliwelak tiyana eka

  • @GihanKavinda-p5r
    @GihanKavinda-p5r Месяц назад

    6 wenidain passeda web ekata gihin appointment ekk daganna one 🤔

  • @warnafernando6081
    @warnafernando6081 Месяц назад +1

    පාස්පෝර්ට් ගන්න දිනයක් වෙන්කර ගත්තාම, එහිදී ලැබෙන දිනය දෙසැම්බර් 01 වැනිදා පසුව නේද ? මාසයක් පමණ බලන් ඉන්න වෙනවා නේද? ඊට ඉස්සෙල්ලා උවමනා අයට මොකද වෙන්නේ?

    • @elitarantula2833
      @elitarantula2833 Месяц назад

      ලිපිලේකන අරන් එන්න කියලා කියනවනේ ඉක්මනට අවශ්‍ය අයට.

  • @cleraxaviour2108
    @cleraxaviour2108 Месяц назад

    එතකොට වේලාසන බාර දුන්නු අය මොකද කරන්නේ? ඇයි ඒ ගැන කව්රුත් කතා කරන්නැත්තේ?

  • @navanjanaravihansi2862
    @navanjanaravihansi2862 18 дней назад

    එතකොට දවස් දෙකක් යන්න ඕනේ නැද්ද?එක දවසින් document භාර දීල එන්න පුලුවන්ද?

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 Месяц назад +3

    සිස්ටම් චේන්ජ් සුපිරි හරි නෝනා අපි රෙස්ට් කරලා දෙසැම්බර් එන්නම් 😂😂😂

    • @NuwangaAmarasinghe
      @NuwangaAmarasinghe Месяц назад +5

      Ai uba hithuwada passport ahasin kadapath wenawa kiyla? Ubata polima panala yanda one nam ubalage ranil mahataya genen

    • @QubitTechnologies
      @QubitTechnologies Месяц назад

      ubata mona passport the samanalayo

    • @dd5944
      @dd5944 Месяц назад

      උබ හිතුවද note book print කරනවා වගේ . ඕක කරන්න. පලපුරුදු මහින්ද ගෝටා සිරිසේන රනිල් කරල ගිය දේ තමා දැන් කන්නේ

    • @rameshlakshan6060
      @rameshlakshan6060 Месяц назад

      Balapan atagala at deka tiyanawada kiyala pinnaya😂😂

  • @vj3337
    @vj3337 Месяц назад +1

    this is to hide the problem.
    system will issue say 50 per day, that will not solve the real problem but reduce the queue. as per her till end nov numbers already released.
    expected "system change" is here. enjoy.

    • @elitarantula2833
      @elitarantula2833 Месяц назад

      Hmm but reducing the queue is good too isnt it. Hopefully those who need this service will not have to wait a long time to get a number online.

  • @mangalaashanthi308
    @mangalaashanthi308 Месяц назад +3

    පෝලිම පේන එක වලක්වා ගන්න හදන වැඩක් ඕක නම්. ඕකේ නම් පට්ට හොරු ඉන්නේ.තමන්ගේ උන්ට,සල්ලි අරන් දින දේවි යසට.අනෙක් අයට දිනයක් ගන්නවා තියා වෙබ් අඩවියට පිවිසෙන්නවත් බැරිවේවි.RMV එකෙත් වෙන දේවල් පේනවනේ

  • @pulathisibhathiya6381
    @pulathisibhathiya6381 Месяц назад

    Onama kenekuta kiwwama agentsla dina tika wenkaragena idiy da danne na. 😢

  • @ravishakavinda9021
    @ravishakavinda9021 Месяц назад

    Me wage unoth num ballonta, kaputanta balu kaputudane denna one na hariyata wade karanna rajaye ayathanawalata balu kaputudana deela epa wela

  • @gunawardana7558
    @gunawardana7558 Месяц назад

    api dawas 3 k pandara idan idala date ekak da gathe iye

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 29 дней назад

    Mage Id eka awena pas pot 1 ganna puluwanda

  • @alakbar2106
    @alakbar2106 Месяц назад

    Online huthawao hariyanne ne mage online daapu passport masa 3nakatath wedii thama monawat update nea. Boru kiyanne ballo

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Месяц назад

    How about people who not familiar with online system.

