පෘථිවි භ්‍රමණය එකවරම නතර වුනොත් ? What If the Earth Stopped Spinning

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 43

  • @TC.Lk.
    @TC.Lk.  Месяц назад

    ඊශ්‍රායලය මේ වගේ රටක් කියලා ඔයා දන්නවද👇
    ruclips.net/video/iz29Y2bdXfc/видео.htmlsi=cKPJnNQ7w5wJSNe6

  • @AysjskzjsHzjslzjz
    @AysjskzjsHzjslzjz 2 месяца назад +2

    Dannathi godak wiasthara dangaththa thank you digatama karanna

    • @TC.Lk.
      @TC.Lk.  2 месяца назад +1

      Thank you 😍

  • @PiumiShyama
    @PiumiShyama 2 месяца назад +2

    Well done sir 👍🎉

    • @TC.Lk.
      @TC.Lk.  2 месяца назад

      Thank you 😍

  • @nilukachandrani4401
    @nilukachandrani4401 2 месяца назад +1

    Thank you sir me wage thawath vidiyo danna shakthiya dharryiya labewa❤🎉

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      @@nilukachandrani4401 thank you 😍

  • @SuhasRashitha
    @SuhasRashitha 2 месяца назад +1

    Wow graphics.. 😍Next level ayiya

    • @TC.Lk.
      @TC.Lk.  2 месяца назад

      Thank you so much 😀

  • @NihalBandu
    @NihalBandu Месяц назад

    Bayat ba

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      😀😊

  • @hiruni515
    @hiruni515 Месяц назад

    Good explanation 🎉

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      @@hiruni515 thank you 😍

  • @upulpushpakumaramanage1165
    @upulpushpakumaramanage1165 Месяц назад

    👀👀💥

  • @AshanvimukthiSilva
    @AshanvimukthiSilva 2 месяца назад +4

    Sir wage kenekgen iganaganna labuna ekath ape wasanawak👌 kalaniya power

    • @TC.Lk.
      @TC.Lk.  2 месяца назад

      @@AshanvimukthiSilva thank you so much 😍

  • @RenukaHemanthi
    @RenukaHemanthi Месяц назад

    ස්තුතියි

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      බොහොම ස්තූතියි 😊

  • @piyalfernando5989
    @piyalfernando5989 Месяц назад

    මේහේම විමට හේතු පාදක වුනේ දේකුමක්ද අපට තේරුම්කරලා දේන්න ගොඩක් වැදගත් වෙයි ස්තූතියි ජේසු පිහිටයි බූදූ සරණයි

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      @@piyalfernando5989 මේ දේ අනිවාර්යෙන්ම වෙන දෙයක් මොකද පෘථිවිය නිර්මාණය වුණ දවසේ ඉදන්ම පෘථිවි බ්‍රාහ්මණ එන්න එන්න මන්දගාමී වෙනවා ..හැබැයි ගණන් බලලා තියන විදිහට පෘථිවි භ්‍රමණය සම්පූර්ණයෙන්ම නවතින්න තවත් වසර බිලියන 4-5 වගේ යනවා හැබැයි ඒ කාලේ වෙනකොට සූර්ය ඇතුළු ග්‍රහලෝක සියල්ල විනාශ වෙලා ගිහින් ඉවරයි

  • @SamanChandana-rg2bk
    @SamanChandana-rg2bk Месяц назад

    ඉතා හොදින් පැහැදිලි කලා .නමුත් එසේ වීමට හේතුව කුමක්ද ?

