අනිද්දා සිට Passport ගන්න දිනයක් වෙන් කිරීම Online ක්‍රමයට | Passport

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 227

  • @kg94837
    @kg94837 2 месяца назад +53

    ඉතාම බුද්ධිමත් තීරණයක්. මේ ක්‍රමයට හැඳුනුම් පත් නොම්මරය ඕන වෙන නිසා කාටවත් අරන් තියාගෙන බිස්නස් කරන්න බැහැ. හැකි ඉක්මනින් ඇති පමණ පාස්පෝට් ගෙන්වන්න වැඩිපුර ගෙවලා හරි ඉක්මනින් ගන්න ක්‍රමයක් ඇත්නම්. මේ ගැටලුව අල්ලගෙන ආංඩුවට මඩ ගහනවා. මේ ගිය ආංඩුව ඇති කල ප්‍රශ්නයක් බව දැන දැනම.

  • @PiyumalUmesh
    @PiyumalUmesh 2 месяца назад +18

    Online system එකක් හදපු එක නම් ලොකු දෙයක්. ❤

  • @chathura-m9n
    @chathura-m9n 2 месяца назад +22

    පට්ටම ❤❤❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 2 месяца назад +21

    වේලාව සහ දිනය අත්‍යවශ්‍යයි .දියුණු රටවල් වල මේ ක්‍රමවේද තිබෙන්නේ.
    සෑම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික්කයට පාස්පෝට් එක ලබා ගැනීමට සැලැස්විය යුතුය .
    සෑම දේටම කොළඹ ඒ මට අවශ්‍ය නැත.
    පාස්පෝට් කන්තෝරුව ඉතාමත්ම අපිරිසිදුයි. වැසිකිලි වලට වතුර නැත .සමහරක් වැසිකිලි පාවිච්චි කර නොහැක .එහෙමත් නැතිනම් වතුර කාන්දු වෙනවා. එහෙමත් නැතිනම් පීනගෙන යන්න ඕනා .
    වැසිකිළියට පාස්පෝට් කන්තෝරුවට එන පිරිසක් නිසි විදියට පාවිච්චි කිරීමට පුරුදුවන්න. ආණ්ඩුවේ දේ උනත් තමාගේ දේ විදියට සිතන්න පුරුදු වන්න.🇩🇪

  • @samanthipeiris
    @samanthipeiris 29 дней назад +1

    මේ ක්‍රම වේදයන් ඉතා හොදයි...නමුත් ඉස්සර උප්පැන්න කාර්යාලත් මේ වගේ කරදර කලබලකාරී බවක් තිබුණා.දැන් ඕනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගැනීමේ හැකියාව ඇති එක විශාල කාලය ඉතිරි කරගැනීමේ හැකියාවක් තියනවා..කිසිම තද බදයකින් තොරව එය සිදුවෙනවා..මම හිතනවා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පාස් පෝට් ක්‍රමයටත් සුදුසු වෙයි කියලා ඒගැන මාගේ අදහසයි 😔

  • @sivapalansreekanthan2827
    @sivapalansreekanthan2827 2 месяца назад +5

    ❤ well done 👍👌

  • @naturelover3159
    @naturelover3159 2 месяца назад +15

    මේ නිව්ස් ඒකම දෙරණේ එක බලන්න. මෙච්චර වැදගත් නිව්ස් එකක තියෙන නෙගටිව්ම කෑල්ල විතරක් සමාජගත කරනවා.
    මිනිස්සුන්ට මාධ්‍ය සාක්ෂරතාවය වැදගත් ඇයි කියලා මෙහෙම බැලුවාම තමයි තේරෙන්නේ.
    දිලිත් කියන්නේ කොහොමත් රටට ආදරේ මනුස්සයෙක් නෙවෙයි. එහෙව් දිලිත් වෛරසය ලංකාවට එන්නත් කලින් ඇන්ටිජන් ලක්ෂ 2 ක් රටට ආනයනය කරලා ලාභ ලැබුවා ඒ වගේම රටේ මිනිස්සුන්ගේ ජන මතයට ලොකු බලපෑම් කරපු මනුස්සයෙක්. එහෙව් එවුන්ගෙන් අපි මාධ්‍ය ගැන හරි තීරණ ගන්නේ කොහොමද ?
    රජය අනිවාර්්‍යයෙන් මාධ්‍ය අවභාවිතාවට අවශ්‍ය නීති ගත යුතුයි. මොකද ඒ මිනිස්සුන්ගේ ගුවන් කාලය මිනිස්සුන්ගේ දේවල් ඔවන් අවභාවිතා කළාට.

