පැරණි මුවන්පැලැස්ස අහන්න - Old Muwanpelessa 2009 7 13

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 31

  • @SurangaSiriwardhana-jz6kp
    @SurangaSiriwardhana-jz6kp Год назад +9

    හරිම සුන්දර කාලයක්

  • @SiriwardhanaBollegala
    @SiriwardhanaBollegala День назад +3

    මේ තත්පර කිහිපයක වාදන ඛණ්ඩය අපව අවුරැදු ගනනාවක් ඈතට ගෙන යනවා . මොහොතකට අප ඒ මනස්කාන්ත අතීත දිවියේ ජීවත් කරවනවා .මුවන්පැලැස්ස අප හදවත් තුල සදාතනික මතක සටහනක්. ගුවන් විදුලිය නම් වූ අප ආදරණීය සොදුරු නිවහනේ
    වටිනා නිර්මානයක්.

  • @Wap486
    @Wap486 Год назад +13

    නියමයි ශ්‍රි නිමල් මහත්මයා....පුළුවන්නන් ඹබ තුමා ලියපු මුවන්පැලැස්සෙ සෙරම කොටස් ටික මෙ චනල් එකෙ දාන්න..... ස්තුතියි...

    • @wadeebhapadmakumara7813
      @wadeebhapadmakumara7813  Год назад +7

      10 ක් විතර තියෙනවා . ඒ ටික දාන්නම්..

    • @Wap486
      @Wap486 Год назад +1

      @@wadeebhapadmakumara7813 බොහොම ස්තූතියි ඹබතුමාට...

  • @MaheshAththanayaka
    @MaheshAththanayaka День назад +2

    ❤❤❤🌹🌹🌹අාසම කතාව වයස අවු9,10කාලේ අැහුවෙ

  • @deepalranawaka8096
    @deepalranawaka8096 Год назад +16

    මෙ එදා යුගය මොන තරම් සුන්දරද.එ්ත් අද මිනිසුන්ගෙ රස හදුනාගැනිම පිලිබද දැවැන්ත අර්බුදයක් තියෙන්නෙ

    • @nishanthaaththanayaka2938
      @nishanthaaththanayaka2938 День назад

      හරියටම හරි.අපේ රසවින්දන හැකියාවන් කුශලතාවන් වැඩිදියුණු කලේ ගුවන් විදුලිය .අදටත් රස විදින කතාවක් ❤️❤️❤️

  • @MrOneShadow
    @MrOneShadow Год назад +6

    බොහොම පිං
    ..........,❤

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 3 часа назад +1

    මුල්ම යුගයේ මෙය රචනා කලේ මුදලිනායක සෝමරත්න මහතා.ඉන් පසුව වික්ට මිගෙල් රචනා කලා.

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka 3 месяца назад +5

    සුන්දරයි අපාසු අතිතයට යැවෙනව දැන් TV වල යන මොන විගඩන්ද

  • @nalakanilantha8869
    @nalakanilantha8869 День назад +1

    ලස්සන අතීතය 🎉🎉🎉

  • @nandani12453
    @nandani12453 День назад +1

    මට ඉක්මනට බත්කවල අැග සෝදවල අම්මයි තාත්තයි හරිම අාසාවෙන් මුවන්පැලස්ස අහනව මට මතකයි

  • @roadlens1
    @roadlens1 10 месяцев назад +4

    හරිම ආසාවෙන් මේක අහන්නේ. ඇත්තටම පුළුවන් නම් මේකේ කොටස් සියල්ල දාන්න. මෙච්චර කල් ඇහුවේ මුදියන්සේ ලියපු එක.. ඒක නම් චාටර්. අර නාමෙල්ගෙයි බිසොගෙයි අඩො වැඩියාව එක්ක.. ඇත්තටම මේක නම් නියමයි..

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 День назад

    හැත්තෑව දශකයේ අපගේ සුන්දරම කාලය මුවන් පැලැස්ස සතියක් ඇඟිලි ඉගෙන ගෙනඉන්නවා ඒ දවස එනකන් ඒ තරම්ම ශ්‍රී නිමල් අයියා ඇතුළු පිරිස කැපවීපකින් කළ හොඳ වැඩසටහනක්

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 10 месяцев назад +4

    ප්‍රධාන භූමිකාවක් ගෙනියන නීල් අලස් කෝ...?

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා Час назад +1

    මීටත් කලින් ඒව තමයි ලස්සන .මට මතක විදියට ඒ කාලෙ ලීවේ වික්ටර් මිගෙල්..මේව ඕවර් කියල තේරෙනව

  • @nilanga410
    @nilanga410 28 дней назад +2

    Thank you 🙏🙏🙏 so much

  • @sureshsrimal-w3k
    @sureshsrimal-w3k 5 месяцев назад +1

    Lassana athithayak.. hithin mawaganna parisaraya godak lassanai

  • @MrOneShadow
    @MrOneShadow Год назад +2

    ❤❤❤❤

  • @GayanRanganath-q9d
    @GayanRanganath-q9d 3 месяца назад +3

    Tv නැතිකාලේ මෙයට තිබුනුු ආලේ.මොනතරමු සුන්දර ද ඒකාලේ.මොන තරම් වල්මත්ද අද කාලේ.

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD Месяц назад +1

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 часа назад +1

    හැබැයි මේකෙ කදිරට කටහඬ දෙන්නෙ නම් වික්ටර් මිගෙල් නෙමේ . මං හිතන්නෙ නීල් අලස් වගේ .

  • @inoshisenarath2047
    @inoshisenarath2047 6 месяцев назад +1

    ❤❤❤❤❤

  • @sangarangenandana6571
    @sangarangenandana6571 2 дня назад

    👍👍👍

  • @SunilChandrasiri-yl2zb
    @SunilChandrasiri-yl2zb День назад

    🎉

  • @manjulabw
    @manjulabw 27 дней назад +1

    mewa mara clear ne appa parana unata 🙄

  • @kalanicosta5580
    @kalanicosta5580 Год назад +1

    ❤❤❤

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 4 месяца назад +2

    ❤❤❤

  • @aiwijesena2284
    @aiwijesena2284 3 часа назад

    ❤❤