Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සන්ජීව්ගේ ටික විතරක් බලපු අය මේ කොනට.....❤❤❤❤6:27 කලීෆා52:03 පිහි තුඩෙන් ආදරේ ලිවුවේ59:36 කැකිරි පැලෙන1:19:04 පිට කවරේ1:24:26 සිංහල සින්දු කියන1:43:59 චොකලට් කෑල්ල1:55:06 රෑ දුරු රට
Thanks bro ❤
👍
මමත් ❤❤❤ සංජීව්
❤❤❤
Thank you bro 👌
ජනප්‍රිය නලු නිලියො, ලස්සන ඇදුම් ලස්සන කොල්ලො කෙල්ලො ඉන්න වැඩසටහනේ මිනිස්සු අතරට ගියෙ සන්ජීවගෙ සින්දු සහ සරලකම. ❤ මේ වැඩසටහනෙන් 99% බලල තියෙන්නෙ සංජීවගෙ සින්දු නිසා.
නැත්තන් බලන්නෙත් නෑ නේක
@@jaanusampath8603 anewa anith kohoma hitiyath apita wadak na me manussaya nisaa baluwe
සූත්‍රයට සුතුර කියලා ලිව්වා හරි හැඩට පාත්‍රයට වැඩිය දෙයක් කිව්වා බුදු බණට කාත් එක්කවත් තරහක් නැති උන්ගේ හිසටපාත් වෙන්නෙපා හෙනනම් පුපුරණවිට අහස අපබ්‍රංස නොකිව්වාම ගායකයා රහටවිටක් කන්න නැති උන්මයි හිටියේ ළඟපාතහිතක් නැතිව නොදැක්ක වගෙ ඉන්නේ මං කොහොමරටක් වටින සින්දු මෙව්වා ඇහුණා අමුරහට
අනිවා 😊❤
Oww nathnam koheda trending wenne
මේක trending උනේ සන්ජීව් අයිය නිසා කියන කට්ටිය මේකොනට ❤❤❤
වැඩ්ඩේක් ආව නිසා බලන්න ආවේ , අද තමා මේ ෆුල් වැඩසටහනක් බැලූවේ , ආදරේයි සන්ජිව අයියේ, නිහතමානී මනුස්සයෙක් , ආදරේයි හදවතේ අඩියේන්ම , අමු සින්දු ❤❤❤❤
එකෙන්ම..❤
අනිවාර්යයෙන් ...
අනිවාර්යයෙන්ම ආදරෙයි අමු සිංදු ❤❤❤❤ඔය හඩට බුදු සරණයි
අනිවාරයෙන්❤
එකගයි
මෙතනට ආපු කාටවත් වඩා පොලවට බර නැති මිනිහෙක් එතන බාටා කෑලි දෙකක් දාගෙන හිත් ඔක්කොම හොරකන් කලා. මේක බැලුවෙම මේ මිනිහ නිසා🫡. හදවතේ ගායකය සංජීව් ❤️
සිරාවටම
Patta
Kawadawath balanne nati akak baluwe sanjeewa nisaKapuge mahatthaya nawata ipadilada kiyala hitena taram sundarai
අනිවා..❤
ආරම්භයේදි ලොකු අවධානයක් සංජීවට නොලැබුනාට ලැබුණ මුල් විනාඩි කිහිපයෙන්ම ඔහු එතන වටිනාම පුද්ගලය බවට පත්වෙන අපූරුව.. ❤️👍
100% Harima comment eka❤
මම කවදාවත් මෙි වැඩසටහන බලලා නැ. සංඡිව නිසා බැලුවා නියමයි. මම එයාගේ සිංදු මිට කලින් අහලා නැ.🇺🇸 සිටින අපේන් සංඡිව ඔබට සුබ පැතුමි.
මාත්
කට්ට කාලා දා ගත්ත කෙල්ල අහල නැද්ද ?
math
Mamath ehemai
Ekanm math
Program එක 99% බලලා තියෙන්නේ සංජීව ආයිය නිසා...පොළවේ පය ගහල ජීවත්වෙන සැබෑම මිනිහෙක් ❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යෙන්ම
Aniwarenma math baluwe eya nisa.😢🎉❤😊❤ Harima adaraniya charithayak 🎉❤
අනිවාර්යයෙන් ම
අනිවාර්යයෙන්ම
@@PriyankaSanjeewani-ls1gr🥲
අවුරුදු 34ක ජීවිත කාලයේ මේ වගේ වැඩසටහනක් ඉවර වෙනකන් බැලුවෙ අපෙ එකා හන්දයි සන්ජීව් උබ තමා වැඩ්ඩා අපේ එකා දිනලයි ආවෙ උබට ජය
ලෝන්ලියස් සැබෑ ම කලාශිල්පියා. ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏
Gon badu .niliyo genawada.waddo awama kohomada gamma..
සංජීව නිසාම පලවෙනි වතාවට මේ වැඩසටහන බලන්න ආවේ.ඇත්තටම වෙනම ලෝකෙ කට ගියා වගේ.සුබ පැතුම් සහෝදරයා ❤❤❤
අනිවාර්යෙන්
Aniwa❤
Aniwa
සිරාවට
ඔව් මමත් එහෙමයි.. ❤️
මේ අමු සිංදුවල රහ හැමෝටම තේරෙන් නැ..ඒත් රස විදින්නත් හැමෝටම බැ..එකටත් ලක් එක තියෙන්න ඕනේ...❤️❤️
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ ❤️🔥මේ චරිතෙ අපු නිසා තමයි අද මේක බැලුවේ❤️
Ratata saapa una family walin 1k..Jackson Anthony family...ubala hoda karaganilla salli viyadamkarala...ahinsaka minisunge salli walin netuwa
අව්‍යාජ මිනිස්සුන්ට ලෝකෙ වටින තැනක් තියෙනව ❤ ; සංජිව් ඔබට ජය ; තෙරුවන් සරණයි 🙏
වැඩසටහනට සාහාභාගි වෙන්න ආපු තරැ ටිකත් ප්‍රේක්ෂකයන් කල සංජීව් ❤All the best brother.
skip කර කර සංජිව් අයියගෙ ටික ටික විතර බැලුවේ කව්ද 🙄🤗
ඇත්තක් 💗😊
මම
Ado mama bn
Mama
Mm ❤❤
ජීවිතේ පළමු වතාවට මේ වැඩසටහන බැලුවේ ඒ සංජීව් සර් නිසා☺️
මමත් බන්
me to btother...
Me too bro
Aniwaren❤
ආදරෙයි ඒ සරල මනුස්සයාට...සංජිව්... ❤️ ජෝතිපාල, නාමල්, චාමර වීරසිංහ වගේම යුගයක් ඔබ ❤️🔥 අකිල ගැන නොකියාම බෑ... දක්ෂකම් දැක දැක උඩ බලන් ඉන්න අය අතරෙ අකිල නියමයි.. හැම ඉරියව්වක්ම ඇගයීමක්...👏
සිංදු කියනව නෙවෙයි සිංදුවල ජීවත් වෙනවා.. ඒ කාලේ ඉදලම සංජීව් අයියා කරපු සිංදු ඔක්කොම 100 පාරකට වඩා අහල ඇති.. ඒ feeling එකනම් වෙනම එකක්.. ජයම වේවා අයියේ ❤️❤️
ඩෙනිමයි ..බාටයි..අමුසින්දුයි... බරට ❤ දැනෙනවා.ස්තූතියි සජීවී .
අනිවාර්යයෙන්ම එක මාර නිහතමානීකමක් Respect කරනවා
පට්ටම බන්
සන්ජීව අයියාගේ සින්දු වලට හාන්නේ නැතිව හිටියට ගොඩක් ස්තුතිය අනේක් හැමෝටම..