  • @ioannamotiti3136
    @ioannamotiti3136 Месяц назад

    Dan auruddak wenawa lamayage potha nhadanna dala normale..service damme , thaMa naha , aye lankawata giyahama aye polimatama yanna wei wage , owath pal karanne nathiwa gewal walata auwanam ape. Rasthiyaduwak nahane a wagema apita wiyadamath naha

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo Месяц назад

    Those boru ahala apita epawela.kalakanni.meetaperath online kramayata karaneda Kö sarthaka Una.

  • @cleraxaviour2108
    @cleraxaviour2108 Месяц назад

    Api application baaradeela thiyenne march wala ....thaama aha

  • @KOSALA__MADU
    @KOSALA__MADU Месяц назад

    Kurunegala passport 1k dawsin ganna 20000 ak aran thiyenawa. 20000+20000 = 40000 hodama kramaya online dinayak dena 1k. Katwath vikinanna be. Minissu rasthiudu wenneth ne.

  • @p662
    @p662 Месяц назад

    Government sectors needed to be more efficient and computerise systems....
    especially payment options and application forms to be obtained through website...

  • @Poornima21
    @Poornima21 9 дней назад

    What is the web site?

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 Месяц назад

    මේ වැඩෙවත් හරියට කරන්න. රාජ්‍ය සේවය තමයි මුල edalama කෑවේ. වටේ යන්න බැ ජනතාව ට ලංකාවේ වැඩක් නැති නිසා මිනිස්සු යන්න හදන්නේ. Akath කරන්න බැරිනම් රෙදි ගලෝගෙන ගෙදර යන්න. Oka ගන්න වත්ත වටේ යන්න බැ.

  • @inranasingha
    @inranasingha Месяц назад +9

    මොන රටක්ද මේක ,කාල තියන්නෙ පොලිටික්කෝ,අනිත් ටික කාලා තියන්නෙ පරිපාලන නිළධාරින්ගේ ඉදන් පියන් දක්වා රාජ්‍ය සේවකයො.මගේ මතේ මේක හදන්න බෑ.ලංකාව හදන්න බෑ..😂😂

    • @-tankoff-3637
      @-tankoff-3637 Месяц назад +3

      murali :mage mathe puluwan 😃

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 Месяц назад +1

      Peon ge indala controller general genu dakwaa siyaluma gotto pagaawa saha jaraawa gannawa horen aluth passport ekak issue karanna kohomath

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 Месяц назад +2

      Munwa serama sudda karanna ooni hemoma peon ge indala loku lokko lokkiyo serama ayin karanna Vijitha emathi thumani

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 Месяц назад +2

      Munge kisima tp call ekakata answer karanne nehe kawadaawath, mukulu kara kara putu rath kara kara innawa wtharayi

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj Месяц назад

      Positiv vidiyete hithanne, kuheke wenne epa 😂😂😂😂😂

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo Месяц назад

    Me Gani monama welawakawayh munagahenna ba.anura kumara mun elawadanna.

  • @mr.charcoal8222
    @mr.charcoal8222 Месяц назад

    😂November 6 open wena system eke November end wenakam appointment iwarai api mara gonnu kiyala hithan inne

  • @srehanblocks5705
    @srehanblocks5705 Месяц назад

    ආගාමන විගමනේ එකේ ෆෝන් එක නම් ජිවිතේට ආන්සර් කරන්නැහැ.. 😡😡

  • @antonperera1436
    @antonperera1436 Месяц назад

    Monawada me ,venne one 🌎 order ...

  • @dilshikapremarathne4756
    @dilshikapremarathne4756 29 дней назад

    Location select karanna be

  • @senaruberu4567
    @senaruberu4567 Месяц назад

    passports problem is critical.
    as soon as possible should be solve this issue.

