Mata ada ude ramsomwera ekak awa mn crack karala softwear ekak gaththa eke tibbe mata ona eka nemei e file eka extract karata passe pc eka auto restart una etapasse on wedde mage file okkoma hzin file format ekak widihata i tibbe.😭😭😭😭😭😭😭
mama dakapu hondama video eka. eset virus guard ekata puluwan weyda danna ransomeware walin beranna. antitheft dala serama on karala maximum security thathweta hadala thiyenne.
මටත් ඔය Ransomware එකම ආවා . මන් හිතන්නේ මට ඒක infect වෙන්න ඇත්තේ මන් U Tube videos download කරන software එකක් crack කරන්න ගියපු වෙලේ..මේ එකෙන් infect වෙලා කියලා දැනගන්න තියෙන ලේසිම විදිය තමා එකපාරටම network speed slow වෙන එක.මගේ අවුරුදු 10-15 විතර පරණ photos ,videos ඔක්කොම නැතිවුණා.මන් එකක් වත් backup තියාගෙන නෙමෙයි හිටියේ. දැන් ඒ ඔක්කොම .npsk කියලා encrypt වෙලා තියෙන්නේ මන් මාස ගානක්ම බැලුවා.ඒත් මට තාම decrypt කරගන්න විදියක් හොයාගන්න බැරිවුණා.. මට ඉතින් අනිත් අයට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම backup එකක් තියාගන්න.මගේ 300GB වඩා lost වුණා...අනිවරෙන් virus guard එකක් දාගෙන තියාගන්න.අනේ pls කවුරුහරි මේ encrypt වෙලා තියෙන ඒවා decrypt කරන්න දන්නවනම් මට කියන්න..ඔය ransomware එකෙන් infect වෙච්ච හැම එකකටම text document එකක් දානවා.. මන් ඒකත් මේ comment එකේ දාන්නම් - (ATTENTION! Don't worry, you can return all your files! All your files like photos, databases, documents and other important are encrypted with strongest encryption and unique key. The only method of recovering files is to purchase decrypt tool and unique key for you. This software will decrypt all your encrypted files. What guarantees you have? You can send one of your encrypted file from your PC and we decrypt it for free. But we can decrypt only 1 file for free. File must not contain valuable information. You can get and look video overview decrypt tool: we.tl/t-WOqGXn9sLJ Price of private key and decrypt software is $980. Discount 50% available if you contact us first 72 hours, that's price for you is $490. Please note that you'll never restore your data without payment. Check your e-mail "Spam" or "Junk" folder if you don't get answer more than 6 hours. To get this software you need write on our e-mail: helpdatarestore@firemail.cc Reserve e-mail address to contact us: helpmanager@mail.ch Your personal ID: 0215Asd4a7d6Gdk90jSkPA7aJvGvBrpvZxEp5E4YJscjq0c7YXmc)
I have a Ransomeware experience. I got that virus when i try to install a crack for MS Office from a website. Its a new laptop so it had not a virus guard installed. All the file extensions were automatically renamed to .redl. So deleteting the .redl did not help. When try to open the file it opens a website and asked for money. The laptop was acting crazy and slow and many other viruses also installed automaticallly. Sad is i was linked another laptop via wifi and external hdd at the moment and all its files were also affected (3 Devices) :( Luckily i had all the files in the old laptop. Then i had to install windows again. So as in this video he says always have a backup, virus guard and most importantly never open a suspicious file!
Plz reply mage lap ekata eka wela encrypted wela eth open karama ahanna balanna puluwan eth thummail okkoma white matha therenne na mokadda wela thiyenne kiyala
mata baya dan e hd eka me pc ekata man ghuwa eth aulknm na kisi ekk lock unewath readme file ekkwath awilla thibbe na passe eke khe hri thibba ekk mekatath infect wela psse lede eida dn na neda ehema wenna puluwnda
Mage yaluwek awa PC eka Aran ape gedara kisima deyak karaganna Bariwa aiye me virus eka wedila files walin ganna puluwan una sindu tikak witharai wena mokuth ma ganna baha. Video eka ta thanks aiye...