    • @samansilva14
      @samansilva14 2 месяца назад

      අනිවාර්‍යෙන්ම මේ ජඩ මාධ්‍යට තිත තියන්න ඕනේ
      ඉවසුවා හොදටම ඇති

    • @KrishanMadushanka-ok3uc
      @KrishanMadushanka-ok3uc 2 месяца назад

      sahathika Aththa, nai derana me pahadili kirim okkkoma adu karala thiyenne..

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 Месяц назад

      දවසකට දෙන පාස්පෝට් ගාන වැඩි නොකර කොහොමද පෝලිම් නැති කරන්නේ 🤮💩 online කියලා පෝලිම් ගෙවල්වල හංගලා තියෙන්නේ මුන්

  • @V1234gam
    @V1234gam 2 месяца назад +68

    ඔන්න රනිලගෙ කෙරුවාව...මෙච්චර දවසක් තටඹලා තියෙන්නෙ online booking එකක් දාගන්න system එකක්වත් හදාගන්න බැරුවනේ 😂😂 ඒ වුනාට හදන්නෙ අනික් අයට ව්‍යවස්ථාව උගන්වන්න 😂😂

    • @DinushaJayaranga
      @DinushaJayaranga 2 месяца назад +1

      Sira awith masayayi anura karala iwayi 3 dena mehama nam kohoma thiyeyida okoma awa ma

    • @SakyaTan
      @SakyaTan 2 месяца назад +2

      Pahugiya anduwa anala giya ewa eka paratama liha ganna baha kiyala minissunta therum ganna bari ekane pudume!

    • @aishandilanga4823
      @aishandilanga4823 2 месяца назад

      Uba waga gonak ubata mona kiyannada

    • @damithniwasthika3519
      @damithniwasthika3519 2 месяца назад +2

      ඇත්ත කතාව. බලනකොට කරපු මගුලක් නෑ. පංපෝරියන්ම් තියෙනවා

    • @seneshimalka4118
      @seneshimalka4118 2 месяца назад

      @@aishandilanga4823 raniyage wahallunta hithanna molayak nha 🤣

  • @gayanikumari7696
    @gayanikumari7696 2 месяца назад

    ඇත්ත නිවැරදිව පැහැදිලි කලා ස්තුතියි ඔබ‍ට

  • @chanakamadusanka9853
    @chanakamadusanka9853 Месяц назад +2

    ඒ උනාට මේ ක්‍රමයේදි අත්‍යවශ්‍ය ම අයටපවා ලොකු අතපසුවීම් වෙන්න පුලුවන් මම අද online oppinment date එකක් දාගත්තේ මට ආවේ ලබන අවුරුද්දේ මාර්තු4 මට පාස්පොර්ට් එක අනිවාර්යයෙන් පෙබරවාරි මුල ගන්න ඔන ඒත් මේ නිසා මට එක එදාට ගන්න බැරි වෙනවා අපි වගේ පොඩි මිනිස්සුන්ට යන්න තියන හින වලට පවා හරස් වෙනවා

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 2 месяца назад +32

    ඕක රනිල් කරන්න හිටියෙ (මෙහෙම කියන සිලින්ඩර බයියො ඤැහ්??)