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      මේ දේවල් වෙන්න පුළුවන් මොකද හැම දේටම ආරම්භයක් වගේම අවසානයක් තියනවනේ..පෘථිවිය ආරම්භක කාලයේ පෘථිවියේ දවසක් කියන්නේ පැය 6ක් .හැබයි දැන් පැය 24 ක්..ඒ කියන්නේ පෘථිවි භ්‍රමණයයේ වේගය අඩු වෙමින් යන්නේ

  • @AroshaSanka
    @AroshaSanka 2 месяца назад +1

    Beat😊

    • @TC.Lk.
      @TC.Lk.  2 месяца назад

      Thank you 😍

  • @PradeepKumarra-x2o
    @PradeepKumarra-x2o Месяц назад

    Thanks

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      @@PradeepKumarra-x2o 😍❤️

  • @ThilaanMadushanka
    @ThilaanMadushanka 2 месяца назад

    Machan api hemoma aasai ee sambandawa deka ganna thamange ruupaya nethuwa oya ee samndawa nirmaya karala hari animashion ekk hari daanna good luck

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      @@ThilaanMadushanka full animation dammoth copy ringt claim enna puluwan brother...but i will try 😊

  • @AjahaaHshsaa
    @AjahaaHshsaa Месяц назад

    Wow 💯

  • @PriyankaKumuduni-lb4xj
    @PriyankaKumuduni-lb4xj Месяц назад

    E ithin ekapaara dock gaala natharaunoth ne

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      වෙන්න බෑ කියලා දෙයක් නෑ...😊

  • @Ballapusa123
    @Ballapusa123 2 месяца назад +4

    හොද වෙලාවට මෙහෙම වෙනලොට අපි නැ

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      අනිවාර්යෙන්ම 😅

  • @dharshannirman2433
    @dharshannirman2433 Месяц назад

    හොද වෙලාවට මේවා වෙනකොට අපි නෑ

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      @@dharshannirman2433 🤣👊

  • @KaveeshaSathsara-me3wb
    @KaveeshaSathsara-me3wb Месяц назад

    Loweth ehema wenna😅

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      අනිවාර්යෙන්ම වෙන දෙයක් සම්පූර්ණ සාක්ෂි ඇතිව තියනවා😊

  • @sudeerabandara6999
    @sudeerabandara6999 Месяц назад

    හොදයි,එත් මේ දේවල් ඇත්ත කියලා පිලිගන්න හේතු කෝ,

    • @TC.Lk.
      @TC.Lk.  Месяц назад

      @@sudeerabandara6999 අපේ පෘථිවිට අනාගතයේදී මොන වගේ දෙයක් වෙයිද කියලා scientis තෙරුන් ගන්නේ මෙහෙමයි
      *පෘතුවියේ අතීතයේ වෙච්ච යම් යම් දේවල් මගින්
      *චන්ද්‍රයා පිළිබද පර්යේෂණ වලින්
      * සූර්යයා ඇතුලු අනෙක් ග්‍රහලෝක වල කරලා තියන පර්යේෂණ වලින්
      මං දැන් මෙතන කතා කරන්නේ පෘථිවි භ්‍රමණය පිළිබඳවනේ ..පෘතුවියේ අතීතය ගැන හොයනකොට තේරෙනවා පෘථිවි භ්‍රමණය යේ වේගය අඩුවෙමින් යනවා කියලා...වේගය අඩු වෙන්නේ ක්‍රමානුකූලව..මෙහෙම ගණන් බලලා පෘථිවිය සම්පූර්ණයෙන්ම භ්‍රමණය වීම නතර වෙන්න යන කාලය ගැන හොයන්න පුළුවන්..භ්‍රමණය නතර වුණාම වායුගෝලයේ හුලං තවමත් චලනය වෙනවා..හරියට බස් එකක අපි යනකොට අපි චලනය වෙන්නේ නැතුව යන්වනේ හැබැයි බස් එක වේගයෙන් චලනය වෙනවා..මේ බස් එක වගේ තමයි පෘථිවිය...ඉතින් බස් එක එක පාරට බ්‍රේක් කළොත් ඔයා අනිවාර්යෙන්ම ඉස්සරහට විසික්වෙනවා... මන් මේ කිව්වේ පොඩි උදාහරණයක්
      කොහොමහරි අපිට කරන්න පුළුවන් දැනට හොයාගෙන තියන කරුණු වලින් අනාගතයේ මෙහෙම වෙයි කියලා අනුමාන කරන්න..යන් අස්වාභාවික සිදුවීමක් උනොත් මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්