  • @Yes99125
    @Yes99125 Месяц назад +1

    Anna hodai ewa thmai wenna oni

  • @AnjanaJayasekara
    @AnjanaJayasekara Месяц назад

    Mun kata karanne api niwan passport eka gannawa wage

  • @lakmalkankanamge3720
    @lakmalkankanamge3720 Месяц назад +1

    Mona ratak da ban meka

  • @sanjeewakumara6990
    @sanjeewakumara6990 Месяц назад

    Web site eka mokadda.

  • @lankikahj2222
    @lankikahj2222 Месяц назад

    Epassport wlta finger print deepu kwruhri innwd pls

    • @sandunikavindi6940
      @sandunikavindi6940 Месяц назад

      Oww

    • @lankikahj2222
      @lankikahj2222 Месяц назад

      @ oya hithanne dan apply krna ayata issue krla masa ganakata klin fingerprint deepu ayage ewa dene ekk Nadda danma

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 Месяц назад

    රනිල් මාත්තිය හදපු පෝලිම් තමා ඔය. පාස්පෝර්ට් ටික order කරලා system එකක් හදලා ඒක පිලිවෙලක් කරලා නෑ.පම්පෝරියනම් කොහොමද පලපුරුද්ද පලපුරුද්ද 😂.. ඔය තියෙන්නෙ පලපුරුදුයි කියලා කියාගන්න අය කොරපුවා

  • @liyanaduragesiriyalatha2766
    @liyanaduragesiriyalatha2766 Месяц назад +1

    කවද්ද e passport එක ලැබෙන්නෙ අපිට ඕනේ එක.

    • @V1234gam
      @V1234gam Месяц назад +4

      e passport එක කියන්නෙ මොකද්ද කියලවත් දන්නවද...?😂 දෙයි දෙයි... ඉස්සෙල්ලා මේ කලින් ආණ්ඩු හදපු backlog එක නැති කරලා ඉන්න ඕන...🤷🤷

  • @thenet-135
    @thenet-135 Месяц назад +1

    logging into online system itself is very very difficult. anyway we will see how these people going to solve this man made issue. Only in Sri Lanka we have this suffering to pay and obtain a passport. I do not understand what the use or provincial councils if they are decentralized the issue of passports. what a funny country and institutions.

  • @AyeshaDilhaniAbeysiriwardhana
    @AyeshaDilhaniAbeysiriwardhana Месяц назад

    Passport eka aluth karagannath online apoiment ekak danena onida

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 Месяц назад

    Thawa duratath ahinsaka minissu rawatanna epa geniye

  • @shamithakithalagama8740
    @shamithakithalagama8740 Месяц назад

    Passport applications are received by the post office officials in Australia on appointment basis. They are trained well to handle all the information and photos are also taken according to the requirements by them. The applications are sent to the passport office and the passport is received at home after 2 weeks to 1 month time. People are contacted by email and sms if photos and other information if required. This is very convenient for the people as they just have to go the post office to submit the application, document and photos.

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 Месяц назад +2

    Ane munge pacha ahala epa wela thiyenne hodatama

  • @DilukshiSachini-u6b
    @DilukshiSachini-u6b Месяц назад

    මට අයිඩි එක හදාගන්න ඔනි

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 Месяц назад

    Oyalage boru ahala epa wela thiyenne Tiran ge kattiya ni kohomath oyala

  • @වීරවර්ධන
    @වීරවර්ධන Месяц назад +4

    පිස්සු නාකියගෙ පලපුරුද්ද අන්තිමට passport එකටත් කෙලල ගියෙ වේසිගෙ පුතා

  • @englishfolder4902
    @englishfolder4902 Месяц назад

    ඒ ටිකත් ලියාගෙන කියවන්නෙ

  • @chamalsandaruwan1625
    @chamalsandaruwan1625 Месяц назад

    mun mechchara kal horata kaala kaala dan karanna deyak nathi unama kiyana kathaa thamayi me.velaavata ek dina seva navaththuve.dan garaanava bariva athi😂

