Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
You are trying something good & 'll learn many things by experience Keep it up girl..🎉
@@Maheshmadusanka0 oh.. it's my pleasure aiya,oyalage experience & videos.. mage life lessons valata goddak valuable venava.... please aiyath digatama youTube contents create karanna🙏🎊
@@Shanus_Stories will see in next year...
@@Maheshmadusanka0 👍 I hope it
මේ ලගදි දවසක මම කරාපිටිය Hospital එකට ගියා Accident එහෙකින් තුවල වේලා හිටපු මගේ යලුවේක් බලන්න... මම යලුවා බලලා Hospital එකෙන් එලියට අවාත් එක්කම Hospital එක ඉස්සරහ තියෙන Medical Faculty එකේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයන් කිහිප දෙනෙක් Medical Faculty එක ලග හිටියා... ඒ වෛද්‍ය ශිෂ්‍යයන් අතර වැඩිපුර හිටියේ ගැණැණු ළමයි... ටික වේලාවක් යද්දි එක පාරටම වැස්සක් ආවා... වැස්සේ බේරෙන්න අපි ලග තිබුණු බස් හොල්ට් එක ගියා... මට ඒ වේලාවේ අර වෛද්‍ය ශිෂ්‍යයන් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුනා...ඒ වෛද්‍ය ශිෂ්‍යයො හිටියේ පුදුම සතුටකින්... Medical Faculty එකේ වේන දේවල් ඔවුන් එක්ක කතා කර කර ඉදලා...මම බස් එකේට නැග්ගා වැඩ වගයක් කර ගන්න ගාල්ල ටවුන් එකට එන්න... කලෙකින් ගලුකොටුවට ගියේ නැති නිසා මම ගලු කොටුව ඇතුලට ගියා... ඉස්සර නම් මම හැම දාම ගලු කොටුවට යනවා යලුවොත් එක්ක... ගලු කොටුව ඇතුලේ විදේශිය සංචාරකයො පිරිලා හිටියා... මම ටික වේලාවකින් ගලු කොටුවේ ගල් බැම්මේ දිගේ මුහුද පැත්තට ගියා මුහුද බලන්න... මම ඒ වේලාවේ දැක්කා A/L වයසේ ඉන්න කෙල්ලො කොල්ලො පිරිසක්... ඒ අය පෙම්වතුන්... මම ඒ අයගේ පෞද්ගලිකත්වයට බදා නොකර වේන තැනකට ගියා... ඒ අය ටියුෂන් පන්ති කටි කරලා අපු ළමයි කියලා දැන ගත්තේ ඒ අය ලග තිබුනු පන්ති වලින් ලැබුනු ටියුට් නිසා.. ටික වේලාවක් යද්දි ඒ අය යන්න ගියා... මට ඒ වේලාවේ ඒ ළමයිගේ දෙමව්පියන් ගැන ගොඩක් දුක හිතුනා... විශේෂයෙන් ගැහැණු ළමයින්ගේ දෙමව්පියන් ගැන..පන්ති එනවයි කියලා දෙමව්පියන්ට බොරු කියලා කොල්ලොත් එක්ක රවම් ගහානවා... මම ඒ ගැන කල්පනා කර කර බස් ස්ටැන්ඩ් එකට ආවා ගෙදර යන්න කියලා හිතාගෙන... ටියුෂන් පන්ති ඇරපු වේලාව නිසා බස් ස්ටෑන්ඩ් එකේ ලොකු සේනගක් හිටියා... මම ඉක්මනටම බස් එකට නැග්ගා ශිට් එකක් අල්ලගෙන වඩිවේන්න එත් බස් එකේ හිස් ශිට් එකක් තිබුනේ නෑ...ටික වේලාවකට පස්සේ මම දැක්කා පන්ති කට් කරලා ගලු කොටුවේ ඇතුලේ හිටපු ගැහැණු ළමයි කිහිප දෙනෙක් බස් එකේ ඉන්නවා... අදර සම්බධ කම් නිසා අමුරුවේ වැටේන්නේ ගැහැණු ළමයි... අවාසනවකට ටියුශන් පන්ති තියෙන සෙනසුරාදා ඉරිද වගේ දවස් වලට තමයි Rooms වැඩි පුර විකිනෙන්නේ... A/L කරන ළමයෙක්ට ඉගෙන ගන්න තියෙන්නේ අවුරුදු දෙකයි... මේ අවුරුදු දෙකේ හොදට මහන්සි වේලා ඉගෙන ගෙන තමන්ගේ අනාගතේ හදා ගන්න ඔන... නැතුව බොරුවට අදර සම්බන්ධකම් හදාගෙන තමන්ගේ අනාගතේ විනාශ කර ගන්න එපා... අර Medical Faculty එකේ හිටපු වෛද්‍ය ශිෂ්‍යයන් කොච්චර සතුටින්ද ඉන්නේ... දැන් ඒ අයට හොඳ අදර සම්බන්ධ කමක් පටන් අරගෙන නිදහසේ ආදරේ කරන්න පුලුවන්... ඒ නිසා ඉගෙන ගන්න තියෙන කාලේ හොදට ඉගෙන ඉන්න ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@ChathurangaPushpakumara-f2b අනේ..ඔව් ඔව් අනිවාර්යෙන්ම ..බොහොම ස්තූතියි 🙏
@@Shanus_Stories නංගි ඔයාට ගොඩක් ස්තුති මගේ Comment එක ඔයාගේ Study Vlog එකෙන් ඉදිරිපත් කරාට🙏🙏🙏🙏🙏
Woow ❤🎉...ඉස්සරට වඩා දැම් සුපර්... Voice එක. , Background එක. තව තවත් ඉස්සරහට යන්න❤ Good Luck sister 🎉😊.
@@SACHITHRACHATHURANGA-n9m oyala nisa thamai ithin..🙏❤️🥺
Aththa kathaw ❤❤
@@IrushiUpeksha-gl9iq ❤️😃
ආදරෙයි මැනික ❤❤❤❤❤❤තෙරුවන් සරණයි
@@Momchanu අනේ බොහොම ස්තූතියි නැන්දේ ❤️🥺🙏
වීඩියෝ එක ලස්සනයි මැණික ❤❤
@@Nirmala_online Thank you ❤️❤️
Super vlog akki❤ adarei 😘😍
@@sandunisdiary අනේ.. තැන්ක්ස් නංගියෝ ❤️🥺
Keep it up ❤🎉🎉
@@essenceofceylon6248 thank you akke ❤️🥰
❤❤❤❤❤ i love the vlogg🎉🎉🎉🎉🎉
@@nimalnimal9600 thank you ❤️
❤
Good job kella ❤️
Hi ❤️
@@Achala2023 ❤❤️
You are trying something good & 'll learn many things by experience
Keep it up girl..🎉