Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතේ කහටක් නැතිව.. කහට තේ හදාගන්න හැටි කියල දුන්න ඔබතුමාට.. ගොඩාක් ස්තුති..🌹🌹
බොහොම ස්තුතියි ඔබට😊
උපදින උපදින ආත්මයක් ගානේ සියලු යස ඉසුරු පහළ වේවා
ගොඩක් වටිනා දෙයක් කරලා. මේ වගේ දේවල් අපේ ජිවිතේ ට ගොඩක් වටිනවා 👍👍👍
ඉතාම වටිනවා.ඔබ තැමන්ලා සැමටම ස්තැතියි .තෙරැවන් සරනයි
ජයෙන් ජයම වේවා ඔබ තුමාට, ගොඩක්ම වටින video එකක්❤️❤️
ගොඩක් වටිනවා. කියන්න වචන නැ ඔබ තුමාට .අපි ගෙදර වත්තේ තේ වගාකාරට අපි කසල තේ බන මෝඩ මිනිස්සු කියලා හිතෙනවා .ඔබතුමාට ස්තූතිය ♥️🙏
ඇත්ත ඒක තමයි අපි බොන්නේ කසල තේ. රසවත් තේ කෝප්පයක් පිළියෙළ කර ගනීමට නිවැරදි ක්‍රමවේදය ම අනුගමනය කරන්න.
Math haduva. Athtatama puduma hithuna pata dakkama. Hodata patai. Rasa godak ave naha. Ekata hethuva hoyanna oni
මහත්මයා අව්වේ වේලුවාම අව් රහ එන්නේ නැද්ද?
@@jayamannapunya603 අව්වේ වේලන්න එපා.මද පවනේ වේලන්න දරුවෝ
Mada awwe kviualime wadath hondai.
මමත් හැදුවා ඔබ තුමාගෙ වැඩසටහන බලලා..ගොඩාක් පින්..හොදටම තියෙනවා ..🙏
ගොඩාක් වටිනවා ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
ස්තුතියි මහත්මයා .යමක් හොඳ ට ඉගෙන ගත්තා .
ඇත්තටම මම tea සමිබන්ධව වැඩ කරන්නේ...තවත් මට දැනුමක් ඔබ තුමාගේන් ලැබුනා බොහොම ස්තුති
ඉතාම වටිනා වැඩසටහනක් .ස්තූතිය .ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා
හොද වැඩක් මම සොය සොයා සිටියේ මේ වගේ වැඩ සටහනක්
ගෙදර තෙ කොළ හදාගන්න හැටි කියලා දුන්නාට බොහෝම ස්තුතියි..මමත් ගෙදර හදාගන්නවා..හොයපු දෙයක්,
ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා
වටිනාම දෙයක්..ඔබ වැනි මිනිස්සුන් සම්පතක්❤
ඔබේ අදහස් දැක්වීමට ගොඩාක් ස්තුතියි
ගොඩක් පින් මෙහෙම දෙයක් කියලා දුන්නාට..බුදු සරණයි ..
ඔබට ගොඩාක් ස්තුතියි. දිගටම අප සමග රැදී සිටින්න
හොඳ වටිනා වීඩියෝ එකක් . Thanks .
ඇයි විදර් කරන්නෙ නැත්තෙ
වාට්ටම් කරන්නෙ නැත්තෙ ඇයි
ඔබේ උත්සාහයට ගොඩක් thank ,ඔබට බුදු සරණයි .
ඔබට ගොඩක් ස්තුතියි.තව දුරටත් රැඳී සිටින්න
අනෙ ගොඩක් ස්තූති.. මම හොය හොය ඉදපු දෙයක්.අද තමා දැක්කෙ.good luck
ඇත්තටම ගොඩාක් පින් මහත්තයා මේ වගේ දේවල් කියාදෙනවට
බොහෝම ස්තුතියි ඔබට,, විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට...,🙏🙏🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️🌻🌻🌻🌻🌻🌻
ගොඩක් ස්තූතියි ඔබතුමියගේ ආශීර්වාදය එකතු කලාට. දිගටම රැඳී සිටින්න
හොද දැනුවත් කිරිමක්
ඔබ තුමාගේ වීඩියෝ බොහොමයක් මම බැලුවා. තේ වගාව ගැන කිසිදු දැනුමක් නොමැති මා ඔබගේ වීඩියෝ මගින් ඉතා විශාල දැනුමක් ලබා ගතිමි. ඒ සම්බන්ධව ඔබ තුමාට ස්තූතිවන්ත වෙමි.
