Deweni Inima ( දෙවෙනි ඉනිම ) | Episode 1466 09th December 2022

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 240

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 года назад +34

    අනුහස්ගේ චරිතේ වගේම ආනන්දගේ චරිතෙත් එක එක හාල්පාරුවෝ උඩ දාන්න විනාස කරලා දාලා ඔය කවුරුත් එක්ක නෙමෙයි ආදරනීයම ලස්සනම බැදීම තිබ්බේ ආනන්ද අනුහස් අතර
    ප්‍රවීනයෙක් සහ ආධුනිකයෙක් අතර මුල ඉදලම තිබ්බ superb combo එක දැක්කේ ධර්මප්‍රිය සහ රවීන් එක්ක
    මාමයි පුතයි එක වෙලාවකට තාත්තයි පුතයි වගේ තව වෙලාවකට හොද යාලුවෝ දෙන්නෙක් වගේ
    ඔය තාත්තලා දූලා පුතාලා බෑනලා අතර තියෙන සේරම bonds යටයි මාමගෙයි පුතාගෙයි bond එකට
    ඊට පස්සේ ආක්ශත් එකතු වෙලා ඒ බැදීම තවත් අර්ථවත් කලා ආදරනීය වුනා
    පුතා කෙසේ වෙතත් දුව නම් මුල ඉදලම කලේ තාත්තව ගොනාට අන්දපු එකනේ

  • @RR-iy2iu
    @RR-iy2iu 2 года назад +104

    අනේ මන්දා ආනන්දව දැන් දැක්කත් හිනා යනවා.🤣🤣🤣
    කොහොමද දුන්න පොර ටෝක් ටික 🤣🤣

    • @treezy_x
      @treezy_x 2 года назад

      Black adam 😂💔

    • @sanirasankalpa8844
      @sanirasankalpa8844 2 года назад +2

      Kellage tattath ohom pora tok dila tama anhimata matama denna una.

  • @sadu5342
    @sadu5342 2 года назад +38

    Dewantha ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ishikapawani
    @ishikapawani 2 года назад +16

    Raween අයියා beela hitiyath hari cute ඇත්තටම beela vage act kara superb

  • @RashiiVlogs
    @RashiiVlogs 2 года назад +71

    අපේ දෙවන්ත...♥️🌹🙈

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 года назад +43

    දෙවන්ත ❤

  • @yomalrasanga5689
    @yomalrasanga5689 2 года назад +31

    අක්ෂා&අනුහස්කැමතිඅය💓💓💓💓💓💓💓

    • @mohamedsafin1771
      @mohamedsafin1771 2 года назад +6

      Anuksha🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RR-iy2iu
    @RR-iy2iu 2 года назад +91

    කොච්චර කිව්වත් අනුක්ශාට සාධාරණයක් වෙන්නෑ 😒
    අරයා කිව්ව සාධාරණයද එතකොට මේ අනුහස්ට කරන්නේ 😏😏
    එයාලට නම් සාධාරණයක් කරනවා 😏

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад +7

      කොච්චර කිව්වාත් අනුකශාට සාධරණයක් ලස්සනයි වෙන්නෑ 🥺

    • @mohamedsafin1771
      @mohamedsafin1771 2 года назад +4

      @@riyalpathuma5454 ekane.

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад +1

      Ow

  • @mad_9696
    @mad_9696 2 года назад +48

    ආක්ශා අසනීප වෙච්ච මුල් කාලේ කොච්චර ලස්සන සීන්ස් ටිකක් දුන්නද 🤧🤧🤧 එකපාරටම අනුහස්ව බේබද්දෙක් කරා 🤧 සැලි ඇවිත් කිව්වද දන් නෑ සමන්ට අනුහස් ආක්ශා ඒවා බලන්න බෑ කියලවත් 🤧💔 රවීන් රොශෙල් ට අනුක්ශට සාදාරණයක් කරන්න බැරිනම් (කරන් නෑ කියලත් දන්නවා) මේක ඉක්මනට ඉවරයක් කරලා දාන්න plz 🤧💔

  • @NasarNasar-mh3cs
    @NasarNasar-mh3cs 2 года назад +5

    Raveenge acting eka unlimited

  • @shehan592
    @shehan592 2 года назад +30

    මේ වගේ සක්කිලියෙක් ලියන කතාවක්නෙ බැලුවෙ මෙච්චර කල් දැං අත අරින්න බැරි රවීන්ල නිසා අවසානෙ වෙනකම් ඉන්නව සංගීතෙ එහෙම බලන උන් වෙන කතාවක් බලහල්ල ඔය මගුල නොබල

