මැණිකට නිල් මැණික් දුන්නා | උන්මාද වූ ප්‍රේමාදරේ |our wedding anniversary | ridma pilapitiya

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 78

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 11 дней назад +9

    හැමදාම සතුටින් ඉන්න. ගොඩක් ගොඩක් ආදරෙයි 😘😘😘 ඒ වගෙම රොෂාන් අයියයි, රිද්මා අක්කියි, රාහුල් පුතුයි කියන්නේ අපේ හිත් නිවන භාවනාක් වගෙයි. 😘😘😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 дней назад +1

      ස්තූතියි 🥰😍✨🫶💫💕❤️

  • @isharamallikarachchi3207
    @isharamallikarachchi3207 9 дней назад +2

    Hamadatama oi hinawa oi wageema pawatheewa❤️❤️❤️❤️Hamadama sathutin inna Akki❤️Aiyatai,oyatai,Rahul patiyatai siyalu devi,deewathawangee rakawaranaya,arakshawa labeewa🙏🙏🙏🙏🙏🙏dinen,dina diunuwrn,diunuwata pathweeewa🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @Imayadissanayake9947
    @Imayadissanayake9947 11 дней назад +4

    හරිම ආදරණීයයි අක්කී බෝලේ ..හැමදාමත් මතු ආත්ම වලදිත් ඔයෙ 3 දෙනාට ඔයේ තුන්දෙනාම මුණගැහෙන්න ඕන කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරන්වා හරිම සතුටුයි අක්කී ඔයේ හොද ගතිගුණ , ඔයේ ආදරේ හැමදාම ඔයාලාට ලැබෙන්න ඕන බුදුසරණයි 🎉 ❤ ගොඩාක් ආදරේ අක්කී

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 дней назад

      ආදරෙයි 🥰✨💕🫶❤️🌷😍

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 10 дней назад +2

    ඔයා කියපු දෙවල් 100% ඇත්ත.විශ්වාසය ,කැපවීම විවාහය තුල තිබිය යුතුයි .ඔයාලා දෙන්නා ලොකු ආදර්ශයක් අපිට .රාහුල් මැනිකට මන් ගොඩක් ආදරෙයි .ඔයාලා තුන් දෙනාටම ආදරෙයි.බුදුසරණයි 🌹🌹🌹

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 9 дней назад +1

    Hamadama sathutin inda labewa ❣️❣️❣️❣️budu saranai 🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @AIAttanayake
    @AIAttanayake 10 дней назад +1

    තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගොඩක් ආදරෙයි. හරිම ලස්සන විඩියෝ එකක්

  • @Chethuherath
    @Chethuherath 10 дней назад +2

    සුබ ප්‍රර්ථනා කරනවා ඔයාලගේ ආදරණිය ආදර කතාවට... සතුට සැනසීම නොවඩුව ලැබෙන වාසනාවන්ත අනාගතයක් ඔයාලට ❤❤❤

  • @malanieindra123
    @malanieindra123 11 дней назад +3

    ආදරණීය කුරුළු ජෝඩුව ට සුබ පැතුම් දිගාසිරි රහුල් පැටියටත් ආදරෙයි 🌹😘🎁😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 дней назад

      @@malanieindra123 ස්තූතියි 💕🌷😍🥰🫶

  • @panchayt8606
    @panchayt8606 10 дней назад +3

    Issara ganu lamainge sihina kumara iroshan ayya ta galapena ma kena labuna. Adarei oyalata♥️♥️

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 10 дней назад +2

    හැමදාමත් සතුටින් ඉන්න, බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha 11 дней назад +3

    Hamadama sathutin inna. Adarei.rahul babata adarei.❤❤❤❤

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 11 дней назад +3

    ❤all thebest.kanchi.roshan ayiata galapenama quality's thiyena ekama kena oya ridma

