Jaanu | Episode 413 - (2024-09-24) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 236

  • @Kavindiya-m8p
    @Kavindiya-m8p Месяц назад +75

    නොදකින් මෙ සක්‍යට එකෙක් වත් නැති උනානම් මරු

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Месяц назад +74

    මෙලොව සිටින වාසනාවන්තම ගැහැණිය තමන් යැයි තම පෙම්වතියට අගවන පිරිමියෙක් ලැබීම ආශිර්වාදයක් ! ❤️‍🩹🌸

    • @NiroshanChathuranga-f4h
      @NiroshanChathuranga-f4h Месяц назад

      @@-paradigeapi2610 එහෙම කරලනේ සහස්ට ඇරලා ගියේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +171

    නිසලිට නිසලිගේ ආදරේ ලැබෙනවට කැමැති
    අය කෝ 🙄❤️‍🩹

  • @dangapenchi5299
    @dangapenchi5299 Месяц назад +58

    මගහරිනවා කියලා දැනුන මොහොතෙම,
    අත්හරින්න
    පුරුදු වෙන්න
    ❤👍

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Месяц назад +43

    පිරිමියෙකුට
    අමාරුම දේ තමයි,
    අතින් අල්ලගන්න බැරි ගැහැනියක්ව
    හිතින් අල්ලගෙන ඉන්න එක
    ගැහැනියකට
    අමාරුම දේ තමයි,
    හිතින් අල්ලගත්ත පිරිමියව අතෑරල
    අතින් වෙන පිරිමියෙක්ව අල්ලගන්න එක......
    🙂❤‍🩹

  • @Ibetter897
    @Ibetter897 Месяц назад +40

    අද ලස්සනයි පිලිවෙලයි සංගීත් 😊

  • @anurakiriella1801
    @anurakiriella1801 Месяц назад +26

    අද කතාවේ අම්මගෙයි දුවගෙයි සීන් එක හරිම සන්වේදීයි.ඒක හොදට කරලතියෙනවා.

  • @Shyamali-b5m
    @Shyamali-b5m Месяц назад +38

    නිසලිත් තාම දරුවෙක් වගේ .ඉතින් ඒ දරුවට දරුවෙක් ලැබෙන්න ඉද්දි මොන අම්මටද ඉවසන්න පුළුවන් .

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 Месяц назад +3

      Eeth mee tharam.amma watenna honda mohothak newei...
      Eeth ithin eeka ipadenna inna daruwata honda naha...

  • @chubbymusic2
    @chubbymusic2 Месяц назад +21

    කවදාවත් සහස් නිසලිව බාර ගන්නෑ නිසලිට උදව් කරනවා

  • @sadeepalakshan3538
    @sadeepalakshan3538 Месяц назад +48

    ශාක්‍යා තමයි ලොකුම බඩුව 😂

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 Месяц назад +11

    පේන චරිතෙ නෙවෙයි සෙත් ගොඩක් කපටියි😢.සෙත් නිස ජානු අමාරුවෙ වැටෙයි වගෙ

    • @AnuruddhikaPanwattage
      @AnuruddhikaPanwattage Месяц назад +1

      Januta ehema wennama onion...ara ahisaka Sahastayi,,alponsotayi karapu deta...

  • @ManjulaPerera-m8w
    @ManjulaPerera-m8w Месяц назад +11

    ඔහොම ගියාම එපා වෙනවා මිනිස්සු න් ට බලන්න tek cear ටික දවසයි එත් මිනිස්සු න් ගේ හිත් වල තාමත් තියනවා

  • @trueliving8334
    @trueliving8334 Месяц назад +36

    හින්දි ක්ලාස් ඉවරද ශාක්‍යා

  • @HimaliAbeyrathna
    @HimaliAbeyrathna Месяц назад +58

    මං ඔයාට කරලා පෙන්නන්නම්කො ,,,,,,,,බිස්නස් (මීට සෙත්) සෙත් එන පොට හොද නෑ කියලා හිතෙන්නෙ කාටද 😮😮😮😮😮😮

    • @D.D.W-w7r
      @D.D.W-w7r Месяц назад +4

      මටත් හිතෙනවා මාර අමුතුයි කිව්ව විදිහ

    • @LyricLab-mg5qd
      @LyricLab-mg5qd Месяц назад +2

      Tikk withara awl neda

    • @AnuruddhikaPanwattage
      @AnuruddhikaPanwattage Месяц назад +2

      Matath hithenawa...