හ්ම් ගොඩක් හිත හොඳ මිනිහෙක්. තෙරුවන් සරණයි! ඔබට
ගොඩක් වටිනවා , ලොකු දෙයක් ඉගෙන ගත්තා
බොහොම වටිනා වීඩියෝවක්
නියමයි සර් අපි දලු දිලා කඩේන් ජරාව ගේනල්ලා බොනවා හෝද වැඩසහටහනක් මාත් හදලා බලනවා බුදුසරණයි
හරිම අහිංසක අපේ ම නෑයෝ.සතුටුයි .❤
තෙරුවන් සරණයි ජය වේවා
ගොඩක් watinawa
It's very valuable thing. Thanks.....
A valuable videa which brings you to the reality of tea making. Handmade teas are nearly the perfect.hygienic tea that you can comeby in modern times.
බොහොම ස්තුතියි ඔබතුමාට
Wow super sonic fantastic method Thank U so much for ur great very useful video 🙏👌👍🤩
නිහතමානි ඔබට ස්තුති ඔබෙග් යහපපත් කටයුතු සියල්ල සාර්තක වෙවා
ගොඩක් ස්තුතියි ❤️♥️🔥🔥 සුපිරි
බොහොම ස්තුතියි ,,🙏🏻🙏🏻🙏🏻🙏🏻
බොහෝම ස්තූතියි ඔබතුමාට.. මෙවැනි වටිනා videos කරනවට.. කරන කියන කටයුතු සාර්ථක වේවා!!!
Your video is very useful, thank you very much for sharing this with everyone
ඔයාට ගොඩක් ස්තුතියි
Godak watinwa.niwardiwa theerena akarayenma kiyla denwa.supiri aiye.jayweewa
වටිනා වීඩියෝවක්.ඔබ වැන්නන් මේ මහ පොළොවේ ගොඩක්ම විරලයි.මෙවැනි වටිනා වීඩියෝ නැවත නැවතත් සමාජගත කරන්නට ශක්තිය ලැබේවා❤️❤️
❤ඔබතුමා වචනයේ පරිසමාප්තඅර්ථයෙන්ම මහපොලවට ණය නැති මහත්මයෙක්.ඔබතුමාගේ වීඩියෝ ගොඩක් බැලූව.මගෙත් අක්කර තුන්කාලක වගාවක් තියනව.මම හොය හොයා හිටියෙ තේකොල හදන ක්‍රමයයක් ගොඩක් ස්තුතියි.සුලු ව්‍යාපාරයක් කරන්න හිතන්නෙ
ඔබ තුමා ට ගොඩක් ස්තුතියි
Supiri yaluwa oya devikenek teruwan saranai!!!!
හොඳටම හොඳ ඇතිමමත් හදල බලන්නම්.ස්තූතියි.
ගොඩක් වටිනවා ස්තුතිය්
ස්තූතියි ඔබ තුමාට
Oba thumata godaak pin matath tiyanawa podi teestat akak hadala balanna oni
වටිනා වීඩියො එකක්. ❤❤❤❤🎉🎉🎉
Thanks mahaththaya
කවදාවත් දැකල නැති විඩියෝ එකක්❤️❤️❤️❤️
Sir you are genarious legin tea king very rear teacher
මම හදන්නේ වංගෙඩියෙ කොටලා.අත් හදා බලන්න ඕන .තෙරුවන් සරනයි ඔයාට
Godak wadagath video ekak
සැහෙන්න වටිනවා
ගොඩක් වටින විඩියෝ එකක්❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි මේකට නම්
ස්තුතියි නැවත එන්න.
Mahatthayata Budusaranai
Niyamai.Jayawewa !!
හොඳයි දිගටම කරගෙන යන්න මගේ සුභ පැතුම්.!
ඔබේ සුබ පැතුමට ගොඩක් ස්තූතියි. දිගටම රැඳී සිටින්න
Mr.chànaka.. ahamben comment eka dakke. Obe channel ekath ikmanin upadate karanna. Oba awashyama mohothak!
toranne netiwa hadanna berida
Godak watinawa video eka
Genuine !! Suppotive ❤
වටිනවා
Kyle piton welala gonna baroda?
