Empty vessels make more noise and still waters run deep. She needs to calm down a bit. The cotrast between the way she carries herself and the host are polar opposites. Kudos to the host 👏👏👏
She is rich, and achieved many too. True. But she never has mastered the art of speech, the feminine art of being elegant, decency or the art of being a lady. Being talkative is not a thing to be glorified always, Being too self obsessed , self absorbed is unpleasant.. It actually deviates the impression. There are much much more busy hard workers, goals achievers in the world who are well spoken and much educated. She is not the only one who has taken flights. She travels beacuse of her job, FREE of charge, as a part of the job only. But there are many Rich accomplished personalities travel across the globe with their own earned money! Billionaires, Zillionories. They own Private jets and fly! Have those "real achievers" ever bragged like this. These hollow stories are good for nothing. World is much bigger than her small platform.. World is not on her palm.
If someone gone through the full video never will agree with the bad criticism go viral highlighting a part of this only in a way of misunderstanding than what she really meant by saying so. Dinithi is someone enjoying the winning side of the life and trying to live cheerfully and those who cannot tolerate same insult her. Without being synic or jeolous they must try to achieve some sort of success in their life. Why this criticism after such a long time like one year?
"True richness is found in the quiet strength of humility, where one's worth is measured not by the spotlight they command, but by the genuine light they share, free from the shadows of self-obsession and the need for constant applause."
Hope that everyone will be well n happy, we wish that everyone will have an opportunity to develop their skills , ability n talent, n make a contribution to society n also be an achiever, n enhance their knowledge, n and unearth their hidden talent n ability n become winners n reach their goals, whatever their professions n vocations maybe, Everyone must cultivate good values, n be content, n be pleased about others' achievements too, n practise loving kindness so that we all could live in unity, peace n harmony
Facebook එකෙන් clip එක බල ආපු උන් කෝ..මේ පම්පෝරිවතී පේන්න බෑ
ඔයි ඕයි දැන් බලල ආවෙ 😂
මමත්
Math
math bn@@Shanuwithera
😂
1 year වෙලා නේ මේකට ... මේක මේ දවස්වල viral වුනා හරි පුදුමයි 😂😂😂
Sira kathwa.math hituwe me laga ekak kiyala 😂
Ekane
oya kiyana kn eka dakke nane 😁😁😁😁
@@sltanzania-bj5zs ekane bn
Views gannane ane ...api paw...😢
නිවේදකයා හරිම ලස්සනයි කතා කරන විදිය අහං ඉන්න ආසයි ❤❤
නිවේදකයගේ නිහඬ බවයි සංයමයයි එක්ක මේ දිනිතිගේ ඝෝශාකාරි විලාපය හරිම හිස් , පුහු මාන්නයක් විතරයි 🙂
😂😂😂😂😂දවසේ කතාවද මන්දා
ඇත්ත 🙂
Attitudes 😊
Aththa😂😂
Katha karala wedak nh😂😂
අනෙක් කාරණා කෙසේ වෙතත් නිවේදකතුමාගේ සංයමය සහ භාෂා විලාසය අගය කල යුතුමයි ❤️
මෙයාව interview කරන්න සුපිරි ම ඩයල් එක චමුදිත.එහෙම උනානම් අපේ කන් දෙක 🤣🤣🤣🤣🤣
අම්මෝ phone එකේ ස්පීකර් වලට දෙයියන්ගේම පිහිටයි ..💥 පුපුරනවා..😂😂
Budu amme bn😂😂 kan dekata deyyange pihitai😂😂
චමියත් එහෙම අතාරින කෙනෙක් නෙවෙයිනෙ 😂, එහෙනම් චමුදිතත් එක්ක වාද බයිලාවක් බලාගන්න තිබුනා 🙉
අම්මෝ 😂😂😂
අම්මෙ තමයි 😂මරුවට තියෙයි
මේ මම කමෙන්ටි එකක් ලියන්නෙ 2023 දෙසැම්බර්. නමුත් මේ වීඩියෝව ගිය අවුරුද්දේ කරපු එකක්. ඇයි මේ අවුරුද්දකට පස්සෙ මේක මේ තරම් viral වුනේ??? දිනිතිගෙ කිසිම බොරු කයිවාරුවක් නෑ. එයා සාමාන්‍ය කාන්තාවකට ලඟා විය නොහැකි බොහෝ අවස්ථා ජය ගත් වටිනා කෙනෙක්. කතා විලාශය වයසට හා තත්වයට අනුව නෙගෙැලපෙන බව ඇත්ත. ඒත් ඒ කියන කිසිම දෙයක් බොරු කයිවාරු, පංපෝරි නෙවෙයිනෙ. අවුරුද්දකට පස්සෙ මේ කෙල්ල ගැන මේ තරම් හෑලි ලියපු, වීඩියෝ හදපු, කතා පතුරවපු කෙනා කවුරු හරි දිනිතිට මඩ ගහන්න ඉරිසියාවට කරපු දෙයක්. අපේ මිනිස්සුන්ටත් ඉතිං කාගෙ හරි කුණු ගොඩක් අවුස්සලා ඉඹ ඉඹ ඉන්න තියනව නම් ඉතිං ඊට වැඩිය දෙයක් නෑ. කොටින්ම මේ වීඩියෝ එකේ ඔය තරම් කතා කරන්න දෙයක් නෑ.
Aththa 🙂
Tiktok එකේ දැකල මේක හොයාගෙන ආපු අය කෝ බලන්න 😭😅😭
හොයල හොයල අද හම්බුනේ ඔන්න.😃
Ei bn mm
කවුරු මොනවා කිව්වත්,ලිව්වත්.. මං නම් ආසයි තමන් ගැන ආඩම්බරෙන් කතා කරන ගැහැනුන්ට .
තමන්ට නැති දේවල් හුවා දක්වන්න මහන්සි වෙන ගැහැනු අතරෙ දිනිති එයා තමන් විසින්ම මහන්සියෙන් උපයගත්ත දේවල් ගැන හරි ආඩම්බරෙන් කතා කරනවා.
ගැහැනු තවත් කෙනෙක්ගෙන් යැපෙන්න හිතන් නැතුව ස්වාධීන වීම මං නම් හැමවිටම අගය කරනවා.
ස්වාධීන ගැහැනුන්ගෙන් ලෝකය පිරෙන්න ඕනේ ❤
"තමුන්ගෙ උගත් කම කියවිම තරම් නූගත් කමක් තවත් නැත..."
Eya ewa qwe naththan api eyala gena danneth nane neda😊
දිනිති ගැන ඇරියස් එකක් හිතේ තියන් බැලුවොත් තමා බන් ..මේක කෝලමක් වගෙ පේන්නෙ..මේ මෙයාගෙ හැටි..කියන කතා 100%ක් ඇත්ත..
