@@khanthikw8523 thank you... eth jiwithe wenuwen thibunu ekama eka heenayakwth asawakwth dn mn laga ne. E nisa edineda sidda wena dewal ekka ohe hinawela inn eka huru wela dn.. 😊
Ou un dennt nm kelawenn oni aye hodama eken.. e unt sithara kiyna geenitath kela wenn oni mkda tamange mahathayata werdi krla e manussayawa dla ghin lamekuth hdagena den innwa krgn deyk nthi nisa e manussaya gawama.. oy wge geenunt hodin inn lebenn hoda na..
ශෂි ට වගෙ මට නිව්න් දරුවො ලැබුනේ දුවයි පුතයි..පාරමීට වගෙ අවුරුදු 10යකින් ඒ දෙන්නා අපිට ලැබුනෙ .. ඒ උනත් මාස 7න් ඉපදිලා දවස් දහයක් icu ඉදලා නැති උනා 😭😭 දැනට අවුරුද්දයි මාස 2කක් ඒ අය නැති වෙලා..ඔය්ලට පුලුවන් නම් 🙏 මට නැවත අම්මෙක් වෙන්න ආශිර්වාද කරනවද.. මොකද මේ කතාව බලද්දි මට මගෙ දරුවො දෙන්නා නොසෑහෙන්න මතක් වෙනවා😭😭😭 අනේ මටත් ආශිර්වාද කරනවද🙏
ඔයාට ආශිර්වාද වේවා..!
Ikmnatama kiri sihinaya sebe wewaaa
බුදුසරණයි දෙවිපිහිටයි..
ඉක්මනින් කිරි සිහිනය සැබෑවේවා❤
Ikmanin kiri sihinaya saba wewa!!
budu saranai !
මා කලා වූ යම් පින්වල බල මහිමයක් වී නම් ඒ පින් බලයෙන් ඔබට දරු සම්පත් පහල වේවා... තෙරුවන්සරනයි.... 🙏🙏
"අපි මග බලන් ඉන්නවා අපිට මීට වඩා හොද ජීවිතයක් ලැබෙනකල්...
අපේ වයිෆ්ලා බලාගෙන ඉන්නවා අපි ඒ ජීවිතේ අරන් ගෙදර එනකල්...
අපේ දරුවෝ බලන් ඉන්නවා අපි ඒ ජීවිතේ එයාලට බෙදලා දෙනකල්...😢"
I felt it❤
අනිවාර්යයෙන් ❤❤❤❤😢😢😢😢
ඒකට නන් ඇඩුනා 😢❤
ඒක ඇත්තක්
වරුන යනු කතා වලදි පමනක් හමුවන අපූරු පිරිමි ලමයෙකි❤
Mata hitenawa e lamaya ඇත්ත ජීවිතයෙත් එහෙම වෙන්න අති කියල❤
Ehema aya kalathurakin innw 🤭❤️
Apo ehema aya innawa . Eth harima kalathurakin hoda amma thaththa inna family background eka hoda minissunta ehema lamai innawa.
වරුන විතරක් නෙවෙයි වරුණගෙ තාත්තත් ඒවගේමයි❤❤
එහම අය ඉන්නවා මගේ හබීත් එහම තමා
"ටිකත් නිදාගන්න බැරිද තාත්තේ"
වාසනාවන්ත තාත්තෙක්ට අහන්න ලැබෙන වදනක් ❤❤
වරුණ නම් හරි ශෝක් අප්පා... කෝ බලන්න එයාට ආදරේ අය❤❤
Ow ane ගොඩාක් කලෙකින් naatiyaka unat දැකපු hoda kollek..welekata tikak nalawenawa wadida manda 😂❤
Ow shook eya
Hoda hedicca ahinska Kolu poddek waruna petta❤❤❤❤❤❤❤
Eyanm hrima shok❤
මාත් වරුන වගේ තමා...
පාරමිත් මම වගේ.. කවුරු කොහොම මොන වරද කළත් පහුවදාට ඒක අමතක වෙලා හිනාවෙලා කතා බහ කරනවා.. හැමදාම හැමතැනකදිම වරදින්නෙත් ඒ නිසාමයි... 🙂💔
Oyata hari yaiii mamath e wage e nisa apita waradinawa wadii
මමත් ඒවගේ
@@khanthikw8523 thank you... eth jiwithe wenuwen thibunu ekama eka heenayakwth asawakwth dn mn laga ne. E nisa edineda sidda wena dewal ekka ohe hinawela inn eka huru wela dn.. 😊
@@JeewaniNisansala-m8j ❤️
@@ahinsa.kusumiඇත්ත.මමත් එහෙමයි.