  • @Nimasha13456
    @Nimasha13456 2 года назад +74

    මේ කතාවේ ඉන්න mein character එක ඇයි මෙ⁣හෙම විනාශ කරන්නේ ... 😡 දැන් ඇති එකම මගුල දිගට ඇදන් යනෝ ... රවීන් අයියාගේ දක්ෂතාවලින් වැඩක් ගන්න මුන්ට බැරි හැටි ... රවීන් & රොෂෙල් කියන්නේ හැම පැත්තකින්ම දක්ෂ දෙන්නක් ... 🥺❤️ අනුක්ෂා ආදරේ දැන්වත් ලස්සනට ලියපන්කෝ ... ඔය ගොන් චරිතවලට දෙබස් දෙන්න කලින් ...😡🥺

  • @newtrend7678
    @newtrend7678 2 года назад +68

    අනුහස්ව පිස්සෙක් කරලා පැත්තකින් තියලා බෙබා ඇතුලු පිරිස හීරෝ කරන්න ස ම නා උත්සාහයක් දරනවා...
    අපරාදේ නේ අනුහස් කෙලින්ම මැරුවා නම් ඉතින් වැඩේ ලේසියි නේ.එතකොට ඉතුරුවෙලා ඉන්න හෙංචයියන්ව වීරයෝ කරලා හැපි එන්ඩ් එකක් දෙන්න පුළුවන් 😂😂😂

  • @avishkasampath7736
    @avishkasampath7736 2 года назад +23

    අනුහස්ගේ බේබ්දුකම විතරක් මදි
    සල්ලාලයෙක් නොසන්ඩාලයෙක් සූදු කාරයෙක් වනචරයෙක් මැරයෙක් වගේ superb qualities ටිකකුත් එකතු කලා නම් තමයි පට්ට😡😠

  • @positivevibes1938
    @positivevibes1938 2 года назад +48

    අනුහස්ගෙ කැරැක්ටර් එක කන ප්‍රමාණය අනුලෝමව සමානුපාතිකයි ඉනිම කඩාවැටීම. කල කම් පල දෙන්නෙ අන්න එහෙමයි ස ම න් එ දි රි මු ණි 🤣. ඉස්සෙල්ලා කතාවක චරිත හරියට ලියන්න ඉගෙනගෙන කතා ලියන්න වරෙන් රචකයෝ 😂.

  • @newtrend7678
    @newtrend7678 2 года назад +51

    නාග රාජිණිය කියපු සාදාරණේ වෙන්ද අනුහස් බේබද්දෙක් කිරිම 😂
    කලින් වැල්ලේ එකීගේ වුවමනාව ට අනුහස් කෑවා..දැන් අනික කරලියේ...
    ලක් සමන් ට බලපෑම් ඇතිනේ ඉතින් 😏

    • @RR-iy2iu
      @RR-iy2iu 2 года назад +24

      එයා කියපු සාධාරණය තමයි මේ වෙන්නේ දැන් 😂😏

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад +1

      ලක් සමන් ට බලපෑම් ඇතිනේ ⁣ඉතින්

    • @newtrend7678
      @newtrend7678 2 года назад +17

      @@RR-iy2iu අනිවා ඒක තමයි මේ චරිත උඩු යටිකුරු කිරීම 😂😂

    • @thusharilokuge127
      @thusharilokuge127 2 года назад

      නාග රාජිනි කවුද

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 года назад +2

      @@thusharilokuge127 නයනතාරා වික්‍රමාරච්චි හෙවත් හෙළයේ මහා නිළි රැජිනිය🤭 😂😂😂

  • @shehan592
    @shehan592 2 года назад +59

    අනිත් උන්ට දෙන්න දෙබස් නැති කමට අනුහස්ව කෑව අද අනිත් Fernando පුතත් ඇවිත් අනුහස්ව එක්කන් යන්න කියල වැඩක් නෑ සුපිරි කොමඩිය 👏👏

  • @nethushibandara297
    @nethushibandara297 2 года назад +38

    තමන් ආදරය කෙනෙන් අසනීප වුනාම අවුල් වෙනවා තමයි හැබැයි ඒ වගේ වෙලාවෙදි තමයි හිටියටත් වඩා කල්පනාවෙන් අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ
    පවුල් දෙකටම ඉන්න එකම කොල්ලා එකම හයිය මෙහෙම වැටුනම හරියනවද? ආක්ශාගේ ලෙඩේ දරුනුවටම තිබ්බ මුල් කාලේ අනුහස් මෙහෙම හැසිරුනේ නෑ අනික ප්‍රශ්න වලට උත්තර බන්දේසියක තියලා ගෙනත් දෙන්න අනුහස්ට කවුරුත් නෑ ඒ නිසා අනුහස් පිස්සෙක් නොකර මේ කතාව අවසන් කරන්න එච්චරයි ඉල්ලන්නේ 🙏