මටත් අවා Ransomware එකක් මට උනේ මගෙ Pc එකේ Files Shortcut උන එක..කරන්න දෙයක් තිබුනේ නෑ මගේ Project Files , Old Memories සෙරම Shortcut උනා ඒක අයින් කරන්න මගෙන් රුපියල්. 65000/= ඉල්ලුවා මට ආවේ Torrent එකක් හින්දා. මම Security Gard එකක් වත් තිබුනේ නෑ තිබ්බ ඒක නිකන් Crack එකක් .කරන්න දෙයක් තිබුනෙම නැති හින්දා එකම විසදුම මුලු Pc එකම Format කලා. 😭 කරපු දවසෙම ගිහින් Security Card එකක් අරන් දැම්මා... දැන් ඉදන් කරන හැම වැඩක්ම Backup කරනවා.
මේ විඩියෝ එක ගොඩක් වටින එකක් ❤️
මොකද මෙක ගොඩක් හොදයි නැත්තම් තව කෙනෙක්ට මට වගේ වෙයි..
Thank you for your experience share with us
mekabalala mama karapu mulmade thamayi utorrent uninstoll kireema...
ගොඩක් ස්තූතියි අත්දැකීම් බෙදාගත්තට
Kisima data ekak nathikaragan nathuwa mama wage godadaganna thibuna me video eka pcguid aiya kalin karanam. 😂
torrent එකේ තියන සැක සහිත crack...එකපාර කෙලින්ම main os එකේ run කරන්න එපා.
virtual box එකක් install කරලා...ඒකට windows 7 / 8 /10 install කරන්න.
ඒක ඇතුලේ crack එක හරි patch එක හරි run කරලා ඒකේ හැසිරීම check කරන්න.
very good. Thank you. budu sarani.!🌲🌺.!
මට ඕක දෙපාරක්ම උනා! ඔහොම වෙලා තියන උන් ලයික් කරපන්!
මටත් අවා මේ virus එක තිබ්බ fills මොකවත් open කරන්නවත් බෑ
Mata ada ude ramsomwera ekak awa mn crack karala softwear ekak gaththa eke tibbe mata ona eka nemei e file eka extract karata passe pc eka auto restart una etapasse on wedde mage file okkoma hzin file format ekak widihata i tibbe.😭😭😭😭😭😭😭
😔
@@pcguidelk 😭😭😭😭😭😭
@@pcguidelk recovery karaganna widiyak nadda aiye😭😭😭
ප්‍රියදර්ශන අයියේ Lifetime backups තියාගන්න පුලුවන් විදියෙ NAS System එකක් ගැන deep talk video එකක් පුළුවන් නම් කරන්න...
mama dakapu hondama video eka.
eset virus guard ekata puluwan weyda danna ransomeware walin beranna. antitheft dala serama on karala maximum security thathweta hadala thiyenne.
local disks bit lock karoth beranna puluwanda
මටත් ඔය Ransomware එකම ආවා . මන් හිතන්නේ මට ඒක infect වෙන්න ඇත්තේ මන් U Tube videos download කරන software එකක් crack කරන්න ගියපු වෙලේ..මේ එකෙන් infect වෙලා කියලා දැනගන්න තියෙන ලේසිම විදිය තමා එකපාරටම network speed slow වෙන එක.මගේ අවුරුදු 10-15 විතර පරණ photos ,videos ඔක්කොම නැතිවුණා.මන් එකක් වත් backup තියාගෙන නෙමෙයි හිටියේ. දැන් ඒ ඔක්කොම .npsk කියලා encrypt වෙලා තියෙන්නේ මන් මාස ගානක්ම බැලුවා.ඒත් මට තාම decrypt කරගන්න විදියක් හොයාගන්න බැරිවුණා.. මට ඉතින් අනිත් අයට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම backup එකක් තියාගන්න.මගේ 300GB වඩා lost වුණා...අනිවරෙන් virus guard එකක් දාගෙන තියාගන්න.අනේ pls කවුරුහරි මේ encrypt වෙලා තියෙන ඒවා decrypt කරන්න දන්නවනම් මට කියන්න..ඔය ransomware එකෙන් infect වෙච්ච හැම එකකටම text document එකක් දානවා.. මන් ඒකත් මේ comment එකේ දාන්නම් - (ATTENTION!