නන්දෙ ට යි තුශාරිටයි ඉක්මනින් කෙලවෙනවා බලන්න ආස කව්ද
Ou un dennt nm kelawenn oni aye hodama eken.. e unt sithara kiyna geenitath kela wenn oni mkda tamange mahathayata werdi krla e manussayawa dla ghin lamekuth hdagena den innwa krgn deyk nthi nisa e manussaya gawama.. oy wge geenunt hodin inn lebenn hoda na..
ඇයි සිතාරා😂
පොලිසියේ කොල්ලාත් හරි හොද මනුස්සයා ❤️
සුමින්ද විලියම් තාත්තලා දෙන්නා නම් හරිම ආදරණීයයි ❤️
ධනාත්මකව හිතන සහ 18:56 දරුවන්ට ජීවිතය කියාදෙන්නෙ විලියම්.
සුමින්ද දරුවන්ට ජීවිතය කියාදෙන්නෙ නෑ.
ඒ තාත්තල දෙන්නගෙන් ඉස්සරහින් ඉන්නෙ විලියම්
සුමින්ද මෝඩයි නේ
අර හොරෙක්ට දුව දෙන්න සල්ලි ලක්ශ ගණන් නාස්ති කරගන්නව ජීවිතෙත් එක්කම 😂
මේ කතාවේ හොදම පාරමි ඒ නිසා තමයි ඒයාට ලසන්නම ජිවිතයක් ලැබිලා තියෙන්නේ ❤
සිතාරටත්
ඒ පුතායි තාත්තායි නම් 👍දෙමව්පියෝ දරුවන් යාලුවෝ වගේ ඉන්න තරමට දරුවන් අපි අතර රහස් අඩුයි. දරුවන් නොමග යනවාත් අඩුයි. ❤
මගේ දරුවෝ දෙන්නට එහෙම තාත්තා ළග නෑ එයාල පව් මට ගොඩක් ලගයි මම එත් රට ඉන්නේ තාත්තා ට ගානක් නෑ එයා එයාගෙ ලෝකේ මගේ ලොකු පුතා ජිවිතේ වැරැද්ද ගත්ත කෙනෙක් එයාගේ තාත්තා නිසා එයා පව් හොදට ඉගන ගෙන ඉන්නේ ජොබ් එකක් නෑ
පිරිමි බලන් ඉන්නවා අපිට මීට වැඩිය හොද ජිවතයක් ලැබෙයි කියලා
ගැනු බලන් ඉන්නවා එ ජිවතේ ගෙදර ගේනකම්
දරුවෝ බලන් ඉන්නවා ගෙදර ගෙනාපු ජිවිතේ බෙදල දෙනකම්
“බලන් ගියාම රටම මග බලන් ඉදපු ඒක විතරයි කරලා තියෙන්නේ ”🖤
Lassana comment ekak ❤
අනිවාර්යයෙන්ම
තිර පිටපත හරිම ලස්සනයි .
පාරමී පවු.එයා හොදයි. කසාද නොබැද ලමයෙක් හදාගත්තා කියලා පාරමී අනිත් අයට කිවුවනම් ශශී තමයි හොදටම ලැජ්ජ වෙන්නේ
අනිවාර්යයෙන්ම
මේනකා ඇතුලුව
තමන්ගෙ ජීවිත අසම්පූර්න set එක තමයි පාරමීව නෝන්ඩි කලේ නේ. කොච්චර උනත් එයා ලමයෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් නිසා එහෙම නෝන්ඩි නොකර ඉන්න තිබුනා. එයා පව් තමයි
ඒ අම්මලාට තිබුන ආදරේ නැති උනා ඒ වැඩෙන්
වරුණ මගෙ මල්ලි උනා නම් මං තමයි මේ ලෝකෙ වාසනාවන්ත ම අක්කා
ඇත්තමයි.
Ape mallith oya wagema hondai hamotma..matath eth ammta thattat ohom krnn gyot nm gedrin eliye hbai 😏😏
ඒ වගේ මල්ලියෙක් මට ඉන්නවා ❤
ඒ වගේ මල්ලියෙක් මට ඉන්නවා ❤
මටත් ඉන්නවා ඒ වගේම මල්ලියෙක්...❤
සෑම පවුලක්ම ආදරය ,සතුට පිරුණු සාර්ථක පවුල් ජීවිතයක් ලැබේවා .
