අර්චුනා සජිත් සහ තිස්ස සමඟ කල දුරකථන සංවාදයක හඬ පටයක් එලියට

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @asianmirrorlk
    @asianmirrorlk  18 часов назад +21

    🔵අර්ජුනා සජිත් සහ තිස්ස සමඟ කල දුරකථන සංවාදයක හඬ පටයක් එළියට (AUDIO)
    shorturl.at/euwXD

    • @AthulaChandrasekara
      @AthulaChandrasekara 15 часов назад

      @@asianmirrorlk ane thopi thawama boru kiyanawa thopita hena gahai බලාගෙන

    • @sajithkumara2597
      @sajithkumara2597 4 часа назад

      😢😢😢😢😢t​@@AthulaChandrasekara

  • @yourbuddygriffin
    @yourbuddygriffin День назад +595

    පාර්ලිමේන්තු ඇවිත් දවසයි. ලංකාවම දැන ගත්තා😂 මටනම් පේන්නේ මේ යකා වෙනම ලයින් එක්ක ගහන්නේ.will see will see

    • @Ruvidu
      @Ruvidu День назад +26

      ඔව් ඔව් බං ඒ කියන්නේ umai fb දැම්මේ වීඩියෝ .ඌට ඕනේ ප්‍රසිද්ධිය උ අර නිකන් ltte පැත්තේ එක්කෙ වගේ . උගේ ගොන් line. Fb එකේ උනත් කස්ටිය මුව share කරද්දී මූ තව දානවා ඒ අවදානේ ගන්න . කරන්න තියෙන්නේ මුවා ගණන් නොගෙන ඉන්න

    • @mohamedzahar271
      @mohamedzahar271 День назад +10

      ​@@Ruviduසහෝදරයා එහෙම lesiyen ගන්න epa malimawa hirakaranna බැලුවා ahu une නැහැ u ගැන ehe gahagena ඉන්න ඕනේ wisakurusarpayek

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv День назад

      ​@@mohamedzahar271 meka island 5

    • @sarathwickramasinghe4321
      @sarathwickramasinghe4321 День назад

      මු ඩයස්පෝරාවත් කඩේ යවල මෙහෙ දේශපාලකයොත් කඩේ යවල වෙනම ගේමක් ගහන්ඩ ලෑස්ති වෙන එකෙක් ...
      කොහොම උනත් මූට ප්‍රතිකාර කරන්නම වෙයි . 🚮🚮🚮🚮

    • @ChathuraDilanka
      @ChathuraDilanka День назад

      ලයින්ගහන්ටතමා අර්චුනාලගෙ ඇමට දිනපු ජනපති
      ජයමංගලයත් අත්හිටෙවඅවෙ මුමොන අව ජාතකයෙක්ද දියවනිනා නිතිය ගැන දොඩවමිනි පඅටුවට රංඩුකරන්ඩ
      මේ මහඅතක බලයේ ඩිලේ
      ඇති හයිය තමා පෙන්වන්නේ 😮😮😮😢😢😂

  • @uniquethoughts1161
    @uniquethoughts1161 День назад +542

    කොච්චර ගේම් කාරයෝ වුණත් අන්තිමට පාවා දුන්නා..මේවා එළිවෙන තරමට හොඳයි...මාලිමාවේ අගය වැඩිවෙනවා 😅😅😅😅

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 18 часов назад +1

      ​@@Theleftsoul මාලිමාවෙනම් ඔය වගේ Game නැ බොරුවට පුලුවන්නම් එහෙමත් කියපල්ලා උබලට කියන්ට මෝඩ කතාවකුත් තියෙන්ට ඕනිනේ 😂😂

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 18 часов назад +1

      ​@@Theleftsoul මාලිමාවෙනම් ඔය වගේ Game නැ උබලා ඉතින් ඒකත් කියපල්ලා උබලට කියන්ට මොකක් හරි මෝඩ කතාවක් තියෙන්ටත් ඕනිනේ 😂😂

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 18 часов назад +1

      ​@@Theleftsoulමාලිමාවෙනම් ඔය වගේ Game නැ උබලා ඉතින් ඒකත් කියපල්ලා උබලට කියන්ට මොකක් හරි මෝඩ කතාවක් තියෙන්ටත් ඕනිනේ 😂😂

    • @Methsara_
      @Methsara_ 17 часов назад

      අර්ජුනයා..මලිමාවෙ අයටත් කතා කරල පොර ටෝක් දිල නෝන්ඩි උනා...ඒක අහන්න ගිගින්​@@Theleftsoul

    • @express6468
      @express6468 17 часов назад +1

      ​@@Theleftsoul 2/3ක් ගත්තට පස්සේ මොකටද බන් අර පොඩි චන්දෙකට ගේම් ගහන්නේ😂😂😂 ඒ කියන්නේ එතකොට මෙහෙම ලීක් කරගන්න තරම් සජියා මෝඩයා කියලා සැරින් සැරේ ඔප්පු කරනවනේ බන්😂😂

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 День назад +354

    සජියගෙ පුටුවෙ වාඩි වෙලා තියෙන්නෙ මේ ඔරොප්පුවට.රන්ජන් රාමනායකට සෙට් කරන්න නියම බඩුව