වංගෙඩියේ කෙටුවොත් අව්ල්ද ??
Niyamai the eka.
I flow e. Your test in thanks lotj
කඩපු දළු මැලවෙන්න තියලා නෙවෙයිද අඹරන්නෙ? මිරිස් ගල පිරිසිදු කරලා ඒකෙන් තලා ගත්තොත් මොකද?
උත්සාහ කර බලන්න. සමහර විට ඔබේ අදහස මල්ඵල ගැන් වෙන්න පුළුවන්
Jayawewa
ස්තූතියි , මන් බොහෝවිට හදලා ගන්නව
math hadanawa hadalama kiyannm
Abaruwata passe ude awwe paya kiyak dina kiyak welanna onida
🙏🙏🙏Super ..
මට තේ අක්කර 3ක් තිබ්බත් මම බොන්නෙ පැක්ටරියෙන් දෙන කසල තේ ඔබතුමා කියුව විදිහට මම අද සිට හදනවා
ගොඩාක් ස්තූතියි
ස්තූතියි ඔබේ අදහස් පළ කරාට. දිගටම රැඳී සිටින්න මිත්‍රයා
Great job 🙌
වැදගත්කම ඉහළයි
අනිවාර්යෙන්ම ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි
Thank you 💓
ඔබ තුමාට බොහොම ඉස්තුති 👍
රත්තරන් වටිනා පුතෙක්
පොල්කොළ පෙට්ටිය වෙනුවට වෙනත් උපකරණයක් පාවිච්චි කරන්න පුළුවන් ද කියලා කියන්න තෙරුවන් සරණයි ඔබට
❤
Green tea kohomada hadanne
Keep it up ❤️
ඔබේ ඇගයීමට බොහොම ස්තූතියි
Sudda aurudu 130 wahala karapu deyak .kisi ayathanayak ,rajayak, nokala deyak ,oba thuma idiripath kala.maha loku nawa nipayum pradarsana pennala salli hoyanna nari inan rataka.uthum nawa nipayum karuwek dakeemath,danumak labadeemath sathutak. Dia damma dust eka bona eka nathara kireemata labewa.oba thuma rate sampathak.sammanayata lakwiya uthu,thagi labiya uthu kenek.
Thank you so much sir...
ස්තුතියි ...
තවදුරටත් රැදී සිටින්න
Mathhadalla balanawa.
Wattam karanta oni nadda?
බෙන්ඩර් පාවිච්චි කරන්න බැරිද
වානිජ මට්ටමේ home made තේ කොල හදන්න උපදෙසක් දෙන්න
Super
obata ස්තුති mamath උත්සාහ kala Amu thekola rasak enawa හේතුව mokadda
Wangediye kotala hoda nedda
දලු ටික කොටලා වේලන්න බැරිද
Obata.jayama.waawa
මහත්මයා , තේ කොල වන්ගෙඩියෙන් කොටා ගත්තට කමක් නැද්ද ?
ගොඩක් ස්තුතියි මමත් තේ කොල හදන හදලා බලන වා😢😂
Thawa vedio 2 dekka. Wenas krama dekak. Ohoma ebaruwe ne.
හිතේ කහටක් නැතිව.. කහට තේ හදාගන්න හැටි කියල දුන්න ඔබතුමාට.. ගොඩාක් ස්තුති..🌹🌹
බොහොම ස්තුතියි ඔබට😊
උපදින උපදින ආත්මයක් ගානේ සියලු යස ඉසුරු පහළ වේවා
ගොඩක් වටිනා දෙයක් කරලා. මේ වගේ දේවල් අපේ ජිවිතේ ට ගොඩක් වටිනවා 👍👍👍
ඉතාම වටිනවා.ඔබ තැමන්ලා සැමටම ස්තැතියි .තෙරැවන් සරනයි
ජයෙන් ජයම වේවා ඔබ තුමාට, ගොඩක්ම වටින video එකක්❤️❤️
ගොඩක් වටිනවා. කියන්න වචන නැ ඔබ තුමාට .අපි ගෙදර වත්තේ තේ වගාකාරට අපි කසල තේ බන මෝඩ මිනිස්සු කියලා හිතෙනවා .ඔබතුමාට ස්තූතිය ♥️🙏
ඇත්ත ඒක තමයි අපි බොන්නේ කසල තේ. රසවත් තේ කෝප්පයක් පිළියෙළ කර ගනීමට නිවැරදි ක්‍රමවේදය ම අනුගමනය කරන්න.
