වාහන වලින් කරන තව ජාවාරමක් තියෙනවා ඒක කවුරුත් දන්නේ නෑ වාහන පැදපු රියදුරෙක් කියපු කතාව මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 752

  • @YehanInduwara-f1p
    @YehanInduwara-f1p Месяц назад +516

    මේ කතාව සිර බන් ඇත්ත මම කාර්මික ශිල්පියෙක් විදිහට සේවය කරපු කාලේ මේ කතාව අත්දුටු දෙයක් කොළඹ පැත්තේ ආයතනය මම සේවය කලේ වැඩි වාහන ප්‍රමාණය කලේ රජයේ වාහන මෙතන වෙන්නේ driver සහ ගරාජ් එකේ අයිතිකරු අතර deal එකක් පොඩි දේවල් වලට පවා කොටේශන් පාස් කරන්නේ ලක්ශ ගනම් වලින් බාල part දාලා හදන්නේ ගිනි ගනම් වලට මේ ඉතිම් අහිංසක මිනිස්සුන්ගේ සල්ලිනේ සමහර වහාන වලට ලක්ශ 2/3 සම්පුර්ණයෙන් වියදම නමුත් කොටේශන් එකට දාන්නේ ලක්ශ 6/7 මේකෙන් ගානක් driver ලා ගන්නවා මේ සේරම බන් සෙත්සිරිපාය මම මේ සෙල්ලම ලොකුවට මම දැකලා තියනවා මුන් සේරම හොරු අවංක වැඩ කරන්නේ නෑ මේ ගැන සොයාබලා විසදුමක් දෙන්න ගරු අනුර ජනාධිපති සහොදරයා ❤

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha Месяц назад +9

      මෙන්න ඇත්ත අහන්න

    • @selinann6844
      @selinann6844 Месяц назад +5

      යකො.මු😮😮😮

    • @NilminiWijethilake
      @NilminiWijethilake Месяц назад +8

      ඇත්තම ඇත්ත. අපි දන්න තැන් තියනවා.

    • @YehanInduwara-f1p
      @YehanInduwara-f1p Месяц назад

      @@selinann6844 ඇයි ඇස් දෙකෙන් කන් දෙකෙන් අහපු දේවල් බන් ඕනේ නම් සාක්ෂි උනත් තියනවා හොරුන්ට මේවා සමහරු driver වාහන තමන්ගේ ගෙදර තියෙන්නේ පදින්නේ ගෙදර මිනිස්සු හදන්නේ ආන්ඩුවේ සල්ලි වලින් u.d.a එකේ ministry එකේ කරන ඕනේ ඕන තරම් හොරා කනවා ලොකු පොටුවල හොරු පොඩි පුටුවල හොරු මේවා කාලයක් අපිත් බලන් හිටියා හොරා කාල බදු පිට බදු ගහනවා මේ කාලකන්නි මිහරක් ටික පන්නල දාන්න ඕනේ නිසයි අනුර ජනාධිපති තුමාව ගෙනාවේ අපිට රස්සාවල් කිසිම වරප්‍රසාදය නැතුව රටගෙන හිතලා චන්දේ දුන්නේ මං හිතන්නේ අනිත් අයත් 🤗

    • @lakshanmendis9106
      @lakshanmendis9106 Месяц назад +7

      මේකට දෙන්න ඕන දඩුවම තමයි එම වියදම රියදුරු ගේ වැටුපෙන් අය කරගත්තානම් හරි සම්පූර්ණ මුදලම නැතත් යම් ප්‍රමාණයක් හරි

  • @ruchirabandara
    @ruchirabandara Месяц назад +326

    මේ වහාන වලින් තමයි ගම්වලට කුඩු ප්‍රවාහනය කලේ. මේවා සියල්ල විකුණා දමන්න.

    • @GihanWeerasinghe-y6i
      @GihanWeerasinghe-y6i Месяц назад +3

      @@ruchirabandara atta kathawa mama danna ekekut kara

    • @ruchirabandara
      @ruchirabandara Месяц назад +2

      @@GihanWeerasinghe-y6i කන්ටේනර් දෙයියා කරෙත් ඒක.

  • @gayansameera9485
    @gayansameera9485 Месяц назад +162

    හොරා කාපු හැම එකාටම ලේ බඩයන්න කාලය ඇවිත්

    • @GhostNima
      @GhostNima Месяц назад

      @@gayansameera9485 sirawata ayiye ..hen ghlth mdi...salli ntta higa kna ek wdgth...minissuge budu slli horkn krnnw nthuw ...attmyi oya salli ydinne n

  • @slpcsongs2196
    @slpcsongs2196 Месяц назад +58

    රට හදන්න නම් මෙහෙම ඉන්න ඕන. ආදරෙයි සහෝදරයා ❤❤

  • @RankothgedaraPiyasena
    @RankothgedaraPiyasena Месяц назад +41

    නියමයි. තව තවත් හොයන්න. හෙළි කරන්න.

  • @gayankelum2560
    @gayankelum2560 Месяц назад +332

    ඇයි එතකොට vip ගහගෙන කුඩු ගංජා අදින එක

    • @dailymale2934
      @dailymale2934 Месяц назад +6

      ඔව් මැරුණු නිශාන්තගේ එහෙමත්..