    • @DulakshaBalasooriya
      @DulakshaBalasooriya День назад +3

      Ow aka thamai attha

    • @KumuduJAD
      @KumuduJAD День назад +4

      ඒක තමයි

    • @tharinduelabodage4770
      @tharinduelabodage4770 День назад +9

      අන්න පොයින්ට් එක....ඕක තමයි හෙතුව

    • @Kirikoduhitha
      @Kirikoduhitha 21 час назад +7

      සුළු ජාතික චන්ද වෙනුවෙන් මහා ජාතියේ පකයෝ දෙකට නැවෙන තරම්..😢

    • @WasulaDisanayaka-xv4mp
      @WasulaDisanayaka-xv4mp 20 часов назад +1

      අනුර කරේත් ඕක තමයි බං 🤭

  • @AWMP2826
    @AWMP2826 День назад +559

    මු නම් මාරම වාතයක් වෙනෝ ඉදිරියට

    • @inokaurakaduge4597
      @inokaurakaduge4597 День назад +24

      පිස්සන්ව එවන්න එපා කියලා කොච්චර කීව්වාද.....උගතුන් උගත්ම නැ

    • @LakmaliAnuradhika-xo9gg
      @LakmaliAnuradhika-xo9gg День назад +7

      Definitely, I think he is very very cunning man, be careful whole nation

    • @indikaalahakoon5640
      @indikaalahakoon5640 День назад

      පිස්සු ද බං මේ මොන හෝටපාලුවෙක්ද. මුං ගේ කතා වැඩක් නෑ සජිපේ තමා තනිකරම උන්ට දෙන්න ඕන ප්නිශ්මන්ට් එක

    • @madhdamm2888
      @madhdamm2888 23 часа назад +2

      moota inna thanak naha kiyala muuma kiyanawa sajiyata....geyak ganna awith thiyena paatai

    • @ishanmaxturn
      @ishanmaxturn 12 часов назад

      Well said Machan

  • @bhagyasl225
    @bhagyasl225 День назад +552

    චන්දෙට කලින් මේවා ලීක් උනා නම් මාලිමාවට ආසන 200ක් වත් එනවා..😂

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi День назад +301

    දෙමල මිනිස්සු අතරත් මෙහෙම පිස්සු ඩයල් ඉදලා තියෙන බව දන්නෙ දැන්නෙ අපි.😂

  • @slytshortsboy3674
    @slytshortsboy3674 День назад +359

    රංජන්ගෙ ඩුප්ලිකේට් එක😂

    • @inokaperera1r
      @inokaperera1r День назад +7

      සිරා කතාව

    • @rvandephili
      @rvandephili 21 час назад +4

      Ranjan part 2😂

    • @Ahhhggg-j1e
      @Ahhhggg-j1e 20 часов назад +1

      රන්ජගෙ තැමිල් වශන්😂😂😂😂

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 17 часов назад +1

      මේ රංජන්ගේ අතුරුදන් වෙලා හිටපු සහෝදරයා 😂😂

  • @nalakafernando3939
    @nalakafernando3939 День назад +344

    ඒ කියන්නෙ පේසලය එහෙම අනිවා සල්ලි ගන්න ඇති

    • @PriyanthaRA
      @PriyanthaRA День назад +13

      අනිවාර්යෙන්

    • @Travelmomentsbydh
      @Travelmomentsbydh 22 часа назад +3

      දෙකයි පණහෙ මිනිහෙක් නෙ...

    • @CreateOwn07
      @CreateOwn07 21 час назад +1

      Aniwryn... 👍

    • @johnniewalker8186
      @johnniewalker8186 18 часов назад

      kwda pesala kiynne

    • @minukarodrigo
      @minukarodrigo 18 часов назад

      @@johnniewalker8186 Peshala Manoj, ara Irajgeyi Samithageyi yaluwa

  • @Auslank
    @Auslank День назад +280

    කොහොමද දවසින් මුලු රටම දැන ගත්තා.ඌට ඕන දේ කර ගත්ත.දැන් බලන්නකො නටන නැටිල්ල ඉස්සරහට.අද හෙටම මුව එලවල දැම්මෙ නැත්තම් ලොකු දෙයක් සිද්ධ වෙලා තමයි නවතින්නෙ.

  • @MethukaDilneth
    @MethukaDilneth День назад +214

    මේ අයට නිතිය කියාත්මක කල යුතුයි. පෙනවානේ සජියා කරන වැඩ.

    • @PriyanthaRA
      @PriyanthaRA День назад +1

      අනිවාර්යෙන් පේනව නේද මුන්ගේ වැඩ තොපි රටට සාපයක්

    • @DulakshaBalasooriya
      @DulakshaBalasooriya День назад +3

      Sajithta ona une me miniyage margayen uthure chanda ganna bari wenakota stage ekenuth bassuwa​@@PriyanthaRA

    • @mistycottage9558
      @mistycottage9558 День назад +1

      සජියා කියන්නෙ අම්මත් විකුනන් කන එකෙක් ජන්දෙ ගන්න

    • @Amila_suresh
      @Amila_suresh День назад +1

      අමො අමො නේද

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 17 часов назад

      සජිත් මූව එක දවසෙන් හඳුනාගෙන දෙවෙනි දවසේ ස්ටේජ් එකෙන් බැස්සුවා. දැන් බලද්දී අනුරනේ මූට රැවටිලා තියෙන්නෙ. රැවැටිලා නැත්නම් අනුර මූව අත් අඩංගුවට ගන්න නියෝග දෙන්න ඕනැ රාජද්‍රෝහී ප්‍රකාශ කිරීමේ වරදට

  • @anomaliyange8807
    @anomaliyange8807 День назад +175

    අයියෝ ඌ නෝන්ඩි උනා,පාඩුවේ ඉන්නෙ නැතුව,දෙමල මිනිස්සු පව්

  • @Xpk-z6w
    @Xpk-z6w День назад +245

    "මාලිමාව" හැර අනෙකුත් කිසිම පක්ෂයක් රටට අවංකව ආදරය නොකරන අවස්ථාවාදීන් බව මෙයින් හොඳින් පැහැදිලි වේ..

    • @Sasanka197
      @Sasanka197 23 часа назад +4

      😅😅😅😅😅

    • @bandulawijewardena9912
      @bandulawijewardena9912 23 часа назад +2

      ❤❤❤❤

    • @shamilaperera9463
      @shamilaperera9463 22 часа назад +1

      උගන්ඩා කුමාරි හොදයි ද එතකොට

    • @chamikachamod1116
      @chamikachamod1116 21 час назад +8

      @@shamilaperera9463ai eya horakam karala thiyenwd ?