හොඳ වෙලාවට අමු සිංදු වලට couple dance දාන්න බැරි melody එකක් තිබුනෙ.😂 "කැකිරි පැලෙන ටිකිරි සිනාවයි" කියද්දි මං හිතුවෙම ජෝඩුවක් ඇවිල්ලා නටයි කියලා..🤣
ටික්ටොක් එකේ පොඩි විඩියෝ එකක් දැකල සජීව් අයියා නිසාම හොයාගෙන ඇවිත් බැලුවෙ...ඒක වෙනම රහක් භාවනාවක්... සිංහල සින්දු කියන ගීතය කපුගේ මහත්තයට පස්සෙ රහකට ඇහුන එකම තැන..❤
ඩෙනිම පොල් ගහා බාට දෙක මොන තරම් නිහතමානී මනුසෙක්දා සෑබෑම වැඩ්ඩෙක් සංජීව් අය්යේ ජයෙන් ජය අපි අමු රහා සෙට් එක😍😍😍❤️💪
පොඩි කාලෙ කාර්ටූන් බැලුවට බස්සෙ අද තමයි පලවෙනි සැරේට itn බලන්නෙ අමු සින්දු අහන්න.එතරම් අපි ඇබ්බැහි වෙලා තියෙන්නෙ අමු සින්දු වලට ❤❤සුපිරී අයියේ
😂😂❤
අමුවෙන් අමු සිංදුවෙන් වැඩ පෙන්වන වැඩ්ඩට වගේම ඒ වැඩ්ඩා දිහා පුදුමයෙන් සතුටෙන් බලන් ඉන්න ජැකාගේ ලොක්කටත් ජය ✌️✌️✌️
❤❤❤❤
සතුටුයි බන් අපි අමුවට කලා.මෙක අපේ ආතල් එක.සුලුතරයක් උන උඩුගම් බලා යන අපේ පාර.මේ කමෙන්ට් දකිනකොට මාර ආසයි.තවම මිනිස්සු හදවත් මරලා නැ.ඒ හදවත් සංවේදි වෙනවා උන්ට දැනෙනකොට
ඇත්තටම මේ වැඩසටහන බැලුවේ සංජීව ආපු හින්දමයි හදවතට කතාකරන සරල කලාකරුවෙක් පට්ට❤❤❤❤❤❤
අවතක්සේරුවකට නේමෙයි මෙහෙම කියන්නේ,ආදරෙයි ඔක්කොටම,කිට මරලා ගින්දරට ඉන්න වුන් මැද්දේ බාටා කෑලි දෙකක් දාගෙන අමුවට ඉන්න අපේ පැලැන්තියේ එකෙක් දැක්කම ආස හිතුනා,
ඇත්තටම අකිල හරිම අපුරැ මනුස්සයෙක් එයා කිසිම ලොකුකමක් නැතුව ගීතය රස විඳිනවා
දෙමාපියන්ගෙ පුරුදු එකයි
මම කවදාවත් මේ TV channel බලන ඩයල් එකක් නෙවෙ. ඒත් මේ සන්ජීවගෙ song එකක් එෆ් බී එකේ දැකල ජීවිතේ පලවෙනි පාර මේ වැඩසටහන බැලුව.. ෆට්ටම සුපිරි අමු සින්දු.. 🙏🙏🙏🙏 සදා ජය වේව සන්ජීව brother.
මමත් 😊😊
මමත්
මමත් ❤
ඔව්
Mamath
Program එකේ චරිතේ සන්ජීව් අයියා.❤️ලෝකෙ දුවන පැත්තෙන් වැඩක් නෑ.තමන්ට තමන් විශ්වාස නම් වෙනස් එකෙක් වෙයන්.❤️🔥
ලංකාවේ program එකක් trending 1 ආපු පලවෙනි වතාවම මේක වෙන්න ඇති.ඒ sanjeew නිසා.❤.කලාතුරකින් කෙනෙක්ට පිහිටන ඒ හඬ පරාසය 🥺.ඒ හඬ ඇහුනත් ඇති වෙනම ලෝකෙකට යනවා නොදැනීම.නිහතමානි සරල චරිතය ආදරෙයි sanjeew අයියේ.ගොඩක් ස්තූතිය අපේ හිත් සුවපත් කරනවට.❤❤.ඇත්තටම sanjeew ලඟ clz යන ලමයිත් ගොඩක් වාසනාවන්ත ඇති මේ වගේ sir කෙනෙක් ලබන්න.
කට්ට කාලා සින්දුව අහපු ගමන ඉදන් අද වෙනකන් ආසාවෙන් ඇහැව්වා හැම සින්දුවක්ම❤ ඉස්සර යාලුවන්ට හරි ගැම්මෙන් කියන්නේ මේ සින්දුව කියන්නේ අපේ නිකවැරටියේ කොල්ලෙක් කියල😍
ඩෙනිමයි ..බාටයි..අමුසින්දුයි... බරට ❤සංජීව් අයියා ආදරෙයි ❤❤ ෆට්ට නිහතමානී සරල චරිතයක් ❤
කියන්න වචන නෑ. අපිව පුදුම ඇබ්බැහියකට යොමු කලේ ආදරෙයි සංජීව්😘😘😘....ආදරෙයි බුදු සරණයි!!!!!
6:2252:0159:351:19:031:24:261:44:001:55:00මම ඇතුළුව මේ program එක හොයාගෙන ආව උබලා හැම දෙනාටම ගන්න දෙයක් තියනවානම් ඔච්චරයි ...ඒ vibe එක 🖤🤍❤️🩹 ජයවේවා Sanjeev මල්ලී.
Mn me comment eka hoya hoya hitiye bro..sanjiu aiyya ge songs tika category kalata.. 👍👍
Thanks mchn. Me comment eka hoya hoya hitiye. Jayawewa❤❤❤ SJS
Thanks kollo❤
Thanx bro
මම මේ වැඩසටහන බලන්නෙ නෑ..සංජීව් අයියා එනවා කියපු නිසා බැලුවෙ..සුපිරි වැඩ්ඩෙක්...තව සුපිරි වැඩ කරන්න ශක්තිය ලැබවා.❤️
Uba ekka setwnna aasai aranayaka amuwa rasadanna mage settekath ekka dineka
ow bnnn
Me to
apith
Sanjeewa Lonliyes Song Collection1)Kalifa 6:352)Pihithuden Adare 52:033)Kakiripalena tikiri sinawai 59:404)Pitakaware 1:19:055)sinhala sindu kiyana kirilli 1:24:336)Chocolate Kalla 1:44:11Like👍 Like👍 Like👍
අපි හැමෝගේම හදවතේ ගායකයා සංජීව නිසාමයි බැලුවේ....සරල ගතිපැවතුම් ඇතී සින්හල කොල්ලෙක් ....බාටා කෑලී දාපු පලියට දුප්පත් වෙන්නේනැ...ඒ එයාගේ සරලකම....බුදු සරණයි ❤️❤️ meka trending une සංජීව ඔයා නිසාමයි❤️❤️❤️
මැරුණු හදවත් පිස්සු වට්ටපු ඔබයි මේ ලොව මා දැකපු ඒ සොඳුරු සරලම පුදුම මිනිසා........... Sanjeew Lonliyes ♥️♥️♥️
මේනක ඉතාම හොඳ qualities තියන හොඳ හිතක් තියන කෙනෙක්. නෙහාරත් එහෙමයි. දෙන්නාම හරිම genuine. පෙර පිනට ලැබුන ගතිගුණ තියන මිනිස්සු. මම හරීම ආසාවෙන් ඔයාලා දෙන්න ඉන්න program බලන්නේ. ඔය දෙන්නගේ ජීවිතේ ඉතාම සතුටින් වයසට ගිහින් මැරෙන මොහොත දක්වාම ඉතාම ආදරෙන් ගෙවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!!