  • @madhawaSamaraweera
    @madhawaSamaraweera Месяц назад

  • @amalkapallewela2754
    @amalkapallewela2754 Месяц назад +2

    ඉතින් කලින් tibbeth me kramayane.😂😂😂

    • @Ushaniperera123
      @Ushaniperera123 Месяц назад

      Kalin thibba eke manusha eyata oni agency walin kamathi ayata passport dunnane 😂

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 Месяц назад

    👌

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige Месяц назад +2

    ඒක හොදයි , පෝලිම්වල දවස්ගනන් ඉදලත් මාසයක් යන එකේ දැන් ගෙදර මාසයක් ඉන්න පුලුවන්

  • @AnjanaJayasekara
    @AnjanaJayasekara Месяц назад

    Dan gatta ringings yanawa no answers 😂😂😂

  • @AnjanaJayasekara
    @AnjanaJayasekara Месяц назад

    Oyala phone answer karanne nane

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 Месяц назад

    නියමෙටම ඇනගත්තා අද නම්

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj Месяц назад

    Germaniye 3 Monthes inne oni new Passport eke labende 😂😂😂😂😂

  • @uFamous_Breakfast1792
    @uFamous_Breakfast1792 Месяц назад +2

    dan ithin boru hadissi karayo tika bagayak halenwa meken 😂😂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 Месяц назад +1

    November 14 n passe. Malimawe. Saba.. muuna. එලියට anawa. Atakota මිනිස්සු ඔක්කෝම puken. අම්පාරේ Gihin. Ewaraie. Karmaya. Gewannama wenawa 😢😢😢

    • @yetigaminglk
      @yetigaminglk Месяц назад

      Comment ekakata kiyag gewanawada😂😂😂😂

    • @django1326
      @django1326 Месяц назад

      Video Ekata comment 5,6 daana Manasika leddu

    • @sureshmadushanka4975
      @sureshmadushanka4975 Месяц назад

      Mu mona pamkayekda ubata chandewath tiyena ekkda

    • @pancha_7
      @pancha_7 Месяц назад

      😂Ek nm aththa​@@yetigaminglk

    • @udaralakshan2617
      @udaralakshan2617 Месяц назад

      මොනවද ගොං පයියො උබ මේ කියවන්නෙ..දාලා තියන comment එකවත් කියවගන්න බෑ...😂

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 14 дней назад

    🤮💩රෙද්ද දවසකට දෙන පාස්පෝට් ගාන වැඩි නොකර කොහොමද පෝලිං නැති කරන්නේ online කියලා කරලා තියෙන්නේ පෝලිං ගෙවල් වල හංගල තියෙන්නෙ

  • @nelumperera9150
    @nelumperera9150 Месяц назад +2

    මෙයාල Phone නම් answer කරන්නෙ නෑ. දවස් ගානක් තිස්සෙ try කරා.

    • @sumithnandana7051
      @sumithnandana7051 Месяц назад

      Online date booking කරන්නෙ

    • @nelumperera9150
      @nelumperera9150 Месяц назад

      @sumithnandana7051 online booking පටන් ගන්නෙ නොවැ. 6 ඉඳන්. දැන් දෙන්නෙ token. ඒ ගැන දැනගන්න තමයි කතා කරේ. වවුනියා, කුරුණෑගල, කොළඹ office එකකින්වත් answer කරේ නෑ.

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA Месяц назад

    Ookun ThAma Budi yako. Balu haththa.mage passport eka illum karala den maasa 5k.adata.koi Weda. Anurage thatha Aawath hadanawa boru. 🇶🇦

  • @m.nu_one
    @m.nu_one Месяц назад

    🧭 ❤

  • @rameshlakshan6060
    @rameshlakshan6060 Месяц назад

    Ranil gabbaya korai hitiyanam paka😂😂

  • @rtynkvimara
    @rtynkvimara Месяц назад

    Very inefficient government service .