Dinithi gana kisima ariyas ekak thibbe nh meka balanna awahama eth ekige papmpori tika ahuwahama hombata aninna hithenawa
නිවේදක මහත්මයාගේ නිශ්ශබ්දතාව.....කතා විලාසයට...හදවතින්ම ගරු කරනවා..❤
ටිකකට කලින් "පොඩි කාලෙ අම්මයි තාත්තයි තමා මගෙ ලෝකෙ උනේ.. එයාල මේ ඉර කිව්වොත් මං ඒක පිලිගන්නව"කියපු දිනිති... පස්සෙ "මං හරි stubborn girl කෙනෙක්.. මට කවුරුත් කියපු දෙයක් මං කවදාවත් විශ්වාස කලේ නෑ"ලු..😂😂😂😂😂
මෙයාව පාරෙදි දැක්කම නොදැක්ක වගේ ඉමු ප්වු මෙයාට නිදහසේ ඉන්න දෙන්න ප්‍රසිද්ධිය එයාට වදයක් පව්🥲
සංගීත් වගේ පඩයෙක්ම තමා මේකිට හරියන්නෙ.😂😂😂 කලින් ගෑනි කොහෙන් හිනා වෙනවද දන් නෑ මේවට😂😂😂😂
සංගීත් කියන්නේ.වනචරයෙක්.නිතරම.හැම.වීඩීයෝ.එහකම.ඉබගන.හෙලුව.පෙන්නගන.ඉන්නේ.කුපාඩ්....අමිමෝ.බුද්ධිමත්ගැහැනි.වනචර.ගැහැණියක්.ලැජ්ජනැහැ
නිවේදනයගේ සංයමය , නිහඩබව නිසා මේකිගේ බයිලා ටික නිකංම නිකං වචන ටිකක් විතර උනා 😂
තව සතියකින් AL ලියන්න තියාගෙනත් පැය බාගයක් මේක බැලුවෙ ඇයි මම🙁?
Me too😂
He heee😂
මාත් 😂😂😂
දවස් හතරයි 😂😂
@@madushideshani4290 math 😪💔
ඉගනගන්න දේවල් වලදි "පුද්ගල චරිත ස්වභාව අධ්‍යයනය" කළ කෙනෙක්ට තේරෙයි මෙයාගෙ වරදක් නැති බව. මේ එයාගෙ හැටි.
එයාගෙ ටෝකින් ස්ටයිල් එක වෙනස්!
එයා ලොකූ කන්ෆිඩන්ස් පිට කතාකරන කෙනෙක් බව පේනවා.
ඒ එක්කම අතපය එහෙට මෙහෙට කරකර අදහස් ප්‍රකාශ කරන අය සමාජයේදි අපට දැකගන්න පුළුවන් ඕනතරම්.
මානසික ප්‍රශ්නයක්වත් වෙන දෙයක්වත් නෙවෙයි, මට තේරෙන විදියට මේ මෙයාගෙ හැටි. සාමාන්‍ය හැසිරීම් රටාව.
ඒක තේරුම්ගන්න පුළුවන් වෙයි මං අර කිව්ව විදියට ස්ටඩීස් කළ කෙනෙක්ට හෝ කරන කෙනෙක්ට. මේක, පුද්ගල විවිධ හැසිරීම් රටාවක් විතරයි
ඇත්ත
@@theeshuwickramasinghe4012
මටනම් මේ කතා බහේ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ. ඒ කෙල්ල හරිම නිහතමානී කෙනෙක්. පොඩ්ඩක් ආඩම්බර නැහැ. අනික ඒ කෙල්ල බොරු කියන්නේ නැහැ. කියන හැම දේම ඇත්ත. තමන්ගේ දක්ෂකමින් උගත්කමින් ලබාගත්ත ජයග්‍රහණ වලින් ජීවිතය විඳින කෙල්ලෙක්. ඇයි මේ ලංකාවේ වට්ටිඅම්මලටයි අඩබාග වලටයි මෙච්චර රිදිල තියෙන්නෙ 🤷🏻♀️ මේ කෙල්ල කාටවත් වරදක් කරල නැහැනෙ. අනේ මංද ලංකාවේ ඉන්න කරුමක්කාර කාලකණ්ණි බලන්නෙම කාට හරි වැරැද්දක් කිය කිය අපහාස කර කර ඉන්න. අඩුගානෙ මුලු කතාවම සම්පූර්ණයෙන් අහන්න ඕක. එඩිඩ් කරල දාපු shorts බලල ඇවිත් රැල්ලට මෙතන බණින අය තමයි වැඩි
@@theeshuwickramasinghe4012 ඇයි පිරිමින්ට එතකොට? දෙගොල්ලොම එකයි!
මේ වගේ ප්‍රසිද්ධ කෙනෙක් තවත් හිටියොත් අටපට්ටමට කියන්න ඕන හොදේ 🤣🤣🤣🤣
මේවා ඇහුවම Sri Lankan Airlines වලින් අයින් වුනා නෙමෙයි අයින් කරා කියලා හිතෙන්නේ.. 😂😂
ඇත්තක්
Leave වැඩිපුර අරන් කියලා වෙන්න ඇති 😂
දවසකට 600ක් දෙනාගෙ කථා අහනවලු මම නම් දැකල තියෙන්නෙ ගුවන් සේවිකාවො මගින්ට කෑම සපයන එක තමයි මගින් මොනව හරි ඇහුවොත් උත්තර දෙනවා. මගීන් ලගට ඇවිත් විස්තර අහ අහ යනව නම් දැකල නැහැ. මෙයාට පුදුම හැකියාවක් නෙ තිබිල තියෙන්නෙ.
ලංකාවේ ලිංමැඩියන්ට අවුල් ගිහින් තියෙන්නෙ ඒ කෙල්ල කතා කරක ටෝන් එක 😂
ඒ කෙල්ල කාටවත් වරදක් කරල නෑ. කියන දේවල් ඔක්කොම ඇත්ත.