    • @fai3379
      @fai3379 2 года назад +5

      අනිවාර්යයෙන්

  • @tharindunirmal3357
    @tharindunirmal3357 2 года назад +42

    අවන්‍තට දැනුයි සහෝදරයව මතක් වලා තියෙන්නේ 😏

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 года назад +77

    1500 ට තව ටිකයි....එදිරි අයියේ ලස්සන අවසානයක් දකින්නත් ආසයි අපිත් ❤️

    • @dreamgirl176
      @dreamgirl176 2 года назад +9

      1500 n da iwara krnne

    • @newmusicupdate9888
      @newmusicupdate9888 2 года назад +12

      @@dreamgirl176 1500 න් නැවතුනොත් ලොකු දෙයක් 😀

    • @mohamedsafin1771
      @mohamedsafin1771 2 года назад +4

      @@dreamgirl176 mn hithanne ehema wey neda.

    • @mohamedsafin1771
      @mohamedsafin1771 2 года назад +6

      @@newmusicupdate9888 ow ane.

    • @mohamedsafin1771
      @mohamedsafin1771 2 года назад +7

      Ow plss ediri ayye anuksha , dewantha, rashli ta sadaranayak karala lassana awasanayak denna

  • @ashanihimasha9762
    @ashanihimasha9762 2 года назад +12

    ඔව් අනේ ගොඩක් ලස්සනයි කතාව. ඉශාර අයියා ,රවීන් අයියා ,කේශාන් අයියා ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනට ඇක්ටින් කරනවා .අදරේයි ගොඩක් .අනුහස්ට ගොඩක් දුක හිතුනානේ ආක්ශා ඇවිල්ලා කිවුහම.ඒකයි සැබෑ ආදරේ වටිනාකම. ලිහිනි නෑ කියලා බිබී හිටපු රදිශ් අද හොද අවන්ක කොල්ලේක්.ආදරේයි මගේ අයියාලාටත් අක්කාලාටත් ගොඩක් ආදරේයි .💞💞💞💞💞💞

  • @prasannanmc9762
    @prasannanmc9762 2 года назад +15

    අවුරුදු 6 අපි ඩ්‍රමා එක බැලුවා අනුක්ශා නිසා තවත් අදරෙන් බැලුවා එදිරිමුනිට බැන්නා හොද කිව්වා හැබැයි එකක් කියන්න ඔනි කිසිදු දෙශපාලන චරිතයක් කතාවට දාන්නෙ නැතිව කතව ලස්සනට ලිව්වට එදිරිමුනි මහතට ස්තුතිය ❤

  • @ishu7091
    @ishu7091 2 года назад +20

    දෙව්මි අවන්තට මොනාහරි කරයිද මේනක 😑😬

  • @aashikarizwan1282
    @aashikarizwan1282 2 года назад +20

    Dewantha😍😘

  • @easyway3.323
    @easyway3.323 2 года назад +47

    Raween ge acting 💖❤️‍🔥

  • @binurialwis1830
    @binurialwis1830 2 года назад +33

    කතාවේ හිටපු ආදරනීයම වැදගත්ම චරිත වලින් දෙකක් තමයි ආනන්ද අනුහස්
    ආනන්දව විකටයෙක කරලා අනුහස්ව බේබද්දෙක් කරලා

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 года назад +19

    අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් ඕනෙ

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 2 года назад +44

    මෙ කතාව තව දිගට ඇදුනොත් මේකෙ ඉන්න උදේනිලා දෙව්මිලාගෙ අම්මලා අමීශලා එහෙමත් බීලා පිස්සු නටන පාටක් තියෙන්නෙ 😂 සෝක් කතාව අනේ මන්දා කොච්චර ලස්සනට තිබ්බ කතාවද

    • @fai3379
      @fai3379 2 года назад

      😂😂😂eka hari

  • @hasmeinkantrea7809
    @hasmeinkantrea7809 2 года назад +24

    අවන්ත, රදිශ් සහ අනුහස් කොටස ලස්සනයි... හරිම තාත්විකව කරනවා...👍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 года назад +28

    අනුක්ශා ❤️ ❤️ ❤️ ❤️

  • @adithrichandrabashini5545
    @adithrichandrabashini5545 2 года назад +99

    ලිහිනි නැ කියලා බේබද්දා වගෙ බිබී හිටපු උන් ඇවිල්ලා අනුහස්ව එක්කගෙන යන්න 😂😂 අනේ එදිරි තොට සින්හල තෙරෙන්නෙ නැද්ද මිනිහො අන්තිම වතාවට කියන්නෙ අනුක්ශාට ලස්සන අවසානයක් දීපන් අනිත් එවුන්ට හෙනගහලා හරි 😡😡

