කොෆී කප් කේක් හැදුවා/coffe cupcake 🧁අපේ ළුනු වගාවේ දැන් තත්වේ🧅

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 75

  • @padmakanthi2833
    @padmakanthi2833 4 месяца назад +1

    චිසූබෝලේ වගේමයි අපේ පැටියායත් ඵයාලා ඵහෙම නිදිය ගන්නේ ඵයාට ගොඩක් විශ්වාසයි අපිව ❤❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 месяца назад +3

    අනේ මන් ගොඩාක් ආසාවෙන් බලන එක නම් චිස් බෝලේ ගැන ,,ඒ කියන්නේ ඔයාලා.දෙන්න ගැන බලන් නැහැ කියලා නෙමෙයි දෙන්නටම ආදරෙයි හැමදාම ,,මුලින් ඉස්තුති කරන්න ඕනේ චිස් බෝලේ බලා ගන්න විදිය චිස් බෝලේට සෑම දාම.නිරෝගි සුවයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ඔය දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍🙏

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      අනේ❤️🐶 ගොඩාක් ස්තූතී❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 4 месяца назад +2

    පලවෙනි කමෙන්ට් එක මගෙන් චීසු බෝලෙට ❤️❤️❤️🥰🥰🥰🥰

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 4 месяца назад

    ලස්සන video එකක්.හැම දිශාවකටම විහිදුන video එක Gardening,Cooking Loving and Enjoying තිබුනා.❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 4 месяца назад

    අනේ චීසු බෝලේ❤️❤️❤️❤️❤️ ලස්සනයි වීඩියෝ එක 😘😘😘😘😘. පිළිවෙළට හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 месяца назад

    ආදරණීය පැංචා ආදරෙයි ❤❤..ලස්සනයි නංගි වීඩියෝ එක .තෙරුවන් සරණයි ❤

  • @WathsalaPriyadarshani-og7rd
    @WathsalaPriyadarshani-og7rd 4 месяца назад

    ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤❤

  • @pemawathiperera1220
    @pemawathiperera1220 4 месяца назад

    ආදරෙයි දුව පුළුන් හැම වෙලාවක ඔයාගේ විඩියෝ හරිම සතුටින් බලනවා❤❤ මමත්ඉතාලි වල වැඩ කරන අමිම කෙනෙක් ආදරෙයි හැමදාමත්❤ ඔයාලට බුදුසරණයි 🙏💐

  • @BinukaRajapaksha
    @BinukaRajapaksha 22 дня назад

    Ape Badi boleth oya wagemai piranna gatthama ninda yanawa nawanna Enna kiyaddi hangenawa ape boleth oya wagemai ape bole huratall wada karaddi mata chisu bolewath matak wenawa ane oyalatha budu saranai

    • @mihisan9298
      @mihisan9298  22 дня назад

      අනේ❤️❤️❤️🐶

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 4 месяца назад

    Lassanai ane😍

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 месяца назад

    කුරුලු පැටියා එන තැනට පොල්ලෙලි ටිකක් අරගෙන බාගෙට කපලා කූඩුවක් වගේ හදලා තියන්න එතකොට ඒගොල්ලෝ ඒකට තමයි එන්නේ ඊට පස්සේ එතනින් අරගෙන වෙන තැනක එල්ලන්න එතකොට ඒගොල්ලෝ ඒකට හුරු වෙනව❤❤❤

  • @sanjusara3751
    @sanjusara3751 4 месяца назад

    Oyala waga karanawa dakkama harima satutui. Apith puluwan vidihata podiwata mona hari waga karanawa.

  • @Nisansala-c9v
    @Nisansala-c9v 4 месяца назад

    චීසු මැනික ❤❤❤❤

  • @devikamadhubashini1621
    @devikamadhubashini1621 4 месяца назад

    Hanee මේ කෝලමගෙ නින්ද ..❤❤

  • @anushiupeka3544
    @anushiupeka3544 4 месяца назад +1

    Nangiyo oyalgega Gama koheda kiyannako

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 4 месяца назад

    මං අද තමයි දැක්කේ.ලස්සනයි.කොහෙද ගම් පළාත

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад +1

      අපි තලවිල❤️❤️❤️

    • @ChamindaLakmal-zg2ku
      @ChamindaLakmal-zg2ku 4 месяца назад

      @@mihisan9298 api moratuwa.magallyata nam 2k thalwila awa.

  • @ImFernando-cy1ku
    @ImFernando-cy1ku 4 месяца назад

    Math hamadama oyage videos blanava .oyage cup cake 🍰 dakiddi godak asai.ath cake hadannavath,Kaden gannavath puluvan kamakna.mama pregnant vunu davase idan thiyena lokuma asavak cake kanna.😢

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 4 месяца назад

    Shoi ane cheese bole❤❤❤

  • @kasun20
    @kasun20 4 месяца назад

    You are so kind much blessing to your family❤❤❤🙏🙏🙏🙏🙏

  • @jacintharangamage5272
    @jacintharangamage5272 4 месяца назад

    ❤❤❤❤❤

  • @inokafernando340
    @inokafernando340 4 месяца назад

    ❤️😘😘

  • @gadgetcomplex643
    @gadgetcomplex643 4 месяца назад

    😍😍

  • @shami7678
    @shami7678 4 месяца назад

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 4 месяца назад

    🎉

  • @වාසනාඒකනායක
    @වාසනාඒකනායක 4 месяца назад

    චීස් බෝලේ හින්දා මයි බලන්නෙ😂 එයා වැඩිපුර පෙන්නනකො අක්කි

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      ❤️❤️❤️🐶👍

  • @asirifernando4777
    @asirifernando4777 4 месяца назад

    apita cup cake nedda aneeee api lagadima thalawila enawa.

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 4 месяца назад

    ❤❤❤

  • @manorih.l.a2602
    @manorih.l.a2602 4 месяца назад

    කවර දාන්න එපැයි අඔවලට

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      දාන්න බැරි උනා

  • @nalanilanka9985
    @nalanilanka9985 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishamaliedmon250
    @nishamaliedmon250 4 месяца назад

    මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා dear මට දැනගන්න ආසයි ඔයාලගෙ මේ පැත්තෙඉඩම් කොහොඅද,තියනවදකීයක් වෙනවද කියලපුලුවන්නම් කියන්න ලොකු උදව්වක්

    • @mihisan9298
      @mihisan9298  4 месяца назад

      සමහර තැන් වල තියෙනවා පර්ච්.1ක් 80ත් 1ත් අතර වෙනවා

  • @kobalaLiyanage
    @kobalaLiyanage 4 месяца назад

  • @manjulah501
    @manjulah501 4 месяца назад

    ❤❤❤

  • @WathsalaDasanayaka-dn8up
    @WathsalaDasanayaka-dn8up 4 месяца назад

    ❤❤❤❤

  • @lalithgamage3951
    @lalithgamage3951 4 месяца назад +1

    ❤❤❤❤

  • @telasfernando1212
    @telasfernando1212 4 месяца назад

    ❤❤❤❤❤❤