Math haduva. Athtatama puduma hithuna pata dakkama. Hodata patai. Rasa godak ave naha. Ekata hethuva hoyanna oni
මහත්මයා අව්වේ වේලුවාම අව් රහ එන්නේ නැද්ද?
@@jayamannapunya603 අව්වේ වේලන්න එපා.මද පවනේ වේලන්න දරුවෝ
Mada awwe kviualime wadath hondai.
මමත් හැදුවා ඔබ තුමාගෙ වැඩසටහන බලලා..ගොඩාක් පින්..හොදටම තියෙනවා ..🙏
ගොඩාක් වටිනවා ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
ස්තුතියි මහත්මයා .යමක් හොඳ ට ඉගෙන ගත්තා .
ඇත්තටම මම tea සමිබන්ධව වැඩ කරන්නේ...
තවත් මට දැනුමක් ඔබ තුමාගේන් ලැබුනා බොහොම ස්තුති
ඉතාම වටිනා වැඩසටහනක් .ස්තූතිය .ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා
හොද වැඩක් මම සොය සොයා සිටියේ මේ වගේ වැඩ සටහනක්
ගෙදර තෙ කොළ හදාගන්න හැටි කියලා දුන්නාට බොහෝම ස්තුතියි..මමත් ගෙදර හදාගන්නවා..හොයපු දෙයක්,
ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා
වටිනාම දෙයක්..ඔබ වැනි මිනිස්සුන් සම්පතක්❤
ඔබේ අදහස් දැක්වීමට ගොඩාක් ස්තුතියි
ගොඩක් පින් මෙහෙම දෙයක් කියලා දුන්නාට..බුදු සරණයි ..
ඔබට ගොඩාක් ස්තුතියි. දිගටම අප සමග රැදී සිටින්න
හොඳ වටිනා වීඩියෝ එකක් . Thanks .
ඇයි විදර් කරන්නෙ නැත්තෙ
වාට්ටම් කරන්නෙ නැත්තෙ ඇයි
ඔබේ උත්සාහයට ගොඩක් thank ,ඔබට බුදු සරණයි .
ඔබට ගොඩක් ස්තුතියි.තව දුරටත් රැඳී සිටින්න
අනෙ ගොඩක් ස්තූති.. මම හොය හොය ඉදපු දෙයක්.අද තමා දැක්කෙ.good luck
ඇත්තටම ගොඩාක් පින් මහත්තයා මේ වගේ දේවල් කියාදෙනවට
බොහෝම ස්තුතියි ඔබට,, විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට...,🙏🙏🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️🌻🌻🌻🌻🌻🌻
ගොඩක් ස්තූතියි ඔබතුමියගේ ආශීර්වාදය එකතු කලාට. දිගටම රැඳී සිටින්න
හොද දැනුවත් කිරිමක්
ඔබ තුමාගේ වීඩියෝ බොහොමයක් මම බැලුවා. තේ වගාව ගැන කිසිදු දැනුමක් නොමැති මා ඔබගේ වීඩියෝ මගින් ඉතා විශාල දැනුමක් ලබා ගතිමි. ඒ සම්බන්ධව ඔබ තුමාට ස්තූතිවන්ත වෙමි.
හ්ම් ගොඩක් හිත හොඳ මිනිහෙක්. තෙරුවන් සරණයි! ඔබට
ගොඩක් වටිනවා , ලොකු දෙයක් ඉගෙන ගත්තා
බොහොම වටිනා වීඩියෝවක්
නියමයි සර් අපි දලු දිලා කඩේන් ජරාව ගේනල්ලා බොනවා හෝද වැඩසහටහනක් මාත් හදලා බලනවා බුදුසරණයි
හරිම අහිංසක අපේ ම නෑයෝ.සතුටුයි .❤
තෙරුවන් සරණයි ජය වේවා
ගොඩක් watinawa
It's very valuable thing. Thanks.....