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 дней назад

      @@DinushaHettiarachchi-r5h thanks 💕🌷🫶🥰😍❤️

  • @methuli4357
    @methuli4357 10 дней назад +2

    රිද්මා ඔයාලගෙ Video එක බැලුවා ගොඩක් ලස්සනයි 😍👌විවාහය ඇතුලෙ දෙන්නෙක් අතර තේරුම් ගැනීම් ගැන ඔයා කියපු හැම දේම ඇත්ත...Family life අයට හොඳ ඔවදනක්....ඔයාගෙන් හැමෝටම දැනුවත් වෙන්න බොහෝ දේ එමටයි...🥰👍රාහුල් පුතාට🩵😘
    රොශාන් අයියාවත් ආදරෙන් මතක් කරනවා..රිද්මා ඔයාලට මම හැමදාමත් ආදරෙයි❤
    "Happy wedding anniversary"💐💍💞ජීවිත පුරාවටම ඔය විදියටම ආදරෙන් සතුටින් ඉන්න වාසනාවන්ත වේවා !💝🙏
    බුදු සරණයි ❤️🙏

  • @Kavanthikavanthi
    @Kavanthikavanthi 11 дней назад +3

    Harma asama thundenek oyage aniwasaeri ekatasuba pathanawa oyala thundaenata dewe phitai bs

  • @chandanidissanayake2529
    @chandanidissanayake2529 11 дней назад +1

    Happy Anniversary both of you ..!
    God 🙏🙏 bless all of you..!

  • @ishaninayanika6941
    @ishaninayanika6941 11 дней назад +4

    අක්කි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 💕💕💕💕💕

  • @TharinduTharindu-yi3ry
    @TharinduTharindu-yi3ry 11 дней назад +2

    Happy anniversary akkii and aiyaa❤❤❤..adareii oyala thun denatama.hemdama wage video ek lassanaii.❤❤🥰🥰😘

  • @adholidayinn9627
    @adholidayinn9627 9 дней назад +1

    Oya hari❤❤❤❤😊

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k 10 дней назад +1

    Happy Anniversary ..හැමදාමත් සතුටින් ඔය වගේ හිනා වෙලා ඉන්න..😊😊😊

  • @supundhananjaya1575
    @supundhananjaya1575 10 дней назад +1

    ආදරෙයි නංගි. ඔයාලා සතුටෙන් ඉන්න මැණික ❤❤❤❤

  • @niwarthanadasanayaka223
    @niwarthanadasanayaka223 10 дней назад +1

    Sathutin adaren inna hemadama.❤❤❤❤❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 10 дней назад +1

    Oyala dennata suba patum.hamadama satutin inna❤🎉

  • @sithuminisamanthilaka4559
    @sithuminisamanthilaka4559 9 дней назад

    Math godaak adareyi akki oya thun denatama .hemadama sathutin inna❤❤❤

  • @dilrukshl
    @dilrukshl 9 дней назад +2

    ආ මම මේ විඩියෝ එක කලින් බැලුවානේ මෙන්න අයෙමත් විඩියෝ එක දලා ❤❤❤❤ oyalata happy anniversary 🎉🎉🎉🎉🎉🎉 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 කිවෙනි anniversary එකද කියලනාම් මතක් නැ 😍😍💎💎 sorry ❤❤❤❤

  • @Dimuthu94
    @Dimuthu94 11 дней назад +3

    Happy anniversary...🎉 sathutin inna hemadama hina wela..😍

  • @isharamadushani8748
    @isharamadushani8748 11 дней назад +3

    Harima lassanae ring aka❤❤❤

  • @sahanavishka3985
    @sahanavishka3985 11 дней назад +2

    Happy Anniversary අයියා & අක්කා...
    හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.. 💞💞💞💞

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 10 дней назад +1

    ❤️ Happy Anniversary ❤️ පළමුව සුභ පතමි. නංගි අහපු විදිහට Lucky 07 veni Anniversary eka neda? Oyage ovadan matath vatinava, ඒ කිසිම වචනයක් අහක දාන්න බැහැ නංගෝ 🥰 ඔයාලා දෙන්නට ත් රාහුල් පුතුටත් ජයෙන් ජයවේවා. 💕💕💕 තෙරුවන් සරණයි, දෙව් රැක වරණයි. 🙏🙏