ඒකනෙ ශ්‍රී ලංකන් එක මෙච්චර ලාභ ලබන්නේ...😂😂😂😂
අඩෝ මල ගෙවල් වල නිදි මරන්න කියාපු කට හිනා කාලා මැරෙනවා 😂
😂😂😂😂😂😂
hariyatama hari 😂😂😂😂
😂😂😂
Sira kathawa
Empty vessels make more noise and still waters run deep. She needs to calm down a bit. The cotrast between the way she carries herself and the host are polar opposites. Kudos to the host 👏👏👏
ඇයි මේ නිවේදකයා අහන්නෙ නැත්තේ ඔබ දිනාගත්තු රාජ්‍ය සම්මාන මොන නාට්‍යවලට ද හිමිවුණේ කියලා😏🥲
dhahampasalen maye hithe
😂😂😂
සමහර තැන්වල මෙයාගේ කතාවලින් ගන්න දේවල් තියෙනවා. කරච්චලේ තමයි අවුල ❤😊
මේක බලල කං අඩි දෙක රිදෙන්න ගත්තෙ මගෙ විතරද 😂😂😂😂😂😂
Ane mageth kan deka witharak newei oluwath hodatama ridenawa...moda geniyek😂😂😂😂😂
වනචර.කටර්.එකක්.ලැජ්ජ.නැති.ගැහැණියක්.නිතරම.සංගිත්.වනචරය.එක්ක.බධාගන.ඉන්නේ...කටර්.එකක්.පිස්සු.මගුලක්.අහන්න.කැතයි
මේ වීඩියෝ එකට අවුරුදු දෙකක් වෙනව ඇති අනිවාර්යයෙන්ම මොකද ආශාවරී රිලීස් වෙලත් අප්‍රේල් වලට අවුරුදු දෙකක් වෙනව.2022 ආවෙ.අනික මේකෙ දිනිති තැනින් තැන කියන ඒව එකතු කරල තමයි වයිරල් වුන එක හදල තියෙන්නෙ.මේකෙ දිනිති කතා කරන විදිහෙ අවුලක් මට නම් පේන්නෙ නෑ මහන්සි වෙලා තැනකට ආපු කෙනෙක්ට තමන් ගැන මානයක් තියෙන එක සාමාන්‍යයි.ඇරියස් කවර් කරන්න වයිරල් කරල 😂
කවුරු මොනවා කිව්වත් තමන්ගේ ගැන අඩම්බරයෙන් කතා කරන්න හැමෝටම බැහැ ඒයා කරන්නේ කෙලින් කතා කරන එක හැමෝටම එක තෙරුම් ගන්න බැහැ ඒයා ගොඩක් දක්ෂ කෙනෙක්
ඇත්ත
අනේ අත්තටම පව් මෙයා.හරිම අසාමාන්‍ය කෙනෙක්. මොන තරම් කතා කරනවද අනවශ්‍ය දේවල් පිස්සු වගේ
🤔හැමෝම එයාට බනින්නෙ ඇයි. මටනම් හිතෙන විදියට එයා කෙලින් කතා කරන චරිතයක්
සන්ගීත් නෙමෙයි මේකිට ගැලපෙන්නේ පම්පෝරි ජනක😂
Sangith thamai me gon genita hodatama gelapenne...thamun genama panpori gahana gon geniyek 😂😂😂😂😂😂
😂
Aniwa
deiyne mehemath pamporiyak 😲
@@NamaleeShama
සංගීත් තමයි හොඳම එකා මේ ගොන් කරත්තේ දක්කන්න....මේකිගේ හැකර කට...ප්‍රෝග්‍රෑම් එක කරන මිනිහා ඔහේ ඉන්නවා ඕනේ එකක් කියපං කියලා වගේ 😅😅😅
She is rich, and achieved many too. True.
But she never has mastered the art of speech, the feminine art of being elegant, decency or the art of being a lady.
Being talkative is not a thing to be glorified always, Being too self obsessed , self absorbed is unpleasant.. It actually deviates the impression.
There are much much more busy hard workers, goals achievers in the world who are well spoken and much educated.
She is not the only one who has taken flights.
She travels beacuse of her job, FREE of charge, as a part of the job only.
But there are many Rich accomplished personalities travel across the globe with their own earned money! Billionaires, Zillionories.
They own Private jets and fly!
Have those "real achievers" ever bragged like this.
These hollow stories are good for nothing.
World is much bigger than her small platform.. World is not on her palm.
දිනිතිගේ කතාව අහලා නිවේදකයා කතා කරන්න ගත්තම.. වැස්සක් වැහැලා පායනවා වගේ 🤦♀️ අහන පොඩි ප්‍රශ්නයටත් වැල් වටාරම් ඇදගෙන යන්නේ නැතුව කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් උනා නම් 🙏🙏
ඇයි තමන්ගෙ රූපෙ ගැන මෙච්චර උඩගුමක්....ඉරිසියාවක් නම් නෑ... ඒත් එච්චර උඩගුකම හොද නෑ 🙄
මෙයා කියන දේවල් ඇත්ත . කතා කරන විදිය තමයි අවුල . මෙයාට බනින අනිත් හැමෝම හැමදේම හරියටම සර්වසම්පූර්ණද කියලා හිතලා බලන්න මේක එයාගෙ විදිය වෙන්න ඇති. හැබැයි කියන තරම් ආශාවරි ලස්සන නෑ 😁
මිනිස්සූ උඩ පැන පැන බැන්නත් කොච්චර විවේචන ආවත් තමන්ට ඕනි විදිහට ජීවත් වෙන උගත් බුද්ධිමත් ලස්සන ගෑනු ලමයේක්
කාට කෝම පෙනුනත් මට නම් දිනිති අක්කගේ කතාවේ අවුලක් දැනුනේ නෑ,අපි හැමොම එක වගේ වෙන්න ඕනි නෑනේ එයා හනමිටි අදහස් නැති කාගේවත් විවේචන වලට භය නැති පොලොවේ පය ගහලා ජීවත් වෙන පට්ට චරිතයක්
කටකාර කෙල්ලෙක්
ලංකාවේ ලිංගෙම්බෝ ගැන කිව්ව කතාව ඇත්ත💯👌
දිනිති වගේ අය මේ සමාජේ ඉන්නවා. මෙයාගේ කතාව අහනකොට මට මතක් උනේ මම දන්න කෙනෙක්ව. එයත් මේ වගේ. මෙයා හිතලා කරන දෙයක් නෙවෙයි එයාගේ හැටි වෙන්න ඇති. සැබෑ ජිවිතේ කොහොම උනත් මේ වගේ වැඩසටහන් වල කතා කරනකොට මීට වඩා දිනිති කල්පනා කරන්න ඕනේ. මොකද දකින බලන මිනිස්සු එයා ගැන වැරදි ප්‍රතිරූපයක් මවා ගන්න හින්දා.
හින්දි ෆිල්ම්, english film උඩ දාගෙන අපි බැලුවෙ ඒවවල රගපාන චරිත ඉතා දක්ෂ නිසා සහ ඒ ප්‍රසිද්ධ චරිත හරි නිහතමානී නිසා. Unlike someone here.