    • @JhoniLeeko-wx4hv
      @JhoniLeeko-wx4hv 20 часов назад +3

      Malimawe kalakani thamai den muth eka dildala inne. Thawa tika dawasak balapalako

  • @SusilSilva-g7g
    @SusilSilva-g7g День назад +107

    මේ පාහරයා සිරගත කල යුතුයි.

  • @rasikasampath9494
    @rasikasampath9494 День назад +341

    සජිත්ට කොටියෙක් හරි කමක්නෑ

    • @ishanmaxturn
      @ishanmaxturn 23 часа назад +3

      U Akamethi una nisa NPP ekata Vote kara wenna Berida🙄

    • @Vitocorleone962
      @Vitocorleone962 23 часа назад +10

      Thaththa marapu un ekka deal dana pnnyek mu nan

    • @LoshithaloshithaKalhara
      @LoshithaloshithaKalhara 17 часов назад +3

      සජියට නෙමෙයි අනුර කුමාරටජනාධිපතිවරණයේදී උදව් කරලා තියෙන්නේ ඌ කිව්වේ ඡන්ද 26000ක් අරන් දුන්නා කියලා උඹේ වීඩියෝ එක බැලුවෙ නැද්ද

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 17 часов назад

      සජියා ඌව හඳුනාගෙන එක දවසෙන් හැලුවා. කුමාරය මූව බදා ගත්තා.

    • @Soldado_18
      @Soldado_18 13 часов назад +4

      @@LoshithaloshithaKalhara Uba e recording eka ahuwada? Gon pakaya. Yakoo thopi wage unta hena gahanan oone kalakanni.

  • @Sarith99
    @Sarith99 День назад +220

    දැන් මේකත් හිරු එකෙන් දායිද...😂

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 День назад +425

    "අනේ මට උදව් කරන්න යාපනේ චන්ද ගන්න."
    ඔන්න සජිත්ගේ ඇඩිල්ල....
    මාලිමාවේ කාන්තාවගේ call recording එක කොච්චර ගාම්බීරද .....මාලිමාව කා සමගත් ගිවිසුම් ගැහුවෙත් නෑ....ඇඩුවෙත් නෑ චන්ද ඉල්ලලා...

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon День назад +1

      මෙන්න රෙදි නැති ඩීල්...

    • @Finestsongexplain
      @Finestsongexplain День назад +1

      ❤😮

    • @movietv2640
      @movietv2640 День назад +3

      yako ona ekek chandedi udaw illnw thamai

    • @surathnikahettiarachchi1860
      @surathnikahettiarachchi1860 День назад

      ​@@movietv2640 උබලට උන් මොනව කලත් හොදයි මාලිමාවේ තමා ඇදහොයන්නේ

    • @Ushaniperera123
      @Ushaniperera123 День назад

      ​@@movietv2640 😅😅😅

  • @paramiweerasinghe1028
    @paramiweerasinghe1028 День назад +155

    පුදුම වයිරසයක් වීගෙන එන්නේ😬

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 21 час назад

      Heki ikmanin wirasaya winasa karamu neththam coronawata hapan wei

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 21 час назад

      Sajabe pakayalata ratata kelawunath kemak ne chanda one

  • @rajeewa1618
    @rajeewa1618 День назад +328

    සජියත් ඉවරයි..කොටි ගිවිසුමත් ඉවරයි..

    • @ranavinagoda9815
      @ranavinagoda9815 День назад +17

      හරියට අහල කමෙන්ට් කරන්න ....මෙයාගෙ ඉල්ලීම් වලට කැමති නැති නිසා තමයි සජිත් ...දෙවෙනි ස්ටේජ් එකෙන් මිනිහට බහින්න කියල තියෙන්නෙ ...ගිවිසුම් ගහපු අය තමයි ජනාධිපතිවරණයට නැති චන්ද මැතිවරණයට ගත්තෙ ...

    • @lessontalksAL
      @lessontalksAL День назад +12

      @@ranavinagoda9815 කලින් වොයිස්කට් ඇහුවෙ නැ 🤣

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara День назад +10

      ​​@@ranavinagoda9815tho buru sajiyage passe yana mongal huththek.ahapiya kalin gahanu kenek ekka karana eka.

    • @jeonara9025
      @jeonara9025 День назад +2

      ​@@ranavinagoda9815ehenam npp chande illanna epye swadeena illuwe sajithge gotthek

    • @dewhives9741
      @dewhives9741 День назад +4

      ​@@ranavinagoda9815හා හරි. මාර මොළේ ඔයාට තියෙන්නේ.

  • @SusilSilva-g7g
    @SusilSilva-g7g День назад +73

    සජියා බලය ලබාගන්න ඕනෑම දෙයක් කරයි රටේ ජනතාව අවදි වෙන්න.

  • @AiyoSiresena
    @AiyoSiresena День назад +82

    ගු බෙට්ටක් ගු බාල්දියක් සමග ..... Aiyo සිරිසේන

  • @piumikanilushi3530
    @piumikanilushi3530 День назад +74

    සජබෙ ඉතුරු චන්ද ටිකත් ඉවරයි හයියෝ😂

  • @lessontalksAL
    @lessontalksAL День назад +143

    සජියා කොටි ඩීල් 😂 ඌත් ඉවරයි ගොඩඒමක් නෑ

    • @rw5202
      @rw5202 День назад +5

      Ponnaya umbata molayak thiyebawada ? Anura Kumara gahapu hora deal aka nisa thamai Anura Kumara dinne 😅 yapanaya

    • @lessontalksAL
      @lessontalksAL День назад +7

      @rw5202 කොහ්ද බන් දින්නෙ 🤣 මූ ස්වාධීන ව ඉල්ලුවේ

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 День назад

      ​@@rw5202දැන් මේ ටෙලිපෝන් එකේ කතා කරලා චන්ද ඉල්ලමින් ඩීල් ගහන්නෙ අනුරද ??උබලා කිසිදු පදනමක් නැති හිතලූ පමණක් කියමින් වට්ටි අම්මලාගේ හා ලිදලග ඇසිලින් ලාගේ කතා පමණක් කීව නිසා තමය් පස්ස බිම ඇනෙන්නම පැරදුනේ

    • @jeonara9025
      @jeonara9025 День назад

      Anura gahapu deal na npp eke chande illuwe na meya meya suwade paw sajith

    • @kg94837
      @kg94837 День назад

      @@rw5202 SL Noize චැනල් එකේ තියෙනවා මාලිමාව එක්ක ඩීල් දාන්න හදන වීඩියෝ එක.

