Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චතුර උතුම් නිහතමානී කම ගොඩක් වටිනවා
රටටම ආදර්ශයක් දෙන පන්සලක්
මමත් ඒ කැත්තපහුවේ කොල්ලෙක් තමයි.... ඒ කතාව ඇත්ත..ගොඩක් ස්තුතියි චතුර ඔබට ඉතා සම්සිප්තව හරි මගේ ගම ගැන කීවාට...ඊට එහා ගෙවුන පුරාවුර්තයක් තියනවා මගේ ගමට.... ♥️♥️හැබැයි චතුර ඔබ හාමුදුරුවෝ එක්ක යකා හිටපු තැනට ගියේ නෑ නේ... වැවට මිටර් 500 දුරින් එතන තියනවා...
මමත් කැත්තපහුවේ ❤
ඒ පංසල ගැන තොරතුරු ඕනේ .ටෙලිෆෝන් අංකයක් එවන්න පුළුවන් නම් ලොකු උදවුවක් ..
@@vihagakumara4981❤
ටෙලිෆෝන් අංකයක් හොයාගන්න පුළුවන් නම් ..ඒ පංසල සම්බන්ධතා හදාගන්න ...🙏
මං ඒ පන්සල්ලට තව ගින් නෑ.... මං කැත්තපහුව ගමේ...... මගේ ගමේ ""රාජකාලේ නම ,, ගලෙන්බිදුණු වැව හැට පානාගල,,, කොහොමද මං එහෙම කියන්නේ දන්නවද !!!!. මගේ ගෙදර තමයි ගම්මැද්දේ මැද ගෙදර... කැත්තපාහුව කියන ගමේ මුල් ගෙදර මගේ ගෙදර
ඇත්තටම මෙහෙම දුක්බරව පන්සල් පවත්වාගෙන යන තවත් පන්සල් අනුරාධපුර පොළොන්නරුව අම්පාර වැනි පැතිවල අනන්තවත් තිබෙනවා
ඒ වී මෝල හා අතහැර දැමූ සියලු ආදායම් මාර්ග යලි ගොඩනැංවීමට වර්තමාන ජනාධිපතිතුමාගේ අවදානය යොමු වේවා
ගොඩක් ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤
Apee ගල්ගමුව ❤...ath meka parana ekak..
Ape Town eka♥️
What is the name of the temple and can you find me the contact number of the temple
Prana ekqk
චතුර චුටි කාලේ
ලස්සනයි පොඩ් හාමුදුරුවෝ
චතුර ඉස්සර ඉදන්ම වෙනස්ම චරිතයක් නේ❤
අලුත් video එකක් ඕනි චතුර 😍❤❤❤
බොහොම ස්තූතියි නොදකින සුන්දරතැන් පෙන්නනවාට ❤🍃
මහා දනස්කන්දයක් රැස් කරගෙන විසාල පන්සල් තනාගෙන V 8 වලින් යන හාමුදුරුවො ඉන්න රටක අනිත් පැත්තෙ යතාර්තය මේක තමයි😢 අඩුම මේ පොඩි හාමුදුරුවන්ට ඉගෙන ගන්න මුදලක්වත් වෙන් වෙනවනම්. අනේ මන්ද මෙහෙම රටක්😢
පොඩි හාමුදුරුවෝත් එක්ක ගත්ත ෆොටො එකනම් සුපිරි
චූටි කාලේ චතුර අයියා❤❤😅
9:20 කිසි වරදක් නැ නියම පන්සලක්❤
Me goodak parana ekak wage chaturage munen kiyanna puluwan🤔🤔🤔🤔
ගල්ගමුව ❤❤❤❤
අනේ මේ ප්‍රදේශවල මිනිස්සුන්ට තව ගොඩාක් පහසුකම් ලැබෙන්න ඕන.
අන්න පන්සල් ..❤
අපෙ ගම අයියේ 🥰
මගේ අම්මා මිය ගොස් අවුරුදු 5 දානය දෙන්න මට ආසාවක් ඇති වුණා මේ පන්සලට යන පරසදහ
වී ගබඩා පහසුකම් මෙතරම් රටෙහි තිබියදීත් මෙිිවා වසා දමා පුද්ගලික අංශ වලට භාර නොදී,නව රඡයෙන් වත් මෙිි වා නගා සිටින්නේ නම් කොතරම් අගනේද.
Can you please post the name of the artist who’s music you play at the start of the video? Thank you! I enjoy watching all your excursions.