❤❤❤
මම හිතුවා පාරමී ශෂී එක්ක තරහා වෙලා ඇති කියලා ...... පාරමීගේ හිත හොඳයි
ඒ නිසා තමයි එයාට හොඳ ස්වාමියෙක් ලැබිලා ඉන්නේ.
Eya eka ahuwe wath nane..එකට ඇත්ත ජීවිතය athule api nm ඔහොම wenna ne
පාරමී දන්නෙ නෑනෙ ශශී රහස කිව්ව කියල 😂😂😂
මන් හිතන්නේ ශශී වැඩිය නොහිතා ඒක කිවුවේ ගොන් කමට...අනික් උන් තමා ඉරිසියාවට පාරමීගේ හිත රිද්දුවේ
මෙ වගේ පවුලක ආදරය ගෞරවය සමාජයට ආදර්ශයක් දෙන , ආදරනීය හිත නිවන භාෂාව,ප්‍රශ්නයකට මුහුණ දෙන ආකාරය කියා දෙන මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා !
මරු තාත්තයි පුතයි ඇත්තටම ඒවගේ බෑදීම් දැන් ගොඩක් අඩුයි 🤍
කොච්චර වයසට ගියත් ශ්‍රියා ගේ සිරියාව ලස්සනම ලස්සන නිළියක්..❤❤
ජීවිතේට හම්බෙන්න ඕනෙ වරුණ වගේ යාලුවෙක් ❤ නිකිල් ප්‍රභූ වගේ ආදරේ කරන පිරිමි කෙනෙක් ❤ පාරමී වගේ ආදරනීය බිරිදක් ❤
වාසනාවකට ❤❤❤
මටත් ආදරය කරන්න
වාසනාවන්ත අවංක ගෑනු ළමයෙක් හම්බ වුනා නම් මටත් එහෙම කොල්ලෙක් වෙන්න තිබුණා ❤️
ඇයි සුමින්ද , විලියම් වගේ තාත්තලා
පාරමී නම් හරි නෑ...මොකද එයා නිකිල් ගේ අම්මට සළකන විදියට මං කැමති නෑ
@@DilaniChampika-w2b නිකිල්ගෙ අම්මත් පව්ලට ඇගිලි ගහනව වැඩී
සුමින්දගෙ වචන වලට ඕන දුකක් දරාගෙන ජීවිතේ ගෙනියන්න පුලුවන් ඕන දුකක් දරාගෙන
සුමින්දගෙයි විලීගෙයි කොටස් ටිකට තමා මං මේකේ ආසම ❤️🥺
සෑහෙන්න ගොඩක් හොද වැදගත් කතාවක් ❤❤❤ හැමදාම මග නොහැර බලන කතාවක් මේක මං😊😊😊
කවදාහරි සුමින්දටයි ශ්‍රියානිට හරියන්නේ මේ වරුණ පුතාගෙන් තමා......
Sumindata.hoyana.sali
Habba.wannwa
Compni eakata boru
Penala aya madihath.wala.eakata
Gift eakk dannawa
ජයනී ගේ acting නම් පට්ට 👍
විලියම් මහත්තයයි වරුණගේ තාත්තයි දෙන්නා හරිම හොද යාලුවෝ දෙන්නෙක් ඒ දෙන්නා ජීවිතය බෙදාගන්න විදිය හරිම අපූරුයි ලෝකයේ ජීවත් වෙන හැමෝම මොනයම් හේතුවකට හැමදාම මගබලාගන ඉන්නවා
අපූරු කසාද ජීවිත කඩාකප්පල් කරන් වටේයන පිරිමින්ට අහුවෙන මෝඩ ගෑනුන්ට මේ කතාව හොද ආදර්ශයක් 😊
වරුනගේ තාත්තයි එයයි සොයි අනේ 💕💕💕💕
ඊයෙ කොටස අදයි බලන්නෙ වරුන සුපිරි ආසම චරිතයක් සුමින්ද ලස්සනට රුව්ල කපල ලස්සනට ඉන්නව නම් කොල්ලෙක් තමයි
දරුවා ගැන ගානක්වත් නැත්තෙ සිතාරාට විතරයි😢
දැන් සිතාරා පසුතැවෙනවා ඇති දරුව ගැනත්
Adarayak pennewath na babata sitharage munenm.