  • @tharakasandakalum2825
    @tharakasandakalum2825 День назад +125

    පේනව නේ සජිත් අඩල චන්දෙ ඉල්ලල

  • @AshanthiPerera-c9q
    @AshanthiPerera-c9q День назад +140

    සජිත් එක්ක තරහට වගේ තම විපක්ෂ නායක පුටුවෙ වාඩී වෙලා තියෙන්නේ😮😮

    • @jeonara9025
      @jeonara9025 День назад +3

      Na meka game ekak sajiya dayaspora denna kata karanna athi ekai

    • @AshanthiPerera-c9q
      @AshanthiPerera-c9q День назад +3

      @jeonara9025 ඔව් හැබැයි. නියපොත්තෙන් කඩන්න තියන එකක් හැබයි.

    • @varudiv7723
      @varudiv7723 День назад +1

      එහෙට මෙහෙට පැන පැන දෙපැත්ත කන මුන්ව විශ්වාස කරන සාමාන්‍ය දෙමළ මිනිස්සු පව්. යාපනේ හුඟක් දෙමළ අයට සිංහල බෑ. මුන් භාෂා තුනම හොඳට දන්න නිසා ඒ මිනිස්සු හිතනවා ඒ අයගේ ගැටළු මුන් හරියට පැහැදිලිව රටේ දේශපාලන නායකත්වයට කියයි කියලා උත්තර හොයලා දෙයි කියලා. ඒත් ඒ මිනිස්සු පව්. මුන් දෙමළාට එකයි සිංහලයට එකයි කියලා...දෙපැත්තම රවට්ටනවා...දෙපැත්තෙන්ම කනවා. එදා ඉඳන් ම යමක් පුළුවන් ඒකා කළේ ඕක. රට පස්සට ගියේ මුන් හින්දා...වෙලාවට මාලිමාව ආවේ. අඬන්නා ආවනම්....ඉවරයි ඔක්කොම.

  • @risithhansidu
    @risithhansidu День назад +64

    සජිත් : අනේ මට උදව් කරන්නකො..😂

  • @kg94837
    @kg94837 День назад +74

    මෙතන මොකක් හරි වෙන දේක ඉවක් දැනෙනවා. දෙමල ඩයස් පෝරාවෙ කොටි ඉන්නවා. අපි ඉන්න රටවලත් ඉන්නවා. නමුත් මෙයා ආවේ කොටින්ගේ දේකටනම් සද්ද නොකර ඒ දේවල් කරන්නේ. මාලිමාව එක්ක ඩීල් දාගන්න හැදුවා. ඒක වැරදුනා ඒ කතා කල කාන්තාවට එකෙන්ම රෙස්පෙක්ට්. සජිත්ට නොදැනුවත්ව එයාව රෙකෝඩ් කරලා මුදා හැරලා. සජිත් වගේ මාලිමාවේ කතාකල කාන්තාව අහුවුනානම් ඒකත් මුදා හරිනවා. මේක පිටුපස සිංහල නායකයෙක් ඉන්නවා වගේ තේරෙනවා නිකම් සමාජයේ නැති ප්‍රශ්නයක් ඇති කරලා අනුරට ප්‍රශ්න හදනවා වගේම සජිත් කොටි එක්ක ඩීල් කියලා සජිත්ගේ ප්‍රතිරූපය විනාශ කරන්න හදන.

    • @damayanthigunadasa5797
      @damayanthigunadasa5797 День назад

      මූ පිස්සෙක්

    • @avishkasenuri6397
      @avishkasenuri6397 18 часов назад +2

      You are right 👍

    • @anammanam--6360
      @anammanam--6360 18 часов назад +1

      මේ ගේම් එක ගහන්නේ රනිලා . මූට විස්වාසබන්ගයක් ගෙනල්ලා ඊලග පාර්ලිමේන්තු සැසියේදී පන්නලා දැම්ම ඉවරයී 😊

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 15 часов назад

      මාලිමාවෙ කතා කලේ මම දන්න යාපනේ වැඩකරන lady doctor කෙනෙක්, මෙයාට මානසික ආබාධයක් තියනවා, සජිත්ට කථා කරන්න කලින් එයාගෙන් අහල තිබුනෙ. මාලිමාව ඩීල් දාන්නෙ නැහැ කියල lady doctor කියල තිබුන

  • @vikiclips
    @vikiclips День назад +109

    අවදානම් හිගන්නෙක්..

  • @SamsonT-iq
    @SamsonT-iq День назад +68

    සජිතුත් මොකෙක් හරි කමක් නෑ දන්නේවත් නැති එවුණ් ගන්නවා කියන එක මේකෙන් පැහැදිලි උනා. 👉☹️

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 22 часа назад

      අන්න ඒක තමා කතාව....ඩොක්ටර් තනතුර කිව්වා යාපනේ කිව්වා ඇති එන්න කිව්වා....මාලිමාවෙ ස්ටේජ් නැග්ගට කමල්ටවත් දුන්නෙ නෑ....රන්ජන් උණත් sf උනත් හිතේ තියෙන්න ඇති සමාජයේ නුත් පොඩි මතයක් ආවා ඒත් දුන්නෑ...ඒක තමා ජයග්‍රහණයේ රහස.....එක්කෙනෙක්ටවත් සමාජයෙන් චෝදනා එන්නෙ නැති වෙන්න බලල නාමයෝජනා දීලා තියෙන්නෙ....සජිත් දුර දිග නොබල කරන දේවල් වලින් වෙන හානිය...පස්සෙ තේරුම් ගත්තට....දමිතගෙ එකත් ඒවගේ නිකන් කතන්දර අහගත්තා.....