Don't worry, you can return all your files!
All your files like photos, databases, documents and other important are encrypted with strongest encryption and unique key.
The only method of recovering files is to purchase decrypt tool and unique key for you.
This software will decrypt all your encrypted files.
What guarantees you have?
You can send one of your encrypted file from your PC and we decrypt it for free.
But we can decrypt only 1 file for free. File must not contain valuable information.
You can get and look video overview decrypt tool:
we.tl/t-WOqGXn9sLJ
Price of private key and decrypt software is $980.
Discount 50% available if you contact us first 72 hours, that's price for you is $490.
Please note that you'll never restore your data without payment.
Check your e-mail "Spam" or "Junk" folder if you don't get answer more than 6 hours.
To get this software you need write on our e-mail:
helpdatarestore@firemail.cc
Reserve e-mail address to contact us:
helpmanager@mail.ch
Your personal ID:
0215Asd4a7d6Gdk90jSkPA7aJvGvBrpvZxEp5E4YJscjq0c7YXmc)
ane pls kawuruhari decrypt karanna widiyak dannawanam kiyanna
Me channel ake kisima video akaka notification awe nane. Gaming channel ake witharai awe.
super video
Ela
වැදගත් video එකක්..........
ජය වේවා..................
දිගටම කරගෙන යන්..........
ayiya me widihata hamadama video danna..
supiriyi
your explanations are interesting to hear (the way you explain)....awesome job ..good luck
Ane ayye matth oka wuna mn virus eka nam ayin karagatta...e wunata thama mage filles encrypt wela thiyenne..ewa decrypt karaganna barida..awurudu ganaka family 4tos videos okkoma nathiwela.
අයියේ දැනටමත් කම්පියුටර් එකේ හාර්ඩ් ඩිස්ක්. එන්ක්‍රිප්ට් කරලා තියනකොටත් ! ඇටෑක් එක සිද්ද වෙන්න පුලුවන්ද ?!
පැතිරෙන්න පුළුවන්
pcguide lk Thanka aiyye 🖤
මේ ඇටෑක් එකේදී facebook pc එකෙන් ලොග් වෙලා හිටියොත් හැක් වෙනවද account ek? Plz help me........
I have a Ransomeware experience. I got that virus when i try to install a crack for MS Office from a website. Its a new laptop so it had not a virus guard installed. All the file extensions were automatically renamed to .redl. So deleteting the .redl did not help. When try to open the file it opens a website and asked for money. The laptop was acting crazy and slow and many other viruses also installed automaticallly. Sad is i was linked another laptop via wifi and external hdd at the moment and all its files were also affected (3 Devices) :( Luckily i had all the files in the old laptop. Then i had to install windows again. So as in this video he says always have a backup, virus guard and most importantly never open a suspicious file!
ගොඩක් වටින වීඩියෝ එකක් , ජය වේවා !!!
Ane අiye mage computer eke file irjg කියලා folder back up wena
Plz reply mage lap ekata eka wela encrypted wela eth open karama ahanna balanna puluwan eth thummail okkoma white matha therenne na mokadda wela thiyenne kiyala
nice
ගොඩක් වටිනවා මේ video එක aiyee ❤
Matath oya vagee vadak unaa aiye.eeya mulu OS ekatama yanava .kotinma kivvoth PC ekata connect karala thiyena Pen Drivers valaya pavaa giyaa.matath aava link ekak .PC eka restart karahama automaticaly Warning ekak enava.mee virus eka aavahama okkoma files bitlock venava.