    • @bandaranawin5427
      @bandaranawin5427 Месяц назад +2

      වැරදි දෙය ලොක්කා පොඩ්ඩා කළා කියා වෙනසක් නැත.රටට වන පාඩුව එකසේය..අපාගතව විඳිනටවන දුකද එකසේමය. අණුවන මිනිසුනේ පිං පව් , හොඳ නරක දකින්න..මේ අප ජීවිතයේ තාවකාලික සැපක් ගෙන දෙන බවත් , කළ හොඳ ඉතිරිකර කොයි මොහොතේ හෝ සියළු දේ හැරදමා ජීවතයෙන් සමු ගන්න වන බවත් ණුවනින් දකින්න...!"😢

  • @damakikw3102
    @damakikw3102 Месяц назад +99

    මහ උන් හිටගෙන හොරා කද්දි පොඩි උන් දුවන ගමන් හොරා කාල 😥😥😥

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp Месяц назад

      👍🏾👍🏾👍🏾😂😂😂😂🤣🤣🤣

  • @sandusandu6412
    @sandusandu6412 Месяц назад +424

    මේවා කොච්චර දැක්කත් එවා ඔක්කොම බොරු කියලා උන්ට කඩෙ යන තව බත් කන හරක් ගොඩක් ඉන්නවා

    • @wasanasilva7770
      @wasanasilva7770 Месяц назад +13

      සිරා කතාව....

    • @DilhaniKumara
      @DilhaniKumara Месяц назад +9

      Ow Kiyala wedak na kuhakayo un

    • @arush1798
      @arush1798 Месяц назад +13

      ඔව්... ඕකුන් රුන්නත් බෙට්ට රත්තරන් කියන set එකක් තාම ඉන්නවා

    • @nelkaperera4045
      @nelkaperera4045 Месяц назад +1

      ඔහේ ඉතින් රට ලෝක ගැන දන්නේ නැති කෙනෙක්.ආණ්ඩුවේ රස්සාව කරන හැමෝම දන්නවා ඔය වැඩේ වෙන බව. අනිත් පක්ෂවිතරක් නෙවෙයි ඔතන ජවිපිකාරයොත් ඉන්නවා.උනුත් ඕක කරනවා.රට දියුණු කරන්න නම් ඔය ෆැන්ටසියක ඉන්න එක නවත්තපල්ලා.තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලයි

    • @prasannapradeepkumara
      @prasannapradeepkumara Месяц назад +8

      OW. Kochchara pahadili karath piligannema nathi pirisak innawa.

  • @Creativesrilk
    @Creativesrilk Месяц назад +194

    ඇයි තෙල් වලිං ගසා කන විදිහ. ටයර් වලිං ගාන කපන විදිහ. Service කරන්න කියල ගාන අල්ලන විදිහ. තෙල් ගහගෙන උංගෙ ගමං යන කොට. තව කොච්චර අවභාවිතා වෙනවද අපි නොදන්න. හිතල බලන්න මුන්ට මොකක්ද කරන්න ඕන. මේ වාහන පිට රටට විකුනන එකම තමා හොද අනුර කලිං කිව්ව වගේ ඒ විදිහටම...... මදැයි ඔයින් ගියා.......

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 Месяц назад +2

      දැන් හරි..කාපුවා වමාරන්නට තමා වෙන්නෙ..
      රස්සාව නැතිව ගෙදර ඉන්න කොට තේරෙයි..කාපු ඒවයෙ රහ..

    • @StelaKumarihami
      @StelaKumarihami Месяц назад +1

      ඉස්සර අනුරලා ගියේ පරණ ඩබල් කැබ් වල

  • @jphrboys1039
    @jphrboys1039 Месяц назад +63

    අන්න එකයි රටේ ජනතාව ත් ඔය වගේ උදව් කල යුතුයි රට හදන්න.... ජයවේවා....

  • @asankawlogs
    @asankawlogs Месяц назад +52

    කාලයක් තිස්සේ මේ ජාවාරම් හොදින් නිරීක්ෂණය කරපු වත්මන් ජනාධිපතිවරයා ස්ථාවර රජයක් යටතේ මේ කාලකන්නින්ට දඩුවම් කරන ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දැනටමත් හදලා තියෙන්නේ ❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp Месяц назад

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂

  • @GhostNima
    @GhostNima Месяц назад +242

    යකෝ පුදුම හොරක්ම් නෙ මේ රටේ තියෙන්නේ...මෙහෙම තිම්බ එක්ත් ලොකු දෙයක් රට...😂

    • @tharushidilmini5766
      @tharushidilmini5766 Месяц назад +1

      Sirwtm😂

    • @saliyabandara3927
      @saliyabandara3927 Месяц назад +1

      අන්න ඒ වගේ විවිධ වෙචිච හොරකමි වලට සමිබන්ධ එවුන් තමයි තවමත් මෙ රට හරි පාරකට ගන්න නොදි පස්සෙන් අදින්නේ.....බොරැවට මඩ ගගහා...........

    • @dilpafernando8195
      @dilpafernando8195 Месяц назад +2

      නොදකින් මුන්ව ගෙනල්ල ජනතාවට කියල ගල් ගහල මරවන්න ඕනා

    • @YamunaNandani-qt4vo
      @YamunaNandani-qt4vo Месяц назад +1

      Api owa kiwwa.
      Mun patta horu kiyala.
      Minissu piligaththe nehe

    • @GhostNima
      @GhostNima Месяц назад +1

      @@YamunaNandani-qt4vo wadak n appa...apith nayakaroyo wel inne 🥺

  • @wasanasilva7770
    @wasanasilva7770 Месяц назад +146

    යකෝ අපි හම්බකරලා තියෙන්නේ මේ තිරිසන්නුන්ව නඩත්තු කරන්නනේ🤬🤬🤬🤬🤬🤬මුන්ට මරණ දන්ඩනය දීලත් මදී.....දරුනු මරනීය දන්ඩනය ක්‍රියාත්මක කරන්න මේ පට්ට හොරුන්ට....එහෙම නැතිනම් මුන්ව රටින් පිටුවහල් කරන්න.....මුන් ලග තියෙන හැමදේම රජයට ගන්න.....