සංජීව් අයියා නිසා බලනවා.සන්ජව් අයියේ මොනාද ඕයි ඒ කරේ.ඇහෙන් කදුලු වැටෙන ගානට ඒ සින්දුව කියන විනාඩි ගානට වෙන දෙයක් හිතන්න බැරි කරන මට්ටමට සින්දුව කියනවා.ඇත්තටම ඒක නම් පිස්සුවක්😍යකඩ මනමාලිත් කියයි කියලමයි බලන් හිටියෙ 🥺සරලකම 100% යි.බාට දෙකක් දාගෙන ප්‍රෝග්‍රෑම් එකකට ආපු කෙනෙක් දැක්කමයි❤Sanjeew Lonlies 😻
පිස්සුම වැඩ්ඩෙක් සංජිව අයියා ඒක වෙනම එකක් සිරාවටම 👏👏
මම මේ වැඩ සටහන බලපු පලවෙනි වතාව ඒ බැලුවේත් සංජීව නිසා අනේ ඒ songs "නුබයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ ❤"
ගැඹුරත් සරලවම එලියට දාන උඹයි අයියේ මිනිහා...මිනිස්සුන්ව පිස්සො කරන කලාකාරයා...❤️සන්ජීව් අයියේ ආදරෙයි.. 🤟 Rocky.. 1:53:21
මෙතන තියෙන්නම තිබ්බ සිංදුවක්.." ස්මාට් තිරවල දැක්කේ නැ බං උංගේ අමු කෑලි" හිස් හිස් ගොඩක් මැද පිරුණු මොලයක් දැකකා.❤
ඒක ඇත්ත
ඇත්ත
මෙතන කියන්න බෑ බන් eaaka අනිත් උන්ගේ රෙදි ඉල්ලේ
ඒක මෙතන කිව්වොත් අනිත් උන් අඩනවා😂😂😂😂
සංජිව් අයියා නිසා බලපු අපි හැමොම itn එකට ස්තුති පුද කරනවා හදවතෙ අමු චරිතෙ මෙහෙම නාලිකාවකින් මිනිස්සු අතරට එක්ක ආවට
අමු සින්දු වලට මෙච්චරම පණ දුන්නේ කොහොමද?❤
අඩො සංජිව අයියගේසීන් ටික විතරයි බැලුවේ බැලුව අපිට ත්පිස්සු එතනඉන්න අනික් සෙට් එකටත්පිස්සු අම්මො ආතල් එක ❤
Maath ehemai😂
Maath
අඩේ මාත්❤
සංජීව්ට කොච්චර පිස්සු වැටිලද කියනවනං program එකේ ඉන්න අයත් video කරනව.. හදවතේ ගායකයව ❤️🌍
ඒක නම් පට්ට ආතල් නේද..
ඇත්තටම මේක බැලුවේ සංජිව හින්දා තමයි ආදරෙයි උඹට මචෝ ලියන්න ගොඩක් දේවල් තියනවා උඹ ගැන ඇගිලි දන්නෑ උඹ කවුද කියලා සහෝ හැබැයි හිත දන්නවා කවුද උඹ කියලා
ඇත්තටම එ වචන හදවතටම දැනෙනවා❤️🥺 , උගත්කමයි, සරළකමයි එකතු වුනාම මාරම ලස්සනයි🤗 මාත් A/l කරන ළමයෙක් , එ වචන අහපුම පුදුම හැගිමක් දැනෙන්නෙ,දැන් සමාජෙ ගැන හරියටම කියලා තියනවා 😊" අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවෙ" මන් සර් කියලම කියන්නම්,🤗 සර්ට තව තවත් මෙ වගෙ හදවතට දැනෙන ලස්සන නිර්මාණ බිහි කරන්න වාසනාව , ශක්තිය ලැබේවා, 🤗
🔥
සංජීව් අයියා හැමෝගෙම හිත් හොරා ගත්තා ඒ සරල ජීවිතේ පොල් ගහ බාටා ඇත්තටම මරු බොරු සෝබන නෑ එකෙන්ම respect අයියා❤❤
අම්බෝ අදත් බැලුව ❤❤❤❤6:27 කලීෆා52:03 පිහි තුඩෙන් ආදරේ ලිවුවේ59:36 කැකිරි පැලෙන1:19:04 පිට කවරේ1:24:26 සිංහල සින්දු කියන1:43:59 චොකලට් කෑල්ල1:55:06 රෑ දුරු රට
Mn hoyanne me comment eka thamai hamadama.
සංජිව අයියේ ඹයා උගත් බුද්ධිමත් අර්ථවත් ගිත ගායනා කරන්නේ පට්ට ❤👌
දේශපාලුවන් කඩේ යන්න නැතිව මේ වගේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ස්තුතිය..
මම අවුරුදු 20න් විතර itn එකේ වැඩසටහනක් බැලුවේ,එ් මක්නිසාද යත් අමු සිංදු නිසාBro අපේ ජිවිත වලට නව පණක් දුණක් දුන්නට ස්තුත්‍රියි♥
Math itn eke kisima wadasatahanak balala na aduma nattiyakwath ...eth ada sanjeewa aiya nisa balanawa e tharan agamak sanjeewa aiya oyanam
Yes ❤
ඇල්කොහොල් නැතුව අමුවටම වැදුණු දවසක් අද සංජීව් ලොන්ලියොස් 💓💓💓
ආටෝප නැති සුන්දර චරිතයක් සන්ජීව් ලෝන්ලියස් ❤
මම නම් ආසම තිරේ පෙන්වන අය ඔක්කොමල සන්ජීව්ගේ සිංදු හරිම ආසවෙන් බලන සීන් එකට. Prodution team එකට සුභ පැතුම්.
මේ වැඩසටහන බැලුවෙම සංජීව අයියා නිසා.. කවදාවත් බැලුවෙ නැති ගොන් වැඩසටහනකට වැලිව් එකක් දීපු කොල්ලෙක් ❤ මේක ට්‍රෙන්ඩින් වෙන්නෙ උඹ නිසා අයියා.. තව කියමු අමුවට 🎉
ඇත්තටම ඇස් වලට කදුලු ආවා .හදවතටම කතා කරන සුපිරි වැඩ්ඩෙක් සන්ජීව.මන් කැමතිම නෙහාරා අකිල හැමෝටම සුභ අනාගතයකට සුභ පතනවා❤❤
සංජීව සර්ටත් අමු සින්දු වලටත් ලස්සන අනාගතයක් .අකිල අව්‍යාජය කලාකරුවෙක්.ඒ වගේම හොද මනුස්සයෙක් .ජැක්සන් සර්ට ඉක්මන් සුව😊❤
එදා අර්ජුමාන් මෙදා සංජීව ලොන්ලියස් මුංදෙන්නව තියාගෙන එලිවෙනකං සිංදු අහන්න තියෙනව නම්❤
අද දෙවෙනි වතාවට මේ වැඩසටහන බැලුවේ මන් දන්නේ නෑ ඇත්තටම මේ කෙනාව පොඩි වීඩියෝ clip එකක් දැකලා තමයි ආවේ ඇත්තටම පට්ට 👌 වොයිස් එක ,ඒ සරල කම ,අව්‍යාජ බව සුපිරි මනුස්සයෙක් අමු සිංදු 👌👌👌👌❤️ ❤️❤️❤️ ඉදිරි ගමනට සුබ පැතුම් 🙏
What a wonderful song and beautiful voice .Thank you Sanjeew.
අමු පොරක් කියන අමු සින්දු... මටනම් භාවනාවක්.. වෙනම රහක්.. ජය වේවා සන්ජීව..🎉
ITN ස්තුති ඔහුව ගෙන්නුවාට ඒ තරම් රහයි❤
හැමදේම පසුපස හඹා යන කාලයක, ඇස් වහන් විදින්න පුලුවන්, කාලය මදකට නතර කරන දේ නම් අමු සිංදු විතරමයි.. ඒ යුගය බිහි කලේ සන්ජීව් ලෝන්ලියෙස්.. ❤❤❤❤❤
සංජිව් අයිය එනව කියපු නිසා පලවෙනි වතාවට ඉවර වෙනකල් බැලුව ...❤️🔥
Sanjeew ආදරෙයි අය්යෙ..❤❤❤❤සුපිරිම සින්දු ටික
ITN සංජීව අයියා තව දවසක ගේන්න අපී හැමෝම බලන් ඉන්නවා....අපේ සරල මිනීසා❤❤❤
"මේ සිංදු පරතරෙට විදින සුලුතරයක් ඉන්නවා" 👌💯❤️🔥
මමත් එකෙක්. ඔයත්???