කොච්චර බැන්නත් කියන්න තියෙන්නෙ එක දෙයයි .........සල්ලි තියෙනවනම්,කට තියෙනවනම් ,දක්ශතාවයක් තියෙනවනම්,හොද ෆැමිලි Background එකක් තියෙනවනම්,හොද job එකක් තියෙනවනම් , හොද Education background එකක් තියෙනවනම් කාටවත් බය වෙන්න ඕන නෑ කෙලින් ඕනම දෙයක් කියන්න පුලුවන් ....මෙතන කමෙන්ට් දාන කාටවත් ඔය සේරම අංග සම්පූර්ණව ඇති කියල මං හිතන්නෑ හැබැයි දිනිතිට තියෙනව She deserves it ❤️ මේ කමෙන්ට් එක දාන මටවත් ඔය ඔක්කොම නෑ හැබැයි ඇයට තියෙනවා ඉතින් ඇයි එයා බයවෙන්නෙ ඕන දෙයක් overacting දාලා හරි කියන්න 🌈️
❤️
Good one
Super❤️
Honda family background, education tibunanam mey vage pampori gahanne nehe, veradi engreesi kiya kiya., meya Colombo ipadila, mehe iskolekata giyanam pupurai😜😜😜gama galle wela mehema nam. Meyata heenamanaya ekai mey danganne. Ugath buddimath kenek mey vodiyata vaachaala wenne nehe.
True
අනේ මෙච්චර හොඳ අදහස් තියන වැඩසටහනකින් ටිකක් අරගෙනනෙ මේ ගැහැණු දරුවෙකුට මේ මඩ ගහන්නෙ හරිම අපරාධයක්
දිනිති ලෝකෙ ඇත්තටම දැක්ක නම් , උගත් බුද්දිමත් මිනිස්සු හැසිරෙන හැටි දැකල තියෙනවා නම් ඔය තරං තමන් ගැන පුරාජේරු, ගොං උද්දච්චකං දාන්නෑ.. ලස්සන ලමයෙක් හැබැයි.
මටනම් මේ කතා බහේ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ. ඒ කෙල්ල බොරු කියන්නේ නැහැ. කියන හැම දේම ඇත්ත. තමන්ගේ දක්ෂකමින් උගත්කමින් ලබාගත්ත ජයග්‍රහණ වලින් ජීවිතය විඳින කෙල්ලෙක්. ඇයි මේ ලංකාවේ වට්ටිඅම්මලටයි අඩබාග වලටයි මෙච්චර රිදිල තියෙන්නෙ 🤷🏻♀️ මේ කෙල්ල කාටවත් වරදක් කරල නැහැනෙ. අනේ මංද ලංකාවේ ඉන්න කරුමක්කාර කාලකණ්ණි බලන්නෙම කාට හරි වැරැද්දක් කිය කිය අපහාස කර කර ඉන්න. අඩුගානෙ මුලු කතාවම සම්පූර්ණයෙන් අහන්න. එඩිඩ් කරල දාපු shorts බලල ඇවිත් රැල්ලට මෙතන බණින්න එපා
බහුකන්නැතුව හිටපන් හුත්ති , හැම කමෙන්ට් එකකම හැමිනෙන්නේ් දිනිති ගෙ.ලොකු අම්මද උඹ 😂
අම්මේ පරන එකක්නේ යකඩෝ මේක😅දැනුයි වයිරල්වෙලා තියෙන්නේ😂හැබැයි මේක ලැට් කටක්😢😂
1 year කොහේද මේක මෙච්චර කල් හැන්ගිලා තිබ්බේ😂
එයාගෙ ජිවීතේ 😊 එයාගෙ පම්පෝරිය 😊 එයා කතා කරන විදියෙන් තමයි ඒ පම්පොරි ගතිය නපුරු ගතිය ලොකුකම වගෙ පේන්නෙ 😊 ඇත්තටම එයා දක්ශ කෙනෙක්..එයාට පම්පෝරි ගහන්න දේවල් තියෙයි..නැතුව තමන්ගෙ දක්ශතා හංගන් ඉන්න බෑනෙ..ඒවා හංගන් හිටියා නම් අද එයා ඔය තැන නැ..ඇත්තටම එයාට පම්පෝරි ගහන්න ගොඩක් දේවල් තියෙ..😢
මේක මගෙ අදහස..අනෙ බනින්න එපා..එක එක්කෙනාට හිතෙන විදිය වෙනස්නෙ ඉතින්..
Atthatama eya tikak වේගය අඩුවෙන් kathakala nan atthatama aulak nha..
ඇත්තටම .පම්පෝරි ගහන්නත් ඒකි ගොඩක් දේවල් අද වෙද්දි එයාට අයිති කරගෙන ඉවරයි
එයා කියන හැමදෙම හරි.tone එක තමා අවුල.ඒ එයාගෙ විදිය වෙන්න ඇති..❤
Aneh pakak hari 😂😂 munge puka lewakana ewun inna nisa neh meh wage Gon huththiyo Meke raganne 😂😂
දීනිති කරන්නේ ලංකාවේ ගොබ්බ set එක අවුස්සලා ආතල් ගන්න එක වෙන්නත් පුළුවන්..😂😂
@@lillyd4628 එයාට විතරක් නෙමෙයි..ඒවට ඇවිස්සෙන උන්ටත් මානසික ප්‍රශ්ණයක්..😂😂😂
@@machatte2368who is dis ponnaya
😂😂😂mahacharya dinithi.wegama😂kata hinda chakablass😂una.choriwathi😂
If someone gone through the full video never will agree with the bad criticism go viral highlighting a part of this only in a way of misunderstanding than what she really meant by saying so. Dinithi is someone enjoying the winning side of the life and trying to live cheerfully and those who cannot tolerate same insult her. Without being synic or jeolous they must try to achieve some sort of success in their life. Why this criticism after such a long time like one year?
Congratulations චරණ tv දැන් views බලන් ඉද්දි වැඩි වෙයි 😂😂😂
ඇය 100 හරි ...👍👍 ලංකාවේ අයට ඇයව තෙරැම් ගන්න අමාරුයි ...
Hmm👍
අඩුම තරමේ සංගීත්ගේ චරිතෙවත් රකින විදිහට වැඩකරන්න පම්පෝරි ගහන්නැතුව...සංගීත් අයියා ගැන දුකයි ඇත්තටම.
සමහරු කියලා තියෙනවා එයා කියන්නෙ ඇත්ත කියලා. ඒක වෙන්න ඇති. හැබැයි නොවෙන්නත් ඇති. එයා කිව්වා වගේම කමෙන්ට් කියන්නෙ රැල්ලට යන දෙයක්. නිකම් කෙනෙක් කියනවා මේවා ඇත්ත කියලා. ඒක මනෝවිද්‍යාත්මක තත්තවයක්. කට්ටිය කියන එකට විරුද්ධව යමක් කියලා දානවා. කට්ටිය එතන ඉඳලා ඒ පස්සෙ යනවා.
හරි. ඒක නෙවෙයි කතාව. දිනිති එක පාරක් කිව්වා ශ්‍රී ලංකන් ගිය එක අහම්බයක්. යාලුවෙක්ගෙ බල කිරීමට ඉන්ටර්විව් ගියා. එතනදි යාලුවව නෙවෙයි එයාවයි තේරුනේ කියලා.