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад +3

      ලිහිනි නැ කියලා බේබිද්දා වගෙ බීබී හිටපු උන් ඇවිල්ලා අනුහස්ව

    • @fai3379
      @fai3379 2 года назад +2

      Ow

    • @chutti230
      @chutti230 2 года назад +4

      කවුද බන් අනුක්ශා කියන්නෙ 😑😂

    • @kawyachathurangi4950
      @kawyachathurangi4950 2 года назад

      @@chutti230 😂😂😂😂

    • @nawodalakshan7101
      @nawodalakshan7101 2 года назад

      එක තමයි ඩෝ යාලු කම ❤️

  • @jayantharathnayaka8392
    @jayantharathnayaka8392 2 года назад +25

    Raween❤️

  • @pawindhuthathsara6591
    @pawindhuthathsara6591 2 года назад +5

    ආන්න්න🥰 දැන්තමා, කතාව,කොල්ලො තුන්දෙනාව ඇක්ශන් සීන් වලිම් අයිම් කරල ආනන්ද ටයි,දනුකටයි ඒ සින් ටික දෙන්න,සුපිරියක්ම වෙයි කියල හිතනව🙈

  • @mahinsaweerasinghe7797
    @mahinsaweerasinghe7797 2 года назад +24

    අමීශා ,ආනන්ද ,ඩිලාන් හැමෝම එකතු වෙලා මේනකයට ගේමක් දෙයි වගේ 🤔🤔🤔

  • @Ridmii12
    @Ridmii12 2 года назад +72

    අපිට අනුක්ෂා රොමෑන්ටික් සීන් ඕන😍😍❤❤

  • @bluewater7245
    @bluewater7245 2 года назад +37

    මේ සතියටම පුටු උඩ අනුක්ශා scenes දෙකයි දෙකේම අනුහස් පිස්සෙක් කරලා ආක්ශා දුකෙන් , කනගාටූවෙන් අඬනවා විතරයි

  • @vish1279
    @vish1279 2 года назад +77

    මොන මගුලක් ද මේ🤮 දැන් මාස ගානක් තිස්සේ ලෙඩක් අල්ලන් නටනවා ඒ මදිවට දැන් කතාවේ ඉන්න ප්‍රබලම චරිතේ බිංදුවටම දාලා🤮 යකෝ ඔය ලෙඩ කතාව හොදටම ඇති දැන් ලෙඩත් විහිලුවකට දාලා doctorsලා වත් විහිලුවකට දාලා එත් මදිද තවත් ඕක අල්ලන් නටන්නේ🤮 අනුහස් ආක්ශා කියන්නේ කෙලින්ම plot එකට සම්බන්ධ චරිත දෙකක් ඒ වටා ඒ චරිත දෙක ගොඩ නගන්නේ නැතුව මොකද්ද මේ නටන පිස්සුව😐 කෝ අනුහස් ආක්ශා ගේ ජිවිතේ ලස්සන සිදුවිම් ඒ ඔක්කෝම නිකම්ම නිකම් වචන වලට සීමා කරා😐 කෝ අනුහස් ආක්ශා චරිත දෙකට සාදාරණය??

    • @Charu900
      @Charu900 2 года назад +3

      ඒකනම් ඇත්ත කතාවත් එපා වෙනවා

  • @tharindudilshan2965
    @tharindudilshan2965 2 года назад +6

    අනේ ලිහිනිව අයෙත් ගේන්නකෝ

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 года назад +83

    අනුහස්ව මෙහෙම හැම එකා ඉස්සරම නෝන්ඩි කරනවට වඩා ඇත්තටම ආක්ශා ආවනම් කියලා හිතුනා.❤

    • @nilukawickramasinghe
      @nilukawickramasinghe 2 года назад +4

      ane owa surangana katha

    • @ishiniwanigasooriya8199
      @ishiniwanigasooriya8199 2 года назад +13

      @@nilukawickramasinghe මීට වඩා දැවැන්ත හිතාගන්න වත් බැරි සුරංගනා වෙඩිමක් ඉස්සරහට බලාගන්න පුලුවන් 🤮🤢

    • @nilukawickramasinghe
      @nilukawickramasinghe 2 года назад

      @@ishiniwanigasooriya8199 oww

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 года назад +7

    මල්ලිගෙ මරු කතාව ,, නිදිද ,,,,,,,,,,,,, දන්නෑ ම්හ්හ් ගාන්නෙ😄😄😄😄😄

  • @Kavishan.01
    @Kavishan.01 2 года назад +15

    රදීෂ් ගේ චරිතයට ලස්සන අවසානයක් දෙන්න

  • @mtnmtn67968
    @mtnmtn67968 2 года назад +96

    රවීන් අයියගෙ acting ,experesions , voice balnce හැමදේම 👌🔥🔥
    අනුහස් චරිතය කන්න පුළුවන් තරම් කාලා දැම්ම වුණත්...රවීන් අයියල නිසා මේක මේමවත් බලන් ඉන්නෙ සාධාරණයක් පේන මානයක නම් නෑ..😶එච්චරයි කියන්න තියෙන්නෙ ...

