ඔයාලගේ ප්‍රශ්න පත්තරේටම උත්තර මෙන්න | Answers for Frequently Asked Questions These days | New Move

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 154

  • @thanujaperera2369
    @thanujaperera2369 Год назад +7

    ඔයා හරිම අවංකයි මට ඔයාගේ කටහඩ ඇහුනත් වැඩකරන්න ශක්තියක් එනවාඔයාගේ මොටිවේශන් වලට තමා ගොඩක්මකැමති ස්තුතියි ජේසු පිහිටයි මුළු පවුලටම

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 5 месяцев назад

    Oyage sarala jeewitheta mama kawadath kamathiyi
    Adarei godak

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 Год назад +6

    ඔයාගේ අවවාද හරියට වටිනවා කාන්තාවන්ට, හැමදේම positive විදිහට හිතන්න පුලුවන් ඔයාගේ කතා ඇහුවාම. ❤️❤️

  • @dilinimadushika1862
    @dilinimadushika1862 Год назад +2

    ගොඩාක් ආදරේ කරන ගොඩාක් ශක්තිමත් ගැහැණියක්💖 ගොඩක් දේවල් අපි ඉගෙනගන්නව ඔයාගෙන්.💕සතුටින් ආරක්ශිතව ඉන්න ඕනි හැමදාම 💖💖😘😘

  • @UdeniPriyadarshani-d6d
    @UdeniPriyadarshani-d6d 11 месяцев назад

    ඔයා ගොඩාක් ශක්තිමත් ආදර්ශමත් කාන්තාවක්.❤️❤️❤️

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 Год назад +4

    ඔයාට වරදින්නෙ නෑ අක්කෙ වචනෙකින් හරි අපිට හිතහදාගන්න උදවි කරන කෙනෙක් ඔයා.ජීවිතේ පුශ්න ගැන ඒවට මුහුන දෙන විදිහ ගැන කතා කරන ඵකට මම ගොඩාක් අාසයි

  • @happylifewithbc5987
    @happylifewithbc5987 Год назад +2

    ඉස්සරහ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා අක්කා..

  • @imalilakmini3392
    @imalilakmini3392 Год назад +2

    ජයම වේවා .තෙරුවන් සරණයි .❤️🙏

  • @amalirathnayake4868
    @amalirathnayake4868 Год назад +2

    අක්කගෙ බලාපොරොත්තු ඒ විදිහටම ඉටුවේවා ..ආදරෙයි 💕💕බුදු සරණයි 🙏🙏

  • @hdaplakshani380
    @hdaplakshani380 Год назад +4

    මේකට කියන්නේ වාසනාව කියලා අක්කේ.. හරිම සතුටු යි.තමන් හිතන පතන දේවල් ඒ විදිහටම වෙන්නේ වාසනාවට තමයි.හිත නිදහසින් තමුන්ගේ වැඩ ටික හොදින් කරගන්න පුලුවන්නම් ඒක තමයි අම්මෙක් ලබන ලොකුම නිධානය.. 🌸🌸🌻🌻 good luck for your new life...

  • @lekhaathukorala225
    @lekhaathukorala225 Год назад +1

    හරිම සතුටුයි.මේ මගෙත් හීනය. තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න..❤️

  • @shasikalamadushani1388
    @shasikalamadushani1388 Год назад +1

    Oyata suba pethum akki...hemadaama sathutin parissamata daruwo thun denath ekka inna ooni..hemadaama me aadare oyata thiyenawa...

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 Год назад +2

    අක්කි සතුටින් පරිස්සමෙන් ඉන්න පුතාලා එක්ක ..බුදු සරණයි 💜

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 Год назад +2

    ගොඩක් හොදයි සුබම වෙවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @lahirumaxxx2515
    @lahirumaxxx2515 Год назад +2

    වාසනාවන්ත පවුලක් ඔයාට තියෙන්නේ අක්කේ ,අනිවාර්යයෙන්ම නිදහසේ ඉන්න එකට තමා මාත් ආසම ,

  • @wellwisher1755
    @wellwisher1755 Год назад

    So sweet of you
    Stay Blessed always

  • @dewapriyakrisantha4755
    @dewapriyakrisantha4755 7 месяцев назад

    අක්කා මන් ජීවත් වෙන්නේ නැන්දම්මයි මාමයි ඉන්න මහගෙදරක. මාමා බීල ඇවිත් මට බනිනවා. මේක මහා ගෙදර. මහත්තය ඉන්නේ රට. මට පුතෙක් ඉන්නවා. මට ඇත්තටම ජීවිතේ එපා වෙලා ඉන්නේ. ඒ මිනිස්සු එක්ක කොච්චර හොදින් ඉන්ඩ උත්සහ කලත් ඉන්ඩ බෑ. මහත්තය කැමතිත් නෑ වෙනම ගෙදරක ට යන්න. ඉතින අක්කෙ ඔයාගෙන් උපදෙසක් ඉල්ලනවා මන් මගේ හිත hadaaganna

  • @kaushikagayani3507
    @kaushikagayani3507 Год назад

    Hodai akke .oyalata budusaranai...parissamin enna.

