මාත් එක්ක නිස්කලංක උදෑසනක් ගත කරන්න ☀️🍉☕️🧿vlog

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 696

  • @sulakshi54
    @sulakshi54 2 месяца назад +1096

    හැමදාම මෙහෙම vlog ඕනි කියන අය ඉන්නවද මම වගේ..❤

  • @OshadeeBandara
    @OshadeeBandara 2 месяца назад +220

    මම අසනීපෙන් ඉන්නෙ විබාගෙ අස්සෙ පාඩම් කරන්නත් අමාරුයි. මට සුව වෙන්න කියල ප්‍රාර්තනා කරන්නකෝ 🥺♥️

    • @boyscando8235
      @boyscando8235 2 месяца назад +2

      ඔයාට ඉක්මනට සුව වෙන්න ඕනි😊. පරිස්සමෙන් ඉන්න. ඔයාගේ හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි

    • @Yashi_AR
      @Yashi_AR 2 месяца назад +2

      ඉකමනින් සුව වෙලා ඔයාට හොදින් විභාගයට මුහුණ දෙන්න ලැබේවා!!!!
      හැමවෙලේම positive ඉන්න dr.
      වැටෙන්න එපා අසනීපයි කියලා
      ඔයාට පුළුවන් 😊✨️
      All the best !

    • @OshadeeBandara
      @OshadeeBandara 2 месяца назад

      Ane thnks.♥️

    • @purpleisland3229
      @purpleisland3229 2 месяца назад +1

      Oya ikmntama suwa wenawa. Exam eken hod results gannawa❤

    • @nondiproduction1857
      @nondiproduction1857 2 месяца назад +1

      ඉක්මන් සුවය ලැබේවා ❤

  • @RCShehan
    @RCShehan 2 месяца назад +293

    ජීවිතේ අවබෝධයෙන් විදින්න ඉගෙන ගත්තෙ . අතීතෙ අමතක කරලා වර්තමානෙ ජීවත් වෙන්න පුරුදු වුනේ . මනුස්ස ජීවිතේ ඉන්න ටික කාලෙ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න ඉගෙන ගත්තෙ . මිස් නිසා 💛✍️.......

    • @universeinyou
      @universeinyou  2 месяца назад +33

      💜💜💜 godak sathutui, hamadma hina wela sathutin inna ✨✨✨

    • @hirunipaboda3258
      @hirunipaboda3258 2 месяца назад +5

      මමත්💗

    • @TenishaThathsarani
      @TenishaThathsarani 2 месяца назад +3

      Me too"!❤
      Thank you akki & thank you universe mom"!❤️😍🍃

    • @PiyumiprabodaGamage
      @PiyumiprabodaGamage 2 месяца назад +1

      Mata mokk hri hitha ride na deyak unama...Hri amarui anith wada okkoma krnna hithk ne...ara prashnema oluwe thinawa😢😢mage wada katayuthu adala wenawa meken...reply me

    • @Gimhanikavindya559
      @Gimhanikavindya559 12 дней назад

      Math ❤️

  • @Curly_Girl259
    @Curly_Girl259 2 месяца назад +172

    මං මගේ ජිවිතේ මාරම අමාරු කාලයක් ගත කරනකොට ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කා යූටියුබ් එකේ.පස්සේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලලා,මං වෙනමම කෙනෙක් වුනා.මං දැන් ඉන්නේ ප්‍රංශයේ.මගේ මාස්ටර්ස් එක කරනවා.මම ප්‍රාර්ථනා කරපු හැමදේම ඒ විදිහටම ලැබුනා.ඔයාට විශ්වයේ සියලු ආශිර්වාදය ලැබේවා!!❤ආදරෙයි අශ්‍රා

  • @susithasilva3111
    @susithasilva3111 2 месяца назад +161

    ඔයා අයිශ්වර්‍යා රායි වගෙ❤

  • @darshi_vlogsD
    @darshi_vlogsD 2 месяца назад +81

    මට දැන් මගේ ජීවිතේට අවශයම වෙලා තියන දේ තමයි මේ ❤🥺🥰

  • @nadeeshamaduwanthi2230
    @nadeeshamaduwanthi2230 2 месяца назад +90

    මන් සොයන ජීව්තේ මේ වගේ දකිද්දී සතුටුයි ❤ 🥺🦋 ආදරෙයි අක්කේ..

    • @universeinyou
      @universeinyou  2 месяца назад +6

      Oyt aniwaryen puluwn ✨💜

    • @Soul.12331
      @Soul.12331 2 месяца назад +1

      මටත් එහෙමයි....💗💫

    • @Angel-N111-h8t
      @Angel-N111-h8t 2 месяца назад

      මටත් එහෙමයි 😊❤

    • @DammiRaneshingha
      @DammiRaneshingha 20 дней назад

      ❤😊

    • @journeys2082
      @journeys2082 17 дней назад

      ඇත්තටම ඒක හරිම ලස්සනයි .❤.හරිම නිස්කලංක උදෑසනක් .