එයා කොහොමත් කිසිම මනුස්සකමක් නැති එකියක්. ප්‍රභූ රට ගිහින් මාස 2 න් කලින් කොල්ල එක්ක බුදියලා ළමයෙක් හැදුනා. ඊට පස්සෙ උගෙ ලඟට ගියා. ප්‍රභූ අච්චර පස්සෙන් ඇවිත් ගෙදර යමු කීව, බල්ලෙක් ගානටවත් ප්රභූව ගනන් ගත්තෙ නෑ. අවසානෙ, නන්දෙ අර වලත්ත කොල්ල ගාව ඒකිව දාල ගියාට පස්සෙ යන එන මං නැති නිසා ප්‍රභූ ගාවට ගියා, ඒ ගියේ ප්‍රභූ එයාට ගෙදර එන්න කියපු නිසා ආව කියල .දැන් අර අම්මටත් ලොකුකම පෙන්නන් ඉන්නෙ. මේ කතාවෙ අප්පිරියම චරිතෙ සිතාරා, ඊලඟට තුශාරි. කතාවකට වත් මේ වගෙ ගෑනු අප්පිරියයි .🤮🤮🤮
වරුන පුතා වගේ දරුවෙක් ලෝකේ හැම දෙමාපියන් ටම ලබෙන්න ඕනෙ ❤❤
හරිම ඇත්ත ....චරිතවල...ගෙවන අපේ ජිවිත....
එක එක ජිවිතවල....අපේ ප්‍රශ්න ....මේ පෙන්වන..චරිත වලට ස්තූතිය ❤❤❤❤❤❤❤❤❤
විලියම්,සුමින්ද,මිතුදම,සුමින්ද,ශ්‍රියා දෙන්නගෙ බැඳීමහරිම ආදරනීයයි.
වරුණ වගේ පුතෙක් හිටිය නම් කියල හිතෙනව . ❤😊
දෙවියන් වහන්සේට ස්තුතියි ගැණු, පිරිමි කියලා මැවුවට ❤️🙏
අනේ වරුනයි තාත්තයි ශෝක් අප්පා😌.යාළුවෝ වගේ ඉන්නේ❤️
මේ කතාවනම් මාරයි හරිම ලස්සනයි ❤
ජගත් චමිලගේ කට හඬ මාරම ලස්සයි...
කවදාහරි මං පවුල් ජීවිතයක් ගතකරනවනම් කොච්චර වයසට ගිහින් උනත් කමක් නෑ සුමින්ද වගේ සැමියෙක් ලැබෙන්න ඕනෙ.. පුතෙක් ලැබෙනවනම් වරුණ වගේ පුතෙක් ලැබෙන්න ඕනෙ🙏
වරැන වගේ පැංචෙක් හිටියා නමි❤❤❤❤
තරින්දිගෙ ලස්සන❤
මේවගේ පුතෙක් ලබන අම්මා කෙනෙක් ගොඩක් වසනාවන්තයි..❤️❤️
අනේ ඒ තාත්තාලා දෙන්නා..😁❤️
කවදාවත් බෑ කිවුවේ නෑ. කොහොම හරි කරමු, මොනවා හරි කරමු කිවුවා මිසක්....
මගේ මහත්තයා වගේ
වරුණ මල්ලිගේ ඇත්ත ජීවිතේ තාත්තා සුමින්ද uncal ද කියලමයි හිතෙන්නේ ඒ දෙන්නා එක වගේනේ ඇත්තටම
Eknam mateth hituna ae wegemai
පබෝධා පාරමීගේ චරිතය හොදටම කරනවා. මං කැමති ම ඒ චරිතයට මේ තාක්.
නන්දෙ හොර ගෑනු සෙට් කරන්.. 😂 අම්මෝ මේව බලනකොට ඔක්කොම පිරිමි පේන්නෙ නන්දෙ වගේ😂
ඔව්😂
සිතාරට එහෙම තමයි වෙන්න ඕන.
වරුණ නම් ජගන්මට ගැලපෙනම එක්කෙනා ❤❤
තුෂාරි නම් මාරම ආත්මාර්ථකාමී. ඔහොම දරුවෝ අනන්තවත් ඉන්නවා. මේ කතාව ජිවිතයට ළඟ කතාවක්.