  • @rashikamadumali274
    @rashikamadumali274 Год назад

    Teruwan saranai .පරිස්සමෙන් inna

  • @srikanthidias2306
    @srikanthidias2306 Год назад +4

    මම තමයි අක්කි ඉස්සෙල්ලාම බලලා comment එක දැම්මෙ

  • @gayaramadurapperuma4384
    @gayaramadurapperuma4384 Год назад +3

    Good luck akka man hitin wetena godak welawata akkage vedio beluwama hitata loku shaktiyak enawa ❤️

  • @sajeerodrigo646
    @sajeerodrigo646 Год назад +1

    Mn oyata godak kamati. Oyage nihathamani kamata. Utube eke kochchara video's tibbath oyage video's danakam balan inna kenek mn.pilivelata,simple widiyata jiwath wena kenek mn.matath welawakata Wada karanna kammalie.eka hama kanthawakatana pdui Kuala mn hithanawa

  • @nisansalaaluthgadara4981
    @nisansalaaluthgadara4981 Год назад

    මමත් ආසයි නිදහස් ජීවිතයකට තමයි. මමත් මේ ලගදී ඒ වාසනාව ලබා ගත්තා. මම හදවතින්ම ආදරේයි ඔයාට අක්කේ. ඔයාගෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්තා. වේලාවකට ඔයා මගේ හිත කියෙව්වා.

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Год назад +1

    Hamadama sathutine inana dear oya gana kiyala wadake n'a adarei dear hamadama budu saranai

  • @janagikumari2871
    @janagikumari2871 Год назад +1

    තවත් මේ වගේ වීඩියෝ කරන්න ඔයාට දහිරිය ශක්තිය ලැබේවා අක්කේ පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ඉදිරියටත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා.

  • @kalpana9348
    @kalpana9348 Год назад +1

    Oya thaniyama inna kamathi kiuwa eka hariyata hari. Math Oya wage thamai nidahasa godak watinawa. Godak aya amma thaththa matha yapenawa. Matath nidahasa watinawa math podi aya ekka wenama innawa.

  • @vishakadilrukshi6530
    @vishakadilrukshi6530 Год назад

    Budusaranai oyalata ❤❤❤❤

  • @chathurikalakmini1329
    @chathurikalakmini1329 Год назад +1

    අක්කිට බුදු සරනයි අක්කි....😍😍

  • @dineshanilmini2897
    @dineshanilmini2897 Год назад

    Akke Oyalage hama balaporothuwakma sarthaka wenna oni.Theruwan saranai !

  • @dilshidiaz1064
    @dilshidiaz1064 Год назад +2

    mage ammi oyawa dakala thiyenawa....mama k iyannay na .....dunnawa...good luck

  • @dhammikakiridena4234
    @dhammikakiridena4234 Год назад +1

    Great oya nangi

  • @rathnayakamudiyanselagedil6465

    Oya godak shakthimath... Man oyada godak adarei akke.. ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nimalinimaliwarnasooriya1914
    @nimalinimaliwarnasooriya1914 Год назад

    Hama deyakma hodin esta sidda wewa akke

  • @saduniraweena1830
    @saduniraweena1830 Год назад

    Ammo akke oya maara gahaniyak.math asai oya wage wenna.hamadema balance karana lassana.budusaranai❤

  • @kaveeshaweerasinghe6803
    @kaveeshaweerasinghe6803 Год назад +1

    අක්කි කැපවීම ගැන කියපු කතාව නන් හරිම ශෝක්. ඒක තමයි තරුන ලමයි ලග නැත්තෙ.
    අනික අක්කි apartment ජීවිතේ plus points තියෙනවනෙ ගොඩක්. අනික ඉස්කෝලෙකට ලග එක නන් ගොඩක්ම වටිනව.