    • @TharakaDhilshan
      @TharakaDhilshan Месяц назад +1

      සෙත් ජානුට හොදටම කරයි වගේ😂😂😂

  • @nilanthi22nila93
    @nilanthi22nila93 Месяц назад +21

    ජනත් චන්දේ දාන්න ආවද 🤣🤣🤣🤣

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Месяц назад +31

    හිතේ ප්‍රශ්න ගොඩක් තියන් හිනාවෙලා ඉන්න හැමෝටම බෑ...!
    ඒත් ඒක මන් ලස්සනට කරනවා...!🙂❤️

    • @yamuna.roshani
      @yamuna.roshani Месяц назад

      මටත් හොදටම එහෙම ඉන්න පුළුවන් ගොඩක් ❤️♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +19

    මගහරිනවා කියලා දැනුන මොහොතෙම,
    අන්හරීන්න
    පුරැදු වෙන්න
    ❤️👍

    • @RafeekOman-c1k
      @RafeekOman-c1k Месяц назад +1

      Nisli wag hari hawnk gahnu inwa kathaw mm gyanm har lasny

  • @ShenolYenuga
    @ShenolYenuga Месяц назад +20

    අර පබයා කෝහෝමද අර ජනත්ට ගැහුවේ 😅

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 Месяц назад +1

      ඒකනෙ හිටපු පොලිස් කාරයෙකුට නකුටෙක්ගෙන් ගුටි කාපු ඵක

  • @ManjulaPerera-m8w
    @ManjulaPerera-m8w Месяц назад +10

    ඉස්සර අසාවෙන් බැලුවා දැන් නම් අප්පිරියයි

  • @anojad7275
    @anojad7275 Месяц назад +3

    සාගර චරිතයා මාරයි... ඒකට ගැලපෙනම රූප කායක් මේ මලුවට තියනවා.. සුන්දරබව ප්‍රතාපවත්බව සැහැල්ලු බව ආදරනීය බව ඒ හැම දෙයක්ම සුපිරියි... හිනාව හරි ආකර්ශනීයයි...