  • @ashokatrading
    @ashokatrading 22 часа назад +21

    මෙකගෙන් බෙහෙත් ගත්තු උනට දෙයියන්ගේම පිහිටයී!

  • @G.AMallika-uz8uw
    @G.AMallika-uz8uw 22 часа назад +18

    විශ්වයේ අධිබලැති මාලිමාවක් දාලා තියෙන්නේ . කාටවත් ඩ්ල් දාන්න හම්බවෙන්නෑ. අපේ ජනාධිපති තුමාට සොබාදහමේ ආරක්ශාව ලැබේවා !

  • @tambapanni_24
    @tambapanni_24 День назад +120

    සජි පුතා චන්ද හිගා කාලා අර්චුනාගෙන් යාපනේ චන්ද ඉල්ල ඉල්ල....ඊයා ලැජ්ජයි සජියෝ ලැජ්ජයි....

    • @Godzila28
      @Godzila28 День назад +1

      හැම පක්ශෙම කියුවේ..​@@sameerakiri

    • @jeonara9025
      @jeonara9025 День назад +3

      Ehema na npp chande illuwe npp viyata anik paksha hawul kaloth witatarai eyalage illeem denna wenne

    • @thereality5645
      @thereality5645 День назад +10

      @@sameerakiri ඇහුවෙ නැද්ද Npp එක. සිංහලෙන්, ඉංග්‍රීසියෙන් විතරක් නෙමෙ දෙමළෙනුත් මූට ලෙසටම අමතනවා.
      😂😂

    • @supunpradeep8093
      @supunpradeep8093 День назад

      ​@@sameerakirinpp එකේ හඬපටියකුත් තියෙනවා ඒක අහන්නකෝ.

    • @dewhives9741
      @dewhives9741 День назад +7

      ​@@sameerakiriහැම පක්ෂයක්ම එහෙම වෙන්න ඇති npp ඇරෙන්න

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 День назад +75

    රන්ජන් වගේම කවදාහරි කෙලවෙනවාමයි

  • @rasipvideo4371
    @rasipvideo4371 22 часа назад +26

    පාර්ලිමේන්තුවට අඩුව තිබුනේ පිස්සෙක් විතරයි දැන් ඒකත් හරි 😅😅

  • @priyanthipriyanthiinoka8306
    @priyanthipriyanthiinoka8306 День назад +42

    මේකාගේ හැටි දැනගෙන සජිත් අයින් කරා වෙන්න ඇති හොදවැඩේ❤❤

  • @DinethLakshan-o7r
    @DinethLakshan-o7r День назад +66

    සජබෙට අරනුත් නෑ මු😂

    • @SanjayaSuriyaPHYSICS
      @SanjayaSuriyaPHYSICS День назад

      සජබෙට ගන්න හැදුවා, මූ ගිහින් නෑ

    • @waruniekanayake2227
      @waruniekanayake2227 День назад

      මෙයා ැමුතු නිසා කවුරැත් ගන්නෙ නෑ

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d День назад +78

    ඊයා සජිත් 😂

  • @වීරවර්ධන
    @වීරවර්ධන День назад +72

    😂😂😂 සජිය ඉතින් 😂😂😂

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 День назад +50

    මෙවැනි බල්ලන් දැන්ම බැද දමන්න❤

    • @KW-tb5nw
      @KW-tb5nw День назад +1

      Maralama daanna thiyenh…pililayak

    • @IsuruDeshapriya-wl1fx
      @IsuruDeshapriya-wl1fx День назад +1

      දැන්ම බැඳල දන්න ඔනි

  • @dilshan4115
    @dilshan4115 День назад +58

    රන්ජන්ගෙ හඩපට , දමිතාගෙ හඩපට , අර්චුනාගෙ හඩපට😂

    • @rvandephili
      @rvandephili 21 час назад +1

      Latest version😂 Gonja 😂

  • @Nawidutheeksana
    @Nawidutheeksana День назад +33

    අනේ මට යාපනේ චන්ද ටික අරං දෙන්නකෝ පව් සජිය 😂😂😂

  • @Indersena-cw3di
    @Indersena-cw3di День назад +25

    තාත්තා ගේ්.ඉතුරැටික.කරන්න.හදන්නෙ.රට.පාවදෙන්න

  • @Lahiru-gt9uw
    @Lahiru-gt9uw День назад +76

    සජියා දිනලා තිබ්බා නම් කොහොමද අද කෙළ නැතිව අපිට ඇරගන්න තිබ්බා

    • @gemunugemunu8698
      @gemunugemunu8698 День назад

      Den arina eka harida

    • @UCAHMFhasintha
      @UCAHMFhasintha День назад +2

      දැන් අරින්නෙ ඇඩෙන්නම ලපයා 😂😂😂

    • @JagathKarapalagala
      @JagathKarapalagala День назад

      Dan arinne kela dala😂

    • @JagathKarapalagala
      @JagathKarapalagala День назад

      ​@@UCAHMFhasintha😆😆😆😆😆😆😆😆😆😆

    • @Heartbeat_Sl
      @Heartbeat_Sl 23 часа назад +8

      ​@@UCAHMFhasintha අපිටනම් කිසිම අවුලක් දැනිල නැ npp එකෙන් මාස 6න්ද දැනෙන්නෙ 🎉

  • @AshelKHT-rl4ew
    @AshelKHT-rl4ew День назад +34

    අනේ මට යාපනේ චන්ද ටික අරන් දෙන්නකෝ:- sajith 🤣🤣

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 23 часа назад +7

    කව්ද ඩීල් දාලා තියෙන්නෙ කියලා දැන් හොදටම පැහැදිලියි. සජිත් එක්ක කල කතාවකුත් තියනවා ඇහුවා. මේ ගැහැනු ලමයට ස්තූතියි මුලු රටවාසීන් වෙනුවෙන්ම

  • @Dilithmadagedara
    @Dilithmadagedara День назад +26

    සජිත් එයාව ස්ටේජ් එකෙන් බැස්සුව..එයා ඇවිත් සජිත්ගේ පුටුවෙම වාඩිවුනා..කොහොමද ගේම ? මොලයක් නැති එකෙකුට මෝඩයකුට එහෙම කරන්න පුලුවන්ද ?