  • @sweethome7551
    @sweethome7551 Год назад +1

    ඇත්ත අක්කා කියපු දේ තරුණ ළමයි ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා ❤️ ඒ වගේම නිදහස කියන දේ අවශ්‍ය දෙයක් ♥️ ස්තුතියි ඔබ තුමියගේ ආදරණීය ඹවදන් වලට කෙනෙකුට ජීවිතය ජය ගන්න ඒ වචන පිටුවහලක් වේවි ❤️හැම දේම හොඳින් සිද්ද වේවි පරිස්සමින් සතුටින් ඉන්න❤️ බුදු සරණයි 🙏

  • @bandulakumara2957
    @bandulakumara2957 Год назад +2

    Thank you akka. .mage getalu serama wage wisaduna. ..❤❤

  • @prathibalakmali5484
    @prathibalakmali5484 Год назад +1

    අක්කා ඔයට .💗💗💗💗🌹🌹🙏🏻

  • @jayashankamadhubhashana5486
    @jayashankamadhubhashana5486 Год назад +1

    Oya magema akka wage. Oyage hama vedios ekakma man balanawa. Oya nisa math pdi bussines ekak patan gatta. Job ekak karala gedara inna kenek mamat. Oya nisa dan matat maseta chuti ganak hari hambenawa. Oyata pin. Salli walata wada eka hithata haiyak. Oyata tawa tawat hariyanna one. Budu saranai mage akke. ❤❤❤❤

  • @chathuranipeththawadu9220
    @chathuranipeththawadu9220 Год назад +1

    Budu saranai akke....hamaddamath sathutin inna 😍😍😍

  • @nishanchandana3098
    @nishanchandana3098 Год назад +1

    Aththatama akke mage daruwa auruddai Masa 2k welath awidde ne.mama godak manasika wetila hitiye.hmmm oyage video aka babala man Mara widihata hitha heduna oya kiyapu vidihata uthsaha Kara sathiyakwath giye ne baba awidinna patan gaththa.den ayata aurudu 2e Masa 4i.oyata godak pin.akke.

  • @nilusha5042
    @nilusha5042 Год назад +1

    අක්කේ ඔයාලට වරදින්නේ නෑ. අක්කා පුතාලත් එක්ක පරිස්සමට ඉන්න. බුදු සරණයි.❤️❤️❤️❤️ආදරෙයි❤️❤️

  • @sureshbandara7578
    @sureshbandara7578 Год назад +1

    Mata hithenne akkath kawadahari yai oyath ehema gaththa kenek ne neda godak sathutui budusaranai

  • @shyamali98
    @shyamali98 Год назад

    Parissamin inna budu saranai

  • @asangikarajawardana4151
    @asangikarajawardana4151 Год назад +2

    Satutui nangi daruwo akka parissaman inna bs

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 Год назад

    Oyanam marai nangi.eka wachanayak oyage ahaka danna baha.dan hadena ayata hodai.lassana watina kathawak.budusaranai.

  • @happyfamily5910
    @happyfamily5910 Год назад +1

    Akki... oyata thawa thawath haiya lebewa.. oyage life eken matanam ganna dewal thiyenawa. Thank you for sharing your life with us.

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 Год назад

    Ow oyata adere kerena ayata me wistheraya dunna eka hodai.nangi.

  • @champiy5006
    @champiy5006 Год назад +4

    Great video! Good advice for everyone.
    අපිත් පුතාල දෙන්නම එක්ක මෙහෙ ඇවිත් තවත් ඉගෙනගෙන, කට්ට කාල තමා ඡිවිතේ සතුටින් ඉන්නෙ.
    Best wishes to you and your family sister
    👊💐🇺🇸

  • @asanka3362
    @asanka3362 Год назад

    Budusaranai 💕

  • @MPwerasekara
    @MPwerasekara Год назад +3

    Oyalatath ikmanin new zeland yanna labewa.daruwo anagatheta eka yahapathak wei akka.

  • @madhushikaadhikari1162
    @madhushikaadhikari1162 Год назад +1

    Oyage wage duwala 4k mata ennee....oyage babalage wayasema.....man asay eyalage padam wada komada karanne danaganna lassana vidio ekakin

  • @subodanikumari8684
    @subodanikumari8684 Год назад

    Godak sathutui akke. Budu saranai.