  • @lakmalsilva-hl4xf
    @lakmalsilva-hl4xf Месяц назад +5

    කතාව ලියන එකා ලිංග විපර්යසෙකට ලක්‌ වෙල 😄😄😄😄

  • @ShehanDeshapriya-i8h
    @ShehanDeshapriya-i8h Месяц назад +10

    අනෙ අනේ චතුර ඔය ඇදුමින් අද පාක් එකේ සින්ධු එක්ක හිටියා නේත 😢

  • @isuru755
    @isuru755 Месяц назад +20

    ඉදකින් ජනතා පොරක් කියලා මන් හිතුවේ චතුරයගෙනුත් කෑවනේ 😂

  • @dulminidilhara6882
    @dulminidilhara6882 Месяц назад +49

    සෙත් ගැන මටනම් සැකයි

  • @ChampikaChampi-oi4oz
    @ChampikaChampi-oi4oz Месяц назад +15

    මේ වගෙ ජරා කතා තහනම් කරන්ට කාලය ඇවිත්

  • @Kavindiya-m8p
    @Kavindiya-m8p Месяц назад +10

    සක්‍යාට යස වැඩෙ ඔකිට ඔහොම වෙලා මදි😂

  • @hansinianurada632
    @hansinianurada632 Месяц назад +15

    සටන් අධ්‍යක්ෂණය දුර්වලයි😅

  • @ShanthilathaFernando-by8uu
    @ShanthilathaFernando-by8uu Месяц назад +10

    ශාක්‍ය ඉන්න හැම නාට්‍ය කම අලි 🐘 ඔලුව

  • @DinushikaLakmali-so2ix
    @DinushikaLakmali-so2ix Месяц назад +15

    Sangith ලස්සන වෙලා ❤

  • @nimeshisansala7731
    @nimeshisansala7731 Месяц назад +12

    සෙත් මොකාටද එන්න හදන්නේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +10

    වටින කෙනෙක්
    වටිනාකමක් දෙයි !
    ඉවසන් ඉන්න.🙄❤️

  • @dangapenchi5299
    @dangapenchi5299 Месяц назад +20

    වටින කෙනෙක්
    වටිනාකමක් දෙයි !
    ඉවසන් ඉන්න.🥺❤️

  • @nilanthi22nila93
    @nilanthi22nila93 Месяц назад +29

    සෙත් මොකාටද එන්න හදන්නේ 🤔🤔🤔🤔🤔

    • @D.D.W-w7r
      @D.D.W-w7r Месяц назад

      මොකාට හරි එනවා 😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +25

    අහිනව ජනාධිපති ලෙස
    නිළ වශයෙන් පත්වු
    අනුර කුමාර දිසානායක මහතාට
    උණුසුමි සුබ පැතුමි 💐

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +26

    මෙි කතාව පුරැද්දට බලන අය කෝ😂😂

  • @BESTEVER124
    @BESTEVER124 Месяц назад +12

    පටන් ගන්නකන් ඉවසිල්ලක් නැහැ... 😂😂😂😂😂😂

  • @nimeshisansala7731
    @nimeshisansala7731 Месяц назад +7

    ඇති යන්තම් රොඩ්නියාට මනුස්ස පාටක් ඇවිල්ලා

  • @IsuruSandaruwan-jq3wf
    @IsuruSandaruwan-jq3wf 13 дней назад

    දැන් මොඩ කතාවක් දැන්.ඉස්සරනම් ආසාවෙන් බැලුවා.

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 Месяц назад +8

    අප්පා මේ ජනත් පෝරිසාදය ආයේ ආවා නේද ,මේකගෙ ඇග පුරාම තියෙන්නෙ දුශ්ට කමයි පලිගැනීමයි,හැබයි මුදලාලි නියමෙට කිව්වා මූට වදින්නම,කොහෙද ජනත් කියන්නෙ වසලයෙක්මනෙ.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +12

    කවදාවත් මෙි කතාව ටිවි 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

    • @Doni-n4o
      @Doni-n4o Месяц назад

      ඉන්නවා 🎉

  • @ElapathaMudalige
    @ElapathaMudalige Месяц назад +5

    චොප්පෙ කියන චීත්තෙ නැද්ද දැන් මේකෙ

  • @cnanayakkara60
    @cnanayakkara60 Месяц назад +2

    කෝ දැන් අර ජනක්ව අත්අඩංගුවට ගන්න බලාගෙන හිටපු ඕඅය්සී.. දැන් ඔය ජනක් ඇව්ත් නිදහසේ ඉන්නෙ

  • @TOP10-y4x4t
    @TOP10-y4x4t Месяц назад +3

    ශාක්‍යාට threesom පාරක් දාන්න තියෙන්නෙ😂❤

  • @trueliving8334
    @trueliving8334 Месяц назад +5

    අද චතුර ලස්සනයි

  • @ChathurikaMadhumali-u1u
    @ChathurikaMadhumali-u1u Месяц назад +5

    Januge wediya Seth ge ibrows lassanata hadala😂😂

  • @sumitaraj7678
    @sumitaraj7678 Месяц назад +1

    චතුර හොද කෙනෙක් වගේ 🤔අම්මා කෙනෙක් ගෙන් දරුවෙක් වෙන් කරන්නේ කොහොමද දෙයියනේ 👌 🎉🎉🎉? 🇵🇸