  • @chamodidunil3615
    @chamodidunil3615 2 года назад +23

    කොයි මේ ලබ්බ ඉවර වෙනකන් බලන්න ඉන්න උන් ටික

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 2 года назад +11

    Nice confrontation Ananda ❤what a smart character in this drama, so straight forward, well done 💗

  • @pasindugamage3454
    @pasindugamage3454 2 года назад +17

    ඇයි බන් එදිරි අනුහස් මරලම අයින් නොකරෙ එහෙනම් නොබල ඉන්නව ශික් මෙහෙමත් හිගන වැඩ කරනවද උඹේ කතා ආයෙ එපා?

  • @dibigfanforever4738
    @dibigfanforever4738 2 года назад +13

    As much as Anuhas’s drinking is concerning glad to see RK with top notch performance. Typical AV move tricking Anuhas to believing Aksha was there. Keshan pulls those moments off effortlessly. Love the way that scene ended making us believe Anuhas ran into a closed door or something. Ouch! Fernando Bromance is one of a kind. Executed to the Perfection by RK and Keshan.

  • @roweenlover7690
    @roweenlover7690 2 года назад +41

    දන්න කෙනෙක් කියන්න කෝ රූපවාහිනී නත්තල් සාදයට මේ පාර රවීන් රොෂෙල් ඉන්නවා කියන්නේ ඇත්තද 🙈

    • @newtrend7678
      @newtrend7678 2 года назад +27

      Instagram වල story නම් මාත් දැක්කා.බලමු නේ 🙂

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 года назад +25

      අඩේ😯😯❤️

    • @aravinda6805
      @aravinda6805 2 года назад +30

      දෙරණට කොන්ද පණ නැති උනාට අනිත් චැනල් වලට කොන්දක් තියෙනවා 😂

    • @rnrfan8690
      @rnrfan8690 2 года назад +20

      ඒ රූපවාහිනීයේ ද 🤔

    • @newtrend7678
      @newtrend7678 2 года назад +16

      @@rnrfan8690 pabasara ඉන්නේ ඒකේ නේ

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 года назад +21

    අවන්තයා සමල්කට love කරන ගමන් දැව්මිට talk කලා ඒ අස්සේ වෙන කෙල්ලෝ වාහන වල දාගෙන මහ රෑ රෝන්දේ ගැහුවා😲😯
    අනුහස්ට අවන්ත වගේ වෙන්න තව එච්චරයි අඩු 😅😆

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 года назад +32

    කොච්චර කිව්වත් අනුක්ශා ට සාධාරණයක් වනේනෑ 😣
    අරයා කිව්ව සාෂරණයද එතකොට මෙි අනුහස්ට කරන්නේ 😣😣
    එයාලට නමි සාධාරණයක් කරනවා 😣

  • @akashmaheesha3211
    @akashmaheesha3211 2 года назад +4

    මේ කතාවේ ඉන්න හැම කපල් එකක්ම අවසානේ එකතු කරන්න එතකොටයි කතාව ලස්සන කරුණා කරලා එදිරි අන්කල් එක කරලා කතාව ඉවර කරන්න නැති නම් අවරුදු ගානක් බලපු එකෙන් වැඩකුත් නෑ මිනිස්සු ආය දෙරණ කතා බලන්නෙම නැති වෙයි

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 2 года назад +12

    හැබැයි මෙනකය සක්කිලි වැඩ කළත් ආනන්ද් ට ගේම ඉල්ලුවා ආද නම් මූණටම🤣🤣🤣

  • @criticalreview8890
    @criticalreview8890 2 года назад +33

    Raween..., man your acting is unbelievable. They are failing miserably in their plan.. aren't they?
    For a man who never touch a drop of alcohol, you are soo damn good and looks completely natural in your expressions and slur as a drunk.
    They are going out of their way to make you an alcoholic and irresponsible man, but you proved your talent. Man you are one-of-a-kind, no kidding.
    In fact, it is normal for a man to act such a way in similar real life situations but, the way they let Anuhas down ( we hate that and know who is behind all of it) only to promote other characters in a pathetic way is so obvious and cheap. Simply, using your talents, copy and paste on people who can not ever get close to your talents. 360 degree turn will never make you any less as an actor but prove what you are made of. Proud of you man. You kept your word and did everything on your own, while some, simply depend on you. What a joke.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 года назад +46

    මොනවා වුනත ආක්ශා ආවා කිව්වම කොල්ලට දුක හිතුනා අනුහස්ට මොන අසාධාරනේ උනත් රවීන්ගේ acting නමි superb 💯👌