වරුණ හරිම හොද ලමයෙක්.. අක්කා වගේ ආත්මාර්තකාමි නෑ..ඕන කෙනෙක්ට උදව් වෙනවා
දැන් ඉතින් වරුණ තමයි කතාවෙ වීරයා වෙලා ඉන්නෙ 😉
අද නම් මට වරුණට දුවගෙන ගිහින් බදා ගන්න තරම් ආදර යක් ආවා සොක් අනේ ❤️❤️❤️❤️❤️❤️❤️
ශෂී හරිම ලස්සනයි එයාගෙ ඇක්ට් බලන් ඉන්නත් ආසයි ❤❤❤❤
එ උනට එ ලස්සන eda karpu waden adu una
මේ කතාවේ ලස්සනයි එයා. විසේකරි එකේ නාකි පටයි
වරුනයි තාත්තයි දැක්කම සතුටු හිතුනා ❤️
අභීත ජගත්මාට ආදරෙයිනේ ❤
මෙච්චර ආර්ථික අපහසු කම් තිබිලත් මෙකෙ ගැහැනු ජොබ් කරන්නෙ නැහැනෙ😂
බඩ කාලෙ ජොබ් කරන්න යන්නෑනේ කරන එකෙනුත් නිවාඩු ගන්නවා මිසක්
ඒකම තමයි මාත් හිතුවේ . විලියම් ගේ wife එහෙම. 😂 pregnant කාලෙ job එක කරන අය කොච්චර ඉන්නවද අනේ
Kattiyata thiyana prashna😂. Eyalata minissu kanna denawanm apita moko
මේ කතාවේ ආර්ථික ප්‍රශ්න ගොඩක් highlight කරනවනේ. එතකොට wifela හූල්ල හූල්ල නිකන් ඉන්න එක odd වගේ
දන්න තරම තමයි @@wasanasewwandisewwandi8227
හරිම වටිනා පුතෙක්. වරුණ නම්
පාරමීට තියෙන්නෙ හොඳ ගතිගුණ. එයා විතරයි ලස්සනට ජීවත් වෙන්නේ. ශෂි බොරුවට බොරුවට හුරතලේට කට උල් කර කර කතා කරාට බලන්න ඕන කේලන් කියද්දී. පරමිගෙ ගෙදරම ඉදගෙන පන දෙන්නගේ ඉදගෙන ශෂී ලැජ්ජා වෙන්න ඕනේ කසාද බැඳලා නැ දරුවෝ හදාගෙන
100%eththa
මම ආසම සුමින්දටයි විලියම්ටයි , ඒ චරිත දෙකෙන් මම මගෙ තාත්තව දකිනවා 😊
අබීතට මොනාද තේරෙන්නෙ නැති වචන මාමන්ඩිගෙ 🤣🤣🤣🤣🤣🤣🤣
ඇත්තටම මෙහෙම යාලුවෙක් ඉන්න ඔනියි ජිවිතයට 😢😢😢❤❤❤ මමත් අවංකව කැමැති මෙහෙම යාලුවෙක් හම්බ වෙනවා නම් 😢😢❤❤
අවංකව යාලුවො arima අඩුයි
@ අනිවාර්යයෙන්
අනේ සුමේද වගේ හස්බන්ලා තාත්තලා ඇත්තටම ඉන්නවද... හරිම හිත නිවන මනුස්සයෙක් ❤
ඉන්නවා මගේ මහත්තය
නියම තාත්තා පුතා ❤❤
ශ්‍රියා වාසනාවන්තයි සුමින්ද වගේ සැමියෙක් ලැබුණු එක.
විලිම්බීතයාට ඉරිසියා හිතිලා පව්ව්ව්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
එ තාත්තගෙයි පුතාගෙයි බැඳීම ❤
පාරමි ගේ ලස්සන කාතාව ලස්සන යි❤❤❤❤💞💞💞💞💞👍
වරුණ නම් ඇත්තටම හොද මනුස්සයෙක් මනුස්සගති තියෙන 🙂තුෂාරි නම් මේ අම්මයි තාත්තා යිගේ ළමයෙක් වෙන්න බැ නැත්තම් වරුණ වගෙ හොද පුතෙකුයි හිතක් පපුවක් නැති කෙල්ලෙකුයි හම්බෙයි ඇයි 😒🙂
අනිවාර්යයෙන් aththa..