    • @charith214
      @charith214 2 месяца назад +3

      😂😂😂

    • @elitarantula2833
      @elitarantula2833 2 месяца назад

      Hey, oya anthima wachanaya mokadda ane 😂😂😁 eka kiyanna ඥ සද්දෙටමද

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 месяца назад +18

    Niyemai. Malimawete Jayewewa ❤❤❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 месяца назад +7

    ඒ වුණාට සමහරු දැනුවත් නැති අයත් ඉන්නවා එයාලටත් පුත්‍රමයක් හඳුන්වලා දෙන්න ගම්බද ඇය ඔය මොකුත් ටවුම් බදා නම් ඔය හැමදේම දන්නවා

    • @buddhikathambugala3472
      @buddhikathambugala3472 2 месяца назад

      පාස්පෝර්ට් එක ගන්ඩ ඔන්ලයින් දිනයක් ගන්න විදිහ දන්නැතුව පිටරට ගිහින් මොනවද කරන්ඩ භලාපොරොත්තු වෙන්නෙ? පිටරටවල් වල හැම මගුලම ඔන්ලයින් තමා

    • @chathurikamunasinghe8222
      @chathurikamunasinghe8222 2 месяца назад +2

      e wage sarala deyakwath nodana rata ynna onith na aththtama. anatha wenawa

  • @DinushaJayaranga
    @DinushaJayaranga 2 месяца назад +8

    Niyemai. Malu Mamata Jayewewa ❤❤❤❤

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 2 месяца назад +1

    රනිල් මාත්තිය හදපු පෝලිම් තමා ඔය. පාස්පෝර්ට් ටික order කරලා system එකක් හදලා ඒක පිලිවෙලක් කරලා නෑ.පම්පෝරියනම් කොහොමද පලපුරුද්ද පලපුරුද්ද 😂.. ඔය තියෙන්නෙ පලපුරුදුයි කියලා කියාගන්න අය කොරපුවා

  • @vidunnnnnnnnn
    @vidunnnnnnnnn 2 месяца назад

    I think that's the best decision made. If actively pursue it, it will be very important for the public.

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh 9 дней назад

    Api okkoma rata giya hama ape rate giwath wenne sudu gathika Yoda .medam😂❤️👍

  • @ShalithaHerath-u7g
    @ShalithaHerath-u7g 2 месяца назад +3

    එයාල ගොඩක් මහන්සි වුනාලු, උදව් කරපු අයට ප්‍රණාමයලු, දවස් ගනන් නොකා නොබී අව්වෙ, වැස්සෙ පෝලිම් වල කට්ට කාපු මිනිස්සුන්ගෙන් අඩුම තරමෙ සමාවෙන්න කියන්නවත් දිව නැවෙන්නැද්ද?

  • @N.B9060
    @N.B9060 2 месяца назад

    Office ළඟ පෝලින් නැතිකරන්න කරපු වැඩක්,දැන් පොත් නැති නිස ඔහම කරාට ලබනමාසෙ පොත් ආවම දවසට දෙන ගාන වැඩිකරල දෙනවද ඔයාලා නෑනෙ දවසකට පොඩි ප්‍රමාණයක් දීල මේ පෝලින් නැතිකරන්න වෙන්නෑ,මේ online වැඩේනම් හොඳයි ඒත් මොන ආන්ඩු ආවත් ඕවයෙ ඇතුළෙ ඉන්න හොරු ඉන්නව එහෙම්ම අපිට online එපොයිමන්ට් දාගන්න ලබන අවුරුද්ද වෙනකම් ඉන්නවෙයි වගෙ ,ළඟ දින ඔක්කම ඇතුළෙ උන් සල්ලිවලට අරං හදල දෙයි

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 месяца назад +3

    සිස්ටම් චේන්ජ් සුපිරි හරි නෝනා අපි රෙස්ට් කරලා දෙසැම්බර් එන්නම් 😂😂😂

    • @NuwangaAmarasinghe
      @NuwangaAmarasinghe 2 месяца назад +5

      Ai uba hithuwada passport ahasin kadapath wenawa kiyla? Ubata polima panala yanda one nam ubalage ranil mahataya genen

    • @QubitTechnologies
      @QubitTechnologies 2 месяца назад

      ubata mona passport the samanalayo

    • @dd5944
      @dd5944 2 месяца назад

      උබ හිතුවද note book print කරනවා වගේ . ඕක කරන්න. පලපුරුදු මහින්ද ගෝටා සිරිසේන රනිල් කරල ගිය දේ තමා දැන් කන්නේ

    • @rameshlakshan6060
      @rameshlakshan6060 2 месяца назад

      Balapan atagala at deka tiyanawada kiyala pinnaya😂😂

  • @samanthapushpakumara3816
    @samanthapushpakumara3816 9 дней назад

    තමන් ඉන්න දිස්ත්‍රික්කයට එවන්න පුළුවන් නම් හොඳයි

  • @srehanblocks5705
    @srehanblocks5705 2 месяца назад +3

    ඌරගේ මාලු ඌරගේ පිටේම තියලා කපලා වගේ... අපේ ජනාදිපතිතුමා..😂 නියමයි

  • @chathurikamunasinghe8222
    @chathurikamunasinghe8222 2 месяца назад +2

    oke athule hora guhawa. niladarin tikage hora wada nawaththannath oni mulinma.