    • @shayamaliyanage4491
      @shayamaliyanage4491 Месяц назад +1

      හොදම දේ එක සාමිපලයක් ගෙන රෙපයාර් එක කල හැටි සොයලා බලන්න හොදට තේරෙයි.

  • @malaniwitharana9721
    @malaniwitharana9721 Месяц назад +148

    හොරු ව්මානයක් බලන් ගියාම

  • @DasunSameera-go4fq
    @DasunSameera-go4fq Месяц назад +32

    මෙ කතාව %100 ඇත්ත මට උඩුගම්පොලදි උනා කතා කරන්න බැ පොලිසිය ගෙන්නනවා එයාලත් ගන්න්නෙ ලොක්කන්ගෙ පැත්ත

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 Месяц назад +27

    මමත් අත්දුටු අත්දැකීමක් තයි වහන වල කොටස් ගලවලා ඒ වෙනුවට ලාප කොටස් දාලා ගලවපු කොටස් විකුනන එක, ඊට පස්සේ අර වහනේ හැමදාම ලෙඩ, ඉතින් හදන්න ගෙනියනවා, එතනිනුත් ගනක් කඩාගන්නවා. ඒ නිසා මේ වාහන වලට අයිති original partsමද තියෙන්නෙ කියලත් පරීක්ෂා කරොත් හොදයි නේද?

    • @SLffNodaking
      @SLffNodaking Месяц назад +2

      @thusharirajapaksha ඒකෙත් ඇත්තක් තියෙනවා 😢🤧, මොනවා කරන්නද

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 Месяц назад +79

    කොනක ඉදන් හදන්න වෙනව රට

  • @InomaGunawardana
    @InomaGunawardana Месяц назад +27

    සක්කිලි බල්ලෝ මුන් ලංකාවෙන්.තිරන් වෙලා යන්න ඔනේ.මාලිමාවට තව තවත් ශක්තිය ලැබේවා

  • @DasunSameera-go4fq
    @DasunSameera-go4fq Месяц назад +32

    මටත් එක උනා ප්‍රසන්නගගෙ paradoo එක ඔහොම මගෙ bike එකෙ ගැවිලා මඑන් 40000 ගත්තා පොලිසියත් එතනට ගෙනවා එයාලාත් එ පැත්තට මෙ කතාව ඇත්ත

    • @SLffNodaking
      @SLffNodaking Месяц назад +2

      මුන් කරන්නෙම කැත වැඩ Bro 😢🤧, හෙන ගහනවා මුන් රොත්තටම 🤬

    • @NilminiWijethilake
      @NilminiWijethilake Месяц назад +2

      ප්‍රසන්න නම් කප්පම් ගත්ත එකානෙ😂

    • @prabathkariyapperuma2530
      @prabathkariyapperuma2530 Месяц назад

      @@DasunSameera-go4fq thamuse bayata 40000k denna athi eth owa insurance eken gewanna oney eka thamai law eka

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 Месяц назад +16

    මේවා බොරැ කියලා පව් පුරවා ගන්න එපා .මගේ වයස අවු 59 යි අවු 21 ඉදලා ලංකාවේ විවිධ ප්රදේශ වල සැරිසරනවා. මේ කථාව ඇත්ත.

  • @chamindadewapriya3159
    @chamindadewapriya3159 Месяц назад +49

    මේ වාහන පාවිච්චි කරපු එවුන්ට කාපු බත් ඇටයක් ගානේ හෙනගහන්ඩ ඕනෙ

    • @subashiniperera2881
      @subashiniperera2881 Месяц назад

      පවුල් පිටින්ම හෙන වැදේව.

  • @jayanthahewawasam8588
    @jayanthahewawasam8588 Месяц назад +40

    හැම වාහනයකම රෙපයාර් කොස්ට් එක බලන්න ඕනි

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 Месяц назад +104

    කුඩු ප්‍රවාහනයත් මේකෙන්ම උනේ

  • @mohomadkumara
    @mohomadkumara Месяц назад +16

    ඔව් ඔවු ඒක සම්පූර්ණ ඇත්ත මමත් දැක්කා බම්බලපිටියේ සිද්ධියක් දැනට අවුරුද්දකට ඉස්සෙල්ලා😢😢

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q Месяц назад +42

    ඔය නිසා තමයි අපේ පුද්ගලික වාහන පාරෙ යනකොට හප්පගන යන්න බලන්න මගෙත් හප්පල තියනව මේකතමා වැඩේ එහෙනම්

  • @rupikarandunuge4540
    @rupikarandunuge4540 Месяц назад +36

    ලංකාව බංකොලොත් උනෙ හොරා කාපු නිසා නැත්නම් මෙරට අද සිංගප්පූරුව ක් තමයි

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp Месяц назад

      💯✅💯✅💯✅💯✅💯✅💯

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +1

    Good news Malli budusaranai srilanka ❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing Месяц назад

    Good morning
    Thank for sharing .
    මගේ ලංකාමාතාවට ජයවේවා

  • @GihanWeerasinghe-y6i
    @GihanWeerasinghe-y6i Месяц назад +81

    මම දන්න එකෙක් ඇමති කෙනෙක්ගෙ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් ඒක වාහනේ කුඩු ඇදලා මාස හතරෙන් ගැහුවා තට්ටු තුනේ ගෙයක් නුවර ගම්පල දොළුව ඉන්න එකෙක්