  • @manodulanjasamarasinghe7772
    @manodulanjasamarasinghe7772 Месяц назад

    කතාව මොකක් උනත් නිසලි ගෙ කොටස් ටික නම් ඇත්තටම දුක හිතෙනව 😥😔

  • @puvanpuvan4575
    @puvanpuvan4575 Месяц назад +5

    Seth hitha oda eka aadarey seth❤️❤️❤️❤️

  • @madhuhasanthi6435
    @madhuhasanthi6435 Месяц назад +1

    ජානුයි මේ තඩියයි බැන්දෙවුවනන් හරිනෙ

  • @yethminbinuka3796
    @yethminbinuka3796 Месяц назад +5

    ශාක්‍ය කියන බඩුවට කලින් කොල්ලො දෙන්න එකතු වෙල නෙලුවනම් හරි 🤣 එක්කො කැලි කපල ගගෙ දාපන් එතකොට ආයි වටෙ යන්න බැනෙ 🤣මන් මෙ ලොකෙ බලපු.ජරාම කතාව මෙක

  • @idunilidunil2029
    @idunilidunil2029 Месяц назад +2

    හොද වැඩේ රොඩ්නියට 😂😂 ඇති ලබ්බකුත් නෑ පකයගෙ ලොකු කමේ අඩුවකුති නෑ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +48

    සහස් නිසලිව බාරගනියි කියන හිතන අය
    තව ඉන්නවද❤😅

    • @Sathya2540
      @Sathya2540 Месяц назад +7

      Uba baraganinko gihin, balana balana eke comment දදා පිස්සෙක් වෙන්නැතුව 👍

    • @SanathKumara-oc7yn
      @SanathKumara-oc7yn Месяц назад +2

      ela bro mu thanikara pissek😂

    • @NayanaKalyani-i1o
      @NayanaKalyani-i1o Месяц назад +1

      අනෙ හලෝ ඔයාට බාරගන්න බැයිද මට දුකයි නිසලි ගැන 😞.

    • @indikaroshan3541
      @indikaroshan3541 Месяц назад +2

      @@Sathya2540mu mokakda bn appiriyai muge ammta hikila kiyla walaluna neda maharagam ammta hukla iwrda 😂😂😂 ahapn bn

    • @Sathya2540
      @Sathya2540 Месяц назад

      @@indikaroshan3541 hama kathawema walalenw amma gana kiya kiya ,,kenthiyen inna welawaka kathawk blnn awama meka meke මගුල් නටනවා ඌගෙ පිටින් තමා මගෙ කේන්තිය එදාට යවාගන්නෙ 🥹

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y Месяц назад +4

    Mini maruwo nidalle avidinawa marai😂😂😂

  • @pawanthimira55
    @pawanthimira55 Месяц назад

    සංගිත් කොණ්ඩෙ කපල..ලස්සනයි

  • @UmayanganiLanarol
    @UmayanganiLanarol Месяц назад +8

    Shakya Maha gon kadak ane

  • @NaveenAdithya-dn3zu
    @NaveenAdithya-dn3zu Месяц назад +10

    ගැටුම හරිම තාත්විකයි 😂

  • @preethiperera9261
    @preethiperera9261 Месяц назад +3

    තාත්තෙක් නැති දරුවගෙ කතාව මේ කතාවට දාල අපෙ ඔලු කන්නෙ මොකද හාල්මැස්සියක් පස්සෙ එම්කෙක් එනව ජපානෙ ඉදල ගුට් කෙල ගන්න

  • @HemalLiyanage
    @HemalLiyanage Месяц назад +79

    shakyage kollo thundenama innawane

  • @Galla-cz1go
    @Galla-cz1go Месяц назад +3

    පොඩ්ඩක් ඔහොම ඉවසලා ඉදපල්ලා .ඉලගට රැල්ලක් අනිවාර්යයෙන් හදනවා ශොශල් මිඩියා වලින් මෙ වගෙ ජරා කතා සහමුලෙන්ම බලන එක නතර කරනවා කරනාව මයි