  • @jlpstudio2798
    @jlpstudio2798 2 месяца назад

    Niyami ❤❤❤❤

  • @Malithnuwan-d4y
    @Malithnuwan-d4y 24 дня назад

    Wade hodai habai hadaganna labana awurudda wenakan inna weno maru athal ratak 😁🤪🤪

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh 9 дней назад

    Ha ammapa kiyanna balanna😂😂❤️👍

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 2 месяца назад

    මේ වැඩෙවත් හරියට කරන්න. රාජ්‍ය සේවය තමයි මුල edalama කෑවේ. වටේ යන්න බැ ජනතාව ට ලංකාවේ වැඩක් නැති නිසා මිනිස්සු යන්න හදන්නේ. Akath කරන්න බැරිනම් රෙදි ගලෝගෙන ගෙදර යන්න. Oka ගන්න වත්ත වටේ යන්න බැ.

  • @OlambaeeDon
    @OlambaeeDon 2 месяца назад +11

    මම කුවේට් වල
    පාස්පෝට් එක දාලා මාස 4
    මේ හාම්පුතාල කෑගහනවා
    විසා ගහන්න ඕනි පාස්පෝට් එක ගෙන්නා ගන්න කියලා ඉක්මනින්
    fb එකේ දානකම් ඉන්න කියනවා
    මෙහෙ එම්බසියෙන්
    විදේස රටවල ඉන්න අයගේ පාස්පෝට් එක නේද ඉක්මනින් ලැබෙන්න ඕනි

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 2 месяца назад +4

      Ewa methana wenne nehe jaraawa pagaawa munta denakam

    • @kumarahgas1810
      @kumarahgas1810 2 месяца назад +3

      මම කටාර් මාස 4 යි බැරිම ගිහින් අදත් බැලුවා තාම නැ මුන්ට හරියට වැඩක් කරන්න බැනේ

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 2 месяца назад

      ඉලූක්පිටටිය මීට වඩා ගොඩක් හොඳයි

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 2 месяца назад

      @@sujeewachandrasekare9947 ilukpitiya ponnya karaa mn kiynnaa oheta. hena gemk dila ballo paule passport tika gatte. dws kiyak giyada, dws kiyak polime hitiyada. uba dannwd wal ballo

    • @PiyumalUmesh
      @PiyumalUmesh 2 месяца назад +1

      ඔය එම්බසිවල ඉන්නෙ පරණ උන්. උන් මාරු කරයි ලඟදිම. ඇත්තටම මුලින් ආණ්ඩු බලයක් ඕනෙ හැම දේටම

  • @mangalaashanthi308
    @mangalaashanthi308 2 месяца назад +15

    මේ තදබදය අඩු වෙන කම් saturdays,sundays වැඩ කරලා, night duty දාලා කරන්න බැරි ඇයි

    • @slguardian9984
      @slguardian9984 2 месяца назад

      Good suggestion...කීයක් හරි වැඩියෙන් දුන්නත් කමක් නැ .

    • @madarakumar6942
      @madarakumar6942 2 месяца назад +8

      තියෙන්නේ සීමිත passport ප්‍රමාණයක් නේද? ඊ ලඟ ප්‍රින්ට් එක එනකම් මේ ලොට් එක balance කරන්න වෙනවා මං හිතන්නේ

    • @hashanekanayaka.9784
      @hashanekanayaka.9784 2 месяца назад

      බෑනෙ කට්ටිය සල්ලි දීලා පෝලිම් වලට යවලා පෝලිම තව දික් කරනවනේ. එහෙමයි අපේ රටේ දේශපාලනය

  • @rosiranasinghe504
    @rosiranasinghe504 2 месяца назад +18

    ලොකු දිනුමක් මාලිමාවට

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 месяца назад

    Very good decision

  • @elitarantula2833
    @elitarantula2833 2 месяца назад

    Small country but big issues. Hopefully things will become easier and pracical for people to apply for such urgent documents. This travel document is important. So hope the new system works fairly. Knowing how often the country faces tech issues, hopefully there are no tech issues in this.