එ අය අපෙ ෆයිල් එයාලගෙ වැඩ වලට යොදාගන්නවද පබ්ලික් ර්හ්‍ර්ම කරන්වද
Eset එකට Ransomware block කරන්න පුලුවන්ද...
very useful content
Priyadarshana ayye me dawas wala youtube channel phishing, seen ekak yanwa dan loku youtubersla dethun denekgema accounts hack wela thibba. Apitath youtuber kenek widihata meken protect wenna ideas tikak ekka video ekak aran enna ikmnta. Thanks.
Sure.
backup krpu extanal hard ekta kela wila inne 😌 irjg virus eken lock wela
Resest karoth hryaida
aiya mama pereda software ekaka crack ekk download kra itpsse eka amuthu widiyata install une mn stop krath nwathun na itpsse mn magadi restart kra pc eka ita psse on krddi chrome eken edge eken ehema add godaak enna gaththa monwa krath nwathun na itpsse bladdi mage 4tos videos doc files kisi ekk wda kran na okkom QEWE kiyana file typ ekata wens wela ekkwath wda na hama folder ekk athulema readme file ekk awith thibba eke thibbe me virus eka awith kiyla id ekk dila thibba aye doller 499k illala thibba unlock krana key eka denna , itpsse mama mulu pc ekama fromate krala backup ekk gaththa ita kalin mage portable hd ekakata itpsse bladdi eke athule backup una ewatath e virus eka awith ekkwath wda na th kalin thibba ewa wda itpssse mama hd eken e wda nathi hama ekama ain kra backup krapu okkoma. itapssenm aulk na wge eth aiya eka ewaleta ena ekk neda itpsse dan ara hd eka eke thibba backup eka delet krala pc ekata ghuwa kiyla eka infect wenne nane neda ?
mata baya dan e hd eka me pc ekata man ghuwa eth aulknm na kisi ekk lock unewath readme file ekkwath awilla thibbe na passe eke khe hri thibba ekk mekatath infect wela psse lede eida dn na neda ehema wenna puluwnda
bitdefender free eka daala okkoma scan karanna
දාපු ගමන් ඔයාගෙ වීඩියෝ බලනව
Pereda attack kala.. readme file wagayak awa. $980 illanawa photo tikata thama kela une. Office file tikata awlak na. Meken berenna mokak hari app akak thiyanwa nam kiyannko aiye..
Kohomada attac eka Ave bro?
Berenna widiyak ne wede unata passe.😊
මට නම් අදාලම නෑ. මොකද කියනවනම් මගේ phone එකේ මගේ photo එකක් වත් නෑ.