  • @maleesha778
    @maleesha778 2 месяца назад +40

    අක්කි තව ලස්සනට ඉන්න,පිළිවෙලට ඉන්න අපි අදින්න ඕනි ඇඳුම් ගැනත් vlog එකක් ඕනි...✨️

  • @chathuniishanga4461
    @chathuniishanga4461 2 месяца назад +27

    මාරම ලස්සනයි අක්කී ඒ video එකේ.... අක්කීගේ ගෙදර හරීම charm ... හරීම නිවෙනවා දකිද්දී 🥺❤️

  • @anju0310
    @anju0310 2 месяца назад +12

    අනේ අක්කේ ඔයා දිහා බලන් හිටියත් හිත නිවෙනවා❤️🥺

  • @nishssp9523
    @nishssp9523 2 месяца назад +45

    අපිට ඔයාගෙන් මෙ වගෙ හරිම light feelings එන හොද motivation එකක් ලැබෙන ඔයාගෙ day vlogs , life style , day routines ඕනෙ. ❤❤
    මං මේ වීඩියෝ එක බලන්නෙ 16 වෙනිදා රෑ 20.16ට වගෙ . හෙට උදේ වෙනුවෙන් මට හොද motivation feelings මට දැනුනා ❤.
    ඔයාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි !!

  • @Anupama43743
    @Anupama43743 2 месяца назад +35

    අක්කෙ ඔයාව දැක්කත් ඇති මගෙ හිතට අමුතු felling එකක් එනවා මං හිතන්නෙ ඒක අක්කගෙ soul එකේ තියන clear vibe එක , අක්කගෙ video එකක් බලද්දි පුදුම විදියට හිත නිවෙනවා❤

    • @narapanuwa967
      @narapanuwa967 2 месяца назад

      @@Anupama43743 මැඩම් මේ කමෙන්ට් කරන එකා අනිවාර්යයෙන් මොකක් හරි දඩුවමක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ කමෙන්ට් වලටත් මෙහෙම රිප්ලයි දානවා. මැඩම් මූට විරුද්ධව මැඩම් කෝල් කරලා කියන්නකෝ ඔන්ලයින් අපරාධ එකට

    • @narapanuwa967
      @narapanuwa967 2 месяца назад

      @Universe in you @azzra මෙතන එකක් තියෙනවා මැඩම්

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art 2 месяца назад +9

    ඔයා තමා මගේ ජීවිතේ වෙනස් කරන්න ආපු සුරංගනාවිය. ❤❤

  • @udeshikachandrasekara4645
    @udeshikachandrasekara4645 2 месяца назад +23

    ඔයා නිසා මම මගෙ ජීවිතේ වෙනස් කරගත්තා හරිම positive විදිහට ...ඔයාගෙ videos බලද්දි දැනෙන හැගීම වචන කරන්න තේරෙන්නෙ නෑ ....ඔයා මගෙ ජීවිතේ වෙන්ස් කරපු දේව දූතියක්....කොච්චර ස්තූතියි කරත් මදි.....ඔයාගෙ ජීවිතේ හැමදාම සතුටින් පිරෙන්න ඕනි..... මගෙ හිතේ එකම එක ප්‍රාර්ථනාවක් තියෙනවා ....කවදා හරි ඔයාව මට එක තත්පර කිහිපයකට හරි මුනගස්සන්න කියලා විශ්වයෙන් මම ඉල්ලනවා.....❤️🌸........හැමදාම සතුටින් ඉන්න සුරංගනාවි.....ඔයගෙ ජීවිතේ ලස්සන තව තවත් ලස්සන වෙන්න කියලා මම විශ්වයෙන් ඉල්ලනවා.....🌹
    පුළුවන් හැමවෙලාවෙම මේම videos ගේන්න අක්කෙ....❤️🌸

    • @universeinyou
      @universeinyou  2 месяца назад +2

      Thank you so much 💜🌍✨ mata gdk sathutui ✨✨✨

    • @saviOlivia-oh4sm
      @saviOlivia-oh4sm 2 месяца назад

      ​@@universeinyouakke mn oyat email ekk damma....vadasatahanat join venna...reply ekk ave nane.....oyat godakk pin....mn vibage liyanna hitha hada gatte oya nisa.

  • @imashasanduni3393
    @imashasanduni3393 2 месяца назад +8

    හැමදාම මේ වගේ vlogs ඕනි අක්කියෝ ❤️ හිතට සැනසීමක් දැනෙනවා වගේම හොඳ motivation එකක් 🫀❤️🧚

  • @_T.h.a.r.a_
    @_T.h.a.r.a_ 2 месяца назад +9

    Slow mornings කියන්නෙ ඇත්තටම blessing එකක්. Thank you so much අක්කේ. මෙහෙම ජීවිතයන තියෙන සැනසීම කාර්යබහුල ජීවිතයක නෑ. හැමදේම පස්සෙන් පන්නගෙන ගිහින් තමන්ව මගහැර ගන්න එක කවදාවත් කරන්න හොඳ නැති දෙයක්. සාමය කියන්නෙ ඇත්තටම කෙනෙක්ට ලබන්න පුළුවන් වටිනාම සම්පතක්. ❤️‍🩹✨