    • @vikasprakashjoshi2090
      @vikasprakashjoshi2090 2 месяца назад

      Why not ask China or India to print passports as a stop gap measure ? 😅 why reinvent the wheel

  • @CharithCooray
    @CharithCooray 2 месяца назад +2

    1962 ට නම් කොල් අරන් අන්සර් කරනකල් හිටියොත් ඉතින් අපි එතන පැල වෙනවා. ඒක අන්සර් කරන්නෙම නෑ.

  • @p662
    @p662 2 месяца назад

    Government sectors needed to be more efficient and computerise systems....
    especially payment options and application forms to be obtained through website...

  • @yasindubavindu1598
    @yasindubavindu1598 2 месяца назад +3

    විදේශ රටක සිටින අයෙකුටපාස්පෝට් එක review කර ගන්න ?

  • @mangalaashanthi308
    @mangalaashanthi308 2 месяца назад +3

    පෝලිම පේන එක වලක්වා ගන්න හදන වැඩක් ඕක නම්. ඕකේ නම් පට්ට හොරු ඉන්නේ.තමන්ගේ උන්ට,සල්ලි අරන් දින දේවි යසට.අනෙක් අයට දිනයක් ගන්නවා තියා වෙබ් අඩවියට පිවිසෙන්නවත් බැරිවේවි.RMV එකෙත් වෙන දේවල් පේනවනේ

  • @AnuruddhaSenadeera
    @AnuruddhaSenadeera Месяц назад +1

    එහෙම කිව්වට online දාන්න බැහැනෙ මිස්.. කවදා හරි දිනයක් ලබාගන්න online එක ON කරලා තියන්නකො මිස්.

    • @Poornima21
      @Poornima21 Месяц назад

      Mokadda web site eka?

  • @Hashima-b5s
    @Hashima-b5s Месяц назад

    වයස 12 පාසල් යන දරුවෙකුට පාසල් නිවාඩු කාලය තුලදී පිටරට සිටින දෙමාපියන් ලගට ගිහින් එන්න පාස්පෝට් එක කොහොමද ඉක්මණින් හදාගන්නේ..

  • @senaruberu4567
    @senaruberu4567 2 месяца назад

    passports problem is critical.
    as soon as possible should be solve this issue.

  • @strangertlk
    @strangertlk 2 месяца назад +2

    Othana 2022 withara hitiya sir kenek IT eke.mama ethuma gen passport eka gatte..normal counter eken...ethuma mama IT software engineer kenek keewama meka malli online nokara hariyanne na...mata lajjai kiyanna mama IT eke Deputy Controller kewa...hari honda guna yahapath kenek...mage purse eka dala awith hitiye...e sir eka kewama eya gewala mata passe bank transfer karanna kiyala account number eka dunna....mama wadi pura dammama ekath apahu dala tibba...mata mathaka hatiyata ethumage nama Ruparathna wage namak...passe aranchi una eya liyapu online passport system project eka karanna support kale na kiyala aswela rata dala giya kiyala....onna ohomayi buddi galanaya wenne...mata honda sure e mahattaya hitiyanam me prasanna ekak wenne na.

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 2 месяца назад +1

    👌

  • @thenet-135
    @thenet-135 2 месяца назад +1

    logging into online system itself is very very difficult. anyway we will see how these people going to solve this man made issue. Only in Sri Lanka we have this suffering to pay and obtain a passport. I do not understand what the use or provincial councils if they are decentralized the issue of passports. what a funny country and institutions.

  • @rishutech5222
    @rishutech5222 Месяц назад +1

    All details ok but website address not say
    I checked already but many websites been have 😓

  • @cleraxaviour2108
    @cleraxaviour2108 2 месяца назад

    එතකොට වේලාසන බාර දුන්නු අය මොකද කරන්නේ? ඇයි ඒ ගැන කව්රුත් කතා කරන්නැත්තේ?

