මද්ද වැටුන අලි පැටවා නැවත හමුවෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 49

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir Месяц назад +4

    තෙරුවන්සරණින් අනේ දරු පැටියා ඉක්මන් ප්රතිකාර ලැබේවා!!! ඉක්මනින් එයා හොඉඳටම සුවපත් වේවා!තෙරුවන්සරණයි මැණික!!

  • @madurathnayaka8044
    @madurathnayaka8044 Месяц назад +7

    අනේ තෙරුවන් සරණින් පුළුවන් ඉක්මනින් ඒ පැටියා මුණ ගැසී ප්‍රතිකාර කිරීමට හැකි වේවා

    • @amithsanjeewa
      @amithsanjeewa Месяц назад +1

      🎉😅🎉😊😂🎉😊😅😊😅🎉🎉😅😊🎉😅😊🎉❤😊🎉🎉😅😊🎉😮🎉😊😅🎉😊😊😊🎉😊😊😮🎉😊😅😊😊😅😊😅😢🎉😊😢😢😢😊😊😊🎉😂😊😂😊😢😊🎉😅😊😅😢😅😊😊

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 Месяц назад +1

    ඔබට ගොඩක් පින් බණ්ඩාර මහත්මයා හුඟාක් මහන්සි වෙනවා මේ අලි පැටියා හොය හොය හුඟක් කාලයක් තිස්සේ. හැකි ඉක්මන්ට අපට සුබ ආරංචියක් දෙන්න බොහොම ස්තූතියි.

  • @filishiyailankoon705
    @filishiyailankoon705 Месяц назад +1

    ඒ පැටියා ඉක්මනින් හමුවී ප්‍රතිකාර කරන්න හැකිවේවා දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි

  • @achalaamalka3089
    @achalaamalka3089 Месяц назад +3

    අනේ ඉක්මනට මොනවහරි කරන්න පව් එයා😢

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Месяц назад +1

    පුළුවන් තාරම් ඉක්මනින් එයාට සුව වේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻❤️❤️

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe Месяц назад

    ගොඩාක් පින්. ඉක්මනින් ම ප්‍රතිකාර ලබා දෙන්න 😢😢😢

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Месяц назад

    ඉක්මනින් මුන ගැසේවා මැනිකට බෙහෙත් කරන්න බුදු සරනයි

  • @anjeltina1456
    @anjeltina1456 Месяц назад

    Ane ilaga sare satutudayaka.aranchiyak.ahanna labewa budusaranai

  • @nilminifernando5548
    @nilminifernando5548 Месяц назад +3

    අනේ. මෙයාගෙ අත කේබල් එකේ තියෙන මලකඩ වීම වෙලා ලොකු හානියක් වෙන්න පෙර කම්බිය ඉවත් කරල බෙහෙත් දාන්න අයියනායක දෙවි පිහිට ලැබේවා 🙏🙏🙏🌹⚘️🌺😘🐘🤎

    • @ALIPAARA
      @ALIPAARA  Месяц назад

      පේන විදිහට කෙබල් මද්දක් නෙවෙයි වගෙ

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 4 дня назад

    හිතවත් වනජීවී මහත්වරුනි පුලුවන් ඉක්මනින් අහිංසක මේ පැටියාගේ මද්ද ගලවන කෙනෙකුට මම ලක්ශ 2ක් දෙනවා!🙏❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Месяц назад +1

    වනජීවීයට බැරිද මේ පුදපැටවා අල්ලගනමද්ද ඉවත් කරන්න .පව් ජිවත්වෙන්න අමාරුයි මේ මදු අටවන පව්කාරයො හින්දා වනේ වනසතුන්ට .මෙයටක් දැඩිපියවරන් ගනිවි වර්ථමාන ජනාධිපතිතුමා .

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t Месяц назад

    Me Ali patiya gana balannko
    Komahari Hari beheth karanna
    Pau.aya.oyalata pin

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika Месяц назад

    අනේ ඉක්මනින් ප්‍රතිකාර කිරිමට පැටියාව අල්ලගන්න පුළුවන් වේවා!!!!!

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 Месяц назад

    Ane me patiyage madda ikmanata ain karala beheth tika danna wana jiwi mahathwaruni obalata goddak pin me patiya loku wedanawakin innawa athi
    Me video eka genawa mahath mayatah stuti me patiya hoyala beheth karanna udaw wenna oba tumatath godaak pin

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Месяц назад

    Bhath kalada 🙏🙏🙏ikmanatha hodawan onaa

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t Месяц назад

    Ane ada wath meyatta beheth karannko.oyalata goadak pin

  • @nilminijayawardena
    @nilminijayawardena Месяц назад

    අනේ කොහොම හරි වෛද්‍ය ප්‍රතිකාර කරන්න... සුවවේවා..