2. බෙස්ට් ඇක්ටර් කියන එක වැරදියි. කට්ටිය කියලා තිබ්බා එයා පිරිමි චරිත කරපු නිසා වෙන්න ඇති කියලා. ඒක වෙන්න බෑ. අවෝර්ඩ් එක දෙන්නෙ නිලියට. දිනිති = නිලිය. ඒ කියන්නෙ එයා රඟපාන්නෙ අලියෙක්ගෙ චරිතෙ නම් අවෝඩ් එක දෙන්නෙ අලියට නෙවෙයි නෙ. නිලියට.
3. දිනිති දවසක් කියනවා එයා කමෙන්ට්ස් කියවන්නෙ නැතිලු. ඒක තමයි ලොකුම වැරැද්ද. තමන්ගෙ වැරදි එතකොට කවදාවත් හදාගන්න බෑ.
4. ඒ කියන්නෙ මෙයා සංගීත්ගෙ ගෙදර දාන බබා පාට් හුරතල් පාට් මාර වචාවක් නෙ! මේකනෙ ඇත්ත දිනිති. එයාට රෑ වෙනකොට මාර මහන්සි ඇතිනෙ දවසම බොරු කරලා
අක්ෂරය ෆිල්ම් එක තහනම් කරන්න ඇත්තේ දිනිති ඉදපු නිසා වෙන්න බැරිද 😂😂
😂😂
wenna aethi meki holman geniyek
මටත් හිතුනා
අපෝ මේ ගෑණිගෙ කටේ සද්දෙ ඔලුව රිදෙනවා 🥲. නිවේදකයගෙ කටහඩ නම් ❤
සුන්දර නිහතමානී කලාකරුවෙක් වෙන්න හැමෝටම බෑ.. කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ.. කතා බහ කිරීමෙන් හැසිරීමෙන් බොඩි language එකෙන් මිනිස්සුන්ව පහත දාලා තමන් විතරක් පොර මානසිකත්වයෙන් ඉන්න එපා.. මිනිස්සුන්ට එපා වෙනවා.. ප්‍රසිද්ධිය හෝ ජනප්‍රියත්වය හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි දුර්ලභ වාසනාවක්.. ඒක හරියට manage කරගන්න පුලුවන්නම් මිනිස්සුන්ගේ ආදරය ඉබේම ලැබෙනවා.. පොදු මහජනතාව ඔක්කොම අමු මෝඩයෝ ගානට දාන්න එපා..
"True richness is found in the quiet strength of humility, where one's worth is measured not by the spotlight they command, but by the genuine light they share, free from the shadows of self-obsession and the need for constant applause."
Hope that everyone will be well n happy, we wish that everyone will have an opportunity to develop their skills , ability n talent, n make a contribution to society n also be an achiever, n enhance their knowledge, n and unearth their hidden talent n ability n become winners n reach their goals, whatever their professions n vocations maybe, Everyone must cultivate good values, n be content, n be pleased about others' achievements too, n practise loving kindness so that we all could live in unity, peace n harmony
Stop bullying her.. she is such a confident woman..
මේකට කියන්නෙ ආත්ම විශ්වාසය සහ boldness. හොඳ දෙයක්. දරාගන්න අමාරුනම් බලන්නැතුව ඉන්න. අව්ල තියෙන්නෙ බනින අයගෙ මනසෙ. ගොඩක් ඉන්නව බනින සහ හිනාවෙන අය. හීනමානය අපේ මිනිස්සුන්ට විශාල වශයෙන් තියනව. මටත් ලංකාවෙන් එලියට ආවම ඒක තේරුනේ.
අපි හරි බයෙං ලංකාවෙදි කතා කරන්නෙ මිනිස්සු ඇද හොයන නිසා.
නිවේදකය බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් ඉන්නේ
ගොඩක් අය බනින නිසාම බැලුවා මොකක්ද කියලා තියෙන්නේ බනින්න කියලා .
මට නම් කියපු කතාවල කිසිම අවුලක් පේන්නෙ නැහැ .
දිනිතිගෙ ඇක්ටින් මෙතෙක් බලලා නැහැ .දැන් බලන්න ඕන .
මේකෙන් පොඩි ක්ලිප් හදලා කෙනෙක්ගෙ ඔලුව කන්න සමාජයක් පොලඹවපු කෙනා තමයි ජරාම එකා
හරියටම හරි
මෙහි මං මට කියන වාර ගනන නිවැරදිව comment කර අගනා ශීතකරනයක් දිනා ගන්න.
මට නම් මේ කතාව පම්පෝරියක් විදියට පේන්නෙ නෑ .අනික මේ කතාවට බනින මිනිස්සු සම්පූර්ණ මිනිස්සු ද ? ඇයගේ කතාව බුද්ධිමත්ව ඇහුවොත් අසාර්ථක මනුස්සයෙකුට සාර්ථක කෙනෙක් වෙන්න ඕනෑ තරම් දේවල් තියෙනවා . නිහතමානිකම කියන්නේ බිම බලාගෙන කනට නෑහෙන්න කතා කරන එක නෙමෙයි. මේ කතාව පම්පෝරියක් විදියට කියන ගොඩක් මිනිස්සු ජීවිතේ හරි අසාර්ථකයි .ඒකයි ඒ අයට මේ විදිය දිරවන්නේ නැත්තේ . අනික කාන්තාවක් අභිමානයෙන් කතා කරන එක උද්දච්චකම කියලා හිතන එක , තමා තුළ ඇති හීන මානය ප්‍රදර්ශනය කිරීමක් .
එකඟයි. මටත් මේ කතා බහේ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ. ඒ කෙල්ල බොරු කියන්නේ නැහැ. කියන හැම දේම ඇත්ත. තමන්ගේ දක්ෂකමින් උගත්කමින් ලබාගත්ත ජයග්‍රහණ වලින් ජීවිතය විඳින කෙල්ලෙක්. අනික මේ කෙල්ල කාටවත් වරදක් කරල නැහැනෙ. අනේ මංද ලංකාවේ ඉන්න කරුමක්කාර කාලකණ්ණි බලන්නෙම කාට හරි වැරැද්දක් කිය කිය අපහාස කර කර ඉන්න.
ඇත්තමයි දැන් නම් එපා උනා උජාරුව වැඩී🥲🥲
යකෝ 1 year ගිහින් 😂😂 මම හිතුවේ මේ ලගදි කියලා අපේ උන්ටත් පරණ එකක් හරි කමක් නෑ කුනු ගොඩක් සෙට් උනොත් 😅😅 දැන් ඔහොම මෝඩ පාට් දාන්නෙ නෑ නේද මෙයා😂 අරූ කියලා හදාගන්න ඇති
මාත් 😂
මේක හොයාගන්න ගොඩක් මහන්සි උනා මම 😪💔😂
Math 😂
මම මම මම මම මම මම මම මම මම මම මම මම මම මම මම මම
Sirawata 😂
මම හිතුවෙ ලගදි එකක් කියලා. පරණ එකක් නේ. කවුරු හරි තරහට, ඊර්ෂ්‍යාවට මේක ආපහු එලියට ගත්තා කියල නම් දැන් හොදටම තේරෙනවා.