  • @ruwanjayarathna2444
    @ruwanjayarathna2444 Месяц назад +1

    Mata pasport eka hadisi wela.saduda one.eth mage epoment eka 2025/04/17 mekata mokada karanne.

  • @shamithakithalagama8740
    @shamithakithalagama8740 2 месяца назад

    Passport applications are received by the post office officials in Australia on appointment basis. They are trained well to handle all the information and photos are also taken according to the requirements by them. The applications are sent to the passport office and the passport is received at home after 2 weeks to 1 month time. People are contacted by email and sms if photos and other information if required. This is very convenient for the people as they just have to go the post office to submit the application, document and photos.

  • @AmaliJayathissa-y3t
    @AmaliJayathissa-y3t 6 дней назад

    Parana ID eka badawela nisa aluth ekak haduwa.aluth ID numbar eka passport ekata da ganna appointment danna onida

  • @LasanthaNuwansiriPubbareMudiya
    @LasanthaNuwansiriPubbareMudiya 2 месяца назад +1

    ❤ ekama thanakin me sewawa labaganimanisa thamai mehema wela thiyenne. Me kriyawa District lekam karyala harahath karanna puluwan e sandaha piliwelak hadanna

  • @sapalikageta4916
    @sapalikageta4916 26 дней назад

    1:58

  • @samanpriyanath
    @samanpriyanath 2 месяца назад +2

    10 year expired passport renew procedure, pl explain. ?

  • @madhawaSamaraweera
    @madhawaSamaraweera 2 месяца назад

  • @MenakaMalinda-qn6tc
    @MenakaMalinda-qn6tc 2 месяца назад

    Athatamaa hodaa Deyakaa hadisi ayaaata mekaae lebaganaa weda piliwelak tiyana eka

  • @srehanblocks5705
    @srehanblocks5705 2 месяца назад

    ආගාමන විගමනේ එකේ ෆෝන් එක නම් ජිවිතේට ආන්සර් කරන්නැහැ.. 😡😡

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh 9 дней назад

    Deta Fri karanawada ape rate .mokada Fon Aka thiyenawa deta kad Danna salli ne medam.

  • @inranasingha
    @inranasingha 2 месяца назад +9

    මොන රටක්ද මේක ,කාල තියන්නෙ පොලිටික්කෝ,අනිත් ටික කාලා තියන්නෙ පරිපාලන නිළධාරින්ගේ ඉදන් පියන් දක්වා රාජ්‍ය සේවකයො.මගේ මතේ මේක හදන්න බෑ.ලංකාව හදන්න බෑ..😂😂

    • @-tankoff-3637
      @-tankoff-3637 2 месяца назад +3

      murali :mage mathe puluwan 😃

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 2 месяца назад +1

      Peon ge indala controller general genu dakwaa siyaluma gotto pagaawa saha jaraawa gannawa horen aluth passport ekak issue karanna kohomath

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 2 месяца назад +2

      Munwa serama sudda karanna ooni hemoma peon ge indala loku lokko lokkiyo serama ayin karanna Vijitha emathi thumani

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 2 месяца назад +2

      Munge kisima tp call ekakata answer karanne nehe kawadaawath, mukulu kara kara putu rath kara kara innawa wtharayi

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj 2 месяца назад

      Positiv vidiyete hithanne, kuheke wenne epa 😂😂😂😂😂

  • @vj3337
    @vj3337 2 месяца назад +1

    this is to hide the problem.
    system will issue say 50 per day, that will not solve the real problem but reduce the queue. as per her till end nov numbers already released.
    expected "system change" is here. enjoy.

    • @elitarantula2833
      @elitarantula2833 2 месяца назад

      Hmm but reducing the queue is good too isnt it. Hopefully those who need this service will not have to wait a long time to get a number online.