mama nam ransomware ennath issra idan files backup karla thiyan inne, IT field eke hityath nathath aniwa thamta watina files tye nam cd dvd hari gahala backup karla tyagnna, ewgema website walata gihn downlaod karnna kalin e files , URL scan krala balala yanna ,godak ewa tye kiynna ithn wisthra krnwata wada video eke okkama tyenwane :)
මගේ අදහස නම් ransomware අවට පස්සේ ෆොර්මැට් කරලා රිකවරි කරන එක එච්චර සාර්ථක නැති වෙයි මොකද ෆිලේ ඔක්කම encrypt උනාට පස්සේ අයේ රිකවරි කරත් සමහර ෆයිල්ස් වලට හානි වෙලා තියෙන්න පුලුවන්, එකම දේ ඕකට tools හදල තියෙනවා සමහර ඒවාට ඒවා හරි උත්සහ කරලා බලන එක බැරිම තැන ෆෝමැට් කරලා සල්ලි දීලා වයිරස් ගාර්ඩ් එකක් අරන් දැන් ඉදන් ෆයිල්ස් backup කර කර යන එක
Very good practice in any situation
Thank you for important advice
අයියේ gfoce now එකේ update එකකින් පස්සේ අපිට ආයි game එකක් play කරන කොට not in regent කියලා වැටෙනෝ එක fix කරන video ගෙන්නෝ
Back up gana videowak karannako
අය්යෙ ගොඩක් අය virus removal එක කිව්වට. Virus එක remove කරපු machine එකක encrypted වෙච්ච data recover කරගන්න විදිය කියල නෑ😖😖😖mawa attack kla hoop ransomware aka
Ayye , mge gmail password maru krnvne kauru hari , mn virusguerd ekakut da gatta , case eka mko
Phone ekata 2 factor authentication daganna
මං ramsamware එකකට අපේ pc එකේ file encript කරන්න බැරිවෙන්න හදන ක්‍රමයක් හොයාගත්තා💪
Zip කරලා තියන එකද ක්‍රමය?
apitth kiynn 👍
@@Ttablemusiclk
නෑ
පුළුවන් නම් හොයාගන්න ටෙරා ටර්නර් කියන 2004 software එක එකෙන් පුළුවන්
හොයාගන්න බැරිනම් මගේ fb එක @biara.gta
Inbox මැසේජ් එකක් දාන්න මං මං ළඟ තියෙන software එක දෙන්නම්
ඔය මොන මගුල කලත් windos defender එක on තියාගන්න හැමවෙලේම 👍
Virus වලට බයනම්
ඔයාලගේ data පරිස්සමින් තියාගන්න ඕනෙනම් windos defender එක on තියාගන්න
මොන ගාර්ඩ් එක මොන protect එක දැම්මත් windos difender එකෙන් තමා අන්තිමට අපිට පිහිටක් තියෙන්නේ
Mobile user කෙනෙක්නම් aro mobile app එක දාගන්න
ඒක buy කරන්න බැරිනම් ෂුවර් ම site එකකින් app එක ෆ්‍රී ගන්න
Torrent use කරනවා නම් අනිවා මේක තියෙන්න ඕනේ නැත්තම් පුතෝ රිස්ක් එක වැඩියි.....
Attack එක එද්දී Email,Facebook accoun වලට අපි PC එකෙන් Log වෙලා හිටියොත් ඒවත් Hack වෙනවාද ?
මටත් කෙල උනා අප්පා අද😭😭
Kohomada bro ain kare pc eka reset karad
Ada ude matath awa
@@lordzsir2019 eka ain karanna pluwan full fomat ekakin witharai.ehena karala decript software ekakin ganna ooni.
settings valata gihin update and scuritiy gihinn recovery valata yanna@@lordzsir2019
බලන පළවෙනිය මන් ♥️♥️👍👍 ඔයා marai
Interlaced vs. Progressive Scan - 1080i vs. 1080p මේ ගැන පැහැදිලි කිරිම්ක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා එ වගේම දැන් තියෙන led tv ඉස්සර තිබුන tube tv අතර වෙනස තාක්ෂණය ගැනත් කියලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්
ruclips.net/video/hL0fUU7DloU/видео.html
👍
Nice Video Brother. Very Knowledgeable! 🔥
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියෙ
mata awa OPQZ extension eka thiyana ransomware eka....980$k illanawa
Cores vs threads video ekak karanko
ruclips.net/video/GVmOKpbI0bU/видео.html
Mge Dextop ekta apu ransomware eka mama all file decrypt krgtta. Nmuth smhrk Videos wala audio damage .Crack Software dnnethi site wlin download krnna yanna.. epa godk watina dewl nethiwunama. Mrma awul.✌️
කොහොමද අයින් කලේ මගෙත් ඇවිල්ලා තියෙන්නේ
තේරෙන සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා හැමදේම ❤❤❤
Aiye matath randsome ware ekak atack kara..🥺
අම්මෝ මටත් ආවා.adobe illustrator crack ෆයිල් එකක් දාන්න් ගිහින් තමා කෙවුනේ.මගෙ ෆයිල් ටික ඔක්කොම .peet කියලා රීනේම් වෙලා තිබ්බා.වැඩේ ඉවරවෙනකොට desktop එකේ txt file එකක් තියලා ගිහින් තිබ්බා සල්ලි ඉල්ලලා.කරන්න දෙයක් නැති කමට ඔක්කොම ෆෝමැට් කරලා දාන්න උනා.උන් කියල තිබ්බා කැමති file එකක් උන්ට එවන්න decrypt කරලා පෙන්නන්ම් කියලා හැබැයි ඒක වැදගත් එකක් වෙන්න බෑ කියලා😖
welawata mage mokawath thibbe ne
Priyadarshana Aiye Matath Crack File Ekakin Kela Una.Okkoma Block kara.Antime Full Format ekak damma.wena karanna deyak tibune na .