❤❤❤❤Super
Meka aurudu 7kata withara kalin giya 1k
අනේ මම ඉස්සර ඕවගෙම එකක් බැලුව
Meka parana ekak
හිච්චි චතුර ❤😅
ada episode eka nam maru chathura aiye
Bs ❤❤❤udau karannam ape hamuduruwane
dane kaka. sepa pahasuwa pansalata wela inna hamuduruwo athare.me wage hamuduruwo namawal thama seba bawdda hamuduruwo waru. theruwan saranai.
අපෙ ගම❤❤
Harima lassanai..
❤❤❤ 1st Here
අපේ ගම ❤❤
මොණරාගල සියබලාන්ඩුවටත් එන්නකො🥹🙏
Chathura aiya kolla kalle
Watch from galgamuwa
මම කැත්තපහුවේ ❤
මේක ගොඩක් පරණ වීඩියෝ එකක් ද්ස්
Nice.
ඉස්සර කරපු වීඩියෝ එකක්
මමනම් හිතන්නෙ හැම පන්සලකම මේ වගේ දේවල් කරන්න ඕනේ මොකද ගොඩක් පන්සල් වල හාමුදුරුවරු කරන්නෙම සැප විඳින එක
සසරෙ කරපු පින් කර්ම ශක්තිය අනුව සුක විහරන ලැබෙනව භික්ශූන් වහන්සේලාට ඉතින්😊 ඒකට ඉරීසියා කම් කුහක කම් නොකර ඉමු❤ සසරෙ පින් කරොත් හැමෝම ඉක්මන් සුවය අත්වෙයි
හාමුදුරුවෝ රටට නෙවේ ලෝකෙටම ආදර්ශයක් උමාන්දාවේ ,කොටුවේ උන් වගේ නෙවෙ
හාමුදුරුවෝ දැන් අපවත් වෙලා ගොඩක් කල් 😓
😢😢
එතකොට ඒ පන්සල ඒ පොඩි හාමුදුරුවෝ ටික
දැන් නැද්ද පන්සල
Ade ❤🙈
ගල්ගමුව ඇතුලට වෙන්න තව ලස්සන ගම් තියනව.
2nd here❤
මීට පෙර බැලුවත් පරිසරයේ ලස්සන නිසා නැවතත් බලන්න හිතුනා.
Eryu❤
ඇයි එ වි මොල වැහිලා 😢😢😢 එක්කො එක විකුනාන්න ඔනා 🥺
මේක පරණ වීඩියෝ එකක් වගේ 🥱 ඉස්සරට වඩා දැන් ඔයා ලස්සනයි
මේ පන්සලට යන්න මාර්ගය සදහන් කරන්න කවුරුහරි
මේ ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත් උනා😢😢
keththapahuwe api😜😜
Vlogs නම් vlogs ❤
බුදෝම්මෝ කොය් කාලේ එකක් ඩ මේ
Aya parak anawada chathura
❤
❤❤
❤❤❤❤❤
me parana ekak neda chatura?
🎉❤
💗✨🇱🇰
ගල්ගමුව චන්ඩියාව හම්බවුණේ නැත්ද.. ? 🐘❤😊
මෙි වගෙ වහලා දාලා ඇති වී මෝල්,කර්මාන්ත ශාලා,නැවත මෙම රඡයෙන් වත් ආරම්භ කරයි කියා අපේක්ෂා කරමි .
Meka godk prn video ekk mn hithhnne 😢
අපෙ ගම🥺🤍
❤😊
Ow
🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛💛
හේන් කොටාගෙන...අලි එලෝගෙන...මේ හැම දෙයක්ම කරන්නේ ජීවත් වෙන්න කියලා ගොඩක් අය දන්නෙ නෑ...😢💔 මේක පරන වීඩියෝ එකක් වෙන්න ඕන..හැබැයි මීට දෙවෙනි නෑ වර්තමානයත්...🥹💔
මොකද බන් ඉන්දියන් සින්දු. ලන්කාවෙ සින්දු නැද්ද ?
🙏🙏🙏
මේක කලින් ගිය වැඩ සටහනක්ද 🙄🙄🙄
Ow chathura ge munnenm peno eka
Ou ou bn parana ewa aye danawa rich wenn bn
Meka parana program ekak vage
Meka nam godak parana vedio ekakda koheda
අන්තිමට කොළ කන්නේ ඇයි...😅
බාට දෙක හොඳටම ගෙවිලා ආර්ථික .පහළ ද
Hi
😂😂
එරන පකක් නේද 😁
Ado ado
චතුර උතුම් නිහතමානී කම ගොඩක් වටිනවා
රටටම ආදර්ශයක් දෙන පන්සලක්
මමත් ඒ කැත්තපහුවේ කොල්ලෙක් තමයි.... ඒ කතාව ඇත්ත..ගොඩක් ස්තුතියි චතුර ඔබට ඉතා සම්සිප්තව හරි මගේ ගම ගැන කීවාට...ඊට එහා ගෙවුන පුරාවුර්තයක් තියනවා මගේ ගමට.... ♥️♥️හැබැයි චතුර ඔබ හාමුදුරුවෝ එක්ක යකා හිටපු තැනට ගියේ නෑ නේ... වැවට මිටර් 500 දුරින් එතන තියනවා...