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh 9 дней назад

    Ane ape rate entanet Fri karanna

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt Месяц назад

    අපි සෙනසුරාදා ,ඉරිදා උත්සාහ කලා ඒත් බැරිවුණා.දැන් ඒ ක්රමය වෙනස් කරලද

  • @වීරවර්ධන
    @වීරවර්ධන 2 месяца назад +4

    පිස්සු නාකියගෙ පලපුරුද්ද අන්තිමට passport එකටත් කෙලල ගියෙ වේසිගෙ පුතා

  • @Yes99125
    @Yes99125 2 месяца назад +1

    Anna hodai ewa thmai wenna oni

  • @warnafernando6081
    @warnafernando6081 2 месяца назад +1

    පාස්පෝර්ට් ගන්න දිනයක් වෙන්කර ගත්තාම, එහිදී ලැබෙන දිනය දෙසැම්බර් 01 වැනිදා පසුව නේද ? මාසයක් පමණ බලන් ඉන්න වෙනවා නේද? ඊට ඉස්සෙල්ලා උවමනා අයට මොකද වෙන්නේ?

    • @elitarantula2833
      @elitarantula2833 2 месяца назад

      ලිපිලේකන අරන් එන්න කියලා කියනවනේ ඉක්මනට අවශ්‍ය අයට.

  • @pulathisibhathiya6381
    @pulathisibhathiya6381 2 месяца назад

    Onama kenekuta kiwwama agentsla dina tika wenkaragena idiy da danne na. 😢

  • @navanjanaravihansi2862
    @navanjanaravihansi2862 Месяц назад

    එතකොට දවස් දෙකක් යන්න ඕනේ නැද්ද?එක දවසින් document භාර දීල එන්න පුලුවන්ද?

  • @Prabodatishan
    @Prabodatishan Месяц назад

    දැන් එතකොට online ඇප්ලිකේශන් දාන් නැතුව ගිහින් ගන්න බැරිද ප්‍රශ්නයක්

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 2 месяца назад

    නියමෙටම ඇනගත්තා අද නම්

  • @mr.charcoal8222
    @mr.charcoal8222 2 месяца назад

    😂November 6 open wena system eke November end wenakam appointment iwarai api mara gonnu kiyala hithan inne

  • @ShaniShani-kn5qb
    @ShaniShani-kn5qb Месяц назад

    Apita salli tiyanawanam passports dipiyau

  • @dilshikapremarathne4756
    @dilshikapremarathne4756 2 месяца назад

    Location select karanna be

  • @AnjanaJayasekara
    @AnjanaJayasekara 2 месяца назад +1

    Jeppangeth saddle pada show witarai wadada ba aparade muta depu chande

    • @udaralakshan2617
      @udaralakshan2617 2 месяца назад +6

      ithin pko ubt kalin anduw thiyeddi passport ek gnt thibbane...ube chande rol krl gahaganin puke..

    • @Ushaniperera123
      @Ushaniperera123 2 месяца назад

      Pissek mu nm 😂

  • @ChampiNilu-nb4xe
    @ChampiNilu-nb4xe Месяц назад

    Me dawaswala passport ekak one day gqnna kocchara kqlayak balan enna weda apoiment kocchara durata da thiynnne please kiynna

  • @DeepthiSilva-s3u
    @DeepthiSilva-s3u Месяц назад

    P.p.aka nethi wela melesiyawedi .one day akak hadagana thamai lankawata awe .aluthen p.p.ajak hada ganne kohomada kiyanna please

  • @GihanKavinda-p5r
    @GihanKavinda-p5r 2 месяца назад

    6 wenidain passeda web ekata gihin appointment ekk daganna one 🤔

  • @shelton-yb1zt
    @shelton-yb1zt 2 месяца назад +2

    Online apply කරලා urgent පාස්පෝට් එකක් නම් කමිටුව හමුවීමට පැමිණීමට ගේට්ටු අංකයක් තිබෙනවාද?

  • @cleraxaviour2108
    @cleraxaviour2108 2 месяца назад

    Api application baaradeela thiyenne march wala ....thaama aha

  • @ravishakavinda9021
    @ravishakavinda9021 2 месяца назад

    Me wage unoth num ballonta, kaputanta balu kaputudane denna one na hariyata wade karanna rajaye ayathanawalata balu kaputudana deela epa wela

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 месяца назад

    Germaniye 3 Monthes inne oni new Passport eke labende 😂😂😂😂😂

  • @UdeShi-fd1hd
    @UdeShi-fd1hd Месяц назад

    Studio eken dunna application eka masa thunen expire wena mage appointment date eka thiyenne eka expire unata passe ethkot mkda karaanne???