    • @samanthapushpakumara7615
      @samanthapushpakumara7615 Месяц назад +9

      මුන්ගෙ ලමෛන්ට හෙන ගහන්න එපැයි බ්න්

    • @tharushidilmini5766
      @tharushidilmini5766 Месяц назад +2

      Yko mun😂

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Месяц назад +6

      ස්තුතියි තවත් විස්තර දන්වන්න

    • @kennethwarnarathna3286
      @kennethwarnarathna3286 Месяц назад +6

      මෙන්න මේ ලේකම් ගේ සිට පටන් ගන්න සියලු ජාවාරම් කාරයන් ඇතුලූ දේශපාලකයන් ට නිසි ඳඬුවම් දෙන්න .👋👏👏👏👋👏👏 ජනතාව බලාගෙන ඉන්නව ආණ්ඩුව ගෙනියන විදිය .
      අපි විශ්වාසයක් ඇතිව පත් කරගත් ආණ්ඩුව හරිමග යන බව ලෝකයට පෙන්වා දෙන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽❤

    • @pradeepanimali1544
      @pradeepanimali1544 Месяц назад +1

      Owa kadan wetenna wedikal yanne ne.. iwaseemen balan imu...

  • @senarathnasenarathna4184
    @senarathnasenarathna4184 Месяц назад +57

    සෑම රාජ්‍ය ආයතනයකම මේ දේ සිදුවෙනවා. විශේෂයෙන් රෝහල් තුළද මේ සිදුවෙනවා

  • @maheshlanka9777
    @maheshlanka9777 Месяц назад +6

    මේවගෙ මිනිස්සුත් ඉන්නවා මමත් රජයේ රියදුරෙක් මම බාවිතා කරපු වාහන මම බාවිතා කලේ මගේ එකක් වගේ, හදන්න ගියත් ලග ඉදන් හදලා, හෝදලා, අඩුපාඩු බලලා, ගරාජයෙන් අඩුවට මිලගණන් ලබාගෙන අපි හැදුවේ, මේවා කියද්ධි මම ගැන මට සතුටක් දැනුණා, මේවා පදිනවට අපිට පඩි ගෙවනවා, ot, ගමන් වියදම් දෙනවා, ඇයි අසාදාරනයෙන් සල්ලි හම්බකරන්නේ, සාදාරනයෙන් පඩි ගන්න නිසා හිත නිදහස්

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 Месяц назад +5

    මේක ඇත්ත, රියදුරන් විතරක් නෙවෙයි, සමහර ආයතන වල නිලධාරීන් ටත් ගරාජ් වලින් ගාන දෙනවා, ඇත්ත ගානට වඩා ලොකු කෝටේෂන් දාල මිලියන ගණන් රජයේ මුදල් ගසා කනවා,

  • @shaniperera1877
    @shaniperera1877 Месяц назад +2

    ❤❤❤ නියම වැඩේ නේ, සක්කිලි කාලකන්නි,, රටට සාපයක් මේ යක්කු

  • @rpchannel5759
    @rpchannel5759 Месяц назад +61

    හැඟෙනවා ඔය වාහන වලින් තමයි හෙරොයින් අයිස් වගේ මත්ද්‍රව්‍ය ලංකාව පුරා ප්‍රවාහනය කරන්න ඇත්තේ? මොකද ඔය වාහනවලට නීතියානුකූල හිමිකමක් තියෙන හින්දා පොලිසියේ පරීක්ෂාවට පත්වෙන අවස්ථා හරිම විරලයි 👺👺👺💥

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj Месяц назад +28

    අපෝ මේ රටේ එයාට මෙහාට වෙන තනිකරම මත්ද්‍රව්‍ය ජාවාරමත් ඕවා ඇතුළු තමා වෙනව ඇත්තේ

  • @sumududesilva6782
    @sumududesilva6782 Месяц назад +8

    දුක්විඳින බහුතරයක් දෙනා ඇතුළු රටේ ජනතා මුදලින් යැපෙන දේශපාලුවන් හා උන්ගෙ හෙංචයින් කරන සක්කලි වැඩ මේ වනවිට එළිදරව් වෙමින් ඇත.
    උපතින්ම හොරකම කරපින්නා ආ මෙවන් වසලයින්ට නිර්වස්ත්‍රව කඩේයන පිරිසකුත් තවමත් සිටීම ඉතා කණගාටුවට හේතුවක්!

    • @sathsaranigraphics3493
      @sathsaranigraphics3493 Месяц назад

      හොද දෙයක් මෙහෙම තැන් කියලා මුන් පුළුවන් තරම් හිර කරලා සාමාන්‍ය මිනිස්සුන්ට දුකක් නැතිව ඉන්න පුළුවන් නම්

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 Месяц назад +2

    හොද දැනුවත් කිරීමක්
    තම තමන් අවංක යහපත් අය වන්න
    එවාට රට ඉබේ‍ම හැදෙනවා🌸

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx Месяц назад +3

    මේවගෙ විපාක වින්දෙ සාමාන්‍ය ජනතාව තව ලැජ්ජාව බය නැතිව කතා කරන විදිහ ජනතාව ඉදිරි මැතිවරණයේදීත් ජනතා බලය පෙන්වමු 👏👏👏👏👏🫡🫡🫡🫡🫡🫡🧭🧭🧭🧭🧭🧭🧭💪💪💪💪💪

  • @premawathi-yw2fb
    @premawathi-yw2fb Месяц назад +1

    උබ කියන කතාව හරි බ්‍රෝ මෙම අදුරන කොල්ලෙකුත් ඉන්නව ඩ්‍රයිවර් මහත්තයෙක්.ඌත් මට ඕක කිවුව