මමත් එකෙක්
සංජීව් ලෝන්ලියස්... හදවතටම කතා කරන, හදවත පිස්සු වට්ටන හඬක්.. සාහිත්‍යයේ අහලා තියෙන විදියට ගුත්තිලයන්ගෙ වීණා නාදයට ඇහුනු පරිසරයටම අමතක වුනාලු..දරුවන් ඇකයෙන් පවා වැටුනලු. මට වචන පබදන්න දන්නෙ නෑ. අනිත් අයට කොහොම වුනත් මට සංජීව් අයියගෙ හඬ අමුතුම පිස්සුවක්. ❤❤
ඇත්තටම නියම සංගීතඥයෙක්.ඔබට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා.මුලින් මම මෙහෙම සිංදු ඇහුවෙ කසුන් කල්හාර ගෙන්.නමුත් ඔබ වෙනස් ඇහැකින් සමාජය දකින කෙනෙක් දහස් වාරයක් ස්තූතියි ඔබට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එයාලට ඉන්නවා මයිකල් ජැක්සන්ලා, බොබ් මාලිලා අපිට ඉන්නවා සන්ජීව් ලොන්ලිස්❤❤❤❤❤❤
සිරා පොරක් බැස්සම හෙන පොරවල් කොරවෙනහැටි....❤
ඒකනම් හොදටම දැනුනා
eka maru...
අනිවාර්යයෙන්ම ඒකනන් තදටම තේරුනා. අනිත් උන් සේරම පුස්සක් බව ඔප්පු කරා . ජය සන්ජීව් සහෝදරයා ❤
❤
එකෙන්ම කට්ටිය කොර
සංජීව අය්යගේ සිංදු සෙට් එක daily listening තමා. ✨️❤️❤️
සංජීවගේ සිංදු අහන්න අරන් ටිකක් කල්, පට්ටම ටැලන්ට්, බොක්ක්ටම වදින සිංදු සෙට් එකක් ❤🎉
ජීවිතේට නොබලන එකක් බැලුවා ගැම්ම සජිව් 😍
සන්ජීව් අයියේ.. ආදරෙයි වස්තුව..... එ හිනාව සරලකම ගායනය පිස්සුවක්.....❤❤❤❤❤
මම මාර ආසම දෙයක් තමා සංජීව සර් සිංදුව කියද්දී අනිත් අයගේ මූනේ ෆීලින් කොහොමද කියලා බලන්න ඒක මාර විදිහට දැනෙනවා. සංජීව සර් හිටපු අනික් ප්‍රෝග්‍රෑම් වල එහෙම එකක් තිබ්බේ නෑ මේ වගේ එකක් හොය හොය හිටිය.
ගොඩක් අය මේක බැලුවෙ සංජීව අයිය නිසා.trending 1 ගේන්න තරම් එයා මිනිස්සුන්ගෙ හදවත් අල්ලගෙන ඉවරයි.චාමර වීරසිංහට නොදෙවෙනි වන ගායකයෙක්.හදවතේ ගායකයා new version ♥️
මටනම් භාවනාවක් වගේ...මේ සින්දු ටික.. නෙහාරා මාරම ආසාවෙන් අහගන ඉන්නවා දැක්කා ..💖💖💖💖💖
බොලිවුඩ් වෙන්න දගලන අපේ ගොන් හැත්තට වැඩිය උබ රියල් පොරක් සන්ජීව් මගෙ එකා 💙🌼
ජීවිතේට බලන්නෙ නැති Pogram එකක්. වැඩ්ඩෙක් ආව නිසා බලනවමයි කියල හිතාගත්තා .. Sanjeew Loonlies 💓
ඔක්කොම කමෙන්ට් තියෙන්නෙ සන්ජීව් සන්ජීව් සන්ජීව්....ඇයි මනුස්සයෝ මෙච්චර පිස්සුවක් අපිට බෝ කලේ...❤❤❤❤
ආසම ගායකය ඉන්න නිසා පලවෙනු පාරට මේ progamme ek blnn awe ithin ලංකාවෙ ඉන්න සුපිරිම මිනිහෙක් ,චරිතයක් තමා ම්ටනම් ... එච්චරයි❤
ආදරණීය සංජීව් ❤️බාට කෑලි දෙකයි ❤️යට රැවුලයි ❤️වවපු කොණ්ඩෙයි ❤️ඩෙනිමයි ❤️අපේ කාලෙ සරල ඇඳුමයි ❤️උඹටත් පුලුවන් ඇති වෛයිවාරණ ඇඳුම් අඳින්න 🙏උඹට වියදම් කරන්න නැත්නම් අරන් දෙන්න අයත් ඇති 🙏යම් යම් වැඩසටහන් වලට එක එක දේවල් වලින් මනුසත් කම පෙන්වපු දුප්පත් මිනිස්සු වුනත් ආවෙ තියන හොඳම එක ඇඳලා නැත්නම් අලුතෙන් කඩෙන් අරන් 😢ඒත් මචං උඹේ මේ අමු ඇඳුමයිඅමුම අමු සිංදු ටිකයි වෙනම රසයක් බං ❤️ තව තවත් ඇස් පාදන්නට උඹට වරම් ලැබේවා ❤️🙏
True
ඇවිල්ලා ඉන්න ඔක්කොටම ගොඩාක් ආදරෙයි ❤ ....ඔබයි හදවත සිව්ම් තැන්වල පිහි තුඩින් ආදරෙ ලිව්වෙ ඒ සිංදුව කොච්චර ඇහුවත් ඒ හිතට දැනෙන දේ මාරයි තවත් මේ වගෙ ලස්සන නිර්මාණය කරන්න ඔයාට බුදු සරණයි ❤❤❤❤❤❤
අනේ 😢😢😢😢සරල නිහතමානී ආදරනීයයි හඩත් ..එ සින්දු ❤ පතුලටම වදිනව ඩෝං ගාලා.දෙතුන්පාරක්ම අහල තමයි තේරුම් ගන්න ඕනෙ.😢
Sanjeewa sir u can save life everyone. Thanks sir my mind too much free.from UK 🇬🇧 budu saranai sir and your family 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
කාලය අස්සේ අතරමං කරවපු සිංදු ටිකක්❤️❤️ඒ ස්ටයිල් එක මරු සංජීව අයියේ❤❤
අඛිලයා පට්ට ආදරෙයි සංජීවගේ අමු සිංදුව නිහතමානීව රසවින්ද විඳිය ,,,, මාර අව්‍යාජයි තාත්තගෙ බැට්න් එක උඹ කොහොමහරි ඇදගෙන පලයන් මචං ❤️❤️❤️❤️ සංජීව මාරයි මචං මේ අමු culture එක ❤️❤️❤️❤️😘
පල පල. නිදන් හොරාගෙ එකා. රාජපක්ෂලා එක්ක එකතුවෙලා නිදන් කඩපුවගෙ විපාකෙ තමා ඔය.
@@sarasavi7898 nidan gatte un witharak newei, thattalagen ahala balapalla premadasala karapu dewal, ewa hodada danne na,
ඇත්තටම අකිල පුදුම හොඳ කොල්ලෙක්
Supiri waddek kiyala wadak na super super sanjewa aiye bs
ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා 🖤
Really
ඒක හින්දම ආවේ බලන්න ❤
@@udarakalpani5317 මාත්
අපේ කාලෙ බොබ් මාලෙ...සන්ජීව් ලෝන්ලියන්ස්...❤
සංජිව මගේ හිත හොරා ගත්තා.නිහතමානී මනුස්සයෙක් .දැනෙන්න සිංදු කියන ගායකයෝ අතලොස්සක් ඉන්නේ ඒ අතරින් එක්කෙනෙක් මෙතුමාත්❤❤ දීර්ඝායුෂ ලැබේවා!!