  • @Lahiru-gt9uw
    @Lahiru-gt9uw День назад +19

    මූ මුලු රටම කොටවනවා කවදාහරි

  • @KamalaNaranwatta
    @KamalaNaranwatta 23 часа назад +10

    මානසික ෙරා්ගිෙයක්

    • @sadunperera4589
      @sadunperera4589 12 часов назад

      Ne ne..mu amu thapkadiyek..mu hoda awabodekin me thapkadi gema gahanne..muwa issarahata dala gema gahanne wena set ekak wenna puluwan.

  • @jayanthijaya1136
    @jayanthijaya1136 День назад +41

    ලැජ්ජයි සජිත් 😂😂😂

    • @abeync
      @abeync День назад +3

      සජිත් ලැජ්ජායි කියන එකාගේ ඔලුව අමාරුයි ද😂 යකෝ සජිත් තමා මූට යන්න කියන්නේ .කතාව හරියට අහපන්

    • @hashanpathirage9770
      @hashanpathirage9770 День назад +1

      ​@@abeyncඒක වෙන්න ඇති උදව් කරන්න කියලා කෙදිරි ගෑවේ....දැන්වත් යථාර්ථයට මුහුණ දීපන් වහල්භාවයෙන් මිදිලා....😂😂😂

    • @sachiya12adhi
      @sachiya12adhi 23 часа назад +4

      @@abeync sajith wagee modayek wenuwen katha karana oya lajja wenna onee oya gana

    • @Jmkays66
      @Jmkays66 23 часа назад +5

      ​@@abeync අපි හරියට ඇහුවා 😂 මුගෙන් උදව් ඉල්ලුවා කියලත් ඇහුනා 😂

    • @Randunuheshan
      @Randunuheshan 22 часа назад +3

      ​@@abeync උබ තමා හරියට අහලා නැත්තේ... 😂

  • @dushanranasingha6349
    @dushanranasingha6349 День назад +35

    ඡන්දෙ ගන්න තියනවනං කොටි උනත් කාමක් නෑ සන්න පොජියට 😂😂😂😂😂😂

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 23 часа назад +6

    මරු set එක. ස ජ බ පැටිකිරිය එළියට. නියමයි

  • @SujithSaliya
    @SujithSaliya День назад +27

    පවු සජිත්

  • @sumudusaliya6004
    @sumudusaliya6004 День назад +17

    මු සජිත් එක්ක ගේමට තමා පර්ලිමෙන්ට් එකේ සජිත්ගෙ පුටුවෙ වාඩී වෙලා තියෙන්නෙ ,

  • @speedBlade67
    @speedBlade67 День назад +17

    හමුදා කඳවුරු අයින් කරන්න ඩීල් දැම්මෙ කව්ද

    • @navindushachintha
      @navindushachintha День назад +6

      රිදෙනවද 😂😂

    • @nuwanmadushanka1313
      @nuwanmadushanka1313 День назад

      ඩීල් එක දාන්න ගිහින් හත් පොළේ ගා ගත්තා.

    • @sheshasriwick6644
      @sheshasriwick6644 День назад +4

      ඩීල් කියන්නෙ මොනවාද කියලා තේරුම් ගනිං වහලා...ප්‍රසිද්ධ වේදිකාවෙ කියන දේවල් ඩීල් ද..ඩීල් ඉගෙනගනිං සජියා ගෙන්

    • @Heartbeat_Sl
      @Heartbeat_Sl 23 часа назад

      මේ cariya awanm 😂 denawa mu anura denne na

  • @IndraniPerera-v7c
    @IndraniPerera-v7c День назад +27

    මෙ පිස්සත් කැපිල පේන්න හදන්නෙ

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd День назад +13

    ඔව්වා මීඩියා වල දාන්න ඕන.. මොකද phoe use නොකරන පිරිසක් ඉන්නවා.. එයාලත් දැනුවත් වෙන්න ඕන.. අනික ඔය උතුරෙ දෙමළ මිනිස්සුන්ට මොලේ පාදන්න කටයුතු කරන්න ඕන අනිවාරෙන්ම.. අම්භිකා සැමුවෙල් මීට හාත්පසින් වෙනස්, එයාගෙ අරමුනු වලට යන්න සපෝට් කරන්න බදුල්ලෙ විතරක් නෙවේ රට පුරා ගොඩක් මිනිස්සු බලන් ඉන්නවා..

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 22 часа назад +8

    ප්‍රභාකරන් වලෙන් නැගිටලා එන්නෙ නැහැ ඒක විතරක් මතක තියාගන්නවා නම් හොඳයි

  • @ranjinishantha2560
    @ranjinishantha2560 День назад +35

    🤣🤣🤣😁😁🤪 ko සජිත් වහලුන් ටික me konata🤣🤣 goo kaapiyau වහලුන් ටික . Thope ජාන වල අවුල් ගියේ ඕක තමා අතීතයේ ඉඳලා රට පාවාදීම .