A valuable videa which brings you to the reality of tea making. Handmade teas are nearly the perfect.hygienic tea that you can comeby in modern times.
බොහොම ස්තුතියි ඔබතුමාට
Wow super sonic fantastic method Thank U so much for ur great very useful video 🙏👌👍🤩
නිහතමානි ඔබට ස්තුති ඔබෙග් යහපපත් කටයුතු සියල්ල සාර්තක වෙවා
ගොඩක් ස්තුතියි ❤️♥️🔥🔥 සුපිරි
බොහොම ස්තුතියි ,,🙏🏻🙏🏻🙏🏻🙏🏻
බොහෝම ස්තූතියි ඔබතුමාට.. මෙවැනි වටිනා videos කරනවට..
කරන කියන කටයුතු සාර්ථක වේවා!!!
Your video is very useful, thank you very much for sharing this with everyone
ඔයාට ගොඩක් ස්තුතියි
Godak watinwa.niwardiwa theerena akarayenma kiyla denwa.supiri aiye.jayweewa
වටිනා වීඩියෝවක්.ඔබ වැන්නන් මේ මහ පොළොවේ ගොඩක්ම විරලයි.මෙවැනි වටිනා වීඩියෝ නැවත නැවතත් සමාජගත කරන්නට ශක්තිය ලැබේවා❤️❤️
❤ඔබතුමා වචනයේ පරිසමාප්තඅර්ථයෙන්ම මහපොලවට ණය නැති මහත්මයෙක්.ඔබතුමාගේ වීඩියෝ ගොඩක් බැලූව.මගෙත් අක්කර තුන්කාලක වගාවක් තියනව.මම හොය හොයා හිටියෙ තේකොල හදන ක්‍රමයයක් ගොඩක් ස්තුතියි.සුලු ව්‍යාපාරයක් කරන්න හිතන්නෙ
ඔබ තුමා ට ගොඩක් ස්තුතියි
Supiri yaluwa oya devikenek teruwan saranai!!!!
හොඳටම හොඳ ඇති
මමත් හදල බලන්නම්.ස්තූතියි.
ගොඩක් වටිනවා ස්තුතිය්
ස්තූතියි ඔබ තුමාට
Oba thumata godaak pin matath tiyanawa podi teestat akak hadala balanna oni
වටිනා වීඩියො එකක්. ❤❤❤❤🎉🎉🎉
Thanks mahaththaya
කවදාවත් දැකල නැති විඩියෝ එකක්❤️❤️❤️❤️
Sir you are genarious legin tea king very rear teacher
මම හදන්නේ වංගෙඩියෙ කොටලා.අත් හදා බලන්න ඕන .තෙරුවන් සරනයි ඔයාට
Godak wadagath video ekak
සැහෙන්න වටිනවා
ගොඩක් වටින විඩියෝ එකක්❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි මේකට නම්
ස්තුතියි නැවත එන්න.
Mahatthayata Budusaranai
Niyamai.Jayawewa !!
හොඳයි දිගටම කරගෙන යන්න මගේ සුභ පැතුම්.!
ඔබේ සුබ පැතුමට ගොඩක් ස්තූතියි. දිගටම රැඳී සිටින්න
Mr.chànaka.. ahamben comment eka dakke. Obe channel ekath ikmanin upadate karanna. Oba awashyama mohothak!
toranne netiwa hadanna berida
Godak watinawa video eka
Genuine !! Suppotive ❤
වටිනවා
Kyle piton welala gonna baroda?
වංගෙඩියේ කෙටුවොත් අව්ල්ද ??
Niyamai the eka.
I flow e. Your test in thanks lotj
කඩපු දළු මැලවෙන්න තියලා නෙවෙයිද අඹරන්නෙ? මිරිස් ගල පිරිසිදු කරලා ඒකෙන් තලා ගත්තොත් මොකද?
උත්සාහ කර බලන්න. සමහර විට ඔබේ අදහස මල්ඵල ගැන් වෙන්න පුළුවන්
Jayawewa
ස්තූතියි , මන් බොහෝවිට හදලා ගන්නව
math hadanawa hadalama kiyannm
Abaruwata passe ude awwe paya kiyak dina kiyak welanna onida
🙏🙏🙏
Super ..