අමු සින්දු වලට ඇයි මෙච්චර ඇබ්බැහියක්. ❤️ අමු නිසාම වැඩසටහන බැලුවෙ හොයන් ඇවිත්. ❤️❤️
අමු සිංදු කියන්නෙම.free එකෙ ඉන්න හැමවෙලාවෙම අහනවා විදිනවා නිතරම .❤❤❤ සංජිව් කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්. චැට් වැඩසටහනක් ඉවරවෙනක්ම් බලමු පලමු අවස්තාව..අමු වට ඇබ්බැහි උනු අය අපිනම්.ජයවෙවා හැමොටම ❤❤❤❤❤
සන්ජීව්ගේ ටික විතරක් බලපු අය මේ කොනට.....❤❤❤❤
6:27 කලීෆා
52:03 පිහි තුඩෙන් ආදරේ ලිවුවේ
59:36 කැකිරි පැලෙන
1:19:04 පිට කවරේ
1:24:26 සිංහල සින්දු කියන
1:43:59 චොකලට් කෑල්ල
1:55:06 රෑ දුරු රට
Thanks bro ❤
👍
මමත් ❤❤❤ සංජීව්
❤❤❤
Thank you bro 👌
ජනප්‍රිය නලු නිලියො, ලස්සන ඇදුම් ලස්සන කොල්ලො කෙල්ලො ඉන්න වැඩසටහනේ මිනිස්සු අතරට ගියෙ සන්ජීවගෙ සින්දු සහ සරලකම. ❤ මේ වැඩසටහනෙන් 99% බලල තියෙන්නෙ සංජීවගෙ සින්දු නිසා.
නැත්තන් බලන්නෙත් නෑ නේක
@@jaanusampath8603 anewa anith kohoma hitiyath apita wadak na me manussaya nisaa baluwe
සූත්‍රයට සුතුර කියලා ලිව්වා හරි හැඩට
පාත්‍රයට වැඩිය දෙයක් කිව්වා බුදු බණට
කාත් එක්කවත් තරහක් නැති උන්ගේ හිසට
පාත් වෙන්නෙපා හෙනනම් පුපුරණවිට අහස
අපබ්‍රංස නොකිව්වාම ගායකයා රහට
විටක් කන්න නැති උන්මයි හිටියේ ළඟපාත
හිතක් නැතිව නොදැක්ක වගෙ ඉන්නේ මං කොහොම
රටක් වටින සින්දු මෙව්වා ඇහුණා අමුරහට
අනිවා 😊❤
Oww nathnam koheda trending wenne
මේක trending උනේ සන්ජීව් අයිය නිසා කියන කට්ටිය මේකොනට ❤❤❤
❤❤❤
වැඩ්ඩේක් ආව නිසා බලන්න ආවේ , අද තමා මේ ෆුල් වැඩසටහනක් බැලූවේ , ආදරේයි සන්ජිව අයියේ, නිහතමානී මනුස්සයෙක් , ආදරේයි හදවතේ අඩියේන්ම , අමු සින්දු ❤❤❤❤
එකෙන්ම..❤
අනිවාර්යයෙන් ...
අනිවාර්යයෙන්ම ආදරෙයි අමු සිංදු ❤❤❤❤ඔය හඩට බුදු සරණයි
අනිවාරයෙන්❤
එකගයි
මෙතනට ආපු කාටවත් වඩා පොලවට බර නැති මිනිහෙක් එතන බාටා කෑලි දෙකක් දාගෙන හිත් ඔක්කොම හොරකන් කලා. මේක බැලුවෙම මේ මිනිහ නිසා🫡. හදවතේ ගායකය සංජීව් ❤️
සිරාවටම
එකෙන්ම..❤
Patta
Kawadawath balanne nati akak baluwe sanjeewa nisa
Kapuge mahatthaya nawata ipadilada kiyala hitena taram sundarai
අනිවා..❤
ආරම්භයේදි ලොකු අවධානයක් සංජීවට නොලැබුනාට ලැබුණ මුල් විනාඩි කිහිපයෙන්ම ඔහු එතන වටිනාම පුද්ගලය බවට පත්වෙන අපූරුව.. ❤️👍
100% Harima comment eka❤
මම කවදාවත් මෙි වැඩසටහන බලලා නැ. සංඡිව නිසා බැලුවා නියමයි. මම එයාගේ සිංදු මිට කලින් අහලා නැ.🇺🇸 සිටින අපේන් සංඡිව ඔබට සුබ පැතුමි.
මාත්
කට්ට කාලා දා ගත්ත කෙල්ල අහල නැද්ද ?
math
Mamath ehemai
Ekanm math
Program එක 99% බලලා තියෙන්නේ සංජීව ආයිය නිසා...පොළවේ පය ගහල ජීවත්වෙන සැබෑම මිනිහෙක් ❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යෙන්ම
Aniwarenma math baluwe eya nisa.😢🎉❤😊❤ Harima adaraniya charithayak 🎉❤
අනිවාර්යයෙන් ම
අනිවාර්යයෙන්ම
@@PriyankaSanjeewani-ls1gr🥲
අවුරුදු 34ක ජීවිත කාලයේ මේ වගේ වැඩසටහනක් ඉවර වෙනකන් බැලුවෙ අපෙ එකා හන්දයි සන්ජීව් උබ තමා වැඩ්ඩා අපේ එකා දිනලයි ආවෙ උබට ජය
ලෝන්ලියස් සැබෑ ම කලාශිල්පියා. ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏
Gon badu .niliyo genawada.waddo awama kohomada gamma..
සංජීව නිසාම පලවෙනි වතාවට මේ වැඩසටහන බලන්න ආවේ.ඇත්තටම වෙනම ලෝකෙ කට ගියා වගේ.සුබ පැතුම් සහෝදරයා ❤❤❤
අනිවාර්යෙන්
Aniwa❤
Aniwa
සිරාවට
ඔව් මමත් එහෙමයි.. ❤️
මේ අමු සිංදුවල රහ හැමෝටම තේරෙන් නැ..ඒත් රස විදින්නත් හැමෝටම බැ..එකටත් ලක් එක තියෙන්න ඕනේ...❤️❤️
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ ❤️🔥මේ චරිතෙ අපු නිසා තමයි අද මේක බැලුවේ❤️
Ratata saapa una family walin 1k..Jackson Anthony family...ubala hoda karaganilla salli viyadamkarala...ahinsaka minisunge salli walin netuwa
අව්‍යාජ මිනිස්සුන්ට ලෝකෙ වටින තැනක් තියෙනව ❤ ; සංජිව් ඔබට ජය ; තෙරුවන් සරණයි 🙏
වැඩසටහනට සාහාභාගි වෙන්න ආපු තරැ ටිකත් ප්‍රේක්ෂකයන් කල සංජීව් ❤All the best brother.
skip කර කර සංජිව් අයියගෙ ටික ටික විතර බැලුවේ කව්ද 🙄🤗
ඇත්තක් 💗😊
මම
Ado mama bn
Mama
Mm ❤❤
ජීවිතේ පළමු වතාවට මේ වැඩසටහන බැලුවේ ඒ සංජීව් සර් නිසා☺️
මාත්
මමත් බන්
me to btother...