  • @binurialwis1830
    @binurialwis1830 2 года назад +63

    කවුරු ආවත් කවුරු මොන උපදෙස් දුන්නත් කයෙන් මනසින් කඩාවැටිච්ච අනුහස්ව නැගිට්ටවන්න පුලුවන් ආක්ශට විතරයි ඒ ආදරයට විතරයි
    අනුක්ශා❤

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 года назад +1

      gedarata wela pin bath gila gila Mal Katha Bala Bala comments karana Pissu huthala bn ubala

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 года назад

      @@niroshanperera7748 Pala gon hutha🤣🤣🤣

    • @manjulamadushani
      @manjulamadushani 2 года назад

      මමනම් කියන්නේ අනුහස්ගෙ මනස හදන්න පුළුවන් ලිහිනිට.

  • @ridmisithara5690
    @ridmisithara5690 2 года назад +16

    hemadamath wage raweenge acting supiri💗.....kathawa gena nam katha karanne ne. hina yana wede kiyanne bebadu set eka anuhasta advice denna awilla tynne😂

  • @krishnakumuduni2430
    @krishnakumuduni2430 2 года назад +1

    දෙවියොම බලාගන්න ඕනි මේවා 😂😂 මට නම් දැන් මේ කතාවෙ එකෙක් මලත් හිනා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 года назад +11

    රවීන් අයියගෙ acting , expersions , voice balnce හැමදේම 👌🔥🔥
    අනුහස් චරිතය කන්න පුළුවක් තරම් කාලා දැම්ම වුණත්...,.. රවීන් අයියල නිසා මෙික මෙිමවත් බලන් ⁣ඉන්නෙ සාධරණයක් පේත මානයක නම නෑ..... 🥺 එච්චරයි කියන්න තියෙන්නෙ ....

  • @abhiya
    @abhiya 2 года назад +2

    මඩු 🌸❤️

  • @harshalakmal7692
    @harshalakmal7692 2 года назад +12

    කෝ බන් අනුක්ශා 😡😡😡😡

  • @lalithakumari5323
    @lalithakumari5323 2 года назад +5

    රදීශ්ගෙ ටෝක් ක් යකො😒ඇයි මතක නැද්ද උට restaurant එකේදි දෙව්මිත් ඉද්දිම ඌ ඇවිල්ල අදගෙන වැටුන😒එනව මෙතන අවන්තටම ලැජ්ජ කරන්න

  • @Rama-xc2bp
    @Rama-xc2bp 2 года назад +18

    අනුවස් පව් උස්සන් යන්න 👍💕

  • @shanimadhu4027
    @shanimadhu4027 2 года назад +8

    දැන් ඇති නේද එදිරි අනුහස්ට අසාධාරණය කලා මෝඩ එදිරි 😫🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @kavishaanjani810
    @kavishaanjani810 2 года назад +14

    මයුර හරියට සාරන්ග දිසසේකරගේ මල්ලි වගේ එකම මුනුවර අද අනුහස්ගේ රගපම මාරයි දැන් අහයි ඒලග දවසට මන් බීලා වැටුනද කියලා චබියා නැද්ද අනේ

  • @ajithhetti9298
    @ajithhetti9298 2 года назад +5

    අනේ ධනුක ගියාට පස්සේ කෑ ගහන්ඩ එපා බං

  • @අහිංසා-ඹ8ඞ
    @අහිංසා-ඹ8ඞ 2 месяца назад

    ❤❤❤❤දෙවන්ත ❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 года назад +6

    අනුහස් ගේ චරිතෙ නමි දැන් කාලා තියෙන්නේ මෙි ගොන් සමන්. හැබැයි රවීන් අයියාගේ acting නමි ආයේ එකෙන්ම සුපිරි 🔥🔥🔥

  • @supergirl2nd367
    @supergirl2nd367 2 года назад +5

    මොනා වුනත් එදිරි ඔයා හරි වැරදි. දවසගානෙ කාගෙහරිම ලේ ටික පුච්චනවනෙ. ඔය එකෙක් හරි පැලිලා මැරුනොත් එහෙම ඔයා වගකියන්න හොදෙ 😂😜

    • @msd7647
      @msd7647 2 года назад +3

      අාතල් ගන්න එපා බං පව්😂
      අන්න අලුත් ලිහිනියෙකුත් එනවාලු එච්චරයි අඩුවකට තිබ්බෙ 😜