  • @gunawardana7558
    @gunawardana7558 2 месяца назад

    api dawas 3 k pandara idan idala date ekak da gathe iye

  • @KOSALA__MADU
    @KOSALA__MADU 2 месяца назад

    Kurunegala passport 1k dawsin ganna 20000 ak aran thiyenawa. 20000+20000 = 40000 hodama kramaya online dinayak dena 1k. Katwath vikinanna be. Minissu rasthiudu wenneth ne.

  • @asokajayawardana2252
    @asokajayawardana2252 Месяц назад

    Boruwata passport hadana ayath innawa gewalwala thiyaganna passport hadana minissu .eken passport higayak enawa

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 2 месяца назад

    Thawa duratath ahinsaka minissu rawatanna epa geniye

  • @gavindugimhan10K
    @gavindugimhan10K 6 дней назад

    17න් ගන්න බැරිද 😢

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 2 месяца назад +2

    ඒක හොදයි , පෝලිම්වල දවස්ගනන් ඉදලත් මාසයක් යන එකේ දැන් ගෙදර මාසයක් ඉන්න පුලුවන්

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo 2 месяца назад

    Me Gani monama welawakawayh munagahenna ba.anura kumara mun elawadanna.

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo 2 месяца назад

    Those boru ahala apita epawela.kalakanni.meetaperath online kramayata karaneda Kö sarthaka Una.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 месяца назад

    How about people who not familiar with online system.

  • @ioannamotiti3136
    @ioannamotiti3136 2 месяца назад

    Dan auruddak wenawa lamayage potha nhadanna dala normale..service damme , thaMa naha , aye lankawata giyahama aye polimatama yanna wei wage , owath pal karanne nathiwa gewal walata auwanam ape. Rasthiyaduwak nahane a wagema apita wiyadamath naha

  • @antonperera1436
    @antonperera1436 2 месяца назад

    Monawada me ,venne one 🌎 order ...

  • @englishfolder4902
    @englishfolder4902 2 месяца назад

    ඒ ටිකත් ලියාගෙන කියවන්නෙ

  • @AyeshaDilhaniAbeysiriwardhana
    @AyeshaDilhaniAbeysiriwardhana 2 месяца назад

    Passport eka aluth karagannath online apoiment ekak danena onida

  • @Poornima21
    @Poornima21 Месяц назад

    What is the web site?

  • @AnjanaJayasekara
    @AnjanaJayasekara 2 месяца назад

    Dan gatta ringings yanawa no answers 😂😂😂

  • @AnjanaJayasekara
    @AnjanaJayasekara 2 месяца назад

    Mun kata karanne api niwan passport eka gannawa wage

  • @amalkapallewela2754
    @amalkapallewela2754 2 месяца назад +2

    ඉතින් කලින් tibbeth me kramayane.😂😂😂

    • @Ushaniperera123
      @Ushaniperera123 2 месяца назад

      Kalin thibba eke manusha eyata oni agency walin kamathi ayata passport dunnane 😂

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 2 месяца назад

    Mage Id eka awena pas pot 1 ganna puluwanda

  • @sanjeewakumara6990
    @sanjeewakumara6990 2 месяца назад

    Web site eka mokadda.

  • @rameshlakshan6060
    @rameshlakshan6060 2 месяца назад

    Ranil gabbaya korai hitiyanam paka😂😂

  • @lakmalkankanamge3720
    @lakmalkankanamge3720 2 месяца назад +1

    Mona ratak da ban meka

  • @lankikahj2222
    @lankikahj2222 2 месяца назад

    Epassport wlta finger print deepu kwruhri innwd pls

    • @sandunikavindi6940
      @sandunikavindi6940 2 месяца назад

      Oww

    • @lankikahj2222
      @lankikahj2222 2 месяца назад

      @ oya hithanne dan apply krna ayata issue krla masa ganakata klin fingerprint deepu ayage ewa dene ekk Nadda danma

  • @rtynkvimara
    @rtynkvimara 2 месяца назад

    Very inefficient government service .