Me too bro
Aniwaren❤
ආදරෙයි ඒ සරල මනුස්සයාට...සංජිව්... ❤️ ජෝතිපාල, නාමල්, චාමර වීරසිංහ වගේම යුගයක් ඔබ ❤️🔥 අකිල ගැන නොකියාම බෑ... දක්ෂකම් දැක දැක උඩ බලන් ඉන්න අය අතරෙ අකිල නියමයි.. හැම ඉරියව්වක්ම ඇගයීමක්...👏
සිංදු කියනව නෙවෙයි සිංදුවල ජීවත් වෙනවා.. ඒ කාලේ ඉදලම සංජීව් අයියා කරපු සිංදු ඔක්කොම 100 පාරකට වඩා අහල ඇති.. ඒ feeling එකනම් වෙනම එකක්.. ජයම වේවා අයියේ ❤️❤️
ඩෙනිමයි ..බාටයි..අමුසින්දුයි... බරට ❤ දැනෙනවා.ස්තූතියි සජීවී .
අනිවාර්යයෙන්ම එක මාර නිහතමානීකමක් Respect කරනවා
පට්ටම බන්
සන්ජීව අයියාගේ සින්දු වලට හාන්නේ නැතිව හිටියට ගොඩක් ස්තුතිය අනේක් හැමෝටම..
හොඳ වෙලාවට අමු සිංදු වලට couple dance දාන්න බැරි melody එකක් තිබුනෙ.😂 "කැකිරි පැලෙන ටිකිරි සිනාවයි" කියද්දි මං හිතුවෙම ජෝඩුවක් ඇවිල්ලා නටයි කියලා..🤣
ටික්ටොක් එකේ පොඩි විඩියෝ එකක් දැකල සජීව් අයියා නිසාම හොයාගෙන ඇවිත් බැලුවෙ...ඒක වෙනම රහක් භාවනාවක්... සිංහල සින්දු කියන ගීතය කපුගේ මහත්තයට පස්සෙ රහකට ඇහුන එකම තැන..❤
ඩෙනිම පොල් ගහා බාට දෙක මොන තරම් නිහතමානී මනුසෙක්දා සෑබෑම වැඩ්ඩෙක් සංජීව් අය්යේ ජයෙන් ජය අපි අමු රහා සෙට් එක😍😍😍❤️💪
පොඩි කාලෙ කාර්ටූන් බැලුවට බස්සෙ අද තමයි පලවෙනි සැරේට itn බලන්නෙ අමු සින්දු අහන්න.එතරම් අපි ඇබ්බැහි වෙලා තියෙන්නෙ අමු සින්දු වලට ❤❤සුපිරී අයියේ
😂😂❤
අමුවෙන් අමු සිංදුවෙන් වැඩ පෙන්වන වැඩ්ඩට වගේම ඒ වැඩ්ඩා දිහා පුදුමයෙන් සතුටෙන් බලන් ඉන්න ජැකාගේ ලොක්කටත් ජය ✌️✌️✌️
❤❤❤❤
සතුටුයි බන් අපි අමුවට කලා.මෙක අපේ ආතල් එක.සුලුතරයක් උන උඩුගම් බලා යන අපේ පාර.මේ කමෙන්ට් දකිනකොට මාර ආසයි.තවම මිනිස්සු හදවත් මරලා නැ.ඒ හදවත් සංවේදි වෙනවා උන්ට දැනෙනකොට
ඇත්තටම මේ වැඩසටහන බැලුවේ සංජීව ආපු හින්දමයි හදවතට කතාකරන සරල කලාකරුවෙක් පට්ට❤❤❤❤❤❤
අවතක්සේරුවකට නේමෙයි මෙහෙම කියන්නේ,ආදරෙයි ඔක්කොටම,කිට මරලා ගින්දරට ඉන්න වුන් මැද්දේ බාටා කෑලි දෙකක් දාගෙන අමුවට ඉන්න අපේ පැලැන්තියේ එකෙක් දැක්කම ආස හිතුනා,
ඇත්තටම අකිල හරිම අපුරැ මනුස්සයෙක් එයා කිසිම ලොකුකමක් නැතුව ගීතය රස විඳිනවා
දෙමාපියන්ගෙ පුරුදු එකයි
මම කවදාවත් මේ TV channel බලන ඩයල් එකක් නෙවෙ. ඒත් මේ සන්ජීවගෙ song එකක් එෆ් බී එකේ දැකල ජීවිතේ පලවෙනි පාර මේ වැඩසටහන බැලුව.. ෆට්ටම සුපිරි අමු සින්දු.. 🙏🙏🙏🙏 සදා ජය වේව සන්ජීව brother.
මමත් 😊😊
මමත්
මමත් ❤
ඔව්
Mamath
Program එකේ චරිතේ සන්ජීව් අයියා.❤️
ලෝකෙ දුවන පැත්තෙන් වැඩක් නෑ.තමන්ට තමන් විශ්වාස නම් වෙනස් එකෙක් වෙයන්.❤️🔥
ලංකාවේ program එකක් trending 1 ආපු පලවෙනි වතාවම මේක වෙන්න ඇති.ඒ sanjeew නිසා.❤.කලාතුරකින් කෙනෙක්ට පිහිටන ඒ හඬ පරාසය 🥺.ඒ හඬ ඇහුනත් ඇති වෙනම ලෝකෙකට යනවා නොදැනීම.නිහතමානි සරල චරිතය ආදරෙයි sanjeew අයියේ.ගොඩක් ස්තූතිය අපේ හිත් සුවපත් කරනවට.❤❤.ඇත්තටම sanjeew ලඟ clz යන ලමයිත් ගොඩක් වාසනාවන්ත ඇති මේ වගේ sir කෙනෙක් ලබන්න.
කට්ට කාලා සින්දුව අහපු ගමන ඉදන් අද වෙනකන් ආසාවෙන් ඇහැව්වා හැම සින්දුවක්ම❤ ඉස්සර යාලුවන්ට හරි ගැම්මෙන් කියන්නේ මේ සින්දුව කියන්නේ අපේ නිකවැරටියේ කොල්ලෙක් කියල😍
ඩෙනිමයි ..බාටයි..අමුසින්දුයි... බරට ❤සංජීව් අයියා ආදරෙයි ❤❤ ෆට්ට නිහතමානී සරල චරිතයක් ❤
කියන්න වචන නෑ. අපිව පුදුම ඇබ්බැහියකට යොමු කලේ ආදරෙයි සංජීව්😘😘😘....ආදරෙයි බුදු සරණයි!!!!!
6:22
52:01
59:35
1:19:03
1:24:26
1:44:00
1:55:00
මම ඇතුළුව මේ program එක හොයාගෙන ආව උබලා හැම දෙනාටම ගන්න දෙයක් තියනවානම් ඔච්චරයි ...ඒ vibe එක 🖤🤍❤️🩹 ජයවේවා Sanjeev මල්ලී.
Mn me comment eka hoya hoya hitiye bro..sanjiu aiyya ge songs tika category kalata.. 👍👍
Thanks mchn. Me comment eka hoya hoya hitiye. Jayawewa❤❤❤ SJS
Thanks kollo❤
Thanx bro
❤❤❤
මම මේ වැඩසටහන බලන්නෙ නෑ..සංජීව් අයියා එනවා කියපු නිසා බැලුවෙ..සුපිරි වැඩ්ඩෙක්...තව සුපිරි වැඩ කරන්න ශක්තිය ලැබවා.❤️
Uba ekka setwnna aasai aranayaka amuwa rasadanna mage settekath ekka dineka
ow bnnn
Me to
Me to
apith
Sanjeewa Lonliyes Song Collection
1)Kalifa 6:35
2)Pihithuden Adare 52:03
3)Kakiripalena tikiri sinawai 59:40
4)Pitakaware 1:19:05
5)sinhala sindu kiyana kirilli 1:24:33
6)Chocolate Kalla 1:44:11
Like👍 Like👍 Like👍
අපි හැමෝගේම හදවතේ ගායකයා සංජීව නිසාමයි බැලුවේ....සරල ගතිපැවතුම් ඇතී සින්හල කොල්ලෙක් ....බාටා කෑලී දාපු පලියට දුප්පත් වෙන්නේනැ...ඒ එයාගේ සරලකම....බුදු සරණයි ❤️❤️ meka trending une සංජීව ඔයා නිසාමයි❤️❤️❤️
මැරුණු හදවත් පිස්සු වට්ටපු ඔබයි මේ ලොව මා දැකපු ඒ සොඳුරු සරලම පුදුම මිනිසා........... Sanjeew Lonliyes ♥️♥️♥️
මේනක ඉතාම හොඳ qualities තියන හොඳ හිතක් තියන කෙනෙක්. නෙහාරත් එහෙමයි. දෙන්නාම හරිම genuine. පෙර පිනට ලැබුන ගතිගුණ තියන මිනිස්සු. මම හරීම ආසාවෙන් ඔයාලා දෙන්න ඉන්න program බලන්නේ. ඔය දෙන්නගේ ජීවිතේ ඉතාම සතුටින් වයසට ගිහින් මැරෙන මොහොත දක්වාම ඉතාම ආදරෙන් ගෙවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!!