  • @hohothusharaaa
    @hohothusharaaa 2 месяца назад +26

    අක්කගෙ උපදෙස් අනුගමනය කරන්න පටන් ගත්ත දවසෙ ඉඳන් මන් අලුතෙන් ජීවත් වෙනවා වගේ දැනෙනවා.ගොඩක් ස්තූති azraa akke💐❤😇

    • @universeinyou
      @universeinyou  2 месяца назад +1

      💜💜💜

    • @narapanuwa967
      @narapanuwa967 2 месяца назад

      @@universeinyou මෙතන එකක් තියෙනවා මැඩම්

    • @universeinyou
      @universeinyou  2 месяца назад +1

      @@narapanuwa967 godakma godakma pin oyata me wge deyk pennuwata, irisiyawa napurukama ihawaha giyama minissu hasirenne ithama pahath widiht, thawa thyenwd dnne naha mn dkke meka withrai pennuwa nisa , gdkma isthuthi saha sahenna pin ✨🙏🏻🌍

    • @narapanuwa967
      @narapanuwa967 2 месяца назад

      @@universeinyou හරි මැඩම් ස්තූතියි 🙏

  • @hiru663
    @hiru663 2 месяца назад +19

    මන් ඊයේ හිතුවා අක්කා මේ වගෙ vlog එකක් ගෙනාවොත් හොදයි කියලා😮❤

  • @sapnasankalpani5901
    @sapnasankalpani5901 2 месяца назад +2

    මම ජපානේ ඉන්නේ... මෙහෙම කරගන්න හරිම අමාරුයි මෙහෙ වැඩත් එක්ක. ඒත් ඕනි මෙහෙම කරන්න.. try කරන්නම්🥺 Thank you soo much❤

  • @diliniperera-l1m
    @diliniperera-l1m 2 месяца назад +179

    අනේ අක්කා පුලුවන් නම් දිගටම මේ වගේ day vlogs ගේනනකෝ . වෙනම channel එකක් හදලා කරමු . එතකොට මේ channel එකට බාධාවක් නැනේ . අපිටත් අක්කගේ vlogs motivation එකක් වගේ කරගෙන අපේ දවස් ⁣හොඳින් ගත කරන්න පුලුවන් වෙයි 🥰❤ ගොඩක් girls la කැමති වෙයි 😁🔥

    • @universeinyou
      @universeinyou  2 месяца назад +80

      Wela madine darling, idea eka hodai mn uthsaha krnnm 💜

    • @PRINCESSGIRL-u1i
      @PRINCESSGIRL-u1i 2 месяца назад +7

      ​@@universeinyouඇත්තමයි අක්කි ගොඩක් ආසයි අපි❤

    • @RareeeeLife
      @RareeeeLife 2 месяца назад +4

      @@universeinyou boy kenek vidihata mamath azra akkiva follow karanava 💗

    • @sunethra330
      @sunethra330 2 месяца назад +1

      @@diliniperera-l1m ane math asai kiyand hithan hitiyta kiwe na 🙂 akkta puluwnnm sathiyta ekk hri day vlog ekk danda ,etkot apitth igena gnd godk dewal tiyei ❤️🥰😍

    • @diliniperera-l1m
      @diliniperera-l1m 2 месяца назад +1

      ​​@@universeinyou අනේ හරි අක්කා ප්‍රශ්නයක් නැ පුලුවන්නම් කරමු 🥰❤❤🤗හරිම ආසයි මේ වගේ ඒවා බලන්න . ඉඳලා හිටලා හරි වෙලාව තිබ්බොත් පුලුවන්නම් ගෙන්නකෝ 🥰

  • @upeksha1893
    @upeksha1893 2 месяца назад +4

    ලස්සන ගෑනු ලමයෙක් ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වේවා ❤️✨

  • @nithyapeiris412
    @nithyapeiris412 2 месяца назад +2

    ❤ කටහඬ භාවනාවක් වගේ....
    ඇහෙනකොට හිතට සනීපයි❤
    බුදු සරණයි Angel ✨

  • @boyscando8235
    @boyscando8235 2 месяца назад +4

    අක්කි මේවගේ video දැක්කත් හිතට මාර නිදහසක් එන්නේ. ස්තූතියි විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් අපිට උදවුකරනවට. ඔයාලා හැමෝගේම හීන් සැබෑවෙන දවසක් වේවා.......🙏🙏❤😊

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 2 месяца назад +9

    සිත සංසුන් කරගැනීම හැමෝට බෑ එයටත් පිංපවු බලපානවා අධිස්ටානයත් ඔ්න ❤❤❤🌷🌷🌷

  • @nisansalahemanthi9779
    @nisansalahemanthi9779 2 месяца назад +51

    මාත් මගේ ජිවිතේ වෙනස් කර වටිනාම පුද්ගලයෙක් තමා අක්කා ...අක්කා ගෙවන හැම දවසකම තියෙන අර්තවත් බව හා ලස්සන බව දැකිමත් සතුටක් මට...💓🥰🌼