    • @supergirl2nd367
      @supergirl2nd367 2 года назад +3

      @@chathuraperera7942 අැයි චතුර ඔයට දුකද ඉතින් 😂

    • @chanyarox1543
      @chanyarox1543 2 года назад +3

      @@msd7647 මුන්ට මාන්දමද මේ ඉවර වෙන්න ලං වෙල තවත් චරිත ගෙන්නෙ. ඉන්න උන් ටිකවත් manage කරගන්න බැ. එහෙනං වෙඩින් තුනම ගනි එකට. අනෙ කොමහරි කමක් නැ මේ රෙද්ද ඉවර වෙනවනං

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 года назад +7

    කතාව එන්න එන්න පිස්සු කෙලිනව වගේ

  • @sasankaabeykoon732
    @sasankaabeykoon732 2 года назад +8

    මේනක කියන්නේ තිරිසනෙක් ඌ කරන්න හැදුවේ අවන්තයි දෙව්මියි ඈත් කරන්න හැබැයි ඌට ඒක කරන්න බැරි වුණා ටීෂා අවන්තටයි ආනන්දටයි ඇත්ත කිව්වා දැන් මේනකෙයා කරන්න හදන්නේ ටීෂවයි ආන්නදවයි ඉවරයක් කරන්න අපි ඒකට ඉඩ තියන්නෑ මේනකෙයා ෂාමෙල්ට කිව්වා ටීෂවයි ආනන්දවයි ඉවරයක් කරන්න කියලා අපි ඒවට ඉඩ තියන්නෑ මේනකෙයා කියන්නේ බල්ලෙක් අවන්තගේ දෙව්මිගේ ජීවිත වලට අනතුරක් තියෙනවා මේනකෙයා කියන්නේ තිරිසන් මිනිහෙක් අපි අවන්තයි දෙව්මියි ආරක්ෂා කරමු. මේනකෙයා ආනන්දගෙන් ගුටි කනවා

  • @cilyrd5770
    @cilyrd5770 2 года назад +2

    සැමටම ෙතරුවන් සරණයි

  • @chamilishika5812
    @chamilishika5812 2 года назад +13

    Anuhas pau ikmanata akshage ledeth sanipa unanam hodai

  • @dilhansureshkumara7943
    @dilhansureshkumara7943 2 года назад +3

    Awanthata ho සාධාරණයක් karapu eka gana sathutui ediri mame

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 года назад +9

    අනුක්ශා🥰🥰🥰🥰

  • @malinthamadushan3289
    @malinthamadushan3289 2 года назад +2

    සමහර විට අක්සගෙ ලෙඩේ මෙනකගෙ ප්ලාන් 1ක් වෙන්න පුලුවන් ඩොස්ටරට සාල්ලි delaa

  • @amilalakshitha3844
    @amilalakshitha3844 2 года назад +1

    දනුකලා වගේ උන් නම් සෑහෙන්න ඉන්නවා,යනකන් ඉදලා චන්ඩි වෙන උන් 🤣

  • @fiftyover50over81
    @fiftyover50over81 2 года назад +11

    අරුන් එපා එපා කියලා අඬන ඒවමයි දෙන්නේ 😂😂😂😂😂
    පව් යකෝ...
    731 ඉදලා නටලත් තාම බැරි උනා ඕනෑ ඕනෑ ගගා අඬන එකක් බලාගන්න
    අන්තිමට මහා ලොකු පැන්ඩමේ ඉදලා චූචිම චූචි අනුකම්පා බේසමක් වත් නැති වෙන ගානට වැටුනා 😂😂😂😂😂

  • @wasanamadumali1084
    @wasanamadumali1084 2 года назад +8

    අක්ශා කියන චරිතය හරි යන්නෙමේ නැ අනුහස් පවු

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 года назад +2

      එහෙනම් වාසනා ඇන්ටිද අනුහස්ට හරියන්නෙ🤭😂😂

  • @manikewijekoon2914
    @manikewijekoon2914 2 года назад +4

  • @santhadammika6270
    @santhadammika6270 2 года назад +6

    niyamayi,ananda saha amisa denna ekathu wela menakata gema denna yane.menakata hamadama natanna behe ne.

  • @SuperLasitha
    @SuperLasitha 2 года назад

    මේකෙ අනිත් පැත්තෙ අච්චර serious සිද්ධි ටිකක් යනවා ඒ උනාට එක සෙට් එකක් හැම තිස්සෙම අනුහස් අරෙහෙමයි, අනුහස් මෙහෙමයි, අනුහස්ට මේක කළා, අරක කළා, අසාධාරණයි ගාගෙන වැළලෙනවා! 😅 හරි යකුනේ අපිට පේනවා අනුහස් character එක පහතට දාන්න ගේමක් මේකෙ යනව කියල. එහෙමයි කියල කතාවෙ main couple එක වටේ සිද්ධවෙන major development එක ගැන අවධානයක් නැතුව හැම තැනම අනුහස් ඇඬියාව දකිද්දි අප්පිරියයි!