සංජීව් අයියා නිසා බලනවා.සන්ජව් අයියේ මොනාද ඕයි ඒ කරේ.ඇහෙන් කදුලු වැටෙන ගානට ඒ සින්දුව කියන විනාඩි ගානට වෙන දෙයක් හිතන්න බැරි කරන මට්ටමට සින්දුව කියනවා.ඇත්තටම ඒක නම් පිස්සුවක්😍යකඩ මනමාලිත් කියයි කියලමයි බලන් හිටියෙ 🥺සරලකම 100% යි.බාට දෙකක් දාගෙන ප්‍රෝග්‍රෑම් එකකට ආපු කෙනෙක් දැක්කමයි❤
Sanjeew Lonlies 😻
පිස්සුම වැඩ්ඩෙක් සංජිව අයියා ඒක වෙනම එකක් සිරාවටම 👏👏
මම මේ වැඩ සටහන බලපු පලවෙනි වතාව ඒ බැලුවේත් සංජීව නිසා අනේ ඒ songs "නුබයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ ❤"
ගැඹුරත් සරලවම එලියට දාන උඹයි අයියේ මිනිහා...මිනිස්සුන්ව පිස්සො කරන කලාකාරයා...❤️
සන්ජීව් අයියේ ආදරෙයි..
🤟 Rocky.. 1:53:21
මෙතන තියෙන්නම තිබ්බ සිංදුවක්.." ස්මාට් තිරවල දැක්කේ නැ බං උංගේ අමු කෑලි" හිස් හිස් ගොඩක් මැද පිරුණු මොලයක් දැකකා.❤
ඒක ඇත්ත
ඇත්ත
මෙතන කියන්න බෑ බන් eaaka අනිත් උන්ගේ රෙදි ඉල්ලේ
ඒක මෙතන කිව්වොත් අනිත් උන් අඩනවා😂😂😂😂
සංජිව් අයියා නිසා බලපු අපි හැමොම itn එකට ස්තුති පුද කරනවා හදවතෙ අමු චරිතෙ මෙහෙම නාලිකාවකින් මිනිස්සු අතරට එක්ක ආවට
අමු සින්දු වලට මෙච්චරම පණ දුන්නේ කොහොමද?❤
අඩො සංජිව අයියගේ
සීන් ටික විතරයි බැලුවේ බැලුව අපිට ත්
පිස්සු එතන
ඉන්න අනික් සෙට් එකටත්
පිස්සු අම්මො ආතල් එක ❤
Maath ehemai😂
Maath
අඩේ මාත්❤
සංජීව්ට කොච්චර පිස්සු වැටිලද කියනවනං program එකේ ඉන්න අයත් video කරනව.. හදවතේ ගායකයව ❤️🌍
ඒක නම් පට්ට ආතල් නේද..
ඇත්තටම මේක බැලුවේ සංජිව හින්දා තමයි ආදරෙයි උඹට මචෝ ලියන්න ගොඩක් දේවල් තියනවා උඹ ගැන ඇගිලි දන්නෑ උඹ කවුද කියලා සහෝ හැබැයි හිත දන්නවා කවුද උඹ කියලා
ඇත්තටම එ වචන හදවතටම දැනෙනවා❤️🥺 , උගත්කමයි, සරළකමයි එකතු වුනාම මාරම ලස්සනයි🤗 මාත් A/l කරන ළමයෙක් , එ වචන අහපුම පුදුම හැගිමක් දැනෙන්නෙ,දැන් සමාජෙ ගැන හරියටම කියලා තියනවා 😊" අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවෙ" මන් සර් කියලම කියන්නම්,🤗 සර්ට තව තවත් මෙ වගෙ හදවතට දැනෙන ලස්සන නිර්මාණ බිහි කරන්න වාසනාව , ශක්තිය ලැබේවා, 🤗
🔥
සංජීව් අයියා හැමෝගෙම හිත් හොරා ගත්තා ඒ සරල ජීවිතේ පොල් ගහ බාටා ඇත්තටම මරු බොරු සෝබන නෑ එකෙන්ම respect අයියා❤❤
අම්බෝ අදත් බැලුව ❤❤❤❤
6:27 කලීෆා
52:03 පිහි තුඩෙන් ආදරේ ලිවුවේ
59:36 කැකිරි පැලෙන
1:19:04 පිට කවරේ
1:24:26 සිංහල සින්දු කියන
1:43:59 චොකලට් කෑල්ල
1:55:06 රෑ දුරු රට
Mn hoyanne me comment eka thamai hamadama.
සංජිව අයියේ ඹයා උගත් බුද්ධිමත් අර්ථවත් ගිත ගායනා කරන්නේ පට්ට ❤👌
දේශපාලුවන් කඩේ යන්න නැතිව මේ වගේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ස්තුතිය..
මම අවුරුදු 20න් විතර itn එකේ වැඩසටහනක් බැලුවේ,එ් මක්නිසාද යත් අමු සිංදු නිසා
Bro අපේ ජිවිත වලට නව පණක් දුණක් දුන්නට ස්තුත්‍රියි♥
Math itn eke kisima wadasatahanak balala na aduma nattiyakwath ...eth ada sanjeewa aiya nisa balanawa e tharan agamak sanjeewa aiya oyanam
Yes ❤
ඇල්කොහොල් නැතුව අමුවටම වැදුණු දවසක් අද සංජීව් ලොන්ලියොස් 💓💓💓
ආටෝප නැති සුන්දර චරිතයක් සන්ජීව් ලෝන්ලියස් ❤
මම නම් ආසම තිරේ පෙන්වන අය ඔක්කොමල සන්ජීව්ගේ සිංදු හරිම ආසවෙන් බලන සීන් එකට. Prodution team එකට සුභ පැතුම්.
මේ වැඩසටහන බැලුවෙම සංජීව අයියා නිසා.. කවදාවත් බැලුවෙ නැති ගොන් වැඩසටහනකට වැලිව් එකක් දීපු කොල්ලෙක් ❤ මේක ට්‍රෙන්ඩින් වෙන්නෙ උඹ නිසා අයියා.. තව කියමු අමුවට 🎉
ඇත්තටම ඇස් වලට කදුලු ආවා .හදවතටම කතා කරන සුපිරි වැඩ්ඩෙක් සන්ජීව.මන් කැමතිම නෙහාරා අකිල හැමෝටම සුභ අනාගතයකට සුභ පතනවා❤❤
සංජීව සර්ටත් අමු සින්දු වලටත් ලස්සන අනාගතයක් .අකිල අව්‍යාජය කලාකරුවෙක්.ඒ වගේම හොද මනුස්සයෙක් .ජැක්සන් සර්ට ඉක්මන් සුව😊❤
එදා අර්ජුමාන් මෙදා සංජීව ලොන්ලියස්
මුංදෙන්නව තියාගෙන එලිවෙනකං සිංදු අහන්න තියෙනව නම්❤
අද දෙවෙනි වතාවට මේ වැඩසටහන බැලුවේ මන් දන්නේ නෑ ඇත්තටම මේ කෙනාව පොඩි වීඩියෝ clip එකක් දැකලා තමයි ආවේ ඇත්තටම පට්ට 👌 වොයිස් එක ,ඒ සරල කම ,අව්‍යාජ බව සුපිරි මනුස්සයෙක් අමු සිංදු 👌👌👌👌❤️ ❤️❤️❤️ ඉදිරි ගමනට සුබ පැතුම් 🙏
What a wonderful song and beautiful voice .Thank you Sanjeew.