මමනම් Data මාසෙකට සැරයක් External hard disk එකකට Backup කරනවා 👍
වීඩියෝ එක වටිනවා අයියේ thanks
ayye api ape files encrypt karoth mokada wenne.
Godak wekawata beraganda puluwan wei. Habai ape encrypt karapu ekama ayema encrypt unoth apita ganna baha
2020 ryzen budget build please
Elakiri ayye
👍👍👍
matat awa oka dawas 7 kata 12 watawakma...tibuna okkoma data tika lock una (json)formet ekata....
Recover softwere carana hati kiyala dennako
Windows Sandbox එකේ Ransomware එකක් රන් කරන එක Safe ද? Microsoft Forum එකෙනුත් ඇහුවා ඒත් හරි උත්තරයක් ආවෙ නෑ...
පමා වැඩී මං පමා වැඩී.. මට කෙලවෙලා. දැන් ෆෝර්මැට් කරන ගමන් ඉන්නේ. ඔක්කොම පාටිෂන් වලට බඩු හම්බුනා. තව සතියකට කලින් මේ වුඉඩියෝ එක දැම්මානම්.. 😭😭
ඒක තමා කිව්වේ
Aiya Window defender eka mewata pramanawathda? Samahara aya ehema ne kiyanawa.
macbook walatath enwd ayye?
yes
@@pcguidelk virus guard ekak mama denata dala ne oneda ekak danda ayye
අනවශ්‍ය දේවල් download කරන්නෙපා.
linux os eken boot karala encrypted una files ganna puluwan neda
බෑ.try කලා
Oyanm patta porak
👏👏👏
මන් අයියගෙ වෙන වීඩියෝ වල මේ ගැන කමෙන්ට් කරා.මටත් ඔය දේම උනා.මගෙ තිබ්බ හැම file එකක්ම .mpaj විදියට format එක වෙනස් උනා.එක නැවත ගන්න මගෙන් $980k ඉල්ලුව.මට virus එක අවෙ software එකක crack එකක් විදියට .හදාගන්න බැරිඋනා තිබ්බ files ඔක්කොම සුන් 😢
Ela aiye okata enakan balann hitiye
me virus1ka pc1kakata awana pc1ka format kaloth haridha? kala hekidha?
ethakota aiye,google drive wage upload karala file beraganna puluwan weida,ransomware eka enne gmail eka through nam
gmail eken awata encrypt wenne PC eke thiyena dewal. Cloud walata yanne naha
@@pcguidelk thank u so much...
Mage yaluwek awa PC eka Aran ape gedara kisima deyak karaganna Bariwa aiye me virus eka wedila files walin ganna puluwan una sindu tikak witharai wena mokuth ma ganna baha.
Video eka ta thanks aiye...