  • @LasathSenevirathna
    @LasathSenevirathna Месяц назад +12

    ඇත්ත මෙවා වෙන දෙවල් අපෙ කඩෙටත් එක එක යොජනා එනවා අපි හරවලා යනවා අපි කැමති නැති නිසා

  • @SumithraMalawana
    @SumithraMalawana Месяц назад +16

    මේ හොරකමි නතර කර දුප්පත් හිගන රටක් හදපූ පවි කාර වේසිගෙ පුතාලට ජංදෙ දෙන්න එපා අපේ දරුවන්ට අපිට දුක්විදීන් වෙනවා

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj Месяц назад +2

    සහතික ඇත්ත ...හැමෝම මේවාට විරුද්ධ වෙන්න ඕනි ..me hama ekakma එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නෙ ...මේවාට හැමෝම විරුද්ධ වෙන්න ඕනි ekkenekuta කිසිම වැඩක් තනියම කරන්න be......

  • @SenadhiraJayawardhana
    @SenadhiraJayawardhana Месяц назад

    සත්‍ය ජයගනියි.හැමෝගේම නිරැවත හෙලිවෙිිවි තව තවත් ඔවුන්ට දැඩි දඬුවම් දිය යුතුයි .රටට යහපත්ක්ම වෙිිවා.
    🙏🙏🙏

  • @anuradharmadasa8731
    @anuradharmadasa8731 Месяц назад +3

    පහුගිය කාලෙ මාතර ගරාජ් එකෙන් අලුත්වැඩියා කළ රජයේ වාහන ගැන හොයන්න

  • @Summer-ux4ro
    @Summer-ux4ro Месяц назад +27

    මාලිමාවට කතිරය නොගහපු එවුන් මේව හොදින් අහගනිල්ලා....තොපිටත් හෙන වදිනව හොරුන්ට අනුබල දෙනවට....

    • @tharangalakmal12
      @tharangalakmal12 Месяц назад +3

      අනිවාර්යයෙන්ම හොරුන්ට කඩෙ යන උන්ට හෙන ගහපන්

  • @madushanka2473
    @madushanka2473 Месяц назад +9

    ඔහොම තමා හැම රාජ්‍ය ආයතනයක්ම. දැන් වත් මෙවා නතර විය යුතුයි.

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 Месяц назад +2

    ඉන්දියාවෙ තියෙන්නෙ අඩුමිල ඇම්බැසඩර් කාර් ඇයි ඒව මෙදෛ්ශපාළුවන්ට යන්න බැරි උනුත් එක්කම කුඩුවෙන්න ඕනැ රට පුරාම තිබුනෙ හොරකම ඩීල් විතරයි .මේව විකුනල භාන්ඩාගාරයට සල්ලි ගන්න අනුර පුතේ මමනං ඔයාගෙ වැඩවලට පට්ටම ආදරෙයි තෙරැවන්සරණයි ඔබට.

  • @ManjulaSandaruwani
    @ManjulaSandaruwani Месяц назад +34

    මූන වහගෙන කියන්නෙ ඒ අහින්සකයො ආයෙ ජීවත් වෙන්න ඕනිනේ..

  • @gayaa3203
    @gayaa3203 Месяц назад +1

    මෙ.. වාහන..වලින්.. ලංකාව ට..කුඩු..ජාවාරම්..හොර.. සල්ලි..කළු.. සල්ලි.... ඔක්කොම..හොර.. වැඩ.. කරන්නේ..මෙ..වාහන..වලින්.. ඉතුරු.. චන්ද..ටිකත්.. මාලිමාව ට..ජය..වේවා

  • @anuwickramage8412
    @anuwickramage8412 Месяц назад +5

    මේ කතාව අැත්ත. මමත් අායතනයක වැඩ කරද්දි රජයේ වාහන රියදුරන් මේ දේම කළා.
    වාහනය හදල ඊට අදාල චෙක්පත දීල රියදුරන් තමන්ගෙ කොමිස් මුදල වෙනම ගන්නව.

  • @kavindraroshan6805
    @kavindraroshan6805 Месяц назад +13

    මේව නීති දාල,ජනාධිපතිවරයා මැදිහත් වෙලාම ඕව කරන්න බැහැ , හැමෝම අවන්ක වෙලා තමාගෙ යුතුකම් ඉටුකලානම් හොදයි

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 Месяц назад

    ඔබගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත වෙන්න පුළුවන්!

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn Месяц назад +5

    ඇත්ත මල්ලි තෙල් ගහනකොට සල්ලි ගන්නවා

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj Месяц назад +8

    ඇත්තටම මේ කතාව වෙන දෙයක් ඒක බොරු නෙමෙයි. සියයට සීයක් ඇත්ත

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Месяц назад +11

    කාරුණික ඉල්ලීමක් karanawa ,mewani kalakanni තිරිසනුන් නැවත නැවතත් පත්කර ganna nam epa,epamai.