මෙයා ඔස්ට්‍රේලියාවට ගිය අතරෙ නේද මේක වුනේ😂
මොනවාද උනත් fb එකේ post share කරන එවුන් channel එක කරන එකාට සුපිරි සප් එකක් දෙන්නේ මේක youtube එකට අප්ලෝඩ් කරලත් දැන් අවුරුද්දක් 😂
😮
මේකිව Sri Lankan Airlines එකෙන් අස් කළා, අයින් උනා නෙමෙයි 😂😂😂 Sri Lankan එකේ ඔක්කොම ඒක දන්නවා 😂😂
මොනා උනත් එයා මාර දක්ශ ගැහැණියක්... ඇය කතා කරන එක නෙවෙයී ඇය ජීවිතේ දැකලා තියන විදලා තියන අත්දැකීමෙක් හරි ම ඉහලයී....හැමෝම කියන පලියට මනුස්සයෙක්ට මඩ ගහන්න එපා...එයා එයාගෙ ජීවිතේ දිනලා ඉවරයී...මොනාද එයාට අඩු....හැබැයී කතා කියන අය ගාව සෑහෙන දේවල් අඩුයී...අද ඇයට හොදම වර්ගයේ වාහනයක් තියෙනවා...හොද පවුල් ජීවිතයක් ගෙවනවා... ඇයට අඩුවක් නෑ... දිනිති මේ තැන ඉන්නේ හොරකම් කරල ගත්තු සල්ලි වලින් නෙවෙයී...ඒ එයා හම්බකරපු දේවල්..අපේ රටේ දේශපාලුවෝ කොච්චර ඉන්නවද මේ වගේ programs වලට ගෙන්නලා හිනාවෙන්න....එයා හරි ආඩම්බරෙන් එයාගේ ගමන ගැන කියන්නේ... ඔයිට වඩා මිනිස්සු ඉන්නවා දියුණු වෙච්ච හැබැයී පම්පෝරි නැති කියලා හිතන්න එපා....මොකද හැමෝටම බෑ කොච්චර දියුනු උනත් හැමෝටම බෑ අවංකව තමන් ආපු ගමන ගැන මුලුසමාජයක් ඉස්සරහා බය නැතිව ආඩම්බරෙන් කියන්න.... ඉතින් හිනාවෙන්න මඩ ගහන්න නෙවෙයී...ගතයුතු ආදර්ශයක් ගන්න....මිනිස්සු හැමෝම එක වගේ නැ.....එකිනෙකාට සන්නිවේදනය කරන ආකාරය වෙනස්... ඇය එක තැනකදි කියනවා.. ඇය ස්කෝලෙ යන කාලේ ආදර සම්බන්ධතා පටන් ගත්තේ නැත්තේ ඇයට අතින් අතට මාරු වෙන්න උවමනාවක් තිබුනෙ නැති නිසා කියලා... ඉතින් ඒක කොච්චර හොද දෙයක්ද...අද ගෑනු ලමයී කීදෙනෙක් අනාත වෙන්වද ඔය දේවල් නිසා....මනුස්සයෙක්ගෙ වැරදිම අල්ලන් මඩ ගහනවට වඩා පොඩ්ඩක් ගැඹුරින් හිතලා බලන්න හොද නරක හැමදේම ගැන..... ❤
උබ එක එකාට චරිත සහතික දෙන්නෙ නැතුව පුක නොදී ඒකි කියන එව්වාගෙන් දෙයක් ගත්තා නම් ඒ විදිහට දියුණු වෙලා plz වදයක් වෙන්නෙ නැතුව ඉන්නවද මෝඩ වේසි😂
එයා ලබාගත්ත දේවල් හින්දා එයා කියනවා ඉතිම් කවුරුත් දීලා නෙවෙයිනෙ..මේ මිනිස්සුන්ට පුදුම කුහකකමක් තියෙන්නෙ..එයා ආස තැන් වල ඇවිදිනවා😍කනවා බොනවා😍ජීවිතේ විදිනවා😍හැමෝටම නැති අවස්තා ගොඩක් එයාට ලැබිලා තියෙනවා ❤එයා වාසනාවන්තයි.එයා ,එයා ගැන ආඩම්බර වෙන එක සාදාරනයි ඉතිම්😊 ඒ දේවල් නැතිව මඩගහන මිනිස්සුන්ටත් ඒ දේවල් ලැබුනනම් එයාලත් මෙහෙම තමා 😪
ඔව්. දිනිති ඒ අතින් ගොඩක් උගත් බුද්ධිමත්. ලංකාවේ ලිංමැඩියන්ට අවුල් ගිහින් තියෙන්නෙ ඒ කෙල්ල කතා කරක ටෝන් එක 😂
ඒ කෙල්ල කාටවත් වරදක් කරල නෑ. කියන දේවල් ඔක්කොම ඇත්ත.
මෙයාට වඩා ගොඩක් දේවල් තියන නිලියෝ ලංකාවේ ඉන්නවා මෙහෙම නටන්නෑ හැබැයි 😂
@@ruckyg3177❤️
@@indeedfiles7337නටන වගක්නම් පේන්නෙ නෑ හැබැයි මටනම්😪මන් මට හිතෙන දේ කිව්වෙ ඉතිම්😊
කෙනෙක්ගෙන් අපිට ගන්න තියන දේ ඉගෙනගෙන අවශ්‍ය නැති දේ දේවල් අයින් කරල දාන්න☺️👍ඕනෙම මනුස්සයෙක්ගෙන් සමාජයට ඉගෙනගන්න දෙයක් තියෙනව
ලහිරුගෙ ඉන්ටවීව් එකේදි කිව්වා නේද අහම්බෙන් යාලුවෙක්ගෙ කීමට ඇප්ලිකේෂන් දැම්මෙ කියලා SL airlines වලට?
Attac mmth dkka eka😂
ඔව්නෙ . දැන් මතක් උනේ😂😂
හ්ම්ම්
මොනවා උනත් ශෙනාල් ජයසේකර මහත්තයා මේ කච්කච සද්දෙ ඉවසගෙන දරාගෙන හිටිය එකට ගරු කරන්නෝනෙ...