Mata low price motherboard ekak ganna ona khmd ganne
api danathi dewal thawa kochara athida? thanks aiyee
ESET virus guard එක renew කරන්න CD ekak ganna oneda .plz kiyanako
pcguide lk karane aiye mate oyawe contact kere gane widiyak nade mame nvidia geforce now game stream plattform eke pawhi karane kenek mate eke ade gaming karane yane kote "nvidia geforce now is not corrently unailable in your region " kiyala note ekak enewa mame mea gaming strream eke dane gatha oyagen please mekete answer ekak kiyane.
අවාධනය යොමු කරන්න !!!
File decryption කරන්න පුළුවන් විදියක් ගැන !
වින්ඩොව්ස් නම් දාන්න එපා File decryption කරන්න බෑ කොහොමත් !
files encryption වෙන්නේ මොන දෙවල් වලින් ද !
0.0 KMS Auto 2016-2020 crack software
1.Torrent Files වල උපසිරස File මගින් (SRT Files)
2. Adobe photoshop Crack
3 .pubg mobile hack pc version
4. google Ads extensions
වින්ඩොව්ස් නම් දාන්න එපා File decryption කරන්න බෑ ඇයි ?
hacker crate කරන host file එක delete වෙන නීසා !
encryption Types :- .gero, .hese, .seto, .peta, .moka, .meds, .kvag, .domn, .karl, .nesa, .noos, .kuub, .reco, .bora, .nols, .werd, .coot, .derp, .meka, .mosk, .peet, .mbed, .kodg, .zobm, .msop, .hets, .mkos, .nbes, .reha, .topi, .repp, .alka, .nppp, npsk.
File decryption කරන්න මේ Post එකට සෙට් වෙන්න :-
facebook.com/groups/147028575845647/permalink/667415857140247/
කවුරු හරි ඩිස්කෝඩ් එකේ ලිංක් එක එවහංකෝ... මට මගේ එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ.. පාස්වර්ඩ් මතක නෑ
Thanks for this video 👍
ayee 8 gb ram ekak sahitha lap ekak ganda balaporothtuwen innawa...mokakda hoda lap ekakata theyanne...keyak waida????????
Man torrent download Karanne ape Gemara thiyena paranama lap eke
වටිනවා 😍👌
Oya virus eka ene kohomada nikmma enwada
ayye pen write protected wenawa kiyanne mokadda, q&a ekakin denna
Laptop egpu gana video ekak danna
මටත් ඔය වැඩේ උනා අයියෙ ගිය සතියෙ
Mokakda machan kale ekata ? Mage dan encrypt wela thiyenne. Mokuthma karanna baha.
Nanotek eka arinne kawadda
ගේම් crack GTA V වල වගේ
ඔව්වටත් ramsamware හම්බෙනවා
Aiiye meken email ekata balapaamak enawada ekiyanne dan mage phone ekei lap ekei dekema ekama mail eka tiyenne dan lap ekata virus eka awoth phone ekatath balapamak enawada
Mage computers dekama ransomware attack kara
Ekak MPAJ anika LEZP
Me tike nitharama oya wage siddi ahanna labuna 👍
සුපිරි අයියේ
1st mama
aiye hodama virus guard eka mokakda thiyaganna hoda
onedrive upload karadde data kepenawada...
Ow
ඕක සතියකට විතර කලින් කියන්න එපායෙ. දැන් වෙලා ඉවරයි. Factry reset කරපුවහම හරියනව නේද.
Hapoi
@@pcguidelk factry reset කරා. Virus එකත් යන්න ඇති නේ
මගෙ pc එක්ටත් ඔක ර්‍රයේ ආවා මොකද කරන්නේ plz ඉක්මනට කියන්නකො .fomat කටරහම හරිද?
reset karanna
Thank You අයියා❤❤
Hoda video ekak.ඒත් මගේ pc එකේ තියෙන්නෙ games විතරඉ.ඒක නිසා ඔනා දෙයක් උනාවේ.