  • @evon-ze6nw
    @evon-ze6nw Месяц назад +2

    අපොයි මේ ජනත් ආයෙම ඇවිල්ලා හැබැයි චතුරගෙන් කෑවා හොඳ කෑමක්

  • @ayishaasha3418
    @ayishaasha3418 Месяц назад +7

    Set nam mokak hari horayak karai wage

  • @ChithraDewage
    @ChithraDewage Месяц назад +1

    නියමයි චතුර ෙහාද වැෙඩි අරැට😂

  • @armys5002
    @armys5002 Месяц назад +3

    cute janu❤

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 Месяц назад +1

    මොනව උනත් අල්පොන්සු ජානුට ආදරෙ ජානු අමාරුවෙ වැටෙනව මෙහෙම ගියොත්

  • @ShalithaPrageeth-y9n
    @ShalithaPrageeth-y9n Месяц назад +1

    😂😂 මේකිට මොකට මුන් මරා ගන්නවද මං දන්නේ නැ 😂😂

  • @nimeshisansala7731
    @nimeshisansala7731 Месяц назад +2

    නියමයි චතුර

  • @sampathkumara1499
    @sampathkumara1499 Месяц назад +2

    Shakya කතාව ta වුණත් ara අහිංසක kollata කළේ k... wedak hodak wenne b....ta

  • @gangaruwanmali
    @gangaruwanmali Месяц назад +2

    මේ වගේ ගොන් නාට්‍ය තහනම් කරන්න නව ජනාධිපතිට කියමු 😂😂😂😂

  • @GihanDanushka-qh9gm
    @GihanDanushka-qh9gm Месяц назад +6

    සෙත් ට ජානුව බන්දලා දීලා මේක ඉවරයක් කරලා දාන්න

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 Месяц назад +2

    සෙට් ❤ ජානු set😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +11

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

    • @SanathKumara-oc7yn
      @SanathKumara-oc7yn Месяц назад +2

      eka ubata kiyanna onida😂😂😂

    • @Sathya2540
      @Sathya2540 Месяц назад +1

      හැමදාම ගොනෙක් වගෙ හැම එකේම කමෙන්ට් දාන්නෙ උබට පිස්සුද ..

    • @Sai-i8apsara
      @Sai-i8apsara Месяц назад +1

      Mama T.v eken balanne😅😅

    • @SanathKumara-oc7yn
      @SanathKumara-oc7yn Месяц назад

      mata pissu😂😂 hako

    • @SanathKumara-oc7yn
      @SanathKumara-oc7yn Месяц назад

      riyal pathuma kiyanna kavda

  • @KukusVlog-dn5uu
    @KukusVlog-dn5uu Месяц назад +1

    බඩුවක් නිසා තුන්දෙනෙක් කෙල ගන්නවා😅

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda Месяц назад +1

    ඇල්ෆි දැන් ගොඩක් කපටි 😅😅😅😅

  • @ChandaniCH-v8c
    @ChandaniCH-v8c Месяц назад

    මේ කතව දැන් අපිරියායි බලාන්න එ නිස බලන්නෙ නැහැ

  • @malkimanendra5706
    @malkimanendra5706 Месяц назад +1

    ඔන්න ජනාත් අරන් පලයන් ඕකිව😁

  • @shashikanisansala9898
    @shashikanisansala9898 Месяц назад +2

    Welawak thibbot witrk balana aya ko😂

  • @shanukidisanayake6819
    @shanukidisanayake6819 Месяц назад +1

    Dan සෙත් ට films නෑ januge passenma inne 😅😅😅

  • @inokamuscat9758
    @inokamuscat9758 Месяц назад +1

    චතුර ජනත් ගහන තැන තව පිරිමි කෙන්ක්ගෙ කකුල්.පේනවා 😂😂😂😂 කැමරාමන් ලා

  • @anushaliyanage4092
    @anushaliyanage4092 Месяц назад +2

    How come shakeya still keeps talking that guy and how love with shakeya he was love with jannu and he let her brother go to jail why she don’t hang up with hem