කොච්චර ඉගෙන ගත්තත් කොච්චර සම්මාන ගත්තත් කතා කරන්න දන්නෙ නෑනෙ තැනකට ගිහින් 😢
දිනිතිගේ බුද්ධිමත් කම ඔක්කොම සේදිලා යනවා එයාගේ කතාවට.අපරාදෙ
ඇයි ඉතිම් මේ බෙරිහන් දෙන්නෙ.මෙන්න මේකිට පෙත්ත ගෙනල්ලා දීපන් කවුරුහරි😂😂😂😂
උඔ පෙත් ත ගත් තද
එයයිගේ සතුට කියන විදිය ඉතින් ඒක ලොකු කමක් වගේ පෙන්නේ. එක එක විදියේ මනුස්සයෝ ඉන්නවනේ මටත් හිටියා ඉස්කෝලේ මේ වගේ යාලුවෙක් අපි ඉතින් එයා කියන දේවල් අහන් කට පියන් ඉන්නවා ඒ මනුස්සයගේ විදිය අපිට වෙනස් කරන්න බෑනේ. 😊
Ehema saadaarana karanna epa. Matath thiyanaw eyata wagema katha katha wilasayak. Eth mama eka hada gaththa. Anith aya adupaadu penwaddi hadaa ganna ona. Eka thamanta hondai. Kiri kale goma binduwa kathawa thamai
@@senanibanneheka7103 හැමෝටම එහෙම හදාගන්න බෑනේ dr අනිත් අයගේ දේවල් වලට මොනාටද අපි ගැටෙන්නේ 😇. එයාගේ විදිය ප්‍රශ්නයක් කර ගන්නේ මොනාටද ඉතින්.
she is like my in-law :D... pampori lokayak
@@senanibanneheka7103
මටනම් මේ කතා බහේ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ. ඒ කෙල්ල බොරු කියන්නේ නැහැ. කියන හැම දේම ඇත්ත. තමන්ගේ දක්ෂකමින් උගත්කමින් ලබාගත්ත ජයග්‍රහණ වලින් ජීවිතය විඳින කෙල්ලෙක්. ඇයි මේ ලංකාවේ වට්ටිඅම්මලටයි අඩබාග වලටයි මෙච්චර රිදිල තියෙන්නෙ 🤷🏻♀️ මේ කෙල්ල කාටවත් වරදක් කරල නැහැනෙ. අනේ මංද ලංකාවේ ඉන්න කරුමක්කාර කාලකණ්ණි බලන්නෙම කාට හරි වැරැද්දක් කිය කිය අපහාස කර කර ඉන්න. අඩුගානෙ මුලු කතාවම සම්පූර්ණයෙන් අහන්න. එඩිඩ් කරල දාපු shorts බලල ඇවිත් රැල්ලට මෙතන බණින්න එපා
@@kT2015N හ්ම්ම් 🤭
දිනිතිගෙන් අහන්නේ මොකද්ද අදාල දෙයි නැති දෙයි සේරම කියවනවා... Progamme එකක කියන්න ඕන දේ මෙයාට තෙරෙන් නෑ.. ගෙදර අය, යාළුවෝ එක්ක කියන ඒව මෙතනට ගලපෙන් නෑ කියලා මේ පුරසාරම් කියවන දරුවාට කියලා දෙන්න කවුරුත් නෑ නේ 🤦
Fb clip eka දැකලා ආවේ😂😂😂😂
දිනි අක්කි කියන්නේ එයා ගැන එයා මහන්සි වෙලා ගත්ත ප්‍රතිපල ගැන. ඒ එයාගේ විදිහ. දිනි අක්කි ගොඩක් ස්මාර්ට් කෙනෙක් ❤ එයාට මිනිස්සු බනින හේතු නම් මට වැඩක් නෑ. මං එයාට ගොඩක් ආදරෙයි. හැමෝම එක වගේ නැනේ.
මං කිවේ මගේ කැමැත්ත. දැම් අහක යන අය මගේ comment එකට එක එක කියන්න එන්න එපා 🖐🏻️
අහන දේට නෙවේනෙ උත්තර දෙන්නෙ. නිවේදකයත් අසරනයි සමහර තැන්වල😂 පොඩ්ඩක් නිහතමානී උනානම් වටිනවා කොච්චර උගත් උනත්
ඇත්තටම පොඩ්ඩක් බලන්න මෙයා කොච්චර මමත්වයක් තියෙන කෙනෙක්ද කියලා........ මම මට මගේ කීසරයක් නම් කියනවද 😌
මටනම් මේ කතා බහේ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ. ඒ කෙල්ල බොරු කියන්නේ නැහැ. කියන හැම දේම ඇත්ත. තමන්ගේ දක්ෂකමින් උගත්කමින් ලබාගත්ත ජයග්‍රහණ වලින් ජීවිතය විඳින කෙල්ලෙක්. ඇයි මේ ලංකාවේ වට්ටිඅම්මලටයි අඩබාග වලටයි මෙච්චර රිදිල තියෙන්නෙ 🤷🏻♀️ මේ කෙල්ල කාටවත් වරදක් කරල නැහැනෙ. අනේ මංද ලංකාවේ ඉන්න කරුමක්කාර කාලකණ්ණි බලන්නෙම කාට හරි වැරැද්දක් කිය කිය අපහාස කර කර ඉන්න. අඩුගානෙ මුලු කතාවම සම්පූර්ණයෙන් අහන්න. එඩිඩ් කරල දාපු shorts බලල ඇවිත් රැල්ලට මෙතන බණින්න එපා
@@ruckyg3177 උගත්කමත් හරි...... අනිත් ඔක්කොමත් හරි. හැබැයි දැන ගන්න ඕනේ දෙයක් සංයමයෙන් ඉදිරිපත් කරන්න. නැත්නම් මේවගේ වැඩසටහන් වලට නෑවිත් ඉන්න ඕනේ. උගත් කමවත් සල්ලිවත් නෙමේ. අප්පිරිය හැසිරීම........❌️
උබ ඉතින් සන්ගීත්ගේ පොල්ල කාව කියලා මට කරන්න දෙයක් නැ 😂
සංගීත් උඹට ආදරේට මේ කියන්නෙ මාසෙකට සැරයක් වත් කන් බෙරේ පරීක්ෂා කරගන්න 😢
😂😂
12:32 so true.. she is correct
දිනිතිට පාරෙ බැහැලා යන්න දෙන්නෙ නැත්තෙ කවුද😂 පව් එයාට ශෝට් එකක් ගහන් දුවන්න දෙන්න
😂
nikm api short ek ilam passen duwanawa wage
අපෝ කියවිල්ල... ඒත් අර නිවේදක මහත්තයා... හරිම බුද්ධිමත් විදිහට කතා කරන්නෙ
මට කවුරුත් කෝල් ගන්න එපා මං පට්ටම පට්ට බිසී ....මේ දවස් වල 😂😂😂😂
😂😂😂
මීට වඩා හොද නැද්ද ආචාර්ය උපුලී මිස් එක්ක interview එකක් තිබ්බ නම්😍♥️♥️
අනේ මේ මිනිස්සුන්ට බනින්න එපා.තවුසෙගෙ ලොකුකම.ඔච්චර වෙන රටවල් ගැන අමාරුවක් තියෙනව නම් අකුලගෙන පලයන්කො.ලංකාවෙ මිනිස්සුන්ට ගරහන්නෙ.නොදෝමකින්.🤧
Gon badu aunty hi..nothing to do for Ur inferiority complex
Dinithi walgamage neththam srilankan airline kadawetena seen ekak thiyenne😂😂😂
නිවේදකයා අනේ අනිච්චන් කියල බලාගෙන ඉන්නව😂
Aththtama dinithi sangeeth meka balnwanm sangeetht hageem daneem thiyenwanm eya hithen hithnwa athi meki mona tharam pandithaida..myge me katahda mona thatm hisa radaykda kiyala.interview krna manussya mona thram wenithawa prashn ahnwada..ai ochchra haiyen kghal uththra denne..oyge hati wenna ba oyalge vlog wala ohoma kagahnne nha oya hri cute ganu lamyek wge katha krnwa eth methana okkom nadgam tika dnwa..ehema wenna epa eka patta kthai apita oluwa ridenwa baln iddi kaghna nisa mn chuttal balal ayn kra..poddk hdganna respect krala katha krnna loku kam kiywanna epa thiyenwa athi eth ochchra kiywnna epa ❤️❤️
සිරාවට ඇයි ඉතින් උබ srilankan එකෙන් අයින් වෙලා youtube කර කර දෙකයි පනහේ ටෙලිවල ඉන්නේ😂😂😂😂
පංපෝරි දිනිති🤣🤣 මෙයා තරම් බිසී නෑ කව්රුත් ....