  • @pathmamalani6702
    @pathmamalani6702 Год назад

    Monawada wiyaparaya daru 3denatath oyatath samiyatath budusaranai dewipihitai

  • @aroshadarshi594
    @aroshadarshi594 Год назад

    Akke Akka kiwwe atte ohoma taniyama iddi nidahase tamanta wadak keran

  • @ruwanipriyadarshani8674
    @ruwanipriyadarshani8674 Год назад

    akke oya nam dhairyawantha kanthawak.oyage video mama balanawa.oyata budu saranai

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 Год назад

    Harima lassanai budusaranai oyalata ADARAI 😘😘😘

  • @mohamedimran7447
    @mohamedimran7447 Год назад +1

    Nice akka veďeo

  • @lifewithnipu
    @lifewithnipu Год назад +3

    අක්කේ මන් තමා ජනවාරි පළවෙනිදා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ළගදී හම්බෙලා කතා කලේ

  • @nandanijayakodi7350
    @nandanijayakodi7350 Год назад

    Adarei hemadam b akke

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 Год назад

    Oya kiyana hamadema hari.aththatama nidahasa thamai watinne.e wagema oya samahara aya wage posh kila nopennana harima nihathamani kenek. Me hamadema nisa mamanm hamadamath adarei Akki oyta. Be happy.stay safe dear.budusaranai

  • @dineshawhg1290
    @dineshawhg1290 Год назад +1

    Budu saranai akke parissamen innnaaa,,,puthala thundenatath budu saranai

  • @gayanithusharigayanithusha6786
    @gayanithusharigayanithusha6786 Год назад +2

    දැන් ඔයාගේ kichchan එක vedio එකක් දාන්න

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 Год назад +1

    තෙරුවන් සරණයි පරෙස්සමෙන් ඉන්න හැමෝම.. හැම දේටම ශක්තිය දහිරිය ප්‍රර්ථනා කරනවා ❤️

  • @Eleef7562
    @Eleef7562 Год назад +4

    Totally agreed with what you said. Nowadays some people are reluctant to work hard and expect instant success. My spouse is the same. With his dedication and perseverance he's silently working but popular even amongst white people for his dedication. Please stay safe and thanks for your lovely videos

  • @sularisubashini7668
    @sularisubashini7668 Год назад +1

    Ow ane godak dewal kiyanna epa rate thatthweekka kawa wath wishwasa karanna epa akki,mn nm koyanne ayema koyanna epa oyage private dewal taniyama neh,bs.haadema karaganna oyta wish karanawa

  • @malithshehara1856
    @malithshehara1856 Год назад

    Akka apit ragama oya wkunnan badu wala awan ekka thiyanwnm aduwta dnawda

  • @thashikamanasha2128
    @thashikamanasha2128 Год назад +1

    How did you get st jhoseph college for your kids. Can you please explain the procedure ?

  • @chamiladesilva7421
    @chamiladesilva7421 Год назад +2

    Akki oya harima adrneyi

  • @sumuduharshani1459
    @sumuduharshani1459 Год назад

    Thunuruwan saranai 💝

  • @gayathreedinesh1131
    @gayathreedinesh1131 Год назад +1

    Akka oya kiwwa hemadema aththa,day vlogs gennako,parissamen inna

  • @slbuy830
    @slbuy830 Год назад +1

    Oyata hodama dewal sidda wei
    Hamadamath sathutin inna.....

  • @thakshilaprabashwari4992
    @thakshilaprabashwari4992 Год назад

    Akki apita gedara idan karanna jobe ideas dennako

  • @ophelie1082
    @ophelie1082 Год назад +5

    You're just like my ma .
    Strong and confident
    An elegant lady ❤️

  • @dilrukshikanchana4464
    @dilrukshikanchana4464 Год назад

    Theruwan saranai akka oyta .

  • @sandyakumari8701
    @sandyakumari8701 Год назад

    Akke mama oyata godak adsri asai thanks akki

  • @srimbandara9335
    @srimbandara9335 Год назад +1

    Ane akkiyo aththa .oyage video nisa mamath mage giwitheta godakma dewal igena gaththa .matath babala 3k innawa. Aurudu 2, 4, 7 Udau karanna kauruth neha .husband mamai witharai inne.ithin oyage video balanna ganna kalin marama manasikawa wetila hitiye.ath oyata pinsidda wenna🙏🙏🙏 den mama Oyage video balala mama thaniyama babalage wadath karanawa , gedara wedath karanawa, habyge wedath,a wagema den chuti business akakuth karanawa.oya nisa😘 a hema deyakatama wada mama sathutin giwithaya widinna purudu una oyage videos nisa. Thanks for it.akkiyo. 🙏😘 mage giwithaya motivation aka oya. Oya thamai kiyala dunna Mata thaniyama hema deyak karagena giwithaya widina widiya.❤❤❤❤💚❤

    • @amandihasanya4529
      @amandihasanya4529 Год назад

      Ane oya monwage job ekakda kranne matath babala 3k innwa.eyalth ekka kranna piluwan ekak math hoynwa.plz kiyanna godak pin

    • @srimbandara9335
      @srimbandara9335 Год назад

      @@amandihasanya4529 mama online job akak karanawa. Thawa ape bordersla innawa ayalata kena denawa. Thawa shops walata shortest danawa.