  • @chandraanikariyawasam9259
    @chandraanikariyawasam9259 День назад +18

    මුව දැන්ම ඉවරයක් කරල දැම්මේ නැත්නම් පහුවට මොනවා වෙයිද දන්නෙ නැහැ සෙල්ලම් නම් කරන්න වෙන්නෙ නැහැ අපේ ජනාධිපති එක්ක

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q 23 часа назад +11

    නාමල්- "අපිට අනුකම්පාකරල චන්දෙ දෙන්න"
    සජිත් - "අනේ මට උදව් කරන්න යාපනේ චන්ද ගන්න" 😂😂😂😂😂

  • @ddhammi7349
    @ddhammi7349 День назад +11

    මෙයා ලොකු ප්ලෑනකට මුල් ඉදලම වැඩ කරල තියෙන්නෙ.හැමෝටම කථා කරල.පයට පෑගෙන දූවිල්ලක් විශ්වාස කරන්න බෑ. වහාම ව්‍යවස්ථා වෙනසක් ඕන.❤❤❤මෙන්ටලි අවුල්...නාකි උන්ට චන්දෙ ඉල්ලන්න බැරි වෙන්න

  • @vishakarajapaksha4041
    @vishakarajapaksha4041 День назад +26

    හෙනම් මෙයා.සජිත්ගෙ.පුටුවේ.ඉන්ඩ්හ.ගත්තේ සජිත්ගෙන් පලි.ගන්න.නේද.සජියට.චන්දෙ දුන්න...එව්න් වග.කියාපල්ලා

    • @Proheshan
      @Proheshan День назад +1

      මාලිමවේ call record එක ඇහුවද 😅

    • @devinda7601
      @devinda7601 День назад +2

      ​@@ProheshanEke malimawata support karanna deal ekak danna awa ne, e malimawe lady deal danna ba, hod hithin support karanwnm support karanna kiwwa, nattan nokara inna kiwwane

    • @codeofit8128
      @codeofit8128 23 часа назад

      ​@@Proheshanahuwa.mara winayak thiyena gunagaruka minissu npp kiyanne kiyala theruna🤗 sajith wage rata pawa dena ayo nemei

  • @Upalimaximas422
    @Upalimaximas422 День назад +4

    ආරක්සාවට විශාල තර්ජනයක්.
    ආරක්සක ඇමති ජනාධිපති තුමනි ඉක්මන් පියවරක් ගන්න.

  • @kasunprasanga3924
    @kasunprasanga3924 День назад +14

    සජිත් ඩීල් ... කොහොමද ?

  • @pradeepgamage4575
    @pradeepgamage4575 День назад +10

    චන්ද හිගාකාලත් ඔච්චරද බං චන්ද 😂

  • @ThalangamageMilton
    @ThalangamageMilton День назад +12

    දැක්කනෙ සජිතා ඌට කවුරු උනත් අදාල නැහැ ඡන්ද ලැබුණා නම් ඇති🤮🤮🤮

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 День назад +16

    දොස්තරයෙක් උනත් අමු gonek

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 День назад +77

    හරි ඉතින් එකනේ ඌ සජියාගේ පුටුවේ බලෙන් හිටියේ.....සජියාත් ඉවරයි ඌත් ඉවරයි

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 22 часа назад +3

    මෙි. .වගේ...මොන්ටි. සෝරි...යන...අය...පාර්ලිමේන්තු වට.. සුදුසු ...නැහැ

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 День назад +4

    😂අඩෝ මූ අව්ලක් නෑ කියමුකෝ...ඒත් මේ 2 පන්තියේ සජියා අයියෝ ..සජියනම් හරියන්නේම නෑ ලංකාවේ දේසපාලනයට මූ හොදයි ලමාසමාජ වලට..මේ වගෙ උන්ගෙත් තෙක්කත් ඩීල් දානවද ලංකාවේ විපක්ස නායක😂. අයියෝ...ලාමක සජිත්😂

  • @lionsgeek
    @lionsgeek 20 часов назад +4

    මේව ප්‍රසිද්ධ කරන්න ඕනෙ

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 18 часов назад +3

    පුතානෝ ලැජ්ජයි.චන්ද හිගාකනහැටි අයියෝ.මොනදේ ඉල්ලුවත් දෙන්නම් කාසි තමයි පුතානෝගේ තියෙන්නේ.මේ පේනවනේ ලැජ්ජයි පුතානෝ

  • @madusankaduwage8917
    @madusankaduwage8917 День назад +12

    Okkoma deal😂😂😂😂😂😂😂😂😂. Muwa thiyann narakai. Parliment eke

  • @Skbborre
    @Skbborre 22 часа назад +6

    රංජන් පාට් 2
    සජියගෙ පුටුවේ ඉදගෙන මේ පොර ඒක තමා ඇරියස් කවර් කරේ😂😂😂

  • @gihankavinda165
    @gihankavinda165 День назад +7

    මේවා වයිරල් කරපල්ලා

  • @RenukaRathnayaka-r8s
    @RenukaRathnayaka-r8s 20 часов назад +3

    මෙකව අත් අඩන්ගුවට ගන්න වහම නිතිය අකුරටම ඉටු කරන්න

  • @h_i_m8836
    @h_i_m8836 23 часа назад +3

    සජියටත් චන්දගන්න ඕනි නම් කෙහෙල් ගහක් හරි කමක් නෑ 😂💔

  • @jesvinfernando8968
    @jesvinfernando8968 День назад +8

    Ranjan part 2

  • @ajithrajasinghe1349
    @ajithrajasinghe1349 День назад +20

    Onna anuragei sajith gei wenasa aththatama sathutui anura oya gana.

    • @kazz1033
      @kazz1033 День назад +7

      Sirawata sajith ge deshapalana sanskruthiya nan ajuthai.