  • @muhammadhayman8001
    @muhammadhayman8001 Месяц назад +6

    සංගී කොණ්ඩේ කපලා

  • @preethiperera9261
    @preethiperera9261 Месяц назад +8

    නව අගමැති හරිනි සොහොයුරියට සුබ පැතුම් ❤🎉

  • @menolisachindra4156
    @menolisachindra4156 Месяц назад +2

    Seth hithana tharam hoda kenek neme wage😅

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 Месяц назад +4

    Hodai hodai rodney konde kapala

  • @RanganaHerath984
    @RanganaHerath984 Месяц назад +2

    😀😀😀😀අයියෝ ජනත් ඔයිට වැඩිය හොඳයි බං හිඟා කාපන් 😀😀😀 තොටත් වැඩිකල් නොගිහිල්ලා මහ පාරේ බල්ලෙක් වගේ මැරිලා යයි .

  • @highlights7736
    @highlights7736 Месяц назад +1

    සංගීත් කියන එකාට ඔලුව නටවන් නැතුව කතා කරන්න බැරි ඇයි දන් නෑ

  • @upulshantha-le1iy
    @upulshantha-le1iy Месяц назад +1

    ❤seth kapatiyek wage

  • @anushianushi4763
    @anushianushi4763 Месяц назад +2

    මොකද්ද බ්ම් මෙකේ තේරම 🤔

  • @SanathKumara-oc7yn
    @SanathKumara-oc7yn Месяц назад +8

    me gonek vage comment karana eka kavda ban 😂

    • @Rainbow_girls69
      @Rainbow_girls69 Месяц назад

      🎉😂Ekek පිස්සෙක්.. අනිකා වදන් dnw.. Mn admin උනා nm munw ban krl

    • @Rainbow_girls69
      @Rainbow_girls69 Месяц назад

      😂😂Ane thm bn

  • @SahaniSahani-z4t
    @SahaniSahani-z4t Месяц назад +2

    Shakyath ekai januth ekai wate yanawa

  • @DineshaPriyadarshani-b5u
    @DineshaPriyadarshani-b5u Месяц назад +1

    Seth hadanne januge busnes eka ganne hadanne...😁😁😁hoda wade

  • @chameerudayanga2973
    @chameerudayanga2973 Месяц назад

    Gotha chathurayage kana paluve na na

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 Месяц назад +2

    යකෝ ජානුව එලවල නෙත්‍යා ගෙන්න අප්පා මේ හෝන්තුවගෙ මොන රැගිල්ලල්ද

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 Месяц назад

    මහලොකු පොලිස් කාරයා අම්මෝ කවුද මේ කතාව හදන සක්කිලි බල්ලා 😂😂😂😂

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 Месяц назад +2

    අරගලේ ගැන හරි අමාරුයි නේද

  • @whitealvin444
    @whitealvin444 Месяц назад +9

    අයියො ජනත් බල්ලෙක් වගෙ ගුටි කැවා 😂😂😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +14

    නිසලිගේ කොටස් විතරක් බලන මම වගේ
    කියන අය බලන්න ❤

  • @NishadiNishadi-n4r
    @NishadiNishadi-n4r Месяц назад +2

    නොදකින් මේ කතව එපාම කලා ශාක්‍යා බඩුවකුත් කරලා

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika Месяц назад +3

    මෙ සෙත් එපාර මොකාටද එන්ට හදන්නේ

  • @DushanManoj-v5z
    @DushanManoj-v5z Месяц назад +2

    Sakyata polima wetei wage😂😂

  • @Kavindiya-m8p
    @Kavindiya-m8p Месяц назад +2

    සක්‍යට යසයි අඩෙ😂😂😂😂