  • @chamindasilva8221
    @chamindasilva8221 Месяц назад +2

    ඇයි මේ මිනිස්සු මේ ආත්මෙ ගැන විතරක් හිතන්නේ.දෙවියනේ මේ හොර තක්කඩි වැඩ කලාම අපායෙනෙ මුංට දුක් විදින්න වෙන්නේ.⁣දස අකුසල්වල විපාක ගැන ටිකක් හොයලා බලන්න ලැබේවා මේ හොරුන්ට😢😢😢😢

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np Месяц назад +2

    මේ සියල්ල ප්‍රධාන මාධ්‍යයට දැනුවත් කරනවා නම් බොහොම වටී සහෝදරයාමිනිස්සු සත්‍ය තේරුම් ගනියි

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y Месяц назад +1

    ඒක ඇත්තටම හරි කතාවක් 👍👍

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v Месяц назад +1

    මේ කතාව සම්පුර්ණ ඇත්ත රජයේ වාහන හදන තැනක් තියෙනවා නුවර එතන සිද්ද වෙන්නේත් ඔය ටිකම තමයි එතන ඉන්න නිලදාරින් රියදුරන් එකතුවෙලා ඒ දේවල් කරන්නේ ..සහ ඔහුන් බඩුගන්න විශේෂ තැන් තියෙනවා එතනිනුත් කොම්ස් ගහනවා ඒවා ප්‍රසිද්ධ දේවල් සමහර රිදුරන්ට 25,000 වගේ චෙක් හම්බ වෙන්නේ කවදාවත් ඒ වගේ නිසි පරික්ෂණ වෙන්නේ නැහැ ..ඉහල තැන ඉදලා පහලට යනකම් හොරා කනවා...

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Месяц назад +26

    මේවා දකින්නේ නැද්ද
    අර Pin bath කන .Ganyo

    • @indikasrisandaruwan8730
      @indikasrisandaruwan8730 Месяц назад

      නෑ බං fb එකෙ බොරු දාද්දි එකට කමෙන්ට් කරන් උන්ව බ්ලොක් කරනවා. එතකොට උන් එක්ක ඉන්නෙ උනෙ බොරුව පිලිගන්න උන් විතරයි

  • @chamindaushettiarachchi5432
    @chamindaushettiarachchi5432 Месяц назад +1

    සත්‍යම කතාවක්...

  • @ImeshHansana-q6r
    @ImeshHansana-q6r Месяц назад +1

    ඒක ඇත්ත. ඔපිස් වල ලයිට් දාන්න 40000ක් යන එකට ලක්ෂ දෙකකට වැඩි ඇස්තමේන්තු හදනවා

  • @MalinduJayakodi
    @MalinduJayakodi Месяц назад +1

    දැන් අනුර ජනාධිපති තුමා කියපන් සහෝදරයා කියන එක නරක නෑ ඒත් ජනාධිපති එතුමයි දැන් ගරු කරල කතාකරන්න ජනාධිපති තුමා කියල 💯❤️🙏

  • @soisvejai8771
    @soisvejai8771 Месяц назад

    ස්තුතියි දැනුවත් කළාට මේක ඇත්ත කතාවක් මෙහෙම කරනවා තමයි

  • @MAATHA-HOME
    @MAATHA-HOME Месяц назад

    හරි වටිනවා.මහමැතිවරනයෙදිවත් හරියට කතිර ගහන්න බැරි උන්ට ඉතීං...

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 Месяц назад +1

    ඇත්ත ..මගෙ යාලුවෙක් හිටිය රේල්වෙ එකේ..මාසෙකට සැරයක් අලුත්ම වාහනේ කැඩෙනවා..රෑ තිස්සෙ උගෙ ගමන් බිමන්..සෙනසුරාදා ඉරිදා කියන්නෙ ඌ ලොක්ක.ඕනෙ දිහාක යන්න පුලුවන්..වැඩේ කියන්නෙ බීලා යන්න කියාපු බාන්ඩේ..ඉස්සර බෝර්ඩ් එක දැම්මම පොලීසිය නතර කරන්නෙත් නෑ

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Месяц назад +1

    අනේ දෙවියනේ අපි මෙච්චර කල් මොනවද කරලා තියෙන්නේ මුන්ට මුන්ගෙන් ගැවීච්චි උන්ට ලේ බඩ යන්නම ඕනී අහිංසක මිනිස්සු බඩ ගින්නේ ඉන්නේ

  • @chandanadambakumbura1129
    @chandanadambakumbura1129 Месяц назад +4

    මේ රජයට ආසන 150 ක ශක්ති මත් ආණ්ඩුවක් ලබා දිය යුතුය මේ ටික සුද්ධ කරන්න නම්. එහෙම නැත්නම් අනිත් අයට බලය ලැබුණොත් meya😂කල නොහැක.

  • @weerasinhewegapitiya2260
    @weerasinhewegapitiya2260 Месяц назад +1

    මමත් කෝලබ ගරාජ් කිපයක වැඩ කරල තියනවා මෙි කතාව සහතික අැත්තව.......

  • @Mdissanayaka
    @Mdissanayaka Месяц назад +40

    ඇයි පුතේ body wash කරා කියලා full service වලට බිල දාගන්නව. මං මේක කියන්නේ මගේ අත්දැකීමෙන්. ඇයි ඉතින් ඇමතියා හොරා කන එක ලේකම් දන්නවා ලේකම්ගේ පල්ලෙහාට හැම එකාම හොරාකනවා. උන්ට මේවා නැති වෙන හින්දා තමයි සජියට චන්දෙ දුන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය හැම සතියකටම චෙක් එකක් එනවා කුස්සියේ හැඳින පිඟන්න ගෑරැප්පු නෑ කාමරවලට ඇඳ ඇති රි නෑ ගිය සතියේ චෙක් එක දැම්මා නේද කියලා ඇහුවොත් අහපු එකා ගෙදර

    • @haneefpackeerally539
      @haneefpackeerally539 Месяц назад

      ඔය හොරා ලේකම් ලා නෙ නැවතත් පත් කරල තියෙන්නේ

    • @KamaniNT
      @KamaniNT Месяц назад

      😮

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 Месяц назад +4

    ඒ විතරක් නෙමෙයි ටයර් , බැටරි , අළුතෙන් දාන වෙලාවටත් කොමිස් එක ෂුවර් . මම දන්න රාජ්‍ය ආයතනයක ප්‍රවාහන නිළධාරියාට වාහන සංචිතයේ නඩත්තු කටයුතු වලදී සෑහෙන්න මුදල් හම්බකරා .රියදුරන්ටත් එයාලගේ පංගුව හම්බ වුනා .