Kamak na Thisharita owa ikmantama labei mokada badina minihata job ekakwat nane
@@thiliniperera3808 😂එකම ප්‍රාර්ථනාව තුෂාරි බඩක් උස්සන් තනි වෙන ඒක එතකොට දැනෙයි අම්මා තාත්තාගෙ අගේ
ලක්ෂ 30ක් වෙන දරුවෙක්ට දෙන්න තරම් නම් මොඩ නැතුව ඇති ඒ මනුස්සයා 😅😅
පව්ලක් බැලන්ස් වෙන්නේ එහෙම තමා හැමෝම හොද වුනත් හැමෝම නරක් වුනත් මෙලෝ රහක නෑ
මම මේ කතාවෙ ආසම සුමින්දයි විලියම්ගෙයි කොටස් වලට❤
නන්දේ නම් මොකෙද්ද මන්දා 😢
තුෂාරි වගේ ළමයි ජීවිතේට අම්මලාට තාත්තලා ලැබෙන්න එපා 🥹
Wife ලා බලාගෙන ඉන්නව husband ලා හොද ජීවිතයක් ගේනකල් !!! ඇයි ඔය wife ලාටත් මොනාහරි රස්සාවක් ආදායම් මාර්ගයක් හොයාගන්ඩ බැ රි ? කොයිවෙලාවෙ බැ ලුවත් පුටුවක, ඇඳක දිගාවෙලා ඉන්නව😂😂 pregnant කාලේත් job කරන අය ලෝකෙ කොච්චරක් ඉන්නවද...සමදරා එහෙං නිකන් ඉන්නව....
ශ්‍රියාත් සතුටින් ඉන්නෙ ක්ලිනික් එකෙදි විතරයි අනිත් වෙලාවට පිච්චි පිච්චි ඉන්නෙ පව් අනේ🙂🤍
වරුනගෙ තාත්තා සුපිරි කියන අය කො
පාරමි මාර ලස්සනයි
.❤❤❤❤❤
වරුණ♥️♥️♥️♥️
ශ්රියාල වගේ දෙමාපියන්ට ඔය වගේ ලොකු දුවෙක් ඉන්න එක ගෙන ගොඩක් දුකයි කතාවක උනත්. .
Sriya and suminda nice cuple ❤
Hamba wenawanam labenna one Waruna wage puthek...harima aadaraneeyai ❤
හරිම හොද පුතෙක් වරුන. ඒ වාගේ දෙමාපියෝ වාසනාවන්තයි
වසා අයියත් හොඳ කොල්ලෙක්... අඩුගානෙ නන්දෙගෙ ජරා වැඩේ හෙලා දැක්කා
තුෂාරි වගෙ ළමයි මේ ලෝකෙ ඉන්නවද අනේ 😢
මේකේ සුමින්දලාගෙ පවුලෙ කතාව බලද්දි පපුව හිරවෙනවා..
පාරමී මොන තරම් හොදද..මම නම් ගෙදරිනුත් යවලා
ජාගන්මට ගැළපෙන්නෙ වරුණ ❤❤❤❤
ඔව් දැන් කරන්න දෙයක් නෑනේ
Harima aadaraniya kathawak 🎉
Wonderful realistic teledrama
සෝක් කතාව මරු දෙබස් සුමින්ද විලියම්
Mn mara asai jaganmage ammata hari lassana charithayak❤
සම්මාන නොලැබුනත් කලාගාරයක්.ඇය ඇත්තටම දක්ශයි
වරැන ❤❤❤❤❤
අභීතලගෙ වෙඩිං ෆොටෝ එක නන්දෙ හදල දුන්නද 😮
අර සාලෙ තිබුනෙ
Oo
Mn daruwek gana bln inn mata ashirwada karannako😌🥺🙏
Ashirwada wewa oyata !!
Ashirwada wewa
පාරමී ගෙ frock එක ලස්සනයි ❤
පාරමී මං උනා නම්ම්ම්ම්ම් ...පන්න පන්න හින්ට් ගහන්නෙ
Thaththai puthai maru❤
බබාලා දෙන්නෙක් ඉන්න බඩයි, එක බබෙක් ඉන්න බඩයි එකම සයිස්,
නන්දෙට තව ගෑනියක් සෙට් වෙලාද....🙂 සිතාරගෙ ලමයව ප්රබූම භාරගනීද දන්නෑ
හොද වැඩේ සිතාරට😂
ශශීටනම් ට්‍රැක්ද මන්දා
අභීතට ඉරිසියා හිතිලා