Gon badu aunty hi..puke amaruwetede balanne itin
Oyage ithin mole tharama thama
ඇත්තටම තමන් ගැන එයා කියවන එකේ වැරැද්දක් නැ මහන්සි වෙලා තැනකට ආවම තමන්ට තමන් ගැන ආඩම්බරයි ඉතින් එහෙම කියවන එක හරි ❤️හරිම දක්ශ චරිතයක් කවුරු මොනා කිව්වත්
Meeta wada godak daksha mahansiyen apu aya inawa. Ugath kama kiyaneh thamangen kiyawana eka newei. Ugath minissu harima nihathamani
මට හිතෙන විදියට මෙයාට තියෙන්නේ මානසික රෝගයක්. මේ වගේ හැසිරීම් රටාවක් පෙන්නුම් කරන අයගේ රෝගයට ඉංග්‍රීසියෙන් කියන්නේ නාසිසිස්ටික් පර්සනාලිටි ඩිස් ඕඩර් කියලයි. NPD ( Narcissistic Personality Disorder). මේ වගේ අය ගොඩක් වෙලාට අධික මමත්වයෙන්, අනිත් අය පීඩාවට පත්කරන විදිහට තමයි කතා කරන්නේ , ක්‍රියා කරන්නේ. මගේ රැකියා ස්ථානයේ ගොඩක් මෙවැනි ලක්ෂණ තියන අය මට හම්බවෙලා තියෙනවා. මම මේ වගේ අය හින්දා ගොඩක් පීඩාවට පත්වෙලා තියෙනවා.
දිනිති ගොඩක් උගත් බුද්ධිමත්. ලංකාවේ ලිංමැඩියන්ට අවුල් ගිහින් තියෙන්නෙ ඒ කෙල්ල කතා කරක ටෝන් එක 😂
ඒ කෙල්ල කාටවත් වරදක් කරල නෑ. කියන දේවල් ඔක්කොම ඇත්ත.
මෙච්චර කාලෙකට කලින් ගත්ත එකක් පස්සෙ දුවන වැරදි හොයන මිනිස්සු තමයි මෝඩ.දිනිති අක්කා නෙවෙයි.එයා දැන් එයාගෙ වැරදි හදාගෙන ඉස්සරහට යනවා වෙන්න පුළුවන්...ඒත් මේ වගේ දේවල් මිනිස්සු ආපහු මතක් කර කර නිවැරැදි වෙන්න හදන මනුස්සයෙක් හංවඩු ගහනවා නම් ඇත්තටම ඒ මනුස්සයෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැරිව කරන්න තියෙන උපරිම දේ තමයි කරන්නෙ...වැඩක් නැති එවුන් කරන්නෙ එක එක්කෙනාගෙ වැරදි හොය හොය එහාට මෙහාට කියව කියව සතුටු වෙන එක...ඒ උනත් අන්තිමට ඒ මනුස්සයට වෙන විනාෂය දන්නෙ දෙයියො තමයි...කුහකයි මේ සමාජය...ශික්...ලැජ්ජයි...
ඇය අපූරු පෞර්ෂයක්. නිවේදකතුමාගේ තම වෘතීය නිපුනත්වය සුපිරියි. ඇගේ විවෘත බවත් ඔහුගේ අභිමුඛ වන්නාගේ නිදහසේ ගලා යන්නට ලබා දෙන සහයත් අපට අපූරු අත්දැකීමක් යැයි මම හිතනවා..
තමන් තමන්ගෙ දක්ශතා ගැන කියන එක වෙනම කතාවක්.මේක...එයා එයගෙ ලොකුම කම කියන එක හරි නෑනේ...තමන් තමන් වම වර්නනා කර ගන්නවා කියන එක..මහ ගොන් කමක්..කට්ටිය එයාව කෙයාර් කරන්න්නෑ කියලා දැන් ගත්තහම අවදානේ ගන්න තමා තමන් වර්නනා කරන් බලන්නෙ ...අනිත් අය එයාව වර්නනා කරන්නෙ නැත් නම් එයා කරන්නෙ එයා හරි එයාව වර්නනා කර ගන්න එක.මම දැකපු හොඳ ම උදාහරණ මගෙ මාමන්ඩී.එයාගෙ වැඩ නිසා එයාව කවුරුත් ගනන් ගන්නෑ.ඉතින් එයාට මිනිස්සු හොඳ ක් කියන්නෑ.ඉතින් එයා එයා ගැන ම වර්නනා කර ගන්නවා.ඒ වගෙ කෙනෙක් තමා දිනිති ..අනිත් නලු නිලියො තමන්ට ලැබුන සම්මාන ගැන ලොකු කමින්.කියවන්නෑ.වර්නනා කර ගන්නෑ.ඒ අතින් ශලනිලා..සුගර් ඩැඩිලා එක්ක ඉදියා උනාට මේවගෙ ලොකු කමින් සම්මාන ගැන කිවුවෙ නෑ....ඒ අතින් ශලනි නිහත මානෙ..දිනක්ශිලා පවා.කලා පවුල වල අය.එයාල ඔහොම නෑ
දිනිති ඇත්තෙන්ම උගත් බුද්ධිමත් ශක්තිමත් චරිතයක්.respect sister.
ඇයි මන් මේක බැලුවේ😂😅