මමත් කැත්තපහුවේ ❤
ඒ පංසල ගැන තොරතුරු ඕනේ .
ටෙලිෆෝන් අංකයක් එවන්න පුළුවන් නම් ලොකු උදවුවක් ..
@@vihagakumara4981❤
ටෙලිෆෝන් අංකයක් හොයාගන්න පුළුවන් නම් ..ඒ පංසල සම්බන්ධතා හදාගන්න ...
🙏
මං ඒ පන්සල්ලට තව ගින් නෑ.... මං කැත්තපහුව ගමේ...... මගේ ගමේ ""රාජකාලේ නම ,, ගලෙන්බිදුණු වැව හැට පානාගල,,, කොහොමද මං එහෙම කියන්නේ දන්නවද !!!!. මගේ ගෙදර තමයි ගම්මැද්දේ මැද ගෙදර... කැත්තපාහුව කියන ගමේ මුල් ගෙදර මගේ ගෙදර
ඇත්තටම මෙහෙම දුක්බරව පන්සල් පවත්වාගෙන යන තවත් පන්සල් අනුරාධපුර පොළොන්නරුව අම්පාර වැනි පැතිවල අනන්තවත් තිබෙනවා
ඒ වී මෝල හා අතහැර දැමූ සියලු ආදායම් මාර්ග යලි ගොඩනැංවීමට වර්තමාන ජනාධිපතිතුමාගේ අවදානය යොමු වේවා
ගොඩක් ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤
Apee ගල්ගමුව ❤...ath meka parana ekak..
Ape Town eka♥️
What is the name of the temple and can you find me the contact number of the temple
Prana ekqk
චතුර චුටි කාලේ
ලස්සනයි පොඩ් හාමුදුරුවෝ
චතුර ඉස්සර ඉදන්ම වෙනස්ම චරිතයක් නේ❤
අලුත් video එකක් ඕනි චතුර 😍
❤❤❤
බොහොම ස්තූතියි නොදකින සුන්දරතැන් පෙන්නනවාට ❤🍃
මහා දනස්කන්දයක් රැස් කරගෙන විසාල පන්සල් තනාගෙන V 8 වලින් යන හාමුදුරුවො ඉන්න රටක අනිත් පැත්තෙ යතාර්තය මේක තමයි😢 අඩුම මේ පොඩි හාමුදුරුවන්ට ඉගෙන ගන්න මුදලක්වත් වෙන් වෙනවනම්. අනේ මන්ද මෙහෙම රටක්😢
පොඩි හාමුදුරුවෝත් එක්ක ගත්ත ෆොටො එකනම් සුපිරි
චූටි කාලේ චතුර අයියා❤❤😅
9:20 කිසි වරදක් නැ නියම පන්සලක්❤
Me goodak parana ekak wage chaturage munen kiyanna puluwan🤔🤔🤔🤔
ගල්ගමුව ❤❤❤❤
අනේ මේ ප්‍රදේශවල මිනිස්සුන්ට තව ගොඩාක් පහසුකම් ලැබෙන්න ඕන.
අන්න පන්සල් ..❤
අපෙ ගම අයියේ 🥰
මගේ අම්මා මිය ගොස් අවුරුදු 5 දානය දෙන්න මට ආසාවක් ඇති වුණා මේ පන්සලට යන පරසදහ
වී ගබඩා පහසුකම් මෙතරම් රටෙහි තිබියදීත් මෙිිවා වසා දමා පුද්ගලික අංශ වලට භාර නොදී,නව රඡයෙන් වත් මෙිි වා නගා සිටින්නේ නම් කොතරම් අගනේද.
Can you please post the name of the artist who’s music you play at the start of the video? Thank you! I enjoy watching all your excursions.
❤❤❤❤Super
Meka aurudu 7kata withara kalin giya 1k
අනේ මම ඉස්සර ඕවගෙම එකක් බැලුව
Meka parana ekak
හිච්චි චතුර ❤😅
ada episode eka nam maru chathura aiye
Bs ❤❤❤udau karannam ape hamuduruwane
dane kaka. sepa pahasuwa pansalata wela inna hamuduruwo athare.
me wage hamuduruwo namawal thama seba bawdda hamuduruwo waru. theruwan saranai.