    • @dilshan4115
      @dilshan4115 День назад +2

      රණසිංහ ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්න එකාගෙ පුතා එහෙම නොකලොත්නෙ පුදුමෙ බම්

  • @vishwakamma9142
    @vishwakamma9142 21 час назад +5

    පරණ තරහක් අරන් තියෙන්නේ ස්ටේජ් එකෙන් බැස්සුවා කියලා

  • @kbt3831
    @kbt3831 День назад +10

    මේ පිස්ස එළවලා දාන්න

  • @minushanamintha1483
    @minushanamintha1483 День назад +17

    මූ ලොකුවාතයක් වෙනවා

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 22 часа назад +4

    එල්ලෙන්න වැලක් සොයමින් ..ඉන්න බව පැහැදිලියි

  • @ChampikKa
    @ChampikKa День назад +11

    පර.දෙමලා.සජිත්පියාට.මඩගහන්.ලැහැත්ති.වෙන්න.එපා

    • @PriyanthaRA
      @PriyanthaRA День назад

      මුන් ලොකු ගේමක් . මුලින්ම ගලෝල දැම්මේ නැත්නම් . ලොකු ව්නාසයක් . රට‍ කන්න හදන්නේ මුන්

    • @waruniekanayake2227
      @waruniekanayake2227 День назад +13

      ඇයි දෙමල චන්ද අරන් දෙන්න කිවේ ඇහුන් නැතිද?

    • @ThePie-1234
      @ThePie-1234 22 часа назад +1

      සජිත්ගෙ කටට අරන්ද ඉන්නෙ 😂😂😂😂

  • @Janithprsanna
    @Janithprsanna 23 часа назад +3

    මු ලෝක ආණ්ඩ පාල ලොක විෂ බීජයක් මු ඉක්කන්ට ඉවත් කරන්න ඕන.. ශාහරන් ලාටඋනා වගේ මුලින් ගන්න නොගත්තොත් විනාශයක් විය හැකි.

  • @likelive1528
    @likelive1528 День назад +11

    මාලිමාවේ සහෝදරී මෙහෙම කිව්වට මේ රටේ ප්‍රශ්නයක් ඇතිකරන්න ඕනි මිනිහෙක් එක්ක ඔය වගේ ඩීල් එකක් දැම්මොත් මොකක් වෙයිද? 😢 මේ හදන්නේ කාගෙහරි උවමනාවකට මේ රට ආය කොටවන්න සිංහල දෙමල මුස්ලිම් කවුරු උනත් මොලේ කල්පනාකරල වැඩකරොත් හොදයි නැත්තම් ආය ඉතින් වෙනදේ හිතාගන්න පුලුවන් නේද 😢

  • @appuhamisir
    @appuhamisir 22 часа назад +3

    සජිත් ඔබගේ පරාජයේ හේතු හැටියට ලොකු විමර්ශන ඕනේ නෑ... මේ හැසිරිම් හදා නොගත්ත නිසා තමා කියන හිතා ගන්න

  • @thedesignerd7295
    @thedesignerd7295 День назад +4

    මේ වෙලාවෙ මුන්ගෙන් මොනවා ඉල්ලුවත් දෙනවා...
    මේ පාහර ක්‍රමය වෙනස් නොවුනානම් හිතාගන්න පුළුවන් නේ..

  • @HolidayHomes-y8g
    @HolidayHomes-y8g 21 час назад +3

    ඒක තමයි සද්ද නැතුව ඇවිත් සජිත් අනිත් පුටුවෙ වාඩි උනේ.දෙන්න අතර හුටපට

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 21 час назад +3

    මේවා රේකෝඩීන් තිස්ස අත්තනායක හඩ ඔයිට වඩා තියුනුයි.

  • @l5b89r
    @l5b89r День назад +9

    මේක හිරු එකෙන් දායිද?😂😂😂

  • @Phyapi
    @Phyapi День назад +9

    ඔබ දන්නවාද , තවමත් පාසල් වලට ළමයින් ගන්න විට මුදල් ගන්නවා. කොළඹ පාසල්වල මේක කලින් විදියටම තවම වෙනව. ජරාව කාපු පින්සිපල්ලට ජරාව නැතිව බෑ. මේ පින්සිපල්ලව වෙනස් කරන්බ ඕනෙ. ඉක්මනට. ජනපතිතුමනි.

    • @indrani1954
      @indrani1954 День назад

      1954 ට කතා කරන්න

    • @PriyanthaMataraarachchi
      @PriyanthaMataraarachchi День назад

      බය නැතිව හා කියල අල්ලා දෙන්න .දැන් සෙල්ලම් ඉවරයි .

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs День назад +5

    මේකත් හිරු එකෙන් දායිද...😂

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr День назад +3

    මාලිමාවට ජයවේවා ජයවේවා අනුර කුමාර ජනාධිපති ජයවේවා බුදුසරණයි

  • @sameeraruwan7637
    @sameeraruwan7637 20 часов назад +3

    මාලිමාවේ ඩොක්ටර් එක්ක කරපු කෝල් එකේ ඒ ඩොක්ටර්ගෙ ස්වාධිනව පක්ෂයේ මතය ඉදිරිපත් කරපු විදියත් එක්ක සජියා, කරන ගොන් වැඩ කොහොමද ජන්ද වෙනුවෙන්,
    සජියා එක්ක අර ඩොක්ටර් නිකන් අහසයි පොලවයි වගේ.

  • @subatheja7574
    @subatheja7574 23 часа назад +3

    බලය වෙනුවෙන් තම බිරිඳ වුනත් දෙන සජිත් ..ලැජ්ජයි⁣ ..😅😅

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 21 час назад +3

    මේක ව 🎉අංගොඩ මානසික රෝහල වෙත yawapalla...

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w День назад +20

    මෙකා මානසික ලෙඩෙක් මෙකා පිස්සන් කොටුවට එලවන්න ඔනෙ එකෙක්

  • @silwasilwa8977
    @silwasilwa8977 21 час назад +3

    රනිල් සජිත් තිස්ස ඔකොම එකයි කියලා තවත් කියන්න දෙයක් තියනවද ඔහොම තමයි රට කැවෙ

  • @abeync
    @abeync День назад +15

    මූ පිස්සෙක් කියලා සජිත් දන්න නිසා තමා යන්න කියලා තියෙන්නේ 😂

    • @Dilithmadagedara
      @Dilithmadagedara День назад +7

      සජිත්ට පිස්සු නෑ කියලද හිතාගෙන ඉන්නේ...🤣🤣🤣🤣🤣🤣