    • @amandihasanya4529
      @amandihasanya4529 Год назад

      @@srimbandara9335 ane oyage online job eka gena chuttak kiyannko.mata english katha krnna be.plz

  • @ng4720
    @ng4720 Год назад

    Adarei akka athulu puthalata

  • @bhagyagunasinghe1849
    @bhagyagunasinghe1849 Год назад

    බුදු සරණයි අක්කේ ❤

  • @ishanilakmini293
    @ishanilakmini293 Год назад +1

    Oyage aka wachanayak athi mawa shakthimath wenna akka.teruwan saranayi 💗💗💗

  • @indikaprasad995
    @indikaprasad995 Год назад

    Hats off to you😘😘😘

  • @bandulakumara2957
    @bandulakumara2957 Год назад +1

    ☺❤❤❤❤👍adarey

    • @shammishashikala2917
      @shammishashikala2917 Год назад

      ඔයා හරිම ශක්තිමත් ගැහැණියක් අක්කේ. වචන වලින් ම එ් බව තේරෙනවා. හැමදේම සාර්ථක වෙන්න කියලා පතනවා. ♥️

  • @sakunthalaudayangani5929
    @sakunthalaudayangani5929 Год назад

    Parisamen enna akki.b.s

  • @Denuwana1010
    @Denuwana1010 Год назад

    Adarei akka❤🥰

  • @ishanisada7681
    @ishanisada7681 Год назад +1

    Akka kiwwa kathawa eththa.mulin kattak kewama ilagata job eka karana thenin eyata kemathi wenawa.mage husband koreawe weda kara awurudu ganak.eya lankawata enna hadaddi wife ekka babawath ekka ewith koreawe inna kiyala visa maru karala dila inna geyak hoyala dila godak udaw kara companyen.e wage nohithana chance enawa awankawa weda karama.

  • @niroshajayarathna3027
    @niroshajayarathna3027 Год назад

    Akke international school hodada baba danna.oyageneth ahala denaganna asai.

  • @srikanthidias2306
    @srikanthidias2306 Год назад +3

    අක්කි ඔගොල්ලනුත් යන්න අක්කෙ

  • @senaprasanna3685
    @senaprasanna3685 Год назад

    matath oyata wage puthala 3 denek innawa akke.balagannanam tikak amarui neda akke.

  • @kaushalyadassanayake6424
    @kaushalyadassanayake6424 Год назад +1

    Akkage vachanawalin apiwa mortivation venawa😍

  • @reshanishalika2872
    @reshanishalika2872 Год назад +3

    මම හරි ආසාවෙන් අක්කාගේ වීඩියෝ බලන්නෙ දරැවෝ තුන් දෙනා එක්ක පරිස්සමින් ඉන්න තෙරැවන් සරනයි මටත් ඉන්නවා දුවලා දෙන්නයි එක පුතයි මගේ ලොකු දුවත් මෙි පාර ශිෂ්‍යත්ව විභාගය ලිවිවා එයාට ලකුනු 128 අක්කගේ පුතාත් ලිවිවා නේද පුතාටත් ඉදිරි ඉගෙනීමේ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා පරිස්සමින් ඉන්න 👍👍❤️❤️❤️❤️🌎

  • @thushariweerakkon3027
    @thushariweerakkon3027 Год назад +1

    ane oya akke harima hodai. i always watching your vidioes to motivate my self.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Год назад +1

    👍❤️

  • @nishanthadinesh6371
    @nishanthadinesh6371 Год назад

    ❤️❤️❤️🙏

  • @kithminirathnayake93
    @kithminirathnayake93 Год назад +48

    අක්කේ ඔයාගේ දැන් පුද්ගලික තොරතුරු දෙන්න එපා මොකද අයියාත් නැනේ දැන් කාලේ හරියට සීමාවකට විතරක් හැම දෙයක්ම කියන්න...

  • @anojaperera9088
    @anojaperera9088 Год назад

    Oya harima dahiriya wanta ganiyak Subaru patum😍😍😍💞💞💞

  • @minoiroshana5179
    @minoiroshana5179 Год назад

    👍👍👊👊👍👍

  • @grashannaleen3829
    @grashannaleen3829 Год назад +1

    💕💕💕💕💕💕

  • @isharakumari6885
    @isharakumari6885 Год назад

    👍👍👍💐

  • @samanthikasudarshani61
    @samanthikasudarshani61 Год назад +1

    😍😍😍😍😍😍😍

  • @rasichandima1317
    @rasichandima1317 Год назад

    ❤💐