  • @priyaranjane7833
    @priyaranjane7833 Месяц назад

    පාර්ලිමේන්තු පට්ට හොරුන්ට පව පලදෙන කාලය උදාවිය සතුටුයි . අපේ මව් බිමේ ජනතාවගෙ වාසනාවට බිහි උනු එඩිතර පින්වත් අනුර ජනාධිපති තුමනි ඔබ තුමාට තව ඉදිරියටත් ජයෙන් ජයම ලැබේවා තිසරණ සරණයි 🙏🙏🙏🙏🙏

  • @thishi2019
    @thishi2019 Месяц назад

    කුඩු ජාවාරම වැඩියෙන්ම කරන්න ඇත්තේ මේ වාහන වලින් .🧭 ජය වේවා..

  • @mohamednishan2895
    @mohamednishan2895 Месяц назад

    Allahhuakbar..Aadaraniiya Janaadipathi thumani siyaluma de.. NIWERADIWA WENAS KARAMU..in sha allah ❤❤❤
    Obata Devi Pihitai❤❤❤

  • @madhu_951
    @madhu_951 Месяц назад

    ඒක තමයි ඉතිං...අපේ රටේ හැම රුපියලක්ම හොරු එකතු වෙලා නාස්ති කලා..හැමෝම එකතු වෙලා මේ විදියට රට ගොඩ ගන්න support කරනවා නම් අපිට අපේ රට ඉක්මනින්ම සංවර්ධනය කරන්න පුලුවන්.එකතු වෙමු හැමෝම ❤❤ ජයවේවා 🧭

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Месяц назад +1

    බලන්න මෙ වගෙ මිනිස්සු ඉන්න රටකට අත් වී ඇති ඉරණම පුදුම වෙන්න දෙයක් නෑ.. රජයේ දෙවල් කියන්නේ මහජනතාවගෙ බදු මුදල්...මෙ කථාව ඇත්ත වෙන්න පුලුවන් එහෙම එවුන්ට හොඳ පාඩමක් දිය යුතුයි.

  • @FahaheelFahaheel
    @FahaheelFahaheel Месяц назад

    Thanks puthe mewa gana ape janadipathi thumawa danuwath karanawata

  • @Life-jo6zr
    @Life-jo6zr Месяц назад +1

    ඕවට තමා ගම් වල ඉස්සර මෙහෙම කතාවක් කීව්වේ...."" ..ගුරා හිටගෙන පහරනකොට....ගෝලයා..නට නට පහරනවා..."" කියලා.....😂...
    කමක් නෑ ..අපි දැන් හරි වාසනාවන්තයි...මේ තරමින් හරි රට උන්ගෙන් ගලව ගන්ට ලැබුනු එකට...
    ❤❤❤අපේ ගැලවුම් කරුවාට අපි එක හිතින් සහය දෙමු....ඒ වෙනුවෙන් අපි අපිත් අපෙ යම් හෝ අඩුපාඩුවක් වැරැද්දක් තියෙනවානම් ඒවා අපි අපිම හදාගෙන පිරිසිදු වෙමු....විශේශයෙන් ආදරයෙන් පොඩිම දෙයක් මතක් කරන්නම්...
    මේ මහ පොලොවට ටොෆී කොලයක් වත් නොදමන්නට තරම් පරිස්සම් වෙමු..කෙල පිඩක් ගහන්ටත් කලින් දෙපාරක් හිතමු...
    අනිත් එක අපිට මේවා පෙනෙනකොට තරහක් ඇති වෙනවා සාදාරනයි....නමුත් අපි කමෙන්ට් එකක් දානකොට පවා ඉවසීමෙන් යම් ස්ංයමයකින් ලියන්නට උත්සාහ කරමු....මොකද එහෙම උනොත් අපිත් ඒ මිනිස්සුන්ගේ මට්ටමටම වැටෙනවා....ඒකයි වෙන්නේ...එහෙම නේද...?
    ❤❤❤ාඅදරෙයි හැමෝටම...අපේ නායකයා යන මාර්ගයේ යමින් අපි ඒ ගමනට සහය වෙමු .....🌻🌻🌻🌻🌻

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx Месяц назад

    සම්පූර්ණ ඇත්ත කතාව

  • @ritamudalige5828
    @ritamudalige5828 Месяц назад +2

    මුන් තමයි ඉතින් මෙච්චර කල් රට කෙරුවෙ අපේ මෝඩ ජනයා තවත් මුන්ගෙ පස්සෙ යනව හාල් කිලෝ 10 ටකරන් කෑල්ලට ඉස්කෝල බෑග් එකට ඒවා ගත්තා කියලා උන්ටම ඡන්දය දෙන්න ඕනේ කියල එකක් නැහැ. අපේ බදු සල්ලි උන්ගෙ බූදලයෙන් දෙනව නෙමෙයි .ඒවා අරගෙන මාලිමාවට කතිරය ගහන්න මේ රට හොරුන්ගෙන් බේරාගන්න. මේ එන නොවැම්බර් 14 මාලිමාවට බහුතර බලයක් ලබාදෙන්න .