අමු පොරක් කියන අමු සින්දු... මටනම් භාවනාවක්.. වෙනම රහක්.. ජය වේවා සන්ජීව..🎉
ITN ස්තුති ඔහුව ගෙන්නුවාට ඒ තරම් රහයි❤
හැමදේම පසුපස හඹා යන කාලයක, ඇස් වහන් විදින්න පුලුවන්, කාලය මදකට නතර කරන දේ නම් අමු සිංදු විතරමයි.. ඒ යුගය බිහි කලේ සන්ජීව් ලෝන්ලියෙස්.. ❤❤❤❤❤
සංජිව් අයිය එනව කියපු නිසා පලවෙනි වතාවට ඉවර වෙනකල් බැලුව ...❤️🔥
Sanjeew ආදරෙයි අය්යෙ..❤❤❤❤සුපිරිම සින්දු ටික
ITN සංජීව අයියා තව දවසක ගේන්න අපී හැමෝම බලන් ඉන්නවා....අපේ සරල මිනීසා❤❤❤
"මේ සිංදු පරතරෙට විදින සුලුතරයක් ඉන්නවා" 👌💯❤️🔥
මමත් එකෙක්. ඔයත්???
මමත් එකෙක්
සංජීව් ලෝන්ලියස්... හදවතටම කතා කරන, හදවත පිස්සු වට්ටන හඬක්.. සාහිත්‍යයේ අහලා තියෙන විදියට ගුත්තිලයන්ගෙ වීණා නාදයට ඇහුනු පරිසරයටම අමතක වුනාලු..දරුවන් ඇකයෙන් පවා වැටුනලු. මට වචන පබදන්න දන්නෙ නෑ. අනිත් අයට කොහොම වුනත් මට සංජීව් අයියගෙ හඬ අමුතුම පිස්සුවක්. ❤❤
ඇත්තටම නියම සංගීතඥයෙක්.ඔබට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා.මුලින් මම මෙහෙම සිංදු ඇහුවෙ කසුන් කල්හාර ගෙන්.නමුත් ඔබ වෙනස් ඇහැකින් සමාජය දකින කෙනෙක් දහස් වාරයක් ස්තූතියි ඔබට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එයාලට ඉන්නවා මයිකල් ජැක්සන්ලා, බොබ් මාලිලා අපිට ඉන්නවා සන්ජීව් ලොන්ලිස්❤❤❤❤❤❤
සිරා පොරක් බැස්සම හෙන පොරවල් කොරවෙනහැටි....❤
ඒකනම් හොදටම දැනුනා
eka maru...
අනිවාර්යයෙන්ම ඒකනන් තදටම තේරුනා. අනිත් උන් සේරම පුස්සක් බව ඔප්පු කරා . ජය සන්ජීව් සහෝදරයා ❤
❤
එකෙන්ම කට්ටිය කොර
සංජීව අය්යගේ සිංදු සෙට් එක daily listening තමා. ✨️❤️❤️
සංජීවගේ සිංදු අහන්න අරන් ටිකක් කල්, පට්ටම ටැලන්ට්, බොක්ක්ටම වදින සිංදු සෙට් එකක් ❤🎉
ජීවිතේට නොබලන එකක් බැලුවා ගැම්ම සජිව් 😍
සන්ජීව් අයියේ.. ආදරෙයි වස්තුව..... එ හිනාව සරලකම ගායනය පිස්සුවක්.....❤❤❤❤❤
මම මාර ආසම දෙයක් තමා සංජීව සර් සිංදුව කියද්දී අනිත් අයගේ මූනේ ෆීලින් කොහොමද කියලා බලන්න ඒක මාර විදිහට දැනෙනවා. සංජීව සර් හිටපු අනික් ප්‍රෝග්‍රෑම් වල එහෙම එකක් තිබ්බේ නෑ මේ වගේ එකක් හොය හොය හිටිය.
ගොඩක් අය මේක බැලුවෙ සංජීව අයිය නිසා.trending 1 ගේන්න තරම් එයා මිනිස්සුන්ගෙ හදවත් අල්ලගෙන ඉවරයි.චාමර වීරසිංහට නොදෙවෙනි වන ගායකයෙක්.හදවතේ ගායකයා new version ♥️
මටනම් භාවනාවක් වගේ...මේ සින්දු ටික.. නෙහාරා මාරම ආසාවෙන් අහගන ඉන්නවා දැක්කා ..💖💖💖💖💖
බොලිවුඩ් වෙන්න දගලන අපේ ගොන් හැත්තට වැඩිය උබ රියල් පොරක් සන්ජීව් මගෙ එකා 💙🌼
ජීවිතේට බලන්නෙ නැති Pogram එකක්. වැඩ්ඩෙක් ආව නිසා බලනවමයි කියල හිතාගත්තා .. Sanjeew Loonlies 💓
ඔක්කොම කමෙන්ට් තියෙන්නෙ සන්ජීව් සන්ජීව් සන්ජීව්....ඇයි මනුස්සයෝ මෙච්චර පිස්සුවක් අපිට බෝ කලේ...❤❤❤❤
ආසම ගායකය ඉන්න නිසා පලවෙනු පාරට මේ progamme ek blnn awe ithin ලංකාවෙ ඉන්න සුපිරිම මිනිහෙක් ,චරිතයක් තමා ම්ටනම් ... එච්චරයි❤
ආදරණීය සංජීව් ❤️
බාට කෑලි දෙකයි ❤️
යට රැවුලයි ❤️
වවපු කොණ්ඩෙයි ❤️
ඩෙනිමයි ❤️
අපේ කාලෙ සරල ඇඳුමයි ❤️
උඹටත් පුලුවන් ඇති වෛයිවාරණ ඇඳුම් අඳින්න 🙏
උඹට වියදම් කරන්න නැත්නම් අරන් දෙන්න අයත් ඇති 🙏
යම් යම් වැඩසටහන් වලට එක එක දේවල් වලින් මනුසත් කම පෙන්වපු දුප්පත් මිනිස්සු වුනත් ආවෙ තියන හොඳම එක ඇඳලා නැත්නම් අලුතෙන් කඩෙන් අරන් 😢
ඒත් මචං උඹේ මේ අමු ඇඳුමයි
අමුම අමු සිංදු ටිකයි වෙනම රසයක් බං ❤️
තව තවත් ඇස් පාදන්නට උඹට වරම් ලැබේවා ❤️🙏
True
ඇවිල්ලා ඉන්න ඔක්කොටම ගොඩාක් ආදරෙයි ❤ ....ඔබයි හදවත සිව්ම් තැන්වල පිහි තුඩින් ආදරෙ ලිව්වෙ ඒ සිංදුව කොච්චර ඇහුවත් ඒ හිතට දැනෙන දේ මාරයි තවත් මේ වගෙ ලස්සන නිර්මාණය කරන්න ඔයාට බුදු සරණයි ❤❤❤❤❤❤
අනේ 😢😢😢😢
සරල නිහතමානී
ආදරනීයයි
හඩත් ..
එ සින්දු ❤ පතුලටම වදිනව ඩෝං ගාලා.
දෙතුන්පාරක්ම අහල තමයි තේරුම් ගන්න ඕනෙ.😢
Sanjeewa sir u can save life everyone. Thanks sir my mind too much free.from UK 🇬🇧 budu saranai sir and your family 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
කාලය අස්සේ අතරමං කරවපු සිංදු ටිකක්❤️❤️
ඒ ස්ටයිල් එක මරු සංජීව අයියේ❤❤