  • @sachininisansala6426
    @sachininisansala6426 11 дней назад +3

    හරිම ලස්සනයි අක්කි ❤️❤️

  • @gangalakmali9753
    @gangalakmali9753 10 дней назад +1

    හැමදාම සතුටින් ඉන්න 💕

  • @SadamaaliRuupika
    @SadamaaliRuupika 9 дней назад

    Akke mn oyage serama vedeyo depara tunpara balanawa .mage hethata barak awama eth oyage vedio balanawa.matat pode putek innawa awrudde tunai.apita inna geyak ne akke ape gedara senna wela teyanne.mkda karanne keyala kalpana karalama oluwa redena nesa ekat adu wenna oyage vedio balanagamn.❤❤❤❤❤❤❤❤ budu saranai oyalage pawlama akkeyo

  • @inokasuranji5255
    @inokasuranji5255 10 дней назад +1

    Happy anniversary. ❤❤❤.

  • @HeshaniDisanayaka
    @HeshaniDisanayaka 11 дней назад +2

    Happy Anniversary ❤❤ sathutin inna ❤

  • @shaliniapsara3234
    @shaliniapsara3234 11 дней назад +3

    First comment eka magen Happy anniversary aiya and akka... stay blessed..🎉 love you❤❤❤

  • @madurasinghahemachandra5618
    @madurasinghahemachandra5618 11 дней назад +3

    ❤❤❤❤ lssanai akki vedio 1

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 дней назад

      @@madurasinghahemachandra5618 thank you 💕✨❤️💕🫶🌷

  • @shashikala4735
    @shashikala4735 11 дней назад +2

    Oyage skin routine ekak karannkooo dear❤

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 10 дней назад +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @panchayt8606
    @panchayt8606 10 дней назад +2

    Oya hari wasana wasanawanthakenek. Pera bhawaye Dana mana dila nisa hithanna de labe a a.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 дней назад

      @@panchayt8606 ස්තූතියි 💕❤️😍🥰🫶🌷

  • @buddinianupama1595
    @buddinianupama1595 11 дней назад +4

    Happy wedding aniversery akki& aiya❤

  • @HarshaniSaranga-u8k
    @HarshaniSaranga-u8k 11 дней назад +2

    Happy anniversary...❤❤❤❤❤❤

  • @dayanandama9716
    @dayanandama9716 11 дней назад +1

    ❤❤❤

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 11 дней назад +1

    H a d ❤

  • @Malkimalkimalkimalkimalki
    @Malkimalkimalkimalkimalki 11 дней назад +2

    1st ❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 10 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MayaanVidhvan
    @MayaanVidhvan 10 дней назад

    Akki oya aye pregnant da Dane na neda? ❤😍😍😍

  • @maduileperuma4321
    @maduileperuma4321 11 дней назад +3

    Ekata video eka deparak 🤔🤔

  • @manjulapradeep1152
    @manjulapradeep1152 10 дней назад

    Ane ape rahul patiya

  • @samanpriyalal6040
    @samanpriyalal6040 11 дней назад +6

    රොෂාන්ව මට කවදාවත් නළුවෙක් විදියට පෙනුනෙ නැහැ. මගේම සහෝදරයෙක් පව්ලේ සාමාජිකයෙක් වගේ දැනුනෙ. ඔබටත් පවුලේ සැමටත් යහපත, සෞභාග්‍ය, උදාවේවා.... බුදුසරණයි..!!

  • @madurasinghahemachandra5618
    @madurasinghahemachandra5618 11 дней назад +2

    ❤❤❤❤ lssanai akki vedio 1

  • @amalisanjiwani2503
    @amalisanjiwani2503 10 дней назад

    Happy anniversary ❤️

  • @Maneesha-q2u
    @Maneesha-q2u 11 дней назад +1

    ❤❤❤

  • @chathurikaudayangani-p2f
    @chathurikaudayangani-p2f 10 дней назад +1

    ❤❤❤❤❤

  • @Shortnsweet-w6w
    @Shortnsweet-w6w 10 дней назад

  • @AllApp-xe3lg
    @AllApp-xe3lg 10 дней назад

    ❤❤❤