  • @Theeksha234
    @Theeksha234 2 месяца назад +9

    අනේ මේ විඩියො එක දැක්කාම අමුතු Energy එකක් ආවා.🥺💖 අක්කිගෙ විඩියො බලල මන් මගෙ ජිවිතෙ ගොඩාක් දේවල් වෙනස් කරගත්තා❤️ ඔයාගෙ පෙනුමත් හිත නිවනව අක්කි අපේ 😍❤️

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 2 месяца назад +4

    කවද හරි මේ වගේ ව්ලොග් එකක් අක්ක දායි කියල බලාගෙන ඉදියේ. අනේ ඒකෙන් ගන්න ලොකු ආදර්ශ තියේ. අක්කිට පුලුවන් හැම වෙලාවකම මේ වගේ දේවල් අපි එක්ක බෙදාගන්න. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න .විශ්වමාතාවට බොහොම ස්තූති මේ වටින හැමදේම මට ලබදෙනවට!!❤

  • @PRINCESSGIRL-u1i
    @PRINCESSGIRL-u1i 2 месяца назад +15

    Ane mn asai akkige day vlogs walata.ane akki eka parak hari full day vlog ekk gannako😊

  • @shehanimadushi5150
    @shehanimadushi5150 2 месяца назад +3

    එහෙමෙහෙ දුව දුව හිටපු හිත විනාඩි කීපයකට එක තරනකට ආවා වගෙ...හරිම සනීපයක් දැනුනා මේ වීඩියෝ එක දැක්කම... Thank you Angel 🧚❤

  • @anuruddakumara4045
    @anuruddakumara4045 2 месяца назад +2

    ස්තුතියි ඔබට.මගේ එදිනෙදා ජීවිතයේත් කිසිම දෙයක් කලබලයට කරන්නේ නෑ.හොඳට නිදහසේ ඇති තරම් වෙලාවේ අරගෙන දවසේ කටයුතු කරනවා.
    කොහොමත් විශ්වාකර්ෂණය අනුගමනය කරන අයට කලබලකාරී අපිළිවෙල වු දෛනික දින චරියාව ගැලපෙන්නෙ නෑ.
    කලබලකාරී මනසකට විශ්වයෙන් දෙන ඉඟි බිඟි සලකුණු මගපෙන්වීම් හරියට අවබෝධ කරගන්න බෑ නේද යාළුවා.

  • @RanishkaBandara
    @RanishkaBandara 2 месяца назад +22

    මේ වගේ පිංවන්ත කෙල්ලෙක් ලබන්න නම් කොල්ලෙක් ආත්ම ගානක් පිංකරන්න ඕන❤😗🌹

  • @NavodyaNethmini666
    @NavodyaNethmini666 2 месяца назад +2

    අක්කිගේ චැනල් එක හම්බුන එකම මගේ ලොකුම ලොකුම වාසනාවක්..මම ටිකක් වැඩිපුර හිතන කෙනෙක් චූටි දේවල් ගැනත් මාර ඉක්මනට මානසිකව වැටෙනවා.
    ඒම අවුල් වෙන හැමවෙලෙම අක්කිගේ වීඩියෝ බලල තමයි හිත ආපහු හදාගන්නේ. ඇත්තටම දැන් මම මට ආදරේ කරන්න අරන් ගොඩක් දුරට හිතන එක අඩුකරන් ඉන්නවා අක්කී..අක්කිට ගොඩක් ස්තුති 🥺🥺🥺🙏🙏🙏🙏😘😘💙💙💙💙

  • @නිසදැස්පාරාදීසය

    අනෙ අක්කි මෙ වගෙ vlogs තව ගේන්න ♥️♥️♥️♥️ අක්කි කියලා දෙන හැමදේ වෙනුවෙන් ම ගොඩක් පින් ♥️🙏

  • @sandyathilini2975
    @sandyathilini2975 2 месяца назад +8

    අක්කි ඔයා ජොබ් එකක් කරන් නැද්ද? ඔයා ලංකාවෙද ඉන්නේ🙂

  • @journeys2082
    @journeys2082 17 дней назад

    හිත නිවන දවසක පටන් ගැනිමක්.ස්තූතියි Azraa . ඔයාතම මගේ ජීවිතයේ ලස්සන වෙනසකට මග කියලා දුන්නේ .❤

  • @Shenuurathnayaka
    @Shenuurathnayaka 2 месяца назад +8

    Me wage day vlogs gennako sathiykata parak hari 🥺❤️

  • @HarshiRathnayake-j3f
    @HarshiRathnayake-j3f 2 месяца назад +2

    මම මේක බලද්දී හරියටම Subscribers 300k
    Congratulations angle❤

  • @I.Shamini
    @I.Shamini 2 месяца назад +3

    Akka inna vidiya jeewath vena vidiya dakkama aththatama asa hithenawa.. akkawa dakiddith positive vibe ekak danenawa.. akka gedara thaniyenda inne..