  • @senithdeshanathukorala2455
    @senithdeshanathukorala2455 2 года назад +9

    මටනම් මේ අක්ෂගේ mala adiyawa එපා වෙලා

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 года назад +21

      ඉතින් මොකටද බලන්නෙ?නාකි ජෝඩුවගෙ ඒව විතරක් බලපන්කො ආක්ෂා ඉන්න ටික ස්කිප් කරලා😌ඒවටනෙ ආසම

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 года назад +9

      @@chathuraperera7942 පව් හැබැයි අසරණ අනූෂා ඇන්ටි.ඉම්හි ඉම්හි😪😪

  • @dimuthusurangana4085
    @dimuthusurangana4085 2 года назад

    තව ආත් ම 7කට පුලුවන් බලන්න

  • @sasindu7843
    @sasindu7843 2 года назад +7

    ආනන්දව ශාමිල් බේරනව 😌 අන්තිමට මේනකය මරනව ශාමිල්ව 😂 ටවුකන කතා මේව අවුරුදු ගානකට ඔඅස්සෙ අද බැලුවෙ ඒත් තේරෙනව මොකද්ද වෙන්නෙ කියල 😂😂😂

  • @surangalakmal4187
    @surangalakmal4187 2 года назад

    අපොයි මේක තවම යනවද නලු නිළියෝ වයසට යනකම් යයි වගේ.අහම්බෙන් අද දැක්කේ.

  • @mishenspencer2813
    @mishenspencer2813 2 года назад

    ආනන්දව අල්ලන් ඉදලා ඉදලා මෙනක ගිය ගමන් දනුක නටනව පිස්සුද එදිරිමුනි

  • @dineshchinthakanaidappuwawadug
    @dineshchinthakanaidappuwawadug 2 года назад +1

    Ediri it in haminenavane Aiyooo Sammmi 😊😊😊😊

  • @bestforyou4073
    @bestforyou4073 2 года назад

    එක එකා හැලි හැලි යන රබර් වගෙ අැදෙන නාට්‍යයක් දැක්කමයි අපරාදෙ මන් ඉන්දියන් කතා වලට බැන්නෙ 😂

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 2 года назад

    කට්ටියම එකතු වෙලා ආනන්ද ඉවර කරානම් හරි

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 года назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aroni8860
    @aroni8860 2 года назад +1

    ව්කාරයක් මෙකතාව

  • @komarik4660
    @komarik4660 2 года назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thiwanka_anjana
    @thiwanka_anjana 2 года назад +1

    කතාව එකම තැන කැරකෙද්දිනෙ එපා වෙන්නේ🤧

  • @namonathansankar298
    @namonathansankar298 2 года назад

    Sri Lankan people 😂😂

  • @fiftyover50over81
    @fiftyover50over81 2 года назад +11

    731 න් ඕපපාතික කැන්ගරු සුනාමියක් ආවා
    එයා "" මේන්""" වෙන්න හිතාගෙන
    ඉස්සෙල්ලම අවන්තයා කෑව
    ඊලගට දෙව්මිව කෑව
    ඊලගට ලිහිනිව එලෝ ගත්තා
    අන්තිමට අනුහසාව වලඳ වලඳ වල දානවා...
    අනේ ඉතින්
    ඒත් එයා "" මේන් "" තියා අන්තිමට හිඟා කෑවත් අනුකම්පා බේසමක්වත් හදා ගන්න බැරි හිඟන තත්වෙකට වැටුනා
    🥴🥴
    😂😂😂😂😂😂 පව් හැබැයි අර කුලියට කහින නැන්දිලා ටික (පවුලේ ) ...

  • @chinthakakumara7287
    @chinthakakumara7287 2 года назад

    මෙලො රහක් නැති කතාවක්

  • @shenushadee7724
    @shenushadee7724 2 года назад

    මේ කතාව ශූට් කරලා ගොඩක් කල්ද. මේ ජැක්සන් ඉන්නේ

    • @AbcDef-nh5cu
      @AbcDef-nh5cu 2 года назад

      E inne anthanee maththayage aiya

  • @samanmeepagala6925
    @samanmeepagala6925 2 года назад +1

    මේනක ගේ වාහනේ නෑ වගේ

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 года назад

    A.d.A..A.❤❤❤❤👍👍👍👍👍

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 Год назад

    තාත්තා කෙනෙකුට පිට කෙනෙක් දනුක වගේ ගොං අමන පුතෙක් ඉදිරියෙ අරු මූ තෝ කියල කතා කරනකොට නිහඩව ඉන්නව කියන්නෙ නොදකින් මමනම් අරූව ගහනව උස්සලා පොලවේ

  • @brendajay7974
    @brendajay7974 2 года назад

    What's happening....Ananda is now in a big problem.....