Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමාට .බොහොම ස්තුතියි. වැදගත් විස්තර කිරිමක්.
Details fully ❤
14"×7"×4" block gal biththi badinna hodada 4" palala athda
Prashnaya therunavidihata 4" palala block badinna puluwanda kiyala neda ahanne.Puluwan. Godak usata badinawa nam, stiffener beam column danna ona
සාමාන්‍යයෙන් කන්ද වගේ තැනක වලක් කපනවා නම් මිලිමීටර් කීයක් වගේ ගැඹුරට කපන්න ඕනද
එය බොහෝ සැලකිල්ලෙන් කළ යුතුය.බෑවුම් සහිත ඉඩමක ඉදිකිරීම් සිදු කරන විට කැණීම් ගැඹුර ඉතා වැදගත් වේ.සාමාන්‍යයෙන්, කැණීමෙන් පසු, කැණීම් මට්ටමේ සිට බෑවුමට තිරස් දුර අවම වශයෙන් අත්තිවාරම පළලට සමාන විය යුතුය. මෙය සාමාන්‍ය අදහසකි, නමුත් සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට නිර්දේශ කෙරේ.
ඔබතුමාට .බොහොම ස්තුතියි. වැදගත් විස්තර කිරිමක්.
Details fully ❤
14"×7"×4" block gal biththi badinna hodada 4" palala athda
Prashnaya therunavidihata 4" palala block badinna puluwanda kiyala neda ahanne.
Puluwan. Godak usata badinawa nam, stiffener beam column danna ona
සාමාන්‍යයෙන් කන්ද වගේ තැනක වලක් කපනවා නම් මිලිමීටර් කීයක් වගේ ගැඹුරට කපන්න ඕනද
එය බොහෝ සැලකිල්ලෙන් කළ යුතුය.
බෑවුම් සහිත ඉඩමක ඉදිකිරීම් සිදු කරන විට කැණීම් ගැඹුර ඉතා වැදගත් වේ.
සාමාන්‍යයෙන්, කැණීමෙන් පසු, කැණීම් මට්ටමේ සිට බෑවුමට තිරස් දුර අවම වශයෙන් අත්තිවාරම පළලට සමාන විය යුතුය. මෙය සාමාන්‍ය අදහසකි, නමුත් සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට නිර්දේශ කෙරේ.