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 Месяц назад +3

    ඕක සාමාන්‍ය දෙයක් බොහෝ services, repair, accident ඔය හැම අවස්ථාවකදීම සමහර garage වැඩිය estimate දාල
    රියදුරාට අතට මුදලක් දෙනවා

  • @channamilinda5912
    @channamilinda5912 Месяц назад

    නියමයි බ්‍රෝ..හිල් හොයලා වහන්න ඕන..දන්න කියන හැම දේම එලි කරන්න ඕන...මොකාටවත් එක රුපියලක් වත් වංචා කරන්න දේන්න හොද නැ

  • @nilankasangeeth360
    @nilankasangeeth360 Месяц назад +1

    ඇත්ත කතාව.ඔය වාහනවල බොරැ රෙපයාර් දාල රියදුරන් සල්ලි ගන්නවා

  • @nishanthaal2273
    @nishanthaal2273 Месяц назад +1

    මහ දවාලේ මහ බැංකුව කඩපු මහ හොරා රජ පුටුවේ හිටපු රටක මේවායින් ගසාගෙන කාල නොතිබුණොත් ඒක තමයි ශ්‍රී ලංකාව😂😂😂😂😂

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm Месяц назад +6

    කතාව හරි දැනට සර්විස් වල තියෙනවා වාහන සල්ලි පාස් නොවී ලොකු බර බිල් දාලා තියෙන්නේ ඒවට

  • @KapilaratnaRuppegedara
    @KapilaratnaRuppegedara Месяц назад +6

    ඔය වගේ හොර වැඩමනේ මුන් කරේ මහඑකාගේ ඉදන් හොරුම තමා හැතිකරේ එලිවෙයි දැන් සේරම ඔය කියන්නේ ඇත්ත

  • @ceylonuk6250
    @ceylonuk6250 Месяц назад +1

    මහ ජන්දෙට මාලිමාවට උදව් කිරිම අත්‍යවශ්‍යයි රටට ආදරය කරන සියථම දෙනා

  • @weerarathnahk8222
    @weerarathnahk8222 Месяц назад

    ඇත්ත මල්ලී මම දන්නව ඒක හොදටම ඔයා හරි ඔයා නොදන්නව උනාට ඊටත් වැඩිය මෙයාල පාතාලයට ආයුධ කුඩු කාරයින්ට කුඩුත් මෙයාලම තමයි ඇදල දෙන්නේ ඒ නිසයි පොලීසියට මුන් අල්ලන්න බෑ නීතිය උන්ගේ නිසා ජනතාව දුප්පත්ම උනා එදා ඉදිරියට ඒකේ අනිත් පැත්ත ❤❤ ජනතාව පොහොසත්❤❤ ගෙදර යවපු උන්ට හිගමන්වත් නැත උන්ට රස්සාවක් කරන්න බෑ දන්නේ නෑ හොරැ😂😂

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz Месяц назад

    Okkoma hoyanna...jayawewa jayawewa niyamai

  • @Kaweeshinduwara
    @Kaweeshinduwara Месяц назад +23

    ඇයි බං කුඩු අදින ඒව...

  • @amithadesilva3234
    @amithadesilva3234 Месяц назад +3

    මේ අපරාද කරලාගිය උන් තවම යහතින් ඉන්නවද?නුදුරුදිනකදිම සොබාදහම බලාගනිවී.

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v Месяц назад

    එහෙම කරලා මුදල් හම්බ කරගත් කාලකන්නි රියදුරන්ලා අපේ මහජන මුදල් මේවා අපිට අයිතියක් තියෙනවා කතා කරන්න මුන් වගේ අපරාධ කාරයෝ බොහොම ඉක්මනින්ම හැදිගෑවිලාම මකබෑවිලාම යන්න ඕන ඇත්තටම පාරේදීම හැප්පිලා චප්ප වෙලාම යන්න ඕන කාලකන්නි හොරු අනුර නායකයා අනිවාර්යයෙන් මේ ගැන සොයා බලන්න බොහොම ස්තුති දැනුවත් කලාට..

  • @HappyBambooForest-ox6cx
    @HappyBambooForest-ox6cx Месяц назад +1

    අමිමපා සහතික ඇත්ත ඔය දියත පැත්තෙ ගරාජ් එකක තමයි ඔය සෙල්ලම වෙන්නෙ

  • @prasaddullewa719
    @prasaddullewa719 Месяц назад

    සම්පූර්ණ ඇත්ත

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 Месяц назад +8

    මේවා විකුනලා රටට සේවයක් කරන්න

  • @LushLinesChannel
    @LushLinesChannel Месяц назад

    මේ කතාව සහතික ඇත්ත
    ඔන්නම් ඔප්පු කරල පෙන්නන් පුලුවන්
    හැබැයි වාහන ගෙන්වන කම්පැනි එකෙන් අලුත් වැඩියා කරනවනම් මාදන්නා පරිදි කොමිසන් ගෙවන්නෙ නෑ රියදුරන්ට (උදා,ටොයාටා)

  • @dragansong7012
    @dragansong7012 Месяц назад

    Ape pinata anura සහෝදරයා ආවේ

  • @lalithakumari4132
    @lalithakumari4132 Месяц назад +8

    මේ වාහන ඇතුලේ කුඩු අදිනවා....

  • @dewminisewingacademy322
    @dewminisewingacademy322 Месяц назад +2

    ....මේ හැම හොර ජාවාරමකටම සම්බන්ධ අය තමයි නැවතත් හොරුම ගේන්න පොරකන්නෙ

  • @sisirakarunarathna4235
    @sisirakarunarathna4235 Месяц назад +6

    ඹලාගන යනකොට බලුවැඩ තමයි හැමතැනම වෙලා තියෙන්නෙ.