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t Месяц назад

    Me Ali patiya hoyala beheth karannako

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Месяц назад

    බලලවැඩක් නැ මෙයාට බෙහෙත් කරන්න ඉක්මනටම වනජිවි වෛද්‍යතුමනි බෙිරාගන්න

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t Месяц назад

    Me alipatiya Dan Matilda.
    Ane hoyala ekkmanTa beheth kArannako. Pin

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 Месяц назад

    අනෙ, pin සිද්ධ වෙනවා , එයාට ඉක්මනට බෙහෙත් කරන්න . හරිම දුකයි . කරුණා කරලා ඉක්මනට මොනවා හරි කරන්න .ඔබලාට සියලු දෙවියන් පිහිටයි .

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Месяц назад

    Ane Mangala Lagama Lassana Chuti Ath patiyek innawa,
    Loku weddi Lassana Ath Rajun kenek wei, manika,

  • @dineshpiyankara9657
    @dineshpiyankara9657 Месяц назад +1

    Kohoma hari Hoya ganna patiyawa 😢

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t Месяц назад

    Ane me Kiri sappayata adawath prathikara karannako

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t 27 дней назад

    Ane me thuti patyata beheth karannako

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t Месяц назад

    Ane me alipatyata adawath hoyala beheth karannako

  • @lifewiththusha55
    @lifewiththusha55 Месяц назад +1

    🥺😢 පව් එයා

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 Месяц назад

    Beautiful scene

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t Месяц назад

    Ane meyatta adama beheth karanna oyata pin

  • @hfv2751
    @hfv2751 Месяц назад +1

    Ane kiya kiya inne nathuwa ikmanata mokak hari piyawarak ganna
    Obalata budu bawa ath wei😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n Месяц назад

    🙏🙏🙏🙏💐💐💐

  • @LushaniSenavirathna
    @LushaniSenavirathna Месяц назад +2

    දැන් එයාව කීසැරයක් හම්බ උනාද.. ඒත් තාම බෙහෙත් කරගන්න බැරි වුනේ ඇයි අනේ

    • @ALIPAARA
      @ALIPAARA  Месяц назад +2

      රංචුව වැඩි, ගම්මාන කිට්ටුව නිසා රැ කැමට ගම් වලට යද්දි ඇතැම් විට වෙඩි තියනවා වෙන්න පුලුවන්, රංචුව බය වුන විට ඈතට යනවා, ඇතැම් විට දින කිපයක් එළයට එන්නේ නැතුව ඉන්නවා.

    • @LushaniSenavirathna
      @LushaniSenavirathna Месяц назад +1

      @@ALIPAARA අනේ එයාගෙ තුවාලෙ දැන් හොඳටම වැඩි වෙලා ඇත්තේ... පුලුවන් ඉක්මනින් ප්‍රතිකාර කරන්න... 🙏

  • @NadikaKumuduni-yq9jf
    @NadikaKumuduni-yq9jf Месяц назад

    Oyala may petiyata behet kalada nedda kiyala danne nedda.ane vedio ekak dannako.

    • @ALIPAARA
      @ALIPAARA  Месяц назад

      Ne thawama neee,

  • @anjeltina1456
    @anjeltina1456 Месяц назад

    Mkda ane kohomahary hoyagena.pratikarakaranna.kochchars amaru adda .kakula.narakwei.

  • @pramila5152
    @pramila5152 Месяц назад

    Dan godak kal neda.wild life ekata meka penne nadda

  • @quintusfernando7396
    @quintusfernando7396 Месяц назад +1

    HON PRESIDENT, Will please send Wildlife officials to treat this elephant. ***

  • @achalaamalka3089
    @achalaamalka3089 Месяц назад

    Ane manda tam hoyagen beheth kale nadda.wadak na wanajeewi eken😢

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t Месяц назад

    Me Ali patiyak Dan hoyannadda aye akthan wela Matilda Pau. Ane ada hoyannako

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md Месяц назад +1

    Masaganak meka pennapenna innawa thawath kambiya ayinkarala beheth dala nahanewa

  • @lasantharku9882
    @lasantharku9882 27 дней назад

    😥😢

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Месяц назад

    Aye Dawasaka Enna a Chuti patiya Labuna, Dan prathikara karanawa kiyala Rupa pelak Aragena,

  • @kkumadhawa9361
    @kkumadhawa9361 Месяц назад

    😢😢😢😢