  • @SaNavo27
    @SaNavo27 2 месяца назад +3

    අනේ අද හරිම ලස්සනයි . හැමදාම දාන්නකො අක්කා..❤️🥺vlogssss

  • @ShashiPriyangani-rl3fo
    @ShashiPriyangani-rl3fo 21 день назад +1

    මටත් ඔය වගේ daily routine එකක් තියෙනවා.. ඇත්තටම ජීවිතේ ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඔයාගෙන් තමයි ඒ දෙවල් ගොඩක් ඉගෙන ගත්තේ. Azra...❤❤❤

  • @SubhaniTharanga
    @SubhaniTharanga 2 месяца назад +1

    Thank u so much💖💖💖Oyath lassanay oyage wadapiliwelath lassanay🥰oyage video baluwama ape wadath lssanay....thank u so much😘💖💖💖

  • @harshanilasanthika4062
    @harshanilasanthika4062 2 месяца назад +44

    අක්කි ඔයා අවිවාහකද... මැරීඩ් අයට ටිකක් අමාරුයි මේවා කරම්න😢

    • @manuuu2113
      @manuuu2113 Месяц назад +1

      Marry karapu ayatath karnna lesiy.. mt podi babala 2k innawa... math issara ahema hithuwa.. ath azraa kwwa wage api nagitina welawa wenas kalanm okkoma hari.. ❤ jiwithe apit hithagnna bari widihat piliwela kargnn puluwn.. oya oyat adare kranna.. ❤

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 2 месяца назад +1

    ඒ vibe එක හරිම සුන්දරයි❤thank you angel azra❤🌍🦋

  • @VindyaNayomi
    @VindyaNayomi 2 месяца назад +5

    Akke oyage successful life story eka gena vedio ekak gennako...❤❤❤❤❤❤❤

  • @manuuu2113
    @manuuu2113 Месяц назад +1

    ඇත්තටම azraa ඔයාට පින්...❤ මට දැන් ඔයවගේ ජිවිතයක් තියනවා ...🥰 .. මං ගොඩ කාලෙකින් ඔයාගෙ video එකකට reply කලේ.. ඒ වුනාට මං ඔයාගේ හැම video එකක්ම බලනවා...❤ ඇත්තටම අපේ එක සිතුවිල්ලකින් ජිවිතේම වෙනස් කරන්න පුලුවන්... ඔයාට ආදරෙයි හැමදාම..❤ විනාශ වෙන්න යන ජිවිත කියක් ඔයා නිසා බේරෙන්න ඇද්ද... බලාපොරොත්තු නැති ජිවිත කියක් ඔයාගෙ ඔය වචනෙකින්.. හිත සනසගන්න ඇද්ද... මාත් ඒ වගේ කෙනෙක්... ❤❤ ඔයාට ඒ පිනම ඇති ඔයා බලාපොරොත්තු වෙන තැනට යන්න.. බුදුසරණයි ඔයාට.❤

  • @Angel-N111-h8t
    @Angel-N111-h8t 2 месяца назад +1

    අනේ අක්කේ මේ වගේ vlogs ටිකකුත් ගේන්නකෝ ❤. මේ vlog එක බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤

  • @IsuriSanjana-h8x
    @IsuriSanjana-h8x 2 месяца назад +3

    ගොඩක් ආදරෙයි අක්කේ.....අක්කා තනියෙන්ද ගෙදර ඉන්නේ

  • @Jenifvlog
    @Jenifvlog Месяц назад +1

    ඇග පෙන්නලා බොරු අවදනය ගන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන් යනවා ❤

  • @na-ra8701
    @na-ra8701 2 месяца назад

    7:24 akke matath thibba prashnayak. Thank you mata uththare hambuna. Routine eka venas karanna one kalen kaleta ❤🙏

  • @anukidilshani
    @anukidilshani 2 месяца назад +1

    Mage life eke turning point eka oya thamai very grateful to you

  • @t.k.9220
    @t.k.9220 2 месяца назад +2

    Vlog eka niyamai 💙🖤🖤💙🔷🔷 thawa ekk one🔹🔹🔹

  • @nilavlogs8768
    @nilavlogs8768 10 дней назад

    Aesthetic vlog ❤️❤️❤️

  • @isharakalpani6123
    @isharakalpani6123 2 месяца назад +1

    අක්කා අහන subliminals ටිකක් ගැන දාන්න පුළුවන් ද.ඒ ගැන අක්කා කලිනුත් වීඩියෝ එකක් කරලා තිබුණා ඒත් දැන් ඒ subliminals තිබුණු චැනල් එක නෑනේ. අක්කට තෙරුවන් සරණයි!! අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. අක්කත් ගොඩක් ලස්සනවෙලා ❤❤

  • @YamunaManohari
    @YamunaManohari 2 месяца назад +5

    Congratulations 299k subscribers
    Akka meditation gena video ekak gennako ❤

  • @sandalirashmini4698
    @sandalirashmini4698 2 месяца назад +1

    අක්කෙ,ඔයා නිසා තමයි මුලින්ම මං positive විදියට හිතන්න ඒ වගේම වැඩ කරන්න ඉගෙනගත්තේ. තවත් හුගාක් දේවල් ඉගෙනගන්න ගමන් ඉන්නෙ ඔයාගෙන්. Joyful life එකක් ගත කරන්නේ කොහොමද, positive විදිහට ජීවත් වෙන්නෙ කොහොමද කියලා ඉගෙනගත්තේ ඔයාගෙන් තමයි මුලින්ම.Thank you so much & keep it up your good work.
    Good luck
    ♥️🌈🌻

  • @hasinichamodika4888
    @hasinichamodika4888 2 месяца назад +1

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !

  • @hashi774
    @hashi774 2 месяца назад

    අක්කිගේ videos වලින් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, Thank you❤❤

  • @suresranathunga
    @suresranathunga 2 месяца назад +2

    Congratulations on reaching 300k subscribers! Wishing you continued success and the strength to keep inspiring and contributing to our society.
    Love you 💙💙

    • @universeinyou
      @universeinyou  2 месяца назад +1

      Thank you so much 💜🙏🏻

  • @ChenuriKawishma
    @ChenuriKawishma 2 месяца назад +5

    7:06 පිටි පස්සෙ ඉදන් මුලටද ලියන්නෙ.අරාබි අය වගේ 🥲

    • @hohothusharaaa
      @hohothusharaaa 2 месяца назад

      නෑ නෑ අක්කාගෙ වීඩීයෝ එක mirror වෙලා නිසයි එහෙම පේන්නෙ 🤭

  • @sayuriathapaththu
    @sayuriathapaththu 2 месяца назад

    මගේ ජීවිතේ ලස්සනට හිතන්න දකින්න පුරුදු කරපු කෙනා ඔයා ❤
    ඇත්තටම ඔයාව දැක්කත් හිත නිවෙනවා ❤
    ස්තුතියි ඔයාට අද මං මේ ඉන්න තත්වෙට ❤
    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤❤

  • @hanz5853
    @hanz5853 2 месяца назад +1

    Mara nidhask dennw me video eken❤Akki affirmation,subliminal download krl ehuwt kmk nedd.

  • @Pehasara222
    @Pehasara222 2 месяца назад +2

    Akki oya inne thaniyenmada ? 🙂 ඔයාගේ වීඩියෝස් බලනකොට හිතට හරිම සැහැල්ලුයි 🧘 ❤

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 2 месяца назад

    කිසිම දෙයක් නැතුව මේ ලෝකෙට ආව අයට තමනුත් යහපත් මග යන ගමන් අනිත් අයවත් එක්ක යන මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි....එහෙම යනෙන ගමන හරි නිස්කලංකයි....හුගක් කේන්ති යන හිත් සමනය කරගන්නත් මේ මාර්ගය ඉවහල් උනා....ඔයාට ස්තූතියි.....විශ්ව ශක්තිය හැමදාමත් යහපත් අය සමගම ගැවසේවා❤❤❤❤❤

  • @buddhinikawshalya-hj9mc
    @buddhinikawshalya-hj9mc 2 месяца назад +3

    අක්කට පිං සිද්ද වෙන්න ජීවිතේ හොද පැත්තට ගෙනියන්න හැමවෙලේම මහන්සි වෙනවා❤

  • @heshanisenanayake9126
    @heshanisenanayake9126 2 месяца назад

    මේ වගේ vlogs එකක එනකල් මන් බල්න් හිටියේ. බොහොම ස්තුතියි ඔයාට❤❤❤❤

  • @halpageheshan
    @halpageheshan 2 месяца назад

    බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏

  • @lasithabandara2684
    @lasithabandara2684 2 месяца назад

    Herbal tea ekata daana koththamalli kabale badala thiyagena danna akki amuwen dammoth sema awissenawa.god bless you!❤

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 2 месяца назад +1

    Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️

  • @MediaLifeSL
    @MediaLifeSL 2 месяца назад

    හිතට හරිම සැනසීමක් ඔයාගෙ voice එක. ජයම වේවා !!!! ❤❤❤🙏🙏🙏

  • @bhagyaparindi9915
    @bhagyaparindi9915 2 месяца назад +2

    අක්කේ night routine එකත් ඕනෙ. ඒ වගේම මේ වගේ vlogs හැමදාම එකක් හරි දුන්නොත් අපි සතුටින්❤❤❤😊

  • @chadukiraveesha6209
    @chadukiraveesha6209 2 месяца назад +3

    Akkage gedra harima calm look ekk thiyenne ❤️

  • @slidewise.1111
    @slidewise.1111 2 месяца назад +1

    Math udema nagitala yoga karala meditation krla dwsa patan gannwa. Hby hamadama 10.30ta 11ta withara nidimatha awith ethana idan mulu dawasama ohe innwa.
    Ekata karanna pluwan deyak thiyanawada akki
    Pulun nam day vlogs genna hamadama❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 2 месяца назад +1

    Akke me wage vlogs aran enna puluwan nam.hithata harima amuthu hagimak enawa apiliwelata gewana dawas lassanata gewanna asawak hithuna me video eken❤

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 2 месяца назад +2

    ආසයි බලන්න වීඩියෝස්. දිගටම කරන්න 😍❤️

  • @laknadeshani6013
    @laknadeshani6013 2 месяца назад +2

    මගේ ලස්සන සුරංගනාවි... ආදරනීය වගේම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාට❤️

  • @ransiluranasinghe5585
    @ransiluranasinghe5585 2 месяца назад +5

    අක්ක පුළුවන් free වෙලාවට මේ වගේ videos දාන්න බලන්න..අක්ක දාන හැම video එකකම ගොඩාක් වටින දේවල් තමයි ඉගෙන ගත්තේ..මං ගොඩාක් මානසිකව වැටිල ඉන්න කාලවලදි පවා අක්කගෙ meditations , videos නිතරම බැලුව මං ඒ කාලෙ ඒ දේවල් අහල ජීවත් වෙන්න හිතට හයියක් ඇති කරගත්තා..මං ඉස්සරහටත් අක්ක කියන දේවල් වලින් හිත හයිය කරන් ජීවත් වෙන්න උත්සාහ කරන්නම්..
    අපි කොච්චර අල්ලන් ඉන්න උත්සාහ කළත් අපිට එහෙම අල්ලන් ඉන්න බැරි වෙන මොහොතක් එනව..එතකොට අපිට හිත හයිය කරගන්න කාගෙ හරි උදව්වක් ඕනිමයි..ඒ වගේ වෙලාවට අක්කගෙ videos ලොකු උදවුවක් වෙනව..ඔයාට ඒ පිනම ඇති අක්කේ...🥀

    • @universeinyou
      @universeinyou  2 месяца назад +6

      Mta gdk sathutui dear✨ oyge hamadema gdk lassnt sarthka wenna kyla mn prarthna krnwa! Oya gdk shakthimath knk, wishwasyen idiriytm ynna

    • @ransiluranasinghe5585
      @ransiluranasinghe5585 2 месяца назад +1

      Tnq akke god bless you..​@@universeinyou

    • @Canvas_wall_Art
      @Canvas_wall_Art 2 месяца назад +1

      @@ransiluranasinghe5585 oyage jivithe sarthaka venva dr ape angel oyata vish karala..💞❤️‍🩹✨😊

  • @lifewithachi3145
    @lifewithachi3145 21 день назад

    Taniyamada oya jiwat wenne dr.harima asawen balan hitiye.hamdma mhema vlog genna

  • @ChathurangiRavindrika
    @ChathurangiRavindrika 2 месяца назад

    Thank you Azraa.oyage hama vedeo ekakma godak වැදගත් .mage jivite godak අඩුපාඩු hada gatta positive vidiyata hitala ...etin oyata godak adarai mama .a wagemai godak Thanks .

  • @minky9395
    @minky9395 2 месяца назад +4

    අනේ අක්කි පුළුවන් නම් සතියකට සැරයක් වත් මේ වගෙ vlog එකක් දාන්නකෝ.ප්ලීස්🥺❤️❤️

  • @SupunSugandi
    @SupunSugandi 2 месяца назад +1

    ඔයාගේ Videos වලින් ගොඩාක් හොඳ දේවල් ඉගෙන ගත්තා අක්කේ. අපි ආත්මයට Positive Vibe එකක් එකතු කර ගන්නෙ කොහොමද කියල දැන ගත්තා. වෙන රටවල්වල අය කරන මේ වගේ Calm Energy තියෙන Videos බලල තියෙනවා. ලංකාවේ අනිත් අය කරනව වගේ ඕපාදූප Vlogs නැතුව මේ වගේ Vlogs කරන්න. Good Luck ❤️ අක්කා

  • @MelaFernando
    @MelaFernando 2 месяца назад

    Akki kohomada thaniyen hamadema karagann nee kohomada
    Mm asa thaniyen innaa
    Gedara aya nathuwa kohomada

  • @ahinsaashirwadini6618
    @ahinsaashirwadini6618 2 месяца назад

    jeewithe lassnata gewanna.ewagema sathutin nidahase inna.❤❤me hamadema hari lassnata kiyla dunnata thanks akkiyooo❤❤❤.man akki gen godak dewal igena gaththa. ❤❤

  • @Samarasinghe-c4t
    @Samarasinghe-c4t 2 месяца назад +3

    මට පුදුමයි Azraa ඔයාගේ ගෙදර සූරන්ගනා ලෝකයක් වගේ නේ ඒතරම් ලස්සනයි පිලිවෙලයි කෙල්ලෙ වෙනද වගෙම අදත් ලස්සන වැඩක් Azraa 🎆🌌🎇💜

  • @dulmi9257
    @dulmi9257 2 месяца назад

    දෙපාරක් ම බැලුවා. ඒ තරම් calming මේ video එක❤

  • @jothipalawalimunige9421
    @jothipalawalimunige9421 2 месяца назад +2

    Study affirmation ekk denn puluwanda

  • @pavithradarmarathna9145
    @pavithradarmarathna9145 2 месяца назад

    හරිම ලස්සනයි සුරන්ගනාවී ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @yasaslakshan5097
    @yasaslakshan5097 2 месяца назад +1

    Oya ගෙදර තනියම da enna අනිත් prashaya තමයි api work karanna yana dawass walata oya විදියට spend karanna ba nee a dawass walata කොහොමද ?

  • @vijithamalani4676
    @vijithamalani4676 2 месяца назад

    ඉක්මනින්ම සුව වේවා . දරුවෝ .🌹♥️

  • @niroshanbandara1603
    @niroshanbandara1603 2 месяца назад +1

    300k.. congratulations.💐💐❤️❤️ " Lets make the world a better place ! "

  • @yumiyumi1
    @yumiyumi1 2 месяца назад +13

    🌷✨️මම අවුරුදු ගානක් තිස්සේ ගොඩාක් ආසාවෙන බලන, දැකපු ගමන් වීඩියෝ එක Open කරන්න හිතෙන, අපේ ජීවිත හරිම ලස්සනට, පිළිවලට ගෙවන්න කියල දෙන , ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඔයගේ මොන හරි වීඩියෝ එකක තියෙනවා .දවසින් දවස ඔයා එක්කම අපිවත් අවුරුදු ගානක් තිස්සේ දියුණු කරනවාට , උපදෙස් දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි ! ඒ වගේම මීට වසර කිහිපයකට කලින් ජීවිතේ අමාරුම වෙලාවක ඔයාව පෙන්නුවට විශ්වයට මම හැමදාම ස්තූතියි වන්ත වෙනවා ..දවසක හම්බෙලා කතා කරන්න ආස චරිතයක් ඔයා..මේ වගේ වීඩියෝ දිගටම අරන් එන්න ...ඔයා තවත් දියුණු වෙලා තවත් ලස්සන වෙන්න වගේම ලෙඩක් දුකක් නැතුව ජීවිතේ ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා ! ගොඩාක් ආදරෙයි Azraaaa ! ජේසු පිහිටයි ! Congratulations for 300K Subscribers ! ඉක්මනටම 1M ගන්න ලැබේවා !😘💖🌸💐💜️🦋✨️

    • @universeinyou
      @universeinyou  2 месяца назад +3

      Thank you so much dear 💜🙏🏻✨✨ meka kywddi mta gdk sathutui, hamadma sathutin hina wela inna 🌍✨

  • @viranga
    @viranga 2 месяца назад +6

    මිස් මං 30 Day චැලේන්ජ් එකේ හිටපු කෙනෙක් ජුලී මාසේ.අපිට advance challenge program එකක් ගේන්න පුලුවන් නම්..එකේදි ක්‍රිස්ටල් භාවිතා කරන විදිහ සහ භාවනා ගැන වැඩිපුර කියලා දෙන්න..✨🙏

    • @universeinyou
      @universeinyou  2 месяца назад +6

      Mn ehema challenge ekak genwnm
      Danum dennm 💜💜💜

    • @THILANKAROSHAN
      @THILANKAROSHAN 2 месяца назад

      ​@@universeinyouhello Ma'am how contact you ,

  • @dhasharthasandaruwan
    @dhasharthasandaruwan 2 месяца назад +3

    Congratulation for 300k subscribers💚🎉🎉🔥

  • @kivindi487
    @kivindi487 2 месяца назад +2

    Q&A එකක් කරමුකෝ අක්කේ🤓❤️‍🩹

  • @NimsaraSadewni-q2n
    @NimsaraSadewni-q2n Месяц назад +1

    Me room eke thiyana poto hoyagann thank kiyannko akki oyA munagassima pilibada wishwayata tnk you ...

  • @didushadinusha6307
    @didushadinusha6307 Месяц назад

    Oyage wadanam supiri thank you so much dear.💞💗💖💎💎💎

  • @hashiniweerakkodi3807
    @hashiniweerakkodi3807 2 месяца назад

    අක්කගෙ වීඩියෝ එකක් බැලුවාම පුදුම සතුටක් දැනෙනවා❤🌹

  • @_VISHUDDHA
    @_VISHUDDHA 2 месяца назад +2

    කොහොමද Azraa ඔයාට සනීපෙන් හොදින් ඉන්නවා නේද ✨️💜️🙏🌍 මේ දවස් වල වහින නිසා කෑම බීම ගැන පරිස්සම් වෙන්න. ගෙදරින් එළියට යද්දි මාස්ක් එක දාන්න අනිවාර්යයෙන්. පරිස්සම් වෙන්න මැණිකේ 🦋✨️❤️🙏

    • @universeinyou
      @universeinyou  2 месяца назад +2

      Thank you mn salakilimath wennm ✨🙏🏻💜🌍

  • @ThusharaSewwandi-d4r
    @ThusharaSewwandi-d4r 2 месяца назад

    මාත් හරි ආසයි ඔය වගෙ ඔයාගෙ වීඩියෝ බලන්න . මීට කලිනුත් එක්ක් දාල තිබුනෙ ඒක බලල තමා මටත් ආස හිතුනෙ කාමරෙ ඇතුලෙ පැල හදා ගන්න .❤️❤️Thankyou akki 🌎🤗

  • @dewmirashmika7482
    @dewmirashmika7482 2 месяца назад +1

    😊❤Nice vlog...good luck❤

  • @mihiranijayasekara
    @mihiranijayasekara 2 месяца назад +1

    Oyage healthy food routine eka danaganna kamathi... me wage thawa